No video

Love කරන කෙල්ලො කොල්ලන්ට චොක්ලට් 🍫 || Supermarket Vlog || පාලු දූපතේ වික්‍රම 11 || BINARIO12

  Рет қаралды 152,598

Binario 12

Binario 12

2 жыл бұрын

#binario12 #supermarket #dailyvlog
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 783
@shaniayesha335
@shaniayesha335 2 жыл бұрын
Supermarket vlogs වලට ආස මං වගේ තවත් අය ඉන්නවද... 🥰😍❤️❤️❤️❤️ Much love b12 family 😘😘😘
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😍
@tharindusaranga6971
@tharindusaranga6971 2 жыл бұрын
විබාහගෙ ලියලා එන ගමන් බස් එකේ ඉදන් ආද්‍යාත්මික සුවය විදිනවා 🤩🤩
@dulanjalirashmila95
@dulanjalirashmila95 2 жыл бұрын
Math exam liyala awa witharaii...adanm sathutui apu gamn video ekaii....exam ekath lesii..🤩
@randimamaleesha2006
@randimamaleesha2006 2 жыл бұрын
😅😅😅
@piyumibagya7555
@piyumibagya7555 2 жыл бұрын
Mn nam re free eka balanawa
@Binario12
@Binario12 2 жыл бұрын
Niyamai ❤️
@gamingoneshot2512
@gamingoneshot2512 2 жыл бұрын
Mamanm okkoma subjects iwara wela ada free eke balanne
@sachinitharuka9091
@sachinitharuka9091 2 жыл бұрын
චිරා අයියට වචනත් පැටලෙනවා😁අධ්‍යාත්මික සුවය උපරිමයෙන් විඳල වගේ🤭ආදරෙයි B12 🤗❤️
@Binario12
@Binario12 2 жыл бұрын
💕💕💕
@__________9576
@__________9576 2 жыл бұрын
මේ වීඩියෝ එකත් වෙනද වගේම එනකම් බලන් හිටියෙ පුදුම ආසාවෙන් ඉවසිල්ලක් නැතුව හිටියෙ much love අයිය & අක්ක මේ විදියෙ ලස්සන වීඩියෝ දානවට ❤️❤️❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😍
@AYATHMIbtsarmy
@AYATHMIbtsarmy 2 жыл бұрын
අනේ මම ගොඩක් අාසයි super market vlog වලට thanks වීඩියෝ දානවට හැමදාම අාදරෙයි b 12 ❤❤❤ මම කවදාවත් නොබලන් නැති you tube channel එකක් ඉස්සරහටත් එහෙමම තමා
@Binario12
@Binario12 2 жыл бұрын
Much love 💕
@tinkerbellfairy2740
@tinkerbellfairy2740 2 жыл бұрын
කවදාහරි ඔය දෙන්නා හම්බවෙලා සෙල්ෆි එකක් අරගන්න එක මගේ හීනයක්😍....ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️❤️
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 2 жыл бұрын
Me tooo
@Binario12
@Binario12 2 жыл бұрын
Anee love 💕
@__________9576
@__________9576 2 жыл бұрын
Me tooo❤️❤️❤️❤️
@sachihimashi9481
@sachihimashi9481 2 жыл бұрын
Aneee matah onr
@ravinduthikshana341
@ravinduthikshana341 2 жыл бұрын
Ane මන්ද නෙ බං උබලටත් තියෙන හීන 🤣
@maleeshahashadari8311
@maleeshahashadari8311 2 жыл бұрын
Supermarket vlogs නම් අම්මෝ 😍🥺 ඒවගේ තියෙන දේවල් මෙහෙ නෑනේ 🥺තව supermarket vlogs ඕනේ😍😍 Much love B12💗💗 A D D I C T E D
@Binario12
@Binario12 2 жыл бұрын
Adarei ❤️
@gamingoneshot2512
@gamingoneshot2512 2 жыл бұрын
Chocolates dakala pissu hadenne
@thathsaranililanki2672
@thathsaranililanki2672 2 жыл бұрын
ඔයාලා දෙන්නා එනකන් දැන් මේ ඔයාලා last year එකේ කරපු එල්බා super market vlog ekak බල බල හිටියේ 🙃❤️ love you dennatama ❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Love 💕
@gimhaniserasinghe5001
@gimhaniserasinghe5001 2 жыл бұрын
😇ඉස්සර clz යද්දි clz පටන් ගන්න වෙලාවට කලින් ගිහින් teacher එනකම් බලන් ඉන්නවා වගේ. දැන් හවස 5 වෙන්න කලින් you tube එකට ඇවිත් ඔයාලගේ vlog එක දානකම් බලන් ඉන්නවා 🤭🤭❤.love you guys🖤🥳
@ggdd0055
@ggdd0055 2 жыл бұрын
මිස් ඇවිල්ලා පැය භාගෙකට පස්සෙ class ekata යන මම
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😍
@nuwanhasindu
@nuwanhasindu 2 жыл бұрын
B12ලගේ සුපර්මාකට් කියන්නේ අධ්‍යාත්මික සුවය ❤️. දකුණු bro big fan || චිරන්තන අයියා , නදී අක්කා & B12 family ❤️🇱🇰💪
@Binario12
@Binario12 2 жыл бұрын
Love 💕
@whitegossip8691
@whitegossip8691 2 жыл бұрын
Super market vlogs කියන්නෙ තවත් වෙනවම ආතල් එකක්. අම්මෝ....❤️🤍💙
@Binario12
@Binario12 2 жыл бұрын
Love 💕
@theepicshow7007
@theepicshow7007 2 жыл бұрын
කොල්ලට වැදිලා ඉන්නේ...හ්හ්.... අමාරුවෙන් control කරන් ඉන්නවා... සුපිරී.... ආදරෙයී.... ❤️❤️😍😍😘😳
@Binario12
@Binario12 2 жыл бұрын
Ahahah 😂❤️
@ravidiekanayaka2625
@ravidiekanayaka2625 2 жыл бұрын
මං ආසම category එකක් තමයී super market vlog කියන්නේ... ❤💗🙈😊 අම්මොහ් ආසයී ඔයාලගේ ආතල් වලට... මේක නම් පිස්සුවක් අනේ... ගොඩාක් Thank You අයියා & අක්කා...💗🙈❤🙈🙈🙈🙈🙈 චිරා අයියගේ presenting තමයි මරු.... stay safe akki & aiyaaa💓 පරිස්සමෙන් inna ඔයා 4 දෙනාම.. ප්‍රියතා අක්කි නම් cute අනේ... ගොඩාක් පිං අපිට මේ vibe එක දෙනවට ❤❤❤💯😁😊🙈🙈🙈🙈🙈 Much Love U All 😊🙈🙈❤
@Binario12
@Binario12 2 жыл бұрын
Love you so much ❤️
@Dimuthu_Captures
@Dimuthu_Captures 2 жыл бұрын
හේතුවක් දන්නේ නෑ බිනාරියෝලාට ඇබ්බැහි වෙලා..❤️😍😍😍😍
@Binario12
@Binario12 2 жыл бұрын
Love ❤️
@gamithkavishka8520
@gamithkavishka8520 2 жыл бұрын
"හොදට love කරන්න ඕනා මගෙ නංගිලා මල්ලිලා දුවලා පුතාලා" චිරා අයියා තමයි හොදටම කියන්නේ 😂❤️🎉🥳
@Binario12
@Binario12 2 жыл бұрын
Aniwaryenma 😂❤️
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
එල්බා සුපර් මාර්කට් කියන්නෙම ආධ්‍යාත්මික සුවයක්.. එල්බා වටේ යන ලංකාවේ ගැන්සියට ජය වේවා ... අලුත් අලුත් දේ කරන්න ලැබේවා.. ලස්සන ලස්සන තැන්වලට යන්න පුලුවන් වේවා... අමුතු අමුත් කෑම බීම දැක බලාගන්න පුලුවන් වේවා.. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබේවා.. බිනාරියෝ 12💕💕💕 නදී, ප්‍රියතා, චිරා අයියා, තරංග අයියා හැමෝටම ජය වේවා 💕💕💕❤️❤️❤️❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Love you so much ❤️
@tharushikakaumadee6550
@tharushikakaumadee6550 2 жыл бұрын
ආද්‍යාත්මික සුවය 🥵 Supermarket vlog වලටත් මං මාරම ආසයී 😍..ඩෝනට් එකේ ලොකු 😅 කමු අපි කමු.. නදී අක්කි දැන් ජම්බෝලයක් වගේ වෙනෝ කාලම 🙈😘 love you 🫂🌎❤️🥰
@Binario12
@Binario12 2 жыл бұрын
Ahaha Ekane ❤️
@kavindijayasundara2918
@kavindijayasundara2918 2 жыл бұрын
පීස් behind the sence ටිකක් දාන්නකෝ....🙆
@nandithadissanayake3422
@nandithadissanayake3422 2 жыл бұрын
Supermarket vlog එකක් කියන්නේ ඉතිං වෙනමම ආතල් එකක්😍..මොන විදියේ වීඩියෝ එකක් වුනත් බලන්නේ මාරම ආසාවෙන් ❤️..ඒ තරම් පිස්සුවක් වෙලා..ආදරෙයි මහා ගොඩක්❤️😍😘..පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@ishaniishani3154
@ishaniishani3154 2 жыл бұрын
Binario12 සුපර් මාර්කට් ව්ලොග් 😍😍😍😍😍 ඔහොම හයියෙන් බඩු අත අරින්න එපා අනේ ඒවා පැලෙයි කියලා හිතෙන්නෙ මට නම් 🤭 Lv u & be safe guys ❤❤
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@heshu9728
@heshu9728 2 жыл бұрын
අම්මොව් විඩියෝ වලින් ආසම සුපර් මාර්කට් ව්ලොග් වලට🤗😍 අධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස්❤️🧡 චොකලට් පෙන්නලා අවුස්සන්න එපා අපිව😁 අද විඩියෝ එකේ වැඩියෙන්ම පෙන්නුවේ කඩචොරුමද මන්දා🤭😍
@Binario12
@Binario12 2 жыл бұрын
❤️❤️❤️
@manishasenanayaka2862
@manishasenanayaka2862 2 жыл бұрын
Thawath aasama category ekak thamai meka.. Super market Vlog... 😍😘❤ Adarei #B12 💛💙💚🧡
@vinuthisasithya3014
@vinuthisasithya3014 2 жыл бұрын
අම්බෝ චිරා අයියා😁😁😁😁 හොදට ලව් කරන්නොනෙ🙈මගෙ නන්න්ගිලා මල්ලිල🙈දුවල් පුතාලා☺🙈ශොයි අනේ ඔයාලා දෙන්න ..ලව් යූ☺️
@Binario12
@Binario12 2 жыл бұрын
😂❤️
@sinhalatechworld7410
@sinhalatechworld7410 2 жыл бұрын
දවසක් ඇර දවසක් වීඩියෝ දාන එකට නම් විරුද්දයි. ඒ වුනාට ආදරෙයි 😘. එකක්වත් මිස් නොකර හැමදාම බලනවා. වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ.
@Binario12
@Binario12 2 жыл бұрын
Love you
@sayurisandeepani4972
@sayurisandeepani4972 2 жыл бұрын
අද නදී අක්කා ගොඩක් cute❤️😘
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@sachiniamarasinghe1156
@sachiniamarasinghe1156 2 жыл бұрын
Super market vlog කියන්නෙ පිස්සුවක් තමයි😍😍❤❤
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
Hot chocolate එකක් බොන ගමන් චොකලට් video එක බලන මම 😌❤️‍🔥 අධ්‍යාත්මික සුවය ultra proooo max ✌️💕😋 Love you B12 fam 🥰 € 85 ත් 90ත් අතර ඇති bill eka 🤔😌 19:44 "තරංගයි ප්‍රියතයි ඇහැ බලනො" 😅 20:32 ඒක pears තමයි. Italy වලින් Pera කියන්නෙ english වලින් pears කියන එකට ( සිංහලෙන් පෙයාර්ස් ) ✌️🍐💕 නදී අක්ක හරි Cocacola බොන්න එපා හත්තිලව්වේ තොපි දෙන්නට කිව්වට අහන්නෙම නෑ 😒
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️ hodatama video eka awadanen balala ❤️❤️❤️
@sethsandesh
@sethsandesh 2 жыл бұрын
@@Binario12 hahaha නැතුව නැතුව ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර බලනො හොදට 🤭🥰
@tharushisenelka3303
@tharushisenelka3303 2 жыл бұрын
Supermarket vlog තමා ආසම 😌😌😌😌
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@hiruniimasha8467
@hiruniimasha8467 2 жыл бұрын
First comment , much love for Binario 12😍😍😍🥳
@peacefulmind7659
@peacefulmind7659 2 жыл бұрын
සුපර්මාකට් vlog එකක් කියන්නේ තවත් වෙනමම පිස්සුවක් 🙈🙈🥳🥰 ආධ්‍යාත්මික සුවය නම් , හවස 5 තමා ඉතින් 🥳🥳🤩😍 💖💞LOVE YOU B12💞💖
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@ramshakawaya861
@ramshakawaya861 Жыл бұрын
27 වෙනි පාරටත් මේ විඩියෝ එක බලන මම🤗
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 2 жыл бұрын
චිරා අයියට අද මොනවා වෙලාද..කියන කියන එක පැටලෙනවා😂😂
@Binario12
@Binario12 2 жыл бұрын
😂
@dulikasadamali5507
@dulikasadamali5507 2 жыл бұрын
ආසම ව්ලොග් එකක් තමා suparmarket vlog එක කියන්නේ..😍
@Binario12
@Binario12 2 жыл бұрын
Love 💕
@youtubeuser1222
@youtubeuser1222 2 жыл бұрын
මන් පෞද්ගලිකව කැමති ඔය දෙන්න travel කරන වීඩියෝ වලට. • ඉස්සරහට traveling වීඩියෝ ගොඩක් එයි කියලා මං විශ්වාස කරනවා කාර් එකත් තියේනේ.. 🚗 සර්ෆින්🏄 කරන්ඩත් තියෙනවනේ.😜🙂 • • Much love Chira aiya💙️ Nadi akka💝 Pri akka💖 • • ❤️Love you B12❤️ Rajitha..😀
@Binario12
@Binario12 2 жыл бұрын
Love ❤️
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 2 жыл бұрын
සුපර්මාර්කට් vlog පික්කෝ...😍😍😍😍😘😘😘😘😘
@asenie
@asenie 2 жыл бұрын
chiranthana aiya සිංහල ලියන භාශාවෙන් කතා කරන එක අහන්න ආවේ 😁💛
@nayominirukshika4862
@nayominirukshika4862 2 жыл бұрын
ආසම vlog එකක් 🙋❤️ සුපිරියි අදත්....ආදරෙයි ඔක්කොටම ❤️‍🩹😍
@Binario12
@Binario12 2 жыл бұрын
Love ❤️
@jdesilva1310
@jdesilva1310 2 жыл бұрын
ඇත්තටම enjoy කලා B 12 video එක ... food challenge එකක් කරන්න... ජයවේවා B 12 ✌
@Binario12
@Binario12 2 жыл бұрын
Much love 💕
@malshani7120
@malshani7120 2 жыл бұрын
වෙනදා වගෙම විඩියො ලස්සනයි අක්කි.අක්කි නම් ගොඩාක් ලස්සනයි 🥺♥️හැමදාම අක්කි අයියයි සතුටින් ආදරෙන් ඉන්ඩ.♥️🌹🥺
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😍
@samudhinithakshila7448
@samudhinithakshila7448 2 жыл бұрын
Exzm ek ඉවර වීමේ සතුට විදින ගමන් වීඩියෝ එකත් බලනවා ❤️😍
@GimaaX
@GimaaX 2 жыл бұрын
ඊයේ රෑ මතක් උනා Supermarket Vlog එකක් ගෙනාවේ නෑ කියලා ❤👉👈 Travel more Love better Hate less Much Love B12 Family ❤
@Binario12
@Binario12 2 жыл бұрын
Ekane kiyanna 😂❤️
@sandunipremachandra0427
@sandunipremachandra0427 2 жыл бұрын
හැම විඩියෝ එකක්ම ඩවුන්ලෝඩ් කරන් ආයේ ආයේ බලනවා.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. ආසම ආසයි.. අක්කා වැස්ස දවසක බිරියානි හදමුකෝ..🌝 ගොඩාක් ආදරෙයි පස්දෙනාටම..♥️😘
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@harshanadhananjaya7706
@harshanadhananjaya7706 2 жыл бұрын
❤️හිත අවුලෙන් එන්න කොට binario ලා vido එකක් දලා එක බලදදි.🥺 ඒ දැන් සනිපේ මට විතරද❤✨️love binario. 🥀❤️💕
@prarthanasithumi9185
@prarthanasithumi9185 2 жыл бұрын
හේ යාලුවේ අපි ආවා 🤪🥴 Shopping යමුත🤣 Love B12❤️😍
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@upulikaachini6771
@upulikaachini6771 2 жыл бұрын
Hodata love kranna oni nangila mallila... Ape chira ayya thamai kiyanne..🤭🤭 super market kynne matath pissuwak thmi .. adarei ane oylta ...💝💝
@Binario12
@Binario12 2 жыл бұрын
Love 💕
@nonshikanilukshi8783
@nonshikanilukshi8783 2 жыл бұрын
Ane oya dennama godak shok mn comment dmme nati unath hamadama oyala dennage vedios blanawa hmadama sathutin inna akki and aiya goadblese you❤
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 2 жыл бұрын
Wowwwwww maru video aka Much love sister & Brother Parissamen sathutin inna Budhu saranaii.
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😍
@kavindahansajith2151
@kavindahansajith2151 2 жыл бұрын
අදත් සුපිරියි හැමදාම වගේ ! ඉක්මනට ට්‍රැවල් වීඩියෝ එකක් අරගෙන එන්නෝ !😊 ආදරෙයි සෙට් එකටම !♥️
@Binario12
@Binario12 2 жыл бұрын
Much love
@gayanthilini9817
@gayanthilini9817 2 жыл бұрын
Kukula lakuna biththara……… eka maruuuuuuu
@Binario12
@Binario12 2 жыл бұрын
Hambo 🤣
@__________9576
@__________9576 2 жыл бұрын
ආසම ලස්සන වීඩියෝ එකක් වීඩියෝ එක බලන්න 4.30ඉදල ලෑස්ති වෙන්නෙ❤️ challenge එකක් ඕනි නදි අක්කෙ චිරා අයියෙ❤️❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Much love 💕
@cheythi
@cheythi 2 жыл бұрын
මරු 💖 ආදරෙයි B 12 ෆැමිලි VLOG 1 supiri.... පරිස්සමට ඉන්න god bless
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😍
@janidusrimal3139
@janidusrimal3139 2 жыл бұрын
අාදරෙයි ඔයාලාට....❤❤❤❤❤❤❤❤❤ ජය වේවා !!!👍👍👍👋✌👌👌👊👊🙏🙏🙏🙏👍👍👍👍✌✌👋👋👋👋👋❤❤
@Binario12
@Binario12 2 жыл бұрын
Love ❤️
@bhashiwickramasinghe2003
@bhashiwickramasinghe2003 2 жыл бұрын
බලපු විඩියෝ ආයේ බලන මම 🥺
@malithisathsarani
@malithisathsarani 2 жыл бұрын
අද්‍යාත්මික සුවය=Binario 12 ❤️😍 love you B 12 ❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Much love 💕
@Vimunmiru
@Vimunmiru 2 жыл бұрын
ආද්‍යාත්මික සුවය බිනාරියෝ 12 එක්ක සුපර්මාර්කට් ව්ලොග්. පිස්සුවක් තමා ඉතින් ආදරෙයි ❤️❤️❤️ 😍😍😍😍😍🌼🌼🌼🌼🌼🌎🌎🌎🌎🌎🅱️1️⃣2️⃣🌎🌟🌟⭐️⭐️⭐️⚡️✨✨✨✨🌝🌝🌝🌻🌼🌸🥀🌺🍃
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@hashanhashan5484
@hashanhashan5484 2 жыл бұрын
චිරන්තන අයියගෙ කියවිල්ල මරූ😂😍😘❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Adarei ❤️
@hashanhashan5484
@hashanhashan5484 2 жыл бұрын
@@Binario12 🤗🤗😘😘
@hk9763
@hk9763 2 жыл бұрын
ටංට ටාං..නදී අක්කයි චිරා අයියා එක්කයි Supermarket කියන්නෙ වෙනම අතල් එකක් ඈ..😎❤️‍🍫 ජය වේවා ඩබල ❤️‍
@Binario12
@Binario12 2 жыл бұрын
Much love 💕
@poornimaperera8579
@poornimaperera8579 2 жыл бұрын
ආද්‍යාත්මික සුවය සුපර් මාර්කට් vlog 😍😍😍😍✌️✌️✌️✌️✌️.. love you akki aiya parissamin inna ❤️❤️❤️😘😘😘😘😘😘
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😍
@aestheticlifeeeeee
@aestheticlifeeeeee 2 жыл бұрын
Food challenge එකකුත් ඕන 😋
@sayurisandeepani4972
@sayurisandeepani4972 2 жыл бұрын
ආසම vlog එකක් gyze❤️😘
@thakshalamadubashani9539
@thakshalamadubashani9539 2 жыл бұрын
ආදරෙයි බිනාරියෝ..🥰🥰🥰
@sherrydeshani3799
@sherrydeshani3799 2 жыл бұрын
Guys mata hithenwa elba travel eka ewara weddi dakune bro chiranthana ayyage massina wela idi kiyala😂 anawakiyak pamanai😅 Anyway much love ❤️
@atworkschool5808
@atworkschool5808 2 жыл бұрын
ප්‍රී අක්කගෙයි නදී අක්කගෙයි කේක් චැලේන්ජ් එකක් දෙන්නකො plz
@대윈디
@대윈디 2 жыл бұрын
මට ඊයෙ දවස අමතක වෙලා 5 වෙනකල් මඟ බල බල ඉඳියා යූ ටියුබ් ඇවිත් බලද්දි වීඩියෝ එක නෑ චැනල් එකට ඇවිත් බැලුවා ඒත් නෑ පස්සෙ දවස බලනකොට මට අවසිහිය😅 ඔයාලා ඔක්කොමලා එකට ඉන්නකොට මාරයි නියමයි හරියට එක පවුලක් වගේ චිරන්තන අයියයි නදී අක්කයි ප්‍රී අක්කයි තරංග අයියයි හන්ටියි..හරියට එක පවුලක් වගේ🥰 ශෝයි අනේ☺️♥️ ඊළඟ ට්‍රැවල් වීඩියෝ එක එනකල් ඉවසිල්ලක් නෑ😍
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😍
@niwodyabandara9035
@niwodyabandara9035 2 жыл бұрын
ඔය මොනටවත් නෙවේ මට හිත ගියේ අක්කිගෙ ᴍᴀsᴋ එකට😁😂🥰
@syranimangleka4836
@syranimangleka4836 2 жыл бұрын
Man ada video eken ahapu lassanama wachane🥰😍lesiyen lankawe kollek ge katin kiyawenne na (chiranthana aiya wisin nadi akkata=oya kiuwoth ithin ona deyak❤🥰)
@Binario12
@Binario12 2 жыл бұрын
❤️❤️❤️
@thiwankamadumal7913
@thiwankamadumal7913 2 жыл бұрын
චිරා අයියාත් නදි අක්කාත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙන්නම ලස්සනයි විඩීයෝ ඒකත් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි
@deshaniakalanka7154
@deshaniakalanka7154 2 жыл бұрын
Ammooooooo ithinnnnnnn mm Ada baluwa ape B12 family ekata dapu comments Tika aneeeee me hamoma godaaaaaak adarei oyalata.aneeeee mage akkatai aiyatai priyatha akkatai godaaaaaak adaleiiiiiiiii mmth.❤️😘
@Binario12
@Binario12 2 жыл бұрын
Love 💕
@diannesdiary
@diannesdiary 2 жыл бұрын
අනේ mage babata awurudhu dekahamarai..puduma asawakim elba videos balanne.eya hari asai beach eka balanna.❤❤❤e wagema ada video eka marama asawen api dennama baluwa.....babaa aasama chocolate pennapu kotasata 🙈🙈
@Binario12
@Binario12 2 жыл бұрын
Aneee super cute 🥰
@hansikavindi9941
@hansikavindi9941 2 жыл бұрын
නදී අක්කාගේ හුරතලේ😍😍🥺
@dilankasandruwan3748
@dilankasandruwan3748 2 жыл бұрын
Supper market vlog kiyanne wenama අද්‍යාත්මික සුවයක්....dakune bro adarei a❤❤...
@Binario12
@Binario12 2 жыл бұрын
❤️❤️❤️
@akila3726
@akila3726 2 жыл бұрын
Exam පීඩනය ඇත්තටම හොද වෙනවා ඔයලගේ විඩියො එකේ Notification එක එනකොටම. ❤❤️‍
@Binario12
@Binario12 2 жыл бұрын
Anee ❤️
@ashaniperera8151
@ashaniperera8151 2 жыл бұрын
සුපර් මාර්කට් වීඩියෝ තමයි මරු..❤
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@mandifernando
@mandifernando 2 жыл бұрын
අනේ අප්පේ මේ චිරා අයියා.. මොනව උනත් නදී අක්කිට හොදට කන්න දෙනවා.. ඒත් හරියට අපේ නදී අක්කිට විහිලු කරනවනේ..අපේ මේ චිරා අයියා..5wenkl baln hitiyw akkiyooo..ada nm kalin blnn hambuna..supar market vlog ek maru akki & aiyeee.. adarei denntm aneee shoooook ane 😍😍😍❤️❤️❤️❤️😚😚😚😘😘😘..අපේ අයියත් කියන කතා අප්පා..🤭🤭🥲🥲🥲
@Binario12
@Binario12 2 жыл бұрын
Much love ❤️
@keshanihimaya9989
@keshanihimaya9989 2 жыл бұрын
හදවත් හැඩැති චොක්ලට් 😅😅 අම්මෝ ඒක 🤟
@sudeshdilshan2697
@sudeshdilshan2697 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා නම් වෙන්නැ......😇😇 😇Supermarket vlog...😇❤❤ Adareiii Kattiyatama...😘😘❤
@Binario12
@Binario12 2 жыл бұрын
Love you 😽
@vihuxkolla1093
@vihuxkolla1093 2 жыл бұрын
අඩෝ තැන්ක්ස් බන් මම motivation una love karanna😹❤️ thanks chira ayye😹❤️
@vihuxkolla1093
@vihuxkolla1093 2 жыл бұрын
4:03
@Binario12
@Binario12 2 жыл бұрын
Hambo 😂❤️
@nadunanuhas1953
@nadunanuhas1953 2 жыл бұрын
Akkita katha karanda dennath na akki maram lassanai oya
@amaliwathsala5968
@amaliwathsala5968 2 жыл бұрын
සුපර් මාර්කට් vlog එකක් කියන්නේ, ආධ්‍යාත්මික සුවය ultra pro max 🔥 ♥️♥️🖤🥰 Much Love B 12 😘
@Binario12
@Binario12 2 жыл бұрын
Much love i
@weerasingheuyangodage6919
@weerasingheuyangodage6919 2 жыл бұрын
Mage asama clean bandit song ek background giye
@lochanasamarathunga
@lochanasamarathunga 2 жыл бұрын
ආසම දවස 🌝 Much Love akki & aiya ♥️ stay safe 🥺
@Binario12
@Binario12 2 жыл бұрын
Adarei malla ❤️
@islandwide7978
@islandwide7978 2 жыл бұрын
ලංකාවෙ අපි ලෙවකනෝ 🥺❤
@evanthadissanayaka48
@evanthadissanayaka48 2 жыл бұрын
විනාඩි 8යි views 800යි comments 80යි🤭♥️ 🅱️1️⃣2️⃣😍
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@uvinduattanayake736
@uvinduattanayake736 2 жыл бұрын
කකුල කියලා අත පෙන්නුවා අත කියලා නහය පෙන්නුවා confused unga bunga 😴😂❤️
@Binario12
@Binario12 2 жыл бұрын
Ahahahha 😂
@maarushiya2086
@maarushiya2086 2 жыл бұрын
මම හිතපු විදියේ විඩියෝ එකක් ලැබුනේ 👍👍👍👍👍
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@podigaming6230
@podigaming6230 2 жыл бұрын
1st comment 🖤🌺 love you b12🌎 apita loke thiyana lassana then pennanawata oyalata godak thanks💖💖
@Binario12
@Binario12 2 жыл бұрын
Much love 💕
@thushii_girl
@thushii_girl 2 жыл бұрын
දකුනෙ අයගෙ හිත හොදයි චිරා අයියේ 🙂😇🥰❤
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@ravinduarosha7407
@ravinduarosha7407 2 жыл бұрын
මේකනම් පිස්සුවක් දැන් 😍❤
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@oshadhivihanga971
@oshadhivihanga971 2 жыл бұрын
අම්මෝ අය්යේ ඔන්න අය්යා කියපු විදිහටම හොදටම love කරනෝ 😁.අවුලක් වෙන එකක් නෑනේ තාම ඉස්කෝලේ යනෝ 😁😇😪
@keshanmadushantha5486
@keshanmadushantha5486 2 жыл бұрын
මෙකත් වෙනම පිස්සුවක්😍B12❤️
@slume1193
@slume1193 2 жыл бұрын
සුපිරි😍🎬❤️
@asmarr8230
@asmarr8230 2 жыл бұрын
ඔය චොක්ලට් එහෙම කාලා එහෙම බඩ ගියොත් අපි කෙල ගිල්ලා කියල හිතා ගන්න😝
@Binario12
@Binario12 2 жыл бұрын
Dead 😂
@roshelhanza2551
@roshelhanza2551 2 жыл бұрын
හැමදාම බියර් බීලා සුපර්මාකට් ව්ලොග් එක කරමු 😂❤️✨️
@Binario12
@Binario12 2 жыл бұрын
Dead 😂
@roomyyehiya1601
@roomyyehiya1601 2 жыл бұрын
great binario we will win this fight ,GET UP STAND UP STAND UP YOUR RIGHTS LOVE YOU BOTH BINARIO
@sewwandinipunika8174
@sewwandinipunika8174 2 жыл бұрын
චිරා අයියා ට වැදිලා වගේ😄😄
@Binario12
@Binario12 2 жыл бұрын
❤️❤️❤️
@lalithapriyangika385
@lalithapriyangika385 2 жыл бұрын
22:41හරි ඉතිං කුනුහරප කියන්න එපා ඉතිං 🤣🤣🤣🤣😂🥲🥲
@nivarthanajayasingha6495
@nivarthanajayasingha6495 2 жыл бұрын
පිස්සුවක් මේක විනාසකාරී ..😘😘😘😍😘😘😘
@Binario12
@Binario12 2 жыл бұрын
❤️
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 2 жыл бұрын
Niyamayi Nadi akki love you budu saranai 😍♥️♥️♥️
@686tv4
@686tv4 2 жыл бұрын
Supermarket කියන්නෙ අගමක් .අපි බලන් හිටියෙ supermarket එකක් ඇටැක් කරනකන්.කොකාකොලා බොන එක නම් අඩු කරපු එක හොඳයි චිරා .,jp bs
@Binario12
@Binario12 2 жыл бұрын
Love ❤️
@janidusrimal3139
@janidusrimal3139 2 жыл бұрын
නදී අක්කා & චිරා අයියා කරන්න පොඩි ඉල්ලීමක් තියෙනවෝ..... 😁😁😘😍😍😉😉☺☺☺😊😊😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඔය දෙන්නයි ප්‍රියතා අක්කියි තරා අයියයි එක්ක කේක් හදන vlog එකකුත් අනිවා ඔිනි.... 😘😘😍😍😉☺😉👍👍👍👌👌👌🙏🙏✌✌✌✌✌✌ වෙනදා වගේම කියන්න වචන නෑ... වීඩියෝ එක නම් සුපිරියක්ම තමා.... 😘😘😍😍😍😍✌✌✌✌👊👊👊👌👌👌👌👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පරිස්සමින් ඉන්න... බුදු සරණයි !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏👋👋👋👋👋👋👋❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Binario12
@Binario12 2 жыл бұрын
Good idea ❤️
@janidusrimal3139
@janidusrimal3139 2 жыл бұрын
@@Binario12 Ok.. Thank you... 👍👍👌👌👌✌✌✌✌❤❤❤❤❤
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 28 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
COLLEEN’s WORLD is live!
1:12:20
COLLEEN’s WORLD
Рет қаралды 977
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 28 МЛН