Best Old Sinhala Songs | 2000-2010 | 2000 සමයේ පැරැණි මතක ගීත පෙලක් | Creation Music Cloud

  Рет қаралды 935,673

Creation

Creation

Жыл бұрын

2000 සමයේ පැරැණි මතක ගීත පෙලක්
1. ලන්වෙලා හිම සීතේ - උදේශ් ඉන්දුල
2. මගෙ ආදර ලන්දූ - D-TAP
3. මගෙ ජීවිතේ සොදුරේ - මන්ජුල පුශ්පකුමාර
4. මතකද හැන්දෑවේ - රුවන් හෙට්ටිආරච්චි & රඉනි චාරුකා
5. ඔබට නොහැක මගෙ - සෙන්ට්‍රිගේට්ස්
6. ඔබ තරම් පෙම් කල කිසිවෙක් - තීක්ශන අනුරාධ
7. පෙම් සිහිනේ සිත - ප්‍රදීප් රන්ගන
8. නීල දෑසේ දුටුවා - රොමේශ් සුගතපාල
9. දෙකොපුල් කදුලින් තෙමා - අබිශේකා විමලවීර & ලහිරු පෙරේරා
10. කියන්නට බැරි තරම් - දුශ්ශන්ත් වීරමන්
සියලුම ගෞරවය මුල් කලාකරුවන්ට හිමිවේ සහ මෙම ගීත එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..!
#creation #music #lyrics #viralvideo #video #lyricvideo #sinhalasongs #coversong #oldsong #sinhalanewsongs2024

Пікірлер: 294
@VinuraDilshan
@VinuraDilshan 29 күн бұрын
පරණ සින්දු වලට මම විතරයි ද කැමැති ❤❤❤❤
@udeshkumara7073
@udeshkumara7073 6 ай бұрын
2024 දි අහන උන් කවුද😮😊😊😊
@user-le2nq5gm3w
@user-le2nq5gm3w 6 ай бұрын
Mn
@shyamadilrukshi9233
@shyamadilrukshi9233 5 ай бұрын
Mn
@niwanthidissanayaka3591
@niwanthidissanayaka3591 5 ай бұрын
🥺 mm
@Loveena05
@Loveena05 5 ай бұрын
😁
@sasikalamadhushani4472
@sasikalamadhushani4472 5 ай бұрын
Man
@sadunilakshani8524
@sadunilakshani8524 3 ай бұрын
මේ සිංදු ඇහුවේ ඉස්කෝලේ යන කාලේ ඒ දවස් වල අපි හිටියේ පුංචි මැටි ගෙදරක, රේඩියෝ එකක් විතරයි තිබුනේ, ඒකෙන් සිංදු අහනවා ලස්සන අතිතයක් සතුට තිබුන කාලයක් ආයේ ඒ කාලේට යන්න තිබුනා නම් ❤
@viswajayashan7800
@viswajayashan7800 Ай бұрын
🥰Atta
@hansikanilakshi3633
@hansikanilakshi3633 25 күн бұрын
Mathak weddi mara dukai
@tharindurathnayaka9968
@tharindurathnayaka9968 6 ай бұрын
මේ ටික අහද්දි ඉස්කෝලේ ගියපු කාලෙට ආයෙත් ගියා🥀💗
@viswajayashan7800
@viswajayashan7800 Ай бұрын
Atta ❤
@srimaliperera3451
@srimaliperera3451 Жыл бұрын
මේ ටික අහද්දි ඉස්කෝලේ ගියපු කාලෙමයි මතක් වෙන්නේ. පිස්සුවෙන් වගේ අහපු සින්දු ටිකක්...❤️❤️🎧🎧
@kawii5447
@kawii5447 Жыл бұрын
මල් වැස්සේ තෙමුන ද 🥲🥲
@lakshandimuth9950
@lakshandimuth9950 Жыл бұрын
පාසල් ප්‍රෙමේ මතක් උනාද?
@dasunudara4284
@dasunudara4284 Жыл бұрын
Aniwa
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
ඇත්ත මටත් ඒ ඉස්කෝලේ කාලෙ මතක් උනානේ
@nadeekaperera8929
@nadeekaperera8929 Жыл бұрын
@@lakshandimuth9950 aniwaryayan
@Roooo12345
@Roooo12345 3 ай бұрын
0:01 → ළං වෙලා හිම සීතේ 3:40 → මගෙ ආදර ලන්දු 7:00 → මගෙ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි 10:38 → මතක ද හැන්දෑවේ අපි දෙන්නා 15:27 → ඔබට නොහැක මගෙ සෙවණට 18:27 → ඔබ තරම් පෙම් කළ කිසිවෙක් 22:00 → පෙම් සිහිනේ 26:00 → නීල දෑසේ දුටුවා 30:06 → දෙකොපුල් කඳුලින් තෙමා 33:00 → කියන්නට බැරි තරම් ❤😇🌸🕊️🥺
@pasanchandhupa4783
@pasanchandhupa4783 Ай бұрын
😢❤
@alloraproduction5279
@alloraproduction5279 Жыл бұрын
හොද ආයෝජනයක් ලස්සනට ගැලපෙන සිංදු ටික ගැලපෙන විදිහට අහුරලා ලස්සනට එලියට දීලා තියනවා ❤😓මගේ ඉතිහාසෙට මන් තනියම ගියා ගොඩක් ඉස්තූතී හරයක් නැති සංගීත කලාවට නැව්ම් ප්‍රවෙස්ටයක් දෙන ලස්සන සිංදු ටිකක් ✔මේවා අහාලා බලලා හරි රසවින්දනය කොතනද කියන එක නව පරපුරේ ගායක ගායිකාවෝ තේරුම් අරං මේ ගීත කලාවත් එක්කම නව ගීත කලාවේද සංමිශ්ශනයක් විදිහට ඉදිරියට යා හැකිනම් ලංකාවේ MUSIC කලාව මීට වඩා තැනකට ගෙන යා හැකී කාලයක් ඇසී මැකී යන සමහර ගීත වලට වඩා මෙවැනි ගීත සංගීතය අතින් පොහෝසත් ❤
@creationmusix
@creationmusix Жыл бұрын
@dananjanilakshika939
@dananjanilakshika939 Жыл бұрын
මේවා ඇහෙද්දි ආයෙත් පාසල් කාලයේ මතක මතක් වුනා ආයේ ❤️❤️
@nima0011
@nima0011 Ай бұрын
ඒ අතීතෙට යන්න ඇත්නම් 😢 මාර දුකක් දැනෙන්නෙ වර්තමානෙ හිර වෙලා වගේ දැනෙනවා ඒ අතීතේ මතක් වෙද්දි 😢
@nimeshasewwandi0810
@nimeshasewwandi0810 6 ай бұрын
ගොඩක් අය හොයන්නේ මේ සිංදු ...මොකද හිත ගොඩක් ආස කරන නිසා....ඇස් දෙක පියන් අහන්න පුලුවන් ...එතරම් හදවතට දැනෙනවා ...❤❤❤
@lakshandimuth9950
@lakshandimuth9950 Жыл бұрын
පාසල් ප්‍රේමය මතක් උන අය මේ කොනට ❤
@ashokagamage8197
@ashokagamage8197 Жыл бұрын
ලිපිනය කියපන් මම ඊටපස්සේ ඔය කොණට එන්නම් 😅
@udeshkumara7073
@udeshkumara7073 6 ай бұрын
oba tharam eheddima😢😊😊
@sljobmart
@sljobmart 5 ай бұрын
Aneee ouu😢 ey dan bedala ❤
@wiseeeffok.6169
@wiseeeffok.6169 5 ай бұрын
Hmmm
@kaviliyanz2826
@kaviliyanz2826 5 ай бұрын
ඇත්තටම මතක් උනා.. අවුරුදු 15 ක් විතර මතකය මේ විනාඩි ගානට මුලු පපුවම පුච්චලා දානවා වගේ දැනෙන්නේ...
@sithumsanka-qf7zf
@sithumsanka-qf7zf Жыл бұрын
දෙකුපුල් කදුලින් තෙමා.අසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ❤
@udeshkumara7073
@udeshkumara7073 2 ай бұрын
2024.05.09 අවුරුදු ගානකට පාසල් ප්‍රේමය අවුරුදු ගාණකට පස්සෙ අහම්බෙන් මගේ office එකට ඇවිත් හම්බෙලා කතා කර කර ඉඳලා ගිහින් පොඩි වෙලාවකට පස්සේ සිංදුවක් අහන්න ආවම මේක ඇහෙන්නෙ
@user-tj4hw7lz8t
@user-tj4hw7lz8t 6 ай бұрын
ආයෙත් ඒ ලස්සන කාලෙට ගියා..මේ ලෝකෙ අද නැතත් ඔයා ඒ ලස්සන කාලෙට මං තාම ආදරෙයි.ඉන්න ලෝකෙක සතුටින් ඉන්න
@viswajayashan7800
@viswajayashan7800 Ай бұрын
ane🥲
@user-vq7qr4rv3g
@user-vq7qr4rv3g 4 ай бұрын
පොඩි කාලෙ ඇහුනු සිංදු 😍💜️
@ravindraekanayaka8489
@ravindraekanayaka8489 Жыл бұрын
සිංදු ටික නම් තාමත් තරැණයි අපි තමා වයසට ගියේ...අද ⁣ඉෙය් වගේ...
@SanchethanaSanthush
@SanchethanaSanthush 7 ай бұрын
ඉස්කෝලෙ කාලෙ melody ගගහ පිස්සුවෙන් වගේ හොය හොය අහපු සින්දු සෙට් එකක්. ඒ කාලෙ වලෙිම තාමත් ආදරෙයි මෙ සින්දු සෙට් එකට. තාමත් අහනවා. ❤❤❤
@binarimalshni7026
@binarimalshni7026 Жыл бұрын
මෙි සිංදු ඇහෙද්දි හිතට දැනෙන සැනසීම වෙනම ලෝකයකට ගෙනි⁣ය⁣නව🍃😌❤️
@dineshpriyasad
@dineshpriyasad Жыл бұрын
Aniwa
@lakshiniwanthi3105
@lakshiniwanthi3105 9 ай бұрын
ඔව්❤🤗
@Chutibaba246
@Chutibaba246 4 ай бұрын
2010 අහපු සිංදු 😢❤
@viswajayashan7800
@viswajayashan7800 Ай бұрын
,ලස්සනට ගලපපු සින්දු ටික.උබ රත්තරං මනුස්සයෙක් 🥰උපරිම සාදාරනව උබට share krawa සහො🥰එ
@creationmusix
@creationmusix Ай бұрын
@Nawodathanushika-vb7ev
@Nawodathanushika-vb7ev 2 ай бұрын
ආදරය වුනත් ලස්සනයි මචන් අපිටත් කියලා වටිනාකමක් දෙනවනම් මොකද කොච්චර කැපකිරීම් කරත් ගනන් ගන්නැ බන් මගෙ ආදරෙ ❤තනියම ආදරෙ කරන එක එක වෙලාවකට වේදනාවක් 😢
@AnjaliMadumali
@AnjaliMadumali 2 ай бұрын
😢Ekanm athta
@thidesaweerasinghe4058
@thidesaweerasinghe4058 11 ай бұрын
හයිවේ එකේ එන ගමන් බස් එකේ කොනේ වීදුරුව අයිනේ මනෝපාර😶😶😶 good collection brother🖤
@user-fg9uk5ru4r
@user-fg9uk5ru4r 11 ай бұрын
මාරම feel song tikakk ❤❤❤❤
@user-wy9mw2nh7p
@user-wy9mw2nh7p Жыл бұрын
අදටත් ජීවමාන ඒ හැගීම් වලට පණ දෙන සින්දු 🙂♥️
@pathumranasinghe-ii2zm
@pathumranasinghe-ii2zm Жыл бұрын
ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දු ❤
@lakshiniwanthi3105
@lakshiniwanthi3105 9 ай бұрын
මේ කාලේ සින්දු වගේ ද ඒ කාලේ සින්දු .ඒවාට ගහන්න ඒවා ඉතින් ලොවෙත් නෑ❤
@wishmi6086
@wishmi6086 Ай бұрын
❤❤❤ ආයෙත් මතක් උනා..
@minolihesani254
@minolihesani254 Жыл бұрын
ඒ කාලේ හොය හොයා අහපු ආසම සින්දු ටිකක් එක දිගට අහගෙන යනවා වගෙ දැනෙනවා..🥺🎧❤️ superb...🤗
@DebicaOman
@DebicaOman 11 ай бұрын
Ko❤ko
@DebicaOman
@DebicaOman 11 ай бұрын
Loveno
@harshaljayasinghe5692
@harshaljayasinghe5692 Жыл бұрын
කාලය ගියාට අපි තාම ආදරෙයි මේ සිංදු වලට 🙌❤️
@doni9436
@doni9436 4 ай бұрын
2024.03.10.. 9.10PM Atharaman krnw wenm lokeka 🥺❤️❤️
@ishanhasitha4541
@ishanhasitha4541 Жыл бұрын
ආයෙත් ඒ කාලෙට ගියා හිත ❤
@Lariruofficiol
@Lariruofficiol 6 ай бұрын
මේ සින්දු ඇහෙද්දි පොඩි කාලෙමයි මතක් වෙන්නෙ❤😢
@udenimalkanthi1533
@udenimalkanthi1533 Жыл бұрын
අත්තටම ලස්සන සිංදු ටිකක්..♥
@kanchanajaliya3653
@kanchanajaliya3653 8 ай бұрын
සමහර සින්දු අහනකොට මාරම සහනයක් ලැබෙන්නේ අතීතේ සමහර අවස්ථා මතක් වෙන්නේ අයේ ඒ කාලෙට යන්න පුලුවන්නම්
@DeepikaPriyadarshani-sf8sl
@DeepikaPriyadarshani-sf8sl 2 ай бұрын
eththatama me sindu tika ahanakota nam athithaya mathak venava
@SadunDewmina
@SadunDewmina 7 ай бұрын
පට්ට සිංදු තමා ඉතින් අදරෙ අනිවාර්යයෙන්ම ♥️♥️♥️
@user-su1sh9ig1j
@user-su1sh9ig1j 7 ай бұрын
😊
@tashmiamarathunga6167
@tashmiamarathunga6167 2 ай бұрын
හ්ම්...මතක් වෙනවා...❤️
@dinindusanchi4808
@dinindusanchi4808 Жыл бұрын
ලන්වෙලා සිංදුව කියන්නේ...උදේශ් අයියා නේ...🙄 ආසම සිංදුවක් තමයි....❤️‍🔥
@user-dalzy5522
@user-dalzy5522 Жыл бұрын
හම්මෝ ඒ සිංදු අතීතේ හාරවුස්සනවා මට බෑ යකූ
@maashisanjana6964
@maashisanjana6964 Жыл бұрын
මරු අඩෙහ් ♥️🌚
@madusathsarani8415
@madusathsarani8415 Жыл бұрын
පිස්සු හැදෙන ආසම සින්දු ටික.❤️❤️
@wimukthinayanajith9513
@wimukthinayanajith9513 Жыл бұрын
Hitha Niwana Sindu Tikak ..................Ela ......Supiri
@wimukthinayanajith9513
@wimukthinayanajith9513 Жыл бұрын
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
සුපිරි සිංදු සෙට් එකක් නියමයි 😍😍😍😍🔥🔥🔥🔥🔥
@PrasadDulanjana-oq8ly
@PrasadDulanjana-oq8ly Жыл бұрын
☺️
@kavee70
@kavee70 Жыл бұрын
ඇහෙද්දි ඇගත් හිරිවැටෙනව ❤️😍🏃
@SureniSandamali
@SureniSandamali 5 ай бұрын
Me film eka baluwath therum ganna bariwa hitiye .ada thamai film eka therune ..thanks
@dhanujaprasanjith1314
@dhanujaprasanjith1314 Жыл бұрын
මේක අහද්දි micromax podi4n එකක් තිබ්බේ . එකලේට හිත දිව්වා එන්න හිතේන්නේ නැහැ එ අතිතේන්🥺🥺
@himashirishmika3370
@himashirishmika3370 Жыл бұрын
2023.03.16 1.47pm ඒක වෙනම feeling එකක් ❤️
@Dileesha_Nish
@Dileesha_Nish Жыл бұрын
ආසම ටිකක් 🥺❤️🔥
@Royal-Freedom
@Royal-Freedom 4 ай бұрын
Who came here 2024.03 month?
@nimesh5941
@nimesh5941 8 ай бұрын
Mage mahaththaya laga nathath adarei deiyo oyata mathak wenawa godaaaak
@DilanLakshitha-hl1pb
@DilanLakshitha-hl1pb 28 күн бұрын
Supper
@manojwijerattna7301
@manojwijerattna7301 Жыл бұрын
සුපිරි 🎧👍👍
@user-uz6mj8vw3u
@user-uz6mj8vw3u Жыл бұрын
❤❤mage sudu mahaththaya màthak wenawa,adare oyata hemadama
@niroshgreshan304
@niroshgreshan304 6 ай бұрын
ඇත්තටම සුපිරි සිංදුටික කියන්න වචන නැහැ
@nethliomesha5094
@nethliomesha5094 6 ай бұрын
9.42 p.m me time ekth ekk me sindu tika ahnkot denena feeling ek😍hrima lassni..wow..good collection❤️😍
@sampathsampath2625
@sampathsampath2625 Жыл бұрын
Thamath adareyii oya sinduwalata❤️❤️
@sasi9578
@sasi9578 Жыл бұрын
මේවා ඇහෙද්දි ඉස්කොලේ කාලෙ මතක මතක් වෙන්නේ හෙමින් නෙමෙ🤟❤❤
@Tharindu111.
@Tharindu111. Жыл бұрын
2004 ඉපදුනාට මාරම මත්ක අවුස්සනවා 😢😊
@alloraproduction5279
@alloraproduction5279 Жыл бұрын
😓✔
@lasanthikaweerasingha6975
@lasanthikaweerasingha6975 3 ай бұрын
100 %
@lakshiniwanthi3105
@lakshiniwanthi3105 9 ай бұрын
ඒක වෙනම feeling එකක්🤗💖
@sanduniganeshika1129
@sanduniganeshika1129 Жыл бұрын
2023ත් අහනවා❤️❤️❤️❤
@danushkachamil2361
@danushkachamil2361 Жыл бұрын
Yep ❤️😁
@amilaprasanna4015
@amilaprasanna4015 Жыл бұрын
👌😍🥺🥺
@bimandithisara
@bimandithisara Жыл бұрын
Yeah ❤️
@user-oz7xg9kf1i
@user-oz7xg9kf1i Жыл бұрын
2000hen passe apith ahana aadaraneeya geetha
@KalaaGeeth
@KalaaGeeth 2 ай бұрын
2024 ahanwa, me wage song aye enne 😢
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
පෑ නුරා නිල් දෑසේ මා මත් වෙලා
@NimeshaJayasundara-mv7fj
@NimeshaJayasundara-mv7fj Жыл бұрын
Mama ahanna kamathima sindu tikak🥰♥️🌍
@wgwasantha1669
@wgwasantha1669 Жыл бұрын
Ayemath e kaleta yanna puluwannam.iscole yana kale pissuwen wage ahapu sindu.thamath adareyi e atitheta godak.
@lkdinu21
@lkdinu21 Жыл бұрын
🥺❤️ ලස්සන සිංදු එකතුවක්
@HiruniHansika-ip8jy
@HiruniHansika-ip8jy 2 ай бұрын
Shoi ❤❤❤❤
@chamalperera-jw2hj
@chamalperera-jw2hj Жыл бұрын
, Legend songs ❤️ Go back to school days memories ❤️
@Mahesh-fw2wz
@Mahesh-fw2wz 2 ай бұрын
සුපිරි සින්දු ටිකක් ❤❤❤
@sl46572
@sl46572 3 ай бұрын
🎧❤
@user-jv6bu3gc6h
@user-jv6bu3gc6h 11 ай бұрын
❤❤❤ Scole kale mathak wenawa..
@rasangamaduwantha5802
@rasangamaduwantha5802 Жыл бұрын
athithaya adaraneeyai
@samithdinesh3453
@samithdinesh3453 2 ай бұрын
ලස්සනයි ස්තුතිය ...❤❤
@user-bc5pu2bg6e
@user-bc5pu2bg6e 8 ай бұрын
තවත් අහන සිංදු❤❤
@user-fh9sp9gf3o
@user-fh9sp9gf3o 7 ай бұрын
Atta ban me sindu koccara ahuwa Madi e kaleta yanda tibba nam❤❤❤❤❤❤❤
@chamodirashmika642
@chamodirashmika642 Жыл бұрын
Lassana sindu tiks den Nene ewage
@old_memories_x
@old_memories_x Жыл бұрын
1 eka nam......👊😒Parana adara kathaawak mathak karala adawanawa.😭😭😭
@Anubusking
@Anubusking 3 ай бұрын
ආසම සිංදු ටිකක් 🥺❤️
@ishanhasitha4541
@ishanhasitha4541 Жыл бұрын
Beautiful ❤
@kamithagunarathna6421
@kamithagunarathna6421 Жыл бұрын
Supiri
@user-zr5fe1ee8t
@user-zr5fe1ee8t 5 ай бұрын
Mmm 😍😍
@mayomijayarathna4954
@mayomijayarathna4954 Жыл бұрын
Best collection superb ,nicely
@srimaliperera3451
@srimaliperera3451 Жыл бұрын
❤️❤️
@nilhansika8226
@nilhansika8226 5 ай бұрын
❤ scl kle mthk wenwa ayeth .. kiyannta beri tharm its my favorite 🎧🎧🤗
@SanjeewaDisanayaka-we3tk
@SanjeewaDisanayaka-we3tk 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@ManojChathuranga-o7q
@ManojChathuranga-o7q 27 күн бұрын
❤❤❤
@dinushadeshani2427
@dinushadeshani2427 2 ай бұрын
👍👍👍❤️❤️
@EndekaWeerasekara-mp8xb
@EndekaWeerasekara-mp8xb 11 ай бұрын
Niyamai 😍😘
@shyamapriyangika9782
@shyamapriyangika9782 Жыл бұрын
What a nice songs..🥰🥰❤️❤️
@chamathhallala3914
@chamathhallala3914 Жыл бұрын
gammak thama
@ViduminiSathsara-zl4vu
@ViduminiSathsara-zl4vu 3 ай бұрын
❤❤❤❤
@MohamadRifas-yc1tm
@MohamadRifas-yc1tm 2 ай бұрын
2024.05.08....(02.27 am )wenama lokeka thani wena sindu set eka ..dan thiyena sindu wageda mewa kochchara ahuwath epa wenne naha ❤️❤️❤️
@user-qt9kr4vx1e
@user-qt9kr4vx1e 4 ай бұрын
❤❤❤❤❤❤
@rukshanijayawickrama5549
@rukshanijayawickrama5549 Жыл бұрын
Wooow
@donalddananjaya7770
@donalddananjaya7770 3 ай бұрын
Wada karana welawe oluwa relax karaganna gaman ❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සුපිරිම සුපිරියි
@user-yi7fx9ce5u
@user-yi7fx9ce5u Ай бұрын
@deepikamadhumadhu9009
@deepikamadhumadhu9009 11 ай бұрын
Best ❤
@CIL9727
@CIL9727 Жыл бұрын
Pem Sihine awe me 2014 wgeee😊
@mucikclub4401
@mucikclub4401 Жыл бұрын
ආයෙත් e කාලෙට yanna tiyenawanam 😥😥😥😥
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 20 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 60 МЛН
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 1,8 МЛН
මනෝපාරකට Vol : 2 💚 Old songs collection
44:44
Mano Music
Рет қаралды 1,8 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 21 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 4,6 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,5 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 7 МЛН