මේ කෑම මෙයාලා කෑවේ නැත්නම් අද ඔයා මම නෑ | Paleodiet : How it saved human species

  Рет қаралды 66,914

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер
@EVIL.-YT893
@EVIL.-YT893 6 ай бұрын
අදත් දාපු ගමන් ආවා ගැම්මක් මුල් ඉදන් ඉන්නවා 2022 ඉදන් 1M ගහමු
@kginosha7684
@kginosha7684 6 ай бұрын
❤❤❤👍👍👍 අදික ලෙස මස් අමුවෙන්ම අාහාරයට ගත් නිසා .විටමින් A වැඩිවිමෙන්
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@YoshanMihiranga
@YoshanMihiranga 4 ай бұрын
😮
@ChamaraBalasooriya-z2i
@ChamaraBalasooriya-z2i 15 күн бұрын
Aiye purana saththu gana video ekak one oyage hama video ekakma lassanai❤❤❤
@EVIL.-YT893
@EVIL.-YT893 6 ай бұрын
12:58 අධික මස් ආහාරයට ගැනීම නිසා විටමින් A වැඩිවිම
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@Niko90053
@Niko90053 6 ай бұрын
අයියේ කොන්ටම් භෞතික විද්‍යාව ගැන video එකක් ඔනේ.❤😮
@asith6732
@asith6732 6 ай бұрын
විටමින් A වැඩි වීමෙන් ❤✌️
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@JeramiMendis
@JeramiMendis 6 ай бұрын
"මිනිසා කියන්නෙ මහ අමුතු සතෙක්🙂"
@ThashikaDanushani-qi6fl
@ThashikaDanushani-qi6fl Ай бұрын
කාලයක් යනකොට චිම්පන්සියෝ, ඔරන් ඔටන්ලා පරිනාමය වෙලා මිනිස්සු හැදෙයි. අපි තව තවත් පරිනාමය වෙලා පිටසක්වල ජීවියෝ වගේ වෙයිද? 😢
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 6 ай бұрын
බලංගොඩ,පාහියන්ගල,තන්තිරිමලේ සහා අනෙක් තැන් වල ලංකාවේ ජීවත් උන ආදිමානවයන් ගැනත් විඩීයෝ එකක් ගේන්නකෝ... ❤❤❤
@IsuriUpeksha-m9o
@IsuriUpeksha-m9o 3 күн бұрын
Ow ane 😢😑😭
@IsuriUpeksha-m9o
@IsuriUpeksha-m9o 3 күн бұрын
අනිවාර්යෙන් OW 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💕👍
@shashilroshani1113
@shashilroshani1113 6 ай бұрын
පරිස්සමෙන් බලන්න බුදු සරණයි මැණික ❤️❤️ 😊
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 6 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@LalaniSamanmali
@LalaniSamanmali 6 ай бұрын
අදත් සුපිරියි😊
@vajirafernando2888
@vajirafernando2888 6 ай бұрын
සතුන්ගේ අස්ති කොටස් තුල ඇති කාටිලේජ වැඩිපුර අහාරයට ගත්ත නිසා කැල්සියම් බහුලව අස්ති අතර තැම්පත් වීමෙන් අස්ති විකෘති විය හැක.
@kumudinipriyanka8738
@kumudinipriyanka8738 6 ай бұрын
😁
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 6 ай бұрын
හරිම වටිනවා
@Theeksanadinujaya
@Theeksanadinujaya 6 ай бұрын
Halloween ගැන විඩියො එකක් ගෙන්නකො 🎉😊😊 අනේ
@lahirudilshan3087
@lahirudilshan3087 6 ай бұрын
Anivarrayen 🔥👍
@WithGeniusSH
@WithGeniusSH 6 ай бұрын
මේ වගේ videos සුපිරි❤❤❤
@tharindushameera7756
@tharindushameera7756 6 ай бұрын
Adath supiriyak❤❤
@narmosl5521
@narmosl5521 6 ай бұрын
අයියේ Alien ල ගැන වීඩියෝ එකක් ගේන්නකො
@EVIL.-YT893
@EVIL.-YT893 6 ай бұрын
12:19 ඒ කතාව ඇත්ත
@EVIL.-YT893
@EVIL.-YT893 6 ай бұрын
වගා කරන්න ගතත්ට පස්සේ තමා අපි දියුණු උනෙ
@HarshaSadaruwan-oh5gu
@HarshaSadaruwan-oh5gu 6 ай бұрын
Vitamin A wedipura gaththa nisa
@MADUSANKAFERNANDO-u6m
@MADUSANKAFERNANDO-u6m 6 ай бұрын
Dainikawa mas aharayata gaththa nisa ehema unanam mansha bakshaka saththu wada wela godak kal
@Interstellar1982
@Interstellar1982 6 ай бұрын
අද තියන තත්වෙට ලෝකය ගේන්න අපේ ආදි මුතුන් මිත්තො මොන තරම් කට්ටක් කන්න ඇත්ද.ඇඳුමක් නැතුව.කෑමක් නැතුව.හරියට නිදාගන්න තැනක් නැතුව.භයානක සත්වයන්ගෙන් පහර කාගෙන ගින්දර නැති කාලේ සීතලේ අමු මස් කාගෙන.ගස් ගල් උඩ ගුගා අස්සේ සත්තු වගේම ජීවත් වෙමින්.මේ වගේ දේවල් ගැන හිතනවද ඇත්තටම අපි.හරියට අපි ඉන්නේ ඇත්තටම දෙවියෝ මැව්වා හැම පහසුකමක් එක්කම වගේ.😮😮😮😮
@wimptech6135
@wimptech6135 6 ай бұрын
අක්මාවට පුළුවන් කහ පාට ආහාර වල තියෙන beta carotene vitamin A විදියට වෙනස් කරන්න
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@bossexperiment6398
@bossexperiment6398 6 ай бұрын
😎💪🐄🛐🐄යාතාර්තයෙන් වෙනතක සිටින ආගම් වාදීන්ටනම් මේක විශාල කනේ පහරක්😅 💪
@ksam3444
@ksam3444 6 ай бұрын
ඔය හැම දෙයක්ම අනුමාන විතරයි යලුවා ..... එ නිසා මෙලොකේ කිසිම දෙයක් එහෙම එක පාරම බොරුයි කියලා අහාක දාන්න බැ.... ලොකේ මිනිසුන් විවිදාකරයි... එ හැමොටම එක එක මත දරන්න අයිතියක් තියෙනවා🙏
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 6 ай бұрын
ඇත්ත අපේ එවුන්ට මුල මතක නෑ. සමහරු හිතන්නේ අපි තමයි ලෝකේ මැවුවේ කියලා. ආගම්වල එල්ලිලා ඉන්න ආයිමත් අතිතයේ හිරවුන මානවයෝ පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ.
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 6 ай бұрын
ඇත්ත අපේ එවුන්ට මුල මතක නෑ. සමහරු හිතන්නේ අපි තමයි ලෝකේ මැවුවේ කියලා. ආගම්වල එල්ලිලා ඉන්න ආයිමත් අතිතයේ හිරවුන මානවයෝ පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ.
@bossexperiment6398
@bossexperiment6398 6 ай бұрын
@@ksam3444 ඔව් ඒක ඇත්ත
@ShamikaPrabudhdha-ci7qe
@ShamikaPrabudhdha-ci7qe 6 ай бұрын
Oya me wage dhewal walata thiyena interest eka math thiyenwa .mn story ekk liyanwa . Eka science fictional category ekata aithi. mata eka liyanna awurudhu2 k wath yay .ekata mata oyagen godak udhaw awa .eke thawa liyanna one. Ekata mataoyage udhaw one .please ❤❤❤
@indunikaSasikala-ln2zp
@indunikaSasikala-ln2zp 6 ай бұрын
Vitamin A බහුල ආහාර අධික පරිභෝජනය (සත්ව අක්මාව අමුවේන් ආහාරයට ගැනීම)
@megankemly24
@megankemly24 6 ай бұрын
අමු පීකුදු වැඩිපුර කාපු නිසා
@sadunii
@sadunii 4 ай бұрын
ඒකද උත්තරය😮😮
@GhostsRider-l9m
@GhostsRider-l9m 6 ай бұрын
නියමයි👍👍👍
@ajithpanawalage6402
@ajithpanawalage6402 6 ай бұрын
ඒ.කාලෙම.මානව වර්ගයා වදවෙලා ගියා නම් , පව් කෙලවර වෙනවා හා නුුතන මිනිසුන් ඉවර කරන්න අද වගේ පරමාණු හදන්න වෙන්නෙත් නැහැ
@DedunuDineshwari
@DedunuDineshwari 6 ай бұрын
Adika mas mansha , ha adhika vitamin aharayata ganimen
@SithumChandima-nb4wx
@SithumChandima-nb4wx 22 күн бұрын
අදික ලෙස මාන්ශ ආහාරයට ගත් නිසා ශරිරයේ විටමින් A වැඩීවීම නිසා😢
@ViLLAN264
@ViLLAN264 6 ай бұрын
අපිත් මෙයලගෙන් නෙ එන්නෙ මොලකරයො 😮😮😮🎉
@suriyabandara2880
@suriyabandara2880 6 ай бұрын
මානව ඉතිහාසය එක්ක මිනිසාගේ පවත්ම තින්දු වෙලා තියෙන්නෙ මාන්ස බක්ශනය . Vegetarian ල හදන්නෙ ආගම් වලින් ආගම් හා දියුණුව කියන්නේ පවතීමද?වදවීමද ? විනාශය ද????
@ShirFdo
@ShirFdo 6 ай бұрын
විටමින ඩී ඌණතාව වීම ට ඉඩක් නො විනි ද?
@roshanfernando3993
@roshanfernando3993 4 ай бұрын
Niyami ❤
@pinsiri3
@pinsiri3 6 ай бұрын
අප අමා මහා බුදු රාජානන් වහන්සේ මේ පිලිබදවත් ඉතා විස්තරාත්මකව පවසා තිබේ. අප සියලු දෙනා දර්මය නිසි පරිදි අවබෝධ කර ගත යුතුමය...
@PATHUMYT123
@PATHUMYT123 6 ай бұрын
🤣🤣
@KasunMalavisooriya
@KasunMalavisooriya 6 ай бұрын
Me kaledi buduhamduruvan hitiyada😮
@akashbro3916
@akashbro3916 6 ай бұрын
බුදුරජාණන් වහන්සේ අවරුදු මිලියන ගානකට කලිහිටියාද
@i-jw5ks
@i-jw5ks 5 ай бұрын
ආසාවල් පස්සෙ දුවල කොච්චර දුකක් විදින්න ඇත්ද මොනදේ ලැබුනත් සැනසීමක් තිබුනද?එක්කො ලෙඩක් දුකක් හරි හැදෙන්වා මොනවද මේ මිනිස්සු ඉන්න අවුරුදු 60- 70 කරන්නේ මැරුනට පස්සේ මොනවද ගෙනිච්චෙ අන්තිමට ඔය යාලුවොවත් කවුරුව්ත් නැනේද? 😢 මෙක හොද තැනක්ද? නුවනින් සිතන්න.... තෙරුවන් සරණයි🙏🙏
@peacefull12345
@peacefull12345 6 ай бұрын
සුපිරි❤️❤️❤️
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
🥰
@toshiba124
@toshiba124 6 ай бұрын
Vitamin A බහුල ආහාර ගැනීම
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@Sandun_28
@Sandun_28 6 ай бұрын
එතකොට කොහොමද අතීත මානවයින් බඩගින්නට කන්න ඔනෙ කියල දැනගත්තෙ😂😅
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 6 ай бұрын
Super
@senakainternational5705
@senakainternational5705 2 ай бұрын
3/13 k anawashya katha diggassala aparade
@Fishbliss
@Fishbliss 5 ай бұрын
වානරයා මුලින් කොටි සිංහයෝ වගෙ සත්තු , සත්තුන්ව මරං කනවා දැකලා, ඒ ඉතුරු වෙච්චා වානරයෝ ආහාරයට අරගෙන මස් වලට රහ වැටිලා තමයි මස් කන්න ගත්තේ. ඒගොල්ලොත් සත්තු මරං කන්න ගත්තා පස්සෙ
@dilshansandeepa450
@dilshansandeepa450 6 ай бұрын
වසර මිලියන 2කකට කලින් අනිත් සත්තු සම්පූරනයෙන් පරනාමය වෙලාද 🫤
@blackstranger00
@blackstranger00 6 ай бұрын
ගොඩජ් සත්තුන්ගෙ අදහස් තිනව කමෙන්ට් ශෙක්ශන් එකෙ 😁
@Hathurusinha567
@Hathurusinha567 6 ай бұрын
3:32 kjp production karana ekak 😂
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 6 ай бұрын
විකිරණ ශීලි ආහාර කෑම නිසා ......
@SadahamMaluwa
@SadahamMaluwa 6 ай бұрын
මිනිසා නම් අමුතු සතා 😐
@madhuramallika9828
@madhuramallika9828 6 ай бұрын
දැනටත් ඉන්දුනීසියාව වගේ රටවල් වල දරුවන් හා මිනිස්සු දිබියන්ව කනවා..ඇලවල් දෙපැත්තේ තියනගස්වලින් දිබි කූඩ කඩාගෙන ඇවිත්..වතුර බාල් දියට ගසල කට්ටිය වටවෙලා උන්ව බේරගන කනවා..
@GameGuySl
@GameGuySl 6 ай бұрын
ලෝකෙ බලවත්ම ජීවියා මිනිසා කියල ශුවර්ද ?
@Sfspluz
@Sfspluz 6 ай бұрын
👍👍
@sadunii
@sadunii 4 ай бұрын
KNM-ER 1808 කාපු කෑම වල විටමින් ඒ වැඩි වුන නිසා 😊😊😊
@sameerachathu7622
@sameerachathu7622 6 ай бұрын
😊😊😊
@MeheninWahand-hw2hr
@MeheninWahand-hw2hr 6 ай бұрын
Manussaya maha thirisanek math manussayek thamai
@2bagaming888
@2bagaming888 6 ай бұрын
😂
@Heybrother-24
@Heybrother-24 6 ай бұрын
ඒ කියන්නේ සින්හයන්, කිබුලන් 100% පරිනාමය වෙලා, අනේ මන්දා මේ කතා
@ksam3444
@ksam3444 6 ай бұрын
එක ඇත්ත යලුවා අපි විතරයි පරිනාමය වෙලා තියෙන්නේ😂😂😂 ඔවා ඔක්කොම අනුමන විතරයි...
@lonelyheart2650
@lonelyheart2650 6 ай бұрын
අහල තියනව ද,ටිකක් දන්න එක සම්පූර්ණයෙන්ම නොදන්නවට වඩා භයානකයි කියල.....
@GGTD5148
@GGTD5148 6 ай бұрын
එකල සිටි මාන්ශභක්ෂකයන්ගේ අමු පීකුදු වැඩිපුර ආහාරයට ගැනීම නිසා විටමින් A ප්‍රමාණය වැඩිවීමෙන්...
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@AshenKavishka-p1s
@AshenKavishka-p1s 6 ай бұрын
අධික විටමින් A ප්‍රමාණයක් ශරීරගත වීමෙන්
@Mr.scoopio
@Mr.scoopio 6 ай бұрын
අමු සත්ව පීකුදු වැඩි වශයෙන් ආහරයට ගැනීම හේතුවෙන් අධික ලෙස විටමින් A ශරීර ගත වීම නිසා.
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@amiladanushka3012
@amiladanushka3012 6 ай бұрын
ලෝකේ minesu nokana කෑමක්na danatat
@SLMRPANCHA567
@SLMRPANCHA567 6 ай бұрын
මංශ භක්ෂක සත්තුන්ගෙ මස් කන්නෙ නෑ නේද🥲
@sachintharupasena1230
@sachintharupasena1230 6 ай бұрын
මිනිසා කියන්නෙ අතරමං වුන ජීවියෙක්
@vishmalanka2675
@vishmalanka2675 6 ай бұрын
විටමින් A වැඩි වීමෙන්
@umssamaraloon675
@umssamaraloon675 6 ай бұрын
🎉
@ranjithbulathsinhala8393
@ranjithbulathsinhala8393 6 ай бұрын
Because of vitamin A
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@sade426
@sade426 6 ай бұрын
ලේමන් කැමේන් ශිශ්නය අප්‍රනවත්වේ
@dentoelectricals9338
@dentoelectricals9338 6 ай бұрын
Amu pikudu kapu nisai
@Slashcat-x3g
@Slashcat-x3g 6 ай бұрын
විටමින් A වැඩියෙන් ශරීර ගත වීමෙන්
@riderslife1234
@riderslife1234 6 ай бұрын
විටමින් Aබහුල නිසා..🙂
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@megankemly24
@megankemly24 6 ай бұрын
❤❤❤
@kaveenpansilu_
@kaveenpansilu_ 6 ай бұрын
❤🎉Supiri
@alone_sl
@alone_sl 6 ай бұрын
✌️😍
@Amila_suresh
@Amila_suresh 6 ай бұрын
පීකුදු කියන්නෙ අක්මාව නේද 🤔..ඇයි ඒක නිකන් පිටි පිටි වගේ තියෙන්නෙ
@FREEDOM-94-
@FREEDOM-94- 6 ай бұрын
ග්ලුකෝස් තැන්පත් වෙන්නේ අක්මාවේ නිසා වෙන්න ඇති.
@RoshanChanaka-l5m
@RoshanChanaka-l5m 6 ай бұрын
Mas විතරයි kewa ekai.wikurthi una
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@SENETECH2010
@SENETECH2010 6 ай бұрын
vitamin a wadi nisa
@alvineditzff
@alvineditzff 6 ай бұрын
2017 ඉදන් විඩියෝ බලන කට්ටිය මේ පත්තට 👇
@denethdeneth1330
@denethdeneth1330 6 ай бұрын
2019 යේ ඉදන් 🥰❤
@alvineditzff
@alvineditzff 6 ай бұрын
Ela
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
චැනල් එක හැදුවෙත් 2021 😃
@alvineditzff
@alvineditzff 6 ай бұрын
@@sinhalapedia 🙄🙄🙄🙄🙄🙄🙄 hari
@alvineditzff
@alvineditzff 6 ай бұрын
Man kiyanne mewage supiri vidio
@Love_familyby
@Love_familyby 6 ай бұрын
❤️🌻✌️
@somipathchamila1574
@somipathchamila1574 6 ай бұрын
Palaeo කියලා නේද ඕක ලියන්නෙ
@HasahanThilakarathna
@HasahanThilakarathna 3 ай бұрын
Melo rahak na
@LakshanImalsha
@LakshanImalsha 6 ай бұрын
Vitamin A
@kgckumarakumara1829
@kgckumarakumara1829 6 ай бұрын
Plaweni like ekayi comment ekayi mage ❤❤😊
@sumindaindrakumara5249
@sumindaindrakumara5249 6 ай бұрын
එහෙමද .මේ වීඩියෝ එකට වඩා ඒක තමයි වැදගත් 😂😂😂
@nipunasampath2554
@nipunasampath2554 6 ай бұрын
දැන් මේ මේවා පිලිඅරගෙන කමෙන්ට් දාන මිනිස්සු දන්නවද මේවා ක්‍රිස්තියානි,බුද්දාගම,හිංදු කියන ආගම් වල එන කතන්දර වලට කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා😊 නැත්නම් ඒකත් හරි මේකත් හරි කියලා ඉන්නවාද😂
@ChaminduDilshan-v1o
@ChaminduDilshan-v1o 6 ай бұрын
@pinsiri3
@pinsiri3 6 ай бұрын
අමා මහ බුදු රජාණන් වහන්සේ මේ බව කියා නැති නිසා ලෝකයටම සම්පතක් වූ බෞද්ධ අපට මෙය පිලිගත නොහැක.
@ShirFdo
@ShirFdo 6 ай бұрын
බුදුන් වහන්සේ ඕවා සොයන්න ට මහන්සි වෙලා නැහැ!
@Mrsureshlk
@Mrsureshlk 6 ай бұрын
හැබැයි එහෙම වඳ උනානම් හොඳයි
@methushelanimnadi8548
@methushelanimnadi8548 6 ай бұрын
විටමින් A වැඩි වීම නිසා
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@HasahanThilakarathna
@HasahanThilakarathna 3 ай бұрын
123
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 6 ай бұрын
අධික ලෙස මස් වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයට අනවශ්‍ය ලෙස විටමින් A ලැබීම නිසා KNM-KR 1808 ගේ අස්ථි විකෘති වී ඇත… අලින්ගේ පරිණාමය ගැන video එකක් කරන්කෝ……….❤🥺
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@chlfilms
@chlfilms 6 ай бұрын
තක්කාලි ගැන කතාව පිලිගන්න අමාරුයි. තක්කාලි දකුණු ඇමෙරිකා මහාද්වීපය මුහුදින් වටවී පවතින දිගු කාලයේ පරිණාමය වී ශාකයක්. හොමෝ සෙපියන් තක්කාලි දැක්කේ මීට වසර 15,000 කට කලින් වැනි මෑත භාගයේ.
@sankaarunz2214
@sankaarunz2214 6 ай бұрын
😌😌❤️‍🩹❤️‍🩹
@Shana2008
@Shana2008 6 ай бұрын
Aws
@tharindushameera7756
@tharindushameera7756 6 ай бұрын
Like 72
@amarabandurupasingha9852
@amarabandurupasingha9852 6 ай бұрын
685th like
@HarshaSadaruwan-oh5gu
@HarshaSadaruwan-oh5gu 6 ай бұрын
Vitamin A wedipura gaththa nisa
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@King-shadow-wq6en
@King-shadow-wq6en 6 ай бұрын
👍❤️
@gammingff9505
@gammingff9505 6 ай бұрын
😊😊😊😊
@supunpramod3350
@supunpramod3350 6 ай бұрын
@ravindumaneth2191
@ravindumaneth2191 6 ай бұрын
❤️❤️
@kpcdkumara4068
@kpcdkumara4068 6 ай бұрын
අමු පීකදු වැඩිපුර කාපු නිසා
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
❤️✅
@ANNirmal
@ANNirmal 2 ай бұрын
❤❤
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
ඔයා අහන්නම ඕන වටින කතාවක් මේක | World’s first Surgery
9:48
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 9 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН