ලොකු අක්කාගෙ BIRTHDAY එක මගේ POV එකෙන්❤️ ගිණි ගත්ත cake එක🔥| surprise party | Karaoke fam night🎤

  Рет қаралды 423,869

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 486
@piyumithennakoon97
@piyumithennakoon97 8 ай бұрын
සාරාණ්‍යා ,ක්‍රිෂාර්‍යා හරිම ආදරණීය් බබාලා දෙන්නෙක්.ඒ දෙන්නාගෙ බොන්ඩ් එක ඔයාලා තුන්දෙනාගේ බොන්ඩ් එක වගේමයි 😍 ෂැඩෝ & ඩිනක්ෂි අක්කලාගේ වීඩියෝස්වල මට නෝට් උන දෙයක් තමයි ක්‍රිෂාර්යා බබා එයාගේ අක්කිව දැක්ක ගමන් අක්කි කියලා කෑ ගහනවා (එයාට මුලු ලෝකෙම ලැබුනා වගේ )😍සාරන්‍යා අක්කිත් නන්නා දැක්ක ගමන් එයා ලගට යන්නේ.ඒ වගේම තමයි කේක් කට් කරන වෙලාවෙත් සාරන්‍යාට මතක් වෙන්නේ නන්නාව.හරියට ඔයාල දෙන්නා කියනවා වගේ ඩිනක්ෂි අක්කා ඔයාල බලාගත්තා වගේ නන්නාට චුංගා අක්කි ඉන්නවා හැමදේටම❤.ඔයාලා තුන්දෙනාගේ සහෝදර බැදීම ඔයාලගෙ පසු පරම්පරාවත් ඒ විදියටම අරගෙන යනවා 🥰😍චුංගා & නන්නා බුදු සරණයි පැටව් දෙන්නටම❤.
@J......M
@J......M 8 ай бұрын
ආව් ශනූ ඔයාලා එකට එකතු වෙන තැන හරිම විනෝදයි අනේ.. ආදරණීයයි ෆැමිලි එකක් ඉතින් බලාගන ඉන්න ආසයි ඕන තරම් වෙලා❤️
@vasithagunaratne5303
@vasithagunaratne5303 8 ай бұрын
තමන්ගෙ පවුල තමයි මේ ලෝකෙ වටිනම දේ. ඔයා ඒ දේ හොදට තේරුම් ගත්ත දරුවෙක්. ඔයාගෙ අක්කිට සුබ උපන් දිනයක් පතනවා!🎉 හැමදාමත් පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ලැබේවා!❤
@isuriwasana2040
@isuriwasana2040 8 ай бұрын
හැම ගෑනු ලමයටම ලැබෙන්න ඕනේ ශනුට වගෙ ලස්සන ජීවිතයක් ආදරෙයි ඒ තරම්❤❤
@emodhisubasinghe-gt8xi
@emodhisubasinghe-gt8xi 8 ай бұрын
ඔයා හරිම ආදරනීය චරිතයක් අක්කා .. ඔයා හිතන විදියටමයි මාත් හිතන්නේ .. 🌱🌼🍃
@Tharusl382
@Tharusl382 8 ай бұрын
දිනේෂ් අයියා චුන්ගිට. මාර ආදරෙයි නේද අක්කියෝ හැමදාම සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි....❤❤❤❤❤❤
@hasinikaushalya5783
@hasinikaushalya5783 Ай бұрын
හරිම ලස්සන පවුලක්...මටත් මේ වගේ ලස්සන පවුලක් අනාගතේ ලැබෙන්න ඕනී..ඔයා හරිම වාසනාවන්ත ගෑනුලමයෙක්...ඉපදෙන හැම ආත්මෙකම ඒ වාසනාව ඔයාට ලැබෙන්න ඕන ❤❤❤❤❤❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 8 ай бұрын
මාරම fun vedio එකක් ශනු..ඔයා ඔයා වෙන එකට තමයි අපි ගොඩක් ආදරේ ......දිනේෂ් මල්ලිත් හිනා වෙනවා...ඕන තැනක මේ විදිහට fun එකේ ඉන්නකොට හැමෝටම මාර සතුටුයි නේද ..ආදරෙයි ශනු...
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 ай бұрын
vlogs එක බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් වෙලා ශානුගෙ එයා අක්කීගෙ දුවලා දෙන්නාටම හරිම ආදරෙයි ඒක වෙනසක් නෑ ගොඩාක් සමගියෙන් ඉන්න ෆැමිලි එකක් ❤❤ 😊😊😊
@malmi_fonseka777
@malmi_fonseka777 8 ай бұрын
ශනූ කියන්නෙ හොඳ දුවෙක් හොඳ සහෝදරියක් හොඳ ආදරවන්තියක් හොඳ පුංචි අම්මෙක් හොඳ යාලුවෙක් වගේම හොඳ චරිතයක් we r loving 4ever to u shanuu ❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 8 ай бұрын
Exactly
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 8 ай бұрын
Keep up your good work towards your lovely family Shanu❤ girl.
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 8 ай бұрын
Superb video ❤
@buddhikadilhanidesilva3722
@buddhikadilhanidesilva3722 8 ай бұрын
@MalshaniPrasangika-t3q
@MalshaniPrasangika-t3q 8 ай бұрын
ආදරණීය පව්ලක් මටත් ඉන්නවා ඔයාට වගේ දග මලු දෙකක් ලොකු බබා නිතරම අපිව නටවනවා අපි විතරක් නෙමේ සියා ආච්චි ඔක්කෝම නටවනවා.අනිත් කෙනා පොඩි තාම.❤❤ කාගේ උනත් පොඩි බබාලාටනම් ආදරෙයි මං පණ වගේ 😍😍😍
@lakminimadushani7187
@lakminimadushani7187 8 ай бұрын
තමන් ආදරේ කරන කෙනා ඉස්සරහත් තමන්ට තමන් විදිහටම නිදහසේ ඉන්න පුලුවන් නම්..ඒ තරම් නිදහසක් නෑ ගැහැණු කෙනෙකුට...කොච්චර ජනප්‍රිය ගායකයෙක් උනත් තමන්ගේ gf එක්ක ඉද්දි එයා සාමාන්‍ය bf කෙනෙක්ම විතරයි.❤
@shanikapiumali4674
@shanikapiumali4674 8 ай бұрын
@SaumyaGunarathna-os6nu
@SaumyaGunarathna-os6nu 8 ай бұрын
හ්ම්ම් මමත් දැක්ක හැමෝම කියනවා ශානු ගොඩක් ආදරෙයි සාරණයට කියලා මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ සැරන්‍යා හෙමෝමත් එක්ක එකතුයි. ක්‍රිෂාර්ය තාම පොඩිය්නේ එයා අම්මට විතරයි තවම එකතු...
@malshathushani207
@malshathushani207 8 ай бұрын
හරිම ආදරණීය ලස්සන පවුලක් 😊. නන්නා මැණික චුන්ගි මැණික 🧡🧡 මලක් වගේ ලස්සන ශනු නංගී 🌸
@ConsiFernando
@ConsiFernando 7 күн бұрын
හරිම ලස්සනය්.හැම වෙලාවෙම අක්කි සාරන්‍යවය්,ක්‍රිශාර්‍යාවය් සමානව හුරතල් කරන්න.නැතිනම් දූක හිතය් 😢❤
@HaNzisamarathunga
@HaNzisamarathunga 8 ай бұрын
හිතට කියාගන්න බැරි සැනසීමක් දෑනෙනවා ශනුගෙvlogs බලනකොට❤🥺
@Maneesha1997
@Maneesha1997 8 ай бұрын
අනේ තාත්තා ශෝක් 🩷 එයා අහිංසකයි
@Sandamali..537
@Sandamali..537 8 ай бұрын
මන් ඉස්සර ගොඩක් ලැජ්ජා කෙනෙක් කොහෙවත් යන්නෙවත් නෑ මගෙ මුහුණෙ පිම්පල් නිසා තමා ගොඩක් සමාජයට බයෙන් හිටියෙ ඒත් ඔයා නිසා තමා ශනු මගෙ බය දැන් නැතිවෙලා තියෙන්නෙ. මන් ජොබ් එකක්වත් කළේ නෑ. මගෙ ජීවිතෙ ගොඩක් දේවල් මන් හදාගත්තෙ ඔයාගෙන් ඉගෙනගෙන. ❤❤❤
@kushani2007
@kushani2007 8 ай бұрын
හරිම funny අනේ ❤.. හරිම අසාවෙන් බැලුවා 🌝... ඔය හිනාව ඔය jollya හැමදාම තියා ගන්න akkiyoo😌♥️ ගොඩක්ම ආදරෙයි ආආ 💞
@malijayaraj7130
@malijayaraj7130 8 ай бұрын
ඇත්තටම හරිම happy family එක ඒ වගේම එකමුතු කම හරිම ලස්සනයි වෙන තැන්වල වගේ එක්කෙනෙකුට එක්කෙනෙක් ඊර්ෂ්‍යාව නෑ...මම අන්න ඒ ගතියට හරිම ආදරෙයි සමහර තැන්වල සහෝදරයන් එකමුතුව නෑ බැදල වෙන් වෙලා ගියත් හරිම එකමුතුයි. මස්සිනාලත් ඒ වගේ හොද මස්සිනාල ඒ family එක හරිම ආදරණීය ඒක හරිම ලොකු ආඩම්බරයක්....Happy Birthday ❤ හැමදාම සතුටින් ඉන්න. ඒ වගේම පොඩි බබාල දෙන්නත් නියමයි ඒ විදායටම පොඩි කාලේ ඉදලම එකමුතු ඉන්නව ආදරෙයි ❤❤❤
@KumuduAponsu
@KumuduAponsu 8 ай бұрын
ඉන්න ටික කලෙ ජොලියෙ ඉන්න ඔනෙ niyamai ජයවේවා god bless you all❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 8 ай бұрын
හරිම එකමුතු family එකක්❤❤❤චුංගා,නන්නාත් ඒ වගේමයි❤❤❤❤❤ආදරෙයි❤❤බුදු සරණයි❤❤❤❤
@ktnmadushani8892
@ktnmadushani8892 8 ай бұрын
ඔව් ශනූ..තමන්ගේ පවුල තරම් වටින දෙයක් මේ ලෝකේ නෑ..ඔයා හරි.. මං හරි ආසයි ඔයාලා තුන් දෙනාගේ මේ සහෝදර කමට.කවදාවත් ඒක නැති වෙන්න එපා..තව තවත් වැඩි වෙන්න ඕන.මොකද මටත් ඉන්නෙ අක්කල තුන් දෙනෙක්.මමත් එයාලට හරි ආදරෙයි.අපිත් අපිට ගොඩක් ආදරෙයි..😍😍😍😍
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 8 ай бұрын
අම්මෝ අක්කි දැන් ලස්සනයි ගොඩක් .පුංචා කියන්නෙ ඉතින් අක්කිලාගෙ බබාලාට දෙවෙනි අම්මෙක් තමා ❤❤❤❤.ඔයා දෙන්නටම වෙනසක් නැතුව දෙන ආදරේ වටිනවා අක්කි ❤❤❤❤.
@සහේලිගිසන්තිකානෙත්සරනි
@සහේලිගිසන්තිකානෙත්සරනි 8 ай бұрын
දින්නා බබාලට මාර ආදරෙයි නේද .මං හැම වීඩියෝ එකකම දැක්ස්ලා තියේ.හරි හොද කෙනෙක් දින්නා.
@shanikaperera3682
@shanikaperera3682 8 ай бұрын
ශනූ ඔයා හරී හිත හොඳ ලමයෙක් අනේ...මං හරී ආසයි දවසක හම්බවෙලා කතා කරන්න ❤ ආදරෙයි නංගී ❤❤❤
@Shirojayasingha
@Shirojayasingha 8 ай бұрын
පැතුම්(දිනේෂ්)...+ශනූ.....හරිම ජොලි කපල් එකක්....පැතුම්ට ගොඩක් ආදරෙයි උනත් ඒක බලෙන් පෙන්නන්න try කරන්නෙ නැති හරි sweet girl kenek shanu oya.....love you darling ❤❤❤❤l
@Shirojayasingha
@Shirojayasingha 8 ай бұрын
මීට කලිනුත් ඇහුවා....oya me hama comment ekakma කියවනවද shanu....
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 8 ай бұрын
Oww❤
@Shirojayasingha
@Shirojayasingha 8 ай бұрын
@@ShanudriePriyasadtvආසයි ඔයාව හොදම යාලුවෙක් කර ගන්න ශනූ....
@tharukimaheema4645
@tharukimaheema4645 8 ай бұрын
9:24 අනේ චුංගි මැණිකේ😂💖
@sachiumanga1683
@sachiumanga1683 8 ай бұрын
ඇස යොම යොමන හැම තැනදිම පෙනෙන්නේ ඔබ රුවයි ඒ චුන්ගා විතරමයි මට දැනෙන්නේ චුන්ගා එක්කන් mokakmahri bond ekak thiynwa kiyla ane manda patiyooo oyatanam adarei godaaaakkkk...... family ekatama adarei nannatath adarei.... nannath thawa tikak loku unama hariyai .....❤️😘😘😘😘
@shashinisewmini3727
@shashinisewmini3727 8 ай бұрын
දුකෙන් ඉන්න වෙලාවට හිත හැදෙන්නනම් ඔයාගේ විඩියෝ එකක් බලන්නම් ඕනේ
@Ashi-Q557
@Ashi-Q557 8 ай бұрын
අනේ ශනූ අක්කී ඔයා හරිම ශෝක් ❤❤❤
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 8 ай бұрын
මේ ෆැමිලි එකේ බහුතරයක නම් වල ස,ෂ,ශ තියෙනවා ..ඒකත් මාරයි ❤😇🤗
@preethishirani9664
@preethishirani9664 8 ай бұрын
E kale mathakai Dinesh mahaththays kiyanawa divya loke pipena mal vala nam thamalu doo lata famme kiyala.
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
මාර බැදිමක් තියෙන්නේ හරිම සතුටියි මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Renukawickramasinghe
@Renukawickramasinghe 8 ай бұрын
අපිත් මේ වගේම තමයි ශනූ...🥰අපේ ෆැමිලි එකත් එකතු වෙන තැන මාර Funny .🤩..මේ විදියට karoke දාගෙන fun ගන්නෙ..ඔයා වගේම තමයි මමත් මගෙ නෑනල ටිකත්..😂😂😂
@ramyajanaki9261
@ramyajanaki9261 7 ай бұрын
හරිම සතුටුයි ඔයලව දැක්කම family අය ගොඩක් හොදයි.දිනක්ශි දුව ඔයාට සුභ උපන්දිනයක් වේවා ආදරෙයි හැමදාම ඔයාලට
@chatz108
@chatz108 8 ай бұрын
Don't judge the book by its cover! මං දැක්කා Comment Section එකේ ගොඩක් අය Shanu ට Saranya, Krisharya එක්ක තියෙන බැඳිම විවේචනය කරනවා. එයාලා කියන්නේ Shanu ගොඩක් ඉන්නේ Saranya එක්ක කියලානේ. ඔව්, ඒක ඇත්ත. මොකද Saranya ගේ Parents ලා ඒ කියන්නේ Dinakshi and Saranga දෙන්නාම Actors ලා. Tele Dramas, Films, Stage Dramas වගේ ගොඩක් දේවල් වල එයාලා ඉන්නවා. ඉතිං එයාලා වැඩට යන නිසා Saranya ව පොඩි කාලේ ඉඳලම Family එකේ අනිත් අය බලා ගත්තා. ඉතිං Saranya ට ගොඩක් මිනිස්සු Meet වෙන නිසා එයා හැමෝම එක්ක Friendly. නමුත් Krisharya පොඩි කාලේ ඉඳලා තාමත් ඉන්නේ එයාගේ අම්මා තාත්තා, Shadow and Krishan එක්ක. මොකද Shadow, Krisharya නිසා Acting නම් තාම කරන්නේ නෑ. Krishan නම් Job එකක් කරන අතරතුර Singing වැඩ කරනවද කොහෙද. ඉතිං ඒ නිසා Krisharya ට අම්මා එක්ක ඉන්න ලැබෙනවා. අනික වැඩක් තිබ්බත් එයාලා Krisharya ව එක්කන් යනවා මොකද මම Shadow ගේ Vlogs වල දකිනවා. ඉතිං Krisharya ට Saranya තරම් මිනිස්සු එක්ක ඉන්න ලැබෙන්නේ නෑ. Krisharya අඩුම ගානේ Shanu ළඟට තියා එයාගේ ආච්චී ළඟටවත් වැඩිය යන්නේ නැත්තේ ඒ නිසයි. අනික මම හිතන්නේ Krishan ගේ ගෙවල් තියන්නේ Ragama. Saranga වගේම Shanu ඉන්නේ Colombo අවට. ඉතිං ඒ නිසා Saranya ට හැමතිස්සෙම වගේ Shanu ගේ ගෙවල් වල යන්න පුළුවන්. ඔය දේවල් නිසා තමයි Krisharya අනිත් අය එක්ක ලොකුවට Friendly නැත්තේ. Shadow, Krishan උනත් Krisharya ව එයාලගේ ළඟ තියාගන්න ආසයි. ඔයාලාටම එක බලාගන්න පුලුවන් Shadow ගේ Channel එකටයි Dinakshi ගේ Channel එකටයි ගියොත්..
@Aanwi2005
@Aanwi2005 8 ай бұрын
සාරංගයි දිනක්ෂියි වැඩිය බබා තියාගන්න කැමති නෑලුද ඉතිං එයාලා ළඟ 😂😂 අනේ ඉතිං 😂 සාරාන්‍යා හදපු විදිය ඒක , ක්‍රිෂාර්‍යා වගේ අස්සෙ තියන් හදන්නෑ , එයාව ටිකක් සමාජෙට හුරු කරනවා ,අම්මයි තාත්තයි බබා තියාගන්නෙ නෑලු 😂😂
@ama_senavirathna
@ama_senavirathna 8 ай бұрын
😂
@chatz108
@chatz108 8 ай бұрын
@@Aanwi2005 පොඩ්ඩක් හොඳට කියවලා බලන්න. සිංහලෙන් තියෙන්නේ. 😂 කොහෙවත් කියලා නෑ ළමයෙක් තියාගන්න කැමති නෑ කියලා. පොඩ්ඩක් මටත් පෙන්නන්න එහෙම නැත්තන් 😂. අනික Krisharya ගේ අම්මා තාත්තා Saranya ගේ Parents ලා වගේ එලියට යැවෙන්නේ නෑ. ගියත් යන්නේ Krishan විතරයි. ඒක අස්සේ තියන් ළමයි හදනවා නෙමෙයි. අස්සේ තියන් ළමයි හදනවා කියන්නේ Virat Anushka කරනවා වගේ දෙයක්! 😂
@SewminiSathya
@SewminiSathya 8 ай бұрын
වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනා අනේ ඔයත් අපි වගේ කෙනෙක් ❤
@Niranjiniranji145
@Niranjiniranji145 8 ай бұрын
Vlog තුනම බැලුවා ලස්සනයි චුංගි නියමයි අනේ ❤
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 8 ай бұрын
මං වැඩිපුරම ආසා ශනූ අක්කගෙ vlogs වලට ...ශනූ අක්කාගෙ චැනල් එකයි යෂ් හස් දෙන්නගෙ චැනල් එකයි තමයි ආසම..බෝරිං නෑ❤😇👌👌👌❤️
@chathurikamadushani2216
@chathurikamadushani2216 8 ай бұрын
අනේ පුංචි කෙල්ලො දෙන්න ට තමයි ආදරේ වැඩියෙන්.❤❤❤
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 8 ай бұрын
සතුටින් ඉන්න අක්කි❤️ කට්ටියටම ආදරේයි ❤️❤️❤️❤️
@sajanishashikala1731
@sajanishashikala1731 8 ай бұрын
ඔයාල හැමෝම එකතු වෙන ආදරේ සතුට දෝර ගලනව..❤️❤️ නන්ග, චුංග දෙන්නෙ හරිම ආදරනීය දරුවො දෙනනෙක්.. එයාලගෙ කෝලම් බලන් ඉන්න ආසයි❤️😘
@HansikaChethani
@HansikaChethani 8 ай бұрын
Ow thamange paula thamai me loke watinma de......❤
@viroshanifonseka8181
@viroshanifonseka8181 8 ай бұрын
ඔයාලගේ මුළු ප්‍රියසාද් ෆැමිලි එකටම සින්දු කියන්න පුළුවන් නේ.. 🥰. ඔයාලගේ පවුලට සම්බන්ධ වුණු සම්බන්ධ වෙන්න ඉන්න බෑනලාටත් සින්දු කියන්න පුළුවන් අය නේ.. 😊♥️
@priyangikadilhani514
@priyangikadilhani514 8 ай бұрын
දළදා සමිඳුන් පිහිට ලැබේවා සැමට ..🌸🌸💐💐❤❤
@SithmiSithmi-x5c
@SithmiSithmi-x5c 3 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි දිනක්ෂි අක්කෙ ආදරෙයි ❤️❤️
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 8 ай бұрын
3 දෙනාගේම vlogs බලනවා. ඒ තරම් ආසයි chunga ගේ වැඩ nanna ගේ වැඩ බලන්න.❤😍
@NilakshiLakshika
@NilakshiLakshika 8 ай бұрын
Shnu kiwwoth api etna,anith aya wage fosh ne blnnako dinesh mlli koccra lakida liyla lovly femili,❤
@Sewwandi.
@Sewwandi. 8 ай бұрын
ඒත් පව් අනේ ක්‍රිශාර්යා බබා 😢❤
@Sanduniransika7378
@Sanduniransika7378 8 ай бұрын
හරිම ලස්සනයි අක්කා හරිම ශෝයි 😍 ආසාවෙන් බැලුවා 🥰 හැමෝම ඉන්න ව්ලොග් තුත් ශෝයි 🥰 love you so much akkaa❤ take care ❤️🌸
@ADDtelivision6362
@ADDtelivision6362 7 ай бұрын
මමත් ශනු වගේ තමයි පවුලෙ කට්ටිය එකතු උනාම 😁😁😁
@nethumax4690
@nethumax4690 8 ай бұрын
සනු ඔයාත් විගාට මැරී කරලා දු පැටියෙක් ගෙන්න ඔයාලගේ ෆැමිලි එක තවත් ලස්සන වෙනවා ❤️♥️♥️❤❤❤❤❤❤❤ආදරේ යි ගොඩක් ❤️♥️♥️
@amaliasankapiris6211
@amaliasankapiris6211 8 ай бұрын
Saranya harima intelligent girl. Shunuta godak adarai❤❤❤❤. Love her ❤❤❤❤
@Snuklsdy
@Snuklsdy 7 ай бұрын
ගොඩක් ලස්සනයි.හැමෝම සතුටින්. තෙරුවන් සරණයි !💐❤ ශනූ තමයි ශෝක්ම.🥰❤සාරාන්‍යා ශනූ ළඟ ඉන්න කැමතියි නේද ගොඩක් ?? ❤❤
@ConsiFernando
@ConsiFernando 7 күн бұрын
ඔව්❤
@kavinditharu
@kavinditharu 8 ай бұрын
ශනූ නිසා දැන් දිනේශ් ආසම කෙනෙක් වෙලා love you shanu & Dinna ❤
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 8 ай бұрын
Happy birthday Dinakshi ❤ you don’t want any presents……because you have your “ FAMILY “ God bless you 😇
@bihanga248
@bihanga248 8 ай бұрын
අක්කිට gift කරේ අර ලස්සන bag එක නේද 🌝🤞. අනේ අක්කි අවුරුද්දට ready වෙන vlogs ටිකක් දාන්නකෝ christmas vlogs ටික වගේ 🥺🙏♥️ Saranya කකුල අල්ලපු වෙලේ අක්කි බය වුණා වගේ මාත් ඇති තරම් බය වෙලා තියේ බව්වෙක් හරි කිටියෙක් හරි ඇගෙ ගැවේනෝ වගේ feeling එකක් එන්නේ ඒ වෙලාවට 😢🙈😂. අක්කි මාර funn එකක් ගනෝ Dinakshie birthday දවසේ හරියට් අක්කිගේ birthday එක වගේ 😅
@englishwithsarathchandhra2254
@englishwithsarathchandhra2254 8 ай бұрын
@Dreamzofme
@Dreamzofme 8 ай бұрын
අපිත් ඔහොමයි❤❤❤ තනිකරම ට්‍රැක් අවුට්😂
@Charu_girl-i8j
@Charu_girl-i8j 6 ай бұрын
😂අම්මෝහ් අක්කී..මටත් ඉන්නෙ අක්කලා තුන් දෙනෙක් ..මාත් එක්ක හතර දෙනයි..අපි සෙට් උනාමත් කතා කරනවාට වැඩිය කෑ ගහනවා😅😅 ❤
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 8 ай бұрын
ඔයාගේ තාත්තා ගේ සිංදුවක් අහන්න ආසාවෙන් උන්නු මම අයියෝඔ😢😢😢😢🎉
@Gangasenavirathna
@Gangasenavirathna 8 ай бұрын
ලස්සනයි නංගියෝ අවසන් වෙනකන්ම සිංදුව අල්ලන් යනවා නේ ඔයා.
@mmvgayathri962
@mmvgayathri962 8 ай бұрын
Oh my god මැද ටික තමයි fun 😄😄😄😄😄😄♥️♥️♥️♥️
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 8 ай бұрын
Happy birthday to you denakshi❤❤❤,ශනූ ඔයාලගෙ logsඅපි හැමදාම. බලනව සතුටුයි මගෙ දුව ත් ඔයා වගෙමයි සුබ පැතුම්
@NiliniDinesha
@NiliniDinesha 8 ай бұрын
Ane Dinesh aiya sin kare na ne akki oya Hari Lassanata sin kara ❤❤ mn oya dennata Kodak adareii
@swethamandakini4111
@swethamandakini4111 8 ай бұрын
ඔයා හරි ලස්සන කෙනෙක් ශනූ ඔයාගෙ වීඩියෝ දැන් අපෙ ජීවිතෙ කොටසක් වගෙ එතරම් ආසවෙන් ඔයාගෙ ව්ලොග් බලන්නෙ ජීවිතේට ගොඩක් දේවල් ඔයාගෙ වීඩියෝස් වලින් ගන්නවා. Thank you ❤ ආදරෙයි ශනූ.💞 ඔයාගෙ බටර් කේක් රෙසිපි එක පුලුවන් නම් ගේන්නකෝ Plzz🥹
@StoryOfMine73
@StoryOfMine73 8 ай бұрын
අක්කිලා දෙන්නගෙම vlogs බැලුවා ශනු අක්කි දානකම් බලන් හිටියේ 😍♥️
@Heshansathsara-c3v
@Heshansathsara-c3v 8 ай бұрын
Ow
@SampathFernando-s5q
@SampathFernando-s5q 8 ай бұрын
Ow akke
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 8 ай бұрын
ශෝයි අනේ ❤❤❤❤❤❤
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 8 ай бұрын
හරිම ලස්සන ව්ඩ් යො එකක් .ඔයාලා හැමොටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤❤❤❤
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 8 ай бұрын
ඔයාලා.තුන්දෙනාගෙ.සහොදර.පෙම.මට.හරි.ආඩම්බරයක්.මැණික.හැමදාටමත්.ආදරය.සතුට.සාමය.ඇතිව.දිවිගෙවන්නටයි.මගෙ.ආශිර්වාදය.පතමි.හැමදාටමත්.ආදරෙයි.ජෙසු.පිහිට.රැකවරණයි.❤❤❤❤❤❤❤🎉😊
@ayeshasewwandi8369
@ayeshasewwandi8369 8 ай бұрын
Adareyi shanuuu ❤️ hemdma wagema oyalge famly ekata harima adarei ❤️❤️
@SithuminiKulasinhaarchchige
@SithuminiKulasinhaarchchige 8 ай бұрын
තුන්දෙනාගේම vlog බැලුව මන් 😂
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 8 ай бұрын
සුබ උපන් දිනයක් වේවා ❤❤❤❤ලොකු නගෝ
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 8 ай бұрын
ජොලි අනේ අද ❤😂
@yamunasamanmalee8124
@yamunasamanmalee8124 8 ай бұрын
ඔයාගෙ ඔය මල කෝලං,අගර දගර සියල්ල ඉවසීමෙන් බලාගෙන ඉන්න අහිංසක දින්නා.ඔයා හරි lucky shanu ඒ වගේ කෙනෙක් ලබන්න.❤
@Sasindusadeu
@Sasindusadeu 8 ай бұрын
සරන්යා හරිම හොඳයි 😘
@pawanisuhara5380
@pawanisuhara5380 8 ай бұрын
කෝ අපේ singer සිංදු කිව්වෙ නෑනේ 😢how sad ආදරෙයි ශනූ අක්කී❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 8 ай бұрын
අන්තිම ටික තමා ශෝයි
@Donduhara
@Donduhara 8 ай бұрын
අක්කි ඔයා ලස්සනට සිංදු කියනවා ඔයාලා ❤❤❤❤❤❤ඔක්කොම ලස්සනයි
@UKDNadeesha
@UKDNadeesha 8 ай бұрын
Kellek උනාම ටිකක් track out ගතියකුත් තීන්න ඕනි නේද akkiyo ❤😊
@saduuuuuuu102
@saduuuuuuu102 8 ай бұрын
බලානම හිටිය vlog එකක් 😊... beautiful family 💛
@jananibhagya4311
@jananibhagya4311 8 ай бұрын
අනේ ෂෝයි අක්කි ❤❤❤❤
@iharajithmini49
@iharajithmini49 8 ай бұрын
Apith ehemayi oya wagemayi amee shoyi video eka 😊😂❤️
@anoshasilva385
@anoshasilva385 8 ай бұрын
You are great shanu pl do a vlog with DG soon
@nehansanehansa1528
@nehansanehansa1528 8 ай бұрын
අපේ මල්ලිත් "පැතුම්" 🥰
@dinithiwasana9017
@dinithiwasana9017 8 ай бұрын
ජේසු පිහිටයී 🥰හැමෝටම.ආදරෙයි 🥰🙏❤️
@malshisenarathna1546
@malshisenarathna1546 8 ай бұрын
Nanna 5:28 ❤❤❤ shoi ekata innawa 🥰🥰🥰 saranyath cute aneh❤❤❤
@KaushalyaSewwandi161
@KaushalyaSewwandi161 8 ай бұрын
Akki dinesh aiyath ekka vlog ekak dannako plz ❤
@keshaniguruge4339
@keshaniguruge4339 8 ай бұрын
ශනූ ❤️😘🥰
@manukaprabashani1668
@manukaprabashani1668 8 ай бұрын
Oyage vlog blnna eka dam mge life eke hobby ekk wela hrima lassni God bless you ❤
@jhoniltion1911
@jhoniltion1911 8 ай бұрын
Saranya cute❤ krisharya sudu bolee cutiee❤ lssny dennm❤❤
@lakmaliperera5994
@lakmaliperera5994 8 ай бұрын
It's always a treat to watch our gorgeous Shanu, the epitome of multi-talented. ❤🔥 🤩
@IshanKumara-l8y
@IshanKumara-l8y 8 ай бұрын
Parisaman inna akki APi godak adarei 💞💞💞 💞💞💞
@sudharisamarasekara8793
@sudharisamarasekara8793 8 ай бұрын
❤අලුත් vlog එකක් ගේන්නකෝ Shanuu😘
@chamo_diary
@chamo_diary 8 ай бұрын
ලස්සන පවුලක්. කැමතිම පවුලක් ❤️
@HirusiMaheshika
@HirusiMaheshika 8 ай бұрын
Akkge eka balannamai hitiye danakan ada beluva sokk hemadama sathutin parissamin inna kattiyama❤❤❤❤❤
@isuriovindiya3643
@isuriovindiya3643 8 ай бұрын
Hi Hi සද්ද නැතුව vlog ekk damma ned.. 🥳🥳💕💕😘😘
@NandithaThishara-i3w
@NandithaThishara-i3w 5 ай бұрын
මතකයන් පමණක් ඉතුරු කොට අවසානයෙ සියල්ලොම නික්ම යති 🙏
@buddhinichamika3933
@buddhinichamika3933 8 ай бұрын
Akkila thun denagema videos balanawa❤️❤️❤️eth hitha yannema mata asama shanu akki oyage videos walata❤️❤️❤️❤️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 8 ай бұрын
Anee podi denna shork aneh....❤❤ hamadama sathutin inna oyala 🫶😘
@sanuritharushika8216
@sanuritharushika8216 8 ай бұрын
Me family bond eka nm maru appa❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 50 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 29 МЛН
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 584 М.
Visekari | Episode 41 - (2024-12-16) | ITN
20:29
ITN Sri Lanka
Рет қаралды 21 М.
Paradeese | Episode 100 - (2024-12-16) | ITN
20:47
ITN Sri Lanka
Рет қаралды 22 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 50 МЛН