සයිබීරියාවේ තියෙන මැමත් පාර්ක් එක | Real Pleistocene park in Siberia 🦣

  Рет қаралды 52,147

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 73
@Aqualeads_lk
@Aqualeads_lk Жыл бұрын
නියම වීඩියෝ එකක්. කරුණු සොයාගැනීම සහ ඉදිරිපත් කිරිම ඇත්තටම ලස්සනයි ❤🥰
@sandeshlakmal9975
@sandeshlakmal9975 Жыл бұрын
සිංහල පීඩියා වීඩියෝ එකක් ආපු ගමං අනිවාර්යයෙන්ම බලන අය කෝ බලන්න ❤❤..... ඇත්තටම සහෝ ඔයාගෙ කටහඬ සුපිරි .. ඒවගේම හැමදාමත් ගොඩාක් වැදගත් වීඩියෝ තමයි අරගෙන එන්නෙ..අපි නොදන්න ගොඩාක් දේවල් ලස්සනට පැහැදිලි කරල දෙන ඔයාට ස්තූතියි 🙏 ❤
@krishanchandima5369
@krishanchandima5369 Жыл бұрын
මම ආසම background sound එකට. ඒක නිකං ට්‍රාන්ස්ෆෝමර් කතාවේ වගේ
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරි වීඩියෝවක්
@shandevinda-qm9ke
@shandevinda-qm9ke Жыл бұрын
ඇත්තටම ඒ කාලෙට ගිහින් ඒ සුන්දරත්වය විඳින්න පුලුවන් නම් 🥺
@slvgames483
@slvgames483 Жыл бұрын
👌..සුපිරියි අද වීඩියෝ එකත්
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 Жыл бұрын
අයියා ඔයාගේ knowledge එක කම් මාරයි ❤️ අලින්ගේ පරිණාමය ගැන video එකක් කරන්නකෝ plz🥺
@chamathaberathna8162
@chamathaberathna8162 Жыл бұрын
Sirawatama❤️
@sachinthadilshan2050
@sachinthadilshan2050 Жыл бұрын
ආදි මානවයො බලාගන්න කලින් ඉදිරි අනාගතය දිහා බලන්න ඕනි තට ටික කාලයයි ආක්ටික් වල අයිස් දියවෙන්න තියෙ⁣න්නේ මැමත්ලව හදන්නත් මිනිස්සු ජීවත් වෙන්න ඕනි
@Ashan85
@Ashan85 Жыл бұрын
Sirawatama mewa aththda bn
@ashannuvan7808
@ashannuvan7808 Жыл бұрын
ඩයිසෝරස්ල ගැන ඕන ❤️
@IreshaLakmali-ow1wl
@IreshaLakmali-ow1wl Жыл бұрын
ආඊයෙ මගෙ වයස 12 යි. මමත් හිතාගෙන ඉන්නවා ලෝකෙට dinosaur කෙනෙක්ව ගේන්න.
@sewminaheshan1350
@sewminaheshan1350 Жыл бұрын
Gammak thama.jaya veva
@newagritech2263
@newagritech2263 Жыл бұрын
මල්ලි අපේ ගෙදර පැටව් ඉන්නව එකෙක් දෙන්නද
@user-cw9zk4ic9c
@user-cw9zk4ic9c Жыл бұрын
Good luck bro
@mrblue6995
@mrblue6995 Жыл бұрын
@@newagritech2263 අපේ ගෙදරත් ඉන්නවා...😁 බිත්තරයක් 43යි...😁
@mrblue6995
@mrblue6995 Жыл бұрын
ඔයාට පුලුවන් මල්ලි...💙😉
@LakshanChanu-uu7bj
@LakshanChanu-uu7bj Жыл бұрын
අයියෙ මකරු ගැන ඕන 😢🎉
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
ඉස්රහට අර්ධ මානවයන් හිටියොත් පුදුම වෙන්න එපා.
@mrblackbeardofficial
@mrblackbeardofficial Жыл бұрын
@Zombienote17player සත්තු එක්ක හුම්කාලා හෝ ලැබ්වල සත්ව හා මිනිස් dna එකතු කරල හදපු මිනිස්සු
@thecameraman9564
@thecameraman9564 Жыл бұрын
@@mrblackbeardofficial okey
@MrDonNilantha
@MrDonNilantha Жыл бұрын
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ..........😂😂😂
@dinurasampath3591
@dinurasampath3591 Жыл бұрын
DNA deoxyribonucleic acid
@dimothishara7895
@dimothishara7895 Жыл бұрын
ස්කින්වෝකර් වතුයාය ගැන වීඩියෝ එකක් කරන්න❤ ayye
@ambagahawewemudithatherone5651
@ambagahawewemudithatherone5651 Жыл бұрын
ගුඩ් යු මයි බෙස්ට් teacher
@sisirakumara-nf6lr
@sisirakumara-nf6lr Жыл бұрын
සුපිරි කිරි ජකිරි
@vimodhsathsara2804
@vimodhsathsara2804 Жыл бұрын
e kale itapu saththu genna one abai ita wada hodai dan wada wena saththu araksha karana eka
@slbohiccup9671
@slbohiccup9671 Жыл бұрын
marama vatinava
@gaminijayasinghe879
@gaminijayasinghe879 Жыл бұрын
Nice.
@niroshirashikani2991
@niroshirashikani2991 Жыл бұрын
ඔබ අනාගතය අතිතය වර්තමානයේ කාලා තරණය කරන්න සිංහල pedia බලන්න
@TharinduM2541
@TharinduM2541 Жыл бұрын
චර්නෝබිල් ගැනත් ගෙන්න
@chanukapresad1022
@chanukapresad1022 Жыл бұрын
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
මේවගේ දිග වීඩියෝ දාන්න
@RC-ff
@RC-ff Жыл бұрын
@mrblue6995
@mrblue6995 Жыл бұрын
හැබැයි මේ වගෙ ඩයිනෝසර්ලත් ගේන්න පුලුවන් උනොත් අපිට ලගදිම පුලුවන් වෙයි [T-Rex VS ස්පයිනොසෝරස්=?] ව්ගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න😶
@ishan066
@ishan066 Жыл бұрын
❤❤❤❤❤❤
@subashshamika135
@subashshamika135 Жыл бұрын
😎😇
@capture7645
@capture7645 Жыл бұрын
how do you find these kind of content ideas?
@mavalmcu8844
@mavalmcu8844 Жыл бұрын
🍃☀
@darshanagihan4883
@darshanagihan4883 Жыл бұрын
ස්වභාවධර්මයට පිටින් යන වැඩක් නේද මේ කරන්න යන්නෙ .
@chamathdidula8408
@chamathdidula8408 Жыл бұрын
❤😅
@Ceylon_memories
@Ceylon_memories Жыл бұрын
Etakoa ali hitiye mona kaleda pruthuviye 🤔
@Lowawata807
@Lowawata807 Жыл бұрын
🤩❤️
@awishkasanjeewa6123
@awishkasanjeewa6123 Жыл бұрын
🥺❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
මට තියෙන සැකයතමයි වදවීගිය සතුන් නැවත ප්‍රතිනිර්මානය කරන්නේ අැත්තටම එසතුන්ට අාදරේටද ? නැතිනම් එසතුන්ගේ මස් සහ අනිකුත් දේවල් ගන්නද ?
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@slls5179
@slls5179 Жыл бұрын
😂🎉
@praveenmalisha96789
@praveenmalisha96789 Жыл бұрын
Ane😥😥😥😥
@Inethradilsara-l7g
@Inethradilsara-l7g Жыл бұрын
Far cry primal wage
@Sltechnology783
@Sltechnology783 Жыл бұрын
මම T - Rex කෙනෙක්ව හදනවා.🦖🦖😱
@supun379
@supun379 Жыл бұрын
❤😎😍😄❤❤😍
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Oka othin komath wena deyak minissu wadi wenakota loku loku sattunta yanna wenava dan lankawe alinta wennet a vage deyak
@Ashan85
@Ashan85 Жыл бұрын
Nodnn kamata ahann mewa athtgamada??
@sinhalapedia
@sinhalapedia Жыл бұрын
ඔව් ❤️ Pleistocene park කියලා GOOGLE එකේ බලන්න
@osha_14
@osha_14 Жыл бұрын
First viewers
@oshanbandara7241
@oshanbandara7241 9 ай бұрын
මිනිස්සු කියන්නෙ මහා කාලකන්නි සත්තු ජාතියක්. ගෑවුන තැන ඉවරයි 🤐
@movielokayalk
@movielokayalk Жыл бұрын
First comment
@ThamiduDileepa-ng7by
@ThamiduDileepa-ng7by Жыл бұрын
Man thama issellama baluwe😈😈😈
@Aodrathnayaka5474
@Aodrathnayaka5474 Жыл бұрын
කුට්ටා
ලකාශ්වර Part 01 - Lakashwara Part 01 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
22:28
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 102 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
සුනාමියක් එන්න කලිං සතුන්ට දැනෙන හේතුව |The Sixth sense
19:44
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 60 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН