✔මේ රයිස් එක හැදුවොත් ගෙදර අය ඉල්ල ඉල්ල කයි ඒ තරම් රසයි|best rice recipe for dinner|💓m,r kitchen💓

  Рет қаралды 341,641

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#mrkitchenrecipe #ricerecipe #RICE#
බැල්කනි එක ලස්සන කර ගත්ත විදිහ • ✔small balcony makeove...
සීනි ,පොල්,පාන් පිටි තියෙනවනම් හවස තේ වෙලාවට සුපිරි පොල් කේක් එකක් හදන්න පුළුවන්
• ✔සීනි ,පොල්,පාන් පිටි ...

Пікірлер: 125
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මම අද හැදූව මේ බත.ඇත්තටම පුදුම රසක් තියෙන්නෙ.ඉක්මනට අඩු අමු ද්‍රව්‍ය ටිකකින්.හැමෝම හරීම රසයි කියල කෑවෙ. ඉතින් බොහෝම ස්තුතියි දුවට.තව තව ඉදිරියට මේවා කරගෙන යන්න ධෛර්යය ලැබේවා.සුභ අලුත් අවුරැද්දක් වේවා.
@trvel749
@trvel749 Жыл бұрын
වැල් වටාරම් ආල වට්ටම් නැතිව හොදට කියලා දෙනවා. බොහෝම පින්
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මේ බත මම හැදුව.හරීම වෙනස්ම රසක්.ඒ බත විතරක් ඇති.බොහෝම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා.
@Lifeissimple697
@Lifeissimple697 Жыл бұрын
හැම දේම හරියටම කියා දෙනව අනං මනං නැ. ඔයාගෙ resipi මම හදනවා Thanks නංගා
@anushkapathiraja4872
@anushkapathiraja4872 Жыл бұрын
අපි ඉන්නෙ ස්වීඩනයේ , මෙහෙ ඉන්න හැම කොල්ලෙක්ම වගේ උයන්න ඉගෙනගන්නෙ ඔයාගෙන්.. 😊 හරිම ලාබෙට ලේසියට ඉක්මනට කරන්න පුළුවන් ඔයාගෙ recipes .. ශ්‍රීලංකාවේ කොල්ලොන්ට උයන්න උගන්වනවට ස්තූතියි 😅
@kavindugunawardhana605
@kavindugunawardhana605 Жыл бұрын
දැන් ඉන්න කොල්ලන්ට උයන්න පුළුවන් කෙල්ලොන්ට වඩා ගොඩක් කෙල්ලොන්ට හොද්දක ලුණු බලන්න වත් තේරෙන්නේ පුලුවන්නං ඔයා ඒව කියල දෙන්න 😂
@user-jy8yp8zd5v
@user-jy8yp8zd5v 9 ай бұрын
හරිම රසයි මම අද හැදුවා . ඔයාට ගොඩක් ස්තුතියි
@nilukanilunilo5077
@nilukanilunilo5077 Жыл бұрын
Harima pahdiliwa kiya danwa oya tanks bs jp
@chandanarupasinghe4475
@chandanarupasinghe4475 Жыл бұрын
රස ඇති..👌
@nadikadulmini189
@nadikadulmini189 Жыл бұрын
Aaniwaryen hadanawa thaks Aakki😍😍😍😘😘
@nandaniperis9537
@nandaniperis9537 Жыл бұрын
අද මම මේ rice එක හැදුවා .හරිමරසයි.මම කහ ටිකකුත් දැම්මා .හරිම ලේසියි .දුවට ස්තූතියි .තෙරුවන් සරනයි
@thushariranasingha4341
@thushariranasingha4341 Жыл бұрын
පහසුයි ...ව්ශිෂ්ටයි...
@gayanilakmali5251
@gayanilakmali5251 Жыл бұрын
හරිම රසයි අක්කි ❤❤
@mojonewslk
@mojonewslk 9 ай бұрын
ඇත්තටම රසයි හදන්න හරිම පහසුයි 🙏🙏🙏
@pathmini2086
@pathmini2086 Жыл бұрын
මම අද හැදුවා සුපිරි
@nayomi220
@nayomi220 Жыл бұрын
Oyata Godaaak pin akkiii Oyage rice recipes maaarama watimawa Api wage pitaratawal wala busy ayata maaarama watinawa aneee me recipes Thawa thawa wadi wadiyen me wage rice recipes genna Good luck 🤞 Theruwan saranai oyage paule hamotama 🙏
@ravishanbro
@ravishanbro 7 ай бұрын
මාත් හැදුවා අක්කෙ පට්ට රසයි ඔයාට බොහොමයක් ස්තූතියි ❤❤❤❤❤😊😊
@wasanakodithuwakku8278
@wasanakodithuwakku8278 11 ай бұрын
මාත් හැදුවා.මන් පොඩි දෙයක් එක් කලා..ලූණු කොළ ටිකක්..ඇත්තමයි හරිම රසයි❤
@visharakothalawala7956
@visharakothalawala7956 Жыл бұрын
Wow.....😋 අලුත් අවුරුදු වලටත් ඉක්මනින් ලේසියෙන් හදන්න පුළුවන් අලුත් rice recipe එක්ක ඕනි......👍
@menakabandaranayake8023
@menakabandaranayake8023 Жыл бұрын
Thnkyou akki❤
@Shivanthi6
@Shivanthi6 9 ай бұрын
Tried this rice. It was super. TKS 4 sharing.
@dineshjayalath2725
@dineshjayalath2725 Жыл бұрын
ෂෝක් අනේ හදන්නත් ලේසි 👍❤
@shanimihi8948
@shanimihi8948 Жыл бұрын
Man dan me hadala kana gaman. Harima rasai. Akke Thank you 😊
@rash5779
@rash5779 Жыл бұрын
Tnx akki❤️☺️
@lblalibeatrice2309
@lblalibeatrice2309 7 ай бұрын
Woow නියම bath එකක් thank you
@adeeshanethsara2976
@adeeshanethsara2976 Жыл бұрын
Niyami ❤😊
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
මේ ක්‍රමය හරි ලේසියි.. රසට කන්න පුළුවන් බත් එකක්.
@ChamilaPerera-kt3uh
@ChamilaPerera-kt3uh Жыл бұрын
Mama haduva harima rasai pahasui
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Godak watinawa.hadala balanna one.
@amasuraveera2218
@amasuraveera2218 Жыл бұрын
බොරුවක් නෙවෙයි කෑමක් හදන්න ඕන කියලා හිතෙනකොට ටක් ගාලා මතක් වෙන්නේ ඔයාගෙ චැනල් එක නංගි ඔයාගේ සරල කම ගොඩක් වටිනවා මේ කාලයේ කෑමක් හදන්න 🙏❤️ ස්තූතියි
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Mebath eka mage amma hadalathiyenawa.hebei eyamekata wambatu mekaral bandakka wage dewal bedala ekathu karanawa.marama rasai.
@hiruninawoddaya-nc2zd
@hiruninawoddaya-nc2zd Жыл бұрын
Man kamathima cooking channel eka
@tharushiliyanage5175
@tharushiliyanage5175 Жыл бұрын
Woooooowwwww ..
@user-rd6gx3gf2k
@user-rd6gx3gf2k 9 ай бұрын
Mary Akka gedara haduwa rasai❤❤
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
ස්තුති නන්ගි
@jeewanthaweirasinghe3766
@jeewanthaweirasinghe3766 Жыл бұрын
Oyage resipi nam marama lesi ewagema rasai
@deepaluduwanage1116
@deepaluduwanage1116 Жыл бұрын
කිරි බත් ෆ්‍රියිඩ් ර්‍ රයිස්
@nadineannmarie160569
@nadineannmarie160569 10 ай бұрын
I made it for lunch.
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Thanks dear ada hadanana oni
@fhdjhdjdhdjrjdj1784
@fhdjhdjdhdjrjdj1784 Жыл бұрын
Thanks...
@niroshini15
@niroshini15 Жыл бұрын
👍🏼😊
@user-mj8es9hr1q
@user-mj8es9hr1q 5 ай бұрын
ස්තූතියි අපිට කියලා දෙන හැමදේටම. බුදු සරණයි
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
Wooow
@abdullrahman6906
@abdullrahman6906 Жыл бұрын
Oba athulu family ekata.uda wenna wu hama dawasakma baagya vantha dawasakma veva kiyala prarthana karami
@diyasenvoice
@diyasenvoice Жыл бұрын
good 💛
@kaveeshapathiraja1
@kaveeshapathiraja1 Жыл бұрын
Harima lasaanai eekanam❤
@gayanisamarathunga2791
@gayanisamarathunga2791 Жыл бұрын
ඇත්තටම මාත් ඔයාගෙම රෙසිපි use කරන්නෙ ඉක්මනින්, ලේසියෙන් හදන්න පුලුවන් නිසාමයි dr. හැම කෑමක්ම හදන්න හිතුනම බලන්නෙම ඔයාගෙ video. ආදරෙයි හැමදාම 😘😘 ආ.... එකක් අහන්නත් ඕනෙ, පාංපිටි තෝසෙ ඔයා කියපු විදිහටම මිශ්‍රණය හදා ගත්තත් නන්ස්ටික් උනත් ගැලවෙන්නෙම නැතිව ඇලවෙලා , කරවෙනව. මොකක්ද මට වැරදෙන්න ඇත්තෙ. ගිදරත් හොඳින්ම පාලනය කලා. අනේ මොකෝ කරන්නෙ කියා දෙන්න pls🙏
@nipunimahakumbura8556
@nipunimahakumbura8556 6 ай бұрын
රසයි අක්කී දැන් හැදුවේ 🎉❤ මම තුන් දෙනෙක්ට නිසා පොල් බෑවක කිරි අරන් තව බිත්තර දෙකක්ම දැම්මා
@vindyamuhandiram3249
@vindyamuhandiram3249 Жыл бұрын
😍😍
@amandi281
@amandi281 Жыл бұрын
Thankyou ❤😊
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 9 ай бұрын
ස්තූතී ඔබට ❤
@kusharamadukalpani1379
@kusharamadukalpani1379 Жыл бұрын
බත් එකට කහ දාලා ඉව්වට කමක් නැද්ද බිරියානි කලර් එක වෙනුවට 😊
@merilperera5605
@merilperera5605 Жыл бұрын
👍💖😋
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
❤💕
@sujathathanthiriwatta3613
@sujathathanthiriwatta3613 9 ай бұрын
Thank you so much
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 Жыл бұрын
බොහෝම ස්තුතියි 👌👍💖🙏
@ruchiradanushka6264
@ruchiradanushka6264 Жыл бұрын
Oyaga muna balanna asi
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
😋😋😋😋
@chandisamalee8676
@chandisamalee8676 Жыл бұрын
Wow
@rathnawathimanike2700
@rathnawathimanike2700 11 ай бұрын
Wooooooow
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 Жыл бұрын
❤❤❤
@dayarathnayake3988
@dayarathnayake3988 Жыл бұрын
Rasaaaai
@indarnidewasinghe5038
@indarnidewasinghe5038 Жыл бұрын
👍
@hiruninawoddaya-nc2zd
@hiruninawoddaya-nc2zd Жыл бұрын
@gimhanisenevirathna
@gimhanisenevirathna Жыл бұрын
Great recipe . Excellent 🥰 keep it up Akka. { English සුද්දෙක් වගේ Native speaker කෙනෙක් විදිහටම කතා කරන්න කැමතිද එහෙනම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න 🤓🥰 ...}
@krishanthasugunawardana3534
@krishanthasugunawardana3534 Жыл бұрын
😀👍❤️
@kumariwanasinghe3535
@kumariwanasinghe3535 Жыл бұрын
මමත් හැදුවා.හරීම රසයි.මම කුරැදු පොතු කෑල්ලකුත් කහ ටිකකුත් එකතුකරා.ඔයාට පින් දුව.
@shashinisumudukumari2086
@shashinisumudukumari2086 Жыл бұрын
රස පාටයි 😍
@nayanakumarai4747
@nayanakumarai4747 Жыл бұрын
Oya pahadiliwama kiyala denawa b s
@taniyafernando8873
@taniyafernando8873 Жыл бұрын
පොල් කිරි නොදා හදන්න විදියක් නැද්ද.පාන්දර උයල දවල්ට කන්න ගෙනියන්න
@dananjanisubasingha3567
@dananjanisubasingha3567 Жыл бұрын
☺️😋😋
@sriyanthafernando-sm1sh
@sriyanthafernando-sm1sh Жыл бұрын
Mareme rasai
@everythinginlonlyplanet
@everythinginlonlyplanet Жыл бұрын
First comment looks yummy 😋😋😋❤️
@MRkitchenlk
@MRkitchenlk Жыл бұрын
Thank you 😋
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
💖💖💖💖💕
@SanjuwaaST
@SanjuwaaST Жыл бұрын
😋😋
@sriyanijayasinghe4804
@sriyanijayasinghe4804 9 ай бұрын
Keeri samba Kiribath??????
@SudharshanuNirmala-gb3gu
@SudharshanuNirmala-gb3gu 11 ай бұрын
අලුත් අරුද්ද ටත් පුළුවන් ද?
@kasunipamothya6988
@kasunipamothya6988 9 ай бұрын
Hadala balamu.....rasa pataiii..
@jeewanthaweirasinghe3766
@jeewanthaweirasinghe3766 Жыл бұрын
Monawa hadannath kalin balanne oyage vidio witharai
@podda_bus_kingdom
@podda_bus_kingdom 7 ай бұрын
Pol kiri ekata bathda halda ekathu ksranne
@hasaradilrangi4298
@hasaradilrangi4298 Жыл бұрын
හදලා බලලා කමෙන්ට් කරන්නම් ඔයාගේ රෙසපි හරිම ලෙසියෙන් හදන්න පුලුවන් 🍝️🍝️🍝️
@sugathbanadara4410
@sugathbanadara4410 Жыл бұрын
ම්......
@trvel749
@trvel749 Жыл бұрын
අද හැදුවා මම. හරිම රසයි කියලා මගේ ස්වාමිපුරුෂයා කිව්වා. බොහෝම පින්
@dhanushkaakalanka5738
@dhanushkaakalanka5738 Жыл бұрын
Korea wala inne mukut uyanna dn na oyage channel eka nisa dn hodata uyanva
@malshaninilukshi8163
@malshaninilukshi8163 Жыл бұрын
Kiribath Rasa wage nadda Kiri ekathu karaganna nisa
@sujeewasujeewa2690
@sujeewasujeewa2690 9 ай бұрын
අන්තිමට දැම්මේ ලූනු කොළ ද?
@sujeewasandamali4152
@sujeewasandamali4152 Жыл бұрын
Rasai ada udata haduwa
@niroshapriyadarshani4741
@niroshapriyadarshani4741 Жыл бұрын
හදලා බලමු😊😊
@LathikaSewwandi
@LathikaSewwandi 10 ай бұрын
අනේ ගොඩක් සරයි තැන්කිවු
@DulanjaniNilmini
@DulanjaniNilmini Жыл бұрын
👍👍
@ddff-yc4uh
@ddff-yc4uh Жыл бұрын
අර අන්තිම හරියෙදි දාපු කොල වර්ගය මොනවද?😊
@ddff-yc4uh
@ddff-yc4uh Жыл бұрын
ලූනු කොලද?
@kkkklololol6056
@kkkklololol6056 Жыл бұрын
Yes
@anopatikiri3965
@anopatikiri3965 Жыл бұрын
Bath da hal da gatte.
@yoshiniewijerathna8970
@yoshiniewijerathna8970 Жыл бұрын
බිරියානි කලරින් වලට කලින් දැම්මේ මොනා ද?
@nimesha9671
@nimesha9671 Жыл бұрын
තෙල් සහ බටර් වල තෙම්පරාදු කරගත් බිත්තර , තක්කාලි , B ලූණු මිශ්‍රණය. Video නැවත හොදට බලන්නකෝ. එතකොට පැහැදිලි වෙයි🤗😊
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
උයපු බත්ද පොල්කිරි වලට දැම්මෙ
@hashanhashan7677
@hashanhashan7677 Жыл бұрын
Ou uyapuwa
@akminigamage5571
@akminigamage5571 Жыл бұрын
😊
@hiruniayesha764
@hiruniayesha764 Жыл бұрын
අදම හදන්න ඔනී බටර් අනිවාරෙන් ඔනීද
@tutu__girl
@tutu__girl Жыл бұрын
තියෙනව නම් විතරක් කියල කියන්නෙ වීඩියෝ එකේ 🥲
@rathnayakadisna3130
@rathnayakadisna3130 Жыл бұрын
බිත්තර දාන්නම ඕනෙද
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
ලූනු.කොලත්.දානවද
@ddff-yc4uh
@ddff-yc4uh Жыл бұрын
???
@shanuadira934
@shanuadira934 Жыл бұрын
ඔව් ලීක්ස් වගෙනෙ
@fathimalee5070
@fathimalee5070 Жыл бұрын
ඔයා බත් කියලා කිව්වා එක උයපු බත් ද
@dinanjaleemadumali6508
@dinanjaleemadumali6508 Жыл бұрын
පොල් කිරි වලට දාන්නේ බත් ද,හාල්ද?
@sumithjayaweera1295
@sumithjayaweera1295 Жыл бұрын
hutu.mallum.nahde
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
බත් ද ගන්න ඕනේ හාල්ද ගන්න ඕනේ
@SaraSara-yt6zi
@SaraSara-yt6zi Жыл бұрын
Bat
@shanuadira934
@shanuadira934 Жыл бұрын
බත්
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
КОМПОТ В СОЛО
00:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН