මල් ගොඩාක් මැද මං🌸🥺| Graduation Day | Vlog -17 | Dilushi Hansika

  Рет қаралды 174,668

Dilushi Hansika

Dilushi Hansika

Күн бұрын

මට මල් ගොඩාක් මැද මං 🌸🥺| Graduation Day | Vlog -17 | Dilushi Hansika
#AdaywithDilushi #dilushi #vlog #graduation

Пікірлер: 175
@nayanavinodani7148
@nayanavinodani7148 Жыл бұрын
ලස්සන කෙල්ලෙකුට උගත්කම ලැබුනම වෙන ආභරණ ඕනෙම නැහැ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!
@viraj9931
@viraj9931 Жыл бұрын
Ai ketha kellonta labunama abarana onada 😂
@nayanavinodani7148
@nayanavinodani7148 Жыл бұрын
@@viraj9931 නැහැ මේ ලෝකෙ කැත කෙල්ලො කියල ජාතියක් නැහැ හැම කෙනාම ලස්සනයි. මම කිව්වෙ විශේෂණ පදයක් විතරයි
@deshanisilva1689
@deshanisilva1689 Жыл бұрын
ලස්සනින්ද ,උගත් කමින් ද,නිහතමානී කමින් ද,දක්ශතාවයෙන් ද කිසිම අඩුවක් නැති කෙල්ලෙක් අපේ ඩිලුශි අක්කි❤🤗my favorite ❤😘ඉදිරි වැඩ කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා🙏ආදරෙයි හැමදාමත්❤
@rgnag
@rgnag Жыл бұрын
කෙල්ලෙක්ට වෙන සතුටක් කොයින්ද තමන්ගේ හීන හෑබැ වෙන දවස .උපාදීය😍😍
@hasarakarunanayake8136
@hasarakarunanayake8136 Жыл бұрын
හදවතින්ම සුබ පැතුම් මගේ නංගෝ... මටත් ඔය වගේම දවසක් තිබුනා.. මාත් කැලණි යුනි කෙල්ලෙක්... මේ වීඩීයෝ එක මාව අතීතය ට අරන් ගියා.. මං 2009- 2012 බැජ් එකේ... ජිම් එක... කැන්ටින් එක අපේ පුස්තකාලය සෝසල් සයන්ස් එකම ලස්සන මතක ගොඩක් අපිට හැමදාටම .... තමන්ගේ දෙමාපියන් ට තමන්ට දෙන්න පුලුවන් වටිනම දේ තමා ඔයා අද අරං දුන්නේ එයාලට .. මගේ ඇස් දෙකට කදුලු ආවා ඔය දවස මතක් වෙලා... ආයේ එහෙම දවසක් නෑනේ ඉතින්... ❤❤❤
@randikasameera5275
@randikasameera5275 Жыл бұрын
Congratulations sis...🎉️🎉️ ආනාගතේ සුභ වෙිවා 🙏🙏 ඇස්වහාක් කටවහක් නෑ ඔය හිනාව ඔහොමිම තියාගන්න ඒක තමා වාසනවා 👌👌 .. අද තමා අමිමාගේ හිනාවක් දැක්කේ 😁😁 ජයවෙිවා 💕💕
@sanjeewanimaduwanthi6076
@sanjeewanimaduwanthi6076 Жыл бұрын
Congratulations dear Dilushi❤ අපි එකම දවසේ උපාධිය ගත්තෙ..ඔයාව දකියි කියලා බැලුවා..ඇත්තටම මං හරිම ආසයි ඔයාගේ නිහතමානී කමට..ලස්සනට..කතා කරන විදියට..ඔයා උදේ ඉන්න ඇත්තෙ..මං 3rd Session. දැකලම නෑ ඉතින් ඔයාව ඇත්තටම..ආසයි දවසක දකින්න❤💐
@chethananadeeshani3256
@chethananadeeshani3256 Жыл бұрын
Binuri kiyanne hodama hoda yaluwek, congratulations binuri🎉,
@Tharusl382
@Tharusl382 Жыл бұрын
Congratulations අක්කියෝ....😍 ඔයා හරි ශෝයි අනේ වොයිස් එකට ආදරේ හිතෙනවා ඔයා ගොඩාක් හොද කෙනෙක් ආදරෙයි හැමදාම😍😍❤️
@chenuliAhasna
@chenuliAhasna Жыл бұрын
Good luck your Future Akka..❤😘 නිහතමානී කමට පට්ට ආදරෙයි අක්කියෝ ... සුභ පතනවා හදවතින්ම අක්කිගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ...❤🌸 මගෙත් ආසම චරිතයක් ඔයා Dilu අක්කි.. පරිස්සමෙන් සතුටින් ඉන්න ආයෙමත් දවසක ඉක්මනින් video එකක් upload කරන්න ... Byeeeeee..🙋‍♀️😍🤟
@Lifejourneywithushi
@Lifejourneywithushi Жыл бұрын
තව ටික කාලෙකින් මටත් මෙහෙම වීඩියෝ එකක් දාන්න පුලුවන් කියලා මතක් වෙද්දි😍💓
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
බලන් හිටපු vlog එකක් .මේ අවුරුද්දේ මගේ හීනය හැබෑ වෙනවා👩‍🎓❤ හරිම සතුටුයි ලස්සනයි ගොඩක් ❤😍
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
මගෙත්❤❤❤
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Congratulations Dilushi...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Good Luck..😍😍😍😍😍😍😍❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍
@damithpastrychef9869
@damithpastrychef9869 Жыл бұрын
Loku Kamak na apppa , congratulations, dubai chef Damith ❤️🫶🇱🇰🙏
@bg2195
@bg2195 Жыл бұрын
Waww අක්කෙ මරු 😊මාත් ආසයි මේ හීනෙට යන්න👩‍🎓 ❤❤❤❤❤❤❤❤
@chandaninilmini234
@chandaninilmini234 Жыл бұрын
Congratulations akki🎉❤ mgeth asama hine 🥺❤
@StudyRoomo-u9g
@StudyRoomo-u9g 3 ай бұрын
Atmma miss my university ❤❤❤❤
@e.iahalakon8451
@e.iahalakon8451 Жыл бұрын
මිගාරත් ඉන්නවා
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
Congratulations අක්කි .❤️❤️
@RenukaGethanjali-u4y
@RenukaGethanjali-u4y Жыл бұрын
ගොඩක් ලස්සනයි😘😘😘😘😘😘😘👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dilkiwasana1705
@dilkiwasana1705 Жыл бұрын
මම දැක්කා ඔයා පෝලිමේ ඉන්නවා 🙈❤️
@tharushipramodya8670
@tharushipramodya8670 Жыл бұрын
Jim eke uncle apita ohoma kama denne nane ..😍 e adare blnnako. Aththatama aunty hari lassanai.❤️❤️.
@devindalakshan6084
@devindalakshan6084 Жыл бұрын
Congratulations dilushi akke ❤️❤️❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Congratulations akke.Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.
@chamodyalakshani3568
@chamodyalakshani3568 Жыл бұрын
The only beautiful dream I will see one day❤❤❤ comming zone Congratulations Dilushi Akkaa🥰🥰🥰🥰🥰
@piyumichathurika2773
@piyumichathurika2773 Жыл бұрын
අපේ කැම්පස් එක😍
@azrapackeerally3363
@azrapackeerally3363 Жыл бұрын
Room tour krnnko akki
@thilinipathirana2122
@thilinipathirana2122 Жыл бұрын
Jim eka dakiddi duka hithenawa. Congratulations Nangi ❤💐
@packiarajraj1844
@packiarajraj1844 Жыл бұрын
I am indian now work in singapore nice your videos little bit i understand sinhalam
@paraminimanka9207
@paraminimanka9207 Жыл бұрын
Awwwwwwwwwwwshhhhh cuteeeeee wooooow congratulations akkioooooo 🥺✨♥️🌙✨♥️
@janithagayashan3211
@janithagayashan3211 Жыл бұрын
Attatama oya හරිම ලස්සනයි අවංකව kiyanne
@madhurikanchana267
@madhurikanchana267 Жыл бұрын
සුභ පැතුම් ඩිලූශි අක්කා 🎉🎉🎉 සුභ අනාගතයක් ❤❤😊
@maagerata
@maagerata Жыл бұрын
Congratulations Dilushi. Did not not know you were studying. The real life begins when you graduate. I used to teach beautiful students like you. I left teaching almost three years ago to start my own path. I was one of the youngest profs at 24. Many students thought I was a student. I still live near the campus as I do my research with the University of CA. Keep on learning! and of course thrive in your stardom! ❣
@tharushidilani6652
@tharushidilani6652 Жыл бұрын
Hari lassanai akkiyooooo❤️❤️❤️❤️❤️
@piyumichathurika2773
@piyumichathurika2773 Жыл бұрын
අනේ🌼🌸
@oshadhaavidushikaa9018
@oshadhaavidushikaa9018 Жыл бұрын
Congratulations akkii...❤️😍
@shainitharushika4558
@shainitharushika4558 Жыл бұрын
Congratulations dilushi akka.❤️🥰
@Rithugirl
@Rithugirl Жыл бұрын
Campus එකට එද්දි පොඩ්ඩක් කලින් කියන්නකො අප්පා 😏❤
@amandikalakshani9203
@amandikalakshani9203 Жыл бұрын
Congratulations akkiyooo💐😍❤️‍🔥. All the very best for your future💖 & god bless you ❤️. Lot's of love😘😘😘💗 .
@PN1486
@PN1486 Жыл бұрын
Congratulations Akka🎉❤
@tashiyadinali2898
@tashiyadinali2898 Жыл бұрын
Niyamai Akke 🥰👌
@dilushianuruddhika3844
@dilushianuruddhika3844 Жыл бұрын
Congratulations dr😍❤️
@rashmi.Official_
@rashmi.Official_ Жыл бұрын
සුබපැතුම් අක්කේ🎉️
@Shyamaliperera0813
@Shyamaliperera0813 Жыл бұрын
Congratulations dear.......❤❤❤
@vasanasadamali3642
@vasanasadamali3642 Жыл бұрын
ලස්සනයි අක්කියෝ..❤️❤️
@hasithaudagearachchi5912
@hasithaudagearachchi5912 Жыл бұрын
Congratulations and good luck for your future 👍👍👍
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Oyage Graduation photos harima lassanai. . Eka girl kenekge dream walin ekak. . Maget convocation July. .mat asawen balan ennawa edawasata😍😍😍 .. congratulations oyata. . Lassana wagema ugatkamat ekatu unama girl kenekuta mara value ekak. .. you are a lucky girl😍
@UpekshaSesani
@UpekshaSesani 6 ай бұрын
Capus akaka coss akak karapu ayata teachin yanna barida
@gamingwithshenu2327
@gamingwithshenu2327 Жыл бұрын
congratulations
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි ජයවේවා 👍🙂❤️
@raveesha1587
@raveesha1587 Жыл бұрын
සුබ පැතුම් අක්කි 💜💜💜💜💜💜💜
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 Жыл бұрын
Mal godak mada pipuna lassana malak dilushi
@mayadevasgunawardene2770
@mayadevasgunawardene2770 Жыл бұрын
Congratulations and all the very best to all your future endeavours❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ඉක්මනට තව Vlogs එකක් ගේන්න
@promodibhagya9696
@promodibhagya9696 Жыл бұрын
Congratulations ඩිලූශි අක්කා❤❤❤vlog එකක් කොයිවෙලේද ගේන්නෙ කියලා බලන් හිටියේ🤩🤩
@vdworld9969
@vdworld9969 Жыл бұрын
Congratulations akki..❤️ Oy maru anee..🙃🙃
@gamingfifty2902
@gamingfifty2902 Жыл бұрын
Nihathamanikama Dore galanawa, congratulations 🎊 👏 💐
@Duli717
@Duli717 Жыл бұрын
Oya niyamai eey
@vinuthisasithya
@vinuthisasithya Жыл бұрын
Congrateeeee💗💗💗💗💗
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
MY CONGRATULATIONS Dilu Akki 🌼❤️
@ashani9116
@ashani9116 Жыл бұрын
අනේඅක්කි මේ කොයි කැම්පස් එකද ❤ කව්‍ රුම හරි දන්න කෙනෙක් කියන්නකො
@navi2513
@navi2513 Жыл бұрын
Kelani
@tharindutharindu680
@tharindutharindu680 Жыл бұрын
Hari ලස්සනයි
@hasarakarunanayake8136
@hasarakarunanayake8136 Жыл бұрын
@@tharindutharindu680 අපේ යුනි එක ලස්සනයි වගේම එහේ ඉගන ගන්නත් ගොඩක් දේ තීනවා.. ඇවිත් බලන්න .. ලස්සන ආදරනීය මතක ගොඩක් තියේවි ඔයාටත්..
@chamindueranga8700
@chamindueranga8700 Жыл бұрын
සුභ පැතුම් 🎉🎉🎉❤❤
@sarojiniperera1647
@sarojiniperera1647 Жыл бұрын
Congratulations akki Pana ❤️❤️
@mihindi67
@mihindi67 Жыл бұрын
Ane Akki please oyage Makeup routine eka penanako mn mara asai oyage makeup ekata especially how to draw the eyebrows please dnna
@Samithwijesekara-x6m
@Samithwijesekara-x6m Жыл бұрын
Aneeee api inna dawasaka awa nm oya akkiyo ….sathutata kiyganna ba habahin dakinn marama asai❤❤❤❤
@pubudufernando2090
@pubudufernando2090 Жыл бұрын
Congratulations dilushi❤ proud of you sis
@priyangikasewmini6507
@priyangikasewmini6507 Жыл бұрын
Lassani akkiyo love you ❤
@duneeshatakshila6457
@duneeshatakshila6457 Жыл бұрын
Congratulations akkiyoo
@hirunichathupama8354
@hirunichathupama8354 Жыл бұрын
ඔයාලා යද්දි ඇතුලට යන්න බලන් ඉන්න අපි🥴
@dasunisandunika3016
@dasunisandunika3016 Жыл бұрын
අනේ ශෝයී 😍❤
@yelanirathnayake1924
@yelanirathnayake1924 Жыл бұрын
Congratulations akkiyoo..🥰♥️🥺
@drdle1412
@drdle1412 Жыл бұрын
haloo eka ahnnamai mama Nam balane🎉❤
@roshanjalinimnavi6140
@roshanjalinimnavi6140 Жыл бұрын
Ane akke mata makeup set akak aran demmko akke mn hari asai ane ath mata salli naha ganna ape ammata taththt salli naha .mage muune pimple marks pirila
@ramithadilshan4460
@ramithadilshan4460 Жыл бұрын
Congratulations 💜️
@hasaniopatha
@hasaniopatha Жыл бұрын
Adeee,❤
@SKGNMadusanka
@SKGNMadusanka Жыл бұрын
Congratulations akkiyooooo❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@udeshikakumari8974
@udeshikakumari8974 Жыл бұрын
Congartulotions❤️💕🥰
@kanishkawehellage
@kanishkawehellage Жыл бұрын
අක්කලා ඉන්න කාලෙ ජිමේ බිත්තර රොටි විකුනවද? දැන් නම් බිත්තර රොටි නෑ ඒකයි අහන්නෙ🙂
@Chamo111-4
@Chamo111-4 Жыл бұрын
Hina wewi baluwe ane 😘❤️
@Samanthi_Senanayake
@Samanthi_Senanayake Жыл бұрын
සුබ පැතුම් ! ❤
@SaduSadu-xr6jo
@SaduSadu-xr6jo Жыл бұрын
Congratulations ❤️❤️
@sag6143
@sag6143 Жыл бұрын
Congratulations 🎉🎉❤Akka
@dilinihanshika1384
@dilinihanshika1384 Жыл бұрын
Congratulations akki❤️❤️ane room tour ekk karannko akke
@tironweerasinghe1348
@tironweerasinghe1348 Жыл бұрын
Congratulations
@isurinimesha2446
@isurinimesha2446 Жыл бұрын
Uok ❤️
@sampathsujeewa798
@sampathsujeewa798 11 ай бұрын
නියමයි සුපිරි 👍👍
@danudhanujashehanbandara1995
@danudhanujashehanbandara1995 Жыл бұрын
Congratulations akke.
@senumiwitharana646
@senumiwitharana646 Жыл бұрын
Apith oke thm knne
@KushaniUdugamasooriya
@KushaniUdugamasooriya Жыл бұрын
Ane ape campus eka🥺
@oshalaperera5751
@oshalaperera5751 Жыл бұрын
😍
@lakmini4026
@lakmini4026 Жыл бұрын
අනේ අපේ සංගීත ටීචර් හිටියා.Akki & Binu akki Congratulations ❤💐
@nishadilrukshi9710
@nishadilrukshi9710 Жыл бұрын
අනෙ අපෙ ඇන්ටියි අන්කලුයි ❤️
@sewwasana
@sewwasana 10 ай бұрын
අනේ අපෙ campus eka ❤️🥲
@rashmikasarangi1923
@rashmikasarangi1923 Жыл бұрын
Congratulations akk ❤
@anutheexplorer1643
@anutheexplorer1643 Жыл бұрын
Congratulations !🎖️️🎖️️
@charunifernado5122
@charunifernado5122 Жыл бұрын
App ape binuriyath inw❤
@Hirunie55
@Hirunie55 Жыл бұрын
❤❤❤
@DinuDeenusemali-ns6ug
@DinuDeenusemali-ns6ug 5 ай бұрын
❤️❤️😍
@catlinksl
@catlinksl Жыл бұрын
Kelaniya ❤❤❤
@cindyaleesha
@cindyaleesha Жыл бұрын
Congratulations akkii ❤️ more way to go 😍 Wish you all the very best for your future endeavours 💫
@HeArKG
@HeArKG Жыл бұрын
Congratulations 🎉🎉🎉❤😊
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Perfect SAREE for your BODY TYPE | SINHALA
8:04
Lavishing with Sandali
Рет қаралды 114 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН