Best Student Laptop ? MacBook laptop Sinhala buying Guide

  Рет қаралды 83,180

Apple Think

Apple Think

Күн бұрын

Пікірлер: 468
@charlesfernando1836
@charlesfernando1836 3 жыл бұрын
Trust me this man is gonna be successful in the coming days, coz his videos are most oftentimes well standardize no scams no ads no jerk folklore mussel shit just versatile tech raspberry pie, he is the most decent tech person in Sri Lanka no scammer can beat him like an American replica converted mother tongue is his spinning mouth dazzling white show “the apple 🍏” one ☝️ just leave some respect to the catalogue would be splendid God bless you Man U are being stunning when it comes to tech in Lanka keep the work I appreciate, without this man I’m just a thwarted jerk 😅 well thank u😏🇺🇸by the way calm down dude are doing great 👍🏻 fingers crossed 🤞.
@AppleThink
@AppleThink 3 жыл бұрын
appreciate your comment bro...❤️ "do great work is to love what you do" - SJ
@pathumsanjeewa939
@pathumsanjeewa939 3 жыл бұрын
@@AppleThink aiya matath mac ekak gnn one oyage wage ekak...puluwannm hoyala dennako
@delwoathauda9679
@delwoathauda9679 3 жыл бұрын
Definitely my laptop is going to be MacBooks which i have been using from a long time since school
@t_a_r_u_k__fernando744
@t_a_r_u_k__fernando744 3 жыл бұрын
Windows walata baninneth nathuwa mac ekaka sepecifications, advantages kiyana eka thama honda eka agaya karanna one. Anith youtubers la karanne eka brand ekakata banina eka. A nisa api oyawa agaya karanawa apple one❤️💫💫
@AppleThink
@AppleThink 3 жыл бұрын
❤️🤗
@dammidammi7365
@dammidammi7365 3 жыл бұрын
@@AppleThink aiya apple macbook pro student lata galapanawada
@tharinduabishek3557
@tharinduabishek3557 3 жыл бұрын
@@dammidammi7365 Yes
@the-medicaladvice-sl6347
@the-medicaladvice-sl6347 2 жыл бұрын
ඇත්තටම මැක්බුක් එක නම් සුපිරි...මාත් වින්ඩෝස් ඉඳන් මැක් එකකට ආව...ඒක පාවිච්චි කරනකොට තමයි ඒකෙ සුපිරි බව තේරෙන්නෙ..ඇත්තටම හරිම පහසුයි..ජීවිතේට ආයි නම් වින්ඩොස් ගන්නෙ නෑ..
@user-ld3dt1oi9l
@user-ld3dt1oi9l 2 жыл бұрын
Software awul nadda.kohenda hoya gaththe.kiyannako matath oone ganna
@slgamers3450
@slgamers3450 3 жыл бұрын
Apple ම focus කරලා හොදටම ඔලුවට වැටෙන විදිහට තේරුම් කරනවා අයියේ ඔයා 😍 මරු ❤
@Jack-ex4ui
@Jack-ex4ui 6 ай бұрын
මන් iphone එකයි ipad එකයි තියාගෙන windows ලැප් එකක් ගත්තා 🥲
@ChamiduHerathICT
@ChamiduHerathICT 3 жыл бұрын
windows හරි වෙන මොකක් හරි පාවිච්චි කරන කෙනෙක් අලුතෙන්ම apple වලට එනවනං එයාට ඇපල් වල තියෙන software එකේ (මම කියන්නෙ macbook වල) windows එකේ shortcut වෙනුවට apple mac වල තියන ෂෝර්ට් කට් ගැන සහ apple device එකක් මිලදී ගන්න කලින් සොෆ්ට්වෙයා එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් හරි ගන්න පුළුවන් විදිහක්( emulator වගේ )ගැනත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?❤️😍😍
@keshanaperera7743
@keshanaperera7743 3 жыл бұрын
Mac walaya Oyata Adobe pack eka oni nam kiyanna cracked dennam
@chinM492
@chinM492 3 ай бұрын
@@keshanaperera7743 crack ekk kohomda download kragnne
@GreatRv
@GreatRv 3 жыл бұрын
Microsoft surface laptops දැන් තියෙනවා නෙ bro
@SheshaGaming
@SheshaGaming 3 жыл бұрын
Adobe වලට onetime purchase තිනවද life time නැත්නම් subscription එකද තින්නෙ අන්තිමට කිව්ව windows mac os දෙකම use කරන lap එක ගැන වැඩි විස්තරයක් ගෙන්න පුලුවන් නම් වටිනවා
@magodipuppets
@magodipuppets 3 жыл бұрын
Macbook වල display අවුල් එනවා කියලා video කීපයක් දැක්කා.. ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්ද??? M1 pro එකක් ගන්න අදහසක් තියෙනවා.. reply එකක් දෙන්න.. Thanks
@breezage7611
@breezage7611 3 жыл бұрын
Anyway just posting my experience with M1 macbook pro. If someone is planning to work with virtualization with docker and kubernetes and stuff do not go for M1. I had to switch to an intel macbook pro due to issues in above mentioned context. I highly recommend M1 for software development.
@user-bh4bn5dq1l
@user-bh4bn5dq1l 9 ай бұрын
Is M1 air good for a Software Engineering student?
@tharindusaminda5349
@tharindusaminda5349 3 жыл бұрын
නියමයි අයියේ මන් හිර වෙලා හිටිය ප්‍රශ්නයක් ගොඩාක් ස්තුති❤️❤️❤️ මන් Mac book air 2015 (4Gb Ram) ලැප් එකෙක් ගන්න යන්නේ එක හොදයිද ගන්නද අයියේ🙏🏻
@AppleThink
@AppleThink 3 жыл бұрын
8GB karala gnna blnna
@tharindusaminda5349
@tharindusaminda5349 3 жыл бұрын
@@AppleThink lap eka man aran 8gb kara gannawa nm mata Loku ganak yanawada 🙏🏻
@_NovaHirushan_
@_NovaHirushan_ 3 жыл бұрын
I am still using both Macbook i3 and a ASUS zenbook 14.😍😍😍😍😍
@virushan
@virushan 3 жыл бұрын
what is best lap?
@AppleThink
@AppleThink 3 жыл бұрын
❤️
@virushan
@virushan 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- sound eka?
@Gayan_Tharaka
@Gayan_Tharaka 3 жыл бұрын
plz share ur experience bro
@srgeek5954
@srgeek5954 3 жыл бұрын
@@AppleThink m1 ekata crack install karann puluwamda
@lishanchamal8315
@lishanchamal8315 3 жыл бұрын
Apple laptop වල auto cad පුළුවන් ද අයියේ.තව වීඩියෝ free ඩවුන්ලෝර්ඩ් කරන්න .සින්දු free ඩවුන්ලෝර්ඩ් කරන්න පුළුවන් ද ?
@Mr.LearnLight
@Mr.LearnLight 3 жыл бұрын
අයියා සඳහන් කරපු කරුණු ඇත්තටම ප්‍රයෝජනවත් ගොඩක් ස්තූතියි.MacBook laptop එක ඇත්තටම හොඳයි.මගෙත් ආසාවක් තියෙනවා ගන්න.
@samindrajayasinghe8842
@samindrajayasinghe8842 3 жыл бұрын
ඊලග lap එක windows ම ගන්න ඕනෙ ද කියල ආයිත් හිතලා බලනවා 😌❤️
@shehandissanayake593
@shehandissanayake593 3 жыл бұрын
ගත්තද බං...?
@danirudinsara
@danirudinsara 3 жыл бұрын
M1 Macbook air එකෙත් 4K video output ගන්නවා නිකන් බටර් වගේ❤🔥
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
බ්‍රො එඩිටිං එකෙදිවත් ලැග් එකක් වගෙ යනවද නෑනෙ 😀😀😀
@danirudinsara
@danirudinsara 3 жыл бұрын
@@TheLittleMasterLk නෑ Final cut වගේ ඇප්වල 4k Time line නුත් සුපිරියට වැඩ බං💥
@chamodm.wijesiri3751
@chamodm.wijesiri3751 3 жыл бұрын
6k th output env ykoo😂😍😍
@i.s.schithrabhanuperera9374
@i.s.schithrabhanuperera9374 3 жыл бұрын
8k poddak heat unath supiriyata wada mage ekenam .mama mage m1 chip ekata adareiiiiiiiiiiiiiii
@pasannimzara
@pasannimzara 3 жыл бұрын
Heat case nadda..?
@WMStudioSL
@WMStudioSL 3 жыл бұрын
සාමාන්‍යයෙන් Photoshop, Premiere Pro, After effect වගේ Run කරගන්න පුළුවන්, ඒ වගේම Midrange Programming කරගන්න පුළුවන් Laptop එක මොකක්ද? For Normal Use, Not for Professional Use
@AppleThink
@AppleThink 3 жыл бұрын
Bnew m1 MacBook Air or used 2015 MacBook Pro upwards
@user-ou7jy6cd1e
@user-ou7jy6cd1e 3 жыл бұрын
Bnew m1macbook Air
@mudeeshatharindudilshan8348
@mudeeshatharindudilshan8348 3 жыл бұрын
මට තියන අවුල ඩිස්ප්ලේ සයිස් එක. 15' වගේ ඩිස්ප්ලේ එකක් තියන මැක් එකක් පට්ට ගනන්නෙ. ඒ වගේ එකක් අඩුවට තියනව නම් කියන්න
@AppleThink
@AppleThink 3 жыл бұрын
Mac mini video eka blnna
@devinyasas
@devinyasas 3 жыл бұрын
බයිල නැතුව හරිම පොයින්ට්ස් ටික කිව්වා. එලම ✌️
@extrovert5188
@extrovert5188 3 жыл бұрын
Ade patta video eka ❤️ indetail hemadema😍 good luck bro👌
@harshadassanayake
@harshadassanayake 3 жыл бұрын
I m using a macbook air for almost 2 years now. it is getting much heat while working since very recently. do we need to service these macs regularly?
@AppleThink
@AppleThink 3 жыл бұрын
eventually, pay attention to battry cycle count cleaning keyboard and ports etc..
@harshadassanayake
@harshadassanayake 3 жыл бұрын
@@AppleThink thank you! Battery cycle count is still 190 One of mechanic told me macs need regular services in every 6 months in countries like Sri Lanka as atmospheric dust is too high and will obstruct ventilation and it might be the cause for heating. As I m not well aware of that I asked from you.anyway thanks again for quick reply. Continue this work and waiting for your next video.cheers👍👍👍
@sameerabalawardana
@sameerabalawardana 3 жыл бұрын
Thanks for the video brother.👍👍 any recommend the places to buy used macbook ? 👍 🇱🇰 🇱🇰
@sanjakajayarathna645
@sanjakajayarathna645 2 жыл бұрын
දැනට ගන්න තියෙන හොදම සහ මිලෙන් අඩු macbook එක මොකක්ද ?
@AppleThink
@AppleThink 2 жыл бұрын
Bnew nm M1 MacBook Air ek thama
@shafaprince9804
@shafaprince9804 3 жыл бұрын
Blhn hitpu kodk prashna waata saralwama uththara hmbune bro ❤️❣️
@AppleThink
@AppleThink 3 жыл бұрын
❤️
@dulajhewavithana7323
@dulajhewavithana7323 3 жыл бұрын
Hi bro...the video was great!!! But have u know that there are laptops/2in1s from Microsoft right? the surface lineup?
@note3files799
@note3files799 2 ай бұрын
4:33 repairing පැත්ත පොඩ්ඩක් windoes lap පැත්තට බර කරනව වගෙ හිතුනා.. Macbook වල repairing ප්‍රශ්ණ අඩුයි කිව්වට mac windows මොකක් වුනත් electric device නේ. එක අතකට repair කරන්න වුනොත් mac වලට වඩා windows device වල cost එක අඩු නැත්ද?
@AppleThink
@AppleThink 2 ай бұрын
Windows repair cost eka adui - basic repair onnm user tama krgn plwn But mac wla durablity eka wedi kalayak use krn plwn repair mkuth nathuwa , repair awoth tikk loku cost ekk ynna plwn
@note3files799
@note3files799 2 ай бұрын
@@AppleThink. Thank you for reply ❤️ Makbooks resell value එකේදි ඉස්සරහින් ඉන්නවා වගේම, Battery replacement වගෙ කාලයක් ගියාම අනිවාර්‍යෙන් කරන්න වෙන දේවල් වල්දි macbooks වල cost එක වැඩීනේ. ඒ වගේ දෙපැත්තම තවත් ටිකක් මධ්‍යස්ථ විදිහට කතා කරනවා නම් හොඳයි. මොනව වුනත් ඔයාගෙ හැම වීඩියෝ එකකම ගන්න දෙයක් තියෙනවා ❤️
@binurathiranjaya8149
@binurathiranjaya8149 3 жыл бұрын
Can i know the benefits of Apple Care Warrenty given by Abans
@user-cz1lq9yd5f
@user-cz1lq9yd5f Жыл бұрын
අයියෙ , දැන් සමහර අය කිව්වට මැක්වල සමහර softwares දාගන්න බැරි ප්‍රශ්න තියනවා කියලා . ඒත් VmWare වගේ software එකක් පාවිච්චි කරලා ඒ වැඩකරගන්න පුලුවන් නේද ? Please reply me ...
@AppleThink
@AppleThink Жыл бұрын
Intel mac nm windows os eka install krnnth plwn m series ewata blnna gnna klin one version ek thynwd kyla
@user-cz1lq9yd5f
@user-cz1lq9yd5f Жыл бұрын
@@AppleThink Thank you ayye ❤
@amilaperera3792
@amilaperera3792 3 жыл бұрын
M1 Mac book air ekak ganna plwn thank dnnwda used ekak plzz
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
macbook pro වලින් video editing වලට හොඳ, ලාබදායිම version eka mkkda, year eka?? m1 chip nethuwa
@inxshrsh
@inxshrsh 3 жыл бұрын
M1 nathuwanam bro macpro 16" wath yanna one oyata ehma unot machine eka gaana wadiy eeta wada lesi m1 mac air ekk ganna 16GB ram ekk gnn 4K puluwn awlkma na
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
@@inxshrsh m1 macbook pro/ air එකෙන් කෝකද හොද bro video editing wlata??
@Sanjeewasenavi
@Sanjeewasenavi 3 жыл бұрын
කොහොමද office package එක දාගන්නෙ. (Free version )
@salindasandaruwan1872
@salindasandaruwan1872 2 жыл бұрын
Crack download karanna plwn torrent walin.
@techworld810
@techworld810 3 жыл бұрын
student කෙනෙක් 250000 ක් දීල lap එකක් ගන්නේ නෑ නේද? උපරිම 100000 ක ලැප් එකක් ගනී.
@anupam.jayasiri4036
@anupam.jayasiri4036 3 жыл бұрын
Ftt wadagath aiyaa ❤️🤟
@sacheeclips
@sacheeclips 9 ай бұрын
Mac walata wd performance thiynw ithin windows wl rtx grapic its my fv ❤
@slarmyfan9846
@slarmyfan9846 3 жыл бұрын
Thank uuu ayyeer
@ebengr3712
@ebengr3712 2 жыл бұрын
This is what I exactly wanted 💥
@MASITHA91
@MASITHA91 3 жыл бұрын
Gaming wlta mkkda recommend krna puluwn mac eka mkkda?
@AppleThink
@AppleThink 3 жыл бұрын
Gaming wlta windows wtrai
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
@@AppleThink ewunata man godak videos baluwa Apple m1 mac wala gaming pofrmence windows laptop walata wadha hodai Ewagema m1 chip ekata battery life eka adu wenneth himin. Heat wenawath adui
@vilhanbinuawara7221
@vilhanbinuawara7221 3 жыл бұрын
this is definitely what i needed before buying one thanks man really appreciate the effort
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 3 жыл бұрын
අයියේ crack version ekak ගත්තම මොකක්ද තියෙන risk එක මොකක්ද ?
@AppleThink
@AppleThink 3 жыл бұрын
Credit card details security details virus prashna enn plwn , eth hemotama ehm wen ne math crack thma use krnne
@mandaragodagama495
@mandaragodagama495 3 жыл бұрын
@Irosh Kavinda ow
@praneeshaperera3263
@praneeshaperera3263 3 жыл бұрын
Thanks for the video bro
@royalcreator2338
@royalcreator2338 Жыл бұрын
FileCR වගේ සයිට් එකකින් Apple වලට තියෙන Pre Activated Softwares Mackbook එකට install කර ගන්න පුළුවන්ද ? එහෙම පුළුවන්නම් ඒක කලාට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද ? 😊
@themindu1814
@themindu1814 3 жыл бұрын
Apple කියන්නේ magic ඒකක්
@greeniworld6606
@greeniworld6606 3 жыл бұрын
Which processor is most powerful M1 Or Intel Explain About it
@greeniworld6606
@greeniworld6606 3 жыл бұрын
Between difference
@AppleThink
@AppleThink 3 жыл бұрын
watch the M1 video in this channel
@dhirajkuldeepekanayake2293
@dhirajkuldeepekanayake2293 3 жыл бұрын
m1 is the beast
@jeroiack
@jeroiack 3 жыл бұрын
ඔයගේ editing නම් පට්ට 👍
@shalithawijerangana7817
@shalithawijerangana7817 3 жыл бұрын
අයියෙ macbook pro එකට lumion software එක suport නැහෑ නේද.. Intel macbook එකක් අරන් windows 10 දාගෙන software එක වැඩ කරන්න පුලුවන්ද.. ??
@AppleThink
@AppleThink 3 жыл бұрын
Ow ehm plwn Intel ekt windows support
@eunbinparksl6013
@eunbinparksl6013 Жыл бұрын
Aiye mn SLIIT eke data science (IT) degree eka kranne. Math Apple device ekk use karalama na. Me dwswa MacBook air M1 eka 2i 75 kata wage tiyana nisa windows lap ekk nathuwa apple ekk gnna baluwe. E lap eka mge course eke wadawlt hri yai d?
@kavindudilshan4848
@kavindudilshan4848 3 жыл бұрын
Macbook 2ක්ම තියෙනවා.....සුපිරියි.......mac තමා හොදටම කලේ
@randutech
@randutech 2 жыл бұрын
Well explained Brother old and used macbook pro,air and imac is good for programming,hacking and game development
@anupakahandawa1150
@anupakahandawa1150 3 жыл бұрын
adobe apps crack karaganna path ekak hambunema nane. Big sur update eken godak TNT gates block karala thynne.
@AppleThink
@AppleThink 3 жыл бұрын
Ne mage weda big sir eke, adobe zii site eke thynwa
@sumindapathiraja7364
@sumindapathiraja7364 2 жыл бұрын
apple macbook pro m1 pro chip එක තියෙනෙ ලැප්ටොප් එකෙත් රිවිවු එකක් කරන්නකෝ please
@Drzeezy
@Drzeezy 3 жыл бұрын
what is the mic that you are using for your videos? where did you buy from and how much?
@AppleThink
@AppleThink 3 жыл бұрын
Rode NT1A Studio condenser mic 45-50 in Sri Lanka
@shanakarathnayaka-bj3wz
@shanakarathnayaka-bj3wz Жыл бұрын
Great explanation ❤
@isharakarunarathna4469
@isharakarunarathna4469 3 жыл бұрын
Math mac ekak use karanne hodama media player monwada ? Kmplayer wage nam kiyanna danna kenek plz
@Sandeep_In_America
@Sandeep_In_America 3 жыл бұрын
Bro Microsoft application ona ekak dannapuluvnda lap ekata?mn use karalama neh ganna baluve,windows jarava allanne neh,internet eken ona application ekak daganna puluvnda??
@AppleThink
@AppleThink 3 жыл бұрын
Ow plwn
@tharindujayasinghe9522
@tharindujayasinghe9522 3 жыл бұрын
M1 MacBook Air review ekak one
@gayankavinda3887
@gayankavinda3887 3 жыл бұрын
M1 MacBook වල ssd එකේ අවුලක් එනවා කියන්නේ ඇත්තද? 🤔
@nayanajithfdo8847
@nayanajithfdo8847 3 жыл бұрын
Na
@ae5934
@ae5934 3 жыл бұрын
එහෙම අවුලක් තියෙනවා කියලා කියනවා කට්ටිය
@JosephHasantha
@JosephHasantha 3 жыл бұрын
Macbook air එකක් ගත්තොත් ගන්න ඕන intel එකක්ද? M1 එකක්ද? Please
@LOKI-pm5my
@LOKI-pm5my 3 жыл бұрын
Surely m1 is better.but still most softwares dosent work properly ex.some editing sftwres..
@venukasirimanne7146
@venukasirimanne7146 2 жыл бұрын
hello bro man laga thiyenne apple MacBook Air i3 2020 lap ekak. man me lap eka gaththe campus wada valata.. data science thamai man karanne... mata me lap eken issarahata wada tika karanna puluwan weida bro shape eke use Karaganna puluwan weida????????????....plzzzz help me broooo
@SLVisualizer
@SLVisualizer 2 жыл бұрын
Video editing වලටත් ඕක හොඳයිද අයියේ 😕😕😕
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
Good one 👌🏾
@AppleThink
@AppleThink 3 жыл бұрын
❤️
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
හොඳ එකක් ද 🖕🖕🏻🖕🏼🖕🏽🖕🏾🖕🏿
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- for me yes mate
@kusumkusum7077
@kusumkusum7077 3 жыл бұрын
Could u pls tell me why can't I use dongle for my Mac book and is there any different methods to use it
@venurakaushan2268
@venurakaushan2268 3 жыл бұрын
Nice explain bro ✌️
@sujithacostha1236
@sujithacostha1236 3 жыл бұрын
2005 mac book ekk thiyenwa intel core2due ekk charge ekata danmoth witharai wada samanyayen kiyakata wage denna puluwnda ikman eke e model eka na.mama use karanneth na parts wenama denna puluwnd nattan??
@Gayanasenarathne
@Gayanasenarathne 3 жыл бұрын
Developer knkta ona softwares ( visual studio , Android studio , netbeans .. etc ) free versions ganna tynwda mac books walata .. crack krama prashna enne nadda ?
@nifthak4714
@nifthak4714 2 жыл бұрын
Ayye, Dan M1 ekta windows support krnwd...thma nadda ??
@yash_iduc
@yash_iduc 3 жыл бұрын
programming වලට වගෙ හොද මොකක්ද
@AppleThink
@AppleThink 3 жыл бұрын
Pro
@deshanasanka4197
@deshanasanka4197 3 жыл бұрын
MacBook eka programming walata hodid. .. android studio ehm run wena problems ekk ehm tiyeda
@socil2832
@socil2832 3 жыл бұрын
@@deshanasanka4197 මටත් දැනගන්න ඕනි
@socil2832
@socil2832 3 жыл бұрын
@@AppleThink අයියෙ කියන්නකො
@gohead347
@gohead347 3 жыл бұрын
iPhone battery replacement gana video ekk karanna bro...wadi milliampere ganak thiyena battery ekk dammata awlk nedda?
@hashanindika410
@hashanindika410 3 жыл бұрын
Microsoft walin Surface kiyala laptop ekak hadanawa.
@upekshaprasad8420
@upekshaprasad8420 3 жыл бұрын
Please let me know, Can I use crack versions of Adobe products and MS office suit in M1 mac book pro?
@user-gn5hd1pm5r
@user-gn5hd1pm5r Жыл бұрын
Aiye macbook pro m2 13 inch ekai Macbook air m2 15 inch or 13 inch laptop walin samanyayen photo editing, video editing karana university student kenekuta galapena lap eka mokadda 🤔🤔🤔
@amithaudayanga5321
@amithaudayanga5321 Жыл бұрын
Office witharak wadiyen use karana data entry karana ewa google sheet update witharak karanawa nm mac book mokadda hoda...??
@AppleThink
@AppleThink Жыл бұрын
MacBook Air ekk athi e weda wlt nm ,
@kgtr498
@kgtr498 3 жыл бұрын
davinci resolve වගෙ windows වල ලොකු capacity ඉල්ලන software run කරන්න student කෙනෙක්ට යන්න පුලුවන් macbook එකක් වගෙම imac කියන්න පුලුවන්ද.
@AppleThink
@AppleThink 3 жыл бұрын
Davinci resolve mth use krnwa smoothly... one Mac ekka plwn
@danindumatheesha3059
@danindumatheesha3059 2 жыл бұрын
Ayye mata danaganna puluwanda Macbook Pro M1 laptop eka apita after market Ram eka ho SSD eka upgrade karanna puluwanda kiyala? Please reply cer....................................................................................................................
@sanukaguruge5014
@sanukaguruge5014 3 жыл бұрын
2015 MacBook Air ekak thiyenawa.eke 2017 walta enkn upgrades enawa eeta passé nh . Eka nathi nisa word power point wage dewal daganna iOS 10.14 or upper one apple store Eken daganna . Mata e software daganna widiyak nadda
@coolkoala282
@coolkoala282 2 жыл бұрын
Are there free versions of spring boot and android studio for MacBook?
@alb3102
@alb3102 2 жыл бұрын
Macbook Air එක Android studio එක ප්‍රශ්නයක් නැතුව Run කරන්න පුලුවන්ද..?
@dasunnadeera8212
@dasunnadeera8212 3 жыл бұрын
solidwork autocad wage use karana kenek ta air ekada pro ekada ayye set wenne?
@AraaZoneOfficial
@AraaZoneOfficial 3 жыл бұрын
Java Developer kenekta MacOS ekath ekka weda karaddi thiyena limitations monwada? Puluwannam video ekak karanna ayye🌟
@virushan
@virushan 3 жыл бұрын
bro apita lectures thiyenwa os gena java walta ehma limitation enne na ne?
@mohamedanfas9323
@mohamedanfas9323 3 жыл бұрын
Any possibility to run lumion? And is it run smoothly!
@mafialokka5989
@mafialokka5989 3 жыл бұрын
mac walath battery case enno replacement walata charge eka wadi original part walata yanwanan, windows slow wenne ne ehema e kiyana widiyata baluwama apple ekath podi slow wenawa. habai windows eke hdd nan tiyenne slow ssd ekakata giyahama kisi awalk nene, editing wage ewatanan mac 100% recommended mokada e athal eka wenama seen ekak.
@thumeshkanchana2534
@thumeshkanchana2534 2 жыл бұрын
Bro mac book used, recondition ganna trust karanna puluwan shop thiyenwada
@dilmikak.a.s.3915
@dilmikak.a.s.3915 3 жыл бұрын
Data analysis walata SPSS Eviews Mintab waga softwares wala copy run karanna puluwan d?
@dkcreations319
@dkcreations319 2 жыл бұрын
Aiye a/l ICT karana student කෙනෙකුට mac book එකකින් e subject eke thiyena practical lesson කරන්න puluwanda windows වගේම ..????
@AppleThink
@AppleThink 2 жыл бұрын
Intel mac ekk gththoth nm okkom krn plwn mkd Mac OS and windows dual boot krn plwn nisa macOS suport nathi software ekk unath windows wla run wenwa Mac ekema
@cursegaming9793
@cursegaming9793 3 жыл бұрын
ayye man i pad ekakda macbook ekakda ganne kiyala therenne na man capus yanna inne me deken student kenekta wediyen vatinnne mokadda kiyannako thava lankava ethulen apple ganna puluvan honda shop monada kiyalath kiyannako love you appleone
@AppleThink
@AppleThink 3 жыл бұрын
MacBook ekk thamai
@lahirukavi8801
@lahirukavi8801 3 жыл бұрын
Aiye 1.80kt wge gnna puluwn mac book ekak kynko?? Used or brandnew
@srgeek5954
@srgeek5954 3 жыл бұрын
Gaming walata aiya recommend karanne MacBook Pro ekkda windows gaming pc ekkda??
@pasidubro179
@pasidubro179 3 жыл бұрын
I worked in ato cad ,photoshop but i don't know give to what 🍎 lap. please ,
@StudywithSAJEE
@StudywithSAJEE 2 жыл бұрын
දැන්නම් මට windows එපා වෙලා ඉන්නෙ 🤪
@Sandeep_In_America
@Sandeep_In_America 3 жыл бұрын
Apple Devices forever❤️❤️❤️ 🍎
@dasanthagallage6320
@dasanthagallage6320 2 жыл бұрын
අයියේ ඔය Apple Mac Book Pro ගන්න හොඳ තැන් ටිකක් කියන්නකෝ... අනික මේක Progamming වලට හොඳද?
@shashimadushanka5572
@shashimadushanka5572 2 жыл бұрын
Wht is the best software for video editing,which can use in Macbook M1
@AppleThink
@AppleThink 2 жыл бұрын
Final Cut Pro x ❤️
@nuwanabeykoon3823
@nuwanabeykoon3823 3 жыл бұрын
There are several you tube videos regarding installation of Microsoft office in Macs. They provide links to download. Is it secure to install and using this in Mac (MBA M1) ?
@zeusstreaming8943
@zeusstreaming8943 2 жыл бұрын
mama software engineering degree ekak karanwa mac book air eka aulak nadda?
@srgeek5954
@srgeek5954 3 жыл бұрын
Editing walata hoda mokkda Mac book ekkda gaming pc ekkda m1 ekata crack software danna puluwamda
@migara_sen
@migara_sen 3 жыл бұрын
Can I use a good second hand Windows 10 laptop around Rs 40000 for editing perpose and for programming and can it run software like adobe premiere ?
@tharinduabishek3557
@tharinduabishek3557 3 жыл бұрын
I don’t think so
@comedyseen4914
@comedyseen4914 2 жыл бұрын
Mac book eke Microsoft apps use karanna puluwanda
@yasaswins
@yasaswins 3 жыл бұрын
Thank you 😊
@ethrac
@ethrac 3 жыл бұрын
Thanks Brother 💕💕💕👊👍
@damodyasenanayaka3579
@damodyasenanayaka3579 3 жыл бұрын
Display issue thiyanwada brother macbook air m1 eke.. danna kenek answer denna?🤔
Mac vs Windows - Who Wins in 2024?
17:11
Mrwhosetheboss
Рет қаралды 8 МЛН
Laptop Guide to pick the Best Laptop
18:30
pcguide lk
Рет қаралды 138 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 35 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 210 МЛН
M2 MacBook Air vs M1 MacBook Air - Which One to Get?
13:28
ZONEofTECH
Рет қаралды 973 М.
Watch this BEFORE You Buy a Laptop!
16:12
The Mysterious Tech
Рет қаралды 3,9 МЛН
🕹 Gaming on Mac ? Mac Gaming Sinhala Full Explanation
8:42
Apple Think
Рет қаралды 57 М.
Apple MacBook Air M1 Chip in Sri Lanka
13:58
Chanux Bro
Рет қаралды 314 М.
Apple MacBook Battery Health explained in Sinhala 🇱🇰
13:23
Secrets of selecting Used MacBook -used Mac  Sinhala Buying Guide
11:16
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН