මීගොමුවේ වැල්ලේ මාලු | beach market | fish cutting experts | මාලු කැපිල්ල 😮🇱🇰⚔️

  Рет қаралды 85,876

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Жыл бұрын

මීගොමුවේ වැල්ලේ මාලු | beach market | fish cutting experts
#negombobeachmarket #seafood #fishpricenegombo
‪@wishwatiyubaya‬
#wishwatiyubaya
Negombo Fish Market Complex
maps.app.goo.gl/cC2DFDtorQx4M...
#fishmarket
#fisherman
#negombo
#fishprice
#fishpricenegombo
#beachmarket
#tuna
#yellowfintuna
background music credit to you tub audio library

Пікірлер: 296
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
KZbin එකේ කොච්චර චැනල් තියනවද විඩීයෝ තියනවා මිනිස්සුන්ට ජීවිත කාලයම බලලා ඉවර කරන්න බැරි සැහෙන වියදම් කරලා සුපිරි කැමරා පාවිච්චි කරලා හදන ඒවා.ඒ විඩීයෝ වලටවත් මේ අයියා කරන විඩීයෝ වල තත්වය ගන්න බැ .හරිබරි ගැහිලා ඉදගන්නේ මේක දැක්ක ගමන්
@GAMING_SAIKO7
@GAMING_SAIKO7 Жыл бұрын
ඈ පරයො උබ ඔය කියන්නෙ මේ අයියගෙ වීඩිඕ කොලටි නෑ හොද කැමරාවක් ගන්න සල්ලි නෑ කියලද උබල වගේ පර හැත්තක් සක්කිලි ඉරිසියා කාර පකයො නිසා මිනිහෙක්ට ගොඩයන්න බෑ
@madushani9581
@madushani9581 Жыл бұрын
​@@GAMING_SAIKO7 අයියො එයා ඒ අයියාගෙ විඩියො බලන්න කැමති කියලා තියෙන්නේ 😂.හරියට කියවලා බලන්ඩෝ.
@GAMING_SAIKO7
@GAMING_SAIKO7 Жыл бұрын
අයියෝ ආතල් එකට කිව්වෙ බන් මෙගෙ නම කියවලා බලපන් 🥳🤫
@nihandakalpana5787
@nihandakalpana5787 Жыл бұрын
Yes. That is true. Short, sweet and very informative.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
ගොඩක් වටිනවා මිගමුවේ මලු මිල හොම දන එක මිනිස්සුට මිල ගනන් හේම සුපිරිම සුපිරි 👍 ❤🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🤩
@p.msunilsantha6755
@p.msunilsantha6755 Жыл бұрын
දමිත් සහෝදරයා වැඩක් කෙරැවොත් ආයි කතාකරන්න දෙයක් නැ දමිත් සහෝදරයා ඔයා මුළු ධිවර ජනතාවට ආඩම්බරයක් ජයවෙිවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 Жыл бұрын
ස්තූතිය ඔබට...අනිවාර්යයෙන් මම බලනව ඔයාගෙ වීඩියෝ ...මාලු වීඩියෝ නම් ඉතින් සුපිරි තමයි ..ජයවේවා ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Жыл бұрын
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි මාළු කැපිලි වීඩියෝ බලන එක😁
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක නම් ඇත්ත .......😇
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
දිග විඩියෝවක් දාන්න මාළු කපනවා බලන් ඉන්නත් ආසයි . ජයවේවා 💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/ap2po2ywZbt7oMU
@AnjuTharangaT
@AnjuTharangaT Жыл бұрын
ඇත්තටම මාරම ආසයි බලන්න ඔබේ වීඩියෝ ඒ තරමටම ආකර්ෂණීයයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇💛🙏
@amilapradeepkarunarathna
@amilapradeepkarunarathna Жыл бұрын
නියමයි බ්‍රෝ ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@hiranshaminda8455
@hiranshaminda8455 Жыл бұрын
වීඩියෝ එක නම් සුපිරියි මචන්...රටේ මෙච්චර මුහුදු සම්පතක් තියාගෙන අපි ලෝකෙන් හිඟා කනවා..
@trudykumarapeliyage4243
@trudykumarapeliyage4243 Жыл бұрын
Kohomada methanata yane Colombo idala podak kiwa nm hari watinawa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Negombo Fish Market Complex maps.app.goo.gl/cC2DFDtorQx4MVrUA
@kavindusachintha3489
@kavindusachintha3489 Жыл бұрын
අදත් සුපිරියක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
එල එල සහෝ❤ සුපිරි වීඩියෝ එක
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
👍❤️🙏මිනිස්සු මෙයාලට බැන්නට කන අයගේ බතට මාළු තික දෙන්න මෙයාල කොච්චර වෙහෙසක් ගන්නවද 🥺 ඕගොල්ල සියළු දෙනාටම ජේසු පිහිටයි 🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
ආයෙත් ❤❤ සුපිරියක්👊👊👊👊👊👊🤟🤟🤟🤟🤟❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@c.t.snew2486
@c.t.snew2486 Жыл бұрын
සුපිරි හැමදාමත් සුපිරි තමයි ඔයාගෙ විඩියෝ .ඉක්මනින් දුපතක විඩියෝ එකක් ඔනේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 🤩
@And-kd7sq
@And-kd7sq 3 ай бұрын
hodatama rasavidina channell ekak meka. Api Canada idala balanne. Thank you for the great work!
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pradeepdewasinghe1549
@pradeepdewasinghe1549 Жыл бұрын
ඉඩීන් මාමාගේ...විඩියෝ එකක් බලන්නත් ආසයි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උත්සාහයක් ගමු......😇
@dilruwanharshana5693
@dilruwanharshana5693 Жыл бұрын
Aiyage vidiyo dapu gaman mn balanawa aniwaren😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
හැමදාමත් දකින්න ආසම දෙයක් තමයි මාලු, පොඩි කාලෙ නිවාඩුවට හිටියෙ මාදැල් වල, බෝට්ටු වාඩිවල…
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුන්දර මතකයන් ....😇
@aravindasampath6426
@aravindasampath6426 Жыл бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@99ashan
@99ashan Жыл бұрын
සුපිරි...❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🤩
@thelife8836
@thelife8836 Жыл бұрын
Background music eka maru👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@p.h.pkasunchathuranga7302
@p.h.pkasunchathuranga7302 Жыл бұрын
Adath supiriyak thama ithin. 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@arunahiroshi9404
@arunahiroshi9404 Жыл бұрын
Nice video
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thanks😍
@tanujasantiago1901
@tanujasantiago1901 Жыл бұрын
Beautiful NEGOMBO WITH LOT BLESSINGS AND KEEP IT UP 👍🏼 YOUR GOOD WORK ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thank you so much 💛
@cookwithmrnmrs
@cookwithmrnmrs Жыл бұрын
ජය වේවා!!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@pramudithanimnadi
@pramudithanimnadi Жыл бұрын
red toppi aiyaa kapilla waaaaw supiri
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@amilapradeepkarunarathna
@amilapradeepkarunarathna Жыл бұрын
Super Bro
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@nipunasankalpa4770
@nipunasankalpa4770 Жыл бұрын
නියමයි 👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@kasunchamara7289
@kasunchamara7289 Жыл бұрын
Mn kiuwa ane 😊harima sathutui masekata 1 parakwath migamuwe malu mila ganan gennako hoda karawala hoyana widihath kiyannko godak thanks oya hinda godak dewall dena gaththa ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
අද තම්මේල් එකනම් මාර ලස්ස්නයි.චැනල් එකේ සින්හල නම අයින් කලානම් පට්ට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@yasithchamika6322
@yasithchamika6322 Жыл бұрын
Maru 👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🤩
@TV-ce9sq
@TV-ce9sq Жыл бұрын
God luck
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thanks 💛
@tharakajeewantha2178
@tharakajeewantha2178 Жыл бұрын
සතියකට sarayak මාළු මිල update ekak දුන්නොත් වටිනවා aiya❤️❤️❤️👍🏻🦈🦈🦈
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හැකි විට කරන්නම්.......😇 ස්තුතියි
@alexkurera5908
@alexkurera5908 Жыл бұрын
👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@srilanka3376
@srilanka3376 Жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ වීඩියෝ හරිම ලස්සනයි මම සෞදි අරාබියේ සිට.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@lahirupiyumal398
@lahirupiyumal398 Жыл бұрын
Ayiye video eka lassanai eth ..මිගොවුව වැල්ල කොහෙද තියෙන්නේ🤔🤔
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුව වටේම මුහුද සහ කලපුවනේ තියෙන්නේ.......
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
👍👍👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x Жыл бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@sulochanasenadeera7547
@sulochanasenadeera7547 Жыл бұрын
Koppara kiyanne thalapath maluwalata neweida? Mokakda wenasa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කොප්පරා කියන්නෙ marlin fish ට ....තලපත් මාලුවාට කියන්නෙ sail fish කියලා.....තව ඉන්නවා සප්පරු කියලා ජාතියක් එයාලට කියන්නේ swordfish කියලා.... මේ වර්ග තුනම එකිනෙකාට වෙනස්..... මෙයාලගෙ ශරීරයේ විශාලත්වයෙන් වගේම මසේ වර්ණ ය සහ රසය අතිනුත් වෙනස් කම් තියෙනවා......
@niroshharsha
@niroshharsha Жыл бұрын
Ft
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@Sachethana123
@Sachethana123 Жыл бұрын
Background music is fine 😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you 🙂
@priyankaperera6300
@priyankaperera6300 Жыл бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@chamilsenavirathna4728
@chamilsenavirathna4728 Жыл бұрын
👏👏👏👍❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😇
@malindahp
@malindahp Жыл бұрын
aeyi machan dallage as dekayi katayi aniwaryenma ayin karanna ona kiwwe?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කට එහෙම හරිම හයියයි .....ඇස් වල ජෙලි වගේ ද්‍රාවණයක් තියෙන්නේ......සමහර අයනම් ඇසුත් එක්කම ආහාරයට ගන්නවා.......මම ඒ විදියට කිව්වේ පොදු ක්‍රමය.....😇
@user-cc1nl4qj7c
@user-cc1nl4qj7c Жыл бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@shanakalankesara3889
@shanakalankesara3889 Жыл бұрын
Malu kapana aiya wedek thami ithin meegamuwe 👍👍👍🌹🌹
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම ....සුපිරි දක්ශයෙක් 👍
@gkcnalaka
@gkcnalaka Жыл бұрын
❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 Жыл бұрын
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Harima hodai putha
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@tharakasandaruwan0334
@tharakasandaruwan0334 Жыл бұрын
👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@tharakatimes
@tharakatimes Жыл бұрын
අයියෙ ක්‍රීඩා කරන අයට ගැලපෙන, වැඩි ප්‍රෝටීන අගයක් තියෙන මාලු වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකො
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thilapia , tuna , sardine , swordfish , salmon , skipjack tuna , prawns , shrimps , clams , oysters ,........ තවත් බොහෝමයක් තියෙනවා.....😇
@lakshitha125
@lakshitha125 Жыл бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@chanakasilva967
@chanakasilva967 Жыл бұрын
👏👊👊👊👊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 Жыл бұрын
හරිම ලස්සන රට ❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
🌹🌹🌹👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@asankarohanavithanage3159
@asankarohanavithanage3159 7 ай бұрын
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Dannaha mahaththaya oya mage comment ekata thanks karalath thibuna.naha puthu oya mara program ekak karanne adarei
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@gihanbathiya7878
@gihanbathiya7878 Жыл бұрын
Kohada market tiyanna Megamuva😀👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Location Negombo Fish Market Complex maps.app.goo.gl/cC2DFDtorQx4MVrUA Negombo Fish Market maps.app.goo.gl/7HojHw6gfxLvLQ1K7
@ishansandika7009
@ishansandika7009 Жыл бұрын
ඇත්තටම ජන වහරේ කතාවක් කියන්නේ මඩු වලිගෙන් මූට තලන්න ඔනා කියලා,අද තමයි දැක්කේ අයියේ ✌️✌️✌️✌️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මඩු වලිගෙන් පාරක් කෑවොත් ආයෙ වැරදි කරන්නේ නෑ.....😇
@ishansandika7009
@ishansandika7009 Жыл бұрын
@@wishwatiyubaya එහෙමද දැකලා නෑනේ 😓
@sumithkumara-fe4pc
@sumithkumara-fe4pc Жыл бұрын
Air port aka laga Edale km witara atida
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
5km වගේ ඇති .....
@User75590
@User75590 Жыл бұрын
VishwabTubaya nisa API negombo Gana Honda adahasak athi Kara gaththa.nathnam apita thibu ne negombo minissu Gana podi bayak.malu Market eka gannath ehemai.obata stutui
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවේ මිනිස්සු මිත්‍රශීලියි.....😍
@No-edit-videos
@No-edit-videos Жыл бұрын
බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක හොද තේරිමක් විඩියෝ වට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@janithnuwantha6429
@janithnuwantha6429 Жыл бұрын
Madu waligayak hoyala denna puluwanda
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හම්බුනොත් කියන්නම්.......👍
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
Ciao bello molto e molto interessante
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@madushani9581
@madushani9581 Жыл бұрын
මාත් මිගමුවෙ.ලන්කාවට අපු ගමන් එන්වා අනිවාර්යයෙන්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@hemanthalakmal2261
@hemanthalakmal2261 Жыл бұрын
ඉස්සරහට ඉතිං සමාජ මාධ්‍ය මේ චැනල් එක නිකන් අර පුස්තකාලයක් වගේ වෙයි.ඒ ඉතිං කිසිම වීඩියෝ එකක් හොඳ නෑ කියලා අයින් කරන්න දෙයක් නෑ නේ.හැම වීඩියෝ එක ම ගොඩක් ආකර්ෂණීයයි ආකර්ශණීයයි ගොඩක් බුද්ධිමත් විදිහට ඉදිරිපත් කරනවා.අපි සාමාන්‍යයෙන් අහල තියෙන දේවල් අපේ ඇස් ඉස්සරහම දකිනවා වගේ හරි ගොඩක් හිතට දැනෙන වීඩියෝ මේවා.notification ආපු ගමන් අනිවාර්යෙන්ම බලන වීඩියෝ එකක් තමා මේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
🎏️️✨️✨️✨️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@upulasanka3130
@upulasanka3130 Жыл бұрын
Aiyaa Babaqq danna hoda mona mallu da...?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මුහුදු කුකුලා,මීවැටි,මූදිල්ලා,කොස්ස,...වගේ මාලු 😇
@upulasanka3130
@upulasanka3130 Жыл бұрын
@@wishwatiyubaya ❤
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මචං... කරවල වාඩියෙ වේලන මාළු කපුටෝ උස්සන් යන්නෙ නැද්ද.... එහෙම උස්සන් යන්නෙ නැතිවෙන්න යොදල තියෙන දේවල් මොනාද.....?? වෙනදා වගේම සුපිරියක් ඉතිම්...❤❤❤💪💪✌️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කපුටොන්ට කන්න ආහාර ඕනේ තරම් තියෙනවා ලෙල්ලම අවට...... කරවල කූරි බර නිසා උස්සන් යන්න අමාරුයි.....හාල් මැස්සන්ව උස්සන් යනවා......මහා පරිමානෙන් කරන නිස ඒක එච්චර දැනෙන්නෙ නෑ.... වාඩි වල් මිනිසුන් ඉන්නවා ....එයාල ඇහැගහන් ඉන්නේ.....😍
@thilinatv5289
@thilinatv5289 Жыл бұрын
ඇටවල්ලා කියන්නේ අලගොඩුවොන්ටම ද මොනවාද වෙනස් කම් frigate tuna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ වීඩියෝව බල්න්න .... kzbin.info/www/bejne/qJ7XeaeejL6qpq8
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n Жыл бұрын
ඒත්තුකාල වෙරළ උද්‍යානය යේ ඉදන් මීගමුව ලෙල්ලමට ගොඩක් දුරද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
විනාඩි 10 දුර......😍
@upulkumarasiri3655
@upulkumarasiri3655 Жыл бұрын
malu ganna udetatda enna one
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉරිදාට හැර සතියේ දිනවල උදේ 9 වෙද්දී එතන ඉන්න ආවනම් හරි.....සෙනසුරාදා නම් වඩාත් හොදයි....😍
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං..! සුපුරුදු ලෙස KZbin Ads skip නොකර multiple times Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි brother 😍💛🙏
@chamikaliyanage8828
@chamikaliyanage8828 Жыл бұрын
සැරෙන් සැරේ යන මියුසික් එක පිස්සු වට්ටල තියෙන්නෙ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒ music එක හොදයි ද.....😇
@lakshan1296
@lakshan1296 Жыл бұрын
මීගමු ගිය වෙලාවක මාලු රවි අයියව පෙන්නනකො
@hdtv8370
@hdtv8370 Жыл бұрын
Malli Malu ganna ude kiyata awoth hondaida
@camildavid14
@camildavid14 Жыл бұрын
Ude 9:00 ta wage yanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උදේ 9 වෙද්දී යනවනම් හොදයි ......😇
@pasidulakmal6319
@pasidulakmal6319 11 ай бұрын
මීගමුවේ ලෙල්ලම තියෙන්නේ මීගමුව දුම්රිය ස්ථානය අසලද?දැන් මාලු මිල කොහොමද?
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
මීගමුවේ මහ ලෙල්ලම තියෙන්නේ මංකුලිය පාලම ලග.....ලෙල්ලමේ පාලම කියලත් කියනවා..... වෙරල ලෙල්ලම තියෙන්නේ මීගමුවේ උසාවිය ඉදිරිපිට .....මේ දවස් වල මාලු මිල ටිකක් ඉහලයි ....
@vishalr4551
@vishalr4551 Жыл бұрын
age lee wedenna kanna hodama malu monada ayye
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
රතු මාලු වර්ග .....ඒ කියන්නේ ලේ බහුල මාලු වර්ග බලයා,කෙලවල්ලා,කුම්බලා ,වගේ මාලු....තව කොස්ස,රතු ගල්මාලු....වඩාත් හොදයි.... ලේ වඩවනවා කියන්නේ ශරීරයේ හිමෝග්ලොබීන් ප්‍රතිශතය වැඩි කර ගැනීමයි.....ඒ කියන්නේ රතු රුධිරාණු වැඩි කර ගැනීමයි....රතුරුධිරානු වැඩිකර ගැනීමට නම් යකඩ බහුල ආහාර ගත යුතුයි....🤩
@vishalr4551
@vishalr4551 Жыл бұрын
@@wishwatiyubaya bohoma isthuti
@rohanbala3839
@rohanbala3839 Жыл бұрын
Good job.small letters can't see
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
sorry about that.....I think full screen can see 😇
@rohanbala3839
@rohanbala3839 Жыл бұрын
Can you do video about madu fish.thx bro
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
👍හොඳට මාලු කපන කට්ටිය ඉන්නවා 👍 වීඩියෝ එක ගැන බොහෝම ස්තූතියි 💐
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@ChathurangaPremathilaka-ml3ek
@ChathurangaPremathilaka-ml3ek Жыл бұрын
Aluth malu gnd ynda hodama time 1k mkkada iya
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ මාර්කට් එකට යනවනම් උදේ 9 වෙද්දී එතන ඉන්න..... මීගමු මහ ලෙල්ලමට යනවා නම් උදේ 6 වෙද්දී යන්න.....😇
@ChathurangaPremathilaka-ml3ek
@ChathurangaPremathilaka-ml3ek Жыл бұрын
@@wishwatiyubaya thank you so much
@msranawaka1
@msranawaka1 Жыл бұрын
වෙරළ ලෙල්ලමට යන link එක දාන්නකෝ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Negombo Fish Market Complex maps.app.goo.gl/cC2DFDtorQx4MVrUA
@msranawaka1
@msranawaka1 Жыл бұрын
මෙතෙන්ට යන්න පුළුවන් දවස් හා වේලාව කොහොමද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉරිදා හැර අනෙකුත් දිනවල උදේ 9 වෙද්දී එතන ඉන්න බලන් යන්න....😍
@camildavid14
@camildavid14 Жыл бұрын
අයියේ, මාදැල් මාලූ ගන්න පුලුවන් කීයට වගේද ? හවසත් ලෙල්ලම තියෙනවද ? රුවල් ඔරු ඉස්සෝ එහෙම ගන්න. ස්තූතියි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මාදැල් මාලු තියෙනවා.....උදේ 9 වෙද්දී එන්න.....මහ ලෙල්ලමටත් විශාල ලෙස මාදැල් මාලු එනවා....ඒකට පාන්දරින්ම එන්න....😇
@user-jb7ql7jy6l
@user-jb7ql7jy6l 3 ай бұрын
මම අදහසක් කියන්නම් පූළුවන් නම් හොද මාළුවෙක් ගැන කරන්න හැසිරිමත් ක්‍රියාත්මක වෙන විදියත් රනෙ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@aselajayawickrama9268
@aselajayawickrama9268 Жыл бұрын
අද හෙටම 100k වෙනවා😍🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....නේද තවටික දවසක් යයි...තව 6800 ක් ඕනා.....හිමිහිට ගමන යමු.....💛😇👍
@aselajayawickrama9268
@aselajayawickrama9268 Жыл бұрын
@@wishwatiyubaya අනිවාරෙන් අයියා😍😍
@sumudu174
@sumudu174 Жыл бұрын
අැලකන්දට එන්න bro
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඇලකන්දේ ඉස්සො ගැන වීඩියෝවක් කලා....මේ තියෙන්නේ ලින්ක් එක kzbin.info/www/bejne/bYa1omR-f8idoK8.. දවසක එන්නම් මාලු ගැන මාර්කට් එක ගැන කරන්න..... ස්තුතියි 😍👍💛
@somarathnan.m2521
@somarathnan.m2521 Жыл бұрын
එන්න ඕන උදේ කීයට විතර ද , නැත්නම් හවස . මාලූ වැඩිය ඉන්න දවසේවෙලාව.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉරිදා හැර අනෙක් දින වල උදේ 9 වෙද්දී එතනට එන්න.....හවසට නෑ...😍
@Kelum1980
@Kelum1980 Жыл бұрын
අමු හාල්මැස්සෝ කීයක් වගේ වෙනවද, අනික කුරුවිලි මාළුවගේ තෙල් කොටස ආහාරයට ගන්නෙ නැද්ද, වීඩියෝ එකේ ඒ තෙල් කෑල්ල විසි කරාද මාළු ගොඩටම දැම්මද කියල පෙන්නුවෙ නැහැ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආහාරයට ගන්නේ නෑ.....කැමතිනම් ටිකක් හොද්දට දාන්න පුලුවන්......😇
@Kelum1980
@Kelum1980 Жыл бұрын
@@wishwatiyubaya නමුත් මාළු තෙල් වල ඔමේගා 3 තියෙන නිසා කන එක හොඳ නැද්ද, හොඳටම තෙල තියෙන කැටලාවා මාළු වල උනත් තෙල් කොටස් අහක් කරන්නෙ නැතුවනෙ කන්නෙ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ගැටලුවක් නෑ......කන අය ඉන්නවා.....කැමැත්ත අනුව....ධීවරයින් සහ ඒ අවට ජනතාව නිතර මාලු කන නිසා වෙනම්ම තෙල් ආහාරයට එකතු කරන්නේ නෑ....ඒකයි....😇
@lakshitharuwan3810
@lakshitharuwan3810 Жыл бұрын
මට්ටි ගන්නවනම් කීයට විතර මාකට් එකට යන එකද හොද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
උදේ 9 වෙද්දී 😍
@seethavlu9826
@seethavlu9826 Жыл бұрын
Aiye obata suba dawasak aiya karane apata loku udaukak ejata godak istuti aiye ....... aiye aiya apata yhwa udauwak krana oni pon nambare hetuwa api godak duka hindala enne ee nisa malu milagena ahagena enna tamai pzs apiea weradiwa hithna epa ok aiye tehnks
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මාලු මිල ගනන් වෙනස් වෙනවා....අඩු වෙනවා වැඩි වෙනවා.....ඒක තීරණය වන්නේ....තෙල් මිල සහ මාලු අස්වැන්නේ ප්‍රමාණය මත....මාලු වැඩිපුර අල්ලපු දාට ලාභයි.....අඩු දාට ගනන්.......මාර්කට් එකට ඇවිත් තමයි බලන්න ඕනේ.....0750975491
@danuskacool9357
@danuskacool9357 Жыл бұрын
Mmita වැඩිය thoru කපනවා mama..mama peliyagoda මාළු makat eka inna
@dayofgura4297
@dayofgura4297 Жыл бұрын
අයියා කොහෙද පෑලියගොඩ
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
අම්මත් ගෙනත් තියාගනින් 😁
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පෑලියගොඩත් දවසක එන්නම්....👍
@sulochanasenadeera7547
@sulochanasenadeera7547 Жыл бұрын
Wiwida malu wargayakma oyalage paththe cook karana Vidiyath pennanna.🙏🙀
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....අවස්තාවක් ලැබෙන හැම විටම පෙන්වන්නම්......මාලු වර්ග කීපයක්ම උයන් විදිය මම පෙන්වා තිබෙනවා ....ඒ වීඩියෝ බලන්න ....ඉදිරියේදී තවත් වර්ග පෙන්වන්නම්.....
@maduranga134
@maduranga134 Жыл бұрын
අයියේ විඩියෝ දානවා මදි,කානඩාවේ ඉදන් බලන්නේ,සුලෝචන එක්ක දාන විඩියෝ බලන්න තමා නැමතිම
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔය වීඩියෝවට පස්සෙ වීඩියෝ 16 ක් දාලා තියෙනවා ..... ඊයෙත් එකක් දැම්මා
@sundarasrilanka85
@sundarasrilanka85 Жыл бұрын
Matti ganan kohomada
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
500/= අඩු වැඩි වෙනවා....😇
@lamiya8433
@lamiya8433 Жыл бұрын
සුලෝචනගේ ගෙදර හැදුවද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....එයාට ගේ භාර දුන්නා ....මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/g4C6hauIe66ciM0
@maduranga134
@maduranga134 Жыл бұрын
බැපුවා අයියේ ඔක්කෝම,සුපෝචන එක්ක කරපු අන්තිම විඩියෝ එක අවුල් උනි ා නේද?😁,ඔයත් patrion page ekak පටන්ගන්නකෝ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Patreon page එකක් ගැන ඉදිරියේදී හිතමු......ට්‍රයි එකක් දෙමු....👍
@prasadudara2679
@prasadudara2679 Жыл бұрын
Meta wada aduwta diwarayongen ganda ba da??? Thoga
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
තොග ගනන් මීට අඩුයි....
@kusaltharindu4115
@kusaltharindu4115 Жыл бұрын
oyawa contact kera ganna vidihak nathda ayiya ??
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
0750975491
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
අයියෙ මිගමුවෙ ඉන්නවානෙ සුපිරි අයියා කේනක් මලු කපන කේනක් එයා වගෙ මෙයලා කපන්නෙ නැහැ අරයා සගා දලා එහෙම මලු කපන්නෙ කපන්නනමි යකේ තමා ඉතිං
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් එයත් දක්ශයෙක් ......😍
🍕Пиццерия FNAF в реальной жизни #shorts
00:41
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
00:14
Demariki
Рет қаралды 35 МЛН
කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo | @wishwatiyubaya  😲🦀🥣
16:25
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 154 М.
මීගමුවේ මාලු කැපිල්ල | @wishwatiyubaya 🔪😲🏆
24:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 73 М.
සද්ධන්ත තෝරු වෙන්දේසිය | unbelievable seer fish auction  🇱🇰💯🤑
20:21
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 103 М.
බෝට්ටුවෙන් බාපු ගමන් මාලු ගන්න එන්න @wishwatiyubaya 👣🙄🦈
24:21
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 556 М.
අරුම පුදුම වෙරළ ලෙල්ලම | මාලු මිල  🇱🇰
15:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 91 М.