No video

Mercedes Benz E350e Review by Nipul with Cars (Sinhala)

  Рет қаралды 23,501

Nipul with Cars

Nipul with Cars

Күн бұрын

Current Market Price:- 32.5 Mil
Total Nipul's Score - 39.2/50 (10Mil - 15Mil Budget)
Special thanks to C.O.R. Holdings.
For your latest inquiries call : +94 77 751 1836
Video එකෙ අදාල කොටසට පහත MENU එකෙන් ඉක්මනින් යමු. ජය වේවා.
Introduction - 00:00​
Overview - 03:06
Performance Spec - 06:02
Exterior Design. - 09:34
Interior Design. - 18:17
Driving Pleasure - 23:07
Auto Parking - 30:37
Nipul’s Score. - 33:13
Find us in all social media platforms; search NipulwithCars ;)
#mercedes #mercedesbenz #hybrid ​ #sinhala​ #srilanka #srilanka ​ #colombo​ #automallsl​ #sinhalareview​ #bmw​ #audi​ #mercedes​ #toyota​ #lamborghini​ #ferrari​ #bentley​ #nipulwithcars​ #review​s #sinhala

Пікірлер: 274
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 8 ай бұрын
මචන්,,, සිරා කතාව,, අනුන්ගේ වාහන තමන්ගේ වගේ පදින්නේ නැතුව අවන්කවම තමන් ගැන හදුන්වාදීම පිලිබඳ හදවතින්ම ගරු කරනවා,, 👍👍👍 ජයවේවා සහෝදරයා,
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@vinuralakruwan3145
@vinuralakruwan3145 8 ай бұрын
හීන අමතක වෙන තරමට ප්‍රශ්න තියෙන මේ කාලේ අපිව මේ විදිහට motivate කරනවට ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා, thank you so much bro... ඒ වගේම ඔයාගේ සිහින ඔක්කොම ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 🙏 ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa adareiii
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 8 ай бұрын
කොල්ලන්ව motivate කරන එක ❤ ඒ වගේම උඹටත් හරියන්නම ඕනි මචං ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaaa
@oshansl4064
@oshansl4064 8 ай бұрын
වෙනද වගේම සුපිරියක් තමයි. මේ වගේ වාහනත් එක්ක ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ අයියගෙ වාසනාව තමයි. වීඩියෝ එකත් එක්ක දෙන motivation එකටත් Respect Good luck brother ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaaa
@yasith_ariyawansa
@yasith_ariyawansa 8 ай бұрын
අම්මෝ අයියේ. මට මතක විදිහට Subscribers 4K වගේ තියෙද්දි අයියාගේ channel එක හම්බුනේ. අද වෙද්දි 70K subscribers දකිද්දි මාර සතුටක් ආවේ. එදා videos එක්ක compare කරද්දි අම්මෝ දැන් videos වල quality එක. මාර සුපිරියක්. නියමයි අයියේ. වාහනේ review කරන විදිහ නම් නියමයි. ඒකේ ආයේ කියන්න දෙයක් නෑ. Keep it up🎉🎉 අනිත් දේ තමා අනිත් car review channel වල නැති uniquness එක. වාහනේ ගාව ඉඳන් දෙන ඒ motivation එකනම් සුපිරියක් අයියේ.❤❤ ඒකනම් ආයේ නියමයි. අද motivation එක වෙනදට වඩා මාර විදිහට දැනුනා.🫡🫡 ජය වේවා අයියේ ඔයාට සහ team එකට. 😍😍. ඔයාටත් සුපිරිම වාහනයක් ඉක්මනට ගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා. ❤❤. 100K ගහන්න ළඟයි නේ දැන්. අයියා post එකේ දාලා තිබ්බ reviews ටික දැම්මහම 100K වෙයි අනිවා. 🎉🎉❤❤ Absolutely underrated channel අයියේ. ඒක විතරයි දුක. ඉක්මනින් 100K ගහයි මේ යන විදිහට. 🤗🤗
@kanchanar440
@kanchanar440 8 ай бұрын
ඔව් ඔයාට පුලුවන්....අයියේ...මාත් ඔයාගේ pepar clz එනවා...ගම්පහා ඉන්දිප එකේ❤❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Adareiii
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thanks malli set Ekama Goda yamu
@madukadevinda921
@madukadevinda921 8 ай бұрын
වෙනද වගේ ම සුපිරියක් තමා නිපුල් අයියා 😍😍😍💪❤️‍🔥
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@chanuljayath456
@chanuljayath456 8 ай бұрын
Well done bro great review❤️‍🔥💯💥
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thanks man appreciate it
@DihenAdithya
@DihenAdithya 2 ай бұрын
ayye api vage kollonta ayyage videos baladdi ena feeling eka kiyala wadak naha ayye kawadahari apith genawa ayyath edata oya vage vahaneka yanawa dakinna patta asai good luck ayya
@NipulWithCars
@NipulWithCars Ай бұрын
Jaya weva
@DasunSitija
@DasunSitija 8 ай бұрын
වෙනදා වගේම සුපිරියක් බ්‍රෝ.ජය වේවා 🤟🤟🤟🤟🤟🤟
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@Avi.256
@Avi.256 8 ай бұрын
Intro eke dunn motivation ek maru😌❤️
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya weva
@idushkapabasara5252
@idushkapabasara5252 8 ай бұрын
අදත් සුපිරියක් 🔥🔥🔥
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
🫡
@kaisankamal
@kaisankamal 8 ай бұрын
Hi nipul. You have improved a lot. I like your video about hummer and the Maybach and also the review on presidential cars. If you ever make a video about Land Cruiser j200 (in case, no need to hurry, but do remember), then please do talk about the spare wheel holder/carrier which you see on many land cruisers in Sri Lanka. I tried to find the trim and the closest I could find is the “VX V8” trim even though I’m not sure that’s the specific variant. However I later got to know that it’s nicknamed the “parliament model”. If you can do talk about it. Then I highly appreciate it! Thanks a lot in advance. It is a struggle to find that particular trim on Google and KZbin.
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thanks for your feedback. Yes many just know the vehicle as V8. Unfortunately I’m not gonna do the V8 until 2024 August October time. Cz I’m not in SL anymore and I wanna do the 200 series in my own idea and in Sri Lanka. But if you need more information I’m more than happy to reply to this thread. Let me know 👍
@ruwankumara1988
@ruwankumara1988 24 күн бұрын
❤❤❤.supri..bro. asawen baluwa ..jaya wewa.
@NipulWithCars
@NipulWithCars 4 күн бұрын
Adareiii. Thank you baluwata
@Nihansadulmika
@Nihansadulmika 8 ай бұрын
Adath supiriak thama ithin ❤❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Aye dannawane 😉
@kavindumadusanka857
@kavindumadusanka857 8 ай бұрын
Superb review as usual 🎉 bmw530,range rover spot,velar emat genna tawa land cruiser v8 ekakut review karanna eka loku aduwak me chanel eke 😢
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Dennam issarahata. Sport eke SVR eka api kara balanna
@Tharusha2001
@Tharusha2001 8 ай бұрын
Thank u bro jaya wewa🎉❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@dinukchathuranga7215
@dinukchathuranga7215 8 ай бұрын
අයියේ මේ විදිහට විස්තර කරන දේ පෙන්නන්න හැම වීඩියෝ එකකම එතකොට තවත් පැහැදිලි කියන දේ interior එක ගැන කරල තියන විදිහ සුපිරි ❤❤❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@ChinthaWijesooriya
@ChinthaWijesooriya 8 ай бұрын
Great review🎉❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thanks for watching
@thusharaindika9928
@thusharaindika9928 Ай бұрын
අදත් ඇහුවා ඔයා 530e ගැන. වීඩියෝ එකක් දාන්නකො මල්ලි
@dilooshamalan4559
@dilooshamalan4559 8 ай бұрын
Woow super bro ❤👍👍👍
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thanks for watching bro
@AshenJayawardane-gb5es
@AshenJayawardane-gb5es 8 ай бұрын
Atha kathawa aeiya
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
🫡
@user-ci6ke2bz1d
@user-ci6ke2bz1d 8 ай бұрын
ඒක මරු ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
🫡
@shenukarajapaksha6180
@shenukarajapaksha6180 8 ай бұрын
ඔයාට දවසක වාහනයක් ගන්න පුලුවන් අයියා GOOD LUCK all the best
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
💪
@kasunlakshitha5049
@kasunlakshitha5049 8 ай бұрын
Review එක නම් ගින්දර අයියේ ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya weva
@ravindubogalla7605
@ravindubogalla7605 8 ай бұрын
Battery eka genai, eeke location eka genai thawa poddak explain kala nm watinawa... ❤❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Battery eka thiyenne ara pitipasse boot eke podi hump ekak thiyenne ethana. Battery eke size and performance gananam performance area ekedi katha kara
@BGSVLOG9065
@BGSVLOG9065 8 ай бұрын
🔥🔥🔥🔥 එක මරු
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@ntechwithtechnology
@ntechwithtechnology 8 ай бұрын
Ayyage video hemadama balanawa ayye❤❤. Fuel consumption side eken E 300 blue tech hybrid ekada hoda. Me vehicles ekada hoda
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
E300 bluetech kiuanne kalin generation eka
@thusharaindika9928
@thusharaindika9928 Ай бұрын
නිපුල් BMW 530e review එකක් දාන්ඩකෝ. කරපු එකක් තියෙනවානමි ලින්ක් එක එවන්න. ගොඩාක් හොඳ ප්‍රසන්ටේෂන් එකක්
@NipulWithCars
@NipulWithCars 4 күн бұрын
Thanks aiye. 530e eke video ekak karanna Bari una thama. Mama Dn lankawe nemei nisa lankawe ekak karanna ba. Mama Dn inna raten ekak hoyala karannam 👍
@sithulnawodya2460
@sithulnawodya2460 8 ай бұрын
ආදරෙයි ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaaa
@dammikapredeep6319
@dammikapredeep6319 8 ай бұрын
Thnx aiye
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@Thineboy7
@Thineboy7 8 ай бұрын
නියමය් Wow
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@desh_luxury
@desh_luxury 2 ай бұрын
Woow ❤
@NisalNethsara-fj6te
@NisalNethsara-fj6te Ай бұрын
Superb review👍💯 Nipul Aiya❤ oyage experience eks anuwa godak honda me car ekada BMW 530e ekada?
@NipulWithCars
@NipulWithCars Ай бұрын
530e eke leda adui cars dekama specially E350e Ekai 530e Ekai 90% samanai. Mama Meka thorai comfort eka gana hithala Habai overall mn hithanawa 530e eka mekata wada Hondai kiuala. Personal opinion eka mage
@NisalNethsara-fj6te
@NisalNethsara-fj6te Ай бұрын
@@NipulWithCars Audi A6 eka gana mokada aiye hithanne me deka ekka baladdi
@StoicPath00194
@StoicPath00194 8 ай бұрын
@nilpulwithcars aiye ilagata nissan GTR R34 ekaka review ekak karanako
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Lesi na ithin dawasaka karamu Aniwaren
@vidu95
@vidu95 8 ай бұрын
#Respect ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
🫡
@yihtueghf
@yihtueghf 8 ай бұрын
patta mcho
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@driftinghomies
@driftinghomies 8 ай бұрын
Review eka niyamayi GMC Ekak karamuda nipul ayya💰✨🛸
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thanks malli. GMC ekai ne lankawe market eke thiyenne
@driftinghomies
@driftinghomies 8 ай бұрын
@@NipulWithCars McLaren 570GT unath aulk ne ayya 👀🌟
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
@@driftinghomies karamu issaeahata
@nuwannawarathna9936
@nuwannawarathna9936 8 ай бұрын
Superi kathawa
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
🫡
@Ttsfehbbfd
@Ttsfehbbfd 8 ай бұрын
Range rover autobiography එකයි E350e එකේ mate එක තමයි ආසම ❤️
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
💪
@jayakanthiliyanage1984
@jayakanthiliyanage1984 8 ай бұрын
superb
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thanks for watching
@BonukaMA-bt4rw
@BonukaMA-bt4rw 8 ай бұрын
විඩියෝ එක පටන් ගන්න කොටම ලයික් එකක් දැම්මා එ් තරමට ම දන්නවා විඩියො එක සුපිරි කියලා❤❤❤❤❤💚💚💚💚💚
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Adareiii
@subhashdilshan6951
@subhashdilshan6951 8 ай бұрын
👌👌👌💓
@Bimalka_Kavindu
@Bimalka_Kavindu 8 ай бұрын
E class♥️
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
💪
@filmworld8449
@filmworld8449 8 ай бұрын
නිපුල් ස්කොර් එකෙදි අයියා දුන්නු ටෝක් එක පපුවටම වැදුනා..........
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
🫡
@awishkadezoysa6005
@awishkadezoysa6005 8 ай бұрын
Nipul aiye oya ge pera athma karapu dewal me athme thiyanawa oya supri mila adika cars jeeps kochara padala thiyanawada oyage chanel eka mewath oyage labima wasanawa thama oyata wayapaara karama mewage benz gana puluwan math koti2 kdh 2 thiyanawa mageth dream brand Mercedes Benz kiyane jaywa bro oyata aniwa goda yana kiyanawa Budu saranai oyata 👍💕😍
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa adareiii
@thisathamarasena4178
@thisathamarasena4178 6 ай бұрын
Uthuranna hariyanna one aiye❤🔥🔥❤️
@NipulWithCars
@NipulWithCars 6 ай бұрын
Jaya weva adareiii
@ranjanibandara5092
@ranjanibandara5092 8 ай бұрын
❤🎉
@geethkumuditha1111
@geethkumuditha1111 8 ай бұрын
Amazing laksari car🥰👍💥
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
👍
@user-cx2yo1du8i
@user-cx2yo1du8i 7 ай бұрын
සැප ගුහාවක්.අපිත් ගේමු❤
@NipulWithCars
@NipulWithCars 7 ай бұрын
Aniwaren
@dasunheshan545
@dasunheshan545 7 ай бұрын
dream vehicle ❤
@NipulWithCars
@NipulWithCars 7 ай бұрын
One day bro
@Srilankan188
@Srilankan188 8 ай бұрын
@DilshanWijerathne
@DilshanWijerathne 8 ай бұрын
හරි අරමුණකට මහන්සිවෙන්න හිතෙන්නේ පිනකට කියලා මට හිතෙන්නේ 👑💚
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Aniwaren
@VictoryPath1
@VictoryPath1 8 ай бұрын
❤❤❤❤❤❤
@kavindushehan6501
@kavindushehan6501 8 ай бұрын
දවසක උබත් මමත් ගන්නවා ජය වේවා❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@SandunWithanage
@SandunWithanage 8 ай бұрын
Fortuner අලුත් එකත් ඉක්මනට review කරන්ඩෝ
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Dawasaka karamu
@chamaraLiyanage_
@chamaraLiyanage_ 8 ай бұрын
Dream car එක පිස්සුවක් ❤🎉
@chavindu8659
@chavindu8659 8 ай бұрын
price kiyad
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
💪
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Description eke dala thiyenawa
@chamodlahiru5913
@chamodlahiru5913 8 ай бұрын
Gannwa dawasaka ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaaa
@lalanipriyanka3694
@lalanipriyanka3694 8 ай бұрын
❤❤❤
@chithranandawijesinghe485
@chithranandawijesinghe485 8 ай бұрын
Iam 1st viewer
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Well done 👍
@NiroshNimmika-mg9uf
@NiroshNimmika-mg9uf 8 ай бұрын
Can you review Mitsubishi Montero brother
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Will do in future
@user-ci6ke2bz1d
@user-ci6ke2bz1d 8 ай бұрын
Waiting for Toyota GR86 ❤ ඒ වාහනේ ලබන අවුරැද්දෙවත් ලංකාවට එයි නේද අයියෙ ? ආපු ගමන්ම review එකක් ඕනෙ 🥺
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Balamu ne
@gaminglusifer9763
@gaminglusifer9763 8 ай бұрын
නිපුලෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ bmw i7 එක ලංකාවට ඇවිල්ලා නේ ඒකේ රිවිව් එකක් ඕනි ඉක්මනටම❤️❤️❤️
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Karamu karamu Aniwaren
@UvinIDu007
@UvinIDu007 8 ай бұрын
Bro audi a4 eke review ekak ona 😊
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Api Kara ekak balanna 👍
@user-yo7zq4lk7m
@user-yo7zq4lk7m 8 ай бұрын
Hope to see a nissan skyline gt-r r34❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
In future
@Liciferkindom1616
@Liciferkindom1616 8 ай бұрын
Brother BMW X1 ekak review krnnk
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Karamu issarahata
@isuruudana59
@isuruudana59 8 ай бұрын
Ayiye subaru wrx sti 9 ekaka review ekk denna puluwanda 😊
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Dawasaka karamu
@isuruudana59
@isuruudana59 8 ай бұрын
Aniwa ayiye 👊👊❤️
@imadithpunsara7535
@imadithpunsara7535 8 ай бұрын
🖤
@d_n_egodagedara392
@d_n_egodagedara392 8 ай бұрын
Bmw 530e eka gana video ekak oni
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Karamu dawasaka
@gishankavinda9731
@gishankavinda9731 8 ай бұрын
wow
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
🙏🏻
@pasindunimsara3486
@pasindunimsara3486 8 ай бұрын
❤Supiri🎉
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya wevaa
@thilankaslim640
@thilankaslim640 8 ай бұрын
❤️🌹👋👌
@Captain_scott9999
@Captain_scott9999 8 ай бұрын
Aiya vehicle review karaddi . maintenance ganath pddk katha karanne puluwan da .
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Api costs gana kiyanawa
@tharindukaushalya4097
@tharindukaushalya4097 8 ай бұрын
Bmw 530e එකක review එකක් කරන්නකො ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Gennam issarahata
@ishankaanuradha3229
@ishankaanuradha3229 8 ай бұрын
Aiya oka දෙදාස් කියෙ එකක්ද?,ඕක Amg primium plus da?
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
2016, ow
@thusharaindika9928
@thusharaindika9928 3 ай бұрын
නිපුල් මල්ලි BMW 530e ඔයා කරපු වීඩියෝ එකක ලින්ක් එක දාන්නකෝ. මට තාම හම්බ වුණේ නෑ ඔය වීඩියෝ එක
@NipulWithCars
@NipulWithCars Ай бұрын
Mama thama ekak kare na aiye. Issarahata karamu 👍
@sahantharuka2810
@sahantharuka2810 8 ай бұрын
Review එක නම් ❤️‍🔥❤️‍🔥..අයියේ AMG E63 , E55 වගේ ඒව ලංකාවේ නැද්ද🥲
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Naane E43 dekak thiyenawa mn hithanne
8 ай бұрын
Yourope wahana walata 2 nd hand market adui kiyanwa.a nisa japan wage newei kiynawa.a gena video ekak karanna.ganna asai gannath puluwan eth vikunanna giyama denn amarui kiyanwa.godak ganan aduwata denna wenne kiyannawa.a gena explain karanna nipul
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Issarahata Oya kathawa Aththa. Dn Ehema na. Lankawe wahana import ban ekak thiyena nisa Aluth Wahana mukuth thama lankawata enne na electric cars arenna. Thiyena Wahana walata ona tharam parts Dn lankawe tviyenawa. European vehicles Japanese vehicles tharam reliable na kiuala api kiwwata api Hariyata maintain karoth saha use karoth Japanese wahana wagema thiyaganna puluwn. Eh wagema sell karannath puluwn. Sell karaddi saha buy karaddi poddak hoyala balanna one api ganna wahane wisthare Mkkda kiyala. Wisthare Honda wenna wenna lankawe market eke saha loke ona thanaka wahaneta honda milak hamba wenawa. Japan wahana tharam denna lesi wenne nathi wei smaaharawita Habai Oya kiuala thiyena tharam haniyak wenne na. Eh wagema Dn lankawe trend ekath European wahana paththata yanna thamai eka nisa Komath market eke Ehema aulak na aththatama..
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Markets open karama Aluth tax structure ekath ekka Honda video ekak karamu api issarahata 👍
@user-hg6ro6ze6j
@user-hg6ro6ze6j 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-ci6ke2bz1d
@user-ci6ke2bz1d 8 ай бұрын
Next video bmw M5 ❤
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Already done check it out ✌️
@enukaanjala7902
@enukaanjala7902 8 ай бұрын
aloth benz eke genath one ikmanatam please
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Mkkda Aluth eka
@chandimalweerasuriya7901
@chandimalweerasuriya7901 8 ай бұрын
Super!!!! 🩶🤙
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
🫡
@thetravelpoint-3480
@thetravelpoint-3480 8 ай бұрын
Ayiye ilagata BMW X6M eka oni
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Karamu dawasaka
@RavinduSilva-nf5df
@RavinduSilva-nf5df 8 ай бұрын
Range Rover Autobiography 2020 LWB එකක review එකක්... 😘
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Api kara Salli Deela ganna puluwn mila wadi ma SV autobiography ekai ganna puluwn mila aduma RR Autobiography(Vogue) ekai balanna 👍
@RavinduSilva-nf5df
@RavinduSilva-nf5df 8 ай бұрын
@@NipulWithCars eka baluwa.. aluth rr wala features balanna sinhala video na wena 💖😌
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
@@RavinduSilva-nf5df Aluth RR naane lankawe ithin.
@user-ry1gw4mc5o
@user-ry1gw4mc5o 7 ай бұрын
den laksha keeyak withara wenawada thawa awrudu 5 k withara yaddi price kohoma waida dekatama uththara denna ayye please
@NipulWithCars
@NipulWithCars 7 ай бұрын
Dn price eka description eke dala thiyenawa. Aurudu 5kin lankawe thathwaya gana thama idea ekak na eka nisa kiyanna amarui
@v-techlk
@v-techlk 8 ай бұрын
💖💖💖 මරු 😻😻
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Jaya weva
@kalanamobitech0
@kalanamobitech0 8 ай бұрын
Mitsubishi eclipse eke review 1k please
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Karamu dawasaka
@kalanamobitech0
@kalanamobitech0 8 ай бұрын
@@NipulWithCars thank you
@iroshasiriwardana4358
@iroshasiriwardana4358 8 ай бұрын
DFSK Glory I Auto eka oneeeeeeeeee pls
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Karamu karamu
@KaveeshaSenal
@KaveeshaSenal 8 ай бұрын
🤤☹️❤️
@user-rl2nb6cb3g
@user-rl2nb6cb3g 4 ай бұрын
2024meke price eka komada
@NipulWithCars
@NipulWithCars 4 ай бұрын
Description eke thiyenawa
@shehanmalishakumara2159
@shehanmalishakumara2159 8 ай бұрын
Bmw m5 e60 v10 එකක් වත් ලංකාවෙ නැද්ද 🤔
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thiyenawa
@sandarufernando2733
@sandarufernando2733 8 ай бұрын
Apeth thiyanava E350e AMG premium plus ekak, air suspension fault thamaa nitharama enne. Eee arenna awlak naa
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Drive karana widihata anuwath eke aul Enawa
@sandarufernando2733
@sandarufernando2733 8 ай бұрын
Ow ehema vennath athi, habai ideal premier center eken nam kiwwe meeka common fault ekak kiyala. Eeka attada?
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
@@sandarufernando2733 ow common fault ekak airmatic suspensions thiyena okkoma Wahana ehemai godak durable na
@saliyarathnayake9154
@saliyarathnayake9154 2 ай бұрын
E200 eka da Hoda E350e ekada Hoda ?
@Nimeshrodrigo2001
@Nimeshrodrigo2001 8 ай бұрын
Bmw ekak one
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Dennam issarahata
@DrumsWithRana825
@DrumsWithRana825 8 ай бұрын
I am 8 viewer
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thanks for watching
@user-ci6ke2bz1d
@user-ci6ke2bz1d 8 ай бұрын
එතකොට අයියේ Nissan GT R එක Lamborghini gallardo එක තරම් driver ට Driving pleasure එකක් නැද්ද? 🙂
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Naththe na. Gallardo eke single clutch nisa brutal agata danenawa GTR ekata wada. GTR eka beasty mama GTR drive karanna poddak bayai. Specially mama karapu eka. Lesi na mara yawillak yanne hehe
@user-cw6fx2fq3v
@user-cw6fx2fq3v 8 ай бұрын
@@NipulWithCars ethakota lambo wala thiyana speciality eka mokakda
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
@@user-cw6fx2fq3v LAMBORGHINIII
@gimhanbhashitha1592
@gimhanbhashitha1592 8 ай бұрын
Ammo 🥺💗
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
😇
@gimhanbhashitha1592
@gimhanbhashitha1592 8 ай бұрын
@@NipulWithCars 520d ekk gannko 😓
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
@@gimhanbhashitha1592 api Riyasewana channel eke kara Balanna. Api M5 ekath kara meh channel eke 👍
@gimhanbhashitha1592
@gimhanbhashitha1592 8 ай бұрын
@@NipulWithCars m5 eka baluwa ee kalema😈.520d ekt baluwa 😀
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
@@gimhanbhashitha1592 Jaya wevaa
@kanchanar440
@kanchanar440 8 ай бұрын
අයියේ මේවේන කොට bmw 740le එකක් කියක් විතර වේනවද
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Kota BMW 740 eka kiuanne BMW 740e eke long wheel base eka thamai 740Le kiyanne price eka Dn 40 kittuwa wage athi ne 🤔
@noworriesssss
@noworriesssss 8 ай бұрын
Bro lankawe C63 nadda 🤔
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Ekak thiyenawa 2015 C63S ekak
@AllinOne-kh6jg
@AllinOne-kh6jg 8 ай бұрын
මන් නම් ආස ඩිෆෙන්ඩර් එකට මට ඔය සැප වාහන හරියන්නේ නෑ මන් කියුවෙ මගෙ අදහස මට බනින්න එපා හොදද😊😊
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
Thama podi ne loku wenakota owa Wenas wenawa 🙃
@melonakash6574
@melonakash6574 3 ай бұрын
Ithin api uben ahuwe nh ub monwtd kamthi kiyl😂
@keshanasachithra6003
@keshanasachithra6003 8 ай бұрын
Awasana wathawata landcruiser eke review ekk illala me comment ek dmn ladii
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
😂 lahana aurudda iwara wenna kalın denawa saththai
@keshanasachithra6003
@keshanasachithra6003 8 ай бұрын
@@NipulWithCars e weddi mn merilth idiyi
@NipulWithCars
@NipulWithCars 8 ай бұрын
@@keshanasachithra6003 Pissuda thawa Aurudu 100k Innawa oya
@Succeslover0829
@Succeslover0829 6 ай бұрын
සාමාන්යෙන් වාහානේ service කරන්න ඕනේ කොච්චර කාලෙකට සැරයක්ද
@NipulWithCars
@NipulWithCars 6 ай бұрын
Eka wahanen wahaneta Wenas wenawa godak wahana 5000-10000km wage naththam aurudda kata sarayak
@Succeslover0829
@Succeslover0829 6 ай бұрын
@@NipulWithCars Thanks 🙂
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 72 МЛН
Mercedes Benz CLS 350 AMG Review by Nipul with Cars (Sinhala)
43:00
Nipul with Cars
Рет қаралды 56 М.
Day 265 : Benz කාර් එකක් ගත්තා
7:08
Days of Dilshan
Рет қаралды 180 М.
Toyota Land Cruiser Prado Review by Nipul with Cars (Sinhala)
44:17
Nipul with Cars
Рет қаралды 97 М.
Mercedes Benz CLS 350 AMG C257 Review (Sinhala) I Auto Hub
19:27
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН