Meal Prep සතියටම උයමු Saturday vlog

  Рет қаралды 112,161

Lankan in Melbourne

Lankan in Melbourne

Жыл бұрын

ඔයාලත් uber eats කරන්න කැමති නම් අපේ ලින්ක් එකෙන් join වෙන්න.
www.uber.com/signup/drive/del...
uber eats ගැන කලින් කරපු විඩියෝ එක
• අපිත් එක්ක සල්ලි හොයන්...
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 239
@dananjaleeudari231
@dananjaleeudari231 9 ай бұрын
Aththatama akki aiyai sahayogayen wada karanawa balannath asai akki ❤❤❤ budusaranai akki. Parissamin inna . Sathutin inna hamadamath akki ❤❤❤🙏
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අක්කගෙ Meal prep videos නම් ඉතින් බලන්න ආසම දෙයක්...🥰🥰🥰පරන එවත් ගොඩක් බැලුවා මං....sly අයියා ඉතින් chef නෙහ් අලුත් අලුත් රස කෑම හදනො හැමදාම🥰🥰🥰💪💪🙏☸️✝️❤🥰
@didu4614
@didu4614 Жыл бұрын
Akki ඔයා use කරන්නෙ මොන brand එකේ frypan & saucepan ද? Kmart ekenda ගත්තෙ ? Thanks for the video
@nishdesilva6449
@nishdesilva6449 Жыл бұрын
Hi I like your videos. Very simple and down to earth. All the best! Love from NZ
@badraperera9876
@badraperera9876 9 ай бұрын
Slyge bath eka rasa paatai...oyage vedio hemadaama balanawa..thanks...😊😊
@imashakumarapathirana9688
@imashakumarapathirana9688 Жыл бұрын
Vegetables & chicken , heat kala time ekai temperature ekai kiyanna puluwanda?
@saik2244
@saik2244 Жыл бұрын
Akkige meal prep thamai math follow karanne...thank u akki❤
@chandimawijesekera7386
@chandimawijesekera7386 Жыл бұрын
Your sly is a good person u are blessed. He always helps u really wonderful.
@ishankaroshanthi
@ishankaroshanthi Жыл бұрын
Oyalage youtube channel eka balanne harima asawen. Oya katha karana widiyata api hari kemathi .
@dilhanithakshila1847
@dilhanithakshila1847 Жыл бұрын
ඔයා දෙයක් විස්තර කරන විදිහ හරිම පැහැදිලියි.youtube channel create කරන එක ගැන මම බලපු පැහැදිලිම vedio එක කරේ ඔයා.....තව ඉල්ලීමක් තියෙනවා පුලුවන් නම් direct shipping කරන විදිහ ගැනත් vedio එකක් කරන්න කියලා...... සුබ පතනවා ඔයාලා දෙන්නගෙම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා..... ❤
@dilanishashikala5414
@dilanishashikala5414 Жыл бұрын
Oyage video akak danakan balagena hitiye❤️
@piumiweerarathna9638
@piumiweerarathna9638 Жыл бұрын
Sly aiyata cook karanna puluwan eka nam oyata godak watinawa akke...❤️adarei dennatama..video ekak enakal maga balan inne...✨️
@ashanisaveena4588
@ashanisaveena4588 Жыл бұрын
Sly you are very shy.... ලස්සනයි අක්කේ vlog එක
@luhansaharithmi2829
@luhansaharithmi2829 Жыл бұрын
Harima pilivelai akki oyage veda ❤❤ harima lassanai akki video eka ❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා තාත්ති ට බුදු සරණයි ඔයාලා ඔක්කොලාටම
@dinithihimaya7283
@dinithihimaya7283 Жыл бұрын
Hiii akkiiiiiii.......😍😍😍😍meel prep videos......It always helps me relax my mind 😋😋😋😋😋😋
@saraskitchenbysara479
@saraskitchenbysara479 Жыл бұрын
මම ආසම you tuber💓💓 Good Luck Akki & Ayya🎉❤
@somakarunaratna4348
@somakarunaratna4348 Жыл бұрын
No. ;1 vedio dear ..jaya wewa
@sinelimohotti28
@sinelimohotti28 Жыл бұрын
Loved it! 🥰
@withnature77
@withnature77 Жыл бұрын
අක්කෙ ඔයාලා දෙන්නා ජීවත් වෙන විදියට ආස හිතෙනවා..ලංකාවෙත් මෙහෙම කෑම සතියටම හදලා කන්න ක්‍රමයක් තිබුනා නම් හොදයි ..😶😶❤
@tharangi8458
@tharangi8458 Жыл бұрын
ඒකනම් ඇත්ත වේල් තුනටම කුස්සියට යන්නෙ නැතුව
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 Жыл бұрын
මම හදනවා සතියටම තියාගෙන කන්න පුලුවන් චට්නි, චිලීපේස්ට්, අච්චාරු, මිශ්‍ර බැදුම වගේ දේවල්.
@disharawickramathilake5739
@disharawickramathilake5739 8 ай бұрын
Aththatama apita ehema karanna bari ai...climate eka nisada
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good video. Thank you so much for sharing Nangi. 💐💐🇱🇰🇱🇰🇱🇰
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx Жыл бұрын
අදත් නියමයි නංගා. ජයවේවා.. 👍👍👍❤️❤️
@splinterstreaming4998
@splinterstreaming4998 Жыл бұрын
perfect akka and ayia 🥰🥰
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
අක්කගෙ බලන්න ආසම meal prep videos. 😁❤
@asherafernando1254
@asherafernando1254 Жыл бұрын
Akki july idala visa restrictions wenas karanawa neda. E gena poddak kiyannako please 😢
@hansamalijayasinghe
@hansamalijayasinghe Жыл бұрын
Hi..really enjoyed your video..and sly bro you can cook really well like a chef...and..sis like your foods combination. Beautiful and simple and supportive family life.god blessed you..really happy to see like these families ..😎💐
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
මට දැන් අවුරුදු 34 යි. පුළුවන් උනොත් මමත් එනවා ඕස්ට්‍රේලියාවේ. ඇවිත් ඔය වගේ ජිවත් වෙනවා පොඩි ජොබ් එකක් කරලා. දැන් මම ලංකාවේ ජොබ් එකක් කරනවා. මේ දවස්වල යනවා සිදාදියේ සමනලියෝ කියලා කතාවක්. ඒකෙ ඉන්න ඇස් පේන්නේ නැති කෙනා වගේ ෆේස් කට් එක ස්ලායි ගේ. ස්ලායි මල්ලි හිත සවුත්තු කරගන්න එපා ඒ චරිතේ ඇස් පේන්නේ නෑ කිව්වට. මම කිව්වේ ෆේස් එක ඒ වගේ. ඔයාලා දෙන්නටම ජයම වේවා!
@RR-vs3po
@RR-vs3po Жыл бұрын
මෙහේ ඇවිත් මේ ටයිප් එකේ ලයිෆ්ස්ටයිල් එකක් යන්න පොඩි ජොබ් එකක් කරල බෑ. හොද සැලරි එකක් එන ජොබ් එකක් කරන්න ඕන.පාර්ට් ටයිම් කරන්නත් වෙනව ඩාලින්.
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
@@RR-vs3po ඉතින් කරන්න බැරිය. කොහොමත් මම එන කාලේ වෙද්දී මමයි මහත්තයයි විතරයි එන්නේ.
@nidushikafernando4309
@nidushikafernando4309 Жыл бұрын
Harima uthsahawantha, lobakamak nathuwa hadena kiyala dena, hoda couple ekak. God bless you ❤
@champikaudayakumari4085
@champikaudayakumari4085 Жыл бұрын
Akke.ane plsss.mage green card results balanna behe.pls help akki.athuntication coard aka digin digatama ahanava.plss akki
@kumudupriyanka1937
@kumudupriyanka1937 Жыл бұрын
Wow kema tika rasama rasa patai ❤
@SuriyaLumarYadavSLY
@SuriyaLumarYadavSLY Жыл бұрын
Should we shop day to day at Costco or Aldi instead?
@ishanisamarasooriya477
@ishanisamarasooriya477 10 ай бұрын
මම අලුත් සාමාජිකාවක්.... ඔයාගේ චැනල් එකට. මම නම් ලංකාවේ කෙනෙක් පිටරක ඉදන් කරන වීඩියෝස් බලන්න හරිම ආසයි.. මොකද අපිට පිටරටකට යන්න චාන්ස් අඩුයිනේ... ඒකයි.. ඔයාලා දෙන්නා හරිම සහයෝගයෙන් වැඩ කරන විදියට මම නම් හරි ආසයි.. ආදරෙයි ඔයාලා දෙන්නටම..❤❤❤❤❤❤
@ireshamaduwanthi1346
@ireshamaduwanthi1346 Жыл бұрын
Adath niyamai ❤❤❤
@sadhanafernando7271
@sadhanafernando7271 Жыл бұрын
Yes we enjoyed lot nangi, thank u for cooking vlogs
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
First and foremost let me wish your dear father a very happy birthday... and to your mom a happy Mother's day... Lovely video as always... Meals look so delicious... and filling . Doing Uber eats ...is tiring... But better do something when you have free time... . Thanks to you both... Love to see your videos .. be it about meals or shopping .. gardening.. cleaning .. I enjoy it all. I have a little gift for you ..Anji and Sly ...I will let you know how you. could collect it .. God bless you both .. Stay safe .
@amalyainn4316
@amalyainn4316 Жыл бұрын
ඔයාගේ තාත්තාට සුබ උපන්දිනයක් වේවා. 🎉🎉🎉🎉
@eratasteshow8689
@eratasteshow8689 Жыл бұрын
Akki lime and lemon mallum walata danna uyala iwara unama.👌
@suranjinilmini9360
@suranjinilmini9360 Жыл бұрын
Api sri lanka we indalath meal prep karanawa.lunch eka Mokada putha inne adelaide . Meal prep karama thiyena lesiya Danna nisa
@roshiwijetunge2121
@roshiwijetunge2121 Жыл бұрын
Wow ! Great stuff ❤❤❤
@musicworldasia
@musicworldasia Жыл бұрын
අක්කගෙ හිනාව බලන්නම හැමදාම එන මම ❤️ ජේසු පිහිටයි ඔයාලට
@sumithraranathunga3032
@sumithraranathunga3032 Жыл бұрын
මාත් ❤❤❤
@ug71
@ug71 Жыл бұрын
Good video Akki. We do meal prep as well. However, we don't do same meal for every single day. You can alternate two meals too. Also we take fresh salads and leafy vegetables a little more in our diet
@kalyanisiriwardena2140
@kalyanisiriwardena2140 Жыл бұрын
Interesting vlog. ❤ forever both of u. God bless you. Your loving KALYANI one of your loving auntie 🥰🥰🥰🧡🧡
@Prabath1
@Prabath1 Жыл бұрын
Great video 💛💛
@dewmiakarsha5582
@dewmiakarsha5582 10 ай бұрын
God bless both❤😊
@rehanihettiarachchi7507
@rehanihettiarachchi7507 Жыл бұрын
Grosery shoping vedio thawa ona akki
@user-sm1lb9qh2h
@user-sm1lb9qh2h Жыл бұрын
ඹ්ස්ටේලියාවට විතරක් නෙමේ ලෝකෙටම Mother’s Day
@sharmanihanwella4096
@sharmanihanwella4096 Жыл бұрын
Great duwa - you are so cheerful . Our daughter n family are also in Ausi . It's a lovely country. They too get their tickets from myfly Zone . God bless you all duwa.
@dulakitchen5249
@dulakitchen5249 Жыл бұрын
Math asai kama ohoma hadala thiyanna,frij eke pahala කොටසේ කොයිතරම් pramanekata on karala tyanna oneda kyla therenne නෑනේ
@hashinidilshara9393
@hashinidilshara9393 Жыл бұрын
Akke nursing walata wagemada ohe care giving walata priority aka tiyenne
@chanduniatukorala5661
@chanduniatukorala5661 Жыл бұрын
Beautiful , Lovely Couple ..❤❤
@shyamacuttilan5824
@shyamacuttilan5824 Жыл бұрын
Hi, I have heard that artificial sweetners has side effects. Please check
@Kan_5O7
@Kan_5O7 Жыл бұрын
Perhaps you should plant some ‘gotukola’ (pennywort plant) in backyard? Very healthy plant to eat regularly
@SenuAshi
@SenuAshi Жыл бұрын
akkawa dakkath hitha pirenawa ❤
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
Loving couple ever ❤
@dulanjaleekasthurirathna-bk9ib
@dulanjaleekasthurirathna-bk9ib Жыл бұрын
akki mata melbourne wala university ekaka vithara tikak dena ganna puluwan da
@helenthalpage1582
@helenthalpage1582 Жыл бұрын
Well done keep it up🤙👏👍✌️ I hope that you two having a such a beautiful meaningful family life God Bless you two and your family. Two things to research ie using sweetner & full cream dairy milk just think about.🙏💐♥️
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
Mmmmmmm.aiyyage bath eka nam Rasa patai akki..oyala dennata Jesu pihitai .sathutin parissamin inna.akke.oyage nangi ko.eya giyada...😁😁
@wathsalarathnayaka7498
@wathsalarathnayaka7498 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@gimhaniarunodya3904
@gimhaniarunodya3904 Жыл бұрын
Hi akki and aiya. how are you.. video is so beautiful ❤️❤️❤️ .I like it
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Please conway my Birthday wishes to ur Dad. Thank U so much for ur superb meal preps its so yummy😋meal
@ireshamadumali-jm7mj
@ireshamadumali-jm7mj Жыл бұрын
Koheda ane oya gihin hitiye. Budu saranai
@nilushilarajini5078
@nilushilarajini5078 Жыл бұрын
නංගී ඔයාගේ තාත්තට සුභ 🎂 උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ruwanilakmali382
@ruwanilakmali382 Жыл бұрын
oya athethama athi satiyen pennana nisha ..mn hri kameathii..oyalata jp..❤❤❤❤
@saduishu5128
@saduishu5128 Жыл бұрын
kama tikng rasa patai akkiyoo🙊🙊💗💗
@lakshmanwijesekara9929
@lakshmanwijesekara9929 Жыл бұрын
ලස්සනයි ♥️♥️♥️
@awankaperera
@awankaperera Жыл бұрын
Super motivation ❤
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
Godak kalekin meal prep vlog ekak genalla☺️☺️😘
@kalyanasamadhi644
@kalyanasamadhi644 Жыл бұрын
Hi I'm a student who meal preps every week Can i know How many days can we keep boiled chicken in the refrigirator?
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 Жыл бұрын
සුභ උපන්දිනයක් තාත්තට
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
I like ur meal prep .❤❤
@James_Walkins
@James_Walkins Жыл бұрын
හැමදාමත් වගේ පිලිවෙලයි ලස්සනයි
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
දුවෙ ඔයාගේ තාත්තට සූභම සුභ උපන් දිනයක් වේවා 🧁🧁🧁 මගේ තාත්තාගේ උපන් දිනෙත් මැයි 14වෙනිදා මම මැයි 15වෙනදා මගේ ලොකු මුනුපුරා මැයි 16වෙනිදා
@Harshi_online
@Harshi_online Жыл бұрын
❤❤
@phoebed13
@phoebed13 Жыл бұрын
මම මැයි 13 😊
@theart3770
@theart3770 Жыл бұрын
පින් මාසෙ උපන්නු
@hima2668
@hima2668 Жыл бұрын
Math may 16 🌻😋
@imlost9356
@imlost9356 Жыл бұрын
හා මාම
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
Hi අක්කේ. මම ආසම vidio එක. අයියා නම් හරිම හොදයි අක්කේ ඔයාගේ. ඔයා වගේමයි. හැමදාම සතුටින් ඉන්න❤. ඇන්ජි අක්කගේ තාත්තේ සුබ උපන්දිනයක් ඔයාට🙏.
@dulanjalee
@dulanjalee Жыл бұрын
ආදරෙයි ☺️💙
@floraperera181
@floraperera181 Жыл бұрын
Happy belated bday wishes to your father dear.🎉🎉🎉🎉🎉❤😊
@rusirupasan1965
@rusirupasan1965 Жыл бұрын
hello akke and aiya hodain enwada love you so march !! 💜
@deepthigeorge9740
@deepthigeorge9740 Жыл бұрын
My son 's birthday on 7th happy birthday to your father and happy mothers day to your mum ❤ GOD bless to u all ❤
@BUSINESS_PERCEPTA15
@BUSINESS_PERCEPTA15 Жыл бұрын
I want to congratulate you on your new business(UberEATS) venture. May your business grow and bring you prosperity. Best wishes.💐💐
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 Жыл бұрын
👨‍❤‍💋‍👨❤️❤️ ආදරෙයි හැමදාම අක්කේ
@floraperera181
@floraperera181 Жыл бұрын
❤😊lovely video.
@thisara_premerathne
@thisara_premerathne Жыл бұрын
තුන් දෙනෙක්ගෙ family එකකට යන monthly expenses ගැන video එකක් කරන්න පුලුවන්ද?🙂🙂🙂
@relax1584
@relax1584 Жыл бұрын
Super 👍
@sharmaperera485
@sharmaperera485 Жыл бұрын
Looks yummy 😋
@sandyapriyadarshani4170
@sandyapriyadarshani4170 Жыл бұрын
Shook aneh oya denna.❤❤🎉
@chandimawijesekera7386
@chandimawijesekera7386 Жыл бұрын
Loving couple
@iphoneiphone4662
@iphoneiphone4662 Жыл бұрын
Akka,ඔෙහ් අධ්‍යපනය ගැන ළමයි ඉෙගන ගන්න හැටි විස්තර video එකක් කරන්න පුළුවන්ද?ඔයාෙග් video ලස්සනයි.
@sandunipabasara8513
@sandunipabasara8513 Жыл бұрын
Sooi aneee..🎉❤❤❤
@nikefriends9465
@nikefriends9465 Жыл бұрын
Akki bachelor of IT karapu kenekta master of teaching ekak karanna puluwanda?
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
මගෙත් උපන්දිනේ 14.ඒ කියන්නෙ ඊයේ. පරෙස්සමින් ඉන්න නංගි 🎉
@PA.95
@PA.95 Жыл бұрын
Ane akki math inna japan wala . Math dawas 2kkata hariyanna uyanawa eth akki aiyai kanawa wage degunayak kanawa mokada mage job eka paya 10hr ehinda hugak bada giving enawa . Aiyaga hadapu kama ekanam rasa patai 🤤🤤🤤 love you akki and aiya ❤️
@viha3239
@viha3239 Жыл бұрын
Room tour ekak one akki
@konga..
@konga.. Жыл бұрын
Anji sis what's your dream car?
@user-ce1yn4pt7d
@user-ce1yn4pt7d Жыл бұрын
මල්ලි නියමයි ,නංගී ලස්සනයි බුදු සරනයි පරිස්සමෙන්
@sandunethmi-vz9by
@sandunethmi-vz9by Жыл бұрын
Anee akke oya rata giypu widiya video ekk dannko😢😢
@user-zi3fk9mg6s
@user-zi3fk9mg6s Жыл бұрын
Akki 😇 gm🙌
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
Ane akka ohoma eka digatama sathiyak ekama kama eka kanna puluwanda 😢
@batheegamakanthi1512
@batheegamakanthi1512 Жыл бұрын
Bonjour Anji, c'est quoi votre mari put vin ?
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
Jaya😊
@asanka3362
@asanka3362 Жыл бұрын
Nice videos 🌷
@shanikakrishali8819
@shanikakrishali8819 Жыл бұрын
Dapu gaman mn balanooo ❤️
Meal Prep සතියටම උයමු Lankan in Melbourne
33:24
Lankan in Melbourne
Рет қаралды 98 М.
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Meal Prep සතියටම උයමු
34:31
Lankan in Melbourne
Рет қаралды 175 М.
⏰ ASMR 4 Hours of Page Turning for Sleep and Relaxation - No Talking
3:55:50