Basic Electronic sinhala ( Part 16) SL CRACK සිංහලෙන්ම Dual Supply

  Рет қаралды 25,249

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер: 374
@surajsachintha9468
@surajsachintha9468 9 ай бұрын
මේ තරම් සරලව පැහැදිලිව Electronic කියා දෙන ඔබ තුමාට බොහෝම ස්තූතියි....!
@milroyjayakody7339
@milroyjayakody7339 Жыл бұрын
රටෙ ජනතාව අතර මොඩ බූරුවොත් ඉන්නවා කියල විතරක් අමතක කරන්න එපා පුතා. ඔබ ඉතා සරලව ඕනෑම කෙනෙකුට ඉගෙනගන්න පුලුවන් විදියට කියල දෙන නිසා ඔයාට දෙවියොත් ආශිර්වාද කරනවා. ඔබට ස්තුතියි පුතා.
@k.m.c.kkatukenda4487
@k.m.c.kkatukenda4487 Жыл бұрын
ඉතා හොද ගුරුවරයෙක් ඔබ තුමා, ඉදිරියටම යමු...
@asankaramanayaka7159
@asankaramanayaka7159 Жыл бұрын
සමහරක් උන් ඉන්නවා උන්ට තියෙන්නේ තව කෙනෙක් ඉගෙනගයි කියන ඊර්‍ෂ්‍යාවක්..... සැලෙන්න එපා.... මේක බලන ඕන කෙනෙක්ට තේරෙනව ඔයා කරන දේ.... බොහොම පිං.....🙏
@amilaniroshansenaviratna5681
@amilaniroshansenaviratna5681 Жыл бұрын
ඔයාගෙ ඉගැන්වීම හොදට තේරෙනවා..ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..හොද වැඩක් කරද්දි කකුලෙන් අදින්න බලාගෙන මිනිස්සු ඕනිතරම් ඉන්නවා..ඒක මේ ලංකාවෙ හැටි..ඔයා ඕවා ගනන් ගන්න එපා..දිගටම කරන් යමු වැඩේ❤️👌
@musicshowlanka7250
@musicshowlanka7250 3 жыл бұрын
මට ඔබ තුමා සුපිරිම ගුරුවරයෙක් අවන්කවම කියනව නම් ලක්ශ ගානක් දීලවත් ඉගෙන ගන්න බරි පාටමාලාවක් ඔයා මේ නිකන් උගන්වනවා ගොඩක් පින් සර් ඔයා මෙ ආත්මෙත් ලබන ආත්ම්‍ත් දනුමෙන් පිරි පුද්ගලයෙක් වෙවා......
@gayanharshana2770
@gayanharshana2770 4 жыл бұрын
ඉගෙන්න ගන්න ආසාවක් නැති වල් බුරුවෝ ඉන්නවා... බොහෝ පින් අයියේ ඔයාට... අපි ඉන්නවා ඔයා එක්ක
@nishanthathilakarathna4577
@nishanthathilakarathna4577 4 жыл бұрын
. Me rate oyawage apathayo ona tharam ennawa. Buduntath akul helapu aya hitiya nada. Hari de oya karanna. Oyata waradenne naha. Budu saranae.
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 3 жыл бұрын
Ela
@nevilnandalal99
@nevilnandalal99 2 жыл бұрын
@@krishanthawijesiri1555 g
@gavithgethmin8373
@gavithgethmin8373 2 жыл бұрын
Digatama video danna api sub eka denava tanks atha arinna epa🙏🙏🙏🙏🙏🙏🙏
@SusanthaRanjith-w3x
@SusanthaRanjith-w3x Жыл бұрын
ඔබ තුමාට ගොඩක්ම ස්තුතිය .
@roshangunarathna9166
@roshangunarathna9166 3 жыл бұрын
අමාරුවෙන් ඉගන ගත්ත දේ මෙහෙම දෙන්න හැමෝටම තියා.මුදල් පසු පස යන අයටවත් බෑ පුදුමයි .ලස්සනට කරන් යන්න ලැබේවා මෙ වගේම
@akalankahasantha3360
@akalankahasantha3360 3 жыл бұрын
.මම ඉගෙන ගන්න ආසාවෙන් හටිය දේ සරලව උගන්වන ඔයාට... ගොඩාක් ස්තුතියි.
@best-songscom9860
@best-songscom9860 3 жыл бұрын
අයියේ මම ඔයාගෙ vedio 16 බැලුවා.දැන් දෙයක් තේරෙනවා .මේකට කැමති නැති වෙන්නේ අපි ඉගෙන ගන්නවට වෙන්න ඇති.අයියට වැඩි වැඩියෙන් දැනුම ලැබේවා.බුදු සරණයි!
@ravidu2309
@ravidu2309 Жыл бұрын
Very useful program .thanks sir
@sadeeshmanuja
@sadeeshmanuja 3 жыл бұрын
මුල ඉඳල කොටස් ටික ඔක්කොම බැලුව...❤ එකකවත් කිසිම වැරැද්දක් නෑ ඉගෙනගන්න කෙනෙකුට ගොඩක් වටින සීරිස් එකක්...
@janakapriyantha9173
@janakapriyantha9173 2 жыл бұрын
ඉරිසියා කරයෝත් ඉන්නවනෙ අයියේ ඔයා ඔය වැඩෙ හරියටම හිතට වදින විදිහට කිය දෙනවා මමනන් අසවෙන් බලන්නෙ. ඔයාට බුදුසරණයි අයියේ👍👍👍
@kamalpriyanthakumara2898
@kamalpriyanthakumara2898 3 жыл бұрын
අනේ ඔයා ගොඩක් මහන්සි වෙනවා . ගොඩක් පිං මම හොදින් සවන් දෙනවා. මම හොදින් ඉගෙනගන්නවා. නොහොබිනා වැඩ කරන අය ඉන්නවා. ඒවට සැලෙන්න එපා .ඒක ගනන් ගන්න එපා .ඔයා හිත හොද රටට ආදරේ කරන කොල්ලෙක්. බුදු සරණයි...!!!!
@lahirunilanka1216
@lahirunilanka1216 2 жыл бұрын
ඔයා හොදින් කියලා දෙනවා ගොඩක් ඉස්තුතියි
@rumeshlakshan2433
@rumeshlakshan2433 2 жыл бұрын
කියල දෙන දේවල් සුපිරියටම තේරෙනවා දිගටම කරන්න 👍
@dulanjayavitharana8382
@dulanjayavitharana8382 2 жыл бұрын
පට්ට අයියේ ඔයාගේ ඉගැන්වීම්.. දවසින් දවස දියුණු වෙන්න ඕනි ඔයා මේ තරම් කියලා දෙනවට. මං මුල ඉදන් බැලුවා.
@susilchandrasinghe3046
@susilchandrasinghe3046 2 жыл бұрын
ඔබගේ විස්තරය ඉතාම සරල යි.ඉස්තුතියි.
@harshadayarathna2951
@harshadayarathna2951 4 жыл бұрын
මෙහෙමනේ කුහකයන්ට පිලිවෙලට වැඩක් කරනවා පේන්න බැ..ඔකුන්ට වැඩක් කර ගන්නත් බැ අයියේ..අපි ඉස්සරහටම යමු.පොඩි කාලෙකින් ලොකු පිරිසක් එකතු උනේ වැඩෙි හොදටම හොදම නිසයි...ජය ⁣වෙිවා....💖💖💖💖💖
@samankumara4275
@samankumara4275 5 ай бұрын
ගොඩක් හොදට කියලා දෙනවා මේ කොටසත් නියමට තේරුනා thanks
@SumanpalaSenarathna
@SumanpalaSenarathna 4 ай бұрын
කාලය ටිකක්..වැඩියෙන් ගියත් ඒකට ලොකු වටිනා කමක් තියෙනවා හොඳ පැහැදිලි කිරීමක්.මම.මුල් කාලෙ.ඉඳන්ම සැහෙන.කාලයක් මේ.වීඩියෝ .බැලුවා හැබැයි ඉලෙක්ට්‍රොනික්.වැඩ.කරන.කෙනෙක් නෙවෙයි නමුත්.ඔබ තුමාගෙන්.පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා.ගොඩක් ස්තුතියි තව.තවත් දියුණු වෙන්න ඕන ඔබ.තුමා බුදු සරණයි
@lakshanmadushanka3080
@lakshanmadushanka3080 3 жыл бұрын
Godak hodai Aiya api oyataekka digatama innava 💞💓👍👍 Budusaranai🙏🙏🙏
@habayanalokaya9277
@habayanalokaya9277 3 жыл бұрын
Machan ඔයා ඇත්තටම හොඳ කෙනෙක් ඔයා මේ කියලා දෙන විදිය ඕනම දන්නැති කෙනෙකුට හිතට වදිනවා ක්ෂණිකව ඔලු වෙ රැඳෙනවා තමන් දන්න දේවල් කවුරුහරි ඉගෙන ගනියි කියලා අකමැති කොට්ඨාසයක් ඉන්නවානේ උන්ට මේක කනට අමිහිරියි ඒකයි ඒ. honda මනුස්සයෙකුට ගරහනවා නං ඔවුන්ට හරියන්නෑ. ස්වභාවධර්මයෙන්ම ඒගොල්ලන්ට දඬුවම් දෙනවා....?
@anandasamarasinghe1734
@anandasamarasinghe1734 2 жыл бұрын
හරිම වටිනවා පුතා .මමත් හරිම ආසවෙන් ඉගෙන ගන්න ව.බුදු සරන වෙවා
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
.මම ඉගෙන ගන්න ආසාවෙන් ගොඩාක් ස්තුතියි.
@ranjithdharmadeva5457
@ranjithdharmadeva5457 4 жыл бұрын
Mama p hysics teacher kenek. Oyage me lessons harima vadagath.wagema lassanata p ahadiliwa idiri p ath karanawa.my congradulations
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
thank you
@dilankarukmal158
@dilankarukmal158 4 жыл бұрын
බූදු සරණයි.වැඩෙ කරගෙන යන්න අපි ඉන්නව ඔයත් එක්ක
@nilanthasomarathne258
@nilanthasomarathne258 4 жыл бұрын
අතාරින්න එපා අයියේ මේ වැඩේ දිගටම කරගෙන යන්න අපිට ඔයා හොද ගුරුවරයෙක්....
@sktseries6842
@sktseries6842 3 жыл бұрын
ගොඩක් හොදට හැමදේම ඔයා කියලා දෙනවා අයියේ ඔයාට ගොඩක් පිං
@pajayalath9967
@pajayalath9967 3 жыл бұрын
Very. Usefuly. Thank. You. Somuch. From. Qatar.
@roshangunarathna9166
@roshangunarathna9166 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට . අපේ ගමන අපි යමු .හමු වුනු හොද ගුරුවරයෙක්
@lassanalanka9552
@lassanalanka9552 3 жыл бұрын
නියමයි ♥️♥️♥️♥️♥️ මොකද අපි පොඩි කාලේ මේ දෙය ඉගන ගන්න කොච්චර ආසා උනාද . ඒ උනත් අද්‍යාපන මට්ටම මත ටෙක් එකටවත් තරුණ සේවා එකටවත් ගත්තේ නෑ (ගනීතය .ඉන්ග්‍රිසී ) හේතුවෙන් ඒ වුනත් මේක කොච්චර වටිනවාද කවුරුන් හො මෙය ඩිප්ලොමාවක් සේ හැදැරුවත් කොච්චර මහන්න්සි වෙන්න වෙයිද . සතුටුයි ......... නියමයි
@gayawiralasman2969
@gayawiralasman2969 3 жыл бұрын
ඔබතුමා තරමි පැහැදිලිව කවුරුත් කරන්නෙ නෑ සර්ට ජයවෙිවා තෙරුවන් සරණයි
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 4 ай бұрын
අද ඉතා වැදගත් දෙයක් දැනුවත් වෙන්න පුළුවන් ❤❤❤❤
@ivankafernando4164
@ivankafernando4164 3 жыл бұрын
මෙහෙම හොදට කරනවා බලාගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා. ඒකයි, සැලෙන්න එපා. ඕන දේකට ඉන්නවා. A great work
@amilasadaruwan4423
@amilasadaruwan4423 3 жыл бұрын
පැහැදිලිවම කියල දෙනව. Thanks
@ranilnishantha6263
@ranilnishantha6263 4 жыл бұрын
hamadamath wage me vidio ekath pahadili godaak hodai.thanks sir..
@wanarathanathero8924
@wanarathanathero8924 3 жыл бұрын
Hoda guruwarayek oya .wate yawanne nathuwa kelinma kiyala denawa harima saralay hodata awaboda wenawa.theruwan saranay oyata
@supunchathuranga9537
@supunchathuranga9537 2 жыл бұрын
Godak dewal igena gatta aiye godak istuti 👌👌👌
@sudirasampath4989
@sudirasampath4989 3 жыл бұрын
අයියේ ඔයා වැඩෙ දිගටම කරගෙන යන්න මට මෙ චැනල් එක හවුවුනේ ලගකදි.ඔයා කිව්වා වගේ මම 1ඉදලා බලාගේන යනවා.පැහැදිලි කිරිමනම් සුපිරි 👍👍(බල්ලො බිරුවට කදු පාත් වෙන් නැ)ඔයාගේ වට්නා කාලය උන් වෙනුවෙන් වැය නොකරන්න.ඔබට ස්තුතියි දැනුම ලබා දිම පිළිබඳව 🙏🙏
@agc.rangajeewa673
@agc.rangajeewa673 3 жыл бұрын
ඔයාගේ පාඩම් මාලාවට මම එකතු උනේ පහුවෙලා..ම⁣ට ඉලෙක්ට්‍රොනික් ගැන ආසාවක් ඇති උනේ ඔයාගේ වැඩ සටහනක් අහම්බෙන් බලලා.ඉතාම සරලව පැහදිලිව ඔයා කියලා දෙනවා කිසිවක් හංගන්නේ නැතිව.අය්යෙ ඔයාට ගොඩාක් පිං මේ ක්ෂෙත්‍රයේ ගොඩක් අය නැති උනත් ඉගෙන ගන්න ටික දෙනාට හරි ඔයා ලොකු මෙහයක් කරනවා..සැලෙන්න එපා අය්යෙ බුදුහාමුදරුවන්ටත් දෙව්දත්තර හිටියනේ.
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
හැමොටම උගන්වන්න තේරෙන්නෙ නැ habai oyata උගන්නන්න supiriyata තේරෙනවා. ඔයා kisi deyak hanganne නැතුව. ඔයා amaruwen ඉගෙන ගත්ත දේවල් අමාරුවෙන් කියා දෙන 1 සමහර කාළකන්නි yanata තේරෙන්නෙ. Oya වැඩේ කරන්න සුබ pathanawa හදවතින්ම...
@sasidudilruksa2888
@sasidudilruksa2888 2 жыл бұрын
ඉගෙන්න ගන්න ආසාවක් නැති වල් බුරුවෝ ඉන්නවා....... බොහෝ පින් අයියේ ඔයාට අපි ඉන්නවා ඔයා එක්ක අයියේ
@senarathdanawalagamageupal3869
@senarathdanawalagamageupal3869 Жыл бұрын
Dear Friend! You are one of the most excellent teacher I have ever seen. As my experience many electronic talented people in Sri Lanka who haven't good theoritical knowledge. They born with electronic talent, but unfortunately they didn't went through OL or A/L,as a result no way to learn. I'll definitely believe that they will discover many new innovation to the world through your "SL Crack program". Hence this is not only a electronic lesson. It will update brighten & shown the Srilankan's electronic talents by new innovations to the world in near future. God will definitely bless you !!!!
@krishanthasranaraja5607
@krishanthasranaraja5607 3 жыл бұрын
කවුරුත් නොකරන වැඩක් ඔයා මේ සරලවම උගන්නනේ ලංකාවෙ හැමෝටම කොහොම උනත් මේ දේ ඉගෙන ගන්න කුඩා කාලේ ඉදන්ම ආසාවෙන් හිටපු , අවස්තාවක් නොලැබුන අපි හැමෝටම ඔබ කරන්නේ මහගු සේවයක් ,ඔබ දක්ශ අර්ථයෙන්ම දක්ශ ගුරුවරයෙකී....
@kelumbandara1100
@kelumbandara1100 4 жыл бұрын
නියමයි මල්ලි ගැටලුවක්ක තිබුනු දෙයක් පැහැදිලිවම දැනගත්තා
@jayarathnacopier5326
@jayarathnacopier5326 2 жыл бұрын
මේ වගේ නම් කවුරුත් කියල දෙන්නෑ සල්ලි දීල පංති ගියත් කියල දෙන්නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ගොඩක් පිං
@sisirakumarasamarakoon1689
@sisirakumarasamarakoon1689 4 жыл бұрын
නොදන්න අයට දැනගන්න ඔබ ගන්නා උත්සාහය වටිනවා.
@sugandhi8278
@sugandhi8278 3 жыл бұрын
Electronic class ekenwath terum ganna beri una.me vedio eka godak udau una mata.thankuu sir.👍👍👍👍
@dilikpasindudilikpasindu3838
@dilikpasindudilikpasindu3838 2 жыл бұрын
Hodatama therenawa niyamai aiye 👍👍👍👍
@amilafonseka6458
@amilafonseka6458 4 жыл бұрын
Supiriyatama thibba vedio ahanta prashnath neee hemadema wachanak nera kiyala denwa godak pin godak dewal igena gaththa dan nethi godak dewal igena gaththa..............idiriyedi repeyar vedioth kiyala dentako sir.......budu saranai..
@sameeralakmal3316
@sameeralakmal3316 2 жыл бұрын
Godak dewal egana gaththa. Digatama karage yanna 👍👍
@malithgayanthla5752
@malithgayanthla5752 2 жыл бұрын
අයියෙ ඉරිසියවට කරන වැඩක් අයියෙ නැවත්තන්න එපා බුදු සරණයි
@dkwijesinghe8862
@dkwijesinghe8862 2 жыл бұрын
Excellent work. Keep doing. Good luck.
@pradeepmadusanka42
@pradeepmadusanka42 3 жыл бұрын
wade karagena yanna digatama. god bless you...
@sllanka2364
@sllanka2364 4 жыл бұрын
සර් මම වගෙ ගොඩාක් අය මෙ පෙජ් එකෙ ඇති radio crt tv vcd dvd playr අලුත් වැඩියා කරන එවා ගැන කරන්න සර් අපි ඔයා එක්ක හැමදාම ඉන්නවා
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
mulinma basic gana kathakala imuko ita passe repair gana kathakaramu
@kamalthennakoon9436
@kamalthennakoon9436 3 жыл бұрын
පැහැදිලි කිරීම් ඉතාම හොඳයි.
@laksirijanaka7287
@laksirijanaka7287 3 жыл бұрын
දිගටම කරගෙන යන්න ....බොහොම ස්තුති ..🙏🙏🙏
@amaraatapattu8895
@amaraatapattu8895 3 жыл бұрын
ආනිවාරයෙන්ම. මුල ඉදන්ම බලනව. මටනම් ගොඩක් වැදගත්
@jwcreation5477
@jwcreation5477 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයා ගොඩාක් හොදට පාඩම් කරනවා .
@chamilakumara8054
@chamilakumara8054 3 жыл бұрын
නියම වැඩක් දිගටම කරගෙන යන්න...... සුබ පැතුම්........
@rpjkjaliyakumara8302
@rpjkjaliyakumara8302 4 жыл бұрын
ඔබතුමාට බුදු සරනඉ ගොඩාක් දෙවල් අපි දනගත්තා
@kaviyaff3034
@kaviyaff3034 4 жыл бұрын
හොඳ වැඩක් පටන් ගත්තම ඊරිසියාකාරයො ඉන්නවනෙ අයියෙ. අයිය පටන් ගත්ත වැඩේ අපිට වටිනව❤
@arunashantha4669
@arunashantha4669 4 жыл бұрын
ඇත්තටම ඔයාගේ විඩිඔි අපිට ඉතාම වැදගත් ඔියාට ස්තුති
@kusumamaddumage
@kusumamaddumage 11 ай бұрын
Obathumage siyalu weda katauthu sarthaka wewa🙏🧡🧡
@mavithadearandadivan6903
@mavithadearandadivan6903 3 жыл бұрын
Good Teacher......
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Watina video ekak therena widihata kiyala dunna thanks jayawewa aiye👍
@sadunsameera8530
@sadunsameera8530 3 жыл бұрын
Api innawa oya ekka oyage hema vidio ekakma mama balala thiyenewa wede maru aiyeeeee.
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
Aiye ඔයාගෙ කියා දෙන විදිහ හරිම පැහැදිලියි. වෙන වල් පල් balanawata වඩා oyage video අපේ jeevitha වලට godaak වටිනවා. දිගටම videos දාන්න අපි බලන් ඉන්නවා. Kavuru මොනව kivvath මේ වැඩේ නම් නවත්තන්න එපා. ගොඩක් ස්තුතියි...
@lakmalishara2510
@lakmalishara2510 4 жыл бұрын
පැහැදිලිව තේරුම් ගත්තා. ගොඩක් ස්තූතියි
@jayasekaraherath6997
@jayasekaraherath6997 4 жыл бұрын
බොහොම හොඳ වැඩක් .බල්ලො බුරණව තවලම ඇදෙනව. බුදුසරණයි !
@upulwijesekara1839
@upulwijesekara1839 3 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියො එකක්.....
@singlanka8175
@singlanka8175 2 жыл бұрын
Good program Jaya wewa. Ac ac line dekata graund ekak daaganna pahasu widiha mata kiyala denna. 12v 12v out dekak thiyenne. Graund wayer ekak naha ake. Akema anith 24.v deke meda ground ekak thiyenawa. Theruwan saranai
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
Oba tuma karana wade godak watinawa thanks
@JanakaBandara-he7zk
@JanakaBandara-he7zk 3 жыл бұрын
නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා.නියමයි අයියා ❤❤
@thusharaherath9216
@thusharaherath9216 3 жыл бұрын
Dear sir, We all appreciate what you do. It s really valuable . Dont worry about the people who unlike your lessons. You re a great teacher. Keep it up.
@mohamednusrath7938
@mohamednusrath7938 3 жыл бұрын
Very good explain
@GM-pr1fd
@GM-pr1fd 3 жыл бұрын
Supiri wedak 🔥 digatama karagena yamu
@nilnethuwithchandubba3968
@nilnethuwithchandubba3968 3 жыл бұрын
Niyamai aiye aththamai supiri uganwanawa
@pigeraajith7797
@pigeraajith7797 2 жыл бұрын
නියමයි අයියා
@bigfocussrilanka2235
@bigfocussrilanka2235 4 жыл бұрын
Oya kaurut kiyana dawal ahanda apa wade niyamai digatama karanda ma wage tarenda karanne oya witarai oya karana wideha hodai tanks
@rwdproduction7810
@rwdproduction7810 3 жыл бұрын
සුපිරි අයියේ👌👌👌
@ayeshaekanayake8442
@ayeshaekanayake8442 3 жыл бұрын
මම වැඩසටහන් 2 යි බැලූවෙ ඇත්තටම හොදයි මම electronic වලට ආසයි . ඔයට ජය
@pickme5117
@pickme5117 3 жыл бұрын
Oya hari sar kohomath lankawe nikan inna beri minissu..oyage gamana yanna oya ekka api innawa hemadatama..oyata waradin ne apitath oyagen igena gane waradin ne..oyata theruwan saranai.sar..
@janitharuwan8046
@janitharuwan8046 Жыл бұрын
සුපිරියටම කියල දෙනව
@supundilshan4933
@supundilshan4933 4 жыл бұрын
දිගටම කරන් යන්න අයියේ , ඔයාට ජය ❤️
@dhanushkapushpakumara8877
@dhanushkapushpakumara8877 4 жыл бұрын
බොහෝම ස්තූතියි අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. සියලුම යහපත් ක්‍රියා සාර්තක වේවා. බුදුසරණයි
@kasundanwaththage805
@kasundanwaththage805 4 жыл бұрын
ගොඩක් thanks .. ayiye..🙏🙏🙏🙏🙏
@priyanthapriyanthapathiran4478
@priyanthapriyanthapathiran4478 4 жыл бұрын
ගොඩක් පැහැදිලි ස්තුති .
@kelumkumara1113
@kelumkumara1113 Жыл бұрын
vedio balana minissu godak innawa digatama karan yamu
@pickme5117
@pickme5117 3 жыл бұрын
Theruwan saranai..
@dumidugunathilaka8849
@dumidugunathilaka8849 4 жыл бұрын
හොදටම පැහැදිලි...තිබ්බ ගොඩක් ප්‍රශ්න නිරාකරනය උනා...👍👍👍 මේ power supply එකටම variable resister එකක්, volt ampere digital meter එකක් බාවිතා කරල voltage ampere වෙනස් කරන්න පුලුවන් විදියේ practical එකක් කරනවනම් ගොඩක් වටිනව...
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
hoda adahasak balamuko idiriyedi ema ekak karamu
@sb-dm4of
@sb-dm4of 3 жыл бұрын
You are doing superb
@spwarshakoon3664
@spwarshakoon3664 4 жыл бұрын
Mama langadi thama ayyage vidio balanne it's kalinuth channel godak a baluwa et angata danenna electronics danahatte me channel eken
@wasanthavideossongs2470
@wasanthavideossongs2470 3 жыл бұрын
Niyamai oyaga videos tika
@harshadayarathna2951
@harshadayarathna2951 4 жыл бұрын
Class ekakat giyath mechchara hodta pehadili karanne ne niyamai..jaya wewa aiye..
@mubeendb
@mubeendb 4 жыл бұрын
Bro Don't worry who ever unlike your video don't think about that you do your work you are doing a great job. Thanks to you 👍👍👍👍
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 11 ай бұрын
අන්ලයික්කරන්නෙ කුහකයෙක් වෙන්න ඇති ඔබතුමා ඉදිරියට යන්න ජයෙන්ජය.
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
පැහැදිලියි හොඳින් අවබෝධ උනා
@lahirusandaruan3945
@lahirusandaruan3945 8 ай бұрын
හොඳින් තේරුම් කරනවා......
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 29 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
Multimeter Sinhala Review
15:47
Baby Foodies Heaven
Рет қаралды 20 М.
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 32 М.