ලංකාවේ හදන සුපිරිම ත්‍රීවීලර් එක, තනිකරම ජපන් කාර් එකක් වගේ | Made in Sri Lanka Three Wheeler

  Рет қаралды 657,899

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 1 200
@nimalwickramarathna5126
@nimalwickramarathna5126 Жыл бұрын
වාහනය වගේ ම මිල්ටන් සහෝදරයාගෙ නිහතමානී මිනිස්කමත් අගයමී. නොනැවත ඉදිරියට ම.... ජය නියතයි.
@menakadilhani3344
@menakadilhani3344 Жыл бұрын
හරිම හොද මහත්මයෙක්.රටට ආඩම්බරයක් ඔබ තුම.දිනෙන් දින දියුනු වේවා
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
මේ වගේ ලංකාවේ නිෂ්පාදන ලෝකයාට ඇර ගෙන යාමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
@wilfredjamesrajasamaranaya3596
@wilfredjamesrajasamaranaya3596 10 ай бұрын
Mm dinek ob nispadanaya krn threeweel ekkb gannwamai.
@btsdream2842
@btsdream2842 Жыл бұрын
සුපිරි ඉන්ජිනේරු වරයෙක්....ඔබතුමාට ජයම ලැබේවා...ව්‍යාපාරය සාර්ථක වේවා...!!! අපටත් මේ වාහනයක් ගැනීමට අවස්ථාව ලැබේවා...
@sahan9250
@sahan9250 Жыл бұрын
ඒ මනුස්සයගේ හිනාව දැක්කහමම කිවා හැකි ඉස්සරහට ලොකු ගේමක් ගහයි කියලා.. Good Luck Sir♥️
@pawithrasandaruwani-ky1gx
@pawithrasandaruwani-ky1gx Жыл бұрын
tp
@ساحركيمز
@ساحركيمز Жыл бұрын
නිහතමනි කමට කදුලු එනවා ... දවසේන් දවස වියා පර දියුනුවෙිවා ... තව තවත් මෙි වගේ සුන්දර මිනිසුන් අපේ රටට අවස්ස වෙිලව මෙි ... .😘😘😘😘😘
@suneethagallage4359
@suneethagallage4359 Жыл бұрын
ආඩම්බරයක් ඔබතුමා. අපේ රටට . බලදාරින්ගේ අවදානයට යොමුවි මේකට පේටන් බලපත්‍ර ලබාදෙන්න .
@sajithkahadawala4877
@sajithkahadawala4877 Жыл бұрын
ඒ මහත්මයගේ තියන අහිංසක ,නිහතමානීකමට බොහොම සතුටුයි . අපිටත් ඔය වාහනේ ලබා ගන්න හැකි වේවා !
@AnuraBandara-m3c
@AnuraBandara-m3c 10 ай бұрын
නියමයි...රටේ පාලකයින් ගේ ඇස් ඇරේවා..මිල්ටන් මහත්මයානෙනි ඔබේ නිශ්පාදන ලෝකයේම ප්‍රචලිත වේවා... ඔබට ජයවේවා .
@MalindaG
@MalindaG Жыл бұрын
මේවා තමයි අපිට ඕනේ. අපේම දේවල්. මීට අවුරුදු 3000 - 4000 කලින් අභ්‍යවකාශ යානා හැදුවා කියපු රට අද තියෙන තත්වයත් එක්ක මේ වගේ නිර්මාණ ලංකාව ඇතුලෙන්ම බිහිවුණොත් නිසැක වශයෙන්ම ඒ ස්වර්ණමය යුගයට අපිට ආයෙ යන්න පුළුවන් වෙයි. ලංකාවත් සංවර්ධිත රාජ්‍යයක් කරගන්න අපිටත් පුළුවන් වෙයි. මිල්ටන් මහත්මයා, හැකි ඉක්මනින් A/C Threewheeler එකකුත් හදන්න. ගොඩාක් වැදගත් වෙයි නාගරික ජනතාවට, පෞද්ගලික ගමන් බිමන් යන්න වගේම PickMe, Uber වගේ Taxi Services වලටත්. හැකි ඉක්මනින් මේ වාහනයට පේටන්ට් බලපත්‍රය ලබා දීමට බලධරයන්ගේ ඇස් ඇරේවා යන්න මාගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි! ❤
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
මේ වියාපාරය දිනෙන් දිනම සාර්ථක වී අපේ රටේ සිව්දිග මෙතුමාගේ නාමය බැබලේවා !
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
අනිවාර්යයෙන්ම එය එසේ විය යුතුමයි ,තෙල්මිලට තියෙන මහ පරිමාණ ඉල්ලුම අවම කිරීමට හොඳම් ව්කල්පය,.🙏🙏🙏🙏🙏🤔🤔🤔
@thusharapathirana1509
@thusharapathirana1509 Жыл бұрын
Anivaryema
@tbjay5159
@tbjay5159 Жыл бұрын
මූණ දැක්කම කියන්න පුලුවන් නිහතමානී මනුස්සයෙක් කියලා ❤ දිනෙන් දිනම දියුණුවේවා!!
@anur5317
@anur5317 Жыл бұрын
ඕක කරන්න බැරි වෙන්න ලොකු පුටුවල ඇත්තො එක එක බාධා නොකලොත් පුදුමයි. කොහොම වුණත් සුභ පැතුම්. දක්ෂ ව්‍යවසායකයෙක්. ❤❤
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
සුපිරි නිර්මාණයක් .අනාගතයේදී ලෝකයේ පෙට්‍රෝලියම් ඉන්ධන අයින් වෙනවා .ඒක නිසා ඉදිරියේදී battery technology එකෙන් වැඩ ගන්න සියලුම වාහන වලට පැවැත්මක් තියෙනවා .පරිසර දූෂණයත් ඇත්තෙම නැහැ .මේ වගේ අයට අතහිත දෙන්න රජය මැදිහත් වෙනවා නම් වඩාත් යෝග්‍යයි . ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා ..තෙරුවන් සරණයි ☺️🌸🌺 මෙම ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු කළ නයි fm ආයතනයටත් ගොඩක් ස්තුතියි ..🎉️🎉️🎉️
@ravindurathnayaka719
@ravindurathnayaka719 Жыл бұрын
ඇත්තටම සුපිරි වාහනයක්. මේ වගේ ආයතන දිරිගන්වන්න ඕන. ලංකාවේ වෙලඳපොලට එනකම් බලාගෙන ඉන්නවා. ❤
@RejectProject2012-xx9ud
@RejectProject2012-xx9ud Жыл бұрын
ඔබේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉෂ්ඨ වේවා.
@clariblesilva7997
@clariblesilva7997 8 ай бұрын
What will be d selling price in Srulanka
@bandulaamal9369
@bandulaamal9369 Жыл бұрын
යාළුවා කියනන්නෙ පැරකුම් ඇත්තටම මිල්ටා කියනන්නේ සල්ලිම බලාාගෙන කරපු වියාපාරිකයෙක් නෙමේ .හොද හිතක් තියන නිහතමානී මිනිසෙක්.මම හොදටම දන්න යාළුවෙක් .❤❤❤❤🎉🎉
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
ඉංජිනේරු උපාධි තියෙන උන්දැල කල් මර මර පම්පෝරි ගහනවා. වැඩ නෑ.. මෙතුමා වගේ සැබෑ දක්ෂයෝ වැඩ කරලා පෙන්වනවා.. ජයවේවා.. ඔබ‍ට වරදින්නේ නෑ.. මහත්මයා ඔබ‍ට පොඩි යෝජනාවක් තියෙනවා. ලංකාවේ විදුලි quadricycle එකක් හදන්න. ජයවේවා ❤❤❤
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
මමත් එකඟයි ඒ යෝජනාවට❤❤❤❤😂
@samaraweera6616
@samaraweera6616 Жыл бұрын
Maath kiyanne padiya aram gedara inna unta wadaa thamange hayiyen negitta mee manussayaa watinawa
@RejectProject2012-xx9ud
@RejectProject2012-xx9ud Жыл бұрын
බොරුකාරයට වැඩ බැරි දන්නවනෙ.
@SANJUMAX495
@SANJUMAX495 Жыл бұрын
රගන උන්ට වැඩ බැ 😅😅 නිහඩ චරිත ත්මා ගේම් කාරෝ🫰💜
@wilfredjamesrajasamaranaya3596
@wilfredjamesrajasamaranaya3596 10 ай бұрын
Ratin genkot loku comice ekk gann puluwanne.
@rumorclippings
@rumorclippings Жыл бұрын
මනුලොව වාසනාවට පිනට උපන් දෙවිවරු මේ මනුස්සයො...මමත් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න හිටියෙ එක්තරා ආයතනයකින් නමුත් කවදා හරි මම බයික් එකක් ගන්නෙ මෙතුමගෙ ආයතනයෙන් පමනයි...💖💖💖 හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගෙ සියලු වැඩකටයුතු අති සාර්ථක වේවා කියලා..💖💖💖💖🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
WOW SUPIRI 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. MADE IN SRI LANKA.💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@thammitaupali7174
@thammitaupali7174 9 ай бұрын
අපටත් එකක් ගන්න තොරතුරු දෙන්න.
@ajanthajayasinha7740
@ajanthajayasinha7740 Жыл бұрын
මේ තරම් වටිනා මිනිසුන් ඉන්න රටක් ඔබට ජයෙන් ජය
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 Жыл бұрын
ආඩම්බරයි සිංහ පැටියෝ. නොසැලී ඉදිරියට යන්න. පාඩ්ගඩ පාලක බල්ලනි, මෙවැන්නන්ට දෙන්නැති අත කපාගනියව්
@shakthi983
@shakthi983 Жыл бұрын
මෙතුමාගේ කතාවෙන් අපිටත් ගන්න ගොඩක් ලොකු ආදර්ශයක් තියෙනවා
@WarnaKannangara-ki2lo
@WarnaKannangara-ki2lo Жыл бұрын
විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබී මේ මහතාගේ ඉදිරි බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා!සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා!අපට මේ රට තුල ගමන් කරන්න මේ වහනයට හැකියාව ලැබේවා!ස්තුතියි!ස්තුතියි!🙏🙏🙏🙏👍👍👍👍👍👏👏👏👏👌👌👌👌👌👌🌹
@nawaloka4123
@nawaloka4123 Жыл бұрын
ජයවේවා අංකල්.... තවත් සුපිරි නිර්මාණ කරවීමට හැකියාව ලැබේවා
@samithatennekoon4007
@samithatennekoon4007 Жыл бұрын
මේ නිහතමානි ධයිර්ය සම්බන්න දක්ෂ මිනිසා දිනෙන් දින දියුණු වේවා! අප රටට සම්පතක් වේවා! තෙරුවන් සරණයි !
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
ඔබට අවසර දෙන්නේ නැත්තේ අපේ නපුංසක වඩිග නායකයෝ ඉන්දියාවට බයයි... ලංකාව උන්ගේ බාල තොරොම්බල් විකුනන මාර්කට් එකක්... ඔබතුමාට ජයවේවා...අප්‍රිකාවේ වයාපාර සාර්තක වේවා...
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 Жыл бұрын
සහතික ඇත්ත කතාව
@samaraweera6616
@samaraweera6616 Жыл бұрын
Aththa
@RejectProject2012-xx9ud
@RejectProject2012-xx9ud Жыл бұрын
අවසරය ලබා දෙන ඉහළම බලධරයා ගරුම ගරු ඇමති උතුමා. ඌට හෝ උගේ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට ඔබේ මහන්සියෙන් ඉගෙනුමෙන් ලබාගත් ධනය නාස්තිනොකරන නිසා. ඌට වඩා ඉහළ ධනවතෙක් වෙනවාට කැමැති නැහැ. ඊර්ෂ්‍යාව‍යාවයි. රටේ ලෝකයේ මිනිසුන්ගේ ජනප්‍රියබව ආශීර්වාදය සහ ආදරය ලැබෙනවාටත් ඊර්ෂ්‍යාවයි. හේතුව පැහැදිලි වෙන්න ඇති. ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා. දේශයේ දරුවන්ට ඔබේ ව්‍යාපාරය තුල තව තවත් රැකියා අවස්ථා උදාකර දෙන්නටත් හැකියාව ලැබෙන්නටත් සුභ පතමි. ජයවේවා!!!
@mokshithamevin1987
@mokshithamevin1987 Жыл бұрын
තෙරුවන් සරණයි🙏 දෙවි රැකවරණයි🕉️💙🙏 ඔබ සැමට ශුභ පැතුම් 💐 මමත් මාතර යටියන ප්‍රදේශයේ 🖐️😍
@lalith123tranchellsadusadu7
@lalith123tranchellsadusadu7 Жыл бұрын
මේ කාලකන්නි පාලකයන්ව අතුගාදැමීමට කාලය පැමින ඇත. සියල්ල මහජනතාව සතුයි.
@malikanaber3613
@malikanaber3613 Жыл бұрын
සහෝදරයෝ වගේ ඉන්න කොට හැමදාම සාර්ථකයි ඔබ තුමාට සතිය දෛර්ය ලැබේවා බුදුසරණයි
@haresheranga
@haresheranga Жыл бұрын
ටීවී එකේ දැක්කා මේ ගැන සුළුවෙන්. හරිම ප්‍රායෝගික වැඩක්. නිහතමානී මනුස්සයෙක්. ජයෙන් ජයම වෙන්න ඕන.
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 10 ай бұрын
මිල්ටන් සහෝදරයා හරිම සතුටුයි මාලිමා රජයක් යටතේ ඔබ හොඳම ව්‍යවසායකයා වෙනවා වෙනවාමයි ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
@MarioEbert-k7f
@MarioEbert-k7f 9 ай бұрын
මොංගල්ද?
@upalipradeep7002
@upalipradeep7002 Жыл бұрын
,සුපිරි ❤ තියන සුපිරි මනුෂ්‍ය යෙක් නියමයි...මෙින්න නියම මොලයක් ...ජය වෙිවා ....තෙරැවන් සරණයි ..
@lalithakumari4132
@lalithakumari4132 10 ай бұрын
අනේ ඉක්මනට අලුත් ආණ්ඩුවක් එන්න අනුර මහත්තයා ගේ...මේ වගේ අය අපේ ලංකාවට ලොකු ශක්තියක් ...එයාලට ශක්තියක් වෙන්න...
@wickydocs
@wickydocs 7 ай бұрын
ශ්‍රී ලංකාවේ නාමය ලෝකය පුරා ගෙනයාමට ඔබතුමාට හැකිවේවා...!ජයවේවා..!!!
@mskalupahana374
@mskalupahana374 4 ай бұрын
ඔබ තුමාගේ වියාපාරය දිනෙන් දින දියුණුවේවා බුදුසරණයි
@Galaxiworld7323
@Galaxiworld7323 Жыл бұрын
❤❤❤❤හරිම නිහතමානී මිනිසෙක්... සුපිරි නිර්මාණයක් මෙක තව තවත් දියුණු වේවා 🙏🙏🙏❤️
@dewdusathsara3177
@dewdusathsara3177 Жыл бұрын
හරිම නිහතමානි චරිතයක් . ජයෙන් ජයම වේවා♥
@Ego990
@Ego990 Жыл бұрын
ඉදිරි වැඩකටයුතුත් සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව😊😊 බුදුසරණයි
@amilabandara6038
@amilabandara6038 Жыл бұрын
ලගදීම ලංකාවේ පාරවල් වල දකින්න ලැබේවා ❤❤❤
@mudithaeranda2492
@mudithaeranda2492 Жыл бұрын
වැඩසටහන ඉවර වෙනකම් බැලුවා ඇත්තටම ආඩම්බරයි
@shanTV-wg6bl
@shanTV-wg6bl 8 ай бұрын
මිල්ටන් මහත්තයාගේ මේ නිර්මාන ශීලි වාහනය ලෝකෙටම අපනයන කරන්න අසිර්වාදයක්‌ වේවා බුදුසරණයි 🙏🙏🙏🙏
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
ඔබතුමා වැනි සහෝදරයෝ වගේ වැඩ කරන අය දැක්කම ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි
@ruwankumarasiri5311
@ruwankumarasiri5311 Жыл бұрын
දේශපාලුවනේ මේ සුන්දර ඉන්ජිනේරුවාට කර්මාන්තයේ ප්‍රතිපල රටට ලබාදෙන්න උදවු කරපල්ලා .
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
මන් අදයි මේ වීඩියෝ එක දැක්කෙ ,, සතුටුයි ,, ඉදිරියේදී එන ජනතාවාදී පාලනයක් තුළින් මෙවන් ව්‍යාපාරවලට අතදීමක් හා අනුමැතියක් අනිවාර්යයෙන්ම ලැබේවා ,, දිනෙන් දින දියුණුවට පත් වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
@deepthipriyadarshana217
@deepthipriyadarshana217 Жыл бұрын
තෙරුවන් සරණයි මිල්ටන් සහොදරයා ඔබතුමා අපේ රටට සම්පතක් ඒවාගේම රටටම වීරයෙක් ඔබතුමාට, පව්ලේ සැමට, සේවක පිරිසටත් නිදුක් නීරෝගි සම්පත් ලැබේවා බුදුසරණයි ❤
@Lakshanbro123
@Lakshanbro123 Жыл бұрын
ඇත්තටම හොඳ වැඩක්. පොඩි අවුලකට තියෙන්නෙ safety එක තමයි.
@Upadeshanaya
@Upadeshanaya 2 ай бұрын
මේවා තමා භවයෙන් ගේන උපාධි. මේවා මේ භවයේදී සහතික නැති උපාධි. ඒත් මේ වගේ උසස්ම උපාධි වලට ලැබෙන හොඳම සහතිකය තමයි මෙතුමාගේ මේ සාර්ථකත්වය. නොතේරෙන අය මේවා තේරුම් ගන්න. මටනං මේ වගේ දක්ෂයින් ලෝකයක් තරම් වටිනවා. ඔබතුමාට බුදු සරණයි! දෙවි පිහිටයි! දීර්ඝායු ලැබේවා!!!
@samanambepitiya1037
@samanambepitiya1037 Жыл бұрын
හරිම ආඩම්බරයි. දිනෙන් දින ඔබතුමාගේ ආයතනය දියුණුවට පත්වේවා!!!
@DenushaRatnayaka
@DenushaRatnayaka 6 ай бұрын
ඔබතුමාට ලෝකයේ ඉහම ස්ථානයක් ලැබේවා . ශ්‍රී ලංකාවට ලෝකයේ ඉහළ ස්ථානයක් ලබා දුන් ඔබතුමට ජයේන් ජය .👍👍👍👍👍👍👍👍
@calmdown657
@calmdown657 Жыл бұрын
නිහතමානී කමට ආදරෙයි...❤️
@chamilakumaramaddumapatabe7807
@chamilakumaramaddumapatabe7807 6 ай бұрын
මිල්ටන් මහත්මයා ඔබට නිෂ්පාදන කාර්යයේදී සියලු ශක්තිය ආශිර්වාදය ලැබේවා...... ඔබ විසින් දරනු ලබන සත් ව්‍යායාමය අතිශයින් සාර්ථක වේවා.....
@-thejunction6586
@-thejunction6586 Жыл бұрын
මේ වගේ රටට වැදගත් මිනිස්සුන්ට වල කපන්නේ නැතිව අතහිත දුන් අරන් තමයි රාජ්‍ය නිලධාරීන් වටින්නේ
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
❤❤❤🙏
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Oya rajya niladari gana katha karanda epa, patta horu.
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 8 ай бұрын
ජයවේවා ඔබතුමාට ගොඩක් ස්තුතියි මෙවන් උතුම් වැඩ කරන්න අපේ රටට බිහි උන උතුම් මිනිසෙක් ලැබුනට ❤❤❤❤හරිම ආඩම්බරයි ❤❤❤👍ජයවේවා
@rupasena7048
@rupasena7048 Жыл бұрын
N.P.P. රජයක් යටතේ ඔබගේ නිශ්පාදනය ලංකාවේ ලියා පදිංචි කරගැනීිමට හැකිවේවි.
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
@RasinthaAnjana
@RasinthaAnjana 9 ай бұрын
Me vyaparika mahathmayage phone no ekak apata labadenna idiriye hadana ilectric motor cycle 1k apita miladee ganna
@TheKingMaker666
@TheKingMaker666 7 ай бұрын
ගොං කතාවක් 😂😂😂
@GeethikaGunamuni-v9w
@GeethikaGunamuni-v9w 9 ай бұрын
මේ වගේ වැඩිඩො ලංකාවට ශක්තියක්. කුහක දේශපාලන ය නිසා අපේ රට හැමදාම ඒක තැන. ඔබ තුමාට ජයවේවා. ❤❤❤❤❤
@udayaekanayake2587
@udayaekanayake2587 Жыл бұрын
සුපිරිම චරිතයක් ලන්කාවෙ 𝗿𝗲𝘀𝗽𝗲𝗰𝘁💕
@nalinmadhuranga4167
@nalinmadhuranga4167 8 ай бұрын
ගොඩක් හොඳ වැඩක් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ගොඩක් සතුටුයි. බට සහ ඔබේ ව්‍යාපාරයට ජයෙන් ජය ලැබේවා.
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
කිසිම අහන්කාරකමක් නැති නිරහන්කාර චරිතයක් මූනෙන්ම පේනවා❤❤❤.අපේ ලොක්කෝඔ අතදෙන්නෙ නැත්තේ ඉන්දියාවට බයේ😒...හරියන්න ඕනි අඩියෙන් අඩියටම❤❤❤
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 Жыл бұрын
බයට නෙමෙයි දෙශපාලුවන්ට කොමිස් එක නැති වෙන නිසා
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 7 ай бұрын
ගොඩක් සතුටුයි අපේ රටේ මේ වගේ දක්ෂ අය ඉන්නවා කියලා අහද්දී.. ❤❤❤❤❤ඔබේ ව්‍යාපාරය දිණෙන් දිණ දියුණුවට පත්වේවා... 🙏🙏🙏🙏
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 Жыл бұрын
අපේ කොල්ලගෙ වැඩසටහනක් නං සුපිරි😅😅😅 තරංග❤❤❤
@badeddvl5141
@badeddvl5141 Жыл бұрын
මේ වගේ මනුස්සයින්ට තමයි හරිනම් රජයේන් අතහිත දේන්න ඕනේ.ලුනු ගේඩියේ ඉදලා හැම මගුලම රටින් ගේන්නන එකේ මේ මනුස්සයා කරන දේ අගයන්න ඕනේ ඇත්තටම අපේ රටට ආඩම්බරයක් මේ වගේ මොලකාරයෝ ඉන්න එක ගැන.පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සියලා ටික කොමිස් වලට යට වේලා හැමදේම රටින් ගේන්නන එකේ මේ මනුස්සයාගේ වාහන වලට රේජිස්ට්‍රේශන් දේයි කියලනම් හිතන්න අමාරැයි.කොහොම උනත් ඕබ තුමාගේ සියලු කටයුතු හැමදේම සාර්ථක වේවා❤
@dushanthalakmal6643
@dushanthalakmal6643 Жыл бұрын
කොමත් ලංකාවේ මින්ස්සුන්ට අපේ රටේ දේ ලබන්න වාසනාවනෑ ඒවා පරිබෝජන කරන්නේ පිට රට උන් පිටරටින් ගෙන ජරාව ගිනි ගනන් දීල ගන්නවා
@RejectProject2012-xx9ud
@RejectProject2012-xx9ud Жыл бұрын
අඩු මිලට සැප පහසුකම් ලබාගන්නවට ආණ්ඩුකරුවන් කැමති නෑඈඈඈඈ. උන් හිතාගෙන ඉන්නෙ උං විතරක් සැප ලබන්නත් අපි දුක්විඳින්නත් ඕන බවයි.
@henryperera1998
@henryperera1998 Жыл бұрын
ඔබතුමාගේ ව්‍යායාමය අති ප්‍රසංසනීයයි .ටරක් වශයෙන් ශ්‍රී ලංකාට නැගිටීමට දෙන සහයෝගයට ජාතියෙ සම්මානණීය ප්‍රනාමය ❤ ❤ ❤
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾😌😒😌😒😌💐🎉
@sarathpushpakumara7014
@sarathpushpakumara7014 4 ай бұрын
මේ වාහනේ නම් සුපිරියක්.මේක ඔටෝ චාජ් වෙන්න හදන්න ක්‍රමයක් තියේනම් වටිනාකම කියල නිම කරන්න බෑ. මිල්ටන් මහත්මයෝ ඔබ ඉතා දක්ශයෙක් සැබෑවටම.
@jayarathnabandara5616
@jayarathnabandara5616 Жыл бұрын
අපේ රටට හරිම වටිනා දෙයක් තව තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
@nadunbro1797
@nadunbro1797 Жыл бұрын
මාරම නිහතමානී මහත්මයෙක්..ජය වෙන්න ඕන්න කිරි ඉතිරෙන්න..ලංකාවේ ඉන්න දේශපාලන පරයො නිසා ඔබ තුමාට කීයටවත් උදව්වක් ලැබෙන්නේ නැත..
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾😌😒😌😒😌😒😌😒
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
MADE IN SRI LANKA. 👍🏾👍🏾👍🏾👍🏾 💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@sudarmagayan5066
@sudarmagayan5066 9 ай бұрын
ඔබතුමාගේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා
@pathtohappiness4711
@pathtohappiness4711 10 ай бұрын
බොහොම අගෙයි...ලන්කා මාතාවගේ උදාර පින්වත් දරුවෙක් .අපේ ආචාර !!! ජයන්ත පතිරණ සමග අපි ...
@judithmerlin-c4p
@judithmerlin-c4p 2 ай бұрын
කාර් හදන්න පුලුවන්කම ලැබෙන්න ඕනේ.👍👍👍 ඉතා නිහතමානි කෙනෙක්. සියලුම දේ සාර්ථක වේවා!👏❤️
@chandanawijayatilake6297
@chandanawijayatilake6297 Жыл бұрын
This vehicle is seem to be 100% made in Sri Lanka. We are proud of you, Mr.Milton who will become a prominent entrepreneur hailed by all Sri Lankans! Our only request is to put a reasonable price tag when you put them for sale & don't let Mahedra Co. to decide the price since we saw how they priced their cars. Good luck & may our rulers see your capabilities & help to become a leading vehicle manufacturer in our time. 👍👍👍
@ricvibesinc1
@ricvibesinc1 Жыл бұрын
May your rulers be left .. 😅...lol
@ricvibesinc1
@ricvibesinc1 Жыл бұрын
All the best Milton .. ' much respect to you for your down to earth humbleness...
@padminigamage-qz7cu
@padminigamage-qz7cu 4 ай бұрын
නියමයි.තව.මෙවැනි.දෙවල්.බිහිවෙිවා
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
හෙළ නිශ්පාදනයක් නිසා මේ වාහනයට තුන්සකරිය යනුවෙන් හදුන්වමුද මිල්ටන් මහත්තයෝ,ජයවේවා තව තවත් අලුත් නිශ්පාදන ඇති කිරිිමට ශක්තිය ධෛර්ය හා රාජ්‍ය අනුග්‍රහය ලැබේවා, නික⁣මුන්ට ආචාර්ය උපාධි දෙන වෙලාවේ මෙතුමට අඩුම ගානේ ආචාර්ය උපාධියක් ලබාදිය යුතුයි තෙරුවන් සරනයි
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
@arunashantha6738
@arunashantha6738 Жыл бұрын
මහත්තයෝ ඔබ අපිට වටිනා සම්පතක්, එත්, ඔබව දිරිමත් කරන්න මේ පවතින රජයවත්, මේ දේශපාලන ක්‍රමයත් ඔබව අගය කරනේ නැහැ, එක විස්වාසයි, NPP, රජයක් එනකල් ඉන්න වෙනවා, දේශීය දේ අගයන්න, එතකල් ඉවසමු, ජයවේවා ඔබ තුමාට 💪💪💪💪💪💪💪
@indika2585
@indika2585 Жыл бұрын
මෙච්චර දේවල් කරන්න හයිය මිනිස්සු ඉද්දි රටේ නායකයෝ පිටරටවල් වලට ගැතිකන් කරන නිසා තමයි අද මෙහෙම රටට වෙලා තියෙන්නේ
@lalithbotheju3800
@lalithbotheju3800 Жыл бұрын
හැම දේකටම පාලකයො දේසපාලකයො කියකිය බැනබැන ඉන්නෙ නැතිව ඔයත් මොනවහරි දෙයක් කරන්න රටවෙනුවෙන්
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾 එතකොට පල් හොරුන්ට කොමිස් නැති වෙනවනේ.
@lakmalduminda
@lakmalduminda 8 ай бұрын
සුන්දර මනුෂ්‍යයෙක්. ජයවේවා ඔබතුමන්ට
@prassannapradeep9247
@prassannapradeep9247 Жыл бұрын
රජයෙන් උදවු කරන්නම ඕන මනුස්සයෙක් නේද මේ කෝ ආන්ඩුව ඇමතිල නිදිද
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
උන් බුදි😅
@RejectProject2012-xx9ud
@RejectProject2012-xx9ud Жыл бұрын
උං හොරට නිදි, ඉතිං උදව් කරයිද.
@anandasenevirathne4700
@anandasenevirathne4700 Жыл бұрын
කොමිස් ලැබෙන එකක් නෙවෙයිනේ .ඒකයි.
@savithriappulmilage1280
@savithriappulmilage1280 10 ай бұрын
No Ten percent that's why 😢
@PremasiriQatar
@PremasiriQatar 10 ай бұрын
ඉතාමත් නිහතමානී සුන්දර මිනිසෙක් 🥰🥰 අපේ රටට මෙවැනි සුන්දර අය කොයි තරම් වටී ද ඇයි අපේ රටේ අයට ඉදිරියට යන්න දෙන්නේ නැත්තේ මේ දේසපාලකයන්? නොවේ ද? ඔබ තුමාගේ වියාපාර ඉතාමත් ඉක්මනින් අපේ රටේ අපිටම බුක්ති විදින්න ලැබේවා අපි සියළුම දෙනාට. දේසපාලකයන්. හා වගකියයුතු සියළුම දෙනාගේ ඇස යොමුවේවා අපේ රටේ අයටත් ලෝකය ජය ගන්න ඉඩ සලසා දෙන්න.. නිව්ටන් මහත් මාට ලෝකය ජයගන්න වාසනාව උදා වේවා මගේ හදවතින්ම පාර්ථනා 🥰🥰🥰🥰බුදුසරණයි 🌹🌹🙏මැදපෙරදිග අහසයට සිට
@kavindudissanayake5285
@kavindudissanayake5285 Жыл бұрын
ඇත්තටම සුපිරිම... හදවතින්ම සුබ පැතුම්..ඉදිරියට යන්න ලැබේවා... අදහසක් කියන්නම්..ඉස්සරහ මුණේ design එක වෙනස් කරන්න පුළුවන් නම් තරුන ප්‍රජාව අතරේ මාකට් කරන එක සිම්පල් වෙයි..
@rohithaekanayake2047
@rohithaekanayake2047 Жыл бұрын
අතිවිශිෂ්ටයි සර් 👍👍👍ඉක්මනටම ලංකාවේ ලියාපදිංචිය ගන්න..ආශාවෙන් බලාසිටිනව එකක් මිලදී ගැනීමට..ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා...
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
අනිත් ත්‍රීවිල් වලට සාපේක්ෂව ගොඩක් අඩු මුදලකට මිනිස්සුන්ට දුන්නොත් තමයි ඒක වටින්නේ
@ravindrapradeep1388
@ravindrapradeep1388 4 ай бұрын
අැත්තටම අපේ පුංචි ලංකාවට බිහි වෙලා ඉන්න සුපිරිම දක්ෂයෙක් මේ. මේ වගේ අය දිරිමත් කරල ගන්න එක බලදාරින්ගේ යුතු කමක්. රට විනාස කර කර ඉන්නේ නැතිව.
@kandytv4639
@kandytv4639 Жыл бұрын
නියමයිගග මොනා උනත් කමක් නෑ අපේ අහිංසක මිනින්ස්සුන්ට පහසු ගානකට මිලදීගන්න තිබුණනම් ඇති
@RejectProject2012-xx9ud
@RejectProject2012-xx9ud Жыл бұрын
ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවායි සුභ පතමි.
@ramanide3926
@ramanide3926 6 ай бұрын
නිහතමානී ඔබතුමා ගේ වියාපාර දිනෙන් දිනදීයුණු වේවා මිල්ටන් නාමයත් ශ්‍රී ලාංකික නාමයත් බැබලෙවා බුදුසරණයි
@gameweddomusic3000
@gameweddomusic3000 Жыл бұрын
මාරම නිහතමානි පුද්ගලයෙක්
@shanthalal8693
@shanthalal8693 10 ай бұрын
රත්තරං මනුස්සයෙක් , මෙහෙම ධෛර්යයවත් මිනිස්සුන්ට උදව්කරොත් රටම ගොඩ. ඔබතුමා දිනෙන් දින දියුණුවට පත්වේවා! ලංකාවේ සෑම පාරකම දකින්නට ලැබේවා!
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
ඔන්න මනුස්සයෝ දිනෙන් දින දියුණු වේවා ජේසූ පිහිටයි !
@LeelajiTharineeGamage
@LeelajiTharineeGamage 3 ай бұрын
ඔබතුමාට තුති මෙවැනි නව නිපැයුම් කිරීමට. බුදුසරණයි, නිදුක් නිරෝගී වේවා. දකුණේ අයෙකු වීම පිලිබඳත් සියුම් සතුටක් හදවතේ ඇත. සම්මා බුදුසරණයි. 🙏👌👍✋🖐️👏👋🙏
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
අපේ පිනට පහල වු මෙවැනි අගනා මිනිසුන් රටෙි අමන පාලකයො පාගල දමන්න හදන්නෙ පුහු ⁣නුවනක් තයෙන කැහක ජඩයො නිමයි ජයෙන් ජයම පතමින් මෙි අපුර්ව මහත්මයාට ලංකාවෙ වටෙිම යන්න වාහනය බැටරිවෙන් දු වන්න නිර්මානය කරන්න ලැබෙිවා ජය නියතය 🤗🇱🇰💪
@NalinSandaruwan
@NalinSandaruwan Жыл бұрын
ජය වේවා ඔබ තුමාට MM 🇱🇰 නමය තවත් ඉදිරියට ගෙනයන්න ශක්තිය ලැබේවා
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 11 ай бұрын
දියුණුවෙන් දියුණුවට පත්වෙිිවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖
@natural6031
@natural6031 7 ай бұрын
ජාතික ජනබලවේගය රජයක් යටතේ මේවා අනිවාර්යයෙන් ජනගත වෙයි .ඔබතුමාට තෙරුවන් සරණයි ❤🙏
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
සුපිරි.මේ වගේ අය ඉන්නවනම් හිගාකන්න ඕනෙ නෑ
@wahweerasinghe4484
@wahweerasinghe4484 Жыл бұрын
මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන්.දියුණුවටම පත්වේවා බුදු සරණයි
@viduratheekshana9186
@viduratheekshana9186 Жыл бұрын
බුදු සරණයි ! දියුණුවේ ඉහලටම යාමට ශක්තිය වාසනාව ලැබේවා !
@damithpriyanka9556
@damithpriyanka9556 Жыл бұрын
නියමයි....👍👍👍👍👍 තව තවත් නව නිර්මාන කිරිමට ශක්තිය ලැබෙිවා බුදු සරණයි.
@mokshithamevin1987
@mokshithamevin1987 Жыл бұрын
තෙරුවන් සරණයි🙏 දෙවි රැකවරණයි🕉️💙🙏 මගේ අල්ලපු ගමේ රත්තරං මනුස්සයෙක් 🤗 මම යටියන 🖐️😍
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
මමත් ඔය කිට්ටුව 😅👍🏾👍🏾👍🏾
@sugathhemantha1922
@sugathhemantha1922 Жыл бұрын
ඒ හිනාව මරු.ආඩම්බරයි ඔබතුමා ගැන්.
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
75%ක් වත් ලංකාවෙ නිෂ්පාදනය වෙනවනම් ආඩම්බරයක් තමයි 😍
@karunishantha2939
@karunishantha2939 Жыл бұрын
නිහතමානී මිල්ටන් මහතා ඔබ දිනෙන් දින දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනවා
@nuwankumara8294
@nuwankumara8294 10 ай бұрын
මාලිමා රජයක් යටතේ ඔබතුමට දීර්ඝ ගමනක් තියේවී ලංකාව පුරාම ඔබ තුමාගෙ ත්‍රීවිල් තියේවි
@JayanthaIndunil
@JayanthaIndunil 10 ай бұрын
අපේ දේ අගය කරන එයට අත හිත දෙන ආන්ඩුවක් ඉස්සර වෙලාම හදාගමු.පරගැති කොමිස් කාක්කන්ව පන්නා දමා මිල්ටන් වැනි දේශ මාමක යන් සමග පෙරට යමු .ඔබතුමාට තව තවත් ශක්තිය දිරිය ලැබේවා! තෙරුවන් සරනයි.
@dpriyapriya6877
@dpriyapriya6877 Жыл бұрын
රජය උඔට උදවු නොකරන්නේ මහ උංට කොමිස් නැතිව උඔ දියුණ‌‌‌ වෙන නිසයි අයියේ...නිහතමානීකෙනෙක් බව පේනවා...දවසින් දවස දියුණුවේවා
@Pradeepdeepal-t4l
@Pradeepdeepal-t4l 2 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏ජයවේවා අපේ රටට ජයවේවා 🙏🙏🙏
@mangalikapriyadarshani5156
@mangalikapriyadarshani5156 Жыл бұрын
ජයවේවා අපේ රටේ මේ වගේ දේවල් කරන එක හොඩක්සතුටුයි ජයවේවා %🇱🇰🇰🇼
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН