කොත්මලේ වේල්ල උඩින් මායා රටට | BIKE TRIP TO MOUNTAINS & WATERFALLS |

  Рет қаралды 67,361

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 647
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
දෙවෙනි කොටස තවත් රසවත් . 😁 see you in 2 days ✌️
@theshalideumini6373
@theshalideumini6373 2 жыл бұрын
❤️
@tharushasenal6747
@tharushasenal6747 2 жыл бұрын
Waiting❤️
@travelwithdhana4560
@travelwithdhana4560 2 жыл бұрын
2kath enakam inne ape gewal පැත්ත kothmale 🤭🤭❤️❤️❤️
@randunukumara7885
@randunukumara7885 2 жыл бұрын
Hetama oni....
@manojrathnayake9177
@manojrathnayake9177 2 жыл бұрын
Manchi chocolate puff ✌️✌️👍👍
@pathumchandana8451
@pathumchandana8451 2 жыл бұрын
හෙලෝ හෙලෝ ගූ.....ඩ් මෝනින් ඒක තමා ඉස්තරම් ඈ
@nishshankavithanage9558
@nishshankavithanage9558 2 жыл бұрын
නියමයි අයියෙ
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 2 жыл бұрын
නියමයි අයියා ජය වේවා බුදුසරණයි ඔයාට 🙏❤️
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 2 жыл бұрын
මේ රටේ මිනිස්සු කොච්චර දුකක් විදිනවද කියලා තේරෙන්නෙ මේ වගේ දුෂ්කර පැත්තකට ගියාම තමයි 😥
@Kavisha-drz
@Kavisha-drz 2 жыл бұрын
අපිත් තමයි 🙂
@-sachiya9693
@-sachiya9693 2 жыл бұрын
සතුටු ගමනක් මටනම් දුකකින් ඉවරවිය.. 😑😑😑
@slbikeriders9694
@slbikeriders9694 2 жыл бұрын
මහවැලි මහ සෑය ඇතුළත් පෙන්වන්න තිබ්බේ සේලර්...👍👌💛
@hemangakalhara
@hemangakalhara 2 жыл бұрын
විඩියෝ එකෙ හිතට වැදුනම කැල්ල තිබ්බෙ අන්තිමට අර සියා ලග 🫀🫶🏻
@PRHagro
@PRHagro 2 жыл бұрын
කොත්මලේට ආපු සේල අයියට කොත්මලේ අපේ උපහාරය 😍😍
@asankapradeep2320
@asankapradeep2320 2 жыл бұрын
අනිවා කොල්ලෝ
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😍❤
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
ඇත්තටම විනෝද කාමි ජීවිතයක් ගත කරන්න අයියේ ඉතින් මාරයි💥🧡 පරිස්සමෙන් ඉන්න travala video ටිකක් ඕන ජය වේවා ජේසු පිහිටයි 🧡🧡👍❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️🙏
@dulanparinda
@dulanparinda 2 жыл бұрын
ගෙදර ඉඳන්ම අපිව full trip එකක් එක්කන් ගියාට thankyou අයියේ 😁😁 ඉතුරු කොටසත් ඉක්මනට ඕනි. ❤
@arpanakarunathilaka6679
@arpanakarunathilaka6679 2 жыл бұрын
අදත් පට්ට වීඩියෝ එකක් අයියේ දැන් නම් live එකක් ඕනේ ලගදිම 😁😁 ජයවේවා අයියේ❤️❤️
@Samith_Darshana
@Samith_Darshana 2 жыл бұрын
තනියම travel කරන එකත් නියමයි ❤️ අන්තිම කොටස....🥲❤️ නියම Ride එකක් අයිය ❤️❤️
@lahiru2002
@lahiru2002 2 жыл бұрын
ලස්සනම වීඩියෝ ඒකේ අවසානය.....
@hasithmadhuranga135
@hasithmadhuranga135 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අයියා හිතන පතන සියලුම දෙවල් සාර්ථක වෙන්න ඔනේ බුදු සරණයි ❤️❤️❤️
@Hp24-v7e
@Hp24-v7e 2 жыл бұрын
කියන්නම හිතුන සටහනක් මගේ අත්දැකීමෙන් - ප්‍රෝටෝෆ් වතු වල ජීවත් වෙන මිනිස්සු ඇත්තටම පුදුම දුකක් විඳින්නෙ.නගරයකට කියලා තියෙන්නෙ පුස්සැල්ලාව විතරයි.එහෙට යන්න එන්නත් කිලෝමීටර් ගානක් තියෙනවා.පුස්සැල්ලාවෙ ඉඳන් දවසටම බස් දෙකයි යන්නෙ වතු පැත්තට.ඒ යන වෙලාවල් මගහැරුනොත් ඒ මුලු දුරම පයින්.මේ කතා කරපු සීයා වගේ ගොඩාක් තවත් මිනිස්සු ඉන්නවා හරිම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න දඟලන.ගැරඬි ඇල්ල බලන්නම මාත් දවසක් ඔය පාරෙ පයින්ම ගියා.ඒ මිනිස්සු කොච්චර ජීවිතේ දුක් වින්ඳත් ඒ හිත් හරිම නිහතමානී.විශේෂයෙන් මං දැක්ක දෙයක් තමයි අපේ රජයේ නිලධාරීන්..කොච්චර දුෂ්කර උනත් තමන්ගෙ රාජකාරිය ඉටු කරනවා.විශේෂයෙන්ම කියන්න ඕනේ පොලිස් කාන්තාවන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගැන.තමන්ගෙ පහසුව ගැනම හිතන ගොඩක් මිනිස්සු අතරෙ ඒ කාන්තා හිත් හරි හයියයි මේ වගේ සේවයක් කරන්න.කොච්චර අමාරු උනත් සුන්දර හිනාවකින් මේ මිනිස්සු එක්ක ලස්සනට සම්බන්ධ වෙලා විශිෂ්ට ලෙස තමන්ගෙ සේවය ඉටු කරනවා.ආචාර කරන්නම වටින මිනිස්සු..ඒ වගේම ඒ පාසල් වල ඉගෙන ගන්න ළමයි.මේ වතු යාය සහ තමන්ගෙ පාසලෙන් එහා තියන අමුතු ලෝකය ගැන වැඩි දෙයක් දන්නෙ නෑ..උදේ හවා මේ පාරවල් වල ගව් ගනන් ඇවිදින ගමන් ඉගෙන ගන්න ලස්සන පුංචි හිත් ඒ.දැක්කම හරි සතුටුයි වගේම පුදුමයි ඒ වගේ කටුක ජීවිත ගෙවන ඒ පැටවුන්ගෙ මූණු වල ඒ තරම් ලස්සන හිනාවක් තියෙන එක ගැන ❤️ ඉහළ බලධාරීන් මේ වගේ දේවල් වලට තවත් අවදානය යොමු කරනව නම් ඒ ජීවිතත් තව ලස්සන වෙන්න තිබ්බා 🌼
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
ජයවේවා බ්‍රෝ.. වීඩියෝ 1ඒ අන්තිම හරියේ හම්බ්බ වෙච්ච සියා කියපු දේවල් වලටනම් දුක හිතුනා..ඊලග එක ඉක්මනින් ඕනේ.. අපි ඉතාලි වල.. 💗
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa ❤️
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
බුදුසරණ අයියා good job amzing thank you
@dilshank
@dilshank 2 жыл бұрын
supiriyak thama enjoy evry second
@aquarium4750
@aquarium4750 2 жыл бұрын
මම ආසම කොටස, කොත්මලෙ වේල්ල ළඟ කොටසට...🌾🌾🌾🌾🌾🌾🌻🌻🌻🥰🥰🥰😍😍😍😍😍😍 යන හැම ගමනක් ම පරිස්සමින් යන්න අයියෙ ...!!!...🥰🥰🥰🥰🥰
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️🙏
@chamindabandara5575
@chamindabandara5575 2 жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමෙන් ජය වේවා
@gayang1773
@gayang1773 2 жыл бұрын
Harima lassanai video aka yalu API nodakka tan walata apiwa aran yanawata bs
@senakaperera2798
@senakaperera2798 2 жыл бұрын
Malli godak lassanaie vedio aka. paressamen yanna one oya godak manussaienta hoda adrshayak denawa godak ayata terenne niha aneth ayage duka namuth oyata hodata therenawa aneth ayage duka godak sathutuie malli budu saranaie pressman ienna oya kawadada ayamath yanne tawa masa keyak Lankawe enawada keyannako
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
April wenakan innawa 😁✌️
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
මම ටිකක් busy අද තමයි බැලුවේ මේ පැත්ත අපේ පැත්ත මේ තරම් ලස්සන නම් පොඩි ඉඩම් කැල්ලක් අරන් පොඩි ගෙයක් හදා ගෙන මෙහෙම පදිංචි වෙන්න පුතා අර සියා ට කරපු උදව්ව විතරක්ම නෙමෙයි ඒ මනුස්සයට කතා කල විලාසයත් මගේ හිතට පුතා ගැන ලොකු ආදරයක් ඇතිඋනා පුතාට තෙරුවන් සරණයි
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️🙏
@rankothgevijesinha
@rankothgevijesinha Күн бұрын
රත්තරන් පුතෙක් ❤❤❤
@kapilahettiarachchi97
@kapilahettiarachchi97 2 жыл бұрын
දිනේෂ් අයියගෙ වීඩියෝ එක බලල ක්ශනික ආවා මේක බලන්න .පරන සේලර්ව මතක් උනා ඒ කාලේ 👌
@sahanpulasthi4825
@sahanpulasthi4825 2 жыл бұрын
අපිට ඇවිදින්න යන්න බැරි වුණත් ඒ feeling එක ඒ විදිහටම දෙන ඒකනම් පට්ට අයියා😍😍 ජයවේවා❤ part 2 එකත් ඉක්මණට දෙන්නෝ🤗
@slvillag1827
@slvillag1827 2 жыл бұрын
Niyamai ban rate sundarathweth vidagana.nethi beri minisunta puluwan hetiyen udau karagena sobadahamath ekka sehelluwen jiwath wena kollek ❤️❤️❤️
@priyadarshanagayan4944
@priyadarshanagayan4944 2 жыл бұрын
Dinesh a pathum KZbin channel aketh ada upload akara thiyenne oya peththama thamai. Niyamai 👌
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Patta සුපිරි දෙවැනි kotasath ඉක්මනින් dannoo jaya wewaa👍👍
@karnagala
@karnagala 2 жыл бұрын
Apit karnagala view point eke inne Video ekanam maru aiye oyata godak tanks ❤❤️🥰😘
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Elaaa 😁✌️
@dhana.t.creations
@dhana.t.creations 2 жыл бұрын
Ane paw ane Ara siya aiyta godak pin Jaya wewa
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
මුල් කාලෙ සේලව මතක් උනා ❤ ඒ කාලෙ කදු දිය ඇලි පීරපුවා ❤ බලන් හිටපු එකක් ජය වේවා සහෝදරයා ආදරෙයි ❤
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Eekane aith ehema karamu 😁✌️
@sandalusithum
@sandalusithum 2 жыл бұрын
Beach 🏖 🌊 Side yamuko aiyye 🙂 Matara / galla peththe enna 🤗
@Reverb_Lk
@Reverb_Lk 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි ❤️❤️❤️
@lelelelyan8622
@lelelelyan8622 2 жыл бұрын
Niyamai malli ai ada thaniyama yanna ada kattiya naththa ai doha sita
@dilanpramantha2870
@dilanpramantha2870 2 жыл бұрын
Eka maru vlog eka 😍❤️nice 😍 25:06 matath ehema thama,niyamata hadala thiyenawa monawa unath🤩 Eka nem bro kohomada yana para hariyata hoya gena giye ???🤔🤔
@ulindupriyaruwan
@ulindupriyaruwan 2 жыл бұрын
Vid eka mru ah ayye❤️❤️jaya wewa🔥💯
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Palaweni para garadi ella vedio eka mathak una.eka marama lassani malli.mekath balamuko
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁❤️
@naveenanushka7254
@naveenanushka7254 2 жыл бұрын
සුපිරි සුපිරි 👍 👍 👍 නියමයිනේ trip aka 🚲🚲🚲🚲
@Sanjeewa_nisal2
@Sanjeewa_nisal2 2 жыл бұрын
ඔය පීල්ල ඩ්‍රාමා එකකත් බාවිතා කරලා තිබ්බා...නීල පබලු
@manojmadushanka850
@manojmadushanka850 2 жыл бұрын
Ara siyata udau karapu eka nan godak watinawa aiye.pau ahinsaka minissu.🥺🙏
@ganga5574
@ganga5574 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ , තවත් ලස්සන වීඩියෝ කරන්න.පරිස්සමෙන් ,සුභ ගමන්.👍🤗🤗
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
පව් ඒ සියා මහන්සියට වෙවුලනවා 😔 කඳුකරේ ඇසට ප්‍රිය නමුත් කදුකරේ මිනිසුන්ගේ ජිවිත ඇසට කදුලක් ගෙනවා 😥 පිං බන් පුළුවන් විදියට ඒ කර උදව්වට ❤️🙏
@buddhikaishan8365
@buddhikaishan8365 2 жыл бұрын
අම්මෝ මරු😘?👌
@ayunkrishmal9367
@ayunkrishmal9367 2 жыл бұрын
ඉෂාන් අයියගෙ දඩු මොණරෙ😍🔥
@supungw
@supungw 2 жыл бұрын
පිස්සුවක් තමා ඉතින් 🤘
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️✌️😁
@achinirameshika564
@achinirameshika564 2 жыл бұрын
Supiriyak thamai oya genawoth I gawa kotasa ikmanatama ona ❤️📷
@saheelkhan6268
@saheelkhan6268 2 жыл бұрын
Bro I'm very happy ithin oya newata yanna kalin oyagen godak video balanna puluwan apita thanks bro
@ashannimanka4564
@ashannimanka4564 2 жыл бұрын
අපේ ගමටනේ ඇවිත් තියෙන්නේ sailor අයියා ❤️🔥
@sankabandara9771
@sankabandara9771 2 жыл бұрын
Oya koheda
@ashannimanka4564
@ashannimanka4564 2 жыл бұрын
@@sankabandara9771 maswela..
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Ehemadaaa ❤️✌️
@ashannimanka4564
@ashannimanka4564 2 жыл бұрын
@@thesailorlk ❤️❤️❤️
@sankabandara9771
@sankabandara9771 2 жыл бұрын
@@ashannimanka4564 man mawela
@chamodyadilshara1961
@chamodyadilshara1961 2 жыл бұрын
නියමයි අයියා ගොඩක් ආසවෙන් බැලුව.මං හිතුව අද වීඩියො 1ක් දායි කියල.නියමයි අයියා පරිස්සමින් 😍😍😍😍😍😍😍😍😍 බුදුසරණයි.
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️✌️
@dilanmadushanka9674
@dilanmadushanka9674 2 жыл бұрын
Niyamai the sailor👍👍👍👍
@SanithaAthapaththu
@SanithaAthapaththu 2 жыл бұрын
digatama video danna .we are waiting for your videoes 🙂🙂😍
@Thaveesha-hy1zo
@Thaveesha-hy1zo 2 жыл бұрын
සල්ලිත් හබ්බ කරලා ජිවිතෙත් විදිනවා කියන්නෙ මෙකට තමයි. ආදරෙයි අයිය 💙
@travelwithsandaruwan
@travelwithsandaruwan 2 жыл бұрын
නියමයි මචො❤❤එක්ස් ආර් එකෙ ගියා කියන්නෙ ඉතින් 🙉😍❤️
@JudeKolithaSilva
@JudeKolithaSilva 2 жыл бұрын
පට්ට ලස්සනයි බං 👌❤️🍀
@dinithrajapaksha
@dinithrajapaksha 2 жыл бұрын
අර කෑම කැව තැන ෆෑන් කේක් කියලා ගහලා තිබ්බෙ... 😂 අයියේ එකක් දානකල් බලන් හිටියෙ සුපිරි ❤❤❤
@Divanka965
@Divanka965 2 жыл бұрын
ජය වේවා 💥
@yasaskalpitha4197
@yasaskalpitha4197 2 жыл бұрын
ara neela pabalu eke place eka neda
@kavisudaraka4065
@kavisudaraka4065 2 жыл бұрын
Adee Nawalpitiya gihin ape town aka mama inne balanthota ginigathen Nawalpitiya main road ake mada hariye
@Cutebunny963
@Cutebunny963 2 жыл бұрын
Kiyanna deyak nee superb....🔥 Duka Tama kana vlog eka iwarama wenakn pennanawanee...😅 Parissamen Jaya wewa ayye.... 💖
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Jayawewa
@bhashinianuththara203
@bhashinianuththara203 2 жыл бұрын
Anee lassani 💚🍃 Ara athin penune Bhadravathi pansala,Pupuressa. 😍❤
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Ehemada 😁✌️
@isharaamalka1759
@isharaamalka1759 2 жыл бұрын
ඈතින් පෙන දාගෑබ අපෙ ගමේ පන්සල ☺️♥️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️🙏
@nalinwijesinghe1396
@nalinwijesinghe1396 2 жыл бұрын
Waited for your next trip. You took me to my childhood.Untill I became a teenager I spent my time in Kotmale, Nawalapitiya area. My school was at Nawalapitiya. I passed this waterfall everyday. I enjoyed a lot this video. I know you are reading all comments🤗.Really nice one brother. Take care. Waiting for next one😍🙏You have a such a kind heart👏🌹
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
Nice know brother ❤️✌️
@vishadkavindu_26
@vishadkavindu_26 2 жыл бұрын
අපෙ ගෙවල් ලගටම ඇවිත්නෙ.🤩
@hansaneeradhika7755
@hansaneeradhika7755 2 жыл бұрын
Oya කොත්මලේ pilla aiya nila babalu kathawe පෙන්නුවා ...eken thamai man ඉස්සෙල්ලා dekke...
@erandalakshan9905
@erandalakshan9905 2 жыл бұрын
Anith eka enakn balan inne.. ikmta dandoo💚💪
@wddrhemachandra2003
@wddrhemachandra2003 2 жыл бұрын
api giya wge tamai video ek baluwm 🥰🥰
@Malik-ll4vp
@Malik-ll4vp 2 жыл бұрын
නියම ගමන ❤❤❤❤💚💚
@prabuddhanipun8109
@prabuddhanipun8109 2 жыл бұрын
Aiyee සුපිරි videos ekak me oya dan me nawata yana serama videos onee aiyee ❤️❤️❤️🙂🇱🇰
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️✌️
@kblsandaruwan5637
@kblsandaruwan5637 2 жыл бұрын
මරු ආ , මුලින්ම කඩෙන් කාපු කෑම ටිකම කොලබින් කෑවා නම් 800ක් 900ක් ශුවර්...
@shehanmanathunga454
@shehanmanathunga454 2 жыл бұрын
තනියමත් ගියා..මල්ලි එක්කත් ගියා.. අක්කයි, සීසර් එක්කත් ටුවර් එකක් ඕනේ..😌❤️❤️🔥
@lakabls-2599
@lakabls-2599 2 жыл бұрын
එල මචන් මරු. උබේ පරණ වීඩියෝ මතක් උනා බයික් ටුවර් එක. 👍🏻👍🏻👊7
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😍❤️ thankyou
@maheshikalakshani7147
@maheshikalakshani7147 2 жыл бұрын
Ape gama kothmale kadadora. 👍👍👍👍💓💓
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😍
@dilshan.....3445
@dilshan.....3445 2 жыл бұрын
👍 කොත්මලේ 💓
@uksanjeewa612
@uksanjeewa612 2 жыл бұрын
Math යන්ඩ inne oyage pette ct 100 ekaka.pettral weda කරන්නේ ඒවායේ ne.යන්නේ oyage ara යටියන්තොට ගහක් uda ගෙදර ta😂😍
@dileepadarshana7936
@dileepadarshana7936 2 жыл бұрын
Yaluwa ape gamata giya neda jayawewa
@sampath6819
@sampath6819 2 жыл бұрын
අයියා මේවගේ යන නිසා තමා අපිත් බලන්නේ දිගටම ලස්සන තැන් වල යන්න 😇
@ddtwins
@ddtwins 2 жыл бұрын
Aiya ur vedios r superb as always. Thank u very very much for showing us the beauty of this magnificent island nation where we cannot reach easily in our life. And also thank u for showing the other side of the world, the poor people who suffer very much due to their poverty. Feel very sorry for them. And much gratitude for having such a generous and kind heart dear aiya. We always appreciate ur kindness dear aiya....
@saheelkhan6268
@saheelkhan6268 2 жыл бұрын
Oya dana video okkoma I like very nice bro
@shavistatus864
@shavistatus864 2 жыл бұрын
අයියා අපේ ගෙදර පහුකරගෙන ගියේ. chriot path ගියේ නැද්ද අයියා .අයියාගේ හැම video එකක්ම බලනවා පට්ටම👍 good luck අයියා
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
අවුරුදු 2-3කට කලින් දැක්ක සේලර් ❤️❤️😊 මුල්කාලෙ වගේමයි. ❤️
@sididi8960
@sididi8960 2 жыл бұрын
Malli parissamin, deaviyangea pihitai adarei hemadamath jaya weawa!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍
@mihinduvishmitha2812
@mihinduvishmitha2812 2 жыл бұрын
බුදු සරණයි අයියේ යන තැනක පරිස්සමින් 😌❤
@madushansanjiwa2740
@madushansanjiwa2740 2 жыл бұрын
Macho oyage video eka enna kalin before 2 hrs dineshge video ekak awa same waterfall eka laga👌👌
@lifewiththusha55
@lifewiththusha55 2 жыл бұрын
Bike එක නං පට්ට බොසා...එන්ජින් සවුන්ඩ් එක..👍😌
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@kavishgimhan695
@kavishgimhan695 2 жыл бұрын
අයියෝඕඕඕ ශිට්... මගෙ Favorite KZbinr අපෙ ගමටම ඇවිල්ල හම්බෙන්න බැරි උනානෙ 🥲
@sankhaSsandaruwan099
@sankhaSsandaruwan099 2 жыл бұрын
1st comment ජය වේවා The sailor ❤️
@maheerasanjeewa3120
@maheerasanjeewa3120 2 жыл бұрын
Jiwitheta hodatama widina kollek bn uba❤️💪👌
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
❤️
@samithagayashan6319
@samithagayashan6319 2 жыл бұрын
Galpoththe enna nawalapitiyemai thiyenne ☺️☺️❤️
@ajithvithanage6540
@ajithvithanage6540 2 жыл бұрын
well done malli
@kalanajay3161
@kalanajay3161 2 жыл бұрын
Sailor broo😍♥️🌟
@bitproductions5617
@bitproductions5617 2 жыл бұрын
ara siya gana nm godak dukai
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 2 жыл бұрын
Great content! And great work!
@shehandilhara4922
@shehandilhara4922 2 жыл бұрын
Gammak thama ithim 🤘
@kasunranga8019
@kasunranga8019 2 жыл бұрын
Patta bro ❤️❤️ Tc god bless.
@dishannethsara5196
@dishannethsara5196 Жыл бұрын
galu enkooo
@tonysoyza3296
@tonysoyza3296 2 жыл бұрын
Very nice & beautiful video. But I'm very sad especially for the poor people of Sri Lanka. Keep up the good work. I'm watching from Malaysia. I will be in Sri Lanka for a very few days very very soon. How to contact you.
@sajeesajith499
@sajeesajith499 2 жыл бұрын
Gamatame awa neda hotenma....😍😍😍❤️
@l.k.pathumsanthush3263
@l.k.pathumsanthush3263 2 жыл бұрын
කොච්චර බැලුවත් විඩියෝ එපා වෙන්නෑනෙ
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
😁❤
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
දිඹුලාගල | Dimbulagala | Travel with chatura
24:27
Travel With Chatura
Рет қаралды 74 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН