Nugasewana - සොදුරු පවුල - බිමල් ජයකොඩි සමගින් සුජානි මේනකා | 2022-11-15 |Rupavahini

  Рет қаралды 124,778

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер
@S_____71
@S_____71 2 жыл бұрын
මම මේ සසරේ යම්කිසි කුසල් කර ඇතිද ඒ කුසල් වල ආනුභාවයෙන් ඔබටත් ඇයටත් වාසනාවන්ත නීරෝගීමත් දරුසම්පත්තියක් ලැබේවා.. ♥️🙏🏻 ඒ වාසනාවන්ත දවස වැඩි ඈතක නොවේවා!!! තෙරුවන්සරණයි!!!
@ashakalansuriya9107
@ashakalansuriya9107 2 жыл бұрын
මාත් එක සිතින් ඔබ දෙපලට කිරි සිහිනය සැබෑ වෙන්න ප්‍රාර්ථනා කරනවා.යශෝධරා දේවියගේ,සත්පත්තිනි මෑණිවරුන්ගේ පිහිට ඔබ දෙපලට ලැබේවා
@ashanawa4755
@ashanawa4755 2 жыл бұрын
R they looking for a baby?
@S_____71
@S_____71 2 жыл бұрын
@@ashanawa4755 gees!!!!!! Is that something that you really bothered?? Yes they would love to have a baby! I mean Who wouldn’t?? Rather than bothering on negativity, just bless them!!
@ashanawa4755
@ashanawa4755 2 жыл бұрын
@@S_____71it seems u r worried than the couple. Anyway it's very nice of u . Not having a baby dsnt make them imperfect. Pple shud cm out of dis islandic mentality
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
ඇයි දැන් එයාල සතුටින් නෙමේද? සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න දරුවො ඕන නෑ දරුවො හැදුවම එයාල ලොකුවෙද්දි එන මානසික පීඩන හැල හැප්පීම් එක්න බලද්දී දරුවන් නොහදා ගත කරන ජීවිතය සරලයි සැහැල්ලුයි. ඒක තමයි ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැති ඇත්ත
@thilinisubasiingha1534
@thilinisubasiingha1534 2 жыл бұрын
විවාහයේ ලස්සන විදින්න දරුවො අවශ්‍යම නෑ.වගකීම්/යුතුකම් අඩුවෙන්න අඩුවෙන්න ජීවිතේ වැඩියෙන් විදින්න පුලුවන්❤ ඔයාලාට හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා!!!
@dulanienterprises3687
@dulanienterprises3687 2 жыл бұрын
අනන්ත වූ බුදු ගුණයෙන්, අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන්, ලොව අනුත්තරීය කාන්තාරත්නය වන යශෝදරා තෙරණින් වහන්සේගේ අනුහසින් ඔබ දෙපලටද මව්පියන් වීමේ වාසනාව උදා වේවා..🙏🙏🙏
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
මිනිස්සු මොනතරම් පටු විදිහට හිතනවද කියල පේනව කමෙන්ට් දැක්කම. අවුරුදු 16ක් සතුටින් සාර්ථකව ඉන්න දෙන්නෙකුගෙ ජීවිතය බාල්දු කරල එයාලට දරුවන් ප්‍රාර්ථනා කරමින්, එයාලගෙ ජීවිතයෙ ලොකු අඩුවක් තියනව වගේ මතයක් සමාජගත කරන්න උත්සාහ කරනව. ඇයි දැන් එයාල සතුටින් නෙමේද? සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න දරුවො ඕන නෑ. දරුවො හැදුවම එයාල ලොකුවෙද්දි එන මානසික පීඩන සහ හැල හැප්පීම් එක්න බලද්දී දරුවන් නොහදා ගත කරන ජීවිතය සරලයි සැහැල්ලුයි. දරුවන්ගෙ ප්‍රශ්න නිසාම වෙන්වුණු ජෝඩු ඕනතරම් ඉන්නව. දරුවන්ගේ ප්‍රශ්න නිසාම සදාකල් හැලහැප්පීම් මැද ජීවත් වෙන පවුල් ජීවිත තියනව. දරුවන් පහ හය දෙනා හදල ඒ දරුවන්ගෙ මුහුණවත් දකින්නට බැරුව ලතවෙන දෙමාපියන් කොච්චර ඉන්නවද. දරුවන්ගෙ වෙනස්කම් නිසා තනිවෙලා ජීවිතය විඳවන දෙමාපියන් කොතරම්ද? ඒක තමයි ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැති ඇත්ත
@thakshithanthriwatta9923
@thakshithanthriwatta9923 Жыл бұрын
Theruvan saranai siyalu pathum ituweva!!!!!!!!!
@evapriyadarshani7442
@evapriyadarshani7442 Жыл бұрын
රටට අඩබෙර ගහලා කසාද බැදලා දවසෙන් දෙකෙන් දික්කසාද වන අයට ඔබ දෙපල හොදම ආදර්ශයක්. සැමදා සතුටින් ඉන්න.
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 2 жыл бұрын
ඉතාම නිහතමානී කලාකරුවන් දෙපලක් .ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි !සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි !
@Pathirana...
@Pathirana... Жыл бұрын
සුජානිලා වගේ අය බලලා හැදියනිල්ලා
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
දැනට ඉන්න නලුවන්ගෙන් පිරිමි කම පිරැණ රංගන ශිල්පියා .....නුදුරැ දිනයකදීම දෙමාපිය වරමද සමග යහපත් අනාගතයක්ම වේවා,.... තෙරැවන් සරණයි ඔබ දෙපලට,..
@fantasyfactory1978
@fantasyfactory1978 2 жыл бұрын
අනිවා නියම පිරිමියෙක්... දක්ෂතාව ය උපරිම යි
@chandanaherath9163
@chandanaherath9163 2 жыл бұрын
සතෙන් සතේ එකතුකරල අපේ කාලයේ ඡෝඩුවක් ආදරෙයි දෙන්නාටම
@kavikavi936
@kavikavi936 Жыл бұрын
මම දන්නා කාලයේ ඉඳල ඉතාමත් ගරු කරන දෙදෙනකු ..ඔබ දෙදෙනා නිහතමානීව ඉන්නවා .. සතුටුයි ..අපිට හරි ආඩම්බරයක් ඔබ දෙදෙනා .. බුදු සරණ ..
@DilrukshiLasantha
@DilrukshiLasantha 7 ай бұрын
මේ දෙදෙනාගේ රගපාන චරිත නම් කවම දාවත් අමතක වෙන්නේ නැහැ❤❤❤❤❤
@sumudunilupafernando4254
@sumudunilupafernando4254 2 жыл бұрын
මම ආසම කරන චරිත දෙකක්.ඒ වගේම හොදින් පවුල් ජිිවිතේ ගෙනයන දෙදෙනෙක්.හැමදාම මෙිි වගේම හරිම නිහතමානි දෙන්නෙක්.හැමදාම මෙිි විදිහට සතුටින් ඉන්න.බුදු සරනයි.💖💖🌹🌹🙏🙏🙏
@rashaninuwanshi5467
@rashaninuwanshi5467 2 жыл бұрын
උතුම් බුදු ගුණ බලයෙන් ඔබ දෙපළට ඉක්මණින්ම දරු සම්පත් ලැබේවා !!!
@Sajee917
@Sajee917 2 жыл бұрын
ආසම කපල් එක හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🏿
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා 2 жыл бұрын
බිමල් නැතත් සුජානි මේ කොමෙන්ට් කියවයි කියලා හිතෙන නිසාම අදහසක් කියන්න හිතුනා...ඔය දෙන්නා ශෝක් මචංලා,,පොඩි එකෙක් හිටියානම් මේ ලෝකේ ඉන්න සතුටුම දෙමාපියන් කියලා හිතෙනවා..දයිවය තව කල් අරන් හරි දරුවෙක් දේවි ඔය දෙන්නට..මොකද ඔයාලා වගේ අදර්ශස්හමත්,,විවුර්ත,,අවංක,,නිහතමානි,,දක්‍ෂ අයට කොහෙන්හරි ඒ වාසනාවත් හිමි විය යුතූමයි..ජයෙන් ජයම වේවා..හැමදාම සතුටින් ඉන්නලා...💖
@hikkkies
@hikkkies 2 жыл бұрын
ඇත්ත ඒත් අපි සංසරේ දරුවන් නිසා විතරක් සතුටින් ඉන්නවා කියලා නියමයක් නොමැත ..
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
දරැවන් හිටියොත් විතරයි සතුටින් ඉන්නෙ කියල කියන්නෙ අපේ සංස්කෘතියෙ පමනයි
@gayanpriyadarshana5479
@gayanpriyadarshana5479 2 жыл бұрын
දරුවන් ඉන්නවා කියලා හැමෝටම සතුටින් ඉන්නවා කියලා කියන්න ba බුදු සරණයි denatama ❤️❤️
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 2 жыл бұрын
අනිවාර්යයෙන් හොඳම පැමිලි එක ආදරෙයි ගොඩක්
@nishanimanohari504
@nishanimanohari504 2 жыл бұрын
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
මං ගොඩාක් ආදරේ කරන නිහතමානී කලා පවුලක්.දෙදෙනාටම දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
දරුවන් ගැන නෙමෙයි හිතන්න ඕන, ඔයාලා දෙන්නා ගේ සතුට,, මෙතරම් කාලයක් පවුල් ජීවිතයක් ගත කළ එක ගැන ආඩම්බර වෙන්න ඕන,,, සුජානි මේනකා කියන්නේ අපේ කාලයේ සුපිරි චරිතයක්,,, ජේසු පිහිටයි හැමදාම සතුටින් ජීවත් වෙන්න,,,, ආදරයෙන්,,
@thushariravindi
@thushariravindi Жыл бұрын
Oyala dennata mn haria adrei ane sujani akke oyage nambar eka dannako mage palue gaytalu godaimtath ewacia na oya ekka ik kahakaranna oni
@Wildflower6n
@Wildflower6n 2 жыл бұрын
මමආසම ෙජාඩුවක් ලස්සනපවුල් ජිවිතයක් ගතකරන. ෙජාඩුවක් නිෙරාගිමත් ජිවිතයක් ප්‍රාතනාකරමි 🥳🥳🥳🥳🥳🥳🥳❤️❤️❤️❤️❤️❤️🎈🎈🎈🎈🎈🥰🥰🥰
@rasikasanjieani9045
@rasikasanjieani9045 2 жыл бұрын
අපි ආසම කලා තරු දෙකක් ලස්සනයි ඒ දෙන්නම ගොඩක් ආදරනීයයි අපිත් ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි දෙන්න ටම 💗💗💗💗💗💗💗💗💗💗
@annamarasinghe
@annamarasinghe Жыл бұрын
කාලයක් මමත් දරුවන් නැතුව ඔය අත්දැකීම අත්වින්දා. ප්‍රසිද්ධ චරිත වන ඔය දෙන්නට සමාජයෙන් ලැබෙන පීඩනය අපිට වැඩියෙ සියගුනයක් වෙනවා නිසැකයි... නමුත් දෙන්නට දෙන්නා ආදරයෙන් හිනාවෙලා ඉන්නවා හැමදාමත්... මම දැකපු ආදරණීයම දෙපලක්... මේ විෂ්වයේ සිටින සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් බොහොම ඉක්මනින් දරු සුරතල් විදීමේ වාසනාව ලැබේවා. ජේසු පිහිටයි..❤❤
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
හොඳ දෙන්නෙක්ගෙ එකතුවක් නිසා සුන්දර ජීවිතය ක් 😘
@kanishasamanmalee7177
@kanishasamanmalee7177 2 жыл бұрын
Man. Kamathema dennek oya dennam.danata aurudu ganakata kalen man oya dennawa dakka wagema adath hoden sathuten innawa.eka godak sathutui.dennata dennage adare anek ayata loku adarshayak.mamai husbun dennama oya denna deha balala godak dewal igenagannawa.theruwan saranai oyala dennata.hamadama sathuten inna.
@jmrgta7775
@jmrgta7775 2 жыл бұрын
Oyala thenatama tharuwek,lebenawa lebenawamai.mama oyala thenatama magea theviyan whansegen oyala thennagema nama kiyala pray karanawa.anewarayen istawenawa jpbs🙏🙏
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
සතෙන් සතේ ටිකෙන්‍ ටික සුජානි එදා ඒ පුංචි කෙල්ල අදත් ඒ වගේමයි කවදාවත් ඒ add එක අමතක නොවේ
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul 11 ай бұрын
Ane ape kale ආසම ජොඩුව ,ගොඩාක් හොඳ ජොඩුවක්
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
හරිම ආදරණීය චරිත ව විනීතව තැනට සුදුසු ලෙස විලාසිතා කරන ආදරණීය යුවලක් ඔයාලගේ ප්‍රාර්ථනා සේරම ඉටු වේවා ආදරය සතුට විශ්වාසනීයත්වය දිවි ඇති තෙක්ම පවතීවා
@renukajayasinghe9691
@renukajayasinghe9691 2 жыл бұрын
❤දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ දෙපලට දරු සම්පත්තියක් ලැබේවා ශාන්ත ආනා තුමිය ගැන කථාව අහලා දැන ගන්න ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම❤
@akshanilupul5400
@akshanilupul5400 2 жыл бұрын
කැමති ම දෙපලක් ... හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබේවා .. ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏
@shamsanrk7772
@shamsanrk7772 2 жыл бұрын
ගෞරවයෙන් යුතු යුවළක් සුභ පතනවා ඔයාලට
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 2 жыл бұрын
වැදගත් ආදර්ශමත් යුවලක් ❤️❤️❤️❤️❤️❤️❤️
@saraniatapattu-pu8gm
@saraniatapattu-pu8gm 10 ай бұрын
ආදරණීය යුවළක් බුදුසරණයි .
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
ආදරය කරන දෙදෙනක්. බුදු සරණයි දෙදෙනාටම හැමදාම සතුටින් ඉන්න. Best wishes 4m Canada.
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
Sujani ඔයා l dannat කැමති .ඔයා හරිම ලස්සනයි .සාරිය adala .නිහතමානීව ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක wawa . ඔයා l dannat jayasiribohamuduruwanga පිහිටයි .දරුවන් labawa . බුදු සරණයි . ! ❤️❤️🌹🌹🎂🎂🤩🤩🎀🎀
@sudesri6695
@sudesri6695 Жыл бұрын
Oba depalata hamadama sathutin inna niduk nirogi suwa labewa...Budu saranai dewi pihitai...❤🙏❤🙏
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 2 жыл бұрын
මම ආදරය කරන දෙදෙනක් බුදු සරණයි දෙදෙනාටම හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
@deepakumari2679
@deepakumari2679 2 жыл бұрын
මමත් ආසම රංගන ශිල්පීන් දෙන්නේක් හැමදාම සතුටින් ඉන්න ලැබෙවා
@sumanalekamge2205
@sumanalekamge2205 2 жыл бұрын
මම ආසම දෙදෙනෙක් සුජානී පුංච් කාලේ(සතෙන් .සතේ එකතු කලකාලේ)ඉදලා මම සුජානීට හරිම ආදරෙයි.ඔබ දෙදෙනාගේ අනාගත ජීවිතය සාර්ථක වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ....බුදු සරණයි .....
@kumuduwickramasinghe4443
@kumuduwickramasinghe4443 2 жыл бұрын
බිමල් අයියේ ඇයි රැල්ල වෙරළට ආදරේයි කතාවේ ඔය තරම් නපුරු ඔයාලා බලාපොරොත්තු වෙන ලස්සන දරුවෙක් ලැබේවා සුජානි ඔයාලාට බුදු සරණයි
@fai3379
@fai3379 2 жыл бұрын
බොහොම ලස්සන හෝරාවක්,අපි ආසම යුවලක් 😍😍😍🤗🤗
@claudykulatunga1460
@claudykulatunga1460 Жыл бұрын
Love u both sooo much. ❤
@rashmiviveka2257
@rashmiviveka2257 2 жыл бұрын
ගොඩක් කැමති දෙන්නෙක් හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම
@iranirathugama2502
@iranirathugama2502 2 жыл бұрын
ඔය දෙන්නා ඔය විදිහටම ඉන්න සැමදා සතුටෙන් සමගියෙන් ඇස්වහාක් කටවහාක්නැහැ කලා ලොවේ නමට කැලලක් ඇතිකරනොගත්තෙ මේවනවිට ඔබ දෙපලකියලා මට හිතෙනවා සියලුදෙවිපිහිටෙන් සියලු පැතුම්ඒ අයුරින්ම ඉටුවේවා මගේ පැතුම🙏❤❤ 💯💯💯💯💯💯💯💯
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 2 жыл бұрын
දරු පැටියෙක් ලැබේවා! තව කල් තියනවා. මම දන්න කීප දෙනෙකුටම අව්රුදු 20 කට පස්සෙත් දරුවෝ ලැබුනා.
@fai3379
@fai3379 2 жыл бұрын
දරුවෙක් හදනවා නැද්ද තමන්ගෙ කැමැත්ත ,දරුවෙක් නොලැබෙන්න අඩුපාඩු වක් තියෙන්නම ඕනා නැ,කැමැත්ත නිසා දරුවො නොහදන අය ඉන්නව,ඒ වගෙම ඒ අය තමුසෙ ට නැතත් ගොඩක් දරුවන් ට ආදරෙ කරනවා ඒ වගෙමේ යුවලත් නැ දරුවන් ට ආදරෙ ඇති,ඒ වගෙම අපි ඕනතරම් දකිනවා ව්ව්ධ පොඩ් දරුවන්ට ඔවුන් සලකනවා ඉතින් දරුවෙක් හදන එක තමන්ගෙ ගෙ කැමැත්ත ,ඒ වගෙම අවුර්ද්කට කලින්වගෙ සුජානි ට 40ක් උනෙ ගොඩක් ව්ට් 40න් පස්සෙ ඇයට මෙන්සස් තිබ්බර්හ් ඩ්ම්බ්๬ දුර්වලයි, ඉතින් ලැබෙන්න,නොලැබෙන්න පුලුවන් ආස නම් කලින් හිතන්න තිබ්බානෙ,ඔය වදවෙන්න එපා,
@ashanawa4755
@ashanawa4755 2 жыл бұрын
@@fai3379 true
@thanujalumbini1407
@thanujalumbini1407 2 жыл бұрын
මොකටද දරුවෝ
@BlueSky-kh1ng
@BlueSky-kh1ng 2 жыл бұрын
@@fai3379 👍
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
ඇයි දැන් එයාල සතුටින් නෙමේද? සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න දරුවො ඕන නෑ දරුවො හැදුවම එයාල ලොකුවෙද්දි එන මානසික පීඩන හැල හැප්පීම් එක්න බලද්දී දරුවන් නොහදා ගත කරන ජීවිතය සරලයි සැහැල්ලුයි. ඒක තමයි ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැති ඇත්ත
@kalyanikarunarathna6275
@kalyanikarunarathna6275 2 жыл бұрын
හරිම නිහතමානී දෙදෙනෙක්. අපි ගොඩක් ආදරය කරන දෙන්නෙක් .🥰
@ganganilmini2802
@ganganilmini2802 2 жыл бұрын
නියම උපන් පෙනුමෙන් ඉන්න ආදරණීය කාල යුවළක් . හරිම ලස්සන ආදරණීය කලාකරුවන් දෙදෙනෙක් බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️💛💜️🌹🌹🌹
@nisansalaudayanthi7600
@nisansalaudayanthi7600 2 жыл бұрын
ආදරය. තියේනම්. ඒක. ඇතී
@nisansalasandamali4672
@nisansalasandamali4672 2 жыл бұрын
මා දුටු ආදරණීයම යුවලක්, 1)සුසිලා කෝට්ටගේ * රහල් බුලත්සිංහ❤️❤️❤️❤️ 2) සුජානි මේනකා * බිමල් ජයකොඩි ❤️❤️❤️❤️❤️
@emadkwt1833
@emadkwt1833 2 жыл бұрын
Oyala Denna hamadamath adaren inna theruwansrani❤❤❤
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
සුබ පතනව ඔබ දෙපලට 👌👌👌💪✌️✌️✌️✌️💖💖🙏🙏
@anuradhasubashini5270
@anuradhasubashini5270 2 жыл бұрын
අනේ මම ඔය දෙන්නට හරිම ආදරෙයි හැම දාම ඔය විදියට සතුටින් ඉන්න
@chandanamahadurage1224
@chandanamahadurage1224 2 жыл бұрын
මම ආසම කරන දෙන්නෙක් සුජානි මේනකා සහ බිමල් ජයකොඩි. ඒ දෙන්න හරි නිහතමානියි. මම ගොඩක්ම ආදරෙයි ඒ දෙන්නටම්. ඔයාල දෙන්නටම බුදු සරණයි.
@kumuduekanayaka5353
@kumuduekanayaka5353 2 жыл бұрын
ඔබ දෙපළට සුභ අනාගතයක්
@tilakagardy7137
@tilakagardy7137 2 жыл бұрын
eitama niehatamanei dapaalak godak lassanai adambarai edumada wedagath adarai obasamatama budusaranai
@anomaperera8737
@anomaperera8737 2 жыл бұрын
ඔබ දෙපලටම ආසයි .බුදුසරනයි ඔයාලට
@chandaniswarnathilaka7327
@chandaniswarnathilaka7327 2 жыл бұрын
Sujani oyage kathawa aththai sawandena kenek onaama gahaniyakata inna onaa. Oya dennata budusranai!
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 2 жыл бұрын
ආදරෙයි බිමල් සුජානි දෙපලටම.මගේ ආදරණීය නලුව බිමල්.දවසක ඇස් ඉදිරියට එනවනම් හරිම ආසයි.බලමු කොහෙන් හරි මුන ගැසෙයි.සුජානිටත් ආදරෙයි .පත්තර කෑල්ලක් කුනු ගොඩක තියෙදි බිමල්ව දැක්කොත් ඒකත් අරන් කියනව.ඒතරම්ම ආදරෙයි .ඔය දෙන්න ආදරෙන් ඉන්නවටත් ආශිර්වාද කරනව.තෙරුවන් සරණයි
@nadinpererasl7477
@nadinpererasl7477 2 жыл бұрын
මම ආසම දක්ෂ ලෙස රඟපාන දෙදෙනෙක්. ❤
@chandrabaragama7902
@chandrabaragama7902 2 жыл бұрын
හරිම ලස්සන දෙන්නෙක් .මම ගොඩක්ම ආදරෙයි.ඒ දෙන්නා සතුටින් ඉන්න බව පේනවා .හරි විවුර්තයි.❤❤🌹🌹
@jayanthikumari6139
@jayanthikumari6139 2 жыл бұрын
මම හරිම කැමති දෙන්නෙක් බුදු සරණයි 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilumamunugama4839
@dilumamunugama4839 2 жыл бұрын
Beautiful couple Bimal and Sujani best wishes ❤
@namininamini8675
@namininamini8675 2 жыл бұрын
නිහතමානී දෙදෙනෙක් ❤️❤️
@shanumiranathunga2935
@shanumiranathunga2935 2 жыл бұрын
Ane a dennawa ayeth genna...kochchara beluwath epa wenne ne..a kiyana dewala ahan inna asaiii😘😘budusaranaiiiii....
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Жыл бұрын
Thanks Lankan ❤❤❤❤❤❤
@inokafernando340
@inokafernando340 2 жыл бұрын
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න සිතන පතන සියලුම ප්‍රාර්ථනා ඉටුවෙනවාමයි ... ජේසු පිහිටයි 😘😘
@jayanthifernando9971
@jayanthifernando9971 2 жыл бұрын
කලලොවේ ආදරනීය ආදර්ශ්මත් පවුල .❤️❤️
@shiranifernando8825
@shiranifernando8825 2 жыл бұрын
Pp
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
සතෙන් සතේ 😘😘💪💪💪🙏👌 ආදරෙයි සුජා
@prabakumarihamy5744
@prabakumarihamy5744 2 жыл бұрын
Asama dennek..samadama sathutinma inna labewa...❤️❤️❤️❤️
@maheshagodagamagamachchige3245
@maheshagodagamagamachchige3245 2 жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .....
@dana_official2006
@dana_official2006 2 жыл бұрын
ඔයාලා දෙන්නව දැක්කම රහල් & සුසිලා අාදර කතාව මතක් වුණේ. ඔයාලා දෙන්නයි එ් දෙන්නයි හරිම අාදර්ශමත් ජීවිත. ඔයාලා දෙන්නා මං එදා කාලෙම ඉඳන් කැමති දෙන්නෙක්. අනේ ඔය දෙන්නා ඔය විදිහටම සතුටින් ඉන්න.
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ලස්සනම"ජෝඩුව"බුදුසරණයි"
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 7 ай бұрын
Lovely couple
@chandanibasnayaka4256
@chandanibasnayaka4256 2 жыл бұрын
Hadawathinma adarey...oba depalatama...siyalu pathum etuwewa....
@dayaseeliwijesingh1463
@dayaseeliwijesingh1463 Жыл бұрын
Adaraneeya family ekak harima lassanai wasana wantha family eka god bless ♥️♥️♥️♥️♥️♥️♥️
@dumindakumara8865
@dumindakumara8865 2 жыл бұрын
අපි නම් ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි .
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Bs adarae danatama ❤️❤️❤️❤️❤️
@rushanijayasena4653
@rushanijayasena4653 2 жыл бұрын
ආසම දෙපලක් .ආදරෙන් සුභ පතනවා !🥰💐🙏
@riansboits8510
@riansboits8510 2 жыл бұрын
මෙන්න නලුවෝ❤
@lahirumali
@lahirumali 5 ай бұрын
Uma akki lassanai
@thanujasilva1294
@thanujasilva1294 2 жыл бұрын
මන් හරි අදරේ ඔයාලා දෙන්නටම හැමදම අදරේන් සතුටින් ඉන්න ලැබෙිවා බුදු සරනයි ඔයාලට 🥰🥰🥰
@nimodanichandrika9
@nimodanichandrika9 2 жыл бұрын
Bimal..Uddika..Hemal..kiyanne man kamathima naluwan..Bimal kiyanne pattama dakshayekk..oyala dennage wedding photo pawa pattara photo pothak man laga tiyenawa..adarei dennatama..jesupihitaii..💜🤎💜🤎💜🤎💜🤎
@anuranasingha1307
@anuranasingha1307 Жыл бұрын
Oyalata ekmaninma daru patiyek labewa
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
බිමල් 😘😘😘💪💪💪💪 ඔයා නිසාමයි මෙ program එක බලන්නෙ ..කවදාවත් නොබලන program එකක් මෙ 😘😘😘💪💪💪
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
මාත් . .
@nandani7712
@nandani7712 2 жыл бұрын
Mamath
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
@@wediringhe7006 💖🙏🙏✌️
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 2 жыл бұрын
@@nandani7712 💖🙏✌️👌
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
ආදරණීය ඔයාල ඇත්තටම ඔබ දෙදෙනාටම සම්මාසම්බුදු සරණයි
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
මගේ ආසම සහ මම වැඩියෙන්ම ආදරේ කරන දෙන්නෙක් මේ ඉන්නෙ...❤❤❤❤❤❤❤සුජානී අක්කේ බබෙක් ඕනම කියලා නෑ.ඔය දෙන්නා සතුටින් නම් එච්චරයි...බුදුසරණයි
@dinushasampath3720
@dinushasampath3720 2 жыл бұрын
නිහතමානී , ආදරණීය , දක්ෂ සුජානි සහ බිමල් සුභ ප්‍රාර්ථනා කරනවා සුබ අනාගතයකට.සතුටින් පිරි ජීවිතයක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
@esalasanjeewa299
@esalasanjeewa299 2 жыл бұрын
නිරෝගී දරුවන් ලැබේවා .
@deenuweerakoon6809
@deenuweerakoon6809 2 жыл бұрын
සුජානිට මම හරි ම ආසයි.මේ අපේ පිච්චියා නේද ?
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 2 жыл бұрын
මා කලා වූ කුසල් කර්මයක් වේ නම් ඒ කුසල් වල බලෙන් ඔබ දෙදෙනාට නිරෝගී ලස්සන දරුවෙක් ලැබේවා... දළදා සමිදුගේ පිහිටයි...🙏🏻 බැදීම් වැඩි වෙන තරමට දුක වැඩි වෙයි...අඩුවෙන තරමට සසරේ එතරවන්නට පුලුවන් ...❤
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
බැඳීම වැඩිවෙන තරමට දුක වැඩි බව දන්නවනම් ඇයි එයාලට තව තව බැඳීම් පතන්නේ? 🤷🏻‍♀️ ඇයි දැන් එයාල සතුටින් නෙමේද? සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න දරුවො ඕන නෑ දරුවො හැදුවම එයාල ලොකුවෙද්දි එන මානසික පීඩන හැල හැප්පීම් එක්න බලද්දී දරුවන් නොහදා ගත කරන ජීවිතය සරලයි සැහැල්ලුයි. ඒක තමයි ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැති ඇත්ත
@kosnmusic8030
@kosnmusic8030 2 жыл бұрын
තෙරුවන් සරනයී ඔබ දෙපලට❤️❤️❤️
@krisnhokumar6651
@krisnhokumar6651 2 жыл бұрын
Harima nihatha .ani denek.theruwan saranai
@renukarathnayaka1897
@renukarathnayaka1897 2 жыл бұрын
අනේ ඔබ දෙපලට පලමුව දිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා මේ වගේ යුවලක් රටට හරි අාඩම්බරයක් සතුටින් සමගියෙන් ඉනන නිසා තමයි ලස්සන බලන්න දෙදෙනාගේ හැමදාම ජිවිත කාලේම සමගියෙන් සතුටින් ඉන්න ලැබේවා තිස්තුන් කෝටියක් දෙව්වරු ඔබ දෙපල අාරක්ෂා කරන්න ඔන බුදුසරනයි දෙවිපිහිටයි සතුටින් ඉන්න හැමදාම අාදරෙයි ඔය හිනාව සැමදා රැදේවා
@sunethramabulage151
@sunethramabulage151 2 жыл бұрын
, oyala denna ta ikmanin daru patiyek labewa 💕💕💕
@samuddrakanthi7838
@samuddrakanthi7838 2 жыл бұрын
budu sarani oba depalata 💘💘💘💘💗💗💗💗🙏🙏🙏🙏😀😀😀😀😀
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 2 жыл бұрын
Harima honda dennek.suba pathnava..
@ritadoreen7234
@ritadoreen7234 Жыл бұрын
ආදරේම දෙන්න 😤 සතුටෙන් ඉන්න හැමදාම ❤ බුදුසරණයි 🙏
@shereenreckermen5754
@shereenreckermen5754 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් හරිම ආදර්ශමත් යුවලක්
@srineefernando1722
@srineefernando1722 2 жыл бұрын
බිමල් මගෙ ෆෙවරිට් හැබැයි එපා වේගෙන එන්නෙ මේ විරවන්න මුදලාලි නිසා ඔය දෙන්නා මරම මාර කපල් එක්ක ඔය යන විදියට යන් අනේ බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
බිමල් ජයකොඩි මහතා ට මම ආස කලේ ඔහු පෙම්වතාගේ චරිතය රගපාන කාලෙ සිටමයි ආදරෙයි හැමදාමත් බුදු සරණයි දෙන්නාටම🌹🌹🌹🌹
@සුදුපුන්චා
@සුදුපුන්චා 2 жыл бұрын
මම ආදරේ කරන ගොඩක් ආසම කරන චරිත දෙකක්..බිමල් රඟපානවා නෙවෙයි ලැබෙන චරිතයේ ජීවත් වන කෙනෙක්.. ඔබ දෙපල ඇතුලු දරුවන් බලාපොරොත්තුවන සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bimalkahatharasinghe6665
@bimalkahatharasinghe6665 2 жыл бұрын
මම ආදරය කරන දෙන්නෙක් samda සතුටින් enna ලැබේවා 🧡🧡🧡
@amilaniroshan4225
@amilaniroshan4225 2 жыл бұрын
අපිත් ආසම දෙන්නෙක් තමයි බිමල් අයියයි සුජානි අක්කයි අපි කලින් හමුවෙලා පොටෝ අරන් තියෙනවා.හරිම හොද දෙන්නෙක්.දරුවන්ටත් හරිම ආදරෙයි.ඔයාලට සුභ අනාගතයකට අපෙන් උනුසුම් සුභ පැතුම් .❤️❤️❤️❤️❤️❤️
@ramanieadikari8590
@ramanieadikari8590 2 жыл бұрын
Harima aadarei.apith oyala denna wage dennek.harima sathutin innawa.sathutin inna godak dewal oni naha.thiyena dein uparima sathutu wenna puluwan
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 1,7 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 75 МЛН
V Hemapala Perera Episode 07 - කඳු මුදුන
14:35
Bhathiya Madanayake - භාතිය මදනායක (මද්දා)
Рет қаралды 14 М.
"Bimal's favourite: Polos Curry (Baby Jackfruit) | Bandeemaka Rasa"
10:53
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 1,7 МЛН