No video

battery repair | car battery repair | Repair a Lead Acid battery at home | Electronic LK

  Рет қаралды 161,587

Electronic LK

Electronic LK

Күн бұрын

battery repair
Repair a Lead Acid battery correctly at home
car battery repair
lead acid battery repair
battery cell repair
Electronic LK
LCD, LED, CRT - Repair of TVs, radios, mobile phones and other electrical equipment, circuit design and electronic information related to electronics that are important to everyone in daily life are presented as videos through our channel Electronic LK.
LCD, LED, CRT - රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, ජංගම දුරකථන හා අනෙකුත් විදුලි උපකරණ අළුත්වැඩියා කිරීම, පරිපථ නිර්මාණය සහ එදිනෙදා ජීවිතයේ සෑම කෙනෙකුටම වැදගත් වන ඉලෙක්ට්‍රෝනික් හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු Electronic LK අපගේ නාලිකාව තුලින් වීඩියෝ ලෙස ඉදිරිපත් කරනු ලැබේ.
#Electronic_LK#TV_Repair#Radio_Repair#phone_Repair#

Пікірлер: 288
@athulakurukulasuriya6423
@athulakurukulasuriya6423 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක්. සරලව හොදින් පැහැදිලි කර දුන්නා. ස්තුතියි ඔබට.
@dulminimediwaka4607
@dulminimediwaka4607 Жыл бұрын
අහින්සක චරිතයක්. මේවගේ දැනුමක් තියෙන අයට හොඳ උපකරණදීලා උදව්කරන් නැත්තේ ඇයි. හොඳ අනාගතයක්.
@susilmadagedara-bo8xq
@susilmadagedara-bo8xq Жыл бұрын
Miyami malli
@lahirukokila6663
@lahirukokila6663 Жыл бұрын
Uab udawkarapanko ithi
@user-qw1vk9he2q
@user-qw1vk9he2q 7 ай бұрын
😩
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 3 ай бұрын
❤❤❤❤
@ranajayaironwork4157
@ranajayaironwork4157 3 ай бұрын
ඇත්තටම හොද පාඩමක්. මුලසිට, සරලවම ඉගෙන ගත්තා. ස්තුතියි සහෝදරයා.
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ඉතා සතුටුයි. ඔබට බොහොම ස්තුතියි.
@kumaradesilva3408
@kumaradesilva3408 Жыл бұрын
+ ප්ලේට් එක කෑල්ලක් අයින් කෙරුවත් එතන අලුත්වැඩියා කිරීම ගැන පැහැදිලි මදි.අලුත් ± ප්ලේට් මිලදීගතහැකි තැන් සහ ඒවා සවිකිරීම ගැනත් වීඩියෝවක් අපිට වටිනවා
@asankasanjayadesilva9628
@asankasanjayadesilva9628 23 күн бұрын
පල ඉන්දියාවේ..එහෙ තියෙනවා. මෙහෙ නෑ.
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
ඉතාම වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමක්. ස්තුතියි ඔබට .නිදුක් නිරෝගී .සුව තෙරුවන් සරණයි ❤️💐🙏
@sunilfernando1056
@sunilfernando1056 Жыл бұрын
මෙවැනි video ඉදිරියටත් කරන්න ඔබට sakthiya දිරිය ලැබේවා ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් ......👍👍👍👍🙏🙏🙏🏆️🏆️🏆️🎇🎇
@wijayabandara9882
@wijayabandara9882 Жыл бұрын
VERY NICE AND SIMPLE. THANKS LOT
@user-vh3mk9xg1u
@user-vh3mk9xg1u 8 ай бұрын
ගොඩක් වටිනා පාඩමක් tanks
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
හරිම වටිනවා ඔබගේ පැහැදිලි කිරීම ... ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමතියි..
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
සුදත් ඔයා කොහෙද ඉන්නෙ
@galpottageperera8695
@galpottageperera8695 Жыл бұрын
Very good program. Thank you so much. All the best.👍
@NiroshaKumari-i2v
@NiroshaKumari-i2v Ай бұрын
හොඳ වීඩියෝ එකක් ස්තුතියි
@papinnawala699
@papinnawala699 Жыл бұрын
ගොඩක් හොද වැඩක් ඔබට ජයවේවා ❤❤❤❤
@janakasubasinghe4398
@janakasubasinghe4398 Жыл бұрын
සුපිරි වැඩක් ඇත්තටම සතුටුයි මේ වගේ දේවල් ගැන අපි දැනුවත් කිරීම ගැන. මගේ වීල් එකේ බැටරිය 3 වෙනි ෂෙල් එක වැඩ කරන්නේ නැහැ. ඒක ගැලෙව්වට පස්සේ ඒ ෂෙල් එකේ මැද තියෙන ප්ලස් ප්ලේට් එකක අර විදිහට ෂෝට් වෙලා තිබුනොත් කොහොමද කරන්නේ
@rasith1982
@rasith1982 9 ай бұрын
බොහෝම ස්තූතියි ....
@saliyacathuranga729
@saliyacathuranga729 Жыл бұрын
පැහැදිලි කිරීම ගොඩක් හොදට කරනව😍
@jrsuddaproduction6002
@jrsuddaproduction6002 Жыл бұрын
Barry wathura danna limit ekak thiyanawada
@PASINDU676
@PASINDU676 Жыл бұрын
රෙපෙයාර් කරාට පස්සෙ බැට්‍රිරි වතුර විතරයි ද දන්නෙ? අර අයින් කරපු ඇසිඩ් දාන්නෙ නැද්ද 🙄
@sunjayjay240
@sunjayjay240 Жыл бұрын
බැටරි ඇසිඩි දැමමෙ නැහැ අපි දරක්කෙ නැහැ බැටරි වතුර විතරද දමිමෙ??
@mixcasting
@mixcasting 2 ай бұрын
මු ගුරුමුෂ්ටි තියාගත්තාද 🤣🤣
@azsharptime549
@azsharptime549 Жыл бұрын
බොහොම හොඳයි විජය එකක් මේක ඇත්තටම හුඟක් වටිනවා මට ඔබේ දුරකථන අංකය ලබාදෙන්න හැකිද මේ වීඩියෝ එකේ හුඟක්ම වටින්නේ හදාගන්න ආකාරයයි මටත් මේවගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අවුරුදු එක හමාරක් වන හොඳට වැඩ කරපු එක
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 Жыл бұрын
ඩැමේජ් වුණු සෙල් එක හොයා ගන්න ඔබ බැටරිය ෂෝට් කර ගත්ත විදිහ තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි...! ස්තුතියි....
@user-od5yl8mr2m
@user-od5yl8mr2m Жыл бұрын
Good job mage ekat mewidihata hadaganna try karanna oni
@style119
@style119 8 ай бұрын
බැටරි ඇසිඩ් දාන්නේ නැතිද? වතුර විතරමද ආන්නේ... ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න... මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කිරීම පිලිබදව ඔබ තුමා හට බෙහෙවින් ස්තූතියි 🙏
@rameshanuradha6627
@rameshanuradha6627 Жыл бұрын
පට්ට වැඩ කාරයෙක් 😮
@game.586
@game.586 Жыл бұрын
Battery acid danna ona nedda aiye. Kade thiyana battery acid eka sera ne neda. Hodala danawanam sulfuric acid hoda eka neweida danna ona. පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@kelumsenadheera936
@kelumsenadheera936 9 ай бұрын
ස්තුතියි .. සෙල් එක බැටරි වතුරෙන් හෝදන විදිහත් පෙන්නුවනම් වටිනවා
@sudathliyanage7006
@sudathliyanage7006 8 ай бұрын
Keep up your good work. Thanks for the thoughts
@sajithsaliya9000
@sajithsaliya9000 Жыл бұрын
ගොඩක් වටිනවා..
@DamithTharanga-k5g
@DamithTharanga-k5g 28 күн бұрын
Sel eke mada kotasa dameg welanam kohomada karanne kiyanawada
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 Жыл бұрын
Goooooooooood information Thank you very much
@kavindalaksiri7262
@kavindalaksiri7262 Жыл бұрын
UPS eken ochchara loku battery charge karanna be. Bat charger ekak ganna
@user-nh2rv2zs9w
@user-nh2rv2zs9w Жыл бұрын
Good job thanks for you and god bless you
@user-kg8hl4ft1j
@user-kg8hl4ft1j Жыл бұрын
Good job bro thanks
@shenrodriguez1999
@shenrodriguez1999 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් මන් යු ටියුබ් එකෙ හැම තැනම හෙවුවා මෙ video එක. ගොඩක් ස්තුති අයියෙ. ❤️‍ vehicle torbo timer heat timer එහෙම හදන හැටිත් කියලා දෙන්නකො අයියෙ please ❤️‍
@surangademel7527
@surangademel7527 Жыл бұрын
බැට්‍රියක් හදන්න කියල දුන්න කෙනාගෙන් ටර්බො හදන්න කියලා දෙන්න කියන්නෙ පිස්සෙක්ද උබ.
@shenrodriguez1999
@shenrodriguez1999 Жыл бұрын
@@surangademel7527 නැ මම පිස්සෙක් නෙමෙයි. මන් එයාගෙන් අහුවෙ දන්නවා නම් කියලා දෙයිනෙ කියලා හිතාගෙන. අනිත් එක ඔයාට අනවශ්‍ය දෙවල් වලට කට නොදා ඉදියා නම් තමා හොද. 😂
@samankumaara8922
@samankumaara8922 Жыл бұрын
නියමයි ලොකු දැනුමක් ලැබුනා
@umayangaweerakkody1247
@umayangaweerakkody1247 Жыл бұрын
ඉතාම විශිෂ්ටයි ......ඔබට බෙහෙවින් 🙏
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын
අපේ විල් එකෙත් ඔකඋනා මගේ එකනම් පොසිටිව් පෙට් දියවෙලා දිරලා මමත් ඔවගේ සෙල් එක කපලා 10v විදියට ගෙදර වැඩවල් වලට පාවිචිකලා එත් මසයක් ගියේනැ තවඑකක් සව්තූ උනා දැන් සෙල් දෙකයි වැඩකරන්නේ මගෙ බැට්ට්ටිය නම් අවුරුදු තුනක් හතරක් විතර පරනයි ඔය වැඩේ හරියන්නේ අවුරුදු එකහාමාරේ බැට්ටියකරනම් සෙට් වෙයි අනික සෙල් එක එලියට ගන්න කොටම කැඩෙමවා ගොඩක් දිරලානම් .. විඩියෝව වටිනවා ❤️❤️❤️
@piyaperera828
@piyaperera828 9 ай бұрын
Technically perfrct,thanks
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 Жыл бұрын
aiye dvd wala coil ekak othala 0.5 V gannawa ira eliyata allalala . ee wagee godak video thiyenwa . eka aththada kiyala pennannako karala
@salindawaduge4051
@salindawaduge4051 Жыл бұрын
ගොඩක්ම ස්තූතියි!
@octercopler31
@octercopler31 Жыл бұрын
Great work . 👍
@kayan32
@kayan32 Жыл бұрын
Thank you for your guidance
@myscreen4674
@myscreen4674 Жыл бұрын
Excellent
@ovinslodge
@ovinslodge 10 ай бұрын
Good explanation ❤
@Happyflour
@Happyflour Жыл бұрын
supiri bro betri ganan kaley . puluwan aya karagai ney. good job.
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
Mehema hadana batary aye wahanekata dala duwanna puluwanda. Charj wenakota pupuranne ehema nedda alawapu nisa
@janakamanojkumara7246
@janakamanojkumara7246 Жыл бұрын
ඩැමේජ් ශෙල් එක අයින් කරලා අයින් කරපු වෙන බැට්‍රියක ශෙල් එකක් දාන්න බැරිද . ?
@electroniclk
@electroniclk Жыл бұрын
එහෙම කරන්නත් පුලුවන්
@janakamanojkumara7246
@janakamanojkumara7246 Жыл бұрын
@@electroniclk අලුත් ශෙල් ගන්න තැන් නැද්ද
@prasannakithsiri468
@prasannakithsiri468 3 ай бұрын
හිල් උන බැටරියක් කොහොමද හදාගන්නෙ. ඔය සිලිකන් වලින් ඇලවෙනවද.
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Жыл бұрын
Excellent video brother.
@manojsuranga704
@manojsuranga704 Жыл бұрын
Aiye oya jatiyema battery ekak tiyanawa auruddak wage aran, masa 5wage nikan tibila dan sell 3 weda karanna, anith 3 charge karaddi bubulu enawa, pichchuna 3 mukut wenne, mokadda karanna puluwan
@electroniclk
@electroniclk Жыл бұрын
Cell check karala balanna ona. Positive plate godak damage nam. Aluthin hari wena cell damage battery ekakin hoda positive plate aran dammanam hari
@gaminiwijethunga6196
@gaminiwijethunga6196 Жыл бұрын
හොදයි තව දියුණු කරමු .ෂෙල් අලුතින් ම හදමු.
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Great work thank you so much brother ❤ 👍👌
@sarathsubasinghe8400
@sarathsubasinghe8400 Жыл бұрын
😊
@sarathsubasinghe8400
@sarathsubasinghe8400 Жыл бұрын
😊
@sarathsubasinghe8400
@sarathsubasinghe8400 Жыл бұрын
😊😊😊😊😊😊
@sarathsubasinghe8400
@sarathsubasinghe8400 Жыл бұрын
😊😊😊😊😊😅 21:09 21:09
@wickramaidamegedara-wg2px
@wickramaidamegedara-wg2px Жыл бұрын
Thank you hodatama pahadili
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Power supply aken Vehicle battery charge karanne kohomada aiye ? Oyage video mama balanawa. Api wage ayata egena ganna godak thiyenawa. Obage siyalu pethum sapala wewa.. B.s !
@keerthirathna9689
@keerthirathna9689 Жыл бұрын
Godak watina pahadilikirimak
@user-fl5gu7ke9s
@user-fl5gu7ke9s 9 ай бұрын
සුපිරි වැඩක් නියමයි
@diasdisa170
@diasdisa170 Жыл бұрын
Exalant work
@jayanganushan2123
@jayanganushan2123 Жыл бұрын
මගේත් ඔය වගේම බැටරියක් තියනව අලුතින් අරං අවුරුද්දක් එකතැන තිබුන පස්සෙ වෙනම චාර්ජ් කරල සෝලා සිස්ටම් එකට හයි කලා,නමුත් අනිත් බැටරි අර කලර් කෝඩ් එකේ කොළපාට වෙලා තියනව නමුත් ඔය බැටරිය green වෙන්නෙම නැ සුදු පාටට තියන්නෙ. වතුර,ඇසිඩ්,ඇම්පියර් ඒව ඔක්කොම නිවැරදියි,ලෝඩ් වෙද්දී බහිනවද කියලත් බැලුව එහෙමත් නෑ, හොඳට චාර්ජ් වෙනව ඩිස්චාර්ජ් වෙනව නමුත් අර පාට green වෙන්නෙම නෑ. මොකද්ද ප්‍රස්නෙ?
@hiranthajanaranjana9375
@hiranthajanaranjana9375 Жыл бұрын
මගෙ බැටරියක් තියෙනවා. ඉන්ඩිගේට් එක දාලා චෙක් කරලා බැලිවා. එක සෙල් එකක් සුදු පාටට පෙන්නන්නෙ. එක හදාගන්න පුලුවන්ද? හෝමාගම තැනක් තියෙනවද?
@tharinduweerasinghe797
@tharinduweerasinghe797 Жыл бұрын
Batary repair karanakota aluthin sel ganna thiyenne koheda kiyanna puluwanda
@prasadhkumara6380
@prasadhkumara6380 Жыл бұрын
Batariye madha shel ekak gihin tibboth ohomamada karanna oni
@YasithaBasuru-kc2ny
@YasithaBasuru-kc2ny 6 ай бұрын
Màlli koheda oya. Mageth battery ekak thiyanawa. Karala denna puluwanda. Reply me
@user-vu9zv8lq3i
@user-vu9zv8lq3i Жыл бұрын
Mage bike ake battery aka ded una aith goda ganna amarui.masayak vithara aka thena thiyenawa padinne nethuwa.mata dena ganna puluwanda ahema aka thena thiyena kota bettery aka reka ganna monawada karanna one kiyala plz
@ajithkumara708
@ajithkumara708 8 ай бұрын
මෝටර් සයිකල් බැටරි මේ විදිහට කරන්න පුළුවන්ද 12/9 බැටරිය
@kosalaranawaka9240
@kosalaranawaka9240 Жыл бұрын
Good work
@user-bl3cb1jn1c
@user-bl3cb1jn1c 10 ай бұрын
Thanks
@aradanalanka628
@aradanalanka628 Жыл бұрын
සුපිරි වැඩක්
@user-bb4mg7ui9t
@user-bb4mg7ui9t 8 ай бұрын
Your voice is very low.Difficult undertand and need to put more attention to understand what you are saying. Kata arala katha karanna.Thank you
@maheshsamantha4611
@maheshsamantha4611 Жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක මේ ලෙඩේ හැර වෙන දෙයක් වෙලා තහියෙන්න පුළුවන් නේද බුදු සරණයි
@electroniclk
@electroniclk Жыл бұрын
ඔවු ගොඩක් පරන බැටරි නම් පොසිටිවු ප්ලේට් හොදටම සවුත්තු වෙලා තියෙන්න පුලුවන්..
@manojpereraperera2343
@manojpereraperera2343 Жыл бұрын
Godak wadagath video 1k tnx
@shanilkaruhuna6469
@shanilkaruhuna6469 3 ай бұрын
බැටරි ඇසිඩ් දාන්න ඕන නේද රෙපයාර් කලාට පස්සේ??
@neelsamantha2920
@neelsamantha2920 Жыл бұрын
වයර් එක සෝර්ට් කරනකොට මොකුත් හානියක් වෙන්නේ නැද්ද සෙල් හොදද බලන විටදී
@FastandBeauti
@FastandBeauti 4 ай бұрын
සුපිරිම පොරක් නේ..
@ChathurangaLakmal-fj2kt
@ChathurangaLakmal-fj2kt Жыл бұрын
අනිත් ඔක්කොම තේරුණා. එත් බැටරි සෙල් එක ගලවල මොකක්ද කැඩුවේ කියලා තේරුනේ නැහැනේ බං 🥲
@movieland4003
@movieland4003 9 ай бұрын
Eke positive plate eka negetive plate connect vela thiyena lug eke gavila short vela thiyenne.Eka nisa plate eken kotasak kapuva e short eka nathi karanna meke
@manojsuranga704
@manojsuranga704 Жыл бұрын
Supiri weddek
@vimukthikd
@vimukthikd Жыл бұрын
බෝම ස්තූතියි.
@asunbandara2507
@asunbandara2507 Жыл бұрын
Gammak tamay
@RakithaKalinga-yw1om
@RakithaKalinga-yw1om Жыл бұрын
Batery ekak repair karala denna puluwanda no eka ganna puluwana
@ChamindaSampath-ul9fq
@ChamindaSampath-ul9fq 10 ай бұрын
අන්නටම හෝදා පුළුවන්නන් මුළු බැට්යමම පෙයාර් කරන්න කියලා දෙන්න අයියෙ
@lasindusathyan4468
@lasindusathyan4468 Жыл бұрын
අයියෙ මගෙ මැද දෙකක් බැහැල තීන්නෙ ඔයි විදිහට කැපුවට කමක් නැද්ද
@electroniclk
@electroniclk Жыл бұрын
එකම විදිහෙ බැටරි දෙකක් හොයා ගන්න පුලුවන් නම් හොද සෙල් චෙක් කරල ඒවා දාල හොද බැටරි එකක් හදාගන්න පුලුවන්
@raymondbasil6691
@raymondbasil6691 7 ай бұрын
මගේ හොද බැටරි දෙකක් සවුත්තු වෙලා තියෙනවා මොකක්ද ඔයාට කියලා හදාගන්ඩ පුලුවන් ද,කොහොමද සම්බන්ද කරගන්නේ❤
@user-vy9xo3rf7j
@user-vy9xo3rf7j Жыл бұрын
බැටරි වතුර ඔක්කොම ඉවත් කරාට පස්සෙ නැවත බැටරි වතුර පුරවනකොට ඇසිඩ් දාන්න ඕනි නැද්ද.
@yohanakila589
@yohanakila589 Жыл бұрын
Thanq bro
@myfarm001
@myfarm001 Жыл бұрын
Plus plate kohenda ganna puluwan.
@dineshchathuranga181
@dineshchathuranga181 Жыл бұрын
අයියෙ ඩැමේජ් සෙල් එක බැටරි වතුර වලින් හෝදපු එකද කරෙ රෙපයාර් එකට
@nishanlakpriya6218
@nishanlakpriya6218 Жыл бұрын
Ela ela chaj katanakota penadana sel awulda
@sithumjayashan2560
@sithumjayashan2560 Жыл бұрын
Shell 2 ka seperate karanna yodagnne monwada
@randikalakshan2984
@randikalakshan2984 Жыл бұрын
නියමයි සර් respect
@ayomichampikajayasoooriyar8716
@ayomichampikajayasoooriyar8716 Жыл бұрын
Wathura saha acid pramaanaya kochcharakda Deanna ona
@sanjayaruvindi4918
@sanjayaruvindi4918 Жыл бұрын
Sound madi......battry kapa gamne kohomada?
@trendingchanal8327
@trendingchanal8327 Жыл бұрын
Ups එකන් බැටරි චාහ්ජ් කරන්න හදාගන්නේ කොහොමද
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 Жыл бұрын
_ thaminal eka hadapu widiha . respect aaa
@jagathudayanga6528
@jagathudayanga6528 Жыл бұрын
Puprapu batryi hada gainy kohmda
@srinathmaddumage9456
@srinathmaddumage9456 Жыл бұрын
සීල් ටයිප් බැටරියක් නම් කොහොමද අලුත්වැඩියා කරන්නේ. තෙරුවන් සරණයි ඔබට🙏🙏
@godfreeperera-br2sl
@godfreeperera-br2sl Жыл бұрын
👍👍👍
@arunaaranayaka2950
@arunaaranayaka2950 Жыл бұрын
Me sadaha avashaya badu ganna thiyenne koheda
@ghruwan5003
@ghruwan5003 Жыл бұрын
බැටරිය කැපුවට පස්සෙ ,ප්ලේට් වල තියෙන්න පුළුවන් ඔය ලෙඩේ විතරමද.
@strings9177
@strings9177 Жыл бұрын
සුපිරි
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
මෙහෙම කරල වැඩක් නෑ මේකෙ positive plate හොදටම දියවෙලා කියල පේනව අලුතින් positive plate දැම්මනම් හරියට හරි
@janakamanojkumara7246
@janakamanojkumara7246 Жыл бұрын
ඩැමේජ් ශෙල් එක අයින් කරලා අයින් කරපු වෙන බැට්‍රියක ශෙල් එකක් දාන්න බැරිද . ?
@jayanthadissanayake4246
@jayanthadissanayake4246 Жыл бұрын
කොහෙද ගන්න තියෙන්නේ
@soundmartlanka9479
@soundmartlanka9479 Жыл бұрын
කොහෙද ගන්න තියෙන්නෙ
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@janakamanojkumara7246 පුළුවන් හැබැයි ඒක කොයිතරම් කාලයක් වැඩ කරාවිද කියල කියන්න බෑ හොද තත්වයෙන් තියෙන එකක්නම් අවුලක් නෑ ගොඩක් තැන්වල කරන්නෙ ඕක තමයි ඒකයි එයාල පොඩි කාලයක වොරන්ටි දෙන්නෙ
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@soundmartlanka9479 ලංකාවේ වෙලදපොලේ දැනට නෑ අපිත් ගෙන්වන්නෙ චීනෙන්
@wenushikasturi877
@wenushikasturi877 4 ай бұрын
අය්ය බැට්ට්‍ර්‍ නැවත පුරවන බඩු ගන්න තැනක් හො එවැනි දෙයක් දන්නවද
@nisanthadissanayaka-sg8sr
@nisanthadissanayaka-sg8sr Жыл бұрын
සීල් කරපු බැටරියක් අලුත් වැඩියා කරන්නේ කොහොමද?
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Жыл бұрын
Our battery repair people don't know how to repair batteries like in Pakistan and India. Our people say to change the battery after 1 year.
@shithuashii1674
@shithuashii1674 3 ай бұрын
Me sel ganna thiyawada
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 55 МЛН
Brilliant technique of lead acid battery restoration
11:23
Evidz
Рет қаралды 12 МЛН
All about car and bike batteries
22:43
Mr. Gadget Motor Co
Рет қаралды 171 М.
Dead Old Battery Restoration
13:30
Wow Things
Рет қаралды 28 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 46 МЛН