කැඩී බිඳී ගිය ඔබව ‌මෙලෙස ගොඩනගන්න | build yourself strong - By Mentor | Coach Bhathiya Arthanayake -

  Рет қаралды 18,845

Motivation.lk

Motivation.lk

Күн бұрын

අද විඩියෝව අතිශයින් ම ඔබට වැදගත් එකක්. කැඩී බිඳි ගිය මොහොතක නැගිටීම සඳහා අත්‍යවශ්‍ය කරුණු පහක් ගැන අද අපි කතා කරනවා. හොදම ‌සැලකිලි සත්කාර ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ හැමතින් ම ප්‍රබල මොහො‌තේ දී නොවෙයි. ඔබගේ දුෂ්කරම අවස්ථාවේ. එවන් අවස්ථාවක ශක්තිමත් ලෙස නැගිටින්න මෙම විඩියෝව ඔබට උදව් කරාවි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
Coach Bhathiya හමුවීමට, සංවාදයක නිරත වීමට මෙන් ම අගනා ග්‍රන්ථයක් ත්‍යාග ලෙස දිනාගැනීමට අවස්ථාව සලසන ප්‍රශ්නය විඩියෝවේ අසා ඇත. කරුණාකර ඔබගේ පිළිතුර පහත දැක්වෙන google form එක වෙත ගොස් Submit කරන්න.
forms.gle/WRzWH3EqY5bJKUN79
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Пікірлер: 148
@vindyanijayasinghe4765
@vindyanijayasinghe4765 Ай бұрын
ජීවිතේ කඩා වැටුණු අසරණ වුණ හැම කෙනෙක්ටම නැගිටින්න ශක්තිය ලැබේවා ...!!❤
@niwanthabro4542
@niwanthabro4542 Ай бұрын
මහත්මයා රුසියාවේ මොස්කවු අගනුවර මම දැනට සේවය කරනවා. මම දුප්පත් කොල්ලෙක් ඔබතුමාගේ දේශන වලට මම නිතරම සවන් දෙනවා මගේ එකම ඉලක්කය ඩොල් පින් වෑන් එකක් ඒක හිතන තරම් ලේසි නෑ. එහෙත් ඔබතුමාගේ දේශන වලට සවන්දන විට මට මාරම හයියක් දැනෙනවා මට එය කළ හැකියි කියලා...🎉🎉🎉🙏🙏🙏🙏🙏
@dushshanthagayashan8457
@dushshanthagayashan8457 Ай бұрын
Jaya wewa mithraya
@amispecial6583
@amispecial6583 Ай бұрын
​@@dushshanthagayashan8457oya kiyddit mn dolipn lassana van ekak balamin inne
@JanakaLakmal-xo5ny
@JanakaLakmal-xo5ny Ай бұрын
අනිවාර්යයෙන්ම ඔබට එය කරන්න පුලුවන්
@udarasaranga3589
@udarasaranga3589 Ай бұрын
ඩොල්පින් වෑන් එකක් ගන්නවත් බැරි නම් රැසියාවේ ඉන්නේ මොකටද ලංකාවට ඇවිත් ට්‍රයි කරලා බලන්ඩ. ඉක්මනින් ගන්ඩ පුළුවන් 👍
@niwanthabro4542
@niwanthabro4542 Ай бұрын
ඔව් ඔබ කියන දේ හරි ඒත් මගේ ජීවිතේ හැම පැත්තෙන්ම කඩා වැටුන කෙනෙක්❤️🙏​@@udarasaranga3589
@dariuskumarainghe592
@dariuskumarainghe592 Ай бұрын
උදෑසනම අසන්නට ලැබුනු ජීවිතයේ මෙතෙක් නොඇසූ අපූරු පාඩමක් අද ලැබුනේ. SIR ඔබට නයගැතියි...... අනන්ත වාරයක් කඩාවැටී ඔද්දල් උනු ජීවිතේ නැවත නැගිටින්නට සියුම් බලාපොරොත්තුවක් තිබීම වාසනාවක් ...... ඔබතුමා දුන් පනිවිඩයත් සමග නැවත උත්සාහ කරන්න උනන්දු වෙන්නම්... THANK YOU SIR !
@ChannaPerera-fn7zm
@ChannaPerera-fn7zm Ай бұрын
ස්තූතියි sir මම ඇගලුම් ව්‍යාපාරයක් කරන්නෙ හැමදාමත් මේ video බලල මගෙ මානසිකත්වය හදාගන්නෙ ... මොකද මම ලොකු සටනක් කරනව මේ ඇගලුම් අලෙවි කරන්න ලන්කාවෙ ..ලොකු පීඩනයක් මැද්දෙ ..thank you sir 🙏❤️
@Rukshan73
@Rukshan73 Ай бұрын
අලුත් දේවල් ගොඩක් ඉගෙනගත්තා. සර්ගෙ Voice එක සහ පැහැදිලි කිරීමේ ආකාරයට තේරුම් ගන්න ඉතාමත් පහසු වුනා. ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
@yun_shy
@yun_shy Ай бұрын
වැඩ කරන තැන එපා වෙලා තියෙන්නේ.කොච්චර වැඩ කරත් හොදක් නම් නෑ.සීමාව ඉක්මවා වැඩ ගන්නවා.කේලාම් කාරයො වටේම.කෙනහිලිකම් කරන අය ගොඩයි .සිතින් කඩා වැටෙන වාර අනන්තයි.මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් හිත හදාගත්තා.ඔබට බොහොම පින්.
@cMajormusic_maliarachchige
@cMajormusic_maliarachchige Ай бұрын
කරදර කරන උන්ගෙ computers වල File Crl+delete කරන්න. Programme file අවුල් කරන්න. Hard copy එකක් දෙකක් ඉරල පාරෙ තියෙන කුනු කානුවකට දාන්න. හුනියමක් කරා කියල දැනෙන්න වැලි අබ ටිකක් පුටුවට ඉහින්න. මටත් රන්චු ගැහිල කරදර කරා. කල්ලි ගැහිල මට මඩ ගැහුවා. මන් තනි උනා. මට දැන් හැමෝම බයයි.. මාත් මට මඩ ගහපු අය ගැන ඇහ ගහන් ඉදල උන් වැරද්දක් කරනකන් බලන් ඉදල මට කරපු විදියටම කරා. මම කෙලින්ම හැප්පෙනවා ඕනම හතුරෙක් එක්ක. පාඩුවෙ වැඩ කරන් ඉන්නකොට එ මිනිස්සු කැමති නෑ ඊරිසියයි මාත් එක්ක. මන් ඉස්සර ගොඩක් අහින්සකයි.
@nilupullife
@nilupullife Ай бұрын
වැටුණ කෙනෙකුට නැගී සිටින්න උදව් කරාට ඔබතුමාට ගොඩක් ස්තුතියි, තෙරුවන් සරණයි🙏❤️
@shehanimalshika4313
@shehanimalshika4313 Ай бұрын
ප්‍රශ්න වලින් අඩුවක් නැති කාලයක් 🥲 අම්මෝ 😢😢 කියල වැඩක් නෑ 😢 මාර සනීපයි 🥲😥 මොනව උනත් වීඩියෝ එක නම් ❤❤💯🧠❤❤
@clodiasnano500
@clodiasnano500 Ай бұрын
අවශ්‍යම මොහොතෙ අවශ්‍ය දෙ ලබා දෙන සර් ඔබ ඇතුලු ඔබෙ මුලු team එකටම මගෙ හදපිරි ප්‍රණාමය ❤❤❤
@anushaudayangani4984
@anushaudayangani4984 Ай бұрын
වැටුනු කෙනෙකුට නැවත නැගිටින්න ලොකු ශක්තියක් වේයි. ඔබට බුදු සරනයි.
@newtonra4337
@newtonra4337 Ай бұрын
අත්දැකීමෙන්ම මෙයතුල තියෙනදේවල් අත්විදලත් තියෙනව මුහුනදීලත්තියෙනව , විසඳගෙනත්තියෙනව ❤🔥✌️
@naradabandara2429
@naradabandara2429 Ай бұрын
බොහොම ස්තූතියි සර්... තමන්ට ආදරේ කරන්න ජීවිතේ නැවතත් නැගිටින්න...
@thilinibhagya7602
@thilinibhagya7602 Ай бұрын
ජීවිතේට එන හැම බාධකයක් ළඟදිම මම මගේ හිත ශක්තිමත් කරගන්නෙ සර්ගෙ මේ වීඩියෝස් බලලා … අදටත් මම වැදගත් හැමදේම ලියාගෙන ආය ආය බලනවා හැම පොයින්ට් එකක් ගානෙම ….මම හිටපු තැනින් ඉස්සරහට ආවෙම සර් නිසා !♥️
@ayeshashamalee9217
@ayeshashamalee9217 Ай бұрын
ස්තුතියි භාතිය මේ පැහැදිලි කිරීම් සහ මේ දෙන දැනුමට 🙏🙏 අත් දැකීමෙන් මෙ වැනි ප්‍රශ්න වලට මුහුණ දීලත් තියෙනවා .මානසික වැටිලා,කඩා වැටීම් වලටත් මුණ දීලා තියනවා.ඒ අවස්තා වලදී ඔයා මට මේ විදිහටම හිතා ගන්න උදව් කරා භාතිය .ඔයාට ඒවට පින් 🙏🙏
@indunildream2059
@indunildream2059 Ай бұрын
පට්ට ඇත්ත sir... බුදුසරණයි ඔයාට ❤️
@Amaaranasinha
@Amaaranasinha Ай бұрын
මාත් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක්.සර්ට ගොඩක් ස්තුති 🙏
@shehanimalshika4313
@shehanimalshika4313 Ай бұрын
මාත් 🥲
@user-yh6rf5wi5o
@user-yh6rf5wi5o Ай бұрын
ඇත්තටම ස්තූති කරන්න වචන නෑ සර් .. ඔබතුමාට ගොඩක් ස්තූතියි .. 🙏🙏🙏
@anandakuruppu274
@anandakuruppu274 12 күн бұрын
ජිවිතය පිළිබද නැවතත් සිතන්න පුළුවන් හරවත් දේශනයක්
@jinadariemudalige2806
@jinadariemudalige2806 Ай бұрын
Watched twice and that much important it because we all have ups and downs in the life 👌🌺🌺🌺❤❤❤
@jagathgun9803
@jagathgun9803 Ай бұрын
Thank sir. I am your honest studant
@chamaleesenarath
@chamaleesenarath Ай бұрын
🌹❤️🌹 බුදු සරණයි !
@nipunatharaka91
@nipunatharaka91 Ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් ❤️❤️ සර් ගේ වීඩියෝ ගොඩ කාලෙක ඉදන් බලන, ඒ දේවල් practically apply කරලා බලන කෙනෙක් විදියට මගෙ innercercle එක refresh කරගන්න මේ දේවල් මම බාවිතා කරලා තියෙනවා.. 1000% ක් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා..අත්දැකීමෙන් කියන්නේ ❤❤මොකද මාත් දැනට අවුරුදු තුනකට කලින් ජීවිතේ අන්තිම අඩියට වැටිලා නැවත ගොඩ ආව කෙනෙක්..බොහොම ස්තුතියි භාතිය සර් 🙏❤
@Motivationlk
@Motivationlk Ай бұрын
Pls send us your whatsapp number to 0714321835
@nipunatharaka91
@nipunatharaka91 Ай бұрын
@@Motivationlk done ❤️
@SRI-LANKA.CRIMESTORIES
@SRI-LANKA.CRIMESTORIES Ай бұрын
hamadamawagema gdk watina video ekak.hmadama udeta mn wada ptnganne sirge video ekakin
@RohanMolagoda-gf7ns
@RohanMolagoda-gf7ns Ай бұрын
Great ! Thank you very much. බුදුසරණයි !
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Ай бұрын
Thanks you very much wishing you very good Health and Long life ۔🙏🙏
@susithsanjeewa2944
@susithsanjeewa2944 Ай бұрын
ජේසු පිහිටයි
@himalikaushalya8239
@himalikaushalya8239 Ай бұрын
ස්තූතියි ඔබට.. ❤❤❤❤❤
@mdsjayakantha579
@mdsjayakantha579 Ай бұрын
ඉතා වැදගත් වීඩියෝ එකක් පේන්නු වාට ඔබට
@nuwanjayasinghe1575
@nuwanjayasinghe1575 Ай бұрын
Very useful topic. Thank You❤
@OhanWenushka
@OhanWenushka 24 күн бұрын
gdak thanks brother ... Me inn thana ada inna oyage me theory gdak wadagath una ... jaya..
@vihangarasanga6538
@vihangarasanga6538 Ай бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh Ай бұрын
Thank you sooo much sir❤ Have a wonderful week 🌼🌸🌻🌹🌷☘️🌿💮
@shehanimalshika4313
@shehanimalshika4313 Ай бұрын
Thank you very much sir💝😘. This is an incredible service💯🙏. May you have more strength and good luck. ✨💫May all good wishes come true.❤❤❤
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Excellent speech 🎉
@theOmnitainment
@theOmnitainment Ай бұрын
This video came at the right moment as this is what is going on with me. Broken and trying to fix things up. Thank you Bhathiya.
@barathajayatissa5653
@barathajayatissa5653 Ай бұрын
Great again!!
@manjusriwidanagamage1920
@manjusriwidanagamage1920 Ай бұрын
Thank you..for guidance ..👌
@gayanliyanage1
@gayanliyanage1 Ай бұрын
හිතල බලන්න වෙලාවක් අරගෙන තමන් මුහුන දෙන හැල හැප්පීම් මොනවද ඒ හැල හැප්පීම් හමුවේ ලෝකයම ඔබව ගරහවට ලක් කරත් අපහස කරත් ඔබට බැහැ කියල කිව්වත්, ඔබට ආදරය කරමින් ඔබව වර්දනය කරමින්, ඉදිරියට ගෙන යන්නට තරම් ආදරයක් තමන් කෙරෙහි පවතින කෙනෙක් ද කියලා....💓💓💓💓 ස්තුතිය සර්... 💓✌️
@PradeepBasnayaka-cy3dt
@PradeepBasnayaka-cy3dt Ай бұрын
Sir ගොඩක් ස්තුති ..සර්ගේ මෙි video වලින් මම මගේ ජිවිතේ ගොඩක් දේවල් හදා ගත්තා ...🙏🙏🙏🙏
@saumyaedirisinghe7572
@saumyaedirisinghe7572 Ай бұрын
Excellent vedio Sir Thanks a lot ❤😊
@SajeevaniKumarathilKe
@SajeevaniKumarathilKe Ай бұрын
Dear Sir, I have been watchi ng your videos quite often and they really inspire a lot of people. I have been living in Japan for the past 17 years ,but got to know this kintsugi (きんつぎ) from you.its meaning is golden repair. I think I have seen them a lot, but I never thought for a second about what they really were. As a Buddhist, I believe that you are collecting a lot of good karma through your videos but giving strength and courage to people to find their best person hidden inside. Thank you very much, Sir, and I wish you all the very best.
@ShamilaNilmini-st7jz
@ShamilaNilmini-st7jz Ай бұрын
Godak sthuthi sar theruwan saranai
@koggalasomalatha8931
@koggalasomalatha8931 Ай бұрын
Thanks so much
@kavindagunasekara1384
@kavindagunasekara1384 Ай бұрын
Such a great content.. thanks for sharing 👍
@thushanperera888
@thushanperera888 Ай бұрын
Thank you Sir..I don't have words to express how much it means ❤ Respect with gratitude
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd Ай бұрын
මුලු ලෝකෙම මේ ආකාරයට ප්‍රකුර්තිමත් කරන්න හැකිය, එවිට වටිනාකම ප්‍රධාරවේ.
@ceynowacoffee
@ceynowacoffee Ай бұрын
Thank you so much
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි .. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Good job sir 👏 🎉
@ruwangunawardana1612
@ruwangunawardana1612 Ай бұрын
Bhathiya, your video is amazing. Mentel should be corrected as Mental.
@slanuproductions5547
@slanuproductions5547 Ай бұрын
Godak watinawaa.♥️
@royalenglishacademy6135
@royalenglishacademy6135 Ай бұрын
❤❤🙏 thanq... 😊
@HarshaMadurangaJayasekara
@HarshaMadurangaJayasekara Ай бұрын
Excellent!
@kawshalyaperera1658
@kawshalyaperera1658 Ай бұрын
Superb 💐
@nishanthakumara6267
@nishanthakumara6267 Ай бұрын
Thanks so much Sir very valuable program God bless you ❤🙏🙏
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Ай бұрын
Thank you very much sir🙏❤️
@chrishanthiperera9592
@chrishanthiperera9592 Ай бұрын
Thank you 👍
@chandimaathulathmudali8263
@chandimaathulathmudali8263 Ай бұрын
Maarama hithata wadina advice ekak sir ada kiuwe. Thank you very much.
@sumedhathejan4139
@sumedhathejan4139 Ай бұрын
Niyamai sir
@LakeeshaMadubashani-or6vf
@LakeeshaMadubashani-or6vf Ай бұрын
Great sir❤
@ayeshrandimasenadeera8199
@ayeshrandimasenadeera8199 Ай бұрын
Thank you sir. I am practicing this since I started disciplining myself. In my opinion, self love is the best solution for many problems we face in day - today such as, financial issues, relationships, family issues and also in the career life too. People must have disciplines in their life such as eating healthy, working out, having a good education both socially and academic too. Improving, disciplining and focusing ourselves is the true self love as I believe. Great content sir. I would like to see a video regarding "Manners and Discipline". You explain things really great. Good Luck sir.
@skygame5004
@skygame5004 28 күн бұрын
Thank you sir.
@chathurikanissanka5862
@chathurikanissanka5862 Ай бұрын
Great👍
@pradeepperera8148
@pradeepperera8148 Ай бұрын
Thank you so much for teaching us how to do self love Sir, great content,recommended content, wish you all the very best for your future creations ❤🎉🫡
@SARUWATH
@SARUWATH Ай бұрын
Thank you very much ❤
@MadhuRodrigo
@MadhuRodrigo Ай бұрын
ස්තූතියි සර්🙏❤❤
@amiru6738
@amiru6738 Ай бұрын
රාජාලියාගේ ජීවිත කතාව ගැන වීඩියෝ එකක් ඕනේ......
@user-mw5bi3oq2d
@user-mw5bi3oq2d Ай бұрын
valuable
@gihanperera3556
@gihanperera3556 Ай бұрын
Thank you sir
@ThilinaMalshan-ck7lc
@ThilinaMalshan-ck7lc Ай бұрын
ස්තූතියි සර්
@ShyamikaDissanayaka99
@ShyamikaDissanayaka99 Ай бұрын
Superb ❤sir
@dilinamadusan5791
@dilinamadusan5791 Ай бұрын
Thank you sir❤
@shandishandi9585
@shandishandi9585 Ай бұрын
🙏ස්තුතියි සර් ආයුෂ බොහෝ වේවා තවත් වැදගත් දැ බෙදාගන්න ශක්තිය දර්ය ලැබේවා ස්තුතියි 🌹🌹
@tube-wx8fs
@tube-wx8fs Ай бұрын
බොහොම ස්තූතියි සර්❤🍃💯
@Ashi1111
@Ashi1111 Ай бұрын
Thank you so much sir ❤
@ishanishanika1
@ishanishanika1 Ай бұрын
Thank you❤
@ZuhrieAnwer-tv2fl
@ZuhrieAnwer-tv2fl Ай бұрын
Imperfection is still beautiful.wellsaid.
@TharinduPiumal-lv2tm
@TharinduPiumal-lv2tm Ай бұрын
Godak sthuthi Sir 🙏
@user-sv9nj5hb4u
@user-sv9nj5hb4u Ай бұрын
ස්තූතියි සර්!
@SriyaniMalkanthi-nw9qp
@SriyaniMalkanthi-nw9qp Ай бұрын
Obage wachana puduma amurthayak mata hamadamath dahas ganak e sithuvillemai at the theruwan saranai❤ obata
@RukshanChathuranga-pm1ro
@RukshanChathuranga-pm1ro Ай бұрын
Thanks ❤❤❤
@user-qv9oy2sl7s
@user-qv9oy2sl7s Ай бұрын
ස්තුති සර් ❤
@anushadharshi
@anushadharshi Ай бұрын
Thank your sri❤
@priyadarshanipriyadarshan3499
@priyadarshanipriyadarshan3499 Ай бұрын
Thank u sir,godak adarei ❤sir
@user-nw7gv2dx3r
@user-nw7gv2dx3r Ай бұрын
Sir ge mema upadeshana matamai kiyala hitenawa. Thank you sir🙏🙏 malabe wada satahanata awith sir wa anduna gatta. E wagema give away ekath ikmanatama win karanawamai🙏🙏
@udarasrinath834
@udarasrinath834 Ай бұрын
සුබ දවසක් වෙවා..
@samirasankalpa2186
@samirasankalpa2186 Ай бұрын
Thankyou sir
@SureshGenova83Italy
@SureshGenova83Italy Ай бұрын
**මම, මගේ,මට** මේ සංකල්පය උපතින්ම ස්වභාවිකවම ලැබුණු දෙයක්.. උසස් දියුණු සමාජ පරිවර්තනක් උදෙසා මෙය අපි **අපි,අපේ, අපිට** යන සංකල්පයට පරිවර්තනය විය යුතුයි.. එවිට ජීවිතෙන් පලා යාම වෙනුවට තමන් පතන ජීවතය සොයාගැනීමට ඉඩ ලැබෙනු ඇත .. මමත් ඔබත් ඔහුත් ඇයත්= **අපි **
@sanjeewapathirana618
@sanjeewapathirana618 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️ ස්තූතියි ❤️❤️❤️❤️❤️
@ven.andigamasirinivasa5615
@ven.andigamasirinivasa5615 Ай бұрын
Thanks sir godak pin
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 Ай бұрын
Tks sir
@nimalikekunamullage6263
@nimalikekunamullage6263 Ай бұрын
මටම කියලා තියෙන කතාව සර් ❤❤❤❤
@SiriSudamma
@SiriSudamma Ай бұрын
පුළුවන් වෙයී න?ගිට්න්න පුළුවන් වෙයි නේ❤❤❤
@user-zx6wn2gb1q
@user-zx6wn2gb1q Ай бұрын
Sir thanks
@user-jl8dk8jh1q
@user-jl8dk8jh1q Ай бұрын
👍
@bhanukaviraj1400
@bhanukaviraj1400 Ай бұрын
පිං ❤
@gayananu1783
@gayananu1783 Ай бұрын
💐
@nisalkodithuwakku3951
@nisalkodithuwakku3951 Ай бұрын
❤❤
@user-xq4eu7yu5p
@user-xq4eu7yu5p Ай бұрын
@gayanmanjula2380
@gayanmanjula2380 Ай бұрын
❤❤❤
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН