Best Cycle Store in Sri Lanka SUGATH CYCLE DELGODA

  Рет қаралды 52,631

Wasthu

Wasthu

3 жыл бұрын

ඔබට අවශ්‍ය කරන ඕනෑම මාදිලියේ ජපානයෙන් ආනයනය කරන ලද බයිසිකල් ලංකාවේ අඩුම මිලට පහත සඳහන් සියළුම වර්ගයේ බයිසිකල් අපෙන් ලබා ගත හැක.
HUMMER | GIANT | ROVER | LOUIS | GARNEAU | PANASONIC | GT
Road Bike | Cross Bike | MTB Mountain | Kids Bike | Folding Bike | Ladies Bike If you're looking to buy or sell a new or used bike then Sugath Cycles is the answer. The biggest cycle store in Sri Lanka
අකුළන බයිසිකල්, ගැහැණු, පිරිමි සහ ළමා සියළුම මාදිලියේ බයිසිකල් Used bicycles wholesales Japanese used bicycles for sales high quality and low price Cheapest CYCLE MARKET in Sri Lanka cycle for sale in Srilanka Lumala Bicycles Foot bicycle prices in Japan Tomahawk Bicycles sale

Пікірлер: 110
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
දැන් නම් ගනන් ඇහුවාම 🌟 පේනවා ඇති 🤣🤣🤣😄😄
@ajithrohan9110
@ajithrohan9110 2 жыл бұрын
බයිසිකල්නම් දෙල්ගොඩ සුගත්ම තමයි 👍👍👍💕💕💕
@rasikaruwan4636
@rasikaruwan4636 2 жыл бұрын
Contact number eka dennako meyalage plz
@arunapradeep3358
@arunapradeep3358 2 жыл бұрын
Ja.ala sugath ekata th gihilla vedio ekk danna ජයවේවා
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ජපානේ න් ආනයනය කලාට හැම එකක්ම ජපන් නොවේ නේද ..වෙනත් රටවල ඒවා ගොඩාක් ජපානයේ තියෙනවා නේද ??Giant කියන්නේ thaiwan brand එකක්නේ??
@timetime1298
@timetime1298 2 жыл бұрын
26x1.75 or 26x1.95 tyre thiyena kenek kiyanna please
@vidunuwan004
@vidunuwan004 2 жыл бұрын
When you getting new stock Japanese bicycles.
@pradeepsenarathna2875
@pradeepsenarathna2875 2 жыл бұрын
Godakma vatina video ekak
@easytodraw9817
@easytodraw9817 2 жыл бұрын
Othana second hand japan bycicle nadda.aduwata
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 2 жыл бұрын
Electric mountain bike tiyanawa da?
@hasithakamal7462
@hasithakamal7462 3 жыл бұрын
E bicycles (Electric bicycles) thiyeda?
@mrblack-ry3yp
@mrblack-ry3yp 2 жыл бұрын
32 gear bycycle kiyak wenawada
@isharamadusanka3061
@isharamadusanka3061 2 жыл бұрын
Aiye den langkawe ledise baike praise kiyada
@amilamusicchannel7044
@amilamusicchannel7044 2 жыл бұрын
Chenjer cycle thiyeida mila kohomada
@user-eb9os5ow7t
@user-eb9os5ow7t 5 ай бұрын
Boralla cycle bazar ekath lokui😮
@harshanimuthumali6373
@harshanimuthumali6373 2 жыл бұрын
Apita ganne puluwanda heya awot baisikal
@SrimathiDissanayake-jw7db
@SrimathiDissanayake-jw7db 10 ай бұрын
Bicycle 2 Kak ganna one apura inne genna ganna kramayak nadda wisthara dunnoth
@ranilsuresh7312
@ranilsuresh7312 Жыл бұрын
Genna Ganna pulu wanda kohamada
@pasindudiyanath8557
@pasindudiyanath8557 2 жыл бұрын
අම්මෝ ගනන්
@pradeepjayasinghe7150
@pradeepjayasinghe7150 2 жыл бұрын
Standerd racing bicycle thiyanawada fork eka shape karapu bicycle eka mila kiyada
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
Sugath cycle ekata call ekak denna
@prabathchamara4057
@prabathchamara4057 2 жыл бұрын
👍
@anukiakenya1616
@anukiakenya1616 2 жыл бұрын
Used bike tiyanawada.ralei bike eka
@renukagunawardhana9098
@renukagunawardhana9098 2 жыл бұрын
How much a ladies japan bike
@sumindakumarakumara5030
@sumindakumarakumara5030 2 жыл бұрын
🚲🚲🚲🚲💖💖💖
@LasanthaYGarusinghe
@LasanthaYGarusinghe Жыл бұрын
කස්ටමර්ල තඹ සතේකට ගනන් ගන්නෙ නෑ, එපා වාහෙට හොදි බෙදනව වගේ තමයි කතා කරන්නෙ බයිසිකල් පෙන්නන්නෙ, මම 2016 විතර බයික් එකක් මෙතනින් ගත්ත. එතකොට සර්විස් එක සුපිරි, දැන් ගන්න දෙයක් නෑ. 2022 මැයි වල වයිෆ් ට ලේඩීස් බයික් එකක් ගන්න තෝරල වැඩ කරන කෙනෙක් පොතක ඔඩර් එක ලියාගෙන බයික් එක ෆිට් කරල සර්විස් කරල අපිට කතා කරන්නම් කිව්ව, දෙසැරයක් ගිහින් මතක් කරා, කෝල් කලාට කවදාවත් වගකිව යුතු කෙනෙක් ආන්සර් කලේ නෑ, අද වෙනකන් බයික් එක ලැබුනෙත් නෑ. රස්තියාදු වෙන්න බැරි හින්දම අත ඇරල දැම්ම.
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Mn hoyapu ek naane
@nilanthakumara4216
@nilanthakumara4216 2 жыл бұрын
Stant වලට විල් ගාහන්න 26 සඉස් ඩිස් බ්‍රෙක් /7 ජියර් සිස්ට්ස්ම් පිටුපස / ඉදිරිපාස ජියර් නොමැති / පිටුපස සොකට් නොමැති / ඉදිරිපාස ඔඉල් සිල් සොකටි සහිත 👍👍👍 ගන අඩුම බඉසි කලයක් තියෙනවනන් මොකද කියාන්නකො අනෙ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@sanaca4757
@sanaca4757 2 жыл бұрын
BMX price
@stuntsasi9222
@stuntsasi9222 2 жыл бұрын
Giant rock 918 price
@junglecreativeideas5606
@junglecreativeideas5606 2 жыл бұрын
Bmx price
@buddimachiranthana5347
@buddimachiranthana5347 2 жыл бұрын
Home delivere krnwd
@lalithjayasinghe2428
@lalithjayasinghe2428 Жыл бұрын
Sugath Cycle Kiyanne Japan Walin Genena Aluthma Cycle Saadarana Milata Ganna Puluwan
@hussaincassim3086
@hussaincassim3086 2 жыл бұрын
Meka 2021 karapu video clip ekak. Dang thiyawada?
@wasthu1387
@wasthu1387 Жыл бұрын
Stock na
@Vihan442
@Vihan442 2 жыл бұрын
අපි නිතරම යන තැන❤️
@rasikaruwan4636
@rasikaruwan4636 2 жыл бұрын
Meyalage number ekak thiyenawada..? Nathnam hoyala denna puluwanda plz ..
@wasthu1387
@wasthu1387 Жыл бұрын
Video eke dala thiyenawa
@arunapradeep3358
@arunapradeep3358 2 жыл бұрын
Lankave bycle valata marcket eka adu nisa thama gaana sara
@vinothsachintha2147
@vinothsachintha2147 2 жыл бұрын
Wheel gahana, jiyart thiyena, issaraha shokat thiyen bike thiyenawada
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
Yes
@pradipakumuduni9006
@pradipakumuduni9006 2 жыл бұрын
අය්යේ bmx එක කීයක් වෙයිද
@bandulapri
@bandulapri 2 жыл бұрын
Ladies shimano gear thiyenna bicycle thiyanawada ..keeyada ?
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
Number ekata call karanna
@randombagesamarasekara172
@randombagesamarasekara172 2 жыл бұрын
ELECTRIC BICYCLE තියනවද?
@papersforolschoolarship1600
@papersforolschoolarship1600 2 жыл бұрын
hummer yellow colour rk tyed keeyd
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
Sugath ekata call karanna
@ashokadarshana1618
@ashokadarshana1618 2 жыл бұрын
Parts
@chaminthamaduranga8487
@chaminthamaduranga8487 2 жыл бұрын
Meka hariyatama koheda thiyenne mata tayar 2k Ganda one ethana nambar ekak nadda
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
delgoda
@h.k.dayarathna3564
@h.k.dayarathna3564 2 жыл бұрын
Oya video eka karala thiyenne awu . 1kata kalin neda ? Den mila godak wediwelaa ethi neda ? Oya mila ganan den therumak nehe ? Oyaalage t. P. No eka newatha display karannako !
@wasthu1387
@wasthu1387 Жыл бұрын
yes dan ganan vadi
@malithchandrasiri1996
@malithchandrasiri1996 Жыл бұрын
Mountain bike නැද්ද
@nandanaadikari9522
@nandanaadikari9522 2 жыл бұрын
මේකෙ ගාන වැඩි ඇයි
@santhashan393
@santhashan393 2 жыл бұрын
Thama thiyedaaaaa
@ultragaminglk
@ultragaminglk Жыл бұрын
5:05 giant ekata janet kiyanawa ahuwamai 🤣🤣🤣
@kumuduthisera1770
@kumuduthisera1770 Жыл бұрын
වැඩිහිටි ඉලෙක්ට්‍රික් රොද තුන,,ට්‍රයිසිකල් තියේද
@sandamalisenadeera8174
@sandamalisenadeera8174 2 жыл бұрын
DSI බයිසිකල් මිල කීයක් වෙනවද
@arunapradeep3358
@arunapradeep3358 2 жыл бұрын
Dsi kiyanne japan newei
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
Japaneese Electric bicycles නැද්ද?
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
No
@Hitman-li8od
@Hitman-li8od 2 жыл бұрын
💀did he call a mountain bike for a street bike
@asiridulanjana8994
@asiridulanjana8994 2 жыл бұрын
අයියේ දැන් බයිසිකල් වල ගණන් කොහොමද
@lushanchinthaka2541
@lushanchinthaka2541 2 жыл бұрын
මටත් දැන ගන්න ඔ්න
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 2 жыл бұрын
Thama theenavada
@subanipiris689
@subanipiris689 2 жыл бұрын
ඉදිරිය කුඩය ඇති lady's bicycle mila kiyada ada vana Vita
@wasthu1387
@wasthu1387 Жыл бұрын
badu okkoma iwari
@slamandubus698
@slamandubus698 2 жыл бұрын
මගෙ බයිසිකලෙත් ගත්තෙත් ඔකෙන්
@rasikaruwan4636
@rasikaruwan4636 2 жыл бұрын
Contact number ekak nedda
@thariya-5226
@thariya-5226 4 ай бұрын
Amathara කොටස් den na කීවා
@pararachandanikankaniga5289
@pararachandanikankaniga5289 2 жыл бұрын
Delgoda thiyenne mona palatheda
@wasthu1387
@wasthu1387 Жыл бұрын
Gampaha Kaduwela athara
@upulsiriwardena7643
@upulsiriwardena7643 2 жыл бұрын
මේ බයිසිකල්වලට spare parts තියෙනවද?
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
yes
@pasannimsara5936
@pasannimsara5936 2 жыл бұрын
Bicycle කෝටස් ඩිලිවරි කරනවද?
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
call karala balanna
@thusharisanjiwani5940
@thusharisanjiwani5940 2 жыл бұрын
Appo ep
@tashithalakshan2649
@tashithalakshan2649 2 жыл бұрын
Ai eh
@krishanthaliyanaarachchi1557
@krishanthaliyanaarachchi1557 Жыл бұрын
Carbone fiber bicycle repair කරනු ලැබේ ලංකාවේ අඩුම මිල
@nisharanaveera1597
@nisharanaveera1597 2 жыл бұрын
Ladies bicycle thynwda
@wasthu1387
@wasthu1387 Жыл бұрын
Stock Na
@malithchandrasiri1996
@malithchandrasiri1996 Жыл бұрын
Aduwata mountain bike නැද්ද
@wasthu1387
@wasthu1387 Жыл бұрын
call sugth
@all.status3847
@all.status3847 2 жыл бұрын
ᴮᴹˣ ᵗʰⁱʸᵉᵈᵃ
@dararane3967
@dararane3967 2 жыл бұрын
අනේ මගේ මව් බිම ජපානයේ කුනුගොඩක් වගේ
@shalikachathu9350
@shalikachathu9350 2 жыл бұрын
Boru uttawal kiyanna epa........
@dararane3967
@dararane3967 2 жыл бұрын
@@shalikachathu9350 ජපනයේ පැදලා විසිකරපු කුනුගොඩට දාන බයිසිකල් මේ කුනු බිස්නස් සිංහලයෙක්ට ගැලපෙන වැඩ නෙවේ නිච මිනිසුන්ගේ වැඩ
@v.r.r7472
@v.r.r7472 2 жыл бұрын
Disbreak තියෙනවද
@senarathdayapathirana7634
@senarathdayapathirana7634 3 жыл бұрын
26යි 1.90 ටයර් ,ටියුබ්,වල මිල ගනන් කොහොමද
@wasthu1387
@wasthu1387 3 жыл бұрын
call 0718204631
@ashokadarshana1618
@ashokadarshana1618 2 жыл бұрын
ඩිලිවරි
@samanudayantha243
@samanudayantha243 2 жыл бұрын
Standard Bicycle තියෙනවා ද
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
sugath cycle ekata call ekak denna
@nilanthiariyarathna2709
@nilanthiariyarathna2709 2 жыл бұрын
තණකොළ මැෂිමක් කීයක් වෙනවද
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
Sugath cycle ekata call karanna
@sugathrathnayakd8029
@sugathrathnayakd8029 2 жыл бұрын
10000withraKakNadda
@wasthu1387
@wasthu1387 Жыл бұрын
No
@ashokadarshana1618
@ashokadarshana1618 2 жыл бұрын
ගෙන්න ගන්න බැරිද
@wasthu1387
@wasthu1387 Жыл бұрын
Puluwan
@lushanchinthaka2541
@lushanchinthaka2541 2 жыл бұрын
ගෙවන්න දෙනවද
@wasthu1387
@wasthu1387 Жыл бұрын
call karala balanna
@fishacademy4113
@fishacademy4113 2 жыл бұрын
අමෝර් ගනම් 🙄😂💔
@wasthu1387
@wasthu1387 2 жыл бұрын
dan thavath ganan vadi vela athi
@nadeekatharangani652
@nadeekatharangani652 2 жыл бұрын
Apa puthha oken gatta
@isankadilrukshi942
@isankadilrukshi942 2 жыл бұрын
Mama mata g.t akak kiuak vanavaha
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Ammith ekk gnna me patrol mati kale 😊
@chaadiniperera5029
@chaadiniperera5029 2 жыл бұрын
Namber ekak danna,ganna oni ekak
@ireshasadamali4596
@ireshasadamali4596 2 жыл бұрын
ගෙන්න ගන්න බැරිද
@wasthu1387
@wasthu1387 Жыл бұрын
puluwan
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 80 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 33 МЛН
This Is How SRI LANKA Treats You! 🇱🇰
13:24
Sir Khizer
Рет қаралды 52 М.
Delgoda Sugath Cycle
9:38
Wasthu
Рет қаралды 39 М.
First ever Sri Lankan Electric Bike | ThermalR Industries
19:16
Business Advisor
Рет қаралды 178 М.
Four million German  Bike   - ජර්මනියෙ බයිසිකල් මිල
16:58
බුලිය 𝔹𝕦𝕝𝕚𝕪𝕒
Рет қаралды 5 М.
Менты остановили фуру 😂 #6кадров #смех #юмор
0:48
Смешно и Грустно
Рет қаралды 3,5 МЛН
My New Model 3 Performance Almost Ran Out of Battery 😳😱
0:24
Tesla Flex
Рет қаралды 25 МЛН
Audi R8 in coca cola #shorts #youtubeshorts #viral #shortsvideo #shortsfeed
0:13
Official Hasnat Gamer
Рет қаралды 2,9 МЛН
ride like a god... #bike #bikelover #biker #rider #motorcycle #india
0:10