battery repair 12v bike | බයික් බැටරි අලුත් වැඩියා කරන රහස් | battery service sinhala

  Рет қаралды 413,194

sl janaka

sl janaka

Жыл бұрын

#batteryrepair #battery #12vbattery
01 battery repair bike
02 battery replacement bike
03 battery repair motorcycle
04 exide battery repair bike
05 battery bicycle repair
06 battery cycle repair
07 baby battery bike repair
08 amaron battery bike repair
09 battery service
10 battery service sinhala
11 battery service recommended
12battery service video
13 battery service problem
14battery service charge
15 battery repair 12v
16 battery repair 12v tagalog
17battery repair 12v bike
18 battery repair 12 volt
19 12v battery repair sinhala
20 small battery repair
21 short battery repair
my special videos👇
battery repair 👇
• සෙල් බැහැපු බැටරියක් අ...
mobitel package activite and deactivate 👇
• mobitel package activi...
online oder 👇
• aliexpress | ebay | Al...
Online oder 👇
• aliexpress | online sh...
aliexpress tutorial මේ වැරදි කරන්න එපා 👇
• aliexpress | aliexpres...
how to increase you tube income👇w to connect 12v charger and battery with wifi lead
qqkzbin.info/www/bejne/haS3eKGfhdhke5I
payment hold poblam adsense account👇
• payment hold google ad...
all account password recovery👇
• gmail password forgot ...
how to monetization youtube👇
• youtube monetization |...

Пікірлер: 253
@kidscartoonrmi5917
@kidscartoonrmi5917 6 ай бұрын
ඔයා ඇත්තටම ගොඩක් උතුම් මනුස්සයෙක් ❤❤❤🙏🙏🙏
@tamilgamer8551
@tamilgamer8551 2 ай бұрын
3 12:57
@siripalasenadheera4316
@siripalasenadheera4316 4 ай бұрын
ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක්.
@CyrilPerera-vx7cr
@CyrilPerera-vx7cr 7 ай бұрын
Thanks. Very useful.
@rupikafernando5566
@rupikafernando5566 5 ай бұрын
බොහොම ස්තුතිය 😊
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 7 ай бұрын
Fantastic!යාලුවා ❤
@haroonbabanoor9099
@haroonbabanoor9099 Жыл бұрын
Your program is excellent 👍✌️🙏
@senarathbandara7143
@senarathbandara7143 Жыл бұрын
Niyamai oyata godak pin .....
@JagathBandara
@JagathBandara Жыл бұрын
නියමයි සහෝදරය. මම මේ ක්‍රමේ ට්‍ර්‍යි කරා. ඇත්තටම ඇසිඩ් දැම්මෙත් නෑ.ලාවට පොඩ්ඩ්ක් කරන්ට් එක තිබුනු නිසා බැටරි වතුර විතරක් පුරවල ට්‍ර්‍ය් කරා. චාජ් කරන්න ඕන උනෙත් නෑ බයික් එක ස්ටර්ට් උනා බැටරියෙන්...ගොඩක් ස්තූතියි දැනුම බෙදාගත්තට..
@TharidhuSandeepa-vx9jf
@TharidhuSandeepa-vx9jf 7 ай бұрын
ඇසිට් උතුරන්නේ නැද්ද මේ විදියට කලාම
@Dinukadilshan-dx9hu
@Dinukadilshan-dx9hu 7 ай бұрын
Thanks❤❤
@madushanwijethunga4716
@madushanwijethunga4716 5 ай бұрын
❤ hodai niyami ...battery sell pichchilada kiyla dana gnna widihak thiynawda ?
@nimalramjanpathirana5643
@nimalramjanpathirana5643 4 ай бұрын
Perfect good task. Thank u
@majeedimtiyaz2171
@majeedimtiyaz2171 8 ай бұрын
Niyami bro
@amithkumar7403
@amithkumar7403 Жыл бұрын
Very good presentation ....👍
@bgsamaranayake2703
@bgsamaranayake2703 11 ай бұрын
Thank you for sharing valuable knowlege
@clarenceseneviratne307
@clarenceseneviratne307 2 ай бұрын
Mr. Janaka, pl mind your demo's recording angle? earlier also appreciated your good effort,
@hashansandeepawarnasooriya
@hashansandeepawarnasooriya 5 ай бұрын
ඉතා වටිනා විඩියෝ එකක් බොහොම ස්තූතියි ❤️👍
@cyberweapontime4067
@cyberweapontime4067 Жыл бұрын
වටිනවා...
@user-ew5oy7zy7n
@user-ew5oy7zy7n Жыл бұрын
Thank you so much for sharing this valuable video 👌
@piyumisubanika2041
@piyumisubanika2041 9 ай бұрын
Supper ❤❤❤
@VishkamArt
@VishkamArt Жыл бұрын
Watinawa video aka ❤️😍
@pmoda259
@pmoda259 Жыл бұрын
Niyamayi 😊
@sadeepaprabath4597
@sadeepaprabath4597 Жыл бұрын
Starting moter eka wada karaida?amp thiyeida
@roshanu2001
@roshanu2001 Жыл бұрын
Good job thanks ..
@gihanvideography3714
@gihanvideography3714 11 ай бұрын
නියමයි 😍
@HGGLP
@HGGLP Жыл бұрын
It is very important video🙏
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 11 ай бұрын
Niyamai sahodaraya Jeyawewaaaaaaa bs
@sanjeewamadusanka1125
@sanjeewamadusanka1125 4 ай бұрын
Aurudu 5k wage pavichchi karapu batariyak goda da ganna puluwanda kalayak giyama shell Kada watinak wenawada
@nilanthananayakkara4133
@nilanthananayakkara4133 10 ай бұрын
Danuwath kirima hodai.namuth battery eke charging capacity eka radapawathma kohoma waida
@samalkaudara8641
@samalkaudara8641 7 ай бұрын
Oka කොච්චර dawasak tygann plwnd charge nokara
@slshanboy5981
@slshanboy5981 Жыл бұрын
Very valuable video
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 11 ай бұрын
thank you,.......................
@radikaatawuda7762
@radikaatawuda7762 11 ай бұрын
180 k විවුස් තියනවා.. වැදගත් දෙයක් කරානම් වටිනවා. අපේම ලන්කාවෙ උන් නෙ බලන්නේ.බොරැ නොකර. අනික ඔවා කරලා ඊටපස්සේ ups නම් සගිට් වලත් ඇසිඩ් හලාගෙන, බයික් එහෙමනම් රෙක්ටිෆයර් එහෙමත් පුච්චගෙන.. ඔයාට බැටරි එක්ක වැඩකරලා තියනවන්ම් ඉතින් මේක කොච්චර අසාර්ථක ද කියලා.
@SudusingheSudusinghe-vb1td
@SudusingheSudusinghe-vb1td Жыл бұрын
Mage rodaputuwe ups Bettri dekama chaj eka allannama ne. Me vidihata kaloth puluwanda godaganna sri
@mandaracreations
@mandaracreations Жыл бұрын
Good work important video
@samanthasamantha1563
@samanthasamantha1563 Жыл бұрын
Fz s bike ekata hoda betriyak kiyannako. Me dawas wala milath ekkama
@iresheshan-iv6kl
@iresheshan-iv6kl 11 ай бұрын
Thank you
@viralvideobss3324
@viralvideobss3324 Жыл бұрын
ඇත්තෙන්ම ගොඩක් වටින විඩෙඔ එකක්.. බැටරි සම්බන්ධයෙන් ගොඩක් දෙවල් විස්තර කරා හරි ආකාරයෙම් අපිට තෙරුම්ගන්න පුලුවන් වෙන විදියට.. බොහොමත්ම ස්තුති ඔබට 🙏🙏
@damiththaranga7438
@damiththaranga7438 5 ай бұрын
Battery asit dala paya 2k thiyala 12v 2A charger ekakin chag karata kamak nadda. 12v 5a battery ekak.
@sadeepaprabath4597
@sadeepaprabath4597 Жыл бұрын
Mage battariye voltge thibunaya ampiyer naa.kohomada hada ganne
@isiramax6458
@isiramax6458 8 ай бұрын
Acid monawada danna one
@darshanathennakoon8459
@darshanathennakoon8459 Жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්
@vimugaya3952
@vimugaya3952 6 ай бұрын
Chag ekata gahuwama uturala enne ai
@sandeepnipuna4303
@sandeepnipuna4303 7 ай бұрын
👌👌👌
@poornimasewwandi478
@poornimasewwandi478 5 ай бұрын
Niyamai aiye
@olinamichel5712
@olinamichel5712 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට
@DilanLakmal-tt3cr
@DilanLakmal-tt3cr 3 ай бұрын
Batrry walata batrry water dana welavai acid dala tiyana welavai monavada
@gaminkawee4768
@gaminkawee4768 7 ай бұрын
බොහොම ස්තුතියි මගෙත් බැට්ටිය ඔය විදිහට හදලා බලන්න ඔනේ එකත්
@dhammika-slk-9407
@dhammika-slk-9407 4 ай бұрын
Laptop battery ekak repair karanne kohomada kiyala apita video ekak genna, pls pls pls...
@samanthakumara280
@samanthakumara280 10 ай бұрын
balu pathtu una kiyala battery harigiya kiyanne komada.ampier oni.
@shakilaatthanayaka1794
@shakilaatthanayaka1794 3 ай бұрын
Acid da danna one battery water da..bike battery ekkata
@asmallawarachchi8119
@asmallawarachchi8119 8 ай бұрын
දුරකථන අංකයක් තිබේ නම් දෙන්න battery ගැන දැනුවත් වෙන්න ඕනි දේවල් ටිකක් තියෙනව
@spokeneds
@spokeneds 5 ай бұрын
thanks
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Very important video great work good luck 👌👌👌
@vimukthibux
@vimukthibux Жыл бұрын
ඕනැම Ups බැටරියක් ඔය විදිහට කරන්න පුලුවන්ද
@lalithindika512
@lalithindika512 Ай бұрын
Hadapu eka kochchra kal kal puluwanda
@user-qk8jl1eg2b
@user-qk8jl1eg2b 8 ай бұрын
Batariye asit thiyenawanam mokada karanna ona
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 Жыл бұрын
Godak vatinava, aiye 6v batteryatath me krame hariyaida
@AnanmananTV7500
@AnanmananTV7500 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් ..බොහොම හොඳට පැහැදිලිව කියා දුන බොහොම ස්තූතියි නැවතත් මේ වගේ video රැගෙන එන්න👍👍
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@vimugaya3952
@vimugaya3952 6 ай бұрын
Chag ekata gahuwama uturala enne ai
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v 8 ай бұрын
බැට්ටි වතුර ඕනෙ නැද්ද ?
@lasithamadu2000
@lasithamadu2000 Жыл бұрын
Atha pichchena aesid neme neda ganna oni.
@newfarmer8811
@newfarmer8811 10 ай бұрын
Shell dirala kadila gihin nam ohoma hadala wadak na
@kumudunikumuduni395
@kumudunikumuduni395 4 ай бұрын
සුබදවසක්
@Jokeboys
@Jokeboys 5 ай бұрын
Batri Asit kata pirenna danna onada
@ashanvidusara8365
@ashanvidusara8365 10 ай бұрын
එතකොට gel battery kiyanne mkd
@MerryHills-ll8is
@MerryHills-ll8is Ай бұрын
UPS 1 pavichchi krala 6v battery 1 chaj kragnna puluwnda mahthmya.
@sljanakayt
@sljanakayt Ай бұрын
පුළුවන්
@MerryHills-ll8is
@MerryHills-ll8is 24 күн бұрын
Thank you .oyw contact no denna puluwnda mahthmya
@thusithanuwan9400
@thusithanuwan9400 Жыл бұрын
Supiri
@user-xb3bo2hd2p
@user-xb3bo2hd2p 6 ай бұрын
Ayye මේ...scooter battery එකකින් bike එකකට හයි කරන්න පුලුවන්ද හයි කරොත් වැඩ කරනවද😢
@pradeepjayasiri7035
@pradeepjayasiri7035 Жыл бұрын
Battery water දාල හදා ගන්න බැරිද
@user-xy3oe9oh2l
@user-xy3oe9oh2l 3 ай бұрын
Bulb paththu karanna puluwan..start karannam ඇම්පියර් madi..
@user-yk6et4tn3g
@user-yk6et4tn3g 4 ай бұрын
Bettry esid aka vitharada danne pirenakanma... bettry wathura danne nedda
@sljanakayt
@sljanakayt 4 ай бұрын
ඇසිඩ් විතරයි මේ ක්‍රමයට
@detepa2743
@detepa2743 Жыл бұрын
Sir batari asid siringer 4k gane dammama batari wathura siringer keeyak danna oneda?nethnam danna onema nadda?
@sljanakayt
@sljanakayt Жыл бұрын
ඇසිඩ් පමනයි
@pradeepsandaruwan3110
@pradeepsandaruwan3110 8 ай бұрын
බැට්රි ඇසිට් ගන්න තියෙන්නෙ කොහෙද කියලා කියන්න පුලුවන්ද
@cpkkodee6435
@cpkkodee6435 Жыл бұрын
ජෙල් බැටරි හදන්නම බැරිද...ඇම්පියර් අඩුනම් හදන්නෙ කොහොමද brother ...❤️‍🔥❤️‍🔥❤️‍🔥
@aselamadushanka8805
@aselamadushanka8805 Жыл бұрын
Ela bao
@sampathdarshana4058
@sampathdarshana4058 Жыл бұрын
Oka jel battery ekak ban.oke koheda asit. Oka sampoornayenma unuwathurin 4 wathawak withara hodala thamai asit danne
@sljanakayt
@sljanakayt Жыл бұрын
උනු වතුරෙන් හේදුවම බැටරිය ගන්න දෙයක් නැති වෙනව මහත්මා 😊
@laksara2111
@laksara2111 10 ай бұрын
Parana battery kohomada hoyaganne denne na kauruwath
@hemanthagunasekara5905
@hemanthagunasekara5905 10 ай бұрын
ජෙල් බැටරිය නැවත පුරවන්න බැරිද
@SK76ROAR
@SK76ROAR Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක් 👍
@user-dc4mt4tn5k
@user-dc4mt4tn5k 8 ай бұрын
❤❤❤❤
@shailasheriff3477
@shailasheriff3477 19 күн бұрын
Voltage wedi wenawa ඇම්පියර් එන්නෙ නැත මොන වා කරන්නේ
@thenujapahasara824
@thenujapahasara824 Жыл бұрын
👍
@kosalawijerathna4271
@kosalawijerathna4271 10 ай бұрын
6 v betriyak puluwan da
@thilii_official
@thilii_official Жыл бұрын
Ayye battery acid shop wala nah kiyanwane. Battery water witharailu thiyenne. Mee dekama ekakda ayye ?
@ruwannimash2450
@ruwannimash2450 Жыл бұрын
Dekak.thiyanawa man gathth
@travelwith7164
@travelwith7164 Жыл бұрын
Godak wedagath video ekak
@ddl6719
@ddl6719 Ай бұрын
Ups එකෙන් වොට් කීයක් එනවද
@sarathkumara2103
@sarathkumara2103 Жыл бұрын
Mage bike eke 8 ana dala hai karala thiyena kanuwak kadila ekata mokadda karanna puluwan. Hadanne kohomada
@sljanakayt
@sljanakayt Жыл бұрын
කනුව උඩට ටිකක් තියෙන්න කැඩුනොත් නම් රත් කරපු කලු ඊයන් වලින් නැවත රෙපයාර් කරගන්න පුළුවන් හැබයි පරිස්සමෙන්.
@sumedagunasekara7445
@sumedagunasekara7445 11 ай бұрын
😊
@sarathwelagedara9196
@sarathwelagedara9196 3 ай бұрын
@HealthTipslk-sw6ib
@HealthTipslk-sw6ib 10 ай бұрын
මෙ බැටරියක් මෝටර් බයිසිකල් වලට දාන්න පුළුවන් ද
@kalana_gayan
@kalana_gayan 10 ай бұрын
චාර්ජ් වෙන එක ඉක්මන්ට බහින බැට්‍රි වලටත් ඔය වැඩේ කරන්න පුලුවන් ද 14:53
@chandimalthushara9846
@chandimalthushara9846 3 ай бұрын
දැන් එන සිල් බැටරි වල ජෙල් එකක් තියනවා කියන්නෙ ඇත්තද.එහෙම බැටරියටත් ඇසිඩ් දාන්න පුලුවන්ද.එවැනි බැටරියත් මෙහෙම කරන්න පුලුවන්ද පැහැදිලි කරලා දෙන්න.
@tharushadilshang0200
@tharushadilshang0200 4 ай бұрын
බැටරි ඇසිඩ් වලට පිච්චෙන්න‍ෙ නැද්ද?
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@shiwanthafernando6647
@shiwanthafernando6647 Жыл бұрын
Vadagatg apa hamakenekutama
@kanishkaviduranga8978
@kanishkaviduranga8978 10 ай бұрын
බැටරි වතුර දන්නෙ නැද්ද
@priyaherath
@priyaherath 11 ай бұрын
Apita car battery ekak mehem hada gnna puluwanda?
@sljanakayt
@sljanakayt 11 ай бұрын
පුළුවන් හැබයි බැටරයෙ තත්ත්වය අනුව තමා කොයිතරම් ගොඩ ගන්න පුළුවන් ද කියල තීරණය වෙන්නෙ
@priyaherath
@priyaherath 11 ай бұрын
Godak isthuthi, motorcycle battery ekaka battery eka weak nam, mulinma battery wathura walin sodanna onada, nethnam kelinma acid Danna puluwanda , thanks mate.
@happyboybivon9795
@happyboybivon9795 6 ай бұрын
Charge වෙන්න ගැහුවහම කව්ලුවලින් බුබුලු දානව පියන් වහන්න බෑ කීප පාරක් බැලුව වතුර නටන වගේ සද්දයක් එනව
@lasithfernando6748
@lasithfernando6748 Жыл бұрын
Important video
@lalithindika512
@lalithindika512 Ай бұрын
Gel attery hadanna barida
@ranyugavisuals8933
@ranyugavisuals8933 Жыл бұрын
Charge nam una, e unata Amh nehe, bicycle ekata madi...
How to repair dead  dry battery at home , Lead acid battery repairation
10:23
когда одна дома // EVA mash
00:51
EVA mash
Рет қаралды 7 МЛН
ONE MORE SUBSCRIBER FOR 4 MILLION!
00:28
Horror Skunx
Рет қаралды 57 МЛН
Mac & Cheese Donut @patrickzeinali @ChefRush
00:53
albert_cancook
Рет қаралды 237 МЛН
Final muy inesperado 😨
01:00
Juan De Dios Pantoja
Рет қаралды 54 МЛН
Motorcycle Petrol Tank Repair
9:25
Piyu bro
Рет қаралды 4,1 М.
How to repair a dead dry lead acid battery using lemon
10:42
American Tech
Рет қаралды 2,3 МЛН
What It Takes to Repair An Old Lead Acid Battery
8:17
Talent Hub
Рет қаралды 1,7 МЛН
Почему сканер ставят так не удобно?
0:47
Не шарю!
Рет қаралды 805 М.
Subscribe for more!! #procreate #logoanimation #roblox
0:11
Animations by danny
Рет қаралды 3,7 МЛН
Как открыть дверь в Jaecoo J8? Удобно?🤔😊
0:27
Суворкин Сергей
Рет қаралды 931 М.
All New Atlas | Boston Dynamics
0:40
Boston Dynamics
Рет қаралды 5 МЛН
Как часто вы чистите свой телефон
0:33
KINO KAIF
Рет қаралды 2,1 МЛН