අම්මිගෙ BirthDay එකට අපි කරපු දේ🎂🥳 Sangeeth Dini Vlogs

  Рет қаралды 189,720

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 296
@m.s.d.childtv123
@m.s.d.childtv123 3 ай бұрын
මේ වගේ ආදරණීය පුතෙක් බිහි කල ඒ අම්මට දීර්ඝායුෂ ලැබේවා !ඒ පවුලේ සතුට තව තවත් වැඩි වෙන්න අලුත් සමජිකයෙකුත් ඉක්මනටම එකතු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා .බුදු සරණයි හතර දෙනාටම .මගේ ජිවිතයේ දැකපු ආදරණීයම පවුල .එච්චරයි .දිනිති නංගි ගැන කියන්න දෙයක් නෑ .ඒතරම් හොද කෙල්ලෙක්.නොදන්නා අය මොනව කිව්වත් අපි දන්නවා එයා ගැන .ඒකයි මම එයාට ගොඩක් ආදරේ.සංගිත් මල්ලිගේ ඒ දෙමාපිය දෙන්නගේ ජිවිතය ලස්සන කලේ සතුට ගේනාවේ ඔයා නංගී .ඒකනේ මේ video අපි ආසාවෙන් බලන්නෙ .ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
දිනී තමයි සංගීත් ගෙ,අම්මි,තාත්ති family එකේ සතුට .ආදරෙයි හැමදාම සතුටින් ඉන්න
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 3 ай бұрын
වරා අයියා පරණ වීඩියෝ එකකින් හරි මෙහෙම දකින්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි ❤❤❤
@savi2532
@savi2532 3 ай бұрын
දිනී තමයි සංගීත් ගෙ, අම්ම, තාත්තගෙ family එකේ සතුට . ආදරෙයි හැමදාම.
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 3 ай бұрын
සංගිත්ට වාසනාවට ලැබුනු කෙනෙක් දිනිති හරිම හොද බුද්දිමත් ලස්සන හදවතක් තියන කෙනෙක් ❤❤ අපෙ හිත් පිනවනවා ඔයලාගෙ කත අහලා ගොඩක් අාදරෙයි❤ හැමදම සතුටින් සිනාවෙන් ඉන්න 🙏බුදුසරණයි❤❤
@LoraniShani
@LoraniShani 3 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා ඒ වගේම ඇස් වලට කදුලු ආවා..ඔයා වගේ පුතෙක් සහ අක්කා වගේ ලේලියෙක් නොවුනු දුවෙක් ලැබෙන්න ඒ අම්මා ගොඩක් වාසනවන්තයි...සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි ❤❤️😍 සුභම සුභ උපන් දිනයක් වේවා ....
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 3 ай бұрын
දිනිති කියන්නේ ගොඩක් හොඳ ගුණවත් ලේලියක්. ඇත්තටම ලේලියෙක් නෙවෙයි දුවෙක්. සංගීත්, අම්මා, තාත්තා ගොඩක් වාසනාවන්තයි මේ වගෙ දුවෙක් ලැබෙන්න. මේ හතර දෙනාගෙ සමගියේ ප්‍රධාන චරිතයක් දිනිති ❤❤❤❤❤❤
@Anupamadissanayaka
@Anupamadissanayaka 3 ай бұрын
Vlogs තියෙනව ඕන තරම්.ඒත් මෙච්චර ආදරෙන් ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ vlogs අනිත් අය තමන්ගෙ පුලුවන්කාරකම් පෙන්නන්න vlogs දානවා.ඒත් ඔයාලා පොලවෙ පහගහල ඉන්න නිහතමානී කට්ටියක්❤දිනී අක්කි තමයි මන් ආසම.එයා ඇත්තටම හොද කාන්තාවක් ❤
@mwasana6081
@mwasana6081 3 ай бұрын
මම දන්නෙ නෑ ඇයි මේ තරම් ආදරණීය චරිතයක් වුනු දිනීට මිනිස්සු බනින්නෙ කියල.අපි මිනිස්සු විදියට අපි හැමෝගෙම අඩුපාඩු තියෙනව ඒව හදාගන්න අපි අනිත් අයටත් උදව් කරන්න ඕනෙ.විවේචනය නොකර ඉන්න ඕනෙ.මම නම් ඉස්සර ඉදන්ම දිනිතිට මාරම ආසයි එයා කෙලින් කතා කරන හරිම උගත් කෙල්ලෙක් නිසා.දිනිති සංගීත් හරිම ආදරණීය කපල් එකක් අපි ආදරෙයි ඔයාල හැමෝටම ❤
@MayaJayanthi-q9y
@MayaJayanthi-q9y 3 ай бұрын
සාමාන්‍ය විදියට ඉන්න කොට හරිම ආදරණීය දරුවෙක් ...එක එක interviews වල එයා යන්නේ නැතිව හිටියා නම් හොදයි උන් අහන මලදාන වලට උත්තර දෙන්න ගිහින් නෙ අහගන්නෙ
@prasangiama6739
@prasangiama6739 3 ай бұрын
ඒක නම් ඇත්ත අනේ..මෙහෙමයි ඉතිං ගොඩක් අය තමන්ගෙ මහන්සියෙන් උපයා ගත්ත දේවල් ගැන කියද්දි ආඩම්බරකමක් එනවා දිනිති ලග ඒක තියෙනවා ඒක වරදක් විදියට මම නම් දකින්නෙ නැ මොකද ගොඩක් වෙලාවට මමත් එහෙමයි.ඉතිං ඒක දිරවන් නැති අය ඉන්නවනෙ.අනික ගාල්ල මාතර පැත්තෙ අය කතා කරන විදිය වෙනස් දිනිත් ගාල්ලෙ මමත් ගාල්ලෙ කෙනෙක්.අපි කත⁣ෙ කරන විදියත් සමහර අයට දිරවන් නැ.ඒක ඉතිංඅපිට උපතින්ම ආපු දේවල්.ඇත්තටම ආශ්‍රිය කරන කෙනෙක් තමා ඒ කෙනාගෙ නියම ආදරණීය ස්වරූපය දන්නෙ.මම නම් ඇත්තටම දිනීට ගොඩාක් කැමති ❤❤❤❤❤
@priyanimayadunne9158
@priyanimayadunne9158 3 ай бұрын
වෙන මොකුත් නෙමෙයි පැහැදිලි ඉරිසියාව...
@sunasilan6260
@sunasilan6260 3 ай бұрын
❤❤❤❤❤❤❤❤සුභ.උපන්.දිනයක්.වෙවා.
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 3 ай бұрын
මිනිස්සුන්ට හොඳින් හිටියත් වැරැදි මොනවා හරි කියනව,,,, රණ්ඩු වෙවී හිටියත් එහෙමයි ,,,,,, ඕනෙ එකෙක් ඕනෙ දෙයක් කිඋවාවේ කියල පාඩුවෙ ඉන්න එකයි තියෙන්නෙ
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 3 ай бұрын
Happy Birthday අම්මී❤❤❤.ඇත්තටම මිනිස්සු කුහකකමට එක එක විකාර කතා කිව්වත් දිනී අක්කි කියන්නෙ මැණිකක්.උගත් බුද්ධිමත් තමන්ගේ පවුල අංක එක කරගත්තු හරි නිහතමානී කෙනෙක් ❤❤❤.අයියා අම්මි අප්පච්චි තුන්දෙනාගෙම වාසනාවට හම්බෙච්චි මැණිකක්❤❤❤❤❤.බුදුසරණයි හතරදෙනාටම ❤❤❤❤❤
@ranokaranoka6016
@ranokaranoka6016 3 ай бұрын
හැම අම්මා කෙනෙක්ටම ලැබෙන්න ඕන දිනිති වාගේ ලේලියක් එයා හරි හොද කෙනෙක් බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️
@sumanasilva1204
@sumanasilva1204 3 ай бұрын
My Mom
@nileeka6147
@nileeka6147 3 ай бұрын
සුභ උපන්දිනයක් වේවා ජෙනි අම්මට 🎂🎉.අම්මගේ සතුට දැක්කහම හරිම සතුටුයි.සංගීත් මල්ලි ,දිනිනංගි, ලංකාවේ නොහිටියත් අම්මව සතුටු කරා.ඒක හරි ලොකු දෙයක්.ඔය දෙන්නට තවත් වැඩි වැඩියෙන් ආර්ථිකය ශක්තිමත් වෙලා තව තවත් බොහෝ දෙනෙකුට උදව් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
@nileeka6147
@nileeka6147 3 ай бұрын
දුවෙක් නැති අම්මා කෙනෙකුට පුතා බැඳලා එන දුව තමන්ගේ දුව තමයි.❤❤❤ඉතින් ජෙනි අම්මගේ දුව තමයි දිනිති නංගි❤❤❤
@Sadun-to6qx
@Sadun-to6qx 3 ай бұрын
🎉 Happy birthday නැන්දා ආදරේයි 🎉😊
@pamudijagoda2659
@pamudijagoda2659 10 күн бұрын
Oya denna attatama shoii, marama cute couple ekak, freedom eka uparimemma vidinawa...eka maru ...akii and ayya...anika akk sanghamitte kiyala danagattama mama maratama puduma una...that was wonderful 😊😊❤❤❤❤❤❤
@SupunSupun-o2z
@SupunSupun-o2z 2 ай бұрын
අයියාගෙ බෙල්ලෙ මාක් එක 🤭❤️‍🩹
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 3 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනයක් වේවා !.බුදු සරණයි.හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමට ඉන්න ❤❤❤❤
@CityMobile-g9p
@CityMobile-g9p 3 ай бұрын
❤❤❤❤❤ ඇත්තටම දිනිති දුව වගෙ ලේලි කෙනෙක් හැම අමිිමා කෙනෙක් ටම ලැබෙන්න ඹින ජෙසු පිහිටයි නිදුක් නිරෝගි සුබ උපන් දිනක් වෙිවා අක්කේ
@Cinemaworld-bi2oh
@Cinemaworld-bi2oh 3 ай бұрын
නර්මදා අර වගේ මිනිස්සු ගොඩක් ඉස්සරහ දිනිතිව සමච්චල් කලත් දිනිති මොන තැනකදිවත් නර්මදාට වචෙනෙකින් වත් ඇයි එහෙම කිව්වේ කියලවත් බැනලා තිබ්බේ නැහැ. දිනිතිගේ පුදුම ඉවසීමක් තියෙන්නේ ❤❤❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 3 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා අම්මි හැමදාම සතුටින් ඉන්න අපේ ආයුෂත් අරන් ජිවත් වෙන්න ඔන
@dinushalasanthi9440
@dinushalasanthi9440 3 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි සංගිත් දිලිනි ඇතුලු සංගිත්ගේ සහ දිලිනිගේ දෙමාපියන් හටත් නිරෝ්ගී සුව විර්යබල දිර්ඝායුෂ ලැබේවායි ! හදවතින් මම ප්‍රර්ථනා කරමි ❤❤❤❤❤❤
@KauJayawickrama
@KauJayawickrama 3 ай бұрын
මගේ ඇස් දෙකට කදුලුත් අවා අම්මව සතුටු කරාට පුතාට දුවට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤
@Prinss123
@Prinss123 3 ай бұрын
ගොඩක් සතුටුයි ඇස් වලින් කදුළු වැටේනවා.. ඔයාලා ට වරදින්නේ නෑ ආදරේයි❤❤
@anomagamage4992
@anomagamage4992 3 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා පුතේ අම්මට ඔයාලා හරිම ආදරණීය දරුවො දෙන්නෙක් මගෙ වයසත් අම්මගෙ වයසමයි මම මාර්තු මගෙ දරුවොත් ඔයාල වගෙමයි ආදරෙයි ගොඩාක් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤
@pamudijagoda2659
@pamudijagoda2659 10 күн бұрын
Wow ara church eke song eka lassana iii😍😍🥰💖💖💖💖
@chamathkanethmi3779
@chamathkanethmi3779 3 ай бұрын
නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා ❤❤ නැන්දට.
@renukarenuka6643
@renukarenuka6643 3 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අම්මේ....දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි .පරෙස්සම්න් .ඉන්න ...ඔයාල වගේ දැරුවො ලබන්නත් ,ඒ වගේ දෙමාපියන් ලබන්නත් ගොඩක් පිං කරන්න ඕන........ඔයාලත් එහෙම පිං කරපු අය....මමනම් ගොඩක් ආස ෆැමිලි එකක් සතුට සැනසීම ලැබේවා ජිවිතේට හැමදාමත් .පරෙස්සම්න් ,සතුටින් ඉන්න ❤❤❤🎉🎉🎉🎉
@shanulakshani8996
@shanulakshani8996 3 ай бұрын
දිනී ❤️ අනේ ආදරෙයි ඔයාට.... නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අම්මා !!!
@chamalipriyanka6111
@chamalipriyanka6111 3 ай бұрын
Happy birthday amma.හරිම සතුටුයි.ඇස් වලට කදුළු ආවා.ඒතරමට ආදරණීය යි.
@shanikamadushani4298
@shanikamadushani4298 3 ай бұрын
Mama meyalage hama vidiyo akakma balanava.harima lassanai.sangit marama vasana vantai.ayalage paule ayat dinitita harima adarai.samahara aya meyata bainava.hariyata inna katat bainavane.tamange ahe tiyana rodda pan na.anunge ahe tiyana parale penava.oya baina kattiyage pau aul.balan inna baruva tamai bainne.dannata godak adarai....
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 3 ай бұрын
අනේ happy birthday අම්මී.ආදරෙයි හැමෝටම 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JayasiriKumanayake
@JayasiriKumanayake 3 ай бұрын
Wow harima lassanay dini ara church ekay kivva geetikava rav pilirave denva amezing voice harima lassanay ❤❤❤❤❤ deviyanvahansege arakshava ,pihita niraturuwama labeva .
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 3 ай бұрын
Happy brithday aunty, mata දිනිති ගෙ අම්මත් බලන්න ආසයි ❤❤
@Life_WithHashi
@Life_WithHashi 3 ай бұрын
කියන්න වචන නෑ ආදරනීය පවුලක්..ඒ අම්මට තාත්තට සලකන විදියනම් වාව්..දිනිතිනම් මාරයි..ඒ දෙමව්පියනුත් වාසනාවන්තයි මෙහෙම දරුවෝ ලැබෙන්න..😍😍🥰🥰❤️❤️
@Hansi-z6c
@Hansi-z6c 3 ай бұрын
Wara aiya , devnaka and hashinith ekka e kale karapu trip vlogs godak lassanai❤❤❤😊😊😊 Ayeth dawasaka egollo ekka vlogs karanna❤
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 3 ай бұрын
අලේ ශෝයි අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😊❤ happy birthday 😊🎉
@rooricreations5497
@rooricreations5497 3 ай бұрын
ඇත්තමයි ආදරණීය දරුවෝ දෙන්නෙක් දෙමාපියන්ට ❤
@Sanizdu
@Sanizdu 3 ай бұрын
සමඟි පවුලක්.දෙවියෝ එයාලට තෑග්ගක් විදිහට දිනී අක්කා දීලා.❤❤
@raneshagoonesekera5065
@raneshagoonesekera5065 3 ай бұрын
ඇයි කියන්න දන්නේ නැහැ, but when I saw Sangeeth’s mom I felt she must be a Christian. Beautiful vlog. Very touching and inspiring. When I saw the little clip your mother was praying with your grandmother, I remembered my grandmother who died a couple of months ago. She also use to pray the rosary with everyone. Thank you for sharing beautiful memories like this. Stay happy and safe! God bless you all 🙏❤️
@Maheshadilhani-j6y
@Maheshadilhani-j6y 3 ай бұрын
ඔයාලා හරි ලස්සනයි අක්කේ,අයියේ,,සතුටින් ඉන්න ආදරෙයි මං ඔයාලගේ එක වීඩීයෝවක්වත් මග නොහැර බලනවා ආදරෙයි ඔයාලාට❤❤❤
@dulminadinujaya
@dulminadinujaya 3 ай бұрын
Theruwan saranin අම්මාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤🎉
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 3 ай бұрын
සුභ උපන් දිනක් වේවා! අම්මා❤❤❤❤
@Kulasinghasenani8
@Kulasinghasenani8 3 ай бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් 🎂🎂🎂🎉🎉🎉❤❤❤
@JiwooKim7
@JiwooKim7 3 ай бұрын
ආදරනීය අම්මෙක් එයා....එහෙම අය වාසනාවන් ..හැමදාම සතුටින් ඉන්න .........❤
@viroshanifonseka8181
@viroshanifonseka8181 3 ай бұрын
සුභ උපන් දිනයක් වේවා..!🎂🎊💞 අම්මා ♥️,
@Anupamadissanayaka
@Anupamadissanayaka 3 ай бұрын
සන්ගීත් අයියේ ඔයාට ලැබෙන්න ඕනි හොදම කෙනා ලැබිල ඉන්නෙ.අක්කිට උයන්න බැ නෙවෙයි එයාට ඕනිම දෙයක් හිතුනොත් කරන්න පුලුවන්.එයාට චුට්ටක් කියල දෙන්න විතරයි ඕනි එතනින් එහාට එයා ඒක ලස්සනට කරගෙන යනව.අයියා මාර වාසනාවන්තයි❤ආදරෙයි දෙන්නටම.සතුටින්ම ඉන්න දෙන්නා.හැමදාම.
@madushijayawardana3877
@madushijayawardana3877 3 ай бұрын
මන්නම් ආසම දෙන්නෙක් ඔයාලා දෙන්නා අක්කි අයියා 💖❤️
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO 3 ай бұрын
Adaraniya hadawath ekathu unama hari lassanai bs hamotama
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 3 ай бұрын
Actually, We always wish for you දිනී නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 3 ай бұрын
බුදුසරනයි අම්ම්මෙ දිර්ගායුස ලබෙවා සම්මා සම්බුදු සරනයි ❤️❤️❤️💐💐💐🎁🎁🎁🙏🙏🙏❤️❤️❤️
@SucharithaSudarshani
@SucharithaSudarshani 3 ай бұрын
Aiyoo oyala lankawata annako.lankawedi oya denna karana vlogs balanna APi marama asiy. God bless ❤
@chanakasadaruwan320
@chanakasadaruwan320 3 ай бұрын
සුබම සුබ උපන්දිනයක් අම්මේ..❤❤❤
@bandulaabeywickrama2765
@bandulaabeywickrama2765 3 ай бұрын
Oyala dennata mama harima adarei..mama suba❤❤❤❤
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q 3 ай бұрын
HAPPY BIRTHDAY AUNTY... 🎂🎉️✨️🎂🎉️✨️🎂🎉️✨️🎂🎉️✨️🎂💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 තෙරුවන්සරණයි!!!
@kumarijayarathna3552
@kumarijayarathna3552 3 ай бұрын
සුභ උපන් දිනයක් වේවා ❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක හරිම හොදයි දිනිති අක්කි❤❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 3 ай бұрын
Akki&Aiya ♥️♥️ Happy Birthday Ammi 🎂🎁 Akki hadapu Pan Cake Rasa patai 😋 Parissamen inna Adarei Hemadama God Bless 😘
@shanimadhu4027
@shanimadhu4027 3 ай бұрын
ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤❤
@renukakulathilaka1946
@renukakulathilaka1946 3 ай бұрын
පුතේ දුවේ‍ අම්‍මිට සුභමසුභ උපන්දිනයක්කියා ප්‍රර්ථනා කරනවා දෙමාපියන්ට ඔයවාගේ දරැවන් ලබන්න ඒඅයත් පිං කරලාඇති ඔයාලත්ඒ දෙමාපියන් ලබන්න පිංකරලාඇති හරිම සතුටුයි අදරෙයි බුදුසරණයි
@lyricsfromnethra4370
@lyricsfromnethra4370 3 ай бұрын
අම්මිට Happy Birthday🎂🎂🎂♥♥♥♥
@rexmix9126
@rexmix9126 3 ай бұрын
Ada nam harima lassana aadaraniyayi .❤❤❤ oyala organize kara kala de .
@nipslofficial
@nipslofficial 3 ай бұрын
Happy Birthday Ammi ❤️😍
@rohinifernando6480
@rohinifernando6480 3 ай бұрын
ඔයාලාගේ පැහැදිම් කිරිම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.ඔයාලා අම්මා තාත්තා වෙනුවෙන් කරන කැප කිරිම ගැන හරිම සතුටුයි,ඔයාලාට වරදින් නැ .සියලුම දෙවි රැකවරන ලැබෙන්න ඔන .ජෙසු පිහිටයි
@sugandikakumari6811
@sugandikakumari6811 3 ай бұрын
Akki and aiyaa.kohomada oyalata.❤❤palweni comment eka magen onna
@sakithmakasundi4869
@sakithmakasundi4869 3 ай бұрын
සුබ උපන්දිනයක් වේවා ආන්ටි ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා පාර්ථනා කරනවා බුදුසරණයි සංගීත්, දිනී ඔයාලා දෙන්නටත් ❤❤❤❤❤❤
@chathurikacake3519
@chathurikacake3519 3 ай бұрын
Ane lassana sudu achiwa balanna asawenmai unne.🌹
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
සුබ උපන් දිනයක් වෙවා ආන්ටි හරිම ලස්සන පවුලක් ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@tharushisandyani
@tharushisandyani 3 ай бұрын
Happy bithday .god bless you Aunty ❤🎉🎂🍰
@niroshagunarathne990
@niroshagunarathne990 3 ай бұрын
Happy birthday hamadm sathutin inn oyl budu saranai ❤❤❤❤
@AyeshaLakmali-so7fn
@AyeshaLakmali-so7fn 3 ай бұрын
akki hari adharaneeya wife kenek wagema adharaneeya leli kenek hemadama sathutin inna lebenna oni 🥰❤
@marinasamanthawijeyekoon2661
@marinasamanthawijeyekoon2661 3 ай бұрын
Happy Birthday. Your mother is a very loving person. God Bless.
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 3 ай бұрын
Happy barthday amma ❤❤❤❤🎉🎉🎉🎉
@nightwalker3189
@nightwalker3189 3 ай бұрын
Wish you a very happy birthday akka ❤❤❤
@HansaniCamodi
@HansaniCamodi 3 ай бұрын
Oyalagea mea dea deakala matath eaduna aiyea akkea godak sathutui ❤
@nazeemayazid5681
@nazeemayazid5681 3 ай бұрын
Lucky mother happy birthday to u dear
@PiumiKumari-u2e
@PiumiKumari-u2e 3 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ, සුභ උපන් දිනයක් අත්තමෙ
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh 3 ай бұрын
Niduk nirogi subama suba upandinayak wewa ❤❤❤❤
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 3 ай бұрын
අමිිමවයි තාත්තවයි ටික දවසකට හරි ඔයාලා ලගට ගන්න බුදු සරනයි❤
@PrasadiShashinika
@PrasadiShashinika 3 ай бұрын
Oyala dennata kawadawath waradinne ne demawpiyanta salakana nisa budusaranaii❤
@IshiniKaweesha-l8s
@IshiniKaweesha-l8s 3 ай бұрын
Mathi ammgei thathagei birthday mona hary deyka karanva akki ❤❤❤❤❤❤
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 3 ай бұрын
ආදරෙයි ❤❤
@pamudijagoda2659
@pamudijagoda2659 10 күн бұрын
🥰😋😋Maru maru ...😅😊😊😊
@dilcreations8133
@dilcreations8133 3 ай бұрын
සුදු ආච්චී😊
@nishadiperusingha2131
@nishadiperusingha2131 3 ай бұрын
Loving family member ❤ love you dinithi akka & sangeeth aiiya ....happy birthday amma...& long life...❤❤❤❤
@ChinthikaWickramarachchi
@ChinthikaWickramarachchi 3 ай бұрын
ආදරෙයි ඔය දෙන්නට හැමදාම සතුටෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@niranjalaadikari3784
@niranjalaadikari3784 3 ай бұрын
❤❤❤❤❤oyalat godak aderei❤❤❤❤❤
@priyani9757
@priyani9757 3 ай бұрын
සුබ උපන්දිනයක් වේවා අම්මා තෙරුවන් සරණයි 🙏🙏🎂🎉🎈🎈🎉❤
@onithaperera-l7x
@onithaperera-l7x 3 ай бұрын
ko balanna den video aka balana kastiya me peththata 😍😍
@ChinthikaWickramarachchi
@ChinthikaWickramarachchi 3 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා !!!🎉❤
@mangalaliyanage471
@mangalaliyanage471 3 ай бұрын
Aththatama mage Daruwo dennath may wagemai.oya lata Theruwan saranai!
@srinikaranneththi1494
@srinikaranneththi1494 3 ай бұрын
Nangi kohoma da booking karanne.ape ammage birthday ekata karanna asai.
@thusharaindika1779
@thusharaindika1779 3 ай бұрын
සුභ උපන්දිනයක් වේවා❤❤
@Nadeesha-u7g
@Nadeesha-u7g 2 ай бұрын
අපි නම් මේ දවස් වල ගල් සියබලා කනවා 😋
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
Gamberis kudu tikak panipol ekata dammahama mara rasai😋🤤
@rekha1127
@rekha1127 3 ай бұрын
❤දිනිති උගත් බුද්ධිමත් බව අපි දන්නවා ❤lassanai manika harimawSanaywanhlamavk❤❤අපි kuwyit අපි kuwyit ❤කමකි නිළිය ❤pana ❤dinilassanai ❤දිනිති ❤ලස්සනයි ❤❤❤❤❤❤
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h 3 ай бұрын
Happy birthday ammi.adarei hemadamath❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️hemadama sathutin parissamen inna ona❤❤❤❤❤
@WelatantriWelaratne
@WelatantriWelaratne 3 ай бұрын
She is wonderful highly appreciate superb daughter in laww
@HarshaDananji
@HarshaDananji 3 ай бұрын
Happy birthday Nanda godak adarai🎉❤❤❤❤❤❤
@nethmikaweesha6530
@nethmikaweesha6530 3 ай бұрын
Happy Birthday nendi❤hamadama sathutin parissamin inna❤
@AtalugamageeDulani
@AtalugamageeDulani 3 ай бұрын
Lassanae video eke akka❤❤aiye .happy birthday ante🎉
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
පාටියක පියවර | Surprise Party (Sri Lankan Style)
11:10
Saranga - Dinakshie Online
Рет қаралды 1 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН