IGBT එකක් MOSFET එකකින් වෙන් කර හඳුනාගනිමු

  Рет қаралды 4,048

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 70
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Sir.niyami.
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
Ithama watina video 1k obathumata bohoma sthuthi ....thawath mewage danuma labadena lesa aradana karanawa ......
@chanakasampath9138
@chanakasampath9138 2 жыл бұрын
👏Very good and very useful.
@jayathnandana7955
@jayathnandana7955 2 жыл бұрын
Great job done As you are practicing good luc k go ahead
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thankyou
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
ඉතා හොදයි . පැහැදිලි කිරීම.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
🙏ස්තුතියි
@galaxy_110
@galaxy_110 2 жыл бұрын
මම මේ ගැන ගොඩක් study කරා. මොකද inverter arc welding plant වල මේ ජාති දෙකම පාවිච්චි කරනවා. නමුත් MOSFET transistor එන plant ගොඩක් මිල අධිකයි. දැනට වෙළඳ පොලේ තියන plant වලින් 99.9% වගේ igbt. වැල්ඩින් plant සම්බන්ධව මේ දෙකේ වෙනස පැහැදිලි කරන්න. ස්තුතියි.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
MOSFET සහිත inverter welders, IGBT සහිත inverter welders වලට වඩා මිල අධික බව දැන සිටියේ නෑ.. ස්තුතියි. ඔබේ ප්‍රශ්නය මේ මිල වැඩිවීම ගැන නම් එයට හේතුවක්‌ මට හිතා ගන්න බැ. FET වලට වඩා ලොකු බලයක් හැසිරවීමේ හැකියාවක් IGBT වලට තියෙනවා නමුත් අඩු power levels වලදි IGBT වල කාර්යක්ශාමතාවය අඩුයි. ඒ වගේම IGBT වලට mosfet වලට වගේ අදික සංක්යාත වල වැඩ කරන්න බැ. ඒ නිසා transformer වල විශාලත්වය ටිකක් වැඩි වෙන්න ඕනේ. ඉතින් ඔබේ ප්‍රශ්නයට උත්තරය මේ වාසි සහ අවාසි අතර තියෙන්න පුළුවන්, සමාවෙන්න මීට වඩා ස්ථිර උත්තරයක් නොදුන්නාට
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම ජයවේවා සර්
@raviduprasanna6401
@raviduprasanna6401 2 жыл бұрын
thats crazy 😲 never know if you didn't uploaded 🙏
@janakachaminda38
@janakachaminda38 2 жыл бұрын
වටිනා පැහැදිලිකිරිමක්.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thankyou
@Amaranathchandrasiri
@Amaranathchandrasiri 2 жыл бұрын
සුපිරී පැහැදීලී කිරීමක් අය්ය.ෆට්ට👌👌
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thankyou Amaranath
@jayanganushan2123
@jayanganushan2123 2 жыл бұрын
පට්ට වටිනව හැමොටම. ස්තූතියි ගොඩක්.
@sihenaya
@sihenaya 2 жыл бұрын
වටිනා පැහැදිලිකිරීමක්. ඔබතුමා සම්බන්ද කරගතහැකි ක්‍රමයක් කියන්න.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
0715698180
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Call එකක් දෙන්න
@vijithsamantha4901
@vijithsamantha4901 2 жыл бұрын
It's very excellent
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Thankyou
@sonikrocks1907
@sonikrocks1907 2 жыл бұрын
ස්තූති සර්
@priyanthavithanage6838
@priyanthavithanage6838 2 жыл бұрын
සුපිරි 😍😍😍😍👍👍👍
@wrox1748
@wrox1748 Жыл бұрын
Thank you sir👍🏻❤️
@dineshwickramasooriya5689
@dineshwickramasooriya5689 11 ай бұрын
Thanks
@sameeramaduranga8854
@sameeramaduranga8854 2 жыл бұрын
Exelent
@666productionss
@666productionss 2 жыл бұрын
niyamai
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
Gaththe kohenda kiwwanam thawath watinawa
@oliverwijesooriya2067
@oliverwijesooriya2067 2 жыл бұрын
Excellent
@gayanwijethilaka9135
@gayanwijethilaka9135 Жыл бұрын
Thank you sir
@indunilmapa1405
@indunilmapa1405 2 жыл бұрын
බොහොම ස්තුතියි
@cjrelectronicsidh
@cjrelectronicsidh 2 жыл бұрын
Supper lesson thank you
@artsandeducation7716
@artsandeducation7716 2 жыл бұрын
Thanks Sir
@diskablast5737
@diskablast5737 2 жыл бұрын
Thank you so much sir I appreciate you.
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
Igbt eka athule use keranna bjt eka NPN de PNP de kiyanna eka anuwa igbts category kerala nadda sir ?
@TangoMikePapa
@TangoMikePapa 2 жыл бұрын
Very clear, short and sweet. As always. Can you send me a few pics of your recording setup Dilshan? I am thinking starting small
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Will do TMP, Tks for the kind comment
@nela_tech
@nela_tech 2 жыл бұрын
sir. very important lesson for technician like us. actually I am just asking. what is the more power full component two of these? i mean power inverters & welding machines? most manufactures using IGBTs for these machines .is there any reason for it? please explain.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
They are used for different situations,mosfets are better at high frequencies so they are used on the primary side, where they can be paralleled to get a higher current. Whereas IGBTs can handle higher currents at lower frequencies so they are used on the Inverter Hbridge. However,,, with the rapid developments of the technology none of these statements hold true for very long.
@nela_tech
@nela_tech 2 жыл бұрын
@@dilshan1971 thak you. sir.
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
නියමයි සර් හැමදාමත් වටිනම දෙයක් ගේනව. ලංකාවෙ වගේ නම් ෆෙට් ඒවයෙත් rds value එක වැඩි ඒව තියෙනව. ඒ වගේ එකකත් igbt වල වගේ කර්ව් එකක් පෙන්නයිද.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
බැහැ, Rds කියන්නේ ඉතා කුඩා අගයක් නිසා (fake mosfet වල උනත් ) curve tracer එකේ සැලකිය යුතු වෙනසක් පෙන්නන්නේ නෑ. ඒ වගේ ඉතා කුඩා අගයන් හොයන්න ඉතා නිවැරදි මිනුම් ක්‍රම අවශයි. "Mosfet නිර්මාණ අසාර්ථක වෙන්නේ ඇයි " කියන මගේ video එක බලන්න
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
@@dilshan1971 සර් ඔය component සවිකරන ආධාරකය ගත්තෙ කොහෙන්ද ලින්ක් එකක් තියේනම් දෙන්නකො .
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@ruwanpremashantha428 LKR 3,441.30 | MJ K22 Univeral Motherboard PCB Fixture Repair Holder PCB Soldering Repair for Mobile Phone Repair a.aliexpress.com/_mLx2p4G
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
@@dilshan1971 tnx sir
@luckybilly8808
@luckybilly8808 2 жыл бұрын
Sir❤️
@rukmanfernando9399
@rukmanfernando9399 2 жыл бұрын
👍👍👍👍👍
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
Sir insulated gate kiyanne ethakota MOSFETs wala tharam wath igbt ekaka gate current ekak naha kiyanne eka de ? Ethakota MOSFETs wahema parasitic capacitance ekak igbt ekaka theyennawa de ?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Igbt එකේ driving element එක mosfet එකක්, mosfet gate characteristics ම තමයි තියෙන්නේ
@yohanrathnayaka8096
@yohanrathnayaka8096 2 жыл бұрын
🙏
@නුවන්කෝසල
@නුවන්කෝසල 2 жыл бұрын
Sir. Inverter සදහා farrite core transformer යොදාගැනීමට හේතුව මොකද්ද. Laminated Core Transformer යොදාගන්නා inverter සහ farrite core transformer යොදාගන්නා inverter අතරඇති වෙනස මොකද්ද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි.. Transformer core එකක flux density එක සංක්‍යත්යට ප්‍රතිලෝමව සමානුපතිකයි. ඒ කියන්නේ frequency එක වැඩි වෙනකොට flux density එක අඩු වෙනවා. Flux density එක ඕනෙවට වඩා වැඩි උනොත් transformer core එක saturate වීමක් කියල දෙයක් වෙනවා එතනින් පස්සේ transformer එක රත් වෙනවා විතරයි බලය transfer වෙන්නේ නෑ. ඉතින් 50hz වලදි අපිට laminated core tranaformer යොදා ගන්න පුළුවන් නමුත් වැඩි බලයක් ලබා ගන්න ඉතා විශාල core එකක් පාවිච්චි කල යුතුයි. නමුත් ferrite core ඉක්මනින් saturate වෙන්නේ නෑ ඉතින් high freq යොදාගෙන (flux density එක අඩුවෙන් තබා ගන්න ) පොඩි ferrite core එකකින් වැඩි බලයක් primary එකේ සිට secondary එක යවන්න පුළුවන්. මේක තමයි දල අදහස laminated core වෙනුවට ferrite core යොදා ගැනීමට. මේ පැහැදිලි කිරීම කිසිම අයුරකින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් නෙවෙයි. තව eddy current loss, permiability hysterisis loss වැනි සිද්දාන්ත යොදා ගෙන ගැඹුරු පැහැදිලි කිරීමකුත් තියෙනවා
@නුවන්කෝසල
@නුවන්කෝසල 2 жыл бұрын
ඔබතුමන්ගේ Channel එක එක්ක ඉන්නනිසා ඉදිරියට උදාහරණත් එක්ක ඉගෙනගැනීමට පුලුවන්වෙයි. Thankyou sir. 🙏
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@නුවන්කෝසල අනිවාර්යෙන්, transformers කියන්නේ සාමාන්‍යයෙන් අඩුවෙන් තේරුම් ගත් විෂයක්. එය වෙනස් විය යුතයි
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
Igbt ekak high side switching & low side switching dekatama use keranna puluwan de ? Bootstrap ckt ekak nathuwa?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
බැහැ, bootstrap එකක් හෝ high side driver එකක් ඕනේ
@ajithnamunukula889
@ajithnamunukula889 2 жыл бұрын
Tanks
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
සර් ඔය component සවිකරන ආධාරකය ගත්තෙ කොහෙන්ද ලින්ක් එකක් තියේනම් දෙන්නකො .
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
LKR 3,441.30 | MJ K22 Univeral Motherboard PCB Fixture Repair Holder PCB Soldering Repair for Mobile Phone Repair a.aliexpress.com/_mLx2p4G
@christopherschokman1604
@christopherschokman1604 2 жыл бұрын
Thank you for another informative video.When it comes to inverter circuits is the reason for IGBT's used on the secondary ( output side) cause the frequency is lower?If IGBT's have the best of FET's and BJT's why arn't they used in both primary & secondary sides? Thanks
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Frequency is just one reason IGBTs are used on secondary only. Other reason is... at low voltages, Vce(sat) voltage drop is significant leading to higher powerloss. Therefore FETs are preffered becuase of their very low Rds.
@christopherschokman1604
@christopherschokman1604 2 жыл бұрын
@@dilshan1971 Thank you, one last question a common complaint even with the inverter model in your repair video is that the battery terminals get energised with a high voltage and you get shocked if you touch the + or - batt. terminals.Why is this? Any work around to fix and make it safe.Thanks
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@christopherschokman1604 these inverters are not meant to be plugged into the home utility system, if you see the advertisment on these inverters some of them mention "Car Inverters" which is what they are. Your home utility system connects the neutral with the ground, so if you inverter ground is connected to the negative terminal of the battery, then the battery gets enegized by AC. But this differs from model to model.
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
Sir mage laga theyennawa maximum 250Amps ganna puluwan inverter welding plant ekak. Eke use kerala theyenne igbt ne.. ethakota ai MOSFET use kerala naththe?.. MOSFET wala igbt tharam Wath resistance ekak Naha ne... Igbt use kerama V(ce sat) nisa loku power ekak igbt eka through discipate wennawa ne.... Mokade danne naha e wage high current application walata use Kele.. igbt ? Anika thami sir mn hybrid car ekaka inverter eka galuwa eketh use kerala thibbe half bridge configuration ekata hadapu igbts ne... 😮
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
Sir igbt kiyanne BJT eketh MOSFET eketh combination ekak ne.. oya vidihata voltage eka drop wennawamai nm igbt walala advantage eka mokak de sir ?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Mosfet දාල හදපු inverters තියෙනවා කියල තමයි මං අහල තියෙන්නේ තියෙන්නේ, current handling capacity එක අනුව දාන්නේ මොකක්ද කියල decide කරන්න පුළුවන්, තාක්ෂනය වෙනස් වෙන වේගය අනුව මේක තමයි සුදුසුම කියල කියන්න කියන්න බැ, අදට සත්‍ය ප්‍රකාශය හෙටට සත්‍ය නොවෙන්න පුළුවන්
@tashinavimukthi5212
@tashinavimukthi5212 Жыл бұрын
@@dilshan1971 inverter welding plant walata MOSFETs use kerala theyennawa de sir ?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
@@tashinavimukthi5212 දැකල නෑ තියෙනවා කියල අහල තියෙනවා, මේ forum එකේම කෙනෙක් කියපු දෙයක්, try to find out
@udayajayantha4s5sc30
@udayajayantha4s5sc30 2 жыл бұрын
Excellent
@rukmanfernando9399
@rukmanfernando9399 2 жыл бұрын
👍👍👍👍👍
SMD capacitor test with a multimeter, how to test SMD capacitor, complete Tutorial
24:44
Electronics Repair Basics_ERB
Рет қаралды 50 М.
Enhancement type MOSFET  [in Sinhala]
36:27
Elec lab
Рет қаралды 7 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 9 МЛН
{961} How to test IGBT
2:56
Haseeb Electronics
Рет қаралды 53 М.
Working principal of IGBT [in Sinhala]
33:50
Elec lab
Рет қаралды 15 М.
MOSFET BJT or IGBT - Brief comparison Basic components #004
8:38
Electronoobs
Рет қаралды 1,1 МЛН