Birthday Vlog | Lankan in Melbourne

  Рет қаралды 83,845

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 1 300
@ShenuliMenasha-vb2by
@ShenuliMenasha-vb2by Жыл бұрын
මුලින්ම ඔයාව දැක්කේ හිත හඉය කෙල්ලෙක්,ව්දියට, දැන් දකිනවා සුන්දර ගැහැනියක්, දිනෙක ඔයා අදරනිය මවක් වෙවි, ඒ ගැන නම් සැකයක් නැ,සුබ උපන් දිනයක් නන්ගියෝ, 🎉❤
@isha787
@isha787 Жыл бұрын
👍
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa Жыл бұрын
Wish you healthy happy birthday nangi ❤❤❤❤❤❤
@damianbanks4310
@damianbanks4310 Жыл бұрын
True❤❤
@yasgoonasekera5120
@yasgoonasekera5120 Жыл бұрын
Belated bday wishes darling God Bless you darling! Beautiful B'day celebration!
@anneprinie7190
@anneprinie7190 Жыл бұрын
Happy birthday🎂🎉🎊
@indranidesilva1075
@indranidesilva1075 Жыл бұрын
35 වැනි උපන්දිනයෙන් ඇරඹුනු වසරත්, ඉදිරි අනාගතයත් සතුට, වාසනාව පිරුණු බලාපොරොත්තු ඉටුවන කාලයක් ම වේවා! හොඳ පිලිවෙලට ඔයා සියල්ලම සැලසුම් කරලා තිබුනා. කේක් එක , කෑම , චාකු බෝඩි එකත් හරියට බඩගිනි ඇතිකරන , ආස හිතෙන විදියට තිබුනා. ඔයාට ලැබුනු තෑගි හංගන්නේ නැතුව පෙන්නපු හැටිත් හරියට අගය කරනවා. මේ සේරටම සපෝට් එකට ස්ලයි වගේ සෙනෙහෙබර සැමියෙක් ලැබීමත් කොච්චර වාසනාවක්ද!❤ ඉතින් සියලු දෙවි පිහිටෙන් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!💖😊🎉🎉🎉
@s.v.weerasinghe2945
@s.v.weerasinghe2945 Жыл бұрын
ගොඩ දවසකින් අක්කට comment කරන්නේ. අක්කේ ඔයා ගත කරන ජිවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා මේ උපන්දිනේ අක්කට හදවතින්ම ප්‍රර්ථනා කරනවා. සතුටින් ඉන්න අක්කියෝ ❤❤❤❤
@HarshanieEkanayake-nm9ij
@HarshanieEkanayake-nm9ij Жыл бұрын
මමත් teacher කෙනෙක් ... මමත් ස්කෝලෙ ගිහින් ඇවිත් ඉන්න විවේකීව ඉන්න වෙලාවට දුවගෙ Vidio බලන්න තමයි ආස... මොකද කියන හැම දෙයක්ම ඉතාම පැහැදිලියි...රසවත්... තෙරුවන් සරණයි ඔයාලට...❤️❤️❤️
@SandakelumMendis
@SandakelumMendis Жыл бұрын
අක්කට ජීවිතේ අන්තිම හුස්ම දක්වාම සතුටින්ම ඉන්න උපරිම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤ අක්කගේ කඩහට ඇහුනත් හිතට සතුටක් දැනෙනවා.අක්කා හැම ගැහැනු ළමයෙකුටම හොද ආදර්ශයක්. ❤️❤️❤️❤️
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Жыл бұрын
ඔබගේ vlog එක බැලුවට comment කරන්න බැරි වුනා. අද මම B'day එක වෙනුවෙන් wish කරන්නම් ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. වාසනාවන්ත, පිංවන්ත දරුවන් ලැබ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා. ඔබගේ vlogs හැම එකම වගේ මම බලනවා. ඔබ දෙදෙනාට අපි හරිම ආදරෙයි. ඔබ හරි නිහතමානී, විවෘත, හරිම උත්සහවන්ත කෙනෙක්. ඔබටම හරියන husband කෙනෙකුත් ලැබිලා ඉන්නවනේ. ඔහු ඔබට නිහඩ දිරිදීමක් කරන්නෙ. ඔහුත් ඔබ වගේමයි. දෙවියන් විසින් ඔබ දෙදෙනාව මුණගස්සලා තියෙන්නෙ. හැමදාම සතුටින් ඉන්න. දියුණුවෙන් දියුණුවටම පත්වේවා. ජයෙන් ජයම වේවා.
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා! සුභ, සුව උපන්දිනයකට සුභපැතුම්! දෙදෙනාටම තෙරුවන් සරණයි!
@pathmagamage4199
@pathmagamage4199 Жыл бұрын
විවාහ දිවියේ සියලු සුබ සිහින සැබෑවන සුබ උපන්දිනයක් වේවා !!!
@jayanichamali9457
@jayanichamali9457 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කියෝ.. ඔයා හරිම උත්සාහවන්ත , දක්ෂ , නිහතමානි සහ වාසනාවන්ත කෙනෙක් විදියට තමයි මම ඔයාව දකින්නේ. ඔයාගේ video එකක් එනකම් හැමදාම බලං ඉන්නේ හරිම ආසාවෙන්. ඔයාලා ජීවිතේ ලස්සනට විදිනවා. අපි ඒක හරිම ආසාවෙන් බලනවා. මොකද ඒ දේවල් අස්සේ අපිට ජීව්තේ හදා ගන්න දේවල් ඕන තරම් තියනවා. ඔයාලා දෙන්නට සුබ පතනවා.. ❤️❤️❤️❤️❤️
@shamasenadeera8462
@shamasenadeera8462 Жыл бұрын
සුබ ම සුබ උපන් දිනයක් වගේම දීප්තිමත් අනාගතයක්ම ප්‍රාර්ථනා කරනවා❤ ඒ වගේම යහපත් දරුවෝ ලැබිලා සම්පූර්ණ පවුලක් වේවා ලගදීම.❤❤❤
@chenumimeepali5918
@chenumimeepali5918 Жыл бұрын
නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා නංගී!!!❤❤
@deepaniganehiarachchi3343
@deepaniganehiarachchi3343 Жыл бұрын
නිදුක් නිරෝගී සුබ උපන් දිනයක්. God bless you
@suranjinilmini9360
@suranjinilmini9360 Жыл бұрын
ඔයාට සුබ උපන්දියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම . මට හිතාගන්න බෑ ඔයා කොහොමද ව්ලොග් කරන්න වෙලාව හොයාගන්නෙ කියලා . ඒ තරම් හැම දෙයකම හොදට වෙලාව අරන් කියනවා. ඉස්සරහටත් මේ වගේ ම හැමදාම සතුටින් ඉන්න දෙන්නත් එක්ක එකටම.
@chaminikumari5261
@chaminikumari5261 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා 🎂🎉️❤️ ඔයාලගෙ සියලුම බලපොරොත්තු ඉටු වේවා.❤❤
@gimhaniudaria-fn5fq
@gimhaniudaria-fn5fq Жыл бұрын
ඒ ඔයාගේ නිහතමානීකම නිසයි අක්කි, Happy Birthday To You🎂
@gayanihettiarachchi4081
@gayanihettiarachchi4081 Жыл бұрын
ඔයාට ශුභම ශුභ උපන්දිනයක් වේවා ! සිතන පතන සියලු පැතුම් ඉටු වේවා..! 36 වෙනි උපන්දිනයට අපි හැමෝම අහන්න ගොඩා...ක් ආශාවෙන් බලන් ඉන්න ලුත් සාමාජික පැන්චෙක් ගැන ශුභාරන්චියකුත් ඔයාලා අරන් ඒවී කියලා ගොඩාක් ආදරෙන් බලන් ඉන්නවා..ජේසු පිහිටෙන් සතුට සැනසීම සාර්තකත්වය ඔයාලට හැමදාමත් ලැබෙන්න ඕන..ආදරේ.🥰🥰🥰🥰🥰
@nathashakavindi7999
@nathashakavindi7999 Жыл бұрын
අක්කා australia වල ගෙවන ජීවිතේ දැකලා තමා මම මහන්සි වෙලා ඉගෙනගන්නෙ. ඒක මට motivate එකක්.
@thewminichiran3786
@thewminichiran3786 Жыл бұрын
ආදරණීය දියනිය ඔයාට නිදුක් නීරෝගි සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා ...දෙවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් නිරතුරුවම හැමදාමත් ඔයාල දෙදෙනාට සතුටින් ඉන්න ලැබේ්වා ...ආදරෙයි හැමදාමත් ...
@DCWorld69
@DCWorld69 Жыл бұрын
සුබ උපන්දිනයක් අක්කෙ 🎉🥮🎁
@nayanavinodani7148
@nayanavinodani7148 Жыл бұрын
ලැබුණු වාසනාවන්ත ජීවිතයෙ එළඹෙන හැම උපන්දිනයක්ම සිතන පතන හැම දෙයක්ම දේවාශිර්වාදයෙන් ඉටුවෙන්න ප්‍රාර්ථනා කරනව.සුභ උපන්දිනයක්
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
wade lassanai සුබම සුබ උපන්දිනයක් වේවා
@induwanasekara4379
@induwanasekara4379 Жыл бұрын
ඇන්ජි. ඔයාගෙ විඩියෝ වක් රැන්ඩම්ලි මුලින්ම බලනකොට කිසිම හැගිමක් තිබුනෙ නැ. බලල ඉවර වෙනකොට 360 මාව වෙනස්වෙලා . එදා ඉදන් හැමදාම මගෙ ම දුව රට ඉන්නව වගෙ ආදරෙන් මම වීඩියො බලනවා. ඔයා මට පුංචි කුහුඹු පැංචියක් මතක් කරනව.. ටිකෙන් ටික හෙමි හෙමිහිට ජිවිතෙ ගොඩනගන හැටි මම දකිනව .දෙමාපියන්ගෙ මුදල් බලයෙන් කරනවට වඩා තමන්ගෙ උත්සාහය මත කරන එක හරිම වටිනව මගෙ දුවටත් මම මේ inspirational විඩියෝ යවනවා මෙන්න හැදෙන්න ඕන විදිය කියලා .. ආදරෙයි ❤
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 Жыл бұрын
Happy Birthday Anji❤️🍾
@piyumidissanayaka5026
@piyumidissanayaka5026 Жыл бұрын
Happy birthday akki.....hamadama mehema videos danna tikak diga videos....oya video ekak daanna parakkunam mama channel ekata gihillama balanawa mata notification ekakwath awilla nathda kiyala...❤❤
@piyumidissanayaka5026
@piyumidissanayaka5026 Жыл бұрын
Thawa deyak akkiyo....mama godak hitha durwala kenek oyage videos balalama mama oya widiyata hithanna aran....godak pin oyata...oya kawadahari dawasaka lanakaaawata awoth mata oyawa hambenna labenna kiyala wish karanawa mama....love you akki...😘
@shanthieperera7023
@shanthieperera7023 Жыл бұрын
සියලු පැතුම් එලෙසින්ම ඉටුවන වාසනාවන්ත උපන්දිනයක් වේවා දුව.
@sameeramadushani1417
@sameeramadushani1417 Жыл бұрын
හිත හයිය ආදරනීය ඔයාගෙ,අනාගතය ජයෙන් ජයම වේවා ..වාසනාවන්ත දරුවන් ලැබේවා ..
@SriyanganiSiriwardana
@SriyanganiSiriwardana Жыл бұрын
සතුට හා වාසනාව සපිරි සුභම සුභ උපන්දනයක් වේවා !!!❤ආදරනිය දියනියට
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
Men oyalage videos okkoma balala thiyenawa ada thama comment ekak damme❤❤❤ I love you akka and aiya❤❤❤
@inokafernando340
@inokafernando340 Жыл бұрын
සියලුම ප්‍රාර්ථනා ඉටුවෙන නිදුක් නීරෝගි වාසනාවන්ත උපන් දිනයක් වේවා ❤ ජේසු පිහිටයි . හැමදාම සතුටින් ආදරෙන් එකිනෙකට විස්වාසවන්තව ඉන්න ❤ 😘😘
@DL12323
@DL12323 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා!!අක්කා😊🎉🎉❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්🥰🥰😇😊
@SN0429
@SN0429 Жыл бұрын
Happy Birthday Akkaaaa❤️🥺Stay safe and happy forever🎉Love you soooo much❤️
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
Happy birthday anji අක්කේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️
@chandimapriyanthi6546
@chandimapriyanthi6546 Жыл бұрын
සුබ උපන් දිනක් අක්කේ 🎂🎂🎂
@nathashakavindi7999
@nathashakavindi7999 Жыл бұрын
වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා. සිතන පතන සියලු පැතුම් ඉටු වේවා.
@ThiyangiUpekha
@ThiyangiUpekha Жыл бұрын
❤HAPPY BIRTHDAY AKKI🎂.. Here's to another year of wonderful memories ❤❤
@nimashaprabodani4919
@nimashaprabodani4919 Жыл бұрын
Happy birthday akki.. mg puthageth birthday eka august 4.. ❤❤
@ranganasandaruwan1947
@ranganasandaruwan1947 Жыл бұрын
සුභම සුභ වාසනාවන්ත උපන් දිනයක් වේවා අක්කා.ඔයාගෙ වීඩියෝස් බලද්දි මටනම් ඔයාල එක්ක ඔහේ ඉන්නවා වගේ හැගෙන්නෙ.මේ ටිකේ මංඅ නම් දුකෙන් ඉන්නෙ මගෙ ආච්චට පිළිකාවක් ටිකක් අමාරු වෙලා දැන් ඉස්පිරිතාලෙ.හිතේ කරදර මහෑරෙන්න ඔයාගෙ වීඩියෝ එක බැලුවා මාත් ඔහේ ගියා වගේ හැගුනේ මට.ඔයාට පුලුවන් වෙලාවක මේවට reply කරන්න.එතකොට මට දැනෙයි ඔයා අපි එක්ක ඉන්නවා කියලා. මං නෙරංජි.
@iranganipushpakanthi5092
@iranganipushpakanthi5092 Жыл бұрын
හරිම සතුටුයි දුවේ. Oyata subama suba upandinayak wewa.
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
Happy birth day akke🎂❤🥰අක්කා හිතන පතන හැමදේම සාර්තක වේවා🙏🙏❤❤🥰🥰හැමදාම ඔය වගෙම හිනා වෙලා සතුටෙන් අයියා එක්ක මුලු ජීවිත කාලෙම ලස්සනට ඉන්න...🙏🙏❤❤❤අක්කගෙ හිනාවට අපි හරීම ආදරේයි🥰🥰❤❤ අක්කටයී අයියටයී අපි ගොඩක් ආදරේයී.....❤❤❤බුදු සරනයී ජෙසු පිහිටයී...🙏🙏☸️✝️🙏🙏❤❤❤🥰🥰🥰අක්කා 8.4 මම 7.4🥰🥰කේක් එක හරීම ලස්සනයී අක්කෙ...අක්කෙ අයියා දිපු dior jadore perfume එක හරීම සුවදයී🥰😍මගෙ ලගත් තියෙනවා මම ආසම perfume එක ඒක මගෙ මහත්තයා මට birth day gift එකක් එව්වා රට ඉදලා...මට එයාව මතක් උනා එක දැක්කාම🥰🥰🥰🥰
@jithmikavindya6881
@jithmikavindya6881 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ❤🎉
@sathruekmina3257
@sathruekmina3257 Жыл бұрын
Happy birthday to you duwa puth geth duwageth siyalum බලාපොරොත්තු සඵල වේවා l goad bles you
@lalindaudaya4962
@lalindaudaya4962 Жыл бұрын
හරිම නිහතමානියි අක්කේ ඔයා.wish you all the best...
@nishanrandinu5454
@nishanrandinu5454 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා නංගී, ඔයාගේ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් වේවා!
@Sameesenavirathna-kw6dx
@Sameesenavirathna-kw6dx Жыл бұрын
අක්කේ ඔයා හරියට වී කරලක් වගේ.අස්වැන්න වැඩි වෙන්න වෙන්න සරු වැඩි වෙන්න වෙන්න පහලට බර වෙනවා වගේ අක්කගෙ නිහතමානී කම...මම ඒ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා
@snowwhite587
@snowwhite587 Жыл бұрын
සුබ ම සුබ උපන්දිනයක් වේවා නංගී .ආදරෙයි හැමදාම .සතුටින් පරිස්සමින් ඉන්න .😍❤️😘
@mrsred5806
@mrsred5806 Жыл бұрын
ඔයා ට සුබ උපන්දිනයක් වේවා. KZbin kalava අවංකma කෙනා තමයි ඔයා. ඒ වගේම ඔයාගෙ සුදු රෝස ගස් ටික බලන්න අාසයි. ලඟදි දවසක පෙන්නන්න.
@kinihiriupadya5076
@kinihiriupadya5076 Жыл бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා ඇන්ජි.හැමදාම සතුටින් ඉන්න.🎂🎂🎂🎂🎉🎉🎉🎉
@udayangi3301
@udayangi3301 Жыл бұрын
Happy Birthday Akki🎂🎂🎂🎂😘😘😘😘😘,Hamadama sathutin parissamin inna❤❤❤❤,Budusaranai🙏🙏🙏🙏🙏
@KanchanaDilini-ys6un
@KanchanaDilini-ys6un Жыл бұрын
සියලුම බාපොරොත්‍තු ඉටුකර ගන්න පුළුවන් වෙනවා සුබ 🎂 උපන්දින යක් වේවා නංගී ඔයාලට
@inoshikaperera8980
@inoshikaperera8980 Жыл бұрын
සුභම සුභ උපන් දිනයක් වේවා ඔබට....!! 🎉🎁
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 Жыл бұрын
බලාපොරොත්තු ඉටුවෙන ...සුන්දර සුබ අනාගතයක්...ඔබට ලැබේවා...පැතුමක් ...මගෙන්...ඔබේ උපන් දිනය වෙනුවෙන්...!
@DL12323
@DL12323 Жыл бұрын
ශෝයි😊☺️☺️😊
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 Жыл бұрын
Lassanai vedio eka..ඔයාට නිදුක් නීරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් ඉටු වේවා කියලා wish karanawa...බුදු සරණයි ...ජේසු පිහිටයි ❤❤
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
සුභ .උපන් දිනයක් වෙිවා .දුවෙි.සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා .සුභ .අනාගතය පතමි
@rashith7452
@rashith7452 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ. අක්කගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Happy Birthday 🎉🎉🎉🎉 🥳🥳🥳🥳
@samudrakumari1612
@samudrakumari1612 Жыл бұрын
පරක්කු වෙලා තමයි සුබ පතන්න උනේ, සුබම සුබ උපන් දිනයක් වේවා. නීරෝගී සම්පත්තිය ,දීර්ඝායුෂ ලැබේවා , ඔයා හරිම උත්සහවන්ත කෙනෙක් ඔයාගේ vlogs ඔක්කොම වගේ මම බලල තියෙනවා, comment ඉදහිට දාල තියෙනවා. ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා, දෙනනටම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.
@RasikaGamage-i2n
@RasikaGamage-i2n Жыл бұрын
සුභ ම සුභ උපන් දිනයක් වේවා නන්ගියා .. හැමදාම සතුටින් ඉන්න ... ආදරෙයි දෙන්නටම.❤❤❤
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
සුභම සුබ උපන්දිනයක් වෙවා අක්කි.හිතන පතන හැමදෙම එ අකාරයෙන්ම ඉශ්ට ව්‍ර්වා කියලා ප්‍රර්තනා කරනවා
@chinthakaamarasinhe1106
@chinthakaamarasinhe1106 Жыл бұрын
නංගි, ඔයාට සතුට පිරි වාසනාවන්ත සුබ උන්දීනයක් වේවා..! මම ඔයාගෙ vlog වලට ගොඩාක් ආසයි.
@kivindi487
@kivindi487 Жыл бұрын
තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ජීවිතේ ඉහලටම ගිය කෙනෙක් ඔයා🌝❤️හැපි බර්ත්ඩේ අක්කි💥
@nilushikashyamalee7291
@nilushikashyamalee7291 Жыл бұрын
සුබ සුබ වාසනාවන්ත නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා dear Anji🌷❤🌷❤🌷❤🌷❤🌷❤🌷❤🌷❤
@krishanthipradeepika9736
@krishanthipradeepika9736 Жыл бұрын
සූභ උපන් දිනයක් ඇන්ඡී දුව ඉක්මනින් දරැ සුරත ල් බැලීමට වාසනාව ලැබේවා දෙව් පිහිටයි
@thanujakarannagoda985
@thanujakarannagoda985 Жыл бұрын
සුබ ම සුබ උපන්දිනක් දුව සතුටින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලට
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
Happy birthday Anji. කියන්න ම ona oya හරි haiyya , සුන්දර ගැහැනියක් ❤❤❤❤
@virangawickremaratchi935
@virangawickremaratchi935 Жыл бұрын
I really admire the way you speak flawlessly from your mother tongue Duwa !!! Blessings to both of you !!!
@mangalasunethra6528
@mangalasunethra6528 Жыл бұрын
ලස්සනයි පුතේ ! ඔයාගේ සියලු ප්‍රාර්ථනා සඵල වේවා ! සුබ උපන්දිනයක් වේවා ! ගොඩාක් ආදරෙයි !
@ashokawickramasinghe1720
@ashokawickramasinghe1720 Жыл бұрын
නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා 🎉🎉🎉
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 Жыл бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා .. ඔයාගෙ ඉදිරි සියලුම බලාපොරොත්තු ඔයා හිතන් අයුරින්ම ඉටුවේවා... පුතාට දුවට යහපතක්ම වේවා....💕💕
@අජන්තාකුමාරි-ඛ2බ
@අජන්තාකුමාරි-ඛ2බ Жыл бұрын
නංගි ඔයාට ලැබුවා වු උපන්දිනය සුබම සුබ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 Жыл бұрын
සුභ උපන් දිනයක් වේවා අක්කියෝ..😍😘 ඔයා හරිම නිහතමානීයි මං හරිම ආදරෙයි ඔයාට ❤️❤️
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Happy birthday Nangi, oyage siyalu balaporoththu estawewa 🎉🎉❤❤❤🎁🙏
@nadishsanjeewani1372
@nadishsanjeewani1372 Жыл бұрын
Happy birthday akki🎉🎉❤ Adarei sathutin inna budu saranai.
@chethanajeewanthi2271
@chethanajeewanthi2271 Жыл бұрын
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා නංගී..!!
@chandanapradeep7251
@chandanapradeep7251 Жыл бұрын
ජිවිතේ හැම පතුමක්ම ඉටු වෙලා හැමදාම ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ❤️🎁
@chandrawijethunga3226
@chandrawijethunga3226 Жыл бұрын
Happy birthday 🎉🎉🎉 putha.Theruwan saranai.
@ravi-nr9jn
@ravi-nr9jn Жыл бұрын
කොහොමද අක්කේ ඔයා ගෙ වීඩියෝ මුල්ම කාලෙ ඉදන් බැලුවෙ subscribers la 30k වගේ ඉදන් ඔයාලා දෙන්නා ඉන්න තැන ගැන හරිම සතුටුයි ❤❤❤
@dhammikaliyanage1787
@dhammikaliyanage1787 Жыл бұрын
Wish you happy birthday anji duwa. Oya hoda gunagaruka nithamani duwak oyage parents wish karanaw meweni skils walin paripurna daruwek lokayadayada.kalata sly puthatath duwatath future hopes ituwewa kiya mother kenek lesa wish karannam kegallen Dammika aunty
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 Жыл бұрын
Ane oyalta hamadema hodinma hariyanna one. GOD BLESS YOU. Aderei❤
@hasinilakshitha
@hasinilakshitha Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කා.🎉🎂හැමදාම ලස්සන vlogs ගේන්න.
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Ptn gaththa mul kale idlama oyge vedio blnwa.harima sathutui oya gana.jivithe thawath diunu wewa!niduk wewa!nirogi wewa!hamadamath daren sathutin inna labewa! Kiyla pathanwa❤💐😘.podi wayasaka bandi ammek innwa.oyage thagi pettiyk labunoth godak eyta godak wati
@renukaperera6334
@renukaperera6334 Жыл бұрын
Subama suba upan dinayak puthay hamadama oyage sathutu hinawa laga radenna kiyala parthana karanawa mamath dan oyage fan log akak danakan balagena ennay 55 achchiyek ath oyagen godak daywal egena gannawa budusaranaei god bless dennatama
@daneeshasampath1722
@daneeshasampath1722 Жыл бұрын
ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා . පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🎂🎂
@mufliyamunaf5586
@mufliyamunaf5586 Ай бұрын
Belated Greetings Dear, Many Happy Returns! May God Bless You with a Beautiful Family!!
@dilshan7740
@dilshan7740 Жыл бұрын
Happy birthday anji 🎉🎉🍰🍰
@mallikakumari7313
@mallikakumari7313 Жыл бұрын
සතුටින් පිරුණු සුබම සුබ උපන් දිනක් වේ්වා.....සවිමත් සිතැතිි ඔයාට ආදරෙයි .
@mallikakumari7313
@mallikakumari7313 Жыл бұрын
@kalumhewage6022
@kalumhewage6022 Жыл бұрын
Happy Birthday Anji
@sulakshidesilva1564
@sulakshidesilva1564 Жыл бұрын
Happy Belated Birthday Nangi 💐 May all your sweet dreams come true with God's abundant blessings 🎂🎉🎊🥂💐❤
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
ජිවිතේ සුබම වේවා ඇන්ජි!
@kavee0511
@kavee0511 Жыл бұрын
Happy birthday Anji akki...🎉❤ hamadama sathutin nirogiwa inna labewa.😘❣
@SummitChannel
@SummitChannel Жыл бұрын
ඊයේ වීඩියෝ එක බැලුවා tv එකෙන් ඒත් comment එකක් දෙන්න බෑනේ tv එකෙන් 😅 අපේ පවුලේ හැමෝම අක්කාගේ වීඩියෝ බලනවා කොරෝනා ආපු දවස් වල ඉදන් දැන් අක්කා ගොඩක් දියුණුයි,හරි සතුටුයි අක්කා අද ඉන්න තැන ගැන 😊❤ ඉදිරියටත් හැමදේම සාර්ථක වෙන්න ඕනේ Happy Birthday Danya Akka 🎉 Wishing your all dreams comes true 🥳💖 God Bless You! From - Summit & Family
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 Жыл бұрын
Happy birthday akki ❤️🎂🥰 සියලු පැතුම් ඉටුවේවා . හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ආදරෙයි අයියා, ආක්කි ❤️😍
@naturewithg9362
@naturewithg9362 Жыл бұрын
Happy Birthday anji❤❤❤
@sasusdiary-bysasukhimethna7888
@sasusdiary-bysasukhimethna7888 Жыл бұрын
නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් අක්කා..පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න ... 😍😍🎂🎂💐💐💐
@pramodhyadilhani110
@pramodhyadilhani110 Жыл бұрын
Happy birthday akka... කරන කියන හැමදේම ඒ විදියටම වෙන්න ඕන කියලා ප්‍රාර්තනා කරනවා.. බුදු සරනයි අක්කි..🌹
@umeshigallage3373
@umeshigallage3373 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි..ගොඩාක් ආස කෙනෙක් ඔයා❤❤
@thanojathomas7625
@thanojathomas7625 Жыл бұрын
නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා.. ජේසු පිහිටයි...
@Selin-vlogs
@Selin-vlogs Жыл бұрын
මාත් මගෙ b day එකට ඉල්ලලා පෙන්නලාම සපත්තු දෙකක් ඉල්ලගත්තේ husband ගෙන් .😂❤ එයාලා ගැන නම් කතා කරලා ඉවර කරන්න බෑ ...පිරිමි අය පව් අනේ තේරෙන්නෑ මුකුත් ❤😊
@kawyawijesekara5528
@kawyawijesekara5528 Жыл бұрын
අක්කි හරිම සතුටෙන් ඉන්නේ හැමදාම ඒ හිනාව තියෙන්න ප්‍රාර්ථනා කරනවා Happy birthday අක්කියෝ 🎁🎊🎉🎂
@harshinawagamuwa7711
@harshinawagamuwa7711 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා නංගී ඔයාගේ පැතුම් සියල්ල ඉටු වේවා බුදු සරණයි
@ohiopeople699
@ohiopeople699 Жыл бұрын
නංගි ඔයාට සුභ උපන් දිනයක් සහ සුන්දර ජිව්තය තවත් විදින්න ලැබෙන්න කියලා පුාර්ථනා කරනවා
@rasikavinodani3632
@rasikavinodani3632 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා !
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 17 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 189 МЛН
Weekend Vlog | Printing wedding photos
31:47
Lankan in Melbourne
Рет қаралды 46 М.
Meal Prep සතියටම උයමු Saturday vlog
49:38
Lankan in Melbourne
Рет қаралды 113 М.
Telling our friends and family! We're Pregnant!
6:44
Lankan in Melbourne
Рет қаралды 68 М.
Meal Prep සතියටම උයමු
34:31
Lankan in Melbourne
Рет қаралды 179 М.
අලුත් ගෙදරට IKEA Shopping
28:17
Lankan in Melbourne
Рет қаралды 68 М.
මේ සතියෙ Meal Prep | Costco Shopping
36:45
Lankan in Melbourne
Рет қаралды 36 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 17 МЛН