No video

How to rebuild a battery / රු. 1,500/= න් වාහන බැටරියක් ගොඩ දාමුද??

  Рет қаралды 64,853

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

Welcome to TechNiK Electronics Chanel
How to rebuild a battery / වියදම රු. 1,500/= න් බැටරියක් ගොඩ දාමුද??
#12voltbattery #rebuild #successful
"බැටරි ඇසිඩ් එකවරම පරිසරයට මුදාහැරීම ඉතා හානිදායකය.. ඇසිඩ් ඉවත්කිරීමේදී මුලින්ම ඒවා plastic භාජනයකට එකතු කර එයට සාමාන්‍ය ජලය වැඩි ප්‍රමානයක් කලවම් කර හැකිනම් Baking soda ස්වල්පයක් එකතු කර පැය භාගයක් පමණ තබා සුදුසු ස්ථානයකට බැහර කරන්න.. " (කුඩා ළමුන්ගෙන්, සතුන්ගෙන්, ගහකොළ සහ වෙනත් ජීවීන් තොර පරිසරයකට මුදාහරින්න)

Пікірлер: 148
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
බැටරි ඇසිඩ් එකවරම පරිසරයට මුදාහැරීම ඉතා හානිදායකය.. ඇසිඩ් ඉවත්කිරීමේදී මුලින්ම ඒවා plastic භාජනයකට එකතු කර එයට සාමාන්‍ය ජලය වැඩි ප්‍රමානයක් කලවම් කර හැකිනම් Baking soda ස්වල්පයක් එකතු කර පැය භාගයක් පමණ තබා සුදුසු ස්ථානයකට බැහර කරන්න.. " (කුඩා ළමුන්ගෙන්, සතුන්ගෙන්, ගහකොළ සහ වෙනත් ජීවීන් තොර පරිසරයකට මුදාහරින්න)
@ruwanchamara4074
@ruwanchamara4074 Жыл бұрын
If i
@krishanthap.g6309
@krishanthap.g6309 Жыл бұрын
ගොඩාක් වැදගත් චැනල් එකක් ගොඩාක් වටිනා දේ අපට කියල දෙනවා...මමත් ඉලෙක්ට්‍රොනික් කරලා තියනවා අපිට උගන්නපු ගුරුවරයට වඩා පැහැදිලිව කියලා දෙනව ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 👍👍👍❤❤❤
@mudithaeranda2492
@mudithaeranda2492 9 ай бұрын
මගේ ලඟත් තියෙනවා 45 amp බැටරියක් මම බැටරි වතුර දාලා සෝලා එකෙන් චාර්ජ් කරලා බැලුවා.ඒත් මදි මේ video එක බැලුවට පස්සේ මට ලොකු අදහසක් ආවා බැටරි ඇසිඩ් දාලා චෙක් කරලා බලන්න ඇත්තටම ගොඩක් ස්තුති සහෝදරයා .
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට ❤️💐👍
@nuwanchamikarajayasinghe2217
@nuwanchamikarajayasinghe2217 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. බැටරියේ තිබුන ඇසිඩ් ටික කොහෙටද බැහැර කලේ. පරිසරයට මුදාහැරීම අනුමත කරන්න බෑ. වීඩියෝ වලදි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඒක ගැන අනිත් අයටත් කියලා දැනුවත් කරන්න. ඒක ඔබේ ඉදිරි ගමනට ප්‍රයෝජනවත් වෙයි.
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔව්.. ඇසිඩ් පරිසරයට බැහැර කරන්න බැහැ.. ඒගැන අපි පලවෙනි comment එක මේ විදියට pin කරමු.. 👍👍 "බැටරි ඇසිඩ් එකවරම පරිසරයට මුදාහැරීම ඉතා හානිදායකය.. ඇසිඩ් ඉවත්කිරීමේදී මුලින්ම ඒවා plastic භාජනයකට එකතු කර එයට සාමාන්‍ය ජලය වැඩි ප්‍රමානයක් කලවම් කර හැකිනම් Baking soda ස්වල්පයක් එකතු කර පැය භාගයක් පමණ තබා සුදුසු ස්ථානයකට බැහර කරන්න.. " (කුඩා ළමුන්ගෙන්, සතුන්ගෙන්, ගහකොළ සහ වෙනත් ජීවීන් තොර පරිසරයකට මුදාහරින්න)
@Hewagej
@Hewagej Жыл бұрын
බොහොම හොද වැඩක් කාලයට කදිමට ගැලපෙන විඩියෝ එකක් ස්තුතියි
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 Жыл бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරිම ඉතාමත්ම වැදගත්.මෙමක්‍රියාවලියේදී සමහරක් දෙනා උණුවතුර පමණක් ම භාවිතා කරනවා,තවත් අය කෝස්ට්ටික් සෝඩා ද යොදා ගනී,තවත් තැනක කොකාකෝලා ගැනද කියවා කරුණාකර මේවාගැන පැහැදිලි කිරීමක් කරන්න.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
වතුර පාවිච්චි කරන එක තමා හොඳ
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
ඇත්තටම බැටරි එක ඇතුලෙ රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවෙනව ඒ නිසා කිසිම රසායනික ද්‍රව්‍යයක් බැටරියට දාන්න එපා සෝදන්න ඕනමනම් වතුර පමනක් බාවිතා කරන්න. ඒත් තදින් සොලවා සෝදන්න එපා. එහෙම කරොත් සමහර විට තිබුන ටිකත් නැතිවෙන්න පුළුවන් .
@chathooshelectrical7834
@chathooshelectrical7834 2 жыл бұрын
Thanks oyage video danakan balagen inne ජයවේවා සර්
@nalindahalawatha3958
@nalindahalawatha3958 Жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක් , බොහොම ස්තූතියි ඔබට
@CHANDANAPALANSOORIYA
@CHANDANAPALANSOORIYA Жыл бұрын
ඉතාම හොඳ දැනුවත් කිරීමක්. ස්ත‍තියි. අවු. 2ක් පමණ පාවිච්චි නොකල කරන්ටි බැහැපු එකක් මේ වගේ යථාතත්ත්වයට ගන්න පුළුවන් ද.
@dasanthatharinda5969
@dasanthatharinda5969 Жыл бұрын
මේක බයික් බැට්‍රයකට කරන්න පුළුවන් ද නැත්නම් සෙල් රෙපෙයාර් කරගන්න එකද හොද
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
පුළුවන්.. හැබයි battery එකේ condition එක බලපානවා..
@leddesigner5780
@leddesigner5780 Жыл бұрын
200A + 150A +100A බැටරි සයිස් තුනක් එකට පැරල් කරාට කමක් නැද්ද ඒක චාජින් වලට බල පානවද
@thilakgunarathne3217
@thilakgunarathne3217 Жыл бұрын
මමත් ඔය වගේ කලා හරි ගියේ නැහැ අපරාදෙ බැට්රි ඇසිඩ් ටික 550/=ගානෙ 1650/= ගියා ..
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
හදන්න කලින් බැටරිය check කරන්න ඕන. සමහර battery තියෙනවා සෙල් damage වෙලා.. ඒව මේ විදියට හදන්න බැහැ. හදන්න ගන්න කලින් check කරන විදිය විස්තර කරල තියෙනවා video එකේ
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරි වැඩක්
@user-yd7gh3pp4i
@user-yd7gh3pp4i 9 ай бұрын
welldone. go ahead.
@-nuwaraahasayata
@-nuwaraahasayata Жыл бұрын
අයියේ බැටරි ඇසිඩ් විතරක්ම පුරවපුවාම ,බැටරිය පුපුරනවා කියන්නේ ඇත්තක්ද,,බැටරි වතුරත් මික්ස් කරොත් අවුල්ද
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
මමත් දැක්ක ඔය කියන වීඩියෝ එක. ඒක පිස්සු කතාවක් බැටරි ඇසිඩ් වලට පුපුරන්නෙ නෑ. අනික බැටරි ඇසිඩ් කියන තරම් හානිදායක නෑ. බැටරි ඇසිඩ් කියන්නෙ තනුක කරපු සල්ෆියුරික් වලට.
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Acid newei danne wathura ai kiwwoth battery eka aluthin purawa gannakota thama acid eka iwarawenakm thiyala thama wathura danne enisa anith eka battery eka pupuranna hethuwenne battery mudi arinne nethuwa charge karanne nethi nisa
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
බැටරි එකක තියෙන ඇසිඩ් අයින් කලොත් ඇසිඩ් විතරයි දාන්න ඕන. හිදිල අඩු උනාම වතුර දාන්න.
@kavindaashen8886
@kavindaashen8886 Жыл бұрын
ස්තූතියි
@aaindians
@aaindians Жыл бұрын
මේය කරලා නිකන් මුදල් නාස්ති කරන්න එපා අසාර්ථක වෑයමක්, කාලයි මුදලුයි අපරාදේ, මේදවස් 1500/= නිකන් අපරාදේ වියදම් කිරීමක්, මේ පිළිබඳව අත්දැකීම් තිබෙන නිසා තමයි මම කියන්නේ, 🙄
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
අත්දැකීම් ප්‍රායෝගිකව පෙන්නන එක තමා මේ කරන්නෙ.. හැමෝගෙම අත්දැකීම් එකම වගේ වෙන්නෙ නැහැ නේද .... පාවිච්චියෙන් අයින් කරන හැම battery එකක්ම හදන්න බැහැ තමා.. ඒක නිසා තමයි battery එකේ එකේ condition එක මුලින්ම check කරල බලන්න ඕන කියන්නේ..
@Dimuthu-nv3mr
@Dimuthu-nv3mr Жыл бұрын
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි අයියේ ❤❤🔥🙏
@thusithakodagod9233
@thusithakodagod9233 Жыл бұрын
පිං සිද්ද වෙන්න ඹන අමාරු කාලයක් මිනිසුන් ට වටිනා දෙයක්
@jdajithajith8985
@jdajithajith8985 11 ай бұрын
නියමයි මමත් අත් හදා බලන්නම්
@KapilaManchanayake-vw2bu
@KapilaManchanayake-vw2bu Күн бұрын
ඉලෙක්ට්‍රික් කාර් බැටරියක් නැවත සකස් කරන්න පුලුවන්ද
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
tnxx,.................................
@buddikarajakaruna4794
@buddikarajakaruna4794 7 ай бұрын
(1)Ap 65 batari yak sadaha asit litar kiyak vithara onada (2)baraiye asit ain karala davas 10 vithara wenava asit thama damme na haniyak weida ehema thibbata
@riveredge567
@riveredge567 2 жыл бұрын
Thank you
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Жыл бұрын
UPS Battry Ekak Me Widihata Godaganna Puluwanda. Batary Wathurada Daanna One Batary Acitda.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
ඉස්සරවෙලා බැටරි වතුර දාල බලන්න
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
ඕක සාර්තකද බ්‍රෝ ? දිගටම අවුලක් වෙන එකක් නැද්ද
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
පාවිච්චි කරන Application අනුව තමා තීරණය වෙන්නෙ..
@sarathchandrasiri2726
@sarathchandrasiri2726 Жыл бұрын
Battriya charge venakots battry aka heat venne ai,? Sarath Kadawatha
@SankaUdhara
@SankaUdhara 2 ай бұрын
මේ විදියට කරල සාර්ථක වුන අය ඉන්නවද
@chadaihstsu
@chadaihstsu Жыл бұрын
Niyamayi
@weerasingharanthilaka1886
@weerasingharanthilaka1886 Жыл бұрын
බැටරිය ඉදීමී ඇතිවිට කොහොමද සාදාගන්නේ
@harshaudayanga7700
@harshaudayanga7700 Жыл бұрын
battery water danne natte aye? oya test walata gatta fan eka koheda hoya ganna puluwan/
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
පරන Computer වල
@arunathilakasiri2459
@arunathilakasiri2459 Жыл бұрын
ඔබතුමා කියපු විදියට කරා එහෙම කරලා අපහු පැය කියක් චජ් කරන්න ඕනෑ ද?
@hasithadulan589
@hasithadulan589 Жыл бұрын
Battery eka charge karaddi battery sell wahanna oni nadda? Battery sell open karala charge karaddi battery acid uda gahanne nadda?
@kasunjayasinghe869
@kasunjayasinghe869 2 жыл бұрын
Aiyye, electronics igena ganna hoda widihak kiyanna puluwanda?
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Basic knowledge එක තියෙනවා නම් තනියම ඉහනගන්න internet එකෙන්..
@gayanbro2687
@gayanbro2687 Жыл бұрын
ඔය ක්‍රම කරපුවාම බැටරිය චාජ් වේනවා එත් චාජ් එක හිටින් නැ සේල් මලකඩ කාල සමහරක් එවගේ ඇතුලට දාාන ඇසිඩ් හරි වතුර හරි එකේ සේල් වලට උරාගන් නැති තරමට සේල් සව්ත්තු වුනාහම මොනවා කරත් බැටරය හදන්න බැ නේද
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
බැහැ ..
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
සෙල් රෙපෙයාර් කරන්න පුළුවන්
@upul1684
@upul1684 Жыл бұрын
බැට්‍රි උණු වතුරෙන් හෝදන්න හොඳ නෑ නේද...මම දැක්ක වීඩියෝ එකක..බැට්‍රි වතුරෙන්ම හෝදන්න කියන්නේ
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
වැරදි
@slasankautube
@slasankautube Жыл бұрын
සම්පුරනම පුරවන්නෙ battery acid ද ? මම අහල තියෙන්නෙ acid සහ battery වතුර එකතරා ratio එකකට ඩානව කියලා, එහි සත්‍ය තාවය කුමක්ද ? . නතිනම් battery වතුර පවිච්චි කරන්නෙ කුමන නම් අවස්තාවකදීද ?
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
අදාල ratio එකට mix කරපු acid තමා ගොඩක් කඩවල් වල ගන්න තියෙන්නෙ.. Battery වතුර පාවිච්චි කරන්නෙ බැටරියේ වතුර අඩු අවස්ථා වල ඒ අඩු ප්‍රමාණය පුරවන්න
@slasankautube
@slasankautube Жыл бұрын
@@technikelectronics708 එතකොට අපි battry එකට ෆුල් වෙන්නම acid දානවනම් , අඩු උනාමත් ඇයි අපිට acid ම use කරන්න බැරි , වතුර පාවිච්චි කරන එකේ විශේෂත්වය මොකක්ද පහදල දෙන්න පුලුවන්ද ?
@chlfilms
@chlfilms Жыл бұрын
@@slasankautube වාෂ්ප වීමෙන් අඩු වෙන්නේ ජලය පමනයි. ඇසිඩ් සාන් ද්‍රනය වැඩි වෙමින් එලෙසම තියෙනවා. වතුර දාන්නේ නියම සාන් ද්‍රණයට ගන්න​. අඩු වෙන ගානට ඇසිඩ් දැම්මොත් එවා වැඩිවී ඩැමේජ් වෙනවා.
@slasankautube
@slasankautube Жыл бұрын
මන්ම හොයා ගත්තා , අඩුවෙනකොට වාෂ්ප වෙන්නේ වතුර විතරයි , acid ඉතුරු වෙනවා ඉතින් ආයේ ඇසිඩ් ම දැම්මොත් රතියෝ එක වෙනස් වෙනවා එකයි වතුර දාන්නේ , මීක කියවන වෙන කෙනෙක්ට දැනගන්නයි දැම්මේ
@anuprasaddissanayake1690
@anuprasaddissanayake1690 Жыл бұрын
@@slasankautube Oya answer eka dunna eka godak watinwa. thanks
@gtbro2944
@gtbro2944 Жыл бұрын
උනු වතුරෙන් හොදලා කොච්චර වෙලා වෙලෙන්න තියන්න ඔනිද
@susaanranasingha2533
@susaanranasingha2533 2 жыл бұрын
Bettery Acid ද දැම්මේ නැත්නම් battery වතුර ද හරියටම? battery acid ගන්න නැහැනේ කඩ වල
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Battery acid
@aaindians
@aaindians Жыл бұрын
මම නම් ලේබලේනම් දැක්කා, ඒ ඔය විදියට ඇසිඩ් පුරවනවා නම් දැකලා නෑ , ඇසිඩ් ටිකක් අතට වැටුනා ම කසනවා සමහර වෙලාවට කටු අනිනවා වගේ ත් දැනනවා ,බැටරි කඩේ ත් ඇසිඩ් දාන්නේ හරි පරිස්සමින්,,
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
@@aaindians හරියටම දැක්කද.. බලන්න තව සැරයක් vedio එක pause කරල... හරියට බලන්නෙවත් නැතුව බොරුවට කලබල වෙලා comment දාන්න එපා please..
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@technikelectronics708 විවිධාකාර ලෝකෙ විවිධාකාර පුද්ගලයන් ඉන්නව ඒව ගැන වැඩිය හිතන්න එපා
@buddikabandara4296
@buddikabandara4296 Жыл бұрын
බැටරි සෙල් මාරුකරන්න ගන්න මැදට දාන පේපර් එකට කියන නම මොනාද.කොහෙද ගන්න තියෙන්නේ
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Microporous separator
@chamaramadhusankha4108
@chamaramadhusankha4108 Жыл бұрын
12V ට පහල voltage එකක් නම් වැඩක් නෑ නේද ඉක්මනටම අායෙ සවුත්තු වෙනව නෙ..
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
12v කියන්නෙ සාමාන්‍ය තියෙන්න ඕන ගාන.. 9v වලට වඩා අඩු නම් check කරල බලන්න
@chamaramadhusankha4108
@chamaramadhusankha4108 Жыл бұрын
@@technikelectronics708 12V වලට අඩු වුණාම සල්ෆේට් වෙනව නෙ. Lead acid හැමතිස්සෙම full charge කරල තියන්න නෙ හදල තියෙන්නෙ. 12V කියන්නෙ 50% නේද charge එක.
@prashanshashika1597
@prashanshashika1597 Жыл бұрын
ඇයි smps එකකින් charge කරන්න එපා කියන්නේ,කරුණාකරලා විස්තරයක් දෙන්න පුලුවන්ද??
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
1. SMPS / Battery එක damage වෙන්න පුලුවන් 2. No Protection 3. Charging Ampere control කරන්න බැහැ
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
අපේ වීල් බැටරිය මාසයක් වගේ එකතැන තිබ්බ. දැන් චාර්ජ් කරල ගැහුවම මොටරෙ වදිනව එක පාරක් දෙපාරක්.ඊටපස්සෙ ආයෙ නෑ. කොල පාටට පෙන්නනව..චාර්ජ් කරාම 12V තියෙනව,දෙතුන් පාරක් මොටරේ ගහුවම 10V ගානක් තියෙන්නෙ. හයිඩ්‍රො මිටරෙන් බැලුවම ශෙල් ඔක්කොම.හොදයි.තා මොකක්ද එකකින් බැලුවම එක ශෙල් එකක ඇසිඩ් නටනව පොඩ්ඩක්.මොකක්ද කරන්න පුලුවන්.හේදුවොත් හරි යයිද මෙහෙම
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
නැහැ.. මෙහෙම හදන ඒව වාහන වලට පාවිච්චි කරන්න බැහැ
@susanthagamage466
@susanthagamage466 Жыл бұрын
මල්ටි මීටරෙන් කොහොමද check කරන්නෙ .මල්ටි මීටරේ කොහොමද හදාගන්නෙ බලන්න
@janakaperera1256
@janakaperera1256 Жыл бұрын
Mge 12 v pennuwata ac light damama ah eka 16% ampire pennanne
@sandarunavod9429
@sandarunavod9429 Жыл бұрын
බැට්‍රිය හෝදල වේලෙන්න තියන්න ඕනද ගොඩක් වෙලා
@slaktronics
@slaktronics Жыл бұрын
Podi power supply eken battery eka charge karanne kohomada oya supply eke voltge 12ne enne battery chrager ekkata 14.5v wath onine okem kohomada charge karanne 🤔🤔🤔
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
වීඩියෝ එක skip නොකර බලන්න please...
@indikaupashantha6994
@indikaupashantha6994 Жыл бұрын
මිනිස්සු රවට්ටනව.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
@@indikaupashantha6994 කොහොමද ඔබතුමා රැවටුනේ?? කියන්න බලන්න
@channarathnayaka3830
@channarathnayaka3830 4 ай бұрын
14.5 v enawa.. me video eke..
@techwithhirushahansamal1607
@techwithhirushahansamal1607 2 жыл бұрын
👍👍👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏻👍🏻👍🏻
@gayanmadusanka6974
@gayanmadusanka6974 2 жыл бұрын
Crt tv wala memory ic eka program karana widiya kiyala denawada.loku udawwak.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
බලමු.. හැබයි තේරුමක් නැති වැඩක්...
@gayanmadusanka6974
@gayanmadusanka6974 Жыл бұрын
@@technikelectronics708 ai e
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Жыл бұрын
අලුතින් battery cell ගන්න තැනක් නැද්ද පුලුවන්නම් හොයලා බලන්න කෝ
@harshanilantha
@harshanilantha Жыл бұрын
මල්ලි බැටරි සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය ලබාගන්නේ කොහෙන්ද
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Hot water dammama cell short wenawa neda
@saccagavesi512
@saccagavesi512 2 ай бұрын
එකකට කොච්චර දානවද
@samankarunarathna7565
@samankarunarathna7565 Ай бұрын
සමහරු කියන්නේ උතුරණ සෙල් හොඳයි කියල ඔබතුමා කියන්නේ උතුරන සෙල් හොඳනෑ කියල අපිටත් ඉතින් මඤ්ඤං තමයි
@technikelectronics708
@technikelectronics708 Ай бұрын
කොතනකවත් එහෙම කියන්නෙ නැහැ නේද
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
අාපහු වාහනේකට use කරන්න පුලුවන්ද.
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
බැහැ.. වාහන වලට use කරන්න හොඳ නැහැ..
@aaindians
@aaindians Жыл бұрын
@@technikelectronics708 හොද නහැ නෙවෙයි බැහැ, මොකද බැටරියේ ඇම්පියර් නෑ ,මේවා බොරු කරලා කාලය කන්න එපා, මේ සම්බන්ධ කිසිම දෙයක් දන්නේ නැති පුද්ගලයන් ඉතින් හොඳ වීඩියෝ වක් කියලා තියෙනවා, නිකන් අන්දන්න එපා, මේදවස් 1500/= කියන්නේත් හරිම අමාරුයි, අනික ඕබේ චාජරයෙන් පුලුවන් ද 100A බැටරියක් චාජ්කරන්න,,, 🙄
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
@@aaindians වීඩියෝ එක හරියටම බලන්නෙ නැතුව comment කරන්න එපා... අඩුම comment එකවත් බලන්න හරියට..( බැහැ කියල තමා තියෙන්නෙ) Battery charger එක ගැනත් වීඩියෝ එකේ කියනවා... හරියට ඉවසීමෙන් බලන්නෙ නැතුව comment කරන්න එපා please
@andradigesujanlakmalsilva9842
@andradigesujanlakmalsilva9842 Жыл бұрын
Unuvatura valin sedimedi shell valata hani venne nadda.?
@dericksanjeewa7071
@dericksanjeewa7071 Жыл бұрын
SMPS එක ඇම්පියර් කියෙ එකක්ද අයියේ . 20 ඇම්පියර් වත් ඕනෙද චාර්ජ් එකට....
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
Smps වලට වඩා නෝමල් ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන පවර්සප්ලයි එකක් ගැලපෙන්නේ ups transformer එකකින් හදාගන්න
@nawodlakkana5354
@nawodlakkana5354 Жыл бұрын
Ai oya power supply walin charge karanne epa kiyanne🤔
@indikaupashantha6994
@indikaupashantha6994 Жыл бұрын
මෙයා මෙහෙම කියුවට නැවත පන ගන්න පුලුවන් තත්වයේ බැටරියක් වෙන්නත් ඕන.මේ විදිහට කරලා වාහන වලට නම් සවිකරන්න එපා මග නතරවෙයි.LED ලයිට් දල්වන්න නම් හොදයි .ඔය ආරෝපනය (චාර්ජ් එක ) ගොඩ දවසක් තියෙන්නේ නෑ.ලොකු වැඩ වලට නම් කොහෙත්ම හරියන්න්නේ නෑ.
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
"මෙයා මෙහෙම කිව්වට" කියන්නෙ මොනව ගැනද මහත්මයා??
@kumarasilva1395
@kumarasilva1395 Жыл бұрын
Apith 120 battry hadala damma bulldozer walata ampier meter eke pennwa current eka , engine start ekata madi..
@isurumadusanka7512
@isurumadusanka7512 Жыл бұрын
කාර් ඈම්ප් එකකට වෝට් 12 ටාන්ස්ෆෝමරයකින් මෙ වගෙ 12v බැටරියක් හරහා දුන්නොත් බැටරිය ඕව චාජ් ගිහින් බැටරිය පුපුරයිද මං අහපු දෙ තෙරෙනවාද දන්නෙ නැ පුලුවන්නම් ඔයාගෙ.ෆෝන් නම්බ එක දෙනවාද මට මෙ ගැන දැනගන්න ඕනෙ
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Battery eka pupuranne nehe battery eka charge wunam transformer eka eyage A v eka adukaragannawa e nisa haniyak nehe
@kamalhusein6688
@kamalhusein6688 Жыл бұрын
Amp walata deddi salakilimath wenna
@lakinduchamikara8558
@lakinduchamikara8558 Жыл бұрын
Ai smps ekkin charge krnn hoda nh kiynne
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
1. SMPS / Battery එක damage වෙන්න පුලුවන් 2. No Protection 3. Charging Ampere control කරන්න බැහැ
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
sel battry හදන්න පුළුවන්ද මල්ලි
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
පුළුවන්.. cell හදන කෙනෙකුට දෙන්න
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
මොකක්ද හදන්න තියෙන බැටරි එක?
@ireshajeewani8556
@ireshajeewani8556 Жыл бұрын
@@harshasampath4746 battry sal ganna tiyanawada oya laga
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@ireshajeewani8556 එහෙම දුන්නොත් ඔයාට හදාගත්ත පුලුවන්ද ? ඔයාට ඒ ගන දැනුමක් හා අද්දැකීමක් තිබේනම් අවුලක් නෑ දෙන්නම් . 78 හැත්තෑ පහයි තුන්සියහැටහයයි විස්ස whatsapp msg 1k දාන්න
@ranjithmadawela9377
@ranjithmadawela9377 Жыл бұрын
ඇසිඩ් මට්ටමත් කීවානම් හොදයි.
@Travelboy403
@Travelboy403 Жыл бұрын
Aiye mata kiyanna puluwanda 35V 1000uf cap eka wenuwata 35V 2200 cap eka danna puluwanda
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Power supply එකක් වගේ නම් අව්ලක් නෑ.. (ඒත් application එක අනුව වෙනස් වෙනවා) හැබයි හරිම එක දාන්න පුළුවන් නම් හොඳයි
@Travelboy403
@Travelboy403 Жыл бұрын
@@technikelectronics708 Thank you Aiye ❤️
@RakithaKalinga-yw1om
@RakithaKalinga-yw1om Жыл бұрын
No eka ganna pulu wanda
@nimaljayalath7378
@nimaljayalath7378 11 ай бұрын
❤❤❤❤❤❤
@mTEC85
@mTEC85 Жыл бұрын
ත්‍රී වීල් battery කට කොච්චර battery acid ඕනි ද පිළිතුර ක් දෙන්න 👍👍👍
@kasuntharaka187
@kasuntharaka187 Жыл бұрын
12 v pilamant balb ekak alluwa nam balanna thibuna hariyatama
@pasanranaweera1657
@pasanranaweera1657 Жыл бұрын
Battery එක charge කරද්දී මූඩි ටික වහන්න ඕනේ නැද්ද
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
නැහැ
@ManojLakmal15
@ManojLakmal15 2 жыл бұрын
meka usp battry ekatat hari da
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
ඔව්.. හැබයි battery එකේ condition එක අනුව වෙනස් වෙනවා.. Battery එකේ acid අඩුවෙලානම් බැටරි වතුර (acid නෙවෙයි) දාල බලන්න මුලින්ම
@ManojLakmal15
@ManojLakmal15 2 жыл бұрын
@@technikelectronics708 බැටරි වතුර දාන්නෙ ඔබතුමා කරපු විදිහටද ඒ කියන්නෙ බැටරියේ තියෙන එවා අයින් කරලා ඇල් වතුර දාලා හොදලා උනු වතුරෙනුත් හොදලා ඉට පස්සෙ ඇල් වතුරෙන් හොදලා ඉට පස්සෙ ද බැටරි වතුර දාන්න ඔනි.
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
@@ManojLakmal15 නැහැ.. මුලින්ම බැටරි වතුර දාල charge කරල බලන්න.. හරි ගියෙ නැත්නම් මේ විදියට කරන්න
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
Battery wathura danna one ndd...me battry ekt
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Acid
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
මේව මම කල ප්‍රතිපල නත
@fishinghunter2865
@fishinghunter2865 Жыл бұрын
Bro sell damage wela kiyala hoyanne kohomada
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
සෙල් චෙක්කරගන්න ක්‍රමය කීපයක් තියෙනව 78 හැත්තෑ පහයි තුන්සියහැටහයයි විස්ස whatsapp msg 1k දාන්න කියල දෙන්නම්.
@asirisilva4191
@asirisilva4191 Жыл бұрын
බැටරි ෙසල් ගන්න තියනවාද
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
සල් විදියට නෙමෙයි ප්ලේට් විදියට තියෙන්නෙ ඒව එකතු කරල සෙල් හදාගත්ත වෙනව .
@upulsamanpriya1662
@upulsamanpriya1662 Жыл бұрын
කොහෙද ගන්න තියෙන්නෙ
@sampathwijenayake4347
@sampathwijenayake4347 Жыл бұрын
Oka boru wedak hari yane ne
@kumudusampathnagahawattha2319
@kumudusampathnagahawattha2319 Жыл бұрын
No denna
@dasanthatharinda5969
@dasanthatharinda5969 Жыл бұрын
1500 යන්නෙ මොකටද
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Battery acid
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
වැඩි සාර්ථක නෑ මාත් කරල බැලුවා ඉක්මනට අායෙ බහිනවනෙ
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Cell damage වෙලා ඇති
@malithedirisinghe3440
@malithedirisinghe3440 Жыл бұрын
සෙල් දාන්ඩ පුලුවන්ද...? Contact no please
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 10 МЛН
Dead Old Battery Restoration
13:30
Wow Things
Рет қаралды 28 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН