Bhanuka Rajapaksh Life Story | සංවේදී ජිවිත කතාව | Sri Lanka Cricket 🇱🇰

  Рет қаралды 91,973

CHAMATH VLOGS

CHAMATH VLOGS

Күн бұрын

Пікірлер: 286
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
asia cup final එක දින්නට පස්සේ මේ කතාව අහද්දී දැනෙන feeling එක 😍😍😍
@sikkagaming
@sikkagaming 2 жыл бұрын
භානු ආයෙ ආවට පස්සෙ මේක බලන අය මේ කොනට 😘😍😍
@dilaa_1
@dilaa_1 2 жыл бұрын
❤️
@sumuduprasangalakmal3074
@sumuduprasangalakmal3074 2 жыл бұрын
♥️
@shenaldesilva8049
@shenaldesilva8049 2 жыл бұрын
😅
@slmsater12
@slmsater12 Жыл бұрын
🤛🤜
@chaminduchathusara2712
@chaminduchathusara2712 2 жыл бұрын
භානුක කියන්නේ ලෝකෙ තම පළමු එක්දින සහ විස්සයි විස්ස තරග දෙකේදීම ලකුණු ආරම්භය 6 කින් පටන් ගත්ත ලෝකේ එකම ක්‍රීඩකයා,ඒ වගේම ලෝක කුසලානයක තම උපන් දිනය දවසේ අර්ධ ශතකයක් ලබා ගත්ත එකම ක්‍රීඩකයා
@sankalpawithanarachchi5702
@sankalpawithanarachchi5702 2 жыл бұрын
ඇඩුනා බං
@sahanwickramasinghe609
@sahanwickramasinghe609 2 жыл бұрын
භානුක ආයි ආවා.🔥💐 2022 Asia cup එක දිනුවට පස්සේ මේ වීඩියෝ එක බලන්නේ. Asia cup final එකේ තරගයේ වීරයා භානු. 58-5 වෙලා තිබුණ වෙලාවේ ගහපු ලකුනු 71 නැත්තම් අපිට 2022 Asia cup එක නෑ. T.M DILSHAN ට පස්සේ මං දැකපු සුපිරිම Power shot ගහන ආසම batsman🔥BR❤
@matheeshabandara5177
@matheeshabandara5177 2 жыл бұрын
"ඉක්මන් තීරණයක් ගත්තේ තේරුම් යයි කලකට පස්සේ ඉස්සර innings දුරකථනේ තාම බලනව හැම තිස්සේ."
@KawW-A
@KawW-A 2 жыл бұрын
කතාව හදවටම වදින්ඩ කියනව සුපිරි වොයිස් එක ❤️🔥
@sl-sakiya-music9228
@sl-sakiya-music9228 2 жыл бұрын
🤑
@anushalakmali9829
@anushalakmali9829 Жыл бұрын
Aniwa
@shanukamalshan4845
@shanukamalshan4845 2 жыл бұрын
භානුක ගියපු එකට නම් ෆට්ට අවුල් 😭😭 ඔනි වෙලාවක 6 ගහන්න පුළුවන් එකා 😭🥺
@ushiraanupama1449
@ushiraanupama1449 2 жыл бұрын
ආයේ ආවා එයා 😍🙌
@classicruwanwella3741
@classicruwanwella3741 2 жыл бұрын
මේක සහතික ඇත්ත...අද භානුක අපිට ඉන්නව...ඉන්නම ඔනෙ කියල පෙන්නුව T20 asiacup 2022 එකේදී
@eshanganekumbura
@eshanganekumbura 2 жыл бұрын
අද වෙන්කොට Bhanu Lanka team එකේ ඉන්නවා.ඒකට හරිම සතුටුයි.❤❤❤❤❤
@sadeepa7946
@sadeepa7946 2 жыл бұрын
හදවතටම දැනුණා.... great work♥️♥️🔥🔥
@dasunlahiru7916
@dasunlahiru7916 2 жыл бұрын
Under 19 මැ ච එකකදී දැක්කේ මුලින්ම. ඕනේ නම් බලන්න එදා තමයි මම පොර කවුද කියල දැන ගතේ. එයි කියල හිත හිත හිටිය එත් අවුරුදු 10 ක් ගියා. පවු ඉතින් බිලා හප්පලා මිනිස්සු මරලා පාඩමක්න්දු ඉගෙන ගතේ නැති බින්දු සාරලා හුරතල් කර කර හිටියා board එක උ 21 දී nation ගැහුවේ බානු 29දී. අගවල් ජොල් වෙනවා තමයි fitness අවුල් යනවා තමයි criketer කෙනෙක්ට 10 years play නොකරන්න දුන්නම. කියලා වැඩක් නැ පට්ට අවුල්. අනික එන pressure අවුරුදු ගානකට පස්සේ team එකට එනකොට. මම නම් කියන්නේ වෙන රටකට ගිහින් ෆිට්නෙස්ස් ලොකුවට බලන්නැති ලංකාවට ම ගහන්න කියලා ඇඩෙන්නම.
@buddhikasandaruwan7998
@buddhikasandaruwan7998 2 жыл бұрын
Aniwaren ek aththa
@sldealers491
@sldealers491 2 жыл бұрын
හැබැයි එයා ආයි team එකට ආවොත් අපිට t20 world cup එකක් ගේනවා කියලා මට විශ්වාසයි💯💯💯💯💯❤️❤️🤟🤟
@sadewdinathara2011
@sadewdinathara2011 2 жыл бұрын
අනිවා
@janithmadusankahettige8275
@janithmadusankahettige8275 2 жыл бұрын
He is back 😁❤
@SF-nf7vf
@SF-nf7vf 2 жыл бұрын
ආදරේ ප්‍රමෝද් බානුක රාජපක්ෂ 🇱🇰🇱🇰💪💪💪💪❤️❤️
@nilanthafonseka5112
@nilanthafonseka5112 2 жыл бұрын
ඇත්තටම ඉස්සර සනත් අයියා බැට්කරනකොට.. තිබ්බ බය ආසාව.. එ විදිහටම දැනුනේ බානු ගේන්,,,,,,, ඇත්තටම හරිම දුකයි...... මිනිස්සුන්ට උබලා විතරයි පුංචි වේලාවකට හරි සතුටක් ගෙනත් දුන්නේ... කිසිත් නොකියම යනවනම් ඌබවත් අපිට අවලංගු කාසියක් වෙනවා,, සනත් අයියා අදටත් බැට්කරනවා බලන්න පුදුම ආසාවක් තියේන්නේ... එයා පාරවල් තුන හතරක් ගැහුවම.. අපි අවුරුද්දක් කියවනවා. උබට විතරයි එ තත්වයට එන්න පුලුවන් .... අනිත් එක නිහතමානීව කමත් බානුට පිහිටලා තියේනවා.... ලොකේම පිලිගත්තු හැම අතින්ම වැඩ්ඩෝ ඉන්න රටේ.... කාලකන්නි පලකයෝ හැම තැනටම රින්ගලා නිසා. උබට හිරිහැරත් සමහාරක් විට ඇති.... නමුත් කොටි ගානක මිනිස්සු උබට ආදරේ එකෙන්ම❤ ... එ පිනම ඇති බානුගේ හැම ප්‍රශ්නයක්ම විසදේන්න.. උබ එනකම් අපි බලන් ඉන්නවා.. බුදු සරනයි 🙏🙏🙏 ☸️☸️☸️☸️❤👈👈 ජෙසු පිහිට !
@shashmikasadaruwan1470
@shashmikasadaruwan1470 2 жыл бұрын
❤❤
@GAYYA1
@GAYYA1 2 жыл бұрын
බානු ආවා.මේ සැරේ කොල්ලගෙ සුපිරි වැඩ ගොඩක් බලගතෑකී 🤩🖤
@sewwandi2807
@sewwandi2807 2 жыл бұрын
මගේ කැමතිම ක්‍රීඩකයා.බලාපොරොත්තුවක් තියෙනවා භානුක ආයෙ එයි කියලා.භානුක නිසා තමයි ක්‍රිකට් මැච් බැලුවෙ.එයා ඉන්ජරි වෙලා මැච් එකේ නැති උනාම මැච් බලන්න කම්මැලි.බලන්නෙත් නෑ.දැන්නම් ක්‍රිකට් අප්පිරියයි
@sahanchanuka6225
@sahanchanuka6225 2 жыл бұрын
මෙ කටහඩ හදවතට දැනෙනො ❤️ රටට වැඩක් ගන්න පුලුවන් තව මේ හඩෙන්
@thenukaadish6560
@thenukaadish6560 2 жыл бұрын
eka aththa
@countrysrilanka6365
@countrysrilanka6365 2 жыл бұрын
Hm
@harindaharinda7670
@harindaharinda7670 2 жыл бұрын
පාලක මන්ඩලයේ ඉන්නේ පොල් බුරුවෝ මතකද නුවන් කුලසේකර දන්නේ නැ කිවා උන් දන්නේ සිගරට් ගහපු උන් විතරයි
@srkumarravikumar7586
@srkumarravikumar7586 2 жыл бұрын
භානුක රාජපක්ෂ දෙයියෝ ඔයා ආයිත් owner කණ්ඩායමට ඔයාඔයා නැති උනොත් කණ්ඩායම කඩාගෙන වැටේවි ඔයා අපිට අනිවාර්යෙන් ඕන ඔයා නාවොත් මං මැච් බලන්න 😢😢😢😢😢😢😢😢😢😢
@AvishkaMdesilva
@AvishkaMdesilva 2 жыл бұрын
අයියේ ඔයාට වටින Voice එකක් හම්බෙලා තියෙනවා Cricket Video තමා ලස්සනටම කරන්නේ God bless You✝️
@prashanfernando8809
@prashanfernando8809 2 жыл бұрын
ඇස් වලට කදුලුත් ආව 💓😥
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Banuka Rajapaksha aiye ayat enna ❤️🇱🇰❤️
@t.m.1533
@t.m.1533 2 жыл бұрын
My favorite cricketer bhanu ❤🤧
@lassdaniel9424
@lassdaniel9424 2 жыл бұрын
භානු ආයේ එනවා ❤️
@relaxingnaturesounds1395
@relaxingnaturesounds1395 2 жыл бұрын
I watched his under 19 world cup match and saw how talented he is. He is a rear gem. One of the best cricketer Sri Lanka has at the moment and will have for generations. I waited 10 years to watch him play for Sri Lanka. Supported his Galle Team because of him. Started watching matches after long years. But all of a sudden, this news of him retiring from international cricket gave me feeling of sadness and do not feel like watching matches again. Sri Lanka Cricket including so called legends do not know how to manage players. Perhaps they may have jealousy towards him. We lost a rear gem. Sri Lanka lost a rear talent. I still have some hope he will return. But not sure, because he may feel that after sometime Sri Lanka Cricket will mistreat him again. As a result, most probably he will migrate to America and play franchise cricket. That's my gut feeling. But but still have some hopes.
@maleeshabandara5864
@maleeshabandara5864 2 жыл бұрын
භානු අපිට ඔනා❤️
@hansanadavinda66
@hansanadavinda66 2 жыл бұрын
අපේ සුපිරි බලකනුවක් මේ වගේ හැලෙන්න හොද නෑ😥😥😥😥😥😥😥😥
@nimeshthathsara8990
@nimeshthathsara8990 2 жыл бұрын
උබෙ කතා කරන විදිහනම පිස්සුවක් අයියෙ❤
@praminduheshaneducationole9532
@praminduheshaneducationole9532 2 жыл бұрын
බානු වැඩ පෙන්නන කාලෙ ඇවිත් බ්‍රෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@weudamax761
@weudamax761 2 жыл бұрын
🙂 දැන් බානුගෙ වැඩ බලන් ඉන්න කාලෙ 😇
@kolitharathnayaka4483
@kolitharathnayaka4483 2 жыл бұрын
😘😘😘කප් එක ගෙනාවා බානු 🥳🥳🥳🥳🥳🥳🥳
@radhikalakshani6030
@radhikalakshani6030 2 жыл бұрын
අද ඒ දේ ඇත්ත වෙලා 💖
@killer07723
@killer07723 2 жыл бұрын
Bhanu,anji,chandi ගැන කතා කරන්නේ උබත් අපි වගේ පිස්සෙක් තමයි ❤️
@Sew262
@Sew262 2 жыл бұрын
Bhanukawa apita onemai😢❤️❤️❤️❤️❤️aye enna bhanuu🔥🔥❤️❤️❤️❤️❤️
@randikal7361
@randikal7361 2 жыл бұрын
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙක්. ඇත්තටම තව අවුරුදු කීපයක් ක්‍රීඩා කරන්න තිබුනා. ආපසු කණ්ඩායමේ දකින්න ලැබේවා ❤️❤️
@kapilapanditharathna1799
@kapilapanditharathna1799 2 жыл бұрын
අපේ පාලකයින්ට ඕන වැඩ බැරි ටාසන්ලා
@lakshithagayan2856
@lakshithagayan2856 2 жыл бұрын
භානුකගේ දක්ෂතාවයට පිටරටවල ප්ලේයර්ස්ලාට වඩා බයවුනේ ලංකාවේ තේරීම් කමිටුවල ඒවුන් එකයි උන් අපේ භානුවට බයේ ඔච්චරටම කොල්ලව එලවන්න හදන්නේ.අන්තීමට නොමැකෙන නමක් තියලා භානුවා අයින් වුනේ, හැබැයි අපිටත් ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරලා.
@janithaperera8393
@janithaperera8393 2 жыл бұрын
භානුක රාජපක්ෂ ❤️🇱🇰
@udhithabandara3334
@udhithabandara3334 2 жыл бұрын
Good one. Sri Lanka badly missing one of the best player.
@umainwilfred2971
@umainwilfred2971 2 жыл бұрын
Finally, BR is back!!!!! ❤️🔥
@sankhanawithana489
@sankhanawithana489 2 жыл бұрын
මැච් බලන එක නවත්තල හිටපු අපි මැච් බලන්න ගත්තෙ උබ නිසා භානු.😥
@Christy_4829
@Christy_4829 2 жыл бұрын
චමත් අයියා කතාව පටන් ගන්නකොටම ඇඩෙනව 🥺❤️
@prasansanafernando5423
@prasansanafernando5423 2 жыл бұрын
තාම ඉන්නවා බානූ😍❤️
@roshansenewiratne5504
@roshansenewiratne5504 2 жыл бұрын
the return of the great Sanath Jayasuriya after many years!!!!
@yasithdulshanmusic
@yasithdulshanmusic 2 жыл бұрын
ජයවේවා! චමා මචං ❤️🤘
@sashinikavindya755
@sashinikavindya755 2 жыл бұрын
Banu Aiya team ekt Inna onima kenek.ane aye Enna Banu aiyeee🙏🙏😭😭😭
@shashmikasadaruwan1470
@shashmikasadaruwan1470 2 жыл бұрын
Superb talented player 🔥🔥 bhanu ❤
@rukshanmendis9874
@rukshanmendis9874 2 жыл бұрын
Bhanu is back Bro... 😍😍😍
@rishmi471
@rishmi471 2 жыл бұрын
2022 asia cup.. man of the player 💪 our bhanu👏🇱🇰💐
@tharidhuheshan8860
@tharidhuheshan8860 2 жыл бұрын
අඩෝ එක බලද්දී ඇගත් එක්ක හිරී වැටිලා යනවා අයියා 😖🥺🥺🥺
@Akalankaperera24
@Akalankaperera24 2 жыл бұрын
Hamadama adareye banu aiye💖💖💖💖
@janithmadusankahettige8275
@janithmadusankahettige8275 2 жыл бұрын
He is back ❤
@sri8956
@sri8956 2 жыл бұрын
"මුල් කඩුලු ටික පිට පිට ගියත් හිතේ පොඩි සැනසීමක් තියෙනව භානු ගහන්න ඉන්නවනේ කියල..." ඒ වචන ටික asia cup final මතක් කලා...
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 2 жыл бұрын
❤️
@ponnuthurairathachandran8029
@ponnuthurairathachandran8029 2 жыл бұрын
Banuka Rajapaksa you are a talented and match winning player. We want u. May God Bless. We love sooooo much. 👍❤️🙏
@-lokaya851
@-lokaya851 2 жыл бұрын
මචන්ලා උද්ගෝශනයක් තියේ සප් එකක් ඩියන්
@mrbhanaka-3856
@mrbhanaka-3856 2 жыл бұрын
සිරාවටමද
@cricketpissa2097
@cricketpissa2097 2 жыл бұрын
කතාව ptt bro adarey හැමදාම
@sathiradahanayaka1813
@sathiradahanayaka1813 2 жыл бұрын
Supiriyak thamai Bhanuka Rajapaksha aye awoth niyamai
@kamilhanifa50
@kamilhanifa50 2 жыл бұрын
Heart touching story, nice explanation bro
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ජය වේවා
@pasindusandaruwan990
@pasindusandaruwan990 2 жыл бұрын
Video එක ගැන කියන්නම ඕනි මේ ටික. පුදුම විදියට හදවතට දැනෙන්න Video එක කරලා තියෙනවා. තවමත් කඳුලු ඇස් වල... මේ තරම් මිනිස්සු භානුකට ආදරෙයි කියලා දැනෙද්දී තවත් කඳුලු එනවා සතුටට..❤️
@dilukshidilhanidilhani9130
@dilukshidilhanidilhani9130 2 жыл бұрын
Mageth viraya banu ❤️❤️❤️
@pasindusandaruwan990
@pasindusandaruwan990 2 жыл бұрын
@@dilukshidilhanidilhani9130 අපෙත් ❤️
@Sanduofficial
@Sanduofficial 2 жыл бұрын
Yes we want take back ,we should do it ,Great vid ..
@gamunubandara9985
@gamunubandara9985 2 жыл бұрын
භානු වගේ දක්ෂ ක්‍රීඩකයෙක් sri lanka ටීම් එකට නැති වුණා කියන්නේ.Sri lanka cricket වලට තියන ප්‍රේක්ෂක උනන්දුව අහිමි වුණා කියන එක නේද?
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@BuddiniSathishka
@BuddiniSathishka Жыл бұрын
භානුක රාජපක්ෂ ලෝක කුසලානයට අනිවාර්යයෙන්ම සිටිය යුතුම ක්‍රීඩකයෙක් ඒවගේ ක්‍රීඩකයෝ අයින් කරන්න එපා ඒපා😭😭😭😭😭😭😭
@kanishkamanora8633
@kanishkamanora8633 2 жыл бұрын
2022 Asia Cup Final 🇱🇰🌹😃 Banuka Rajapaksha 💝😛
@ranjanslbestsong8675
@ranjanslbestsong8675 2 жыл бұрын
මගෙත් ආසම ක්‍රීඩකයා මේවට වග කියන්න ඔනි ක්‍රිකට් බලදාරීන්😥
@chamikadilshan5273
@chamikadilshan5273 2 жыл бұрын
Captain කරන්න උනත් දෙන්න ඕනි කියලා හිතෙන්නෙ මට විතරද
@jayarathnalith6727
@jayarathnalith6727 2 жыл бұрын
Favorite cricketer 😍😍
@uthpaladinushi3524
@uthpaladinushi3524 2 жыл бұрын
අපේ අවාසනාව තමයි අයියේ ඉතින්. 😭
@rohithaliyanaarachchi657
@rohithaliyanaarachchi657 2 жыл бұрын
Awankawama supiri putha thanks katha kalata.
@damithakapukotuwa5330
@damithakapukotuwa5330 2 жыл бұрын
අවසානය නම් හරි...අැන්ජි චන්දි හැරෙන්න සහ බානුක හැරෙන්න එ් වගේ ප්ලේයර් කෙනෙක් අය බිහිවෙන එකක් නැ
@nipun555
@nipun555 2 жыл бұрын
Na Hasarang inne Hasaranga thamai ape pradanama match winner match keeyak dinewwada
@sithijakeshan8343
@sithijakeshan8343 2 жыл бұрын
Bhanu giya aye awaaa 😁😁😁
@naseem5710
@naseem5710 2 жыл бұрын
Asiya cup 2022❤️men of tha match banu🇱🇰🙏
@k123jayasundara7
@k123jayasundara7 2 жыл бұрын
Bhanu lanka team එකෙ අද ඉන්නවා
@bro3734
@bro3734 2 жыл бұрын
Mageth asama player bhanu ❤️❤️❤️❤️
@nilavlogs3307
@nilavlogs3307 2 жыл бұрын
Adenwa අයියේ ඔයා ඕක කියද්දී 😭
@kamilusurufk6902
@kamilusurufk6902 2 жыл бұрын
🇱🇰 bhanuka 💟
@apimusic1268
@apimusic1268 2 жыл бұрын
උබ තම මන් දිලාගෙන් පස්සෙව් ආසම එකා උබ ගියා කොයනකොට ඇඩුනා යකෝ උබට තියන ආදරේට ❤️ උබ වරේන් නැත්තම් උබට ආදරේ කරන උන් ජිවිතේම දුක් වෙයි බන්🌟
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 2 жыл бұрын
තෙරුවන් සරනයි
@dasundilranga7258
@dasundilranga7258 2 жыл бұрын
එකනම් බොක්කටම මචො
@himashamaduranga5045
@himashamaduranga5045 2 жыл бұрын
ආදරෙයි අයියා ❤️❤️🏏
@naweenherath
@naweenherath 2 жыл бұрын
Cup එක ගත්තට පස්සෙ වීඩියෝ එක බලන අය😻😈
@avpro8
@avpro8 2 жыл бұрын
ඊයේ ආසියානු කුසලාන ෆයිනල් එකේ බානු කවුද කියල පෙන්නුවා *71* 45
@chanakapradeep9363
@chanakapradeep9363 2 жыл бұрын
කාලෙකින් බිහි වූ ක්‍රීඩකයා දුකයි
@amidumadushan5101
@amidumadushan5101 2 жыл бұрын
Kjp ගැන එකක් ඔනෙ ❤🤩
@satheeshyasindu1934
@satheeshyasindu1934 2 жыл бұрын
දසුන් ගැනත් වීඩියෝ එකක් ඔන. මේ world cup එක අපි දින්නට පස්සෙ.
@topshorts1167
@topshorts1167 2 жыл бұрын
Bhanu 🇱🇰
@senujvideofan6195
@senujvideofan6195 2 жыл бұрын
Super bhanuka
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
භානු ගියා නම් තනිකරම අපරාදයක්
@Praba_1626
@Praba_1626 2 жыл бұрын
Banu is back now 🥺🥺🙏💪💪💪💪💪💪
@nilankahasanthi177
@nilankahasanthi177 2 жыл бұрын
ඔන්න ඔයාට සතුටු ඇති...භානු ආවා විතරක් නෙමයි අපිව ලෝකෙ number one ටීම් කරා
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 2 жыл бұрын
❤️
@izi6703
@izi6703 2 жыл бұрын
Malli oyage kathawa hariyatama hari . Oyage program eken masa 8takata passe meka danne godak sathuten. Dan api hamotama Banu kawuda kiyala eya oppu karala iwarai
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 2 жыл бұрын
❤️
@thilinadhananjaya5616
@thilinadhananjaya5616 2 жыл бұрын
බානුක සමුගත්තේ එයාට ලොකු අසාදාරනයක් වෙන්න ඇති නේද?.මම නොදන්නා නිසයි අහන්නෙ plis දන්න කෙනෙක් කියනවද ඇයි කියල
@junior-uo4dy
@junior-uo4dy 2 жыл бұрын
Ow skinfold test eka hinda
@dasunlahiru7916
@dasunlahiru7916 2 жыл бұрын
Fitness මදි හදා ගන්න කල් ඉල්ලුවට දීල නැ. කල් තියෙන්නෙත් නැ තුව ඇති එක දිගට bubble වල සෙල්ලම් කරනේ series ගානක්.
@sahanmarasinghe4105
@sahanmarasinghe4105 2 жыл бұрын
asia cup eke bhanukage wada dakka aya♥♥
@hansanadavinda66
@hansanadavinda66 2 жыл бұрын
අනේ බානු අයේ එන්න
@expertabeysinghe5645
@expertabeysinghe5645 2 жыл бұрын
Banuka aawa 🙂🔥
@binushakwt3709
@binushakwt3709 10 ай бұрын
බානුක රාජපක්ෂ මගේ බාප්ප
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 9 ай бұрын
Sirawatm ahenam me video ake eyat aniwaryen pennan
@hansanisewwandi246
@hansanisewwandi246 2 жыл бұрын
Smart very talented cricketer..🏆️👍💪
@lakshanindeewara1194
@lakshanindeewara1194 2 жыл бұрын
ඒ shot ටික 🔥
@vidunethlalanjana976
@vidunethlalanjana976 2 жыл бұрын
බානුක ආය එයිද😭😭😭
@Feeling_VIBEs_9881
@Feeling_VIBEs_9881 2 жыл бұрын
SLC eken wedima asadaranayak una danata team eke inna dakshama batman bhaanuu...😥
@රුක්ෂාන්ලසන්ත
@රුක්ෂාන්ලසන්ත 2 жыл бұрын
ගොඩක් ආදරෙයි භානු අයියේ 💞💞
@ytqueen20
@ytqueen20 2 жыл бұрын
Voice එක නියමයි
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 2 жыл бұрын
❤️
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 14 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 152 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 14 МЛН