KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
OPEN Τώρα! 31/12/2024 | Ethnos
2:00:42
පෘථිවියේ එතෙක් මෙතෙක් ජීවත්වුනු දැවැන්තම සතුන් | Massive animals that ruled the world
25:39
How to treat Acne💉
00:31
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
ක්‍රටේසියස් යුගයේ අතිශය සුන්දර ලෝකය| Beauty in Cretaceous period
Рет қаралды 43,881
Facebook
Twitter
Жүктеу
1
Жазылу 674 М.
Sinhala Pedia | සිංහල පීඩියා
Күн бұрын
Пікірлер: 82
@Stmax2009
Жыл бұрын
දවසකින් වගේ මෙච්චර Quality ලස්සන Video එකක් හදනව කියන්නෙ මාරයි...👀♥️✨️
@supunjayakody9767
Жыл бұрын
සාගරයෙ ඔක්සිජන් මට්ටම පහල ගියපු නිසා සාගරික ජීවින් 75% වඳ වෙලා තියෙනව එ වගේම සාගරයෙ තිබුනු ඇල්ගී ප්ලාවංග වැනි ශාක කොටස්ද මියගියපු සත්ව කොටස්ද පෘථිවි අභ්‍යන්තරයෙ අවසාදිත ලෙස තැන්පත් වෙලා අපි අද වර්තමානයෙ භාවිතා කරන පොසිල ඉන්දන විශේශයෙන්ම බොරතෙල් වැනි ස්භාවික බලශක්තිය නිර්මාණය වීමටත් හේතුවක් උනා
@mohommedurashim8340
Жыл бұрын
ඒ උනාට ඒකාලෙ පෘථිවිය ලස්සනට තියෙන්න ඇති නේ 🥰😇 දැන් පෘථිවියෙන් 75% ම අපි විනාසකරලා ඉවරයි 🥺🥺😔😔
@prabathelkaduwa9883
Жыл бұрын
උබත් මනුස්සයෙක් නෙ 😒
@pie5334
Жыл бұрын
ඒ කාලෙ ඒ විදියටම තිබ්බනම් මේ කාලෙ අපි ඉන්නෙ නැති වෙන්නත් පුලුවන් 🙂 its wht its
@lakshithajehan1005
Жыл бұрын
එකනම් ඇත්ත
@sirlankansboysandgirl5396
Жыл бұрын
අම්මො අසාම විඩියො ටික තමා මේ ඩයිනෝසරයන් ගැන විඩියො ටික.😍♥️😍
@kirigalpothesumanasarahimi3947
Жыл бұрын
බුදු හාමුදුරුවන් පවා පෙර භවයක ඩයිනෝසරයෙක්ව හිද තිබෙනවා.
@sansathu
Жыл бұрын
සමාවෙලා මට කියනවද ඕක තියෙන්නේ මොන ජාතකයේද කියලා? මට පොඩ්ඩක් බලන්න ඕනේ
@Alex777-k2p
4 ай бұрын
Denne thatteta
@ashannuvan7808
Жыл бұрын
ආසම මාතෘකාව 😍
@chandiathauda7935
Жыл бұрын
දවස ම බල බල ඉන්න හිතෙන වීඩියෝ එකක් .ඒ කාලය නැවත ගේන්න පුළුවන් නම් කොච්චර හොදද .අවසානයේ කියපු වචන ටික මිනිසුන්ට හොඳ ආදර්ශයක් .🦖🌲🌳🥀🌻🦕🦕🐉
@kaveeshagimhan320
Жыл бұрын
අදත් නියමයි notification ආව ගමන් බැලුවා
@whoopi_the_golden
Жыл бұрын
මට හමුවුන මං වගේ එකම ඩයිනෝසර් පිස්සා ❤
@akalankashanuka7413
Жыл бұрын
ලංකාව ගැන ටික කාලෙකට කලින් අපි හෙන උජාරුවෙන්නෙ හිටියෙ ඉන්දියන්සාගරයේ මුතු ඇටය නේ මේක ඒත් දැන්නම් එහෙම නෑ නෙ අනේ පුලුවන් නම් උඩරට රාජධානිය ගැන්න සුපිරි වීඩියෝ එකක් දෙන්න පුලුවන් ද බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කරපු කැරැල්ල ගැන විශේෂයෙන් ලෙව්කෙ සෙනෙව්යා ගැන , ඉහගම රතනපාල හිමි ගැන එහෙම ඉක්මනින් දෙන්න කෝ ආසයි ටිකක් ඒ ගැන දැනගන්න
@seeugaming9497
Жыл бұрын
අද වීඩියෝ එකත් මරු
@slfishworld6043
Жыл бұрын
මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ඕනෙ 🥰🥰🥰 මම ආසම වීඩියෝ එකක් ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰👌
@Dhaneshakesarindu
Жыл бұрын
Video eka nan superb bro.... 👌👌👌
@sahannimod3776
Жыл бұрын
මරු නේහ්.. පොලව අස්සෙ ඇති. තවත්. හොයගත්ත නැති ඇට සැකිලි එහෙමත් තාම🥰 මේ විඩියෝ එක බල්ද්දි මැසෙජ් එකක් ආවා වසන්ත මුදලිගේ නිදහස් කෙරේ කියල. . Helakuru 🇱🇰
@FantasticMovieGamer
Жыл бұрын
සුපිරියක් තමයි සිංහල pedia
@VibagaSatsaraGamar
Жыл бұрын
ඇපිත් වද වෙලා ගියමා උල්කාපතයක් වැටිලා 💖🙈
@chamarimanchanayaka6946
Жыл бұрын
😂Amme thama
@amilaniroshan6976
Жыл бұрын
සමහර විට විශ්වයේ වෙනත් ජීවීන් ඇතී ඩයිනෝසරයන් වගේ ආදිපත්‍ය රදවාගෙන.
@shasindubro2933
Жыл бұрын
Supiri video ekak bosa 💓.godak dannathi dewal ada danagattha 🔥.good luck keep it up sago 🔥
@ngmadawamaduranga2
Жыл бұрын
ආසම මාතෘකාවක්..👍👍👍👍...
@chandraniranaweera5777
Жыл бұрын
Excellent
@theekshananimesh853
Жыл бұрын
අම්මොහ් ඇති යන්තන් කාලෙකින් වීඩියෝ එකක් දාලා....දානකම් මයී බලන් හිටියේ කරදරයක් වත් ද කියලත් හිතුනා ඒ උනාට🥺💗
@sinhalapedia
Жыл бұрын
මම Short චැනල් එකේ avatar රිවිව් එක කලා සහෝ ❤️
@S4ndAmaL
Жыл бұрын
අයියෙ Jurassic Film Series Review එකක් ගෙන්නකෝ 😍
@Janith_Ranhinda_021
Жыл бұрын
Cenazoic period eke video ekak gendako aiyye Wooly mamath, smiledon ehema inna
@akshanchandimal187
Жыл бұрын
puluwan nm 1582 October masaye dina adu una eka pilibadawa wisthara karannako please ...
@Has.Isanka
Жыл бұрын
ඇත්තටම චරිතයක් ❤️
@creator8478
Жыл бұрын
1st comment with 🥰❤️🔥
@creator8478
Жыл бұрын
Danakan balan hitiye
@udenilakmali0560
Жыл бұрын
මේ කාලේ ඩයිනසොරස්ලා හිටියනාන්❤️
@mahisl4599
Жыл бұрын
Voice attitude 😵❤👊
@NotBasket
Жыл бұрын
Katusso parinamaya wune mokungenda?
@lakshithajehan1005
Жыл бұрын
ඒ කාලේ පෘථිවියේ ජිවත් වෙන්න තිබුණා නම් මරුනෙ දැන් කාලෙට වඩා ඒ කාලේ හොදයි වගේ
@tharu5339
Жыл бұрын
මේ විඩියෝ එක බැලුවම දුක හිතුනා
@dinurasampath3591
Жыл бұрын
Hamadamath sinhala pedia thama ❤
@RIZZY_D700
Жыл бұрын
නියම වීඩියෝ එකක් ❤
@Lakmalambagala5850
Жыл бұрын
anthima vachana ticka hithata vadhuna 🧠🤜🤛👍🙏
@buddikapeasanna8894
Жыл бұрын
සුපිරි ......
@umayanganimeah5777
Жыл бұрын
මරේ මරු ආ..😄😍
@Maneth_levon
Жыл бұрын
Man eka ❤️
@punisher5982
Жыл бұрын
නියමයි 💪💪💪👍
@cricket-qn5nr
Жыл бұрын
ඇවටා ර්ඔනි 2
@SamanMadhush
Жыл бұрын
ගෝරිල්ලන් ගැන විඩියෝ එකක් දාන්නකෝ
@Indoedits_y.t
Жыл бұрын
Anee සතියට දෙපාරක් ඩයිනොසෝර් වීඩියෝ දාන්නකෝ
@naveensathsara6123
Жыл бұрын
Ov bn asai balanna me vage video
@GAMINGCHAKKY1522
Жыл бұрын
එල
@kaveeshagimhan320
Жыл бұрын
And 1st
@pasanwimalasinghe474
Жыл бұрын
👍👍👍👍👍🌳🌲🌲🌳👍👍👍👍👍Super🦖🦖🦕🦈 Digatama danna👍👍
@Tharushianjana6985
Жыл бұрын
Perfect 🌺🌺🌺
@mathishapathiraja6812
Жыл бұрын
Super 🤪
@dkduliya5193
Жыл бұрын
ඇයි මචං වීඩියෝ දාන් නැත්තේ මචං අභ්‍යාවකාශ ය සම්බන්ද වීඩියෝ ඒ,ඒකට ගැලපෙන අලුත් චැනල් එහෙකිම් දැම්මනම් මොකෝ..
@dinukadinuka1043
Жыл бұрын
මොකද අයියේ ගොඩ කාලයක් වීඩියෝ එකක් දැම්මේ නැත්තේ. 🥺
@sinhalapedia
Жыл бұрын
Avatar 1 සීරිස් එක short චැනල් එකේ කලා ❤️
@driveincanada9713
Жыл бұрын
❤❤❤❤❤❤❤
@salujaprabhashwara3591
Жыл бұрын
😍❤️
@sanukarandes
Жыл бұрын
1st
@Mahen29
Жыл бұрын
❤
@Rip..Rio2
Жыл бұрын
ආයෙ ඩයිනොසෝ රස් නැවත ජීවය ලබන්නට නැති වෙයිද
@Gagana9832
Жыл бұрын
😍😍
@malithipabasara9206
8 ай бұрын
මිනිසුන් මේ ලෝකෙට ඇවිත් වසර මිලියන කීයද
@sirlankansboysandgirl5396
Жыл бұрын
ඔය යුග තුනටම මොකක්ද කියන්නේ .🤔
@avishkad1701
Жыл бұрын
🔥💙💜😊👍
@isharamadushsn8520
Жыл бұрын
ICE AGE 3 film එකේ ඉන්න වැලි මීයෝ....😆🤭
@slfeelingbeats4421
Жыл бұрын
👊👊❤️
@dewbaby-qm3ko
Жыл бұрын
🥺🖤
@rmmobo_sl_broo858
Жыл бұрын
❤❤❤❤❤❤🎉
@Chilawboy
Жыл бұрын
ඔය කාලේ බුදුහාමුදුරුවෝ ඩයිනෝසර් බවවල ඉදල නැද්ද..
@kirigalpothesumanasarahimi3947
Жыл бұрын
ඉදලා තිබෙනවා පුතා. අප බුදුරජාණන් වහන්සේ procompsognathus කෙනෙක්ව හිද තිබෙනවා.
@epio
Жыл бұрын
@@kirigalpothesumanasarahimi3947 කවුද කිව්වේ?
@Heybrother-24
Жыл бұрын
ඔයා කිව්ව පෘතුවිය ඉන්න බුද්දිමත්ම ජීවියා කියලා, එතකොට ඔයාම කියනවා පෘතුවිය විනාශ කරලා ඉවරයි කියලා, පරස්පර විරෝධී නේද
@anuraudayakumara3596
Жыл бұрын
ජුරාසික් පාක් නෙමෙයි ජුරාසික් වර්ල්ඩ්
@vinojiththejana1841
Жыл бұрын
Jurassic park 1 location eke thama Jurassic world eka hadanne. E nisa world ,park kivvata loku venasak naha
@prabodhaindrajith7381
Жыл бұрын
❤❤❤❤❤
@percy2392
Жыл бұрын
♥️
@amalperera3074
Жыл бұрын
👍👍👍👍
2:00:42
OPEN Τώρα! 31/12/2024 | Ethnos
ΕΘΝΟΣ
Рет қаралды 47 М.
25:39
පෘථිවියේ එතෙක් මෙතෙක් ජීවත්වුනු දැවැන්තම සතුන් | Massive animals that ruled the world
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 32 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
17:24
සයිබීරියාවේ තියෙන මැමත් පාර්ක් එක | Real Pleistocene park in Siberia 🦣
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 52 М.
13:19
මිනිස්සු 436ක් ආහාරයට ගත්ත ඉන්දියාවේ චම්පාවත්හි කොටියා | The Story of Champawath Tiger 🐅
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 108 М.
15:13
2022 ඩයිනෝසරයින් පිලිබඳ අලුත් තොරතුරු 10ක් | Most incredible recent discoveries about dinosaurs
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 77 М.
9:12
ශාක ටැංකියකට ගැලපෙන ලොකු මාළු වර්ග 10 ගැන හැමදේම සිංහලෙන්
Pet Buddies
Рет қаралды 291
21:34
වෙන ලෝකෙකින් ආව සුපිරි ඉත්තෑවා | Sonic the Hedgehog 01 | Movie Review Sinhala
Ceylon Movie House
Рет қаралды 1,1 МЛН
19:15
ප්රාග් ඓතිහාසික සතුන්ට විද්‍යාවෙන් පණ දෙන විදිහ | How to Bring an Extinct Animal Back to Life 🦣🧬
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 67 М.
23:55
ඇමසන් ගඟේ ජීවත්වන මෘග මාලුවෝ 20ක් | Deadliest river monsters in Amazon river
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 197 М.
25:20
The Wild Robot - خوشترین ئەنیمەیشنێ سالا 2024
Renas One
Рет қаралды 68 М.
13:36
මේ කෑම මෙයාලා කෑවේ නැත්නම් අද ඔයා මම නෑ | Paleodiet : How it saved human species
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 67 М.
7:19
ඩයිනෝසරයින්ගේ අවසාන දවස ගතවුනේ මෙහෙමයි | The last day of Dinosaurs 🦖
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 33 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН