Batch Photo day | Medical Student vlog | Last day of the Hostel life | Mediscenes with dulara

  Рет қаралды 230,582

MEDISCENES WITH DULARA

MEDISCENES WITH DULARA

Күн бұрын

Пікірлер: 345
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
'අවසන් දවස' උනාට මේක අවසන් වීඩියෝ එක නම් නෙමේ. මම වීඩියෝ එකේදිත් කිව්ව වගේම දැන් තමා මගෙ වීඩියෝ මාලවක්ම පටන් ගන්නෙ😃. මගෙ Channel එක වටා එකතු වෙලා ඉන්න මට ආදරය කරන හැමෝටම ඔයාල බලාපොරොත්තු වෙන වීඩියෝ ගොඩාක් එක දිගටම නොකඩවා මෙතනින් පස්සෙ අරගෙන එන්ඩ මම පොරොන්දු වෙනව. ලංකාවෙ වයිද්‍ය පීටයකින් එලියට ආපු මම මගෙ වගේම ඔබ හැමකෙනෙක්ගේත් අද්‍යාපනය සාර්තක කරගන්නට මට හැකි හැම ආකාරයකින්ම සහය වන බව කියා සිටිය යුතුමය.
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
Great 💖
@sachininimeshika1187
@sachininimeshika1187 2 жыл бұрын
Thanks aiye 🙏🙏
@Days_of_ama
@Days_of_ama 2 жыл бұрын
ඇත්තටම කිව්වොත් හරිමාඅසාවෙන් ඉන්නෙ අනික් vedeos ටිකත් එනකන් ❤
@sadunrangana6384
@sadunrangana6384 2 жыл бұрын
මේ video ek nisa mawa motivation una. Tnq aiya. Padam karann kisima hithak natiwa hitiye. Dan padam karana eka nawathwagann ba. 😁❤️
@dilmikavindya3239
@dilmikavindya3239 2 жыл бұрын
❤❤❤
@vishmitharushika2806
@vishmitharushika2806 2 жыл бұрын
මම තවමත් A/L කරන කෙනෙක්. මගේ ජීවිතේ වැදගත්ම දවසක් නම් ඒ තමයි මම MEDICAL FACULTY එකට තේරෙන දවස. උපරිම ලෙස වැඩ කරලා DEFINITELY මං එනවා.👩‍⚕️
@indikapeiris4771
@indikapeiris4771 2 жыл бұрын
මට හැබෑ කරගන්න බැරි උන හීනය තාමත් මතකයි අම්මා අඩපු හැටි ඊයෙ සිද්ධිය වෙලා දැනට අවුරුදු 23ක් ඒත් තවමත් ඒ සිද්ධිය මාව කම්පනයට පත් කරනවා දැන් මම A/L ළමයින්ට උදව් කරනවා මට බැරි උන හීනය ඒ ළමයි හැබෑ කරගන්න හැටි බලල සතුටු වෙනවා.
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
🥺❤️
@sanduninadeesha4215
@sanduninadeesha4215 2 жыл бұрын
මම AL කරන කෙනෙක්... මගෙත් හීනයක් doctor කෙනෙක් වෙන එක. 🥰👩‍⚕️ මේ වගේ video වලින් ඒකට ගොඩක් ලොකු motivation එකක් එනවා.. 💪ගොඩක් ස්තුතියි අයියේ.. මේ වගේ video කරනවට.. අයියගෙ ඉදිරි බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!...🙏🙏
@thiliniiresha9251
@thiliniiresha9251 2 жыл бұрын
ඔයාලා කවුරුත් අදුරන්නේ නැති උනාට ඔයාලගෙ සතුටට මගෙ ඇස්වල කදුළු පිරුණා . ඔයාලා කොච්චර කටු කන්න ඇතිද නේද. ❤️🙏🌸
@alonewalker8346
@alonewalker8346 2 жыл бұрын
මම U tube එක හරහා දැක්ක හොඳම medicine vlog එක....congratulations our doctors ......දැන් free නම් ඉක්මනට ම A/L වලට වැඩ කරන හැටි දාලා video එකක් අරන් එන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා....මොකද exam එකට කලින් experience තියන කෙනෙක් ගෙන් ඒ වගේ එක advice එකක් හරි ගන්න තියනවා නම් ඒක ලොකු support එකක්.....Again and again thank u so much Dulara sir ...... 😊🔥
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Thank you❤️ 🥇 වටින අදහස් වලට. දිගටම මාත් එක්ක ඉන්ඩ
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
අහිංසක ජිවිත දහස් ගණනක් සුවපත් කිරීමට ඔය දෑත්වලට ශක්තිය ලැබේවා..... තෙරුවන් සරණයි...
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
බොහොම ස්තූතී
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
අපි කියන්නේ මේ තමයි මිහිපිට ඉන්න දෙවිවරු කියලා...මගෙ තාත්තා අද ජීවතුන් අතර නැ, ඒත් මැරෙන්න ගිය කීප අවස්ථාවකදීම ඔහුට පිහිට වෙලා ජීවිතය බෙරා දුන්නේ මෙ දෙවිවරු...ස්තූති කරන්න වචන මදි... බොහෝම පිං 🙏💕...මනූස්සයෙක් තමාගේ ජීවිතයට පට්ට ආදරෙයි...ඒ ජීවිතය සදා කාලික රැකගන්න බැරි උනත් තාවකාලික හරි රැකගන්න,එ වගේම අපි වයසට ගියාම අපිව රැකගන්න, අසාධ්‍ය තත්වයන් හීදි අපිට පිහට වෙන, දෙමාපියන්ට තමූන්ගෙ දරුවන්ව රැක දෙන,අපිට මෙලොව එළිය දකින්න මවු කුසෙන් එලියට එන්න උදව් කරන්නෙ මෙ දෙවිවරු තමයි... බොහෝම පිං 🙏💕🇱🇰
@hashinidinesha3705
@hashinidinesha3705 2 жыл бұрын
හැබෑ කරගන්න ආසම ආස හීනයක්. පුදුම ආසයි...shy දෙකක් ඒත් ඉවරයි... ඒත් අතාරින්නෙ නැහැ 3rd shy එක කරනවා....මේ වීඩියෝ එක දකිද්දී මාරම ආසාවක් ඇති වෙනවා...
@alokapathirana8810
@alokapathirana8810 2 жыл бұрын
aniwrenma oyt KRNNA plwn 3rd eken goda dagnna
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
හොදට වැඩ කරන්ඩ ඊලග ශයි එකට එහෙනම්
@ajwijenayake3511
@ajwijenayake3511 Жыл бұрын
Oyata පුළුවන්!
@balasooriyaas
@balasooriyaas 2 жыл бұрын
I feel their joy of victory . I wish them to be good hearted doctors helping humanity, without being greedy for money.
@kavindyanethmini5582
@kavindyanethmini5582 Жыл бұрын
Doctor කෙනෙක් වෙන්න බැරි උන දුක මකාගන්න commerce කරන ගමන් මේ වීඩියෝ බලනවා 🥺❤️
@tharuuu52
@tharuuu52 Жыл бұрын
අය්යගේ වීඩියෝ මුලින්ම බලද්දී හීනෙකින් වත් හිතුවේ නෑ දෙවෙනි වතාවටත් මේ වීඩියෝ බලද්දී මං medical student කෙනෙක් වෙලා ඉදීයි කියල , ඔයලා ඒ ජීවිතේ විදපු හැටි දැන් අත්දැකීමෙන් දැනෙනවා
@diltv5079
@diltv5079 2 жыл бұрын
මගෙත් ජීවිතයේ තිබුන ලොකුම හීනය ඒත් ඒක මට සැබෑ කරගන්න බැරි උනා 😭😭😭අදටත් දුකයි මට ඒ ගැන ඒ අතින් මල්ලි ඔයා ගැන මට ගොඩක් සතුටුයි ❤❤❤❤👌👌
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
Congratulations to you all❤ .. මගේ හීනේ කවදාහරි දවසක අනිවාර්යයෙන් ම හැබෑ කරගන්න බලන් ඉන්න 💖💖💖
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Thank you for your comment ❤️
@nethunethu6062
@nethunethu6062 2 жыл бұрын
මා කුඩාකල පටන් සිතේ තිබූ එහෙත් සිදුකිරීමට නොහැකි වූ සිහිනයයි............. ඒ සිහිනය සැබෑ කරගත් සහෝදර ඔබට දීප්තිමත් අනාගතයක් හිමි වේවා......!!!
@Mahodya
@Mahodya 2 жыл бұрын
මාන් තාම ඔය හීනෙ හැබෑ කරගන්න පඩිපෙලේ මුල්ම පඩියෙ ඉන්නෙ මන් අනිවාර්යයෙන් ඒ දේ කරනවා මගෙ අම්මව මන් අනිවාර්යයෙන් සතුටුකරනවා ඒ තැනට ඇවිත්😊♥️🌼
@damithhapangama
@damithhapangama 2 жыл бұрын
මෙතනට එනකන් උඹ සැහෙන්න මහන්සි උනා. මතක් කරලා සතුටු වෙන්න දේවල් බොහොමයි ❤️
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
සතුට තිබුනෙම උබ,මම, තරුස, අලිය, වලහ, එමල, දෙකා, හිටපු තැන් වලනෙ❤️
@hiruniranaweera3461
@hiruniranaweera3461 2 жыл бұрын
The dearest feeling is to see the things that I couldn't reach but someone else could reach ❤
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Thank you for your comment ❤️
@yashodasandeepani7249
@yashodasandeepani7249 2 жыл бұрын
Dr.Dulara ඇතුළු සියලු දෙනාගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථකම වේවා🙏🙏🙏 ඉදිරියට තව Vedios බලාපොරොත්තු වෙනවා.Hamotama සුබ පැතුම්😊❤❤👩‍⚕️👨‍⚕️
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
THANK YOU
@dubailife3451
@dubailife3451 2 жыл бұрын
මන් දරුවන් දෙදෙනෙකුගේ මවක් ඔය දරුවන් ගැන ගොඩක් සතුටුයි.ඒත් පුතේ අපේ රට ගැන හරිම දුකයි.මොකද ඔයාලා2014 A/L කරලා දැනුයි pass out වෙන්නේ.ඉතින් අපේ රටේ දරුවන්ගෙ කාලය කොයි තරම් අපතේ යනවද?කිසිම පාලකයෙක් ඒ ගැන හිතනවද? ඔයාලට බුදු සරනයි.ඒත් රට ගැන දුකයි.
@chandraniwatagodakumbura5293
@chandraniwatagodakumbura5293 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබ සෑම දෙනාටම.අහිංක රෝගීන් දෙස කරුණාවෙන් සලකන්න.ඔවුන් අසරණයි.ආදරයෙන් කතා කරහිත සහ ශරීරය සුවපත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔබ සියලූම දෙනාට.සියලූම යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා.
@ahinsathejani1011
@ahinsathejani1011 9 ай бұрын
මගෙ ලොකුම හීනෙ Doctor කෙනෙක් වෙන එක තාම මං ඒ හීනේ වෙනුවෙන් වැඩ කරනවා අනිවාරෙන්ම මන් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නවා✨📖
@malindiprasadika7774
@malindiprasadika7774 2 жыл бұрын
අනේ මේවා දකිද්දි තව ආස හිතෙනවා.🥺😍 thank you ayiye..
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@helenmd8616
@helenmd8616 2 жыл бұрын
අදත් බලන්න ආවා ආයෙත් මේ video එක ❤️😭 මම මේකට ගොඩක් කැමති
@h.a.r.ekanayaka2450
@h.a.r.ekanayaka2450 2 жыл бұрын
නික්මගිය සියලු වෛදවරුන්ට සුබ පතනව කය වගෙම සිතත් සුවපත් කරන්න ලැබෙවා කියල
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
බොහොම ස්තූතී
@ushanmadu4663
@ushanmadu4663 2 жыл бұрын
මගේ ජීවිතේ බොද වුන හීනය. මං හොදට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. මට අම්ම්ලා පොඩි උදව්වක් දුන්න නම් හීනේ හැබෑ කරගන්න තිබ්බා. Congratulations malli
@sandewheshan5540
@sandewheshan5540 2 жыл бұрын
ai oyata ammala udaw karee nadda
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
😶
@theVishwaPerera
@theVishwaPerera 2 жыл бұрын
congratulations aiyaa🤩😍 10k subs 😻😻
@sandaniyasara227
@sandaniyasara227 2 жыл бұрын
It breaks my heart to see this video, when we said final goodbyes to our dearest friends and the hostel one month ago. 😔 6 and a half years of adventure and bittersweet memories. ❤️❤️ cheers to all of us for a wonderful future... ☺️❤️ #wesurvived #untilwemeetagain
@gayan14071
@gayan14071 2 жыл бұрын
Its very glad to see our next generations are being very creative and to see how much our faculty has evolved and grown up. 🤩😍❤
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
හුග දෙනෙක්ට වගේම මටත් ඒ හීනෙ හීනයක්ම උනා....දැන් හීනෙන්වත් පේන්නෑ....ඒ බලාපොරොත්තුව පේන්නෙවත් නැති ඈතක....
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
😶
@rush4718
@rush4718 2 жыл бұрын
මට ජිවිතෙට හැබැ කරගන්න බැරි හිනයක්🥺💙💫
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
My dearst congratulations ayya.... Soo excited see your journey ahead as a doctor, and really appreciate the effort you put into each and every video.... Love your work...
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Thank you malli.
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Harima aderen baluwa puthe.okkotama aderen subapathanawa.oyalage demapiyan monatharam pinwanthainda kiyala hithanawa.budusaranai.
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
What a Good video. congratulations guys 🥺💖💖💖
@dreamhunter.7949
@dreamhunter.7949 2 жыл бұрын
සිහින දකින්නන්ගෙ සියලු සිහින සැබෑ වේවා.❤⭐
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@603-sad.subasinghe7
@603-sad.subasinghe7 2 жыл бұрын
This is wonderful Dulara loving these memories!!!
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Thanks
@chandaniperera9117
@chandaniperera9117 2 жыл бұрын
සුභ පැතුම් සියලු දෙනාටම , යහපතක් සේවයක් ලබාදෙන්න .
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Thank you
@sammanikumarasiri7922
@sammanikumarasiri7922 2 жыл бұрын
අනේ ආස හිතෙනවා අයියේ❤️.මගේ හීනේ❤️🥺
@sashrahaseli7589
@sashrahaseli7589 Жыл бұрын
ayyyeh good luck ayye lassanai meka. mage deweni shy me dawas dekakin thiyena vibhage.. mn ahamben dakke meka ...
@amithajayasekara
@amithajayasekara 2 жыл бұрын
හිත පිරෙන දසුනක් 😊❤️
@Dd.6933
@Dd.6933 2 жыл бұрын
Cake කපන අක්කා හිටියේ නෑ නේද 🤔 Congratulations aiya 👏👏
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
නිමන්ද අක්ක
@Dd.6933
@Dd.6933 2 жыл бұрын
@UCP5r55jrr9tMNnOfXja_U3g මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නැත්නම් මේ වගේ videos බලන්න එපා,ඔයගෙ කතාවෙන් ඔයාගේ අම්මා තාත්තා ගැන හිතාගන්න පුලුවන් ,ඔයාගෙ තාත්තා අම්මා නම් ඔයා කිව්ව දේවල් කරනවා ඇති එකයි,ඔයාට මේ වගෙ comment එකක් කියන්න තරම් අසහනයක් තියෙන්නෙ
@vishmitharushika2806
@vishmitharushika2806 2 жыл бұрын
Thank you very much Aiye. Me videos lamainta motivate wenna godaak watinawa
@lochrocz46
@lochrocz46 2 жыл бұрын
අපිව එක්ක්න යන්න ගෙදනින් ආවේ නෑ. අපිනම ඉතුරු කාලෙත් faculty යේම demonstration කරලා සීමා වාසික පත්වීම ගන්න දවසේ කෙලින්ම රජරට රැජිනේ බඩු දාගෙන bmich ගිහින් පත්වීම ගත්තා.
@ruwansameera2071
@ruwansameera2071 Жыл бұрын
❤️🙏 Congratulations ඔබසැමට ජයෙන් ජයමවෙිවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි 👍
@starrydust1824
@starrydust1824 2 жыл бұрын
Happy to see you all. But sad to tell u all about our profession.no enough salaries.. although other professionals earn a huge amount of money no benefits to medical officer s. So difficult to face the economy as doc from a middle class family.
@hashinichalanika8981
@hashinichalanika8981 2 жыл бұрын
Puluwannm oya medical faculty ynna klin A/L wldi weda krpu widiya gna vedio ekk dnnko ...special physics wlt weda krpu heti..please ...
@misbahnoorinzamam2092
@misbahnoorinzamam2092 2 жыл бұрын
Congratulations all frnds Iam mirsha zaini from UK 🇬🇧 all the very best dr friend s♥️
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Thank you very much❤️
@Drmaleesha
@Drmaleesha 2 жыл бұрын
අයියේ ඔයාල යනකොට අපි එනවා😎...
@hansanichethana2773
@hansanichethana2773 2 жыл бұрын
My big brother is doctor.I can't and I love cook can. ........... congratulations cool doctor.
@Userapabc
@Userapabc 2 жыл бұрын
අසරණ, දුප්පත් රෝගීන්ට පිහිට වෙන මිහිපිට දෙවිවරු වන්න
@ashokasudarshani
@ashokasudarshani 2 жыл бұрын
Congratulations Dr.Dulara & others.👍❤️😍my dream🤩💪
@DL12323
@DL12323 2 жыл бұрын
හැමෝටම සුබ පැතුම්, ❤️😇 😍
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
බොහොම ස්තූතී
@heshanithisuri8378
@heshanithisuri8378 2 жыл бұрын
Wow awesome🥺❤️ Congratulations all😎❤️
@MrDoctorSL
@MrDoctorSL 2 жыл бұрын
වැඩේ පට්ට Good luck mchn ❤
@dewminirajakaruna709
@dewminirajakaruna709 2 жыл бұрын
Congratulations aiya & others...♥️♥️🥳
@dilinidesilva9937
@dilinidesilva9937 2 жыл бұрын
Congratulations...May a day like this dawn on me too💖
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
Congratulations all...ඇබෙයි අන්තිමට දුකකුත් ඇති නේ එකට හිටපු කට්ටිය යනකොට 😥
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Ow. Eth mnawa karandada
@Days_of_ama
@Days_of_ama 2 жыл бұрын
Congradulations oyala hamotama aiyaa...❤ anik vedeos balanna mara asawen inne 😍
@yashodasandeepani7249
@yashodasandeepani7249 2 жыл бұрын
Congratulations to you all👨‍⚕️👩‍⚕️🎯🥰♥️
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@PiYu_K
@PiYu_K 3 ай бұрын
Hena kalekin ayyge vedio eka yt eke eka part udat awith thibbam hithuwe aluth vedio ekakd kiyl😢
@bhagyabhagya8785
@bhagyabhagya8785 2 жыл бұрын
Good luck Dr.dulara aiya & others..💝
@kavindibatagolla3878
@kavindibatagolla3878 2 жыл бұрын
Congratulations Doctors🙂❤️
@savindisavindi9171
@savindisavindi9171 2 жыл бұрын
Math asama hinayak. Oyala okkogema idiri anagathayata suba pathanawa ☺
@sureshasepali9573
@sureshasepali9573 2 жыл бұрын
Congratulations all❤❤
@lasindueshan9601
@lasindueshan9601 2 жыл бұрын
සුබ පැතුම් .🌍🥳 මගෙත් එක හිනයක් 😁
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@studentdoctor9161
@studentdoctor9161 2 жыл бұрын
Video eka balapu matath dukayi vage .. mn thaama A/L karanne .. ehenam oyalata kochchra duka athida 🥺💗
@nethminuwandika3927
@nethminuwandika3927 2 жыл бұрын
Heartiest Congratulations all. Such a really nice video.
@buddhikalakshan9858
@buddhikalakshan9858 2 жыл бұрын
Congratulations all of you ❤️❤️❤️❤️❤️
@nethmikavindya4439
@nethmikavindya4439 2 жыл бұрын
best wishes for all of the doctors.💚
@Username23-566
@Username23-566 2 жыл бұрын
Congratulations doctors...❤️🥳
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
Doctors la ගොඩයි නේ ගොඩක් ආසයි දැක්කම ..❤️ මගෙත් එකම target eka.... Mn dan ol kara Al bio krnna thamai asa e subject eka amaruida kiyl poddak kiynnko loku උදව්වක් .... Ol aduma risalt කොච්චර oneda kiylath kiynnako.. ❤️🙏🙏
@chathujayakody412
@chathujayakody412 2 жыл бұрын
Ol bio karanna nam awama science walata c maths walata s one Eth scl anuwa wenas wenawa
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
Thank you soo much❤️
@User.55_
@User.55_ 2 жыл бұрын
@@musicAMBALAMA ehema amarui kiyanna bha thamange uthsahaya thama .... aththatama mula idan wadakaranna o/l mona resalt eka thibbath kamak nha oyata kamathi doctor kenek wennam bio karanna .... ol resalt wadak nha A/l walata ...o/l wage newe A/l .....🌚ටිකක් සන්කිර්නයි ....ජයවේවා.... (මගෙ පවුද්ගලික අදහස තම කිවෙ🤗
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
E adahasata godak thank you 🙏❤️
@nethmisadunika4474
@nethmisadunika4474 2 жыл бұрын
congratulations Doctor ♥️
@Vishoo6789
@Vishoo6789 2 жыл бұрын
Congratulations aiyah❤️❤️
@hasithadilshan5106
@hasithadilshan5106 2 жыл бұрын
ඔය තැනට එන්න කොච්චර ලොකු කට්ටක් කන්න ඇද්ද හැබැයි අවසානෙට......
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@tvim7239
@tvim7239 2 жыл бұрын
my blurred dream Congratulations you all
@anupakisal3459
@anupakisal3459 2 жыл бұрын
Vlog විතරක් නැතුව A/L වලට වැඩ කරපු විදිය , අඩුම රිසාල්ට් කීයක් විතර ඕනෙද කියලා කියන්නකො please 😍
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Aniwaryen Ilagata🤝
@sachininimeshika1187
@sachininimeshika1187 2 жыл бұрын
@@MEDISCENESWITHDULARA aiye aurudu 5 kd 6 kd medical faculty eke igena gnna oni .den aiyala hospitals wala doctors la widhata weda karanawada .ethkota MBBS digree eka hambenne tawa kochchara kaalayak yanawada .plz mewa gena danne ne aiye e nisa aniwaryen video ekk karanna .aiya a/l walata weda karapu widiha genath video ekk karanna .please loku udawwak 🙏🙏
@DaisyN_95
@DaisyN_95 2 жыл бұрын
One of my biggest dream 🥺♥️
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
❤️
@emi7201
@emi7201 2 жыл бұрын
ඩෝක්ට කෙනෙක් වෙන්න වයස් සීමාවක් තියනවාද? මගෙත් ලොකුම හිනය කවදා හරි වෛද්‍ය වරයෙක් වෙන ඒක
@bawanthathennakoon3662
@bawanthathennakoon3662 2 жыл бұрын
එහෙම වයස් සීමාවක් නම් නැහැ, ඒත් ලංකාවෙ නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව ලබා දී ඇති වාර තුන ඇතුළෙ උසස් පෙළ සමත් වී, ප්‍රමාණවත් ๬ ලකුණක් ලබාගැනීම අවශ්‍යයි
@lazashorts1234
@lazashorts1234 Жыл бұрын
අලුතෙන් video එකක් දානකන් බලන් ඉන්නවා
@user-yf4nj7ti2o
@user-yf4nj7ti2o 2 жыл бұрын
Hi aiye...how many years did u spend in the faculty?
@nimanthaheshan7650
@nimanthaheshan7650 Жыл бұрын
Aiye mama 1st shy agri kare habai mata oni 2nd shy eka physics karanna auruddakin mata puluwan weida physics allaganna
@tiredmind1618
@tiredmind1618 2 жыл бұрын
අවුරුදු 5ක් 6ක් විතර campus ඉන්නවා නේ එකේ එතකොට ඒ අවුරුදු 5හ 6ම හොස්ටල් එකේ ඉන්න පුලුවන්ද...මුලු බැජ් එකටම හොස්ටල් එකේ නවාතැන් ගන්න පුලුවන්ද..නැත්නම් කැමති අය විතරද? 💖
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
නෑ ආපු දා ඉදන් මේකෙන් යනකන්ම අපේ නම් හොස්ටල් තමා. ඒක කැම්පස් එක අනුව වෙනස් වෙනව
@tiredmind1618
@tiredmind1618 2 жыл бұрын
@@MEDISCENESWITHDULARA 😁ඔහේ එහෙම නම් එච්චරයි ❤😌
@roshima7673
@roshima7673 2 жыл бұрын
මුලින්ම ඔයාල හැමෝටම සුභ පතනවා.🙂 මගේ ආසාව මනෝවිද්‍යා උපදේශකවරියක් වෙන්න.ඒ නිසා A/L වලට කරන්න ඕනි subjects මොනවද කියල කියන්න පුලුවන්ද. Plzz
@sunloc545
@sunloc545 Жыл бұрын
Rikillagaskada කීවෙ හගුරන්කෙතට පැත්තෙද
@deepthiabesingheabesinghe4564
@deepthiabesingheabesinghe4564 2 жыл бұрын
Congratulations all ❤
@dihensathsara8413
@dihensathsara8413 2 жыл бұрын
අයියෙ ඔයා 2014 A/L ද? 🤔 ඇයි 2022 pass out වෙන්නෙ. එතකොට අවුරුදු 8ක් නෙ. ඔයාලාගෙ university 1e 2020 A/L කරපු අයට තාම university පටන් ගත්තෙ නැද්ද? 🤔 . මගෙත් හීනයක්. හැබැයි වයස ප්‍රශ්නයක් අයියෙ...😁 . ඔයතරම් නාකි වෙනකම් ඉන්න මම කැමති නම් නෑ....😁
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
SAITM නිසා අවුරුද්දයි, කොරෝන වලට අවුරුද්දයි. තව සහරාන්ට මාස 6යි එක එක strike නිසා මාස 6යි
@dihensathsara8413
@dihensathsara8413 2 жыл бұрын
@@MEDISCENESWITHDULARA 2020 A/L අයට තාම ඔයාලාගෙ university 1e medicine පටන් ගත්තෙ නැද්ද අයියෙ..
@Sathan012
@Sathan012 2 жыл бұрын
@@dihensathsara8413 පටන් ගත්තා
@chiranthikakarunanayake572
@chiranthikakarunanayake572 2 жыл бұрын
Congratulations 😍❤️
@Udari539
@Udari539 2 жыл бұрын
Congratulations all of you💗
@kumudumanel8676
@kumudumanel8676 2 жыл бұрын
Congratulations sweet memories
@kaushiHF
@kaushiHF 2 жыл бұрын
The location is not match ගහ ලගට එන්න 😂😂🙏
@amavindhyani5300
@amavindhyani5300 2 жыл бұрын
Congratulations all of you ❤
@dasuniweerasiri8759
@dasuniweerasiri8759 2 жыл бұрын
Congratulations ayye♥️
@anuradhadaniel123
@anuradhadaniel123 2 жыл бұрын
Congratulations ❤
@MEDISCENESWITHDULARA
@MEDISCENESWITHDULARA 2 жыл бұрын
Thank you❤️
@sithulnawodya2460
@sithulnawodya2460 7 ай бұрын
අයියේ දැන් Intern නේද Campus out වෙලා කොච්චර කාලෙකින්ද intern හම්බුනේ.❤
@vishmitharushika2806
@vishmitharushika2806 2 жыл бұрын
Congratulations to you all.
@sudarshaniherath8771
@sudarshaniherath8771 2 жыл бұрын
Congratulations doctors...
@manelpathiranage1454
@manelpathiranage1454 2 жыл бұрын
Sorry doctora s, no medicine at the moment at hospital ❤
@Jayarathna4444
@Jayarathna4444 9 ай бұрын
Mama 2023 exam Kara Mata biology walata 85 k withara ethi anith subject 2ta 82 k wage eti peradeniya medicine select weida
@divergent947
@divergent947 2 жыл бұрын
Congrats aiya aiya al liwwe mona year ekeda
@loveyouyourself6901
@loveyouyourself6901 2 жыл бұрын
thank you doctor to put this vedio this is the great vedio 🥰🥰🥰
Gon Part Video | Social Party 2022 | 43rd Batch | Faculty of Medicine - University of Ruhuna
9:05
43rd batch University of Ruhuna - Medicine
Рет қаралды 4,2 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 165 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 51 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
A/L මගේ කතාව | BIO | Panchali
49:19
Panchali Kodi
Рет қаралды 132 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 165 МЛН