අපේ මුළු ලෝකයම පාලනය වන්නේ එක සමාගමකින් කියලා ඔයාල දැනගෙන හිටියද? | Biggest Semiconductor Company

  Рет қаралды 55,811

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 304
@supunlaks9385
@supunlaks9385 2 жыл бұрын
සෙමිකටක්ටර් හදන ප්‍රදාන කොටස් 2ම් තියනව 1 fabrication 2 design මේකෙ දෙවන වර්ගය එනම් ඩිසයින් වර්ගයේ කර්මාන්ත ශාලවක් දම්මික පෙරේර හදන්න පටන් අරන් තියෙන්නෙ. ඩොලර් බිලියන 2-5ත් අතර මුදලක් gdp එකට එක් කරගන්න පුලුවන්. අපි ඔහුට සුබ පතමු 👍
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
😂
@prabath_dinuka
@prabath_dinuka 2 жыл бұрын
අඩෝ තරහාවෙන්න එපා,උබේ කට හඩින් කරන දවසට තමයි පට්ට බං මේක
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
මුගෙ නැරේෂන් එකට ආස හිතිලමයි මේක සබ්ස්ක්‍රයිබ් කළෙ.. 🙄😌😀
@haaselagihan
@haaselagihan 2 жыл бұрын
ඇත්තමයි 💙
@insaarmohamed3219
@insaarmohamed3219 2 жыл бұрын
1990 ට පසු කාලයේ අපි කතාකලේ ජපානය. ආය තායිවානය. ඕනෑම කාර්මික තාක්ෂණ විප්ලවීය උපකරණ තායිවානය නිෂ්පාදනය කරනවා. ඕනෑම මෝටර් රථ හා යතුරු පැදි අමතර කොටස් ජපන් බඩු වගේම ඉතාම අඩු මිලට ගන්න පුළුවන්. මම තවමත් මේ තායිවානය ගැන පූදුම වෙනවා. ඔබ කළ මේ වීඩියෝ දර්ශන බලලා හිතාගන්න බැරි තරම් පුදුමයක්... ඔබ නිසා අපි ඉගෙන ගත් දේවල් අප්‍රමාණයි. ඔබට ජය.
@SL-pk7vd
@SL-pk7vd 2 жыл бұрын
අපිටත් තායිවානය වගේ වෙන්න පුලුවන් , ග්‍රැෆීන් තමා ඉලගට ලොකේට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ.. ජිවිතේට අපේ රටේ ඉන්න නාකි පප්පලත් එක්කනන් බෑ .. අලුත් තරුණ උගත් බුද්ධිමත් පාලනයක් තුලින් පමණක්මයි එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ..
@sudeshryan8707
@sudeshryan8707 2 жыл бұрын
ඔය ගැන දේශපාලකයෙක් කතා කරනව දැක්කෙම අනුර විතරයි. නාකි පප්පලට ඉතින් ග්‍රැෆීන් කිව්වම උඩ බිම බැලෙනව ඇති.
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Ow bm munta me naki hatta kohe karannada
@isururashmitha6806
@isururashmitha6806 2 жыл бұрын
Brother,mata podi පැහැදිලි kirimak krnwda me grefine gena..watinwa godak.❤️
@bimsarahirushan7225
@bimsarahirushan7225 2 жыл бұрын
@@isururashmitha6806 පොඩි සර්ච් පාරක් දාලා බලන්න විස්තර ඇති ඕනේ තරම්
@lakshithachamod1928
@lakshithachamod1928 2 жыл бұрын
ලංකාවේ තරුන උන්ට රට දුන්නත් ඔච්චර තමයි උන් දන්නේ බොන්නයි කන්නයි කියවන්නයි විතරයි
@teekshana_777
@teekshana_777 2 жыл бұрын
මේ කටහඬ කියන්නේ විශ්ම ලෝකයේ හදවත❤️
@hasanta3638
@hasanta3638 2 жыл бұрын
ඔව් මේක ඇත්ත ..... මාවත කියලා වැඩසටහනකදීත් මේක පැහැදිලි කලා(බුහස්පතින්දා රෑ10.30 සිරසේ තියෙන්නේ ......)
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
තායිවානය කියන්නෙ සුපිරි රටක් 😍
@shiran7403
@shiran7403 2 жыл бұрын
මේ කටහඬ අහන්න බලාන හිටපු කාලයක් ☹️❤
@statusking1950
@statusking1950 2 жыл бұрын
විෂ්ව ලෝකය අයියාගේ video වලට මෙච්චර kamathi වෙන්න හේතුව තමා අයිගේ කටහඬ❤️🙃
@vishakamanel9743
@vishakamanel9743 2 жыл бұрын
ලංකාවේ මේවගේ තාක්ෂණික දේවල් ගැන video එක්ක කරන්න. ඔබේ කටහඩ දීර්ගායු වේවා.
@matheeshathejan905
@matheeshathejan905 2 жыл бұрын
මේ කටහඩ තමයි අයියේ 🥰 ලස්සන .
@moviekn2832
@moviekn2832 2 жыл бұрын
මම නම් කියන්නේ දැන් ඇති හොඳටම බලාගෙන හිටියා සල්ලි තියන කවුරුහරි ඉන්නවනම් ලොකු ලොකු ව්‍යාපෘතීන් පටන් අරගෙන ලංකාවම ගොඩ දාන්න පුළුවන් විදිය නිෂ්පාදන ඉදිරිපත් කරන්න කාලයයි ඇත්තටම මම මේ වෙලාවේ ලංකාවේ ලොකු විවසායකයෙක්වෙලා හිටිය නං මම මේ කරතව්‍ය අනිවාර්යයෙන්ම සිදු කරනවා ලංකාව වෙනුවෙන්
@janiyagamingfreefire8425
@janiyagamingfreefire8425 2 жыл бұрын
හැම දාම වගේ මුලින්ම අයියගේ වීඩියෝ බලන්න එන මම
@Kuvinirisara
@Kuvinirisara 2 жыл бұрын
මාත් first කෙනෙක් 😌
@maheshmadusanka351
@maheshmadusanka351 2 жыл бұрын
"ඔබට සුභ දවසක්. ඔබ හොදින් ඇති කියලා අප විශ්වාස කරනවා" ආසම ඒකට
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
චීනය තායිවානය ආක්‍රමණය කරන්න තවත් හේතුවක් තමා ඔය.🙂👍🏻
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
සිරා බන්.චීන්නු කියන්නෙ කොල්ලකන්නම උපන් ජරා ජාතියක්..💩
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
චීනෙට තායිවානෙට ගහන්න බෑ 😅✋
@යකා-ජ6ඹ
@යකා-ජ6ඹ 2 жыл бұрын
@@OshanViduranga1 puluwaan
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
@@යකා-ජ6ඹ පොඩ්ඩක් මොලෙන් හිතල කමෙන්ට් කරාන් 😂ලංකාව වගෙ නෙවේ තායිවානය🤣ලෝකෙ 20ට බලවත්ම හමුදාවක් ඉන්න රටක්.අනික ඇමරිකා ජපානය වගේ බලවත් රටවල් ගොඩක සහයත් තායිවානයට තියෙනවා
@rushand8003
@rushand8003 2 жыл бұрын
@@OshanViduranga1 gahanawa nm gahanna puluwan bn 😂USA, Japan atha dammoth kohomath Russiawa aniwaren China walata support karanawa USA thiya mona ratakwath athadammath wadak na China, Russia kiyanne military ranks walin lokenma 2, 3 .russia 2, china 3 😂😂😂😂ukraine war ekedi NATO ekawath athadamme naa Ukraine NATO ratak welath 😂😂😂😂 podddak search karala balahan NATO eke power ekai Russia and China military power ekai 😂😂Ukraine walata gahanakota USA udaw karanm kiyala ai panala giye?😂😂 ada weddi Ukrainewalin bagayakma Russia allagena iwarai 🙂Taiwan walata gahaddi USA, Japan wage ratawal atha dammoth aniwa Russiawa China walata support karanawa, anika Putin kiyala thibba anik ratawal ape mithuran kiyalath China ape sahodaraye kiyalath boru nm balahan 😂😂😂 ethakota anthimata Taiwan walatath wenne Ukraine walata una dema thamai 😂😂😂😂😂😂
@kasunthapro1195
@kasunthapro1195 2 жыл бұрын
වැදගත් video එක අයියේ කටහඩ සුපිරි 🥰😊
@lakinduyahampath
@lakinduyahampath 2 жыл бұрын
TSMC වගේ ම තමයි Samsung semiconductors ltd කියන්නේත් හුගක් ප්‍රබල ආයතනයක්
@nevergiveup2734
@nevergiveup2734 2 жыл бұрын
චීනය හොදම කෑමක් කනවා ළඟදිම, මොකද චීනයේ දියුණු තාක්ශනයක් නෑ. හැමදේම් copy විතරයි. USA තාක්ශනය තායිවානයට ලැබෙන්නේ.
@බංඩා
@බංඩා 2 жыл бұрын
ඔව් හුගක් us russian ඒවගේ කොපි 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Natureparadiseujpm
@Natureparadiseujpm 2 жыл бұрын
චීනයනම් කාවී අපිටනම් කන්න නැතිවෙයි . . . . !
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
ඔව් ජීවන තත්වය අතින් ගොන් චීනෙට තායිවානයට සමවෙන්නවත් බෑ 🇨🇳💩
@rushand8003
@rushand8003 2 жыл бұрын
ehema unoth russia china walata sup eka denawanee bn 😂
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
@@rushand8003 උන්ට තියන යුද්දෙත් කරගන්න බැ සංචිත තුයන නිසා උන් රූබලෙ අල්ලන් හිටියට GDp එක ලොස් වෙනෝ මාර වේගෙකින්
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽
@chitchat321
@chitchat321 2 жыл бұрын
ane hukahan malli mata me vedio karala athi wela bn inne
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
@@chitchat321 තොට කිව්වෙ නෑනෙ පල පල 😂😂
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
@@chitchat321 kzbin.info/www/bejne/qZCsg4qAeJyhqsk
@sudeerathennakoon
@sudeerathennakoon 2 жыл бұрын
වටින දේවල් ගොඩක් දැනගත්තා.ස්තූතියි 😊
@janakagunarathna2507
@janakagunarathna2507 2 жыл бұрын
අම්මෝ සුපිරි ❤️
@nishanthafernando3651
@nishanthafernando3651 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්❤❤
@sasindu5074
@sasindu5074 2 жыл бұрын
අයියේ ඔයාගෙ කටහඩ සුපිරි
@dilukkumara2494
@dilukkumara2494 2 жыл бұрын
Adhareyi hamadhama wishma lokaya you are great KZbinr
@kasunnavarathna4964
@kasunnavarathna4964 2 жыл бұрын
Love from Afghanistan
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
අම්මෝ ඒ කට හඩ ඇසෙන කොට පුදුම සතුටක් දැනෙන්නේ ❤️
@jeewantha4050
@jeewantha4050 2 жыл бұрын
අපේ රටත් තායිවානයක් වගේ වුනානම්😊😊🇱🇰❤
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 2 жыл бұрын
ඒකනේ 🇱🇰🇱🇰
@E_thaksalawa_1
@E_thaksalawa_1 2 жыл бұрын
බයික් විඩියෝ වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .😥😥
@supunlaks9385
@supunlaks9385 2 жыл бұрын
දම්මික පෙරේර පරන් අරන් තියෙන්නෙ සෙමිකන්ඩක්‍ටර් ඩිසයින් ෆැක්ටරියක් සෙමිකටක්ටර් හදන ප්‍රදාන පියවර 2ක් තියනව 1 fabrication 2 design ඕකෙ දෙවන් වර්ගයේ කර්මාන්ත ශාලවක් ලංකාවෙ හදනව ඊලග අවුරුදු 2 ඇතුලත් gdp එකට ඩොඅල් බිලියන් 2-5 අතර මුදල්ක් එක්වෙයි
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
@@E_thaksalawa_1 පම්කක් කියනවා.🤣
@sudeshryan8707
@sudeshryan8707 2 жыл бұрын
එකම සමාගම කියල මුලින් කියන එක වැරදී. Intel, Samsung, Global Foundries, UMC වගෙ තව සමාගම් තියෙනව. Tsmc තමයි දැනට දියුනුම තාක්ෂණය තියෙන්නේ.
@Muvindu444
@Muvindu444 2 жыл бұрын
ඒක තමයි මුං බොරු කියනවා
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 2 жыл бұрын
euv lithography (extreme ultra violate) tsmc,samsung,micron,sk hynix වගේම intel වලටත් ලගදී ඉදන් තියෙනවා samsung gaa technology 3nm chip එකක් හැදුවත් yield rate එක අඩු නිසා තාමත් සාර්ථක නෑ samsung 4nm transistor density එකත් අඩුයි sanpdragon 8 gen 1 (samsung fabrication) vs sanpdragon 8 plus gen 1 (tsmc fabrication) දෙකම 4nm එකම design එක උනත් performance වෙනස බලන්න global foundries umc smic එකකටවත් euv පාවිච්චි කරන්න බැ උන් duv හොදම node එකට ගන්නේ . yield rate, packaging හොදම tsmc
@susilgunaratne4267
@susilgunaratne4267 2 жыл бұрын
Technolog kumakatada, api Natha devi pihita, Rawana, Diasen , .ana thek balanced sitimu.
@janakagunarathna2507
@janakagunarathna2507 2 жыл бұрын
ලංකාවත් ඔහොම දේශීය නිෂ්පාදන කරා නම් අද මේ වගේ තැන ක නෑ නේ 😔
@E_thaksalawa_1
@E_thaksalawa_1 2 жыл бұрын
බයික් විඩියෝ වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .😥😥
@supunlaks9385
@supunlaks9385 2 жыл бұрын
දම්මික පෙරේර පරන් අරන් තියෙන්නෙ සෙමිකන්ඩක්‍ටර් ඩිසයින් ෆැක්ටරියක් සෙමිකටක්ටර් හදන ප්‍රදාන පියවර 2ක් තියනව 1 fabrication 2 design ඕකෙ දෙවන් වර්ගයේ කර්මාන්ත ශාලවක් ලංකාවෙ හදනව ඊලග අවුරුදු 2 ඇතුලත් gdp එකට ඩොඅල් බිලියන් 2-5 අතර මුදල්ක් එක්වෙයි
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
මේවගේ වීඩියෝ ඔනේ අන්න ඒකටයි.kzbin.info/www/bejne/qZCsg4qAeJyhqsk
@bossexperiment6398
@bossexperiment6398 2 жыл бұрын
දැනුයි තෙරුනෙ ඇමෙරිකාව තායිවානෙට මෙච්චර ආදරෙ ඇයි කියලා(චීනා තායිවානෙට ගැහැව්වොත් අමෙරිකන් කාරයා එ යුද්දෙට සහභාගිවෙන්න තරම්)🤔🤔🙈😅😅
@rushand8003
@rushand8003 2 жыл бұрын
ithin russia innawa cheene sup ekata
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
kzbin.info/www/bejne/qZCsg4qAeJyhqsk
@sasindu5074
@sasindu5074 2 жыл бұрын
කෘතීම බුද්දිය ගැනත් වීඩියෝ ගෙන්න අයියේ
@hawagasmanmina5496
@hawagasmanmina5496 2 жыл бұрын
ඇමරිකාව ටෙක්නොජි ටාරන්ස්ෆර් කරා තායිවානයට..විකිපීඩ්යා එකෙ තියෙනවා විස්තර..අනික 5nm chip හදන මැශින් එක හදන්න්ව් නෙදර්ලන්තයෙ නෙදර්ලන්තය සහ් ඇමරිකාවයි එක හදන්නෙ.. ඒක නැත්තන් TSMC එකටත් 5nm හදන්න බෑ.. Chip මේකර් මැශින් 5Nm කියල ගූගල් කරන්න.
@E_thaksalawa_1
@E_thaksalawa_1 2 жыл бұрын
බයික් විඩියෝ වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .😥😥
@The_Phoenix716
@The_Phoenix716 5 ай бұрын
ඔව් මේ චිප් හදන්න පාවිච්චි කරන atomic level එකේ වැඩකරන euv lithography machine එහෙම හදන්න ඕනි තාක්ෂණේ තියෙන්නෙ ඇමෙරිකාවට විතරයි අනික ඒව හදන්නෙත් ඔයා කියපු Netherland වල ASML එක
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 2 жыл бұрын
ලන්කාවට පට්ට චාන්ස් එකක් තියෙනෝ දියුනු වෙන්න. අනේ මන්දා තාම එක තැන. දේශපාලුවෝ ලේසිම උත්තරේ උනාට. ඊට එහාට වඩා හැන්ගුනු පිලිතුරක් තියෙන්නම ඕනෙ😑🧐
@VvV-1
@VvV-1 2 жыл бұрын
ලංකාවේ ඔය chip නම් හදන්න බෑ. හැබැයි සමහර ලෝහ නිධි නම් තියෙනව. ඒත් අවශ්‍ය කරන තාක්ෂණය නැතුව ලෝහ නිස්සාරණය කරගන්න අමාරුයි...
@හිටං-ට6ඳ
@හිටං-ට6ඳ 2 жыл бұрын
@@VvV-1 silicon ingot ඔක්කොම තායිවානයට ගේන්නේ japan korea china වලින් ලෝහ තිබත් නැතත් ප්‍රශ්නයක් නෑ tsmc එකටත් බෑ මුකුත් asml (ලන්දේසීන්ගේ) lithography machine nathuwa
@VvV-1
@VvV-1 2 жыл бұрын
@@හිටං-ට6ඳ ඔව්. ඒ උනත් අපේ රටේ chip හදන එක ලේසි නෑ. ඒවා හදන්නත් සල්ලි තියෙන්න ඕනෙ. ඉන්දියාවෙනුත් හදන්න ගිහින් බැරි උනා. හදනවා නම් අපිට කලින් තාක්ෂණයයි සල්ලියි දෙකම තියෙන ඇමරිකාව, චීනේ, වගේ රටවල් ඕවා හදනවා.
@dushanniranga
@dushanniranga 2 жыл бұрын
Wow...Thanks for creating this video.❤🙏
@johnprice3944
@johnprice3944 2 жыл бұрын
අයියේ යුක්‍රේන-රුසියා යුද්ධෙ ගැනත් අප්ඩේට් වීඩියෝ එකක් දෙන්නකො.
@shyamaliekanayaka3459
@shyamaliekanayaka3459 2 жыл бұрын
Hamadamath nodanna dewall walin danuwath karana oba thumanta sthuthiya hadawathinma theruwan saranai 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲❤❤❤
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 жыл бұрын
අපේ රටේ දේශපාලකයො අපේ කර්මාන්ත මේ ආකාරයට බැලුවොත් අපේ රටත් දියුනු කරගන්ඩ පුලුවන්.
@supunlaks9385
@supunlaks9385 2 жыл бұрын
දම්මික පෙරේර පරන් අරන් තියෙන්නෙ සෙමිකන්ඩක්‍ටර් ඩිසයින් ෆැක්ටරියක් ඊලග අවුරුදු 2 ඇතුලත් gdp එකට ඩොඅල් බිලියන් 2-5 අතර මුදල්ක් එක්වෙයි
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
kzbin.info/www/bejne/qZCsg4qAeJyhqsk
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 2 жыл бұрын
ලංකාවේ උනානම් බදු අයින් කරනව වෙනුවට ගහවි 50% වගෙ බද්දක් 😁
@sawantharusha7781
@sawantharusha7781 2 жыл бұрын
Metal detector ගැන වීඩියෝ එකක් ඕනි
@wasanthichathurani6733
@wasanthichathurani6733 2 жыл бұрын
නියමයි අයියෙ
@gihanrukshan9415
@gihanrukshan9415 2 жыл бұрын
Blackrock company එක ගැන කරන්නකො 🔥
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
Asus company එක ගැන වීඩියෝ එකක්
@tharakabandara299
@tharakabandara299 2 жыл бұрын
මේ වගේ විඩියෝ පුලුවන් තව ගේන්ටකො......
@rochanajanadeepa5917
@rochanajanadeepa5917 2 жыл бұрын
Niyama video ekkka gammakkk❤️❤️❤️😚❤️😚😚❤️😚❤️😚❤️💓😍💓😍💓😍😚😍😚😚
@Mr.Malzzz
@Mr.Malzzz 2 жыл бұрын
කියුබානු මිසයිල අර්බුදය ගැන වීඩියෝ එකක් ඕනේ ...🔥🔥🔥🔥
@chitchat321
@chitchat321 2 жыл бұрын
eeya bn
@punisher5982
@punisher5982 2 жыл бұрын
නියමයි 👍
@yasirumadara6707
@yasirumadara6707 2 жыл бұрын
Great vedio Wisma Lokaya 💪💪🔥🔥👌👌
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
ස්තුතියි
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
Maru අයියේ අනේ අපේ වගේ තවත් විශ්ව 9ක් තියෙනවාද කියන එක ගැන වීඩියෝ එකක් ගේන්නකො
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් තමයි 🥰 අදත් වෙනදා වගේම සුපිරියක් ♥️
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ඒක තමයි චීනය තායිවානය අල්ලන්න යන්න අයියා
@diluka287
@diluka287 2 жыл бұрын
thanks danuwath kalata obathumata 🌹🙏
@herth.5833
@herth.5833 2 жыл бұрын
Thanks
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
තෙරුවන් සරණයි
@rushanmalindu9509
@rushanmalindu9509 2 жыл бұрын
තායිවානෙ චිප් කාඩ්වල අායු කාලය ටිකක් අඩුයි.
@bandaraparakrama9273
@bandaraparakrama9273 2 жыл бұрын
Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰
@wasanthakumari9910
@wasanthakumari9910 2 жыл бұрын
බලාගෙන ඔයාගේ කටහඩට ඇස්වහත් වදී.😀🙂😂
@rizanamuslimah2238
@rizanamuslimah2238 2 жыл бұрын
අපේ මුලු ලොවම පාලනය වන්නේ එක සමාගමක් කරන චිප්ස් නිෂ්පාදනය ගැන ඔබ කරන මේ වීඩියෝව ඉතා කුඩා චිප් එකක් ගැනයි.කව්ද ඕක හැදුවෙ ..තායිවාන් මිනිසෙක්ගේ මොලේ..සංවිධානාත්මකව බුද්ධිමත්ව නිපදවනව.සම්සසුන් මෝබයිලයෙන්ම කොච්චර නම් වැඩ කරත හැකිද අද... මං කියනව ඔය චිප් හැදෙන්නෙ it self හෝ ඉබේටයි කියල..මිනිසෙක්ගෙ මොලයෙන් සදන එකක් නොවෙයි කියල.it will created it self Dear... No one created thm. Whts ur openian abt WHT I'm saying. Believe me it creating it self to do all and every huge දැවැන්ත කාර්මික ටෙක්නොලෙජි දේවල් මෙහෙය වන්න...මම වැරදි නම් දන්වන්න...ස්තුතියි .ඔබේ වැඩසටහනට
@deric8210
@deric8210 2 жыл бұрын
Nigeria ගැන වීඩියෝ එකක් කරන්නකෝ.මන් අහලා තියෙනවා අනාගත ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට ඒක වෙනවලු. ඒ ගැනත් විස්තර ගේන්නකො.
@sudeshryan8707
@sudeshryan8707 2 жыл бұрын
ඉතින් අහල තියේනම් ආයෙ මොනවද අහන්න තියෙන්නේ අනේ 🤓
@deric8210
@deric8210 2 жыл бұрын
@@sudeshryan8707 මෙහෙමයි මං ගොඩක් විස්තර දන්නේ නෑ ඉතින්
@nela4201
@nela4201 2 жыл бұрын
ekata thama internet thiyenne oyata eka gana danaganna echchara umananam net eke serch kalla balanna hamba wei.
@Kuvinirisara
@Kuvinirisara 2 жыл бұрын
මම තමයි අදත් එක first මමයි තව first ල ඉන්නවද
@Maliya5374
@Maliya5374 2 жыл бұрын
Great
@worldwideupdats
@worldwideupdats 2 жыл бұрын
👍👍
@prashangimhara285
@prashangimhara285 2 жыл бұрын
Mediatek chipset හදන්නෙ මේකෙද?
@alone_sl
@alone_sl 2 жыл бұрын
Video එක පට්ට. ✌️❤
@-omg123
@-omg123 2 жыл бұрын
Supiri bro
@moonhearts0469
@moonhearts0469 2 жыл бұрын
අයියේ twice, straykids, itzy ගැන දානවද 🌝
@inokadeepani796
@inokadeepani796 2 жыл бұрын
Japan’e mewa vishala Washayen nishpadane karanawa Lankawe katunayaka Japan compani ekaka mewa wadi diunu keruwa Japan walata mewa giye Lankawe lamay ge atin hadala Ewa tamay Mede in Japan une 🇱🇰japane ewa nishpaneta dayaka unu kenek mama 😊
@niroshann7312
@niroshann7312 2 жыл бұрын
For decades, Beijing has had its sights on Taiwan, the self-governing island that China claims as its own. While China likely lacks the ability to quickly seize the island, it could try to subdue it by cutting it off physically, economically and digitally.
@chitchat321
@chitchat321 2 жыл бұрын
ane me playayan bn raga denn nathuwa
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
@@chitchat321 kzbin.info/www/bejne/qZCsg4qAeJyhqsk
@D.w.ngolden231
@D.w.ngolden231 2 жыл бұрын
Voice tnx bro👍
@E_thaksalawa_1
@E_thaksalawa_1 2 жыл бұрын
බයික් විඩියෝ වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .😥😥
@ThirdEye342
@ThirdEye342 2 жыл бұрын
Bro.Bring the motivational video.. One day ✨️
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
බලන් යනකොට ගොබිිබ චීනුන්ගෙ කටයි පුමිිකයි විතරයි.හරියට චිප් එකක්වත් හදාාගන්න බෑ.ඒකත් බලන් ඉන්නෙ වෙන රටකින් කොල්ලකන්ක..😂💔
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
🇨🇳💩🤢🖕 🇹🇼😍🥰😘
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
@Ryan Silvaඑකම ජනවර්ගෙ වුනාට ඔය Technology එක තායිවානෙට දීල තියෙන්නෙ ඇමරිකාව.තායිවානෙ චීන්නු වගේ Technology හොරෙන් උස්සන්න ගියේ නෑ.
@susilgunaratne4267
@susilgunaratne4267 2 жыл бұрын
Technology kumkatda, api Natha devi phita, paramparika dhanuma, Rawana, Diyasen kumaru ....ana thek balasitumu. In 1980s Motorola Co tried to establish a Semiconductor factory in Sri Lanka, but as usual it didn't happen. We have best Silika around the island, best graphite [ for Grapeine] , another few expensive rare metals......Philippine got the Motorola factory. If we had that chance then today we would have a greater success in chip [ Integrated circuit, Microprocessor ] industry, to be sure.
@dawalamihiranga5713
@dawalamihiranga5713 2 жыл бұрын
Me amaricawa Philadelphia zombie city eka video karanna mokadda eke aththa kiyala balanna
@lakmal9
@lakmal9 Жыл бұрын
තායිවානය හරි පුදුම රටක්. චීනයේ බලපෑම නිසා දේශපාලන අර්බුධ‍යක් තිබුණත් අභ්‍යන්තර වශයෙන් ආර්ථික සමාජීය වගේ හැම පැත්තකින්ම හොඳ ස්ථාවරයක ඉන්නවා. විදුලි උපකරණ, කාර්මික නිෂ්පාදන, වාහන හැම දෙයක්ම කරනවා. මහ විශාල රටකුත් නෙමෙයි ලංකාවට ගොඩක් දුරට සමානයි. ඇත්තටම අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා තායිවානයෙන්..
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
එක තමා චීනේ කෙල හල හල ඉන්නේඑ
@indunilsupuntharanga
@indunilsupuntharanga 2 жыл бұрын
අපිට විද්දාට එ්ව අපට වැඩ කරනව අඩුයි෴ලුණු කනව වැඩි නිසා හානි අවමයි
@prasaddilshan2461
@prasaddilshan2461 2 жыл бұрын
Good
@I.A.J..2351
@I.A.J..2351 2 жыл бұрын
Marriott hottels gana video 1k oone...
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Good video 😍♥️♥️♥️♥️
@chamothchamod6792
@chamothchamod6792 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥👌👌
@praveenmadhuranga7039
@praveenmadhuranga7039 2 жыл бұрын
Supiri
@episodefactory8668
@episodefactory8668 2 жыл бұрын
අනේ අයියේ Marvel ගැන වීඩියෝ එකක් ගේන්නකෝ plzzzzzzzzzzzzzzzzzzzzz🥺
@chitchat321
@chitchat321 2 жыл бұрын
hedakin thuuuu
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
kzbin.info/www/bejne/qZCsg4qAeJyhqsk
@anomajayathilaka7357
@anomajayathilaka7357 2 жыл бұрын
ලංකාවේ හොද මොළකාරයෝ ඉන්නවා එත් එයාලට තැනක් දෙන්නේ නැ.
@rushand8003
@rushand8003 2 жыл бұрын
😂😂😂😂😂😂
@VvV-1
@VvV-1 2 жыл бұрын
ලංකාවට මේවා හදන්න බෑ බන්. අමුද්‍රව්‍ය නෑ වගේම හදන්න අවශ්‍ය වෙන දේවලුත් නෑ. ලෝකෙටම මේවා හදන සමාගම් තියෙන්නේ කීපයක් විතරයි.
@madushalakshan7030
@madushalakshan7030 2 жыл бұрын
Kohed inne
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 2 жыл бұрын
kzbin.info/www/bejne/qZCsg4qAeJyhqsk
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya 2 жыл бұрын
👍👍❤️❤️❤️
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
Wishma lokaya ❤️❤️
@sameeradesilva7972
@sameeradesilva7972 2 жыл бұрын
Api hodin oyath odin we need ur voice
@madushanpriyasath3591
@madushanpriyasath3591 2 жыл бұрын
Wow
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 жыл бұрын
🤗👌❤️
@vish-xo12
@vish-xo12 2 жыл бұрын
🔥👍
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
👌💐
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
රටවල් ❤️
@E_thaksalawa_1
@E_thaksalawa_1 2 жыл бұрын
බයික් විඩියෝ වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න .😥😥
@pandukadesilva4420
@pandukadesilva4420 2 жыл бұрын
Dammika Perera Mewani karyakata atha gassuwa neda,lankawe meya bihikala haki karmanthayak Bawa mage hangeemai.
@janindu_official
@janindu_official 2 жыл бұрын
14th comment
@I.A.J..2351
@I.A.J..2351 2 жыл бұрын
Rashmika Mandanna gana video 1k karamud..???😌😌😌😌
@IamCurrie
@IamCurrie 2 жыл бұрын
අපේ රටටත් හොඳ ව්‍යාපාර අවස්ථාවක්
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
දැනුම, තාක්ෂණය කොහෙන්ද සල්ලි
@nilanthihettiarachchi7342
@nilanthihettiarachchi7342 2 жыл бұрын
@@awishkaakalanka7751 wena ratawalin naya ganne oya wage wayapara aramba karanna tamai Hbai itin ape palakayo gana kiyanna oni nane
@sudeshryan8707
@sudeshryan8707 2 жыл бұрын
ලෝකෙටම තියෙන්නේ මේ වගෙ සමාගම් 3-4යි. මේක ටොපි චොකලට් හදනව වගෙ සිල්ලර වැඩක් නෙවෙයි. ඉන්දියාවත් මේක කරන්න හදල අසාර්ථක උනා. චීනයත් තායිවානය අල්ලගන්න හදන්නෙ මේ සමාගම් තමන්ගෙ යටතට ගන්න ඕන නිසා. Rare earth metals කියල අමුද්‍රව්‍ය ඕන මේවට. ලංකාවෙ එකක්වත් නෑ. සුරංගනා ලෝකවල ඉන්නෙ නැතුව අපිට කරන්න පුලුවන් දේවල් කලානම් හොද නැද්ද
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
Sira. Talk nam thiye eth. see more...
@supunlaks9385
@supunlaks9385 2 жыл бұрын
දම්මික පෙරේර පටන් අරන් තියෙන්නෙ සෙමිකන්ඩක්‍ටර් ඩිසයින් ෆැක්ටරියක් සෙමිකටක්ටර් හදන ප්‍රදාන පියවර 2ක් තියනව 1 fabrication 2 design ඕකෙ දෙවන් වර්ගයේ කර්මාන්ත ශාලවක් ලංකාවෙ හදනව ඊලග අවුරුදු 2 ඇතුලත් gdp එකට ඩොඅල් බිලියන් 2-5 අතර මුදල්ක් එක්වෙයි
@n.i.thaveesagnanathilaka9849
@n.i.thaveesagnanathilaka9849 2 жыл бұрын
🤩
@viranmanusha5532
@viranmanusha5532 2 жыл бұрын
niyamaiiiiiiiiiiiiiii
@NewMovies-zc5dh
@NewMovies-zc5dh 2 жыл бұрын
First comment
@universalmusic2056
@universalmusic2056 2 жыл бұрын
a good video to enhance our knowledge
@anjana3584
@anjana3584 2 жыл бұрын
😘😘😘
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 47 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 26 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 47 МЛН