වතුර අඩු ඉඩම් වලට ගැලපෙන පොල් වර්ග | Best Coconut Varieties For Dry Lands

  Рет қаралды 10,681

CeylonTeacher

CeylonTeacher

Күн бұрын

Пікірлер: 85
@dmwkumarathunga5585
@dmwkumarathunga5585 Ай бұрын
Mama bibile ridimaliyadde .c.r.ic 60 pol pala ganna lagama thanak nada. Pol playaka mila kiyada. Mahawaliya hara nikuth karnneth lebal nathuwa me pol plada.
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
ඔව් මහත්මයා, මම දන්න විදිහට ලේබල් නැතිව මහවැලිය හරහා නිගුත් කරන්නෙත් මේවම තමයි, කොහොම උනත් අහල බලල ගන්න, කෝකටත් වෙන ගන්න තැනක් ගැන මම විපරම් කරල බලන්නම්
@KanthiLatha-bh4nq
@KanthiLatha-bh4nq 2 күн бұрын
ගාල්ලෙු් ඉන්න අපිට මෙි පෙලේපැල මිලදි ගැනිමට පුලුවන් තැනක් දන්වන්න
@දේශාටන
@දේශාටන 2 жыл бұрын
thanks,..................
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
Welcome!!
@PeyankaWattasenha-le4ty
@PeyankaWattasenha-le4ty Жыл бұрын
Anu ata wargaya Anuradapure kumburu awata wawanna hondai NEDa Pala ganne kohenda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔව්, මහත්මයා මේ ප්‍රභේදය කුඹුරු අවට ඉඩම් වලට හොදින් ගැලපෙනවා, ඔබට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්ථමේන්තුවේ ශාකාවෙන් විමසීමක් කරලා බලන්න, මට තොරතුරු ලැබුනොත් මම ඔබතුමාව දැණුවත් කරන්නම්.
@sudeshpriyadarshana9812
@sudeshpriyadarshana9812 2 жыл бұрын
Madurankuliya, mahakubukkavala vage paththaka hitavanna hoda pol monavada?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඒ පැතිවල වැස්ස අඩුයි නේද මහත්මයා... එහෙනම් CRIC 60 තමයි හොද
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u Жыл бұрын
man gal gamuwen idamak ganna inne .pol hadannna mta dena ganna ona bindu jala sampadana ya karanawanm pol pela walata hema dama .aurudu 3n pidena pol pela hadan na hodai da.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
එපා, ඒ ආකාරයට ජලය ලබා දී අවු 3න් පීදෙන දෙමුහුම් පොල් ප්‍රබේද වගා කරන්න අපහසුයි දුව
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u Жыл бұрын
@@CeylonTeacher ha ehanam man e de nokara innam.b s
@jl.dissanayake9072
@jl.dissanayake9072 11 ай бұрын
thanks.....
@raffycell9636
@raffycell9636 9 ай бұрын
පොල් පැල ගන්න තැනක ටෙලිෆෝ නොම්බරයක් එවන්න හලාවත පැත්තෙන්
@nandasirisassara7716
@nandasirisassara7716 Жыл бұрын
Monaragala nannapurawen c,r,ic 60 polpela gannapuluwanda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පුලුවන් මහත්මයා
@MangalaMadu-fr7mp
@MangalaMadu-fr7mp 6 ай бұрын
සී.ආර්.අයී.එස්. එල් ..හෙක්ටයාර එකට ආදායම දැනගන්න පුලුවන්ද..??
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
ඒ ගැන සොයා බලා පිළිතුරක් පසුව ලබා දෙන්නම් මහත්මයා
@indikaabesingha8640
@indikaabesingha8640 2 жыл бұрын
Mama නිකවැරටියේ .cric 60 .pala ganne kohenda.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබේ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම නිළධාරී මහතාගෙන් විමසා බලන්න, ඔබට ලගම පැල තවාන ගැන ඒ මහත්මයා දන්නවා
@indikaabesingha8640
@indikaabesingha8640 2 жыл бұрын
ස්තුතියි.
@samanwasantha5728
@samanwasantha5728 4 ай бұрын
මහනුවර ට හදන්න හොද පොල් වර්ගය කුමක්ද .
@CeylonTeacher
@CeylonTeacher 4 ай бұрын
cric 65 හදන්න පුලුවන් නම් හොදයි
@yasaskantha1783
@yasaskantha1783 Жыл бұрын
තිස්සමහාරාම ප්‍රදේශයේ සිටවීමට ලගම ගන්න තියෙන්නෙ කොහෙද? පැලයක් කීයක් වෙනවද ? පපර්චස් 87 ඉඩමකට පැල කීයක් ගන්න ඕන ද කියල කියන්න
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හොයල බලල පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා, පැල දෙකක් අතර දුර පරතරය අඩුම අඩි 24ක් වත් තියෙන්න ඕනි
@herathbandabasnayake3078
@herathbandabasnayake3078 Жыл бұрын
Poltava 100 mild-mannered mona Palace thawanenda 1 milakeyada . How much a plant
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබතුමා අහල තියෙන ප්‍රශ්ණය මට පැහැදිලි මදි මහත්මයා, සාමානයෙන් එක පැලයක මිළ රුපියල් 300ක් විතර වෙනවා මේ දවස්වල
@buddikarajakaruna4794
@buddikarajakaruna4794 Жыл бұрын
CRIC pol pala ganna puluvanda mama kahatagasdigiliye mila ganan kohomada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ලුණුවිල පිහිටි ජාතික පොල් පර්යේෂන ආයතනයට කතාකරලා ලගම තියෙන පැල තවාන ගැන විස්තර අරගන්න මහත්මයා, මිළ නම් රුපියල් 300ක් විතර වේවි
@AnuraMedawaththa-zs1il
@AnuraMedawaththa-zs1il Жыл бұрын
Cric 65 kandy walin ganna puluwan kohenda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පහුගිය කාලේ රටේ තිබුන ප්‍රශ්ණත් එක්ක මේ පොල් පැල තවන් දැමිම හුගක් අඩු වෙලා තියෙන්නේ, හැබැයි සමහර විට තව මාස කිහිපයකින් අලුතින් තවන් දාන්න පටන් ගනීවි, කොහොම උනත් ඔබට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්ථමේන්තුවේ ශාකාවෙන් විමසීමක් කරලා බලන්න, මට තොරතුරු ලැබොත් මම ඔබතුමාව දැණුවත් කරන්නම්, සමහරවිට ගන්නෝරුවේ තියෙන්නත් පුලුවන්
@dineshanilmini9690
@dineshanilmini9690 5 ай бұрын
අම්පාරෙ කොහෙන්ද මේ පොල් පැල ගන්න තියෙන්නෙ
@MadushanLiyanage-ow4if
@MadushanLiyanage-ow4if Жыл бұрын
Pol Pala situwana wita gas dekaka dura koi pemanayakda kiyala danaganna ona mata
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අඩි 24ක දුර පරතරය තමයි නිර්දේශිත සම්මතය
@DineshiReshmin
@DineshiReshmin 8 ай бұрын
මට පදවියට කිට්ටු පොල් පැල ලබාගන්න තැනක් කියන්න ..නිර්දේශිත මිලත් සමග..
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
නිර්දේශිත උපරිම මිළ නම් රු 350ක්, ඒ වගේම පැල අරගන්න පුලුවන් තැනක් සොයා බලා පසුව ඔබතුමාට දන්වන්නම්
@DineshiReshmin
@DineshiReshmin 8 ай бұрын
@@CeylonTeacher ගොඩක් ස්තුතියි සර්
@erangabandara4788
@erangabandara4788 Жыл бұрын
Monaragala apata me Pol pala ganne kohenda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මොනරාගල කෘෂිකර්ම එකේ තියෙනවා මහත්මයා
@kithsiriprandunupura8926
@kithsiriprandunupura8926 11 ай бұрын
Mama kurunegala Cric 60 polpela kurunegala awatin ganna nedda
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
ඔව් මහත්මයා, කුරුණෑගල කෘෂිකර්ම ඒකේ තියෙනවා
@kithsiriprandunupura8926
@kithsiriprandunupura8926 11 ай бұрын
Thanks
@RMSKMRasnayaka-nj7xe
@RMSKMRasnayaka-nj7xe Жыл бұрын
මගේ අක්කර අටක් තියනවා නිකවැරටියේ . හිටවන්න හොද පොල් වර්ගය මොකද්ද .
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මොරොක් උස ප්‍රබේදය හොදයි මහත්මයා, බොහෝ වාණිජ වගාවන් වලට මේ ප්‍රබේදය තමයි භාවිතා කරන්නේ, කොහොම උනත් ප්‍රදේශයේ වගා කරල තියෙන අනෙකුත් ප්‍රබේද පිලිබදවත් සොයා බලා අවසන් තීරණයක් ගන්න
@raffycell9636
@raffycell9636 9 ай бұрын
මට පොල් පැල ගන්න හලාවත ප්‍රදේශයෙන් තැනක් කියන්න ටෙලිපොන් නොම්බරේ ලබල දෙන්න පුත්තලං දිස්ත්‍රික්කයේ
@lalindadinidu952
@lalindadinidu952 Жыл бұрын
cric 98 අමිපාර අවටින් ගන්න තියෙන්නේ කොහේද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අම්පාර අවට ඇති රජයේ පැල තවානක් ගැන තොරතුරු සොයා බලා ඔබතුමාට දන්වන්නම්
@yasaskantha1783
@yasaskantha1783 Жыл бұрын
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොහෙද ගන්න තියෙන්නෙ
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හොයල බලල පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@PatumKumara-pr9fb
@PatumKumara-pr9fb Жыл бұрын
අනුරාධපුරෙ අපි අපිට මෙි පොල් ගන්න තැන කියන්න
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔබ ප්‍රදේශයේ ඇති පොල් සංවර්ධන මණ්ඩලයේ ශාකාවලින් ලබා ගන්න පුලුවන් මහතමයා, ඊට අමතරව පැල අරගන්න වෙනත් තැනක් තිබුනොත් මම ඔබතුමාව දැණුවත් කරන්නම්
@narnia3693
@narnia3693 4 ай бұрын
Godak vatinva
@jeraddesilva9974
@jeraddesilva9974 2 жыл бұрын
Nawalapitiyata sudusu monada kandy distrikt
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
CRIC 60 සහ CRIC 65
@DineshiReshmin
@DineshiReshmin 8 ай бұрын
මගේ පදවිය ඉඩමක් තියෙනවා ..මේ පැල ලබාගන්න කිට්ටු පොල් තවාන කියන්න
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
සොයා බලා පිළිතුරක් පසුව ලබා දෙන්නම් මහත්මයා
@kavindamadushan4720
@kavindamadushan4720 Жыл бұрын
කදුවල පොල් වගාකරන්න පුලුවන්ද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
පුලුවන් මහත්මයා
@DinukaPrashad
@DinukaPrashad Жыл бұрын
කහවත්තෙ අවට කොහෙන්ද ගන්න පුලුවන්
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
රත්නපුර පොල් සංවර්ධන මණ්ඩලයෙ තියෙනවා මහත්මයා
@lalanthisilva8470
@lalanthisilva8470 Жыл бұрын
ටි.ටි කියන පොල් ප්‍රබේදය මොකක්ද?මට පැල 150ක් ඉතා ඉක්මනින් ඕන.ඵොන් නොම්මරයක් එවන්න
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ නමින් හදුන්වන්නේ උස පොල් ප්‍රබේදයක් මිස්, ලුණුවිල පිහිටි ජාතික පොල් පර්යේෂණ ආයතනයේ නොම්මරය මේ වැඩසටහනේ මම ඇතුලත් කරල තියෙනවා, ඒකට කතා කරලා පැල අරගන්න
@manojpriyashan8509
@manojpriyashan8509 5 ай бұрын
more details 🎉
@ajanthaperera9780
@ajanthaperera9780 2 жыл бұрын
Cric 65 ගන්න තියෙන්නේ කොහේද පානදුර අවටින්
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
AG Office එකේ කෘෂිකර්ම අංශයෙන් අහල බලන්න මහත්මයා
@sandunikamadushani8890
@sandunikamadushani8890 5 ай бұрын
Cric 60 ගන්න තියෙන්නේ කොහෙද අම්පාර අවට
@AmilaSenarath-q4s
@AmilaSenarath-q4s 11 ай бұрын
මම මහව මෙලගින් ගන්න තියෙනවාද cric60
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
ගල්ගමුවෙ කෘෂිකර්ම එකෙන් අහල බලන්න මහත්මයා
@samandamayantha3171
@samandamayantha3171 Жыл бұрын
පැල අතර පරතරය කියද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
අඩි 24ක් හෝ 25ක් විතර තියන්න මහත්මයා
@SidathWaduge
@SidathWaduge 8 ай бұрын
Galgamuwa inna apata gonna lasi tank kiyanna
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
අනුරාධපුර කෘෂිකර්ම එකෙන් අහල බලන්න
@47-chathurangapriyasaman3
@47-chathurangapriyasaman3 Жыл бұрын
plase farm wargaya hodaida
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හොදයි..!
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
👍
@pradeepamarashinghe5147
@pradeepamarashinghe5147 Жыл бұрын
Pol adi 15×15 parthykin hitwanawanna puluwanda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ගස් දෙක තුනක් නම් එහෙම හිටෙව්වට කමක් නැහැ, හැබයි ගස් ගොඩක් හිටවනවා නම් අඩි 25ක් වත් දුර පරතරය තියන්න
@sudathrodrigo1282
@sudathrodrigo1282 6 ай бұрын
Buying places near panadura
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@mr.tinton
@mr.tinton Жыл бұрын
මට පෝල් පැල ගන්න තැනක් කියන්න පැල අක්කර 10 කට ඔනි🎉අනුරාධපුරය
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ ගැන හොයල බලල පසුව පිළිතුරක් ලබා දෙන්නම් මහත්මයා
@somasiriranasinghege7199
@somasiriranasinghege7199 Жыл бұрын
Polpala gaeemata namber ekak deanna
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මේ වීඩියෝ එකේ නම්බරයක් යනවා, ඒකට කතා කරන්න මහත්මයා
@nadeeshalakmali7354
@nadeeshalakmali7354 10 ай бұрын
Contact number ekak denna plwnda
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
ගැටලුව පහතින් සදහන් කරන්න මහත්මයා, හැකි ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නම්
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 41 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 20 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
පොල් කුරුමිණියාගේ පැමීණීම වළකමු
17:41
අස්වැන්න(Aswenna)
Рет қаралды 41 М.
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 41 МЛН