not just a STUDY VLOG 💌- ආස හිතෙන විදිහට පාඩම් කරමු 💻☕️🫶🏼

  Рет қаралды 157,215

with Hirushie

with Hirushie

Күн бұрын

#studyvlog #studywithme #sinhala #srilanka
hello friends! කොහොමද ඔයාලට?💕
ඔයාලා හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා.
ඔයාලා මේ දිකින්නෙ 10 days study challenge එකේ පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේ මම මේ දවස් දහයේ අපිකරන්න යන හැම දෙයක්ම පැහැදිලිව විස්තර කරනවා. මේ වීඩියෝ එක බලලා August 01st ඉදන් challenge එක පටන්ගන්න.🫶🏼 මම day 02 වීඩියෝ එක දාන්නෙ august 2nd : )
REMINDER: පැය පහ පාඩම් කරන්නෙ එක දිගටම නෙවෙයි. ඔයාට කැමති ඔයාට පහසු වෙලාවල් වල පැය ගානේ පාඩම් කරන්න. හැම පැයකටම පස්සෙ 10 min break එකක් ගන්න. goal එක තමයි දවසට පැය පහක් සම්පූර්ණ කරන එක.💕
10 days study challenge planner එක ඩ්වුන්ලෝඩ් කරන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න :drive.google.c...
August monthly planner එක ඩවුන්ලෝඩ් කරන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න :drive.google.c...
video එක ගැන ඔයාලගේ අදහස් comment කරන්නත් චැනල් එක subscribe කරලා community එකට join වෙන්නත්අමතක කරන්න එපා. 💌
මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.සතුටින් ඉන්න.හොදට පාඩම් කරන්න🫶🏼
🍓🍓follow me on Instagram - @hirushiee 🍓🍓
📩for business inquiries - withhirushie@gmail.com
🎧Music🎧
Music by myk - Reflections - thmatc.co/?l=F...
Music by sunkis - 4ever - thmatc.co/?l=4...
Music by myk - Reflections - thmatc.co/?l=F...
Music by Damien Sebe - solace - thmatc.co/?l=C...
Music by Nico Anuch - Nostalgia - thmatc.co/?l=4...
Music by Breathing Piano - Waiting for a Response - thmatc.co/?l=3...
Music by Naomi - Lollipop - thmatc.co/?l=5...
#study #studywithme #studyvlog #studymotivation

Пікірлер: 1 600
@withhirushie
@withhirushie Жыл бұрын
හෙට (අගෝස්තු 01) ඉදන් පටන් ගන්න🫶🏼 Reminder : පැය පහ පාඩම් කරන්නෙ එක දිගටම නෙවෙයි. ඔයාට කැමති ඔයාට පහසු වෙලාවල් වල පැය ගානේ පාඩම් කරන්න. හැම පැයකටම පස්සෙ 10 min break එකක් ගන්න. goal එක තමයි දවසට පැය පහක් සම්පූර්ණ කරන එක.💕 10 days study challenge planner එක ඩ්වුන්ලෝඩ් කරන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න : drive.google.com/file/d/1kD9O5drCvlvwTP2jaZF1Xw5x4Ga830zx/view?usp=sharing
@neheli8459
@neheli8459 Жыл бұрын
💙
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
💙
@udayanganirajapurage255
@udayanganirajapurage255 Жыл бұрын
💙
@tilnkikaparaa
@tilnkikaparaa Жыл бұрын
💙
@nimeshasandeepani1129
@nimeshasandeepani1129 Жыл бұрын
💙💙
@sulakshi54
@sulakshi54 4 ай бұрын
අනෙ අක්කි ඔයාලා ලග තියෙන ලස්සන ලස්සන බඩු එහෙම දැක්කහම ආසා හිතෙනවා අනේ මට ඔය මොකුත් නැහැ ඒත් මම මට පුලුවන් විදිහට ඉගෙන ගන්නවා😔💗
@withhirushie
@withhirushie 4 ай бұрын
හොදින් ලස්සන විදිහට ජීවත් වෙන්න ඉගෙනගන්න ඕනෙ කරන්නෙ ලස්සන කරුණාවන්ත උත්සහවන්ත හිතක් විතරයි. ලස්සන දේවල් ගොඩක් තියෙනවට වඩා තියෙන දේවල් වලින් ලස්සනට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. හීන වලට යන්න.💕
@sulakshi54
@sulakshi54 4 ай бұрын
@@withhirushie thnk you akke 💗
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 3 ай бұрын
මාත් එහෙම තමයි ..කෝමහරි අක්කිලා විදියනවා වගේ comfortable life අපේ ජීවිතේට එයි ඉස්සරහට😊❤
@susarasansitha1544
@susarasansitha1544 3 ай бұрын
අනේ අක්කි හොදම 💙💙හොද යි තවත් study vlog ඕනි....💙💙💙💙love you akkee ❤ 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@RojaRomila
@RojaRomila 2 ай бұрын
Good
@masha___Fernando
@masha___Fernando Жыл бұрын
කිසිම ලොකු කමක් නැති කෙනෙක් මේ වගේ අය ගොඩක් අඩුයි ❤🌠
@Raya-ct3wo
@Raya-ct3wo Жыл бұрын
මමත් අද start කරනවා study challenge එක.thank you so much for everything akka.god bless you ❤️💫
@withhirushie
@withhirushie Жыл бұрын
Good luck☺️🫶🏼
@sandalinethma8008
@sandalinethma8008 Жыл бұрын
මේක ගොඩක් වටින වීඩියෝ එකක්..❤️ බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට
@gethmisathya1316
@gethmisathya1316 3 ай бұрын
ඇත්තටම ඉගෙන ගන්න කෙනෙකුට කියාපු විඩියෝ එකක් Thanks you ❤🎉😊
@sanjaleeumeshika6836
@sanjaleeumeshika6836 Жыл бұрын
Keep that humble hiruu so proud of you! ❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you akki🥺❤️
@ksjkumara7782
@ksjkumara7782 2 ай бұрын
Ow akki oya wage dewl apita na.habai hodata igena gannw
@mss3311
@mss3311 Жыл бұрын
පාඩම් කරන්න නම් නැහැ. හැබැයි ආසාවට බැලුවා. වටිනවා 🥰❤️ love you hiruu good luck 💜️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you🥺 sending you love☺️🫶🏼
@Vinusandeepani
@Vinusandeepani 11 ай бұрын
අක්කි සික් ඩේ ව්ලොග් එකක් ඕනෙ.. දැන් මේකට බයින්න් එන්න එපා අනිත් අය අක්කට ලෙඩ වෙන්නද කියන්නෙ කියල.. මන් ඉල්ලුවෙ සික් ඩේ එකට ස්ටඩි වැඩ කරගෙන ඉන්න විදිහ 🥺❤️
@sumedi-kx9dy7mo7u
@sumedi-kx9dy7mo7u Жыл бұрын
Heta idan patan gannawaaa...💪💙💙 💙
@withhirushie
@withhirushie Жыл бұрын
all the best!☺️🫶🏼
@samadhisandeepani2707
@samadhisandeepani2707 Жыл бұрын
Thank you so much mn adai oyage videos balanna gaththe mn ada wade patangnnawa ❤️😘
@Gayangi2003
@Gayangi2003 8 ай бұрын
Hi hirushiee oya timetables , planners design krnne canva ekend
@deleenafernando6034
@deleenafernando6034 Жыл бұрын
You are such a big motivation❤❤❤😊
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much ☺️🫶🏼
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥺❤️ budusaranai
@N.k.Apasinghe
@N.k.Apasinghe 8 ай бұрын
Akki mata ada tamai oyage videos ahamben hambune man ada idan stydy challenge eka patan ganava❤
@KokilaKariyawasam-mn4hb
@KokilaKariyawasam-mn4hb Жыл бұрын
අද ඉදන් පටන් ගන්නවා. මම 2024 O/L
@withhirushie
@withhirushie Жыл бұрын
All the best☺️🫶🏼
@ajithsamarananda320
@ajithsamarananda320 8 ай бұрын
Akki mamath me challenge eka falow karanawa next day💙💙
@SenuriUmayangana-y8j
@SenuriUmayangana-y8j Жыл бұрын
Mn oyata harima kamati akkiyooo💙
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling ☺️ all the best🫶🏼
@nimalkiriwandeniya
@nimalkiriwandeniya 4 ай бұрын
Thank you soo much akki this video is most valuable for me 😍😘.....
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
අනේ thank you අක්කි...🔵❤️
@withhirushie
@withhirushie Жыл бұрын
You are welcome darling🥰
@thilakkumar5157
@thilakkumar5157 Жыл бұрын
Very good akki💙💙
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling.all the best!☺️🫶🏼
@simplestudyvlogs
@simplestudyvlogs Жыл бұрын
Oyage videos hari lassanai nangi
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you akka🫶🏼
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Жыл бұрын
Studdy bunny app eka math download karaggata Thank you akki
@prettygirl-gy8mz
@prettygirl-gy8mz Жыл бұрын
Akki inn country eka mokkd
@NishMahagamage
@NishMahagamage 4 ай бұрын
Akki oya ge tebal ekka very nice ❤❤❤❤💙
@dil...9959
@dil...9959 Жыл бұрын
15:55 Thank ur ❤🌟🦋
@withhirushie
@withhirushie Жыл бұрын
☺️🫶🏼
@s.v.easycraft444
@s.v.easycraft444 Жыл бұрын
ආ අය අක්කි දාලා තිබ්බ එක මම download කරා.
@dollyconrad4888
@dollyconrad4888 Жыл бұрын
💙💙💙💙💙your very smart darling
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling🥰💖
@mallikakospalawaththa6748
@mallikakospalawaththa6748 Жыл бұрын
Patan gannawo aniwaryen 💙💙💙
@nimanthithakshila8803
@nimanthithakshila8803 Жыл бұрын
අද ඉදන් පටන් ගත්ත මං 💙
@VinoliBawanthika
@VinoliBawanthika 4 ай бұрын
Thanks akki ❤
@Nabiiii_eun
@Nabiiii_eun Жыл бұрын
Akki,I'd prefer if u cld add English subtitles...
@chathunivishaka
@chathunivishaka 4 ай бұрын
Thanq akki 💙🩵🎉
@tironsenadeera3077
@tironsenadeera3077 3 ай бұрын
Nice💙💙💙
@Adi_rathnayaka_
@Adi_rathnayaka_ Жыл бұрын
💙 love your videos darling
@koshilasewwandi5543
@koshilasewwandi5543 Жыл бұрын
Editkrna app eka mokkda darling ❤❤❤ 🥺
@studywithdil-xe4zk
@studywithdil-xe4zk Жыл бұрын
Thank you akki ❤❤
@SureniRathnayaka
@SureniRathnayaka 9 күн бұрын
💙💙💙💙
@hesanyaSasvi-g1t
@hesanyaSasvi-g1t Жыл бұрын
💙💙💙💙💙💙thanks a lot akki
@withhirushie
@withhirushie Жыл бұрын
You are so welcome darling. All the best☺️🫶🏼
@urashaMadumali
@urashaMadumali 2 ай бұрын
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@smlasenanayaka9170
@smlasenanayaka9170 Жыл бұрын
Thank you so much akki 💜️ 🎉
@withhirushie
@withhirushie Жыл бұрын
all the best!☺️🫶🏼
@mohamedimtiyaz8162
@mohamedimtiyaz8162 Жыл бұрын
Akki oya kohedhe inne. Monadhe oyage dream akke 🤔🤔please reply me
@vibushapanchali2324
@vibushapanchali2324 Жыл бұрын
💙💙💙💙💙💙💙
@sarathBro25
@sarathBro25 Жыл бұрын
Thanks nice vlog💙
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you!! all the best!🫶
@DewminiiRanaweera
@DewminiiRanaweera Жыл бұрын
From tomorrow.....💙💙💙
@withhirushie
@withhirushie Жыл бұрын
Good luck☺️🫶🏼
@DewminiiRanaweera
@DewminiiRanaweera Жыл бұрын
@@withhirushie THANK YOUU❤️
@samadhi6444
@samadhi6444 Жыл бұрын
thank you akka 💙
@withhirushie
@withhirushie Жыл бұрын
Good luck☺️🫶🏼
@dinithikumbukage6120
@dinithikumbukage6120 Жыл бұрын
Woww ❤😍😍
@withhirushie
@withhirushie Жыл бұрын
☺️🫶🏼
@rayaninehara6409
@rayaninehara6409 2 ай бұрын
💙
@shashikaswarnabandu2093
@shashikaswarnabandu2093 Жыл бұрын
අක්කි ඔයාගේ පිළිවල පිරිසිදුකම ගැන හරිම සතුටුයි....එ් වගේම ඔයාගේ පැහැදිලි කිරීම මාර ස්මාට් ඔයාට හැමදාම සතුටු ජීවිතයක් ලැබෙන්න කියලා පතනවා💗💗💝💝💝💌💌💌
@Dilshan534
@Dilshan534 16 күн бұрын
මැඩම් මම දිල්ශාන්. මම් කලින් තිවන්ක මිසුයි මැඩනුයි කරපු english ක්ලාස් එකට ආව ස්ටුඩෙන්ට් කෙනෙක්..(cherish inglish accademy) එකේ..♥️
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
හෙට ඉදන් අපි වැඩ පටන් ගමු ✨️💙
@arunaperera7843
@arunaperera7843 Жыл бұрын
Math patan ganno 🫶🏻✨️
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
මාත් පටන් ගන්නවා 😊
@withhirushie
@withhirushie Жыл бұрын
Good luck☺️🫶🏼
@Shenuki-
@Shenuki- Жыл бұрын
දැන් ඉදන් පටන් ගමු
@dew_mini_zzz
@dew_mini_zzz Жыл бұрын
Thank u akki ❤
@nimeshasandeepani1129
@nimeshasandeepani1129 Жыл бұрын
අනෙ ගොඩක් ගොඩක් Thnq manikh ..ඔයා අපි වෙනුවෙන් ඒ දෙවල් Edit කරලා අපි වෙනුවෙන් කාලෙ වෙන් කරනවට..💙🥺..ඔයා හරිම පිළිවෙලයි..අනිවාර්යයෙන් study challenge එක කරමු💙.. Good luck my all friends🥰💙💙💙🙈
@withhirushie
@withhirushie Жыл бұрын
Thaink you darling☺️ all the best🫶🏼
@nimeshasandeepani1129
@nimeshasandeepani1129 Жыл бұрын
@@withhirushie 🤗❤️
@vishakapridarshanie5397
@vishakapridarshanie5397 Жыл бұрын
අක්කෙ මම 2023 Nov A/L කරන්න ඉන්නෙ. අක්ක දීපු උපදෙස් ගොඩක් වටිනවා. මේ challenge එකට මමත් උපරිමයෙන් සහභාගි වෙනවා. Thank you අක්කා 💙💙💙
@withhirushie
@withhirushie Жыл бұрын
You are welcome darling.all the best!☺️🫶🏼
@Dinushika61
@Dinushika61 Жыл бұрын
2023 November AL liyanda inna kenekwa ehema Videos walin motivate karanna oneda ithin
@riy594
@riy594 Жыл бұрын
අක්කිගේ videos බලන්න මං මාර ආසයි..❤️🤗වැඩ කරන්න ආස හිතෙනවා ..💙💙💙
@withhirushie
@withhirushie Жыл бұрын
thank you darling.Good luck☺️🫶🏼
@s.v.easycraft444
@s.v.easycraft444 Жыл бұрын
මම අක්කිට මුලිම්ම ස්තුති කරනවා අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා edit කරලා දාන නිසා.බොහොම බොහොම ස්තූතියි අක්කේ.♥️♥️♥️♥️
@withhirushie
@withhirushie Жыл бұрын
You are welcome darling🥰
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
අක්කා දන්න ඔය වගේ App තියෙනවා නම් අපිට කියන්න . ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ .. ❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න Manikh 😊😊
@withhirushie
@withhirushie Жыл бұрын
Kiyannam darling☺️ sathutin inna🫶🏼
@methnadinesanga1654
@methnadinesanga1654 Жыл бұрын
Habit Rabbit 🐇 කියලත් හරි ම cute app එකක් තියනවා ඔයත් try කරලා බලන්න ● මමත් ඕක පටන් ගන්නවා හෙට අපිට ඔයා වගෙ good video කරනවාට ඔයාට ගොඩක් ස්තූතියි ! ● තව දෙයක් මම හරිම කැමතියි ඔයාගේ video බලන්න. ● දිගට ම මේ වගේ videies ගේන්න Have a nice day, I am nesanga ❤❤ 12:46
@withhirushie
@withhirushie Жыл бұрын
Math try karannam darling. Thank you☺️all the best🫶🏼
@DMSariyawansha-ik6vm
@DMSariyawansha-ik6vm Жыл бұрын
Akki oyage video niyamai......oyala wage ayata hamadama hari yanna oni💙
@SiyanePlus
@SiyanePlus 8 ай бұрын
මමත් කරනෝ💙🩵
@chonalilakshika2817
@chonalilakshika2817 Жыл бұрын
💙 lets go ❤️ man ada thama akkige vidio eka dakke man ada idan start karanawa 🌹
@DadunuKumar
@DadunuKumar 4 ай бұрын
මමත් ආසය ඔයා වගේ පාඩම් කරන්න . ඔයා වගෙ පිලිවට ඉන්න very Nice 😇💙💙 Good luck
@ashinisadeesha4535
@ashinisadeesha4535 Жыл бұрын
Thankyou so much akki💙✨️
@Vfr9pk
@Vfr9pk Жыл бұрын
Love this!!💜 This is the best study channel I've ever watched. Keep it up 🌸 😇
@withhirushie
@withhirushie Жыл бұрын
Thank youu🥰🫶🏼
@dilkishashini4465
@dilkishashini4465 Жыл бұрын
Thanks a lot akki for the amazing guidance and planners❤️🌺
@withhirushie
@withhirushie Жыл бұрын
You are so welcome darling☺️🫶🏼
@manorinadeeka407
@manorinadeeka407 10 ай бұрын
අනේ අක්කි හරිම ශෝයි .... 🌻 මාත් ආසයි අක්කි වගේ වෙන්න 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@lasikahewage59
@lasikahewage59 Жыл бұрын
Nice😍💙
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you!! Good luck☺️🫶🏼
@donaljanaka6768
@donaljanaka6768 6 ай бұрын
මමත් follow කරනවා ශෝක් මත් හොඳට වැඩ කරනවා 💙💙💙
@HyeIvoryofficial
@HyeIvoryofficial Жыл бұрын
Getting excited...💙
@withhirushie
@withhirushie Жыл бұрын
☺️🫶🏼
@Jayanthasomaweera9848
@Jayanthasomaweera9848 Жыл бұрын
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@dasuni3304
@dasuni3304 Жыл бұрын
Let's do this together hirushi 💙
@withhirushie
@withhirushie Жыл бұрын
we got this!! all the best☺️🫶🏼
@sadunisadu6231
@sadunisadu6231 Жыл бұрын
අක්කි ඇත්තට මට මොටිවෙශන් එකක් හරිම ලස්සනයි විඩියෝ එක පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් 💙💙💙💭😘🥰
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling☺️ sathutin inna🫶🏼
@gaganigunasekara5324
@gaganigunasekara5324 Жыл бұрын
💙💙💙💙 Let's start tomorrow 💪
@withhirushie
@withhirushie Жыл бұрын
Good luck☺️🫶🏼
@nisansalamadhumal3630
@nisansalamadhumal3630 Жыл бұрын
💙 ඔයා නිසා මනස සැහැල්ලු වෙනවා. ƚԋαɳƙʂ ყσυ αƙƙι🤫💙
@withhirushie
@withhirushie Жыл бұрын
You are welcome darling.Good luck☺️🫶🏼
@ameeshaimandi7806
@ameeshaimandi7806 Жыл бұрын
thank u akki for motivating us... Im thankful to universe for introduced u🥺❤
@withhirushie
@withhirushie Жыл бұрын
Aww you are so welcome darling🥺❤️sending you love🫶🏼
@shamilakarunaratne2981
@shamilakarunaratne2981 2 ай бұрын
Study bunny app eka මම 3 years විතර use කරනවා.ඒ app එක ඇත්තටම effective
@hansie23
@hansie23 Жыл бұрын
Hiru akka..Your vlogs are so beautiful and cute.I love the way you work.I watch some of ur vlogs two or three times.I take many things from them for my life 🥺.I wish u all the best for ur future ❤
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you so much darling☺️ sending you love🫶🏼
@dilmiandshaini__
@dilmiandshaini__ 9 ай бұрын
Akki, man inne 7 vasare. Matath oya challenge eka karanna puluvan da? Math asai oka karanna.
@Nimagirl
@Nimagirl Жыл бұрын
Nice vlog😄💙
@withhirushie
@withhirushie Жыл бұрын
Thank youu☺️🫶🏼
@s.v.easycraft444
@s.v.easycraft444 Жыл бұрын
thank you Akki ගියපාර වීඩියෝ එකට මට රිප්ලයි එකක් දාලා හාඩ් එකක් දැම්මට මං ගොඩාක් සතුටු වෙනවා.
@withhirushie
@withhirushie Жыл бұрын
☺️🫶🏼
@Jithmi464
@Jithmi464 3 ай бұрын
අක්කි මම video එකට ටිකක් පරක්කුයි ඒත් මාත් මෙ Study challenge එක කරන්න තීරණය කරා yay 🌷🦋✨ ( 💙 )
@madushadulai505
@madushadulai505 8 ай бұрын
Akki mama godak kamathi akkige itams valata and akkige vachanavalat godak lassanai.my birthday is 2011/03/02 mama godak kamathi akkita th
@candywinner-l6k
@candywinner-l6k Жыл бұрын
akki athama kiyanna one mama mita kalin study vlogs godak balala thiyenawa habai e ekakin wath oya wage hodata explain karana ekak wath mama dakala thibune na athatama study karanna asa hithenawa oya kiyana whidihata mama kawadawath comment ekak katawath dala na habai oyata comment ekak noda inna bari una akki harima clean ekata wada karanawa mama oyage hama video ekak ma dapu gaman balanawa oya wada karana whidihata asa hithenawa oya dena motivations athathata ma vatina thawa oyage jathiye stationary mage laga nathi unath study karranna asa hithuna thawa me wage video danna mamath study challange eka ada idan patan gannawa thank you akki apiwa motivate karanawata 💙💙💙
@withhirushie
@withhirushie Жыл бұрын
Ane thank you darling!🥺❤️all the best!🫶🏼
@kaveevlogs825
@kaveevlogs825 3 ай бұрын
අක්කි ඔයා රටද ඉන්නේ...💙💙💙💙
@isuriranasinha2711
@isuriranasinha2711 Жыл бұрын
අනේ මම මේ විඩියෝ එක බැලුවේ අද නේ 😢 සැප්තැම්බර් 24 🌸 anyway , හෙට ඉදන් පටන් ගන්නවා චැලෙන්ජ් එක 🥰 thank you so much ❤️
@withhirushie
@withhirushie Жыл бұрын
Good luck with the challenge darling❤️🫶🏼🥺
@031-it-fsanduni4
@031-it-fsanduni4 Жыл бұрын
Thank you so much nangi .. university eke exam ekata kohomada study krnn ptn gnne kiyl mn hitha hitha hitiye .. thank you again 💙💙💙
@withhirushie
@withhirushie Жыл бұрын
You are welcome Akka.Good luck☺️🫶🏼
@ashendilhara8350
@ashendilhara8350 Жыл бұрын
Thanks akki oyage vidieos beluwama apitath weda karanna asa hithenawa❤
@withhirushie
@withhirushie Жыл бұрын
You are so welcome darling☺️🫶🏼
@Cosmomart1967
@Cosmomart1967 Жыл бұрын
Aliexpres ekee 11vasare lamai pavichchi karana bags vala pinthuurai eeva vala gaanai mata daanavada? මම චනුමි mamath aasai ee vage bag ekak ganna.🦄🦄🦄🙂🙂
@nithusvlog3453
@nithusvlog3453 Жыл бұрын
Akke mama school yanawa Mata me challenge eka karanna one Kohomadha karanne?
@sithija1866
@sithija1866 Жыл бұрын
School gihilla awilla Wash ekal dala Lunch aragena Paya 5 k padam karanna Dear ❤❤❤
@nithusvlog3453
@nithusvlog3453 Жыл бұрын
@@sithija1866 thanks meya ❤️
@withhirushie
@withhirushie Жыл бұрын
School ඉවර වෙලා ඇවිත් plan එකට අනුව වැඩ කරන්න☺️
@malcafe95
@malcafe95 Жыл бұрын
Nknm recommend une video eka....Godak wadagath video ek..Thank you so much ❤ Ada idn study challenge eka patn gnnwa 💙💙
@bingunisandanima_2230
@bingunisandanima_2230 Жыл бұрын
Thanks akkii... අපිට පිළිවෙළට වැඩ කරන්න උගන්නනවට.. අද ඉතිම් වැඩ පටන් ගමු☺️💙
@withhirushie
@withhirushie Жыл бұрын
You are so welcome darling🥺 do your best🫶🏼
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
Ada thmy channel ekata joing uneh💙tysm for ur motivation 😍 oya inna Rata mokdda ?
@hirunikaushani4394
@hirunikaushani4394 Жыл бұрын
Journal කරන හැටියි diary එකක්‌ ලියන විදිය ගැන vedio එකක් කරන්නකෝ
@withhirushie
@withhirushie Жыл бұрын
Karannam☺️
@yamunachamindani2036
@yamunachamindani2036 Жыл бұрын
AKKI November wala a levels patan gannwa...ekata help ekk dennko❤
@withhirushie
@withhirushie Жыл бұрын
Meh plan ekatama paya dekak-thunak add karala paya 8k wage study karanna. All the best darling☺️🫶🏼
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
මරු අක්කී..🥺🥺😍😍❤️😘 තැන්ක්කිව්😘
@s.v.easycraft444
@s.v.easycraft444 Жыл бұрын
මේක දිගටම කරන්න මම අක්කිට සපෝට් කරනවා.♥️♥️♥️
@withhirushie
@withhirushie Жыл бұрын
Thank you darling☺️🫶🏼
@ruwanilakshani342
@ruwanilakshani342 Жыл бұрын
හෙට start කරනවා aniwaren.thank you අක්කි❤
@withhirushie
@withhirushie Жыл бұрын
Good luck darling☺️🫶🏼
@chamalkasenevirathna1798
@chamalkasenevirathna1798 Жыл бұрын
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@udenichandima843
@udenichandima843 3 ай бұрын
❤️Akki oya harima nihathamani. Thank you oyage plan ekata.
@premilafernando9484
@premilafernando9484 Жыл бұрын
akki mamath ada idan 10 days study challenge eka karanawa 💙💙💙 akki oyage me videos balanakota nikamma apiwa motivate wenawa study karanna thank you soo much 🥰🥰
@withhirushie
@withhirushie Жыл бұрын
You are so welcome darling☺️All the best🫶🏼
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 11 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 11 МЛН