සජිත් | Sajith - HESHAN

  Рет қаралды 131,846

HESHAN

HESHAN

Күн бұрын

සජිත් | Sajith
Voice : HESHAN
Lyrics : පුෂ්පෙ අයියා
Original Sinhala Song : Obai Mage Jeewithe by Hasanjith
Original Hindi Song : Baghon Mein Bahar Hai
...
Lyrics ;
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
ආවේ මෙහේ එංගලන්තෙ ඉඳලා
රැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලා
ජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලා
ඉංග්‍රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලා
ට්‍රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
හඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනා
හද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනා
උස් උනොත් සිකුරිටි කළත්
උස මදි උනොත් කම්කරු කළත්
ෆැක්ටරිත් ඇරලා යළිත්
රට හදනවා සත්තයි සජිත්
සිංදුත් කියලා ගිටාර් ගහනවා
ජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවා
කොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවා
ඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවා
උදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද?
හා..?
සජිත් මගේ ජීවිතේ
හෘදේ විකාර වේ
පියාණෝ වගේමනේ
ජනපති ඔබමයි අපේ
සජිත් මගේ ජීවිතේ
...
Created by HESHAN
Facebook : / heshanvithanagama
Instagram : / official_heshan

Пікірлер: 473
@SAshan-gj1sg
@SAshan-gj1sg 26 күн бұрын
"ල ල ල ල" ඒකනම් මරු
@suwanihansika8379
@suwanihansika8379 25 күн бұрын
😂😂😂😂😂
@hasanjith
@hasanjith 3 күн бұрын
හේෂාන් මල්ලි නියමයි වැඩේ! මගෙ ‘ඔබයි මගේ ජීවිතේ’ සින්දුව නැවතත් කරලියට ජය වේවා!!!
@madikagunasekara9538
@madikagunasekara9538 19 күн бұрын
මේක බලද්දි මම බත් කකා හිටියේ..තව පොඩ්ඩෙන් හිර වෙලා මැරෙනවා ඕයි..ඇත්තටම මාර විදිහට හිනා වුණා..පුදුම සාර්ථකත්වයක්නේ තියෙන්නේ..😂😂😂
@ranilwickremesingha
@ranilwickremesingha 26 күн бұрын
හෙශන් පුතා සජිත් මල්ලි ගැන හොද නිර්මාණයක් ❤❤❤
@pranamifernando4003
@pranamifernando4003 26 күн бұрын
@buruwasomerathna178
@buruwasomerathna178 23 күн бұрын
Mr. President
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 23 күн бұрын
ඔයා ඇත්ත රනිල් ද ?
@Atalakampanaborasunil
@Atalakampanaborasunil 23 күн бұрын
Men hora
@ude3333
@ude3333 19 күн бұрын
අඩෝ පිංපති
@aussiediary01
@aussiediary01 Күн бұрын
හිනා වෙලා මරන්නද හදන්නේ❤
@rangifernando-xs6vo
@rangifernando-xs6vo 21 сағат бұрын
Amooo e kadisara kama....derana360 maga ariya😂😂
@DisharaPremith
@DisharaPremith 26 күн бұрын
නාමල් බේබී song එක තමා මරු
@Benji-e5i
@Benji-e5i 10 күн бұрын
අද මුලු රට🥰 එක මිටකට😍සුබ නැකතට💚රට අනුරට❤️💯
@-degalaa6006
@-degalaa6006 20 күн бұрын
මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි.....
@maduka_s
@maduka_s 26 күн бұрын
අපේ සීලරතන හාමුදුරුවන්ටත් එකක් ඔිනේ ❤
@lamoudhshiwan
@lamoudhshiwan 25 күн бұрын
මේ මම මේ පාර එක පාර්ලිමේන්තු අවජාතකයෙක්ට වත් චන්දේ දෙන්නෑ බයියෝ ජෙප්පෝ සජී රනී එකෙක් වත් ටිපර් වෙන්න එපා හැබැයි මුන් තුන්දෙනාටම හදලා අරූට හැදුවෙ නැත්තන් තමයි අවුල 😂 හරි හරි ටිපර් වෙන්න එපා උබලා මොනවා කිව්වත් අපි මාලිමාවට උබලා මොනවා කිව්වත් අපි කොල්ලට උබලා මොනවා කිව්වත් අපි සීයාට උබලා මොනවා කිව්වත් අපි පුතාට මේ පාර ඔයාලා හැමෝම කැමති කෙනෙකුට Pk දෙන්න පුළුවන් මට කිසියම තරහක් නෑ අප්පෝ රටේ පුරවැසියෙක් වෙලා චන්දේ දෙන්නේ නැතුව ඉන්න එක මෝඩයෙක් කියලා ටිපර් වෙන්න එපා කාට Pk දුන්නත් කමක් නෑ මට මේ පාර චන්දේ දෙන්න එකෙක් වත් නෑ අනික දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ජනාධිපති කමට ඉල්ලන් ඔය එකෙක් වත් රහත් වෙලා එහෙම නෑ නේ මොකා ආවත් හොරකම් කරනවා හිත රිදුනනමි මේ Comment එකට බැනලා ඔයාලගේ දේශපාලන පක්ෂ වලට ආස වහලගෙ හිත සනසන්න 😂 රටටත් රටේ ජනතාවටත් ආදරේ කරන හොද ජනාධිපති කෙනෙක් ලැබේවා කියලා මම පාර්ථනා කරනවා ❤❤❤❤❤
@maduka_s
@maduka_s 25 күн бұрын
@@lamoudhshiwan බොහොම ස්තුතියි 🙏
@metabase
@metabase 22 күн бұрын
@@lamoudhshiwan Ub supiri porak bn.. 🙂
@Sabilash2002
@Sabilash2002 22 күн бұрын
😂😂😂
@Curiouslil
@Curiouslil 19 күн бұрын
​@@lamoudhshiwanKauda ahuwe
@nipunifernando6662
@nipunifernando6662 23 күн бұрын
දොස්තර මහත්තයො එන්න අපෙ හොස්පිටල් එකට.අපු එකතු වෙලා ටික්ටොක් කරමු 😂❤
@Travellanka277
@Travellanka277 23 күн бұрын
😂😂😂
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 23 күн бұрын
මදි මදි දිග සින්දු ඕනේ...මරු ඩොකා ඔයානම්.❤❤❤😂😂😂හැබැයි නාමල් සිංදුව තමා හොද ම
@ChamiduDasanayake
@ChamiduDasanayake 14 күн бұрын
Lyrics ; සජිත් මගේ ජීවිතේ හෘදේ විකාර වේ පියාණෝ වගේමනේ ජනපති ඔබමයි අපේ ආවේ මෙහේ එංගලන්තෙ ඉඳලා රැජිනත් මළේ ඒ දුකටම හදවත පැළිලා ජපනුත් පුළුවන් අලි එළවයි මන්තර කියලා ඉංග්‍රීසියෙන් මුලු ලෝකෙම කරකයි හොල්ලා ට්‍රම්ප් උනත් කතා කරන්නේ ඩික්ෂනේරියෙන් බලලා සජිත් මගේ ජීවිතේ හෘදේ විකාර වේ පියාණෝ වගේමනේ ජනපති ඔබමයි අපේ හඳපානේ දෙපතුල් ළඟටම වී සිටිනා හද පොපියයි ඇසෙනා විටදී ඔබෙ වදනා උස් උනොත් සිකුරිටි කළත් උස මදි උනොත් කම්කරු කළත් ෆැක්ටරිත් ඇරලා යළිත් රට හදනවා සත්තයි සජිත් සිංදුත් කියලා ගිටාර් ගහනවා ජනපති වෙන්නට දක්ෂයෙක් කියලා පේනවා කොරෝනා ආවොත් ප්ලැකනිල් දෙනවා ඔහු දැක්කත් අපිහට පුදුම ශක්තියක් එනවා උදාගමක් අලුතෙන් හදලා ගෙයක් අරන් දෙන්නද? හා..? සජිත් මගේ ජීවිතේ හෘදේ විකාර වේ පියාණෝ වගේමනේ ජනපති ඔබමයි අපේ සජිත් මගේ ජීවිතේ ...
@sumithbandara9781
@sumithbandara9781 15 күн бұрын
ල ලල ල ලල ලලා ඒක නම් මරු 🎉🎉
@alfredjayarathne8839
@alfredjayarathne8839 5 күн бұрын
Malimawa. Jayawewa🎉❤🎉❤
@PoorniUthpala-wc3on
@PoorniUthpala-wc3on 12 күн бұрын
දොස්තර මහත්තය ලෙඩ්ඩුනූට බේත් නොදී හිනස්සල ලෙඩ හොද කරනව ඇති ❤
@gamingwithishanka
@gamingwithishanka 11 күн бұрын
ලලල ලලල ලලල ලලල ලල 😂😂❤
@w.r.w.creations0399
@w.r.w.creations0399 25 күн бұрын
රනිල් සජිත් නාමල් තුන්දෙනාම එකතුවෙලා වෙලාවක මේ දොස්තර මහත්තයාව උස්සනවා...😂❤❤
@sajithhashan6772
@sajithhashan6772 Күн бұрын
මම සජිත් හශාන් 🥲😅
@NiwiaAriana
@NiwiaAriana Күн бұрын
😂සුපිරි නම
@KeshanFernando
@KeshanFernando 26 күн бұрын
නාමල් ✅ රනිල් ✅ සජිත් ✅ අනුර - Waiting දිලිත් - Waiting
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i 23 күн бұрын
Bs Sadu?
@User29438
@User29438 12 күн бұрын
එහෙම ද ආස 💩😁
@MaheeshaRanaweera
@MaheeshaRanaweera 26 күн бұрын
වීඩියෝ එකට කලින් සජිත්ගේ ඇඩ් එකකුත් ප්ලේ වෙන්න ගත්තම...
@ThathsaraniTharindhya
@ThathsaraniTharindhya 19 күн бұрын
😂😂😂
@MeMe_Hub2752
@MeMe_Hub2752 26 күн бұрын
අපේ ඊලග විපක්ශ නායක😍😍 ජය😘
@sathsaralakshan3610
@sathsaralakshan3610 26 күн бұрын
අනුරට හැදෙන සිංදුව එනකල් ඉන්න මම 🫠
@SHAKING_MUZICLK
@SHAKING_MUZICLK 24 күн бұрын
තව එක්කෙනෙග්ගෙ ආවනම් සම්පූර්න යි 😵‍💫♥️
@MethsaraHash
@MethsaraHash 20 күн бұрын
நம் தமிழ் சகோதர சகோதரிகளே, இந்த நாட்டை மாற்றுவோம் ✌️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SajithSquad
@SajithSquad 20 күн бұрын
Thank you malli ❤
@cafemarlene8
@cafemarlene8 2 күн бұрын
Hilarious…….🌟🌟🌟🌟you are a fantastic performer.
@chathuralasantha4986
@chathuralasantha4986 23 күн бұрын
මේක බලන සජිත්ගේ සජිත්ගේ පාර්ශවිකයෝ හරිම සන්තෝසෙන්.. මොකද උට චන්දේ දෙන එකෙක් ට මොලයක් තියනවා වෙන්ඩ පුලුවන්ද මේක තෙරුම් ගන්ඩ. මේ කරන්නේ සජිත් අවුල් කියලා කියන එක කියලා තෙරුම් ගන්ඩ..උන් හිතන්නේ ශා අපේ සජිත් ගැන ඩොක්ට කෙනෙකුත් සින්දුවක් කිවුවා කියලා..
@NethmiNilushika-n8k
@NethmiNilushika-n8k 14 күн бұрын
😂😂😂😂
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 12 күн бұрын
අම්මෝ සිරාවට😂
@ujkavindagihan9577
@ujkavindagihan9577 23 күн бұрын
Harde vikaara veee....😇
@sandaru9404
@sandaru9404 23 күн бұрын
මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමකි.....💀👍
@kennethsrilal5818
@kennethsrilal5818 26 күн бұрын
eka supiri
@thathsaradananjana207
@thathsaradananjana207 25 күн бұрын
la la la lala la la
@Sajith-pl
@Sajith-pl 26 күн бұрын
Niyamai putha ❤
@user-bw5um4fu4v
@user-bw5um4fu4v 26 күн бұрын
Next අනුර.😂 niymai ❤
@AsankaNiranthi
@AsankaNiranthi 26 күн бұрын
Sirawata
@nrschutta4825
@nrschutta4825 26 күн бұрын
Aniwa uth maru poiya 😂
@nrschutta4825
@nrschutta4825 26 күн бұрын
Aniw 😂
@MatheeshaMihisara
@MatheeshaMihisara 17 күн бұрын
අනුරට මොනවා කියන්නද. විහිළු කාරයෙක් නෙවෙයි.
@nrschutta4825
@nrschutta4825 16 күн бұрын
@@MatheeshaMihisara gotata eddi kiwwa ekama anuratath kiynw 😂 blpnko oaka president unoth 😂
@anuruddhakarunaratne1594
@anuruddhakarunaratne1594 23 күн бұрын
හේ.. පාර්ට් එක නම් මරැ. මල්ලිත් 🧭වගේ. ජයවේවා
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 23 күн бұрын
Hema ekatama thota wage pissu ne malimawata denna😂😂😂
@mrdemon7875
@mrdemon7875 23 күн бұрын
Nedakin danna paka thama ithin ube😂
@madikagunasekara9538
@madikagunasekara9538 19 күн бұрын
​@@hasithaekanayaka2665එහෙනම් මේක බලලා සජිත්ටම දීපං
@rashmikabishan1161
@rashmikabishan1161 15 күн бұрын
ජපන් පුලුවන්නන් අනුරට දෙන්නෙපා සජීට දියන්😂😂
@anuruddhakarunaratne1594
@anuruddhakarunaratne1594 10 күн бұрын
@@hasithaekanayaka2665 😂
@neilratnayake4873
@neilratnayake4873 14 күн бұрын
දොස්තරට සිකුරිටි ජොබක් ශුවර්
@sieno-xtt6194
@sieno-xtt6194 26 күн бұрын
නාමල් බේබි රනිල් සජිත් මේවලින් හොදම සෝන්ග් එක මොකක්ද කියලා දාන් යන් ගායිස්😂
@slytshortsboy3674
@slytshortsboy3674 26 күн бұрын
නාමල් 😂😂😂
@AsankaNiranthi
@AsankaNiranthi 26 күн бұрын
Namal
@sieno-xtt6194
@sieno-xtt6194 26 күн бұрын
@@slytshortsboy3674 ow
@maduka_s
@maduka_s 26 күн бұрын
නාමල් ❤
@DisharaPremith
@DisharaPremith 26 күн бұрын
නාමල්😅
@madhuraudayanga2167
@madhuraudayanga2167 21 күн бұрын
ගැම්මක් හේශාන්. 😂❤
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 26 күн бұрын
සමහර ඒවායේ ඉරාජ් වගේ
@dilharimaheshi9056
@dilharimaheshi9056 26 күн бұрын
Last blast
@champikamanel7606
@champikamanel7606 23 күн бұрын
යමකුදසායි .....😂❤
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 3 күн бұрын
හත් මුතු පරම්පරාවම නිවණ්ඩක්කව න්ට් මහන. උනා දැන් මුල් කාරණේ අමතක කරල අපි දක්කන්න එනවද අවසර. A
@gayanherath9179
@gayanherath9179 16 күн бұрын
අඩෝ ඒක මරු
@randifernando657
@randifernando657 9 күн бұрын
❤sajith
@GeraldPrakash
@GeraldPrakash 20 күн бұрын
Api Anura sagodharaya samga. Anurata jayawewa. Jayawewa
@thishiwithanage2702
@thishiwithanage2702 9 сағат бұрын
Patta 😂😅
@hasankapanditha6641
@hasankapanditha6641 25 күн бұрын
අම්මෝ සුපිරියක් තමයි 😂😂😂
@SDRathnayaka-g2o
@SDRathnayaka-g2o 16 күн бұрын
අනුර ❤❤❤❤❤❤❤❤
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 26 күн бұрын
999 වෙනි like එක 😅
@anjanaariyarathna457
@anjanaariyarathna457 26 күн бұрын
Adee 😂❤
@Aerospatial
@Aerospatial 26 күн бұрын
appa Baghon Mein Bahar Hai, me hindi song ekata sinhala ekak thibba nam hodai kiyala hithuwa , me thiyenne, niyamai ne😃
@sulalithasannasgala
@sulalithasannasgala 7 күн бұрын
ජය වේවා
@nishani2-n9v
@nishani2-n9v 16 күн бұрын
😂😂😂 අම්මේ.... Dr. කොහොමද මේ වචන ගලපන්නෙ හරියටම 😁❤️ සුපිරියක් තමා...😂😂😂😂😂
@EnjoylifewithLCS7753
@EnjoylifewithLCS7753 21 күн бұрын
patta...
@jmsajayasekara6092
@jmsajayasekara6092 5 күн бұрын
ලස්සනයි
@PoorniUthpala-wc3on
@PoorniUthpala-wc3on 12 күн бұрын
හේයි.. එක නියමයි 😂❤
@GeorgeLovesV12
@GeorgeLovesV12 6 күн бұрын
Creativity patta bng 👌🏻
@anjaleegoonatilake2891
@anjaleegoonatilake2891 23 сағат бұрын
Excellent 😂😂😂😂😂
@SamudiPerera-l3b
@SamudiPerera-l3b 26 күн бұрын
❤❤
@shortthink.
@shortthink. 26 күн бұрын
Salmonella bacteria ඇහුන ගමන් video එක stop කරලා මොකටද යොදාගන්නෙ කියල කල්පනා කරපු.. 2024 Al මම 😢
@yasasith5970
@yasasith5970 26 күн бұрын
😂😂
@Semindisilva
@Semindisilva 23 күн бұрын
Same here😂
@CYLswetha02
@CYLswetha02 23 күн бұрын
😅
@KiyushiOnara
@KiyushiOnara 9 күн бұрын
😂😂same as me .
@mithunudara5823
@mithunudara5823 22 күн бұрын
Good song ❤🎉😂
@wattakkapoosa
@wattakkapoosa 23 күн бұрын
නියමයි ඩොක්ට 😂 මෙච්චර ආතල් ඩොක්ට කෙනෙක් දැක්කමයි 😂
@Hiroshan_Champika
@Hiroshan_Champika 19 күн бұрын
සුපිරි 😂😂❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 26 күн бұрын
👍❤️❤️🌹
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 26 күн бұрын
obathuma habai namalta thamai hodama sinduwa haduwe
@nishandhananjaya9179
@nishandhananjaya9179 23 күн бұрын
අඩේ....ඒක පට්ට බන් 😂😂😂❤❤❤❤❤
@GhostsRider-l9m
@GhostsRider-l9m 17 күн бұрын
සජිත් පිමිපියෙක් ගොනෙක් කියලා හොදටම දන්නනවා😂😂😂🐮🐮🐮🤭🤭🤭😆😆😆
@heshanakila12
@heshanakila12 26 күн бұрын
ලලල ලලල ලලල ලල
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 21 күн бұрын
අනුරගේ එක එනකන් බලන් ඉන්නවා.. 👌👌
@isuruweerasekara2735
@isuruweerasekara2735 23 күн бұрын
ඒක මරුබ්🎉😂
@gamingchanufreefire7899
@gamingchanufreefire7899 26 күн бұрын
තව ඕනා
@tharushalakshan795
@tharushalakshan795 26 күн бұрын
Bro Best presidential song ever 😂
@danuranavien2782
@danuranavien2782 9 күн бұрын
Maru bro😅
@kavishaaradana8346
@kavishaaradana8346 26 күн бұрын
කවුරු කොහොම කිවුවත් අපි දෙන්නේ ට්‍රැක්ටරේට
@suwanihansika8379
@suwanihansika8379 25 күн бұрын
😂😂😂😂😂
@maleeshanethmina8915
@maleeshanethmina8915 26 күн бұрын
අඩෝ උබ ඩොකෙක් උනේ කොහොමද බං ඔහොම ආතල් එකේ ඉදගෙන. මුගෙන් බෙහෙත් ගන්න උන්ටනම් මරු
@Sandakathmini01
@Sandakathmini01 26 күн бұрын
හර්දේ විකාරවේ
@titan12325
@titan12325 3 күн бұрын
Oxford handbook of Clinical Surgery 😅😅
@user-le8oq4pi3c
@user-le8oq4pi3c 26 күн бұрын
Super edited brother 😅😂❤
@erandiesayumika1813
@erandiesayumika1813 16 күн бұрын
මේක තමයි හොද ම 🤭
@SandaruKanchana-zn1rf
@SandaruKanchana-zn1rf 18 күн бұрын
Lalala lalala 😂❤
@raveenkavinda-c2l
@raveenkavinda-c2l 9 күн бұрын
❤❤❤❤❤
@DPANIRAN84
@DPANIRAN84 26 күн бұрын
Super...❤😅
@Naturalceylon
@Naturalceylon 18 күн бұрын
ලලල ලලල ලලල😂❤
@nipunaashan4036
@nipunaashan4036 26 күн бұрын
ඔරිජිනල් සින්දුව මොකක්ද බන් අමතක උනා🙄🙄
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 22 күн бұрын
Old hindi song. Baho me bahar hey...
@nimeshnimeshkak8280
@nimeshnimeshkak8280 18 сағат бұрын
Obai mage jewith
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 10 күн бұрын
ජනාධිපති වරනේ 🧭ජන්දය දානකන් ජිවත් වෙලා ඉන්න දියන් මේවා බලලා හිනාවෙලා මැරේයී ❤😂😂😂😂
@isurudilshan2931
@isurudilshan2931 19 күн бұрын
Niyatha janapathi❤
@lahiruhirantha1392
@lahiruhirantha1392 26 күн бұрын
පට්ට😂
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 8 күн бұрын
ලංකාවෙ උන්ගෙ දක්ෂකමක්
@Dilruk-s8z
@Dilruk-s8z 2 сағат бұрын
Short videos nane bro ....aparade
@ireshashamali4175
@ireshashamali4175 8 күн бұрын
හේයි😅
@KrishanthaKumara-j3o
@KrishanthaKumara-j3o 9 күн бұрын
මාර පොරක් මචන් උඹ නම්❤❤❤❤
@MethsaraHash
@MethsaraHash 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nextar2160
@nextar2160 23 күн бұрын
Ado sinduw❤️❤️ original ela aphu ghn bluwa
@Yenuka_L_SL
@Yenuka_L_SL 8 күн бұрын
​​ජය නියතයි SJB 💚💛💚💛☎❌🇱🇰
@rithumgihansa4974
@rithumgihansa4974 12 күн бұрын
Patta acsion tika
@supunchathuranga9180
@supunchathuranga9180 22 күн бұрын
අනුර😢😢
@heshanchathurya9672
@heshanchathurya9672 25 күн бұрын
@KasunHewithanage
@KasunHewithanage 26 күн бұрын
සජිත්ට කරන්න බැරි දෙයක් නම් කර අසමෝදගම් බෝතලයක් දිනාගන්න 😂
@duminduishan8599
@duminduishan8599 23 күн бұрын
උට බැරි එකම දේ දේශපාලනය
@dilharasewwandi8209
@dilharasewwandi8209 23 күн бұрын
නාමල් බේබී රනිල් තමා ❤❤❤❤
@frozen-os5yi
@frozen-os5yi 13 күн бұрын
කොන්ඩෙ කියල ඔලුවට දාන් ඉන්න එක තමා මරුම 😂😂❤
නාමල් | Namal - HESHAN
3:10
HESHAN
Рет қаралды 423 М.
තිත්තයි පැණිරස - 01
7:37
HESHAN
Рет қаралды 692 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 72 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 33 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
අනුර කුමාර | Anura Kumara - HESHAN
1:37
HESHAN
Рет қаралды 144 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
වේ$ස බල්ලෙක් මගේ චැනල් එක හැක් කරා
40:49
Saana show 'සෑනාශෝ'
Рет қаралды 91 М.
Sajitha Anthony - KALUWARA (කළුවර) -  Official Music Video
6:29