Basic Electronic sinhala ( Part 19) SL CRACK සිංහලෙන්ම Digital Multi meter (C) Component Test

  Рет қаралды 43,877

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

4 жыл бұрын

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
SL Crack Basic Electronic Sinhala Part (19 A)
• Basic Electronic sinha...
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK #Multimetor #sinhala

Пікірлер: 165
@devindidevindi8134
@devindidevindi8134 3 жыл бұрын
මම ඉගෙනගන්න ගොඩක් ආස විෂයක් වගේම මට හමුඋන හොදම ගුරුවරයා ඔබයි. මේ වැඩේ ඉදිරියට කරගෛන යන්න සියලු ශක්තිය ලැබේවා.
@nethmisadeepa924
@nethmisadeepa924 4 жыл бұрын
අයියාගේ කැපවීම ගැන අපිට හිතගන්න බැ.අපි වෙනුවෙන් මෙහෙම කරන එකට ස්තුතියි.අපි හැමදම අයියා එක්ක.මීට කලිනුත් එහමයි.දැනුත් එහෙමයි.ඉදිරියටත් එහෙමයි.ජය වේවා.👍👍👍
@hasithlakmal5129
@hasithlakmal5129 4 жыл бұрын
නියමයි sir,අපි data දාලා වැඩකට නැති දේවල් බලනවා නමුත් ඔයා ඒක වෙනස් කරලා වැඩක් ගන්න පුලුවන් හරි දේයක් මොලේට වදින දේයක් දුන්නා ඒකට thanks sir .අනික් video ඒක ඒනකන් බලන් ඉන්නවා .♥️♥️♥️♥️♥️💐
@nishanthathilakarathna4577
@nishanthathilakarathna4577 4 жыл бұрын
Degatama api ennawa
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 2 жыл бұрын
අම්පියර් බලන්නෙ කොහොමද මොටර් පරික්ශා කරන්නෙ කොහොමඩ
@user-dn5ge4tx7n
@user-dn5ge4tx7n 4 жыл бұрын
මමත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක් තමයි..මම මේ ෆීල්ඩ් එක හොදට දන්නවා උනත් උබේ කැපවීම..ටීචින් මෙතර්ඩ් එකටත් ගොඩක් ගරු කරනවා..
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
thank you boss 🙏 🙏 🙏
@NatureTabby
@NatureTabby 3 жыл бұрын
me too ..... nice work
@Sl_broo
@Sl_broo 2 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට මේ කරන වැඩේට.❤👏
@sampath5124
@sampath5124 3 жыл бұрын
අයියේ ගොඩක් වටිනවා මුල ඉදල පිලිවලට කියලා දෙන එක. ඔයා කියලා දෙන විදියට හොදටම තේරෙනවා
@roshangunarathna9166
@roshangunarathna9166 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට .
@ddxdabiya9142
@ddxdabiya9142 3 жыл бұрын
Supiri bn aiye hamadama ube video balanawa godak dewal iganagaththa bs godak pin uba danna de bedala denawata. ❤️❤️
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය
@sharada-cz3tq
@sharada-cz3tq 2 жыл бұрын
niyamai bosa
@cplbandara6311
@cplbandara6311 Жыл бұрын
hodai. thanks sir
@milroyjayakody7339
@milroyjayakody7339 Жыл бұрын
ඒ වගෙම ගුරුවරුන් අතර අතිවිශිෂ්ට ගුරුවරයෙක්. ඔබට සුබම සුබ අනාගතයක් පතමි.
@mkweerasingheweerasinghe9954
@mkweerasingheweerasinghe9954 2 жыл бұрын
මරු
@madushankasade9390
@madushankasade9390 Жыл бұрын
නියමයි අයියේ.❤️
@gudk5239
@gudk5239 4 жыл бұрын
ගොඩක් වටිනව ඇත්තටම. අපි වෙනුවෙන් මෙහෙම කැපවෙන එක ගැන කියන්න වචන නෑ සර්. ගොඩක් ස්තුතියි . තෙරුවන් සරණයි ! 👉💖💖💖💖👈
@dumindasadaru3814
@dumindasadaru3814 Жыл бұрын
Super lesson sir
@pragathidilantha7588
@pragathidilantha7588 2 жыл бұрын
Niyamai sir
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
ඉලෙක්ටොනික් ඉගන ගන්න අස හිතෙනවා සුපිරි ගැම්මට උගන්නනවා
@rangakumara2723
@rangakumara2723 3 жыл бұрын
Niyamai sar
@kumarajyantha7303
@kumarajyantha7303 11 ай бұрын
මම විශ්‍රාමික නිලධාරීයෙක්.. ඔබේ ඉදිරිපත් කිරීම අනර්ගයී...ඔබට වඩා මගේ හිත කියන්නෙ..ඔබව ජාතක කල දෙමාපියන්ට ස්තූතියි කියන්න...පිං දෙන්න..මොකද..ඔබවගේ නිහතමානී අවංක දරුවකු මෙලොවට ඔවුන් දායාද කිරීම නිසා..ඔබට දිගු ගමනකට සුභ පැතුම් ...
@ravidu2309
@ravidu2309 Жыл бұрын
Our good teacher.thanks lot for your kindness🙏
@rasikarohana6938
@rasikarohana6938 3 жыл бұрын
Niyamai
@shanbalasuriya3388
@shanbalasuriya3388 2 жыл бұрын
නියමයී. හොද දැනුමක් ගන්න පුලුවන් උනා videos වලින්.මොකුත්ම අපි දැනන් හිටියේ නෑ videos බලන්න පටන් ගනිද්දි. ස්තුතියී 🙏❤️❤️❤️🙏🙏 දිගටම කරන් යන්න. තව පොඩි දෙයක්. භාවිතා කරන උපාංග වල මිල ගමන් පිලිබදවත් පොඩි පැහැදිලි කිරිමක් කරනවනම් හොදයි කියලා හිතෙනවා. ස්තුතියී
@prasadhapuhinna7677
@prasadhapuhinna7677 2 жыл бұрын
ජය වේවා...
@ChamiyaGaming
@ChamiyaGaming 3 жыл бұрын
අපිට මේ චැනල් එකේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. Good luck
@thilinalakshan2795
@thilinalakshan2795 3 жыл бұрын
Niyamai ayye ftt
@chamaraprasanna166
@chamaraprasanna166 3 жыл бұрын
ජය වේවා..!!
@wasanthahewawithana8114
@wasanthahewawithana8114 4 жыл бұрын
Best lecture
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
හරිම පැහැදිලි thanks
@surangakumara7750
@surangakumara7750 3 жыл бұрын
Niyamai aiye
@mani-nt2ds
@mani-nt2ds 2 жыл бұрын
Ayye thank you so much this great full lesson..I still not how to check this electronic components now I Know how to do this .. thanks again may God bless you brother
@NatureTabby
@NatureTabby 3 жыл бұрын
ayye smd components check krana widihath video ekak karnanko. Nice work patta..!
@rangabandara2190
@rangabandara2190 4 жыл бұрын
Niyamai...ala..ala..
@thusharaherath9216
@thusharaherath9216 3 жыл бұрын
Excellent!.
@palithahaputhanthri4582
@palithahaputhanthri4582 Жыл бұрын
Oba tumata godak stuti
@sandustudio1972
@sandustudio1972 4 жыл бұрын
Supiriyatama Kiyala denawa Godak Watinawa Digatama Karagena Yanna Budu Saranai...!❤✔👍
@anuraattatage8249
@anuraattatage8249 3 жыл бұрын
Danne nathi godak dewal igena gaththa aiye.
@maddachannel469
@maddachannel469 3 жыл бұрын
Supiri ayye
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
නියමයි 👍👍👍👍👍👍👍
@ruchirakawinda4890
@ruchirakawinda4890 4 жыл бұрын
godak dewal igenagaththa
@sithumnimsara123
@sithumnimsara123 3 жыл бұрын
Thank you 😊😊
@kaveeshagimhan11
@kaveeshagimhan11 2 жыл бұрын
Supiri aiya
@preethikamadhushani4152
@preethikamadhushani4152 3 жыл бұрын
නියමයි අයියේ 👌👌👌
@nipuna832
@nipuna832 3 жыл бұрын
මරු මරු මරු!!!
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 жыл бұрын
Thank you ☺️ super
@ajithjayasekara7530
@ajithjayasekara7530 3 жыл бұрын
Thank you..
@anurawickramasinghe9600
@anurawickramasinghe9600 4 жыл бұрын
සුපිරි යාලු
@dasunchanaka1397
@dasunchanaka1397 4 жыл бұрын
සුපිරි 💪💪👍👍
@thummullebodare381
@thummullebodare381 3 жыл бұрын
නියමයිනේ 👍
@anuranuwandika4795
@anuranuwandika4795 3 жыл бұрын
Patta bro
@arunasanjeewa4760
@arunasanjeewa4760 4 жыл бұрын
Supiri
@info_bits
@info_bits Жыл бұрын
Super ❤
@slmusicroll3244
@slmusicroll3244 3 жыл бұрын
thank you ayye
@upulkulasooriya7128
@upulkulasooriya7128 4 жыл бұрын
Niyamai yalu
@maheshgamage2221
@maheshgamage2221 2 жыл бұрын
Super sir
@chandanawasantha2857
@chandanawasantha2857 4 жыл бұрын
සුපිරි
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
එල
@harshadayarathna2951
@harshadayarathna2951 4 жыл бұрын
Suuuuupeeer.....aiya
@rangakumara2723
@rangakumara2723 4 жыл бұрын
Sar oya loku deyak me karanade,aththata හරියටම kiyala denawa sar oya
@anushkakumara5515
@anushkakumara5515 4 жыл бұрын
Sir oyagananam kiyala wadak na kiyanna wachana na etharamma loku sewawak me karanne api hamadama oba thuma ekka innawa obathumage teaching method eka meka balana apita igana gannaa asawa athi karanawa budusaranai sir hakiyawa thawa thawath wadiwenna kiyala prathana karanawa
@chanakapg8123
@chanakapg8123 4 жыл бұрын
Thanks sir . . bs
@milroyjayakody7339
@milroyjayakody7339 Жыл бұрын
හොදම තෙරුනා පුතා. මල්ටි මීටර් ගැන හොද අවබෝධයක් ලබා ගත්තා. ඔබට ජෙසු පිහිටයි පූතා.
@wicumrangana3831
@wicumrangana3831 4 жыл бұрын
නියමයි..... Hodata theruna !!!!! transistor gana tikak danne next week 1k
@nuwanprasanna5223
@nuwanprasanna5223 3 жыл бұрын
Good job
@wishvaathukorala2339
@wishvaathukorala2339 3 жыл бұрын
Super bro..❤❤👌👌👌
@senavirathnabandara6944
@senavirathnabandara6944 3 жыл бұрын
Ela ela
@supertec6676
@supertec6676 4 жыл бұрын
Ayye superi
@jayatilakapatirana9704
@jayatilakapatirana9704 4 жыл бұрын
good job.
@thusharahmsb5411
@thusharahmsb5411 4 жыл бұрын
sl crack electronic terumganna lesi Anna ekay wenasa👑👑👑👑
@janakahemantha6747
@janakahemantha6747 3 жыл бұрын
Adarei a
@madusankasanjeewa6165
@madusankasanjeewa6165 4 жыл бұрын
supiry aiyaa
@user-lh5cj7xp2y
@user-lh5cj7xp2y 3 жыл бұрын
මරැමරැ
@susilkumara4699
@susilkumara4699 2 жыл бұрын
Godak hodai
@edwardperumal3927
@edwardperumal3927 4 жыл бұрын
we are like my dear brother you er vidoes
@nishanuwan5908
@nishanuwan5908 3 жыл бұрын
ඒක නං හරියට tech එකේ clz එකක ඉගෙනගන්නවා වගේ.පට්ටම පැහැදිලි කිරීමක්.ඉගැන්වීමේ හැකියාව අති විශිෂ්ටයි.video එක බලන්නත් කලින් subscribe කළා.අනිත් video එක එනකන් මග බලං ඉන්නවා.ඉක්මනින් sub වැඩි කර ගන්න නම් අමාරු වෙයි.ඒත් අපි try කරමු.
@sajanisenanayaka6971
@sajanisenanayaka6971 4 жыл бұрын
Ela
@jhpcool1600
@jhpcool1600 3 жыл бұрын
Good 👍👍👍👍👍👍
@suranganilukshan2871
@suranganilukshan2871 4 жыл бұрын
ඔයාට බුදු සරණයි මමත් ඉලෙක්ට්‍රොනික් ගැන ටිකක් දන්නවා ඒක බොහොම පොඩ්ඩයි මම හරිම ආස ෆීල්ඩ් එකක් තමයි ඒත් මම දැනට සේවය කරන්නේ පිටරට එහේ ඉඳන්ෙ ඉඳන් තමයි මම ඔයාගේ වීඩියෝ පලෝ කරන්නේ ඔයා තේරෙන විදියට හොඳට කියල දෙනවා ගොඩක් ස්තුතියි ඒත් මට පොඩි දුකක් තියෙන්නෙ ඔයා කියලා දෙන විදිහට මට මෙහෙ ඉඳගෙන ඒව කරන්ඩ බැරි එක ඒත් මම ආසම විෂය ඉලෙක්ට්‍රොනික් ස්තුතියි ඔයාට ජය වේවා
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
0774143730
@suranganilukshan2871
@suranganilukshan2871 4 жыл бұрын
@@slcrackelectronic6945 ස්තුතියි ඔයත් එක්ක කතා කරන්න පුළුවන් වෙලාවක් තියෙනවද මොකද මෙහෙ වෙලාවයි ලංකාවේ වෙලාවයි වෙනස් හින්දා ඔයාට කරදරයක් නැත්නම් කියන්න
@ranjanapriyalal
@ranjanapriyalal 4 жыл бұрын
good job
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
Theruna good
@dinashnilu
@dinashnilu Жыл бұрын
SUPER SUPER SUPER
@SanukaSenumitha
@SanukaSenumitha 4 жыл бұрын
super
@SL-ml8do
@SL-ml8do 3 жыл бұрын
👍
@production-jg3wr
@production-jg3wr 2 жыл бұрын
👍👍
@madurangadilshan2387
@madurangadilshan2387 2 жыл бұрын
❤️
@milroyjayakody7339
@milroyjayakody7339 2 ай бұрын
රත්නායක මහතා ඔබගේ ඉගැන්වීම් ගැන කවර කතාද. ඔබ වචනයෙ. පරිසමාප්තියෙන්ම අවංක ගුරුවරයෙකි. ඔබගේ ජීවිතය සාර්ථක වෙනවා. ඔබට සෙසු පිහිටයි.
@bhanukamalitha2384
@bhanukamalitha2384 3 жыл бұрын
💪
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
Hodata theruna
@anushikahewage3075
@anushikahewage3075 2 жыл бұрын
Up up
@GihandinushkaPahalawanniarachc
@GihandinushkaPahalawanniarachc 5 күн бұрын
❤👍
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
🙏🙏🙏
@siransewwandi3041
@siransewwandi3041 10 ай бұрын
❤❤❤❤
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 2 жыл бұрын
Diode eke ekapeththakata 0 pennala anith peththata reading ekak neththam e diode eka hodada narakada
@StudioCinematics
@StudioCinematics 4 жыл бұрын
good job.pls increase audio level
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 2 жыл бұрын
Anlog eke wage digital eke ohms rage eka wedi weddin voltage eka adu wenawada
@kusalsankalpa5081
@kusalsankalpa5081 3 жыл бұрын
aiye full short 4n ekak rata dummala dan nethuwa heat wena than check nokara kohomada aiye electronic petten api check kara ganne
@priyadarshanichamila3263
@priyadarshanichamila3263 4 жыл бұрын
👍👍👍👍👍
@janakadayarathna2259
@janakadayarathna2259 3 жыл бұрын
❤❤❤
@animal1309.
@animal1309. Жыл бұрын
hFE kiyana mode eken maninne monada
@ranathungaras5571
@ranathungaras5571 Жыл бұрын
කැපවීමට බොහොම ස්තූතියි
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 46 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 29 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 86 МЛН
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 43 М.
WHAT IS A MOSFET  & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
22:44
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 17 М.
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 145 М.
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 46 МЛН