No video

අමතක නොවෙන උපන් දිනේ | හිතුවේ වත් නැති තෑග්ග 🥹 | ලෝකේ ලස්සනම පාටින් 💜 | BirthdayVlog ☂️

  Рет қаралды 229,411

Pawani Perera

Pawani Perera

Күн бұрын

මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#srilankaninjapan#pawaniperera#lifeinjapan#pawanibirthday
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 1 600
@chamodirandika6535
@chamodirandika6535 2 ай бұрын
මගේ වයසෙම කෙනෙක් වෙලත් ඔයා මට වඩා ගොඩාක් ඉස්සරහින් හැමදෙයින්ම,ඒක තමයි ලැබීම .මං තාම ජොබ් එකක් නෑ,විවාහ වෙලා නෑ,කොටින් ම කිව්වොත් ජීවිතය එපා වෙලා ඉන්නේ ,ඔයා ගැන ගොඩාක් සතුටුයි මට,අයියාටත් ගොඩාක් ස්තූති මොකද මං දැක්ක ආදරණීය ම පිරිමියා එයා❤
@Mns926
@Mns926 2 ай бұрын
Math oya wage.. Eth oya thawa kenekge sathuta dakala sathutu wenawa..eka karanna hamotama ba☺️
@charunyaranawaka5296
@charunyaranawaka5296 2 ай бұрын
❤️❤️
@charunyaranawaka5296
@charunyaranawaka5296 2 ай бұрын
❤️❤️
@randunikawshalya5760
@randunikawshalya5760 2 ай бұрын
අනෙ 🥺 මේ වගේ අක්ක හරිම සතුටින් ඉද්දී හරිම සතුටක් අපිට දැනෙන්නේ 😊 අනික අක්ක කතා කරන විදිය භාවනාවක් වගේ මිහිරියි ❤
@VinovinovinoVino-eb7eo
@VinovinovinoVino-eb7eo 2 ай бұрын
2w
@irushiwijekoon7607
@irushiwijekoon7607 2 ай бұрын
අක්කා විතරක් නෙවෙයි අක්කගේ පවුලත් ගොඩක් ආදර්ශයක්. අයියගේ අම්මා, අක්කගේ අම්මා එයාලා හරිම සමගියෙන් ඉන්නවා. හරිම ආස හිතෙනවා❤
@user-li5kj9xb7j
@user-li5kj9xb7j 2 ай бұрын
Happy birthday ❤❤
@madushaekanayake44
@madushaekanayake44 2 ай бұрын
සුරංගනා ලෝකයක් වගේ ඇත්තටම🌈..විඩියෝ එක බලද්දී මාරම සතුටක් සැන්සිමක් හිතට දැනෙනවා...💫😍💜
@bhagyajayathilaka5810
@bhagyajayathilaka5810 2 ай бұрын
අක්කාගේ vlogs ඇතුලේ තියෙන්නේ හරිම අමුතු ලස්සන හැඟිම් ගොඩක් එකතු වෙලා තියෙන රූප රාමු. ජිවිතයට අර්ථයක් ජිවිතයට නැවුම් බවක්, බලාපොරොත්තු එකතු කරන රූප රාමු. මානසික සුවයක් අක්කාගේ කට හඬ, හිත නිවන රුවක් Ryou බාබා ගෙ ලස්සන. වගකීම, ආදරය පිරුණු ලස්සන හදවතක් තියෙන්නේ අයියට. වැඩ කරලා stress වෙන ජීවිතය ඇතුලේ අලුතෙන් හිතන්න උගන්නන්න විනාඩි කිහිපයක් මේක. අක්කා අක්කාගේ ජීවිතය ඇතුලේ මේ අවුරුදු 27 ඇතුලත හොඳ සාර්ථකත්වයක් ලබලා තව අයට ලස්සන අනාගතයක් ගොඩනගා ගන්න අක්කාගේ අත්දැකීම් බෙදා ගන්නවා. ගොඩක් අය ඇති role model එක කරගෙන අක්කව follow කරන. අක්කට හැමදාටම ජිවිතයේ ලස්සන කතා ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනි. ❤️😍
@hirumamenerapitiya
@hirumamenerapitiya 2 ай бұрын
වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් දාන මන් වගේ අය ඉන්නවද...🥺🌈💞🍃
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 ай бұрын
Mama ❤
@user-cs6pv2nd3r
@user-cs6pv2nd3r 2 ай бұрын
Happy 😊 birthday Akka
@Music-jc7ub
@Music-jc7ub 2 ай бұрын
අනිවාර්යයෙන්ම 😂😁
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 2 ай бұрын
Happy birthday akki... mn akkit wda 2k blai .. math chuti duwek innwa dn...
@Canvas_wall_Art
@Canvas_wall_Art Ай бұрын
හිත් ලස්සන මිනිස්සු කවදාවත් වයසට යන්නේ නෑ ......😊❤ ඔයා මායාලෝකෙන් අපේ සිත් සනසවන්න ආපු ලස්සන සුරංගනාවියක් 🧚 ❤❤❤❤❤
@MemoryofLove-sj2pf
@MemoryofLove-sj2pf 12 күн бұрын
ඔයා ආශිර්වාද පිරුනු ලස්සන වාසනාවන්ත සහෝදරියක්...🤗🌈️🇯🇵වාසනාවන්ත වේවා !!! හැම දිනයක්ම ඔබගේ..... සොබාදහම් ආශිර්වාදයෙන් රැකේවා ආදරනීය පවුල....බුදුසරණයි අක්කෙ, අයියේ,රියූ පැට්ටෝ❤
@hansiraveena3210
@hansiraveena3210 2 ай бұрын
මං මගෙ ජීවිතේ follow කරන එකම කෙනා අක්කි ❤️අක්කි තමයි මගෙ ජීවිතේ මං දැකපු සුරංගනාවි🧚‍♂️🧚‍♂️මෙච්චරකල් ගියත් මං දැනගෙන හිටියෙ නෑ අක්කිගෙ birth day එක තියෙන්නෙ මගෙ birthday එකට කලින් දවසෙ කියල🥺❤️ගොඩක් ආස හිතුන අක්කී🥰🥰❤️❤️මේ ගෙවුණු අවුරුදු 27 පුරාවටම අක්කිගෙ හීන එකින් එක හැබෑ උනා වගේම ඉස්සරහටත් අක්කිගෙ හැමදේම හරියන්න ඕනි..ආදරේ පිරෙන්න ඕනි..බුදු සරණයි අක්කී..!!🥰🥰❤️❤️🌹🌹🙏🙏
@aurora0534
@aurora0534 2 ай бұрын
ලෝකේ ලස්සනම පාටින්. ඒක ඇත්ත. මාත් ආසම දම්පාටට. හිත නිවෙනවා 💜️💜️💜️
@nadikarajapaksha768
@nadikarajapaksha768 2 ай бұрын
Math aasama pata dam pata💜💜💜
@cyrilwijethunga8356
@cyrilwijethunga8356 2 ай бұрын
Math asama pata🥰💜️💜️💜️💜️
@chathumininonis3007
@chathumininonis3007 2 ай бұрын
Math asama pata💜💜💜
@madhushidilhara4125
@madhushidilhara4125 2 ай бұрын
අනේ හරිම ශොක්... පරිස්සමින් සතුටින් ඉන්න... ආදරෙයි ඔයාලා හැමෝටම... තෙරුවන් සරණයි.... ❤
@Nimavlog98
@Nimavlog98 2 ай бұрын
අක්කගේ කටහඩ නම් භාවනාවක් වගේ 🥺.දරා ගන්න බැරි ඔලුවේ කැක්කුමක් එක්ක අද දවසම ගෙව්නේ.මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී හිතේ තිබ්බ දුක ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා.ඔයාට ගොඩාක් පින් වචනෙකින් හරි අපේ හිත් හදනවට.හැම කෙල්ලම ජීවිතේ ගෙවන්න ආසම විදියට අක්කා ජීවිතේ ගෙවනවා.ඔහොම සතුටින් ඉන්න ලොකුම හේතුව ආදරනීය මිනිස්සු ගොඩාක් මැද්දේ අක්කා ජීවත් වෙන එක වෙන්නැති ❤.ඉතින් සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට ❤.හැමදාම මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට
@rashmiavishka5053
@rashmiavishka5053 2 ай бұрын
ආයෙමත් සුභ පතනවා අක්කගෙ 28 වෙනි අවුරුද්දට. හැමදාම අපේ හිත සනසන අක්කගෙ හිතත් මුලු ජීවිත කාලෙම සැනසීමෙන් තියෙන්න ඕන. අක්කගෙ චූටි පවුල ඇතුලෙ තියන සතුට ආදරය හැමදාමත් ආරක්ෂා වෙන්න ඕන. කවදාවත් මුන ගැහිල කතා කරල නැතත් ඔයාට අපි හරි ආදරෙයි අක්කෙ..💜️😘
@supunkalhara7171
@supunkalhara7171 2 ай бұрын
❤🎉
@user-ky5wm5io8z
@user-ky5wm5io8z 2 ай бұрын
❤❤❤❤
@dineshalakshini4977
@dineshalakshini4977 2 ай бұрын
ඔයානම් හරිම වාසනාවන්තයි අක්කේ 🥺❤️ ඔයාට හරිම ලස්සන හිත් තියෙන අය හම්බවෙලා තියෙනවා ඇසුරට මට කවදාවත් එහෙම අය හම්බවෙලා නෑ මගේ ජිවිතේට ප්‍රශ්න ගෙන අයමයි මුන ගැහෙන්නේ.ඔයාට ඔයාගේ පවුලේ හැමොටමත් බුදු සරණයි අක්කේ 🙏❤️
@NethangaAkashki
@NethangaAkashki 2 ай бұрын
අක්කි ඔයාගේ වචන වලට මාර විදියට හිත නිවෙනවා🥺ඔයාගේ කතාව හරි හැම කෙනෙක්ට අපි හොද නොවේවී ඒත් දම්පාට වගේ තමන්ට අවංක හොද කෙනෙක් වෙනො කියන්නෙ හිතට මාර සැනසීමක්❤️සුභ උපන්දිනයක් අක්කි🥳🎉
@user-ze2lg5pe5m
@user-ze2lg5pe5m 2 ай бұрын
දම් පාට මගෙත් ආසම පාට..ඔයාට නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤
@chekaru
@chekaru 2 ай бұрын
මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැණිය ඔයා කියල තමා මට හිතෙන්නේ අක්කී. හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.💜💜🧚🏼‍♀️
@yenuli6433
@yenuli6433 2 ай бұрын
හැමදාමත් අපේ හිත් හරි සැනසීමෙන් පුරවන ආදරෙන් පුරවන මගේ අක්කේ අනේ ආයෙත් කියන්නම් සුභම සුභ උපන් දිනයක් වේවා ❤❤🎉🥰 😊ජිවිතයට සතුට දෙන ලස්සනම හිත් තියෙන මිනිසුන් පමනක් මුණ ගැසේවා මගෙ අක්කෙ.බුදු සරණයි 🥺🌼❤️❤️❤️❤️😘😘😘🥰
@maleeshasewwandi5928
@maleeshasewwandi5928 2 ай бұрын
M
@namanirathnayaka9172
@namanirathnayaka9172 2 ай бұрын
මේ වීඩියෝ වල තියෙන ලස්සන කියලා නිම කරන්න බැ ,ලස්සනයි අක්කියෝ ලස්සන වගෙ නෙමෙ හැම වීඩියෝ එකකින්ම ආදර්ශයක් ගන්න පුලුවන් ,අක්කි කරන දේවල් අනුගමනය කරලා කවදාවත්ම වැරදිලා නැ ❤❤❤ හැමදාම සතුටින් ඉන්න .
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 2 ай бұрын
අනෙ happy birthday මගෙ අක්කි මැනික... ඔයා හරියට පුංචි fairy කෙනෙක් වගෙ....✨✨ 🧚 😘ඔයා තනිකරම භාවනාවක් ❤❤❤❤
@nawawithanage7239
@nawawithanage7239 2 ай бұрын
💜️දම් පාට දැක්කමත් හිත නිවෙනවා.. ආදරනීය පවුලක්❤️❤️
@Dinithi.25
@Dinithi.25 2 ай бұрын
ආදරණීය පවනි අක්කේ, ඔයාගේ ජීවිතේ ගෙවෙන 28වෙනි අවුරුද්ද සතුට, ආදරය සමග මුසුවුන ආදරණීය මතක පමණක් රැදෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා... ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා ලස්සන ගැහැණු ළමයෝ...💜💜💜 ඔයා තරම් ලස්සනට ලියන්න මටනම් බැහැ හැබැයි මට පුළුවන් විදිහට මම ඔයාට සුබ පැතුවා අක්කියෝ... මීට, ඔයාගේ හැම vlog එකක්ම මග නොහැර බලන ආදරණීය නංගියෙක් 🌸🤍
@user-fq2yf2jv9x
@user-fq2yf2jv9x 2 ай бұрын
අනේ මගේ නංගා හරිම ආදරනියයි හැමදාමත් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න ❤❤❤
@user-lj5ws3zd9b
@user-lj5ws3zd9b 2 ай бұрын
මගේ නංගි මමයි හරි ආසාවෙන් අක්කගේ වීඩියෝ බලන්නේ ❤❤❤
@Ama_balasooriya
@Ama_balasooriya 2 ай бұрын
Happy Birthday අක්කි 🥹🫶🏻😍ඔයා පුදුම තරම් හිත හොද අවංක අනික් මිනිසුන්ගේ හිත් සුවපත් කරන කෙනෙක් 💜දෙවියෝ හැමදාම ඔයාට ආශිර්වාද කරාවි💓🌸ආදරෙයි අක්කි අපි හැමදාමත් ඔයාට💌🎀
@ayeshadissanayake2518
@ayeshadissanayake2518 2 ай бұрын
මම පොඩි කාලෙ ආසම පාට දම් පාට. ඒත් දැන් නම් එහෙම විශේෂයක් නෑ.ඒත් අදටත් අපේ අම්මා මට මොනා හරි ගෙනාවොත් ඒක දම් පාට… සුභ උපන්දිනයක්💜
@pubudunilakshika1352
@pubudunilakshika1352 2 ай бұрын
ඔයාගෙ හිනාව කවදාවත් නැතිවෙන්නෙ නෑ... ඒ තරම්ම නිහතමානී හිනාවක්... වාසනාවන්ත සුභ උපන් දිනයක් අක්කි... ❤️❤️❤️
@ManchanayakaProducts
@ManchanayakaProducts 2 ай бұрын
නංගිගේ වීඩියෝස් මම හැමදාම බලනවා ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා මමත් දම් පාටට හරිම කැමතියි
@ismesk7050
@ismesk7050 2 ай бұрын
මගේ සුරංගනාවි 🥺❤️‍🩹 ආස කරන්නේ මොකක්ද ඒ දේ ඊටත් වඩා හොදට ඔයාලගේ ජීවිතේට ලැබෙන්න ඕන🥺💪❤️
@user-yl3pp5bw2e
@user-yl3pp5bw2e 2 ай бұрын
ඔයාට වගේම හොද අයියා කේනෙක් මටත් ඉන්නවා අක්කි ඔයාලට අපි ගොඩක් ආදරේයි riu patiya wage lassana bonikkiyak matath innawa eyage උපන්දිනයත් අද අක්කි happy birthdaya mage akkiyooooooooooo
@DinithiVishaka
@DinithiVishaka 2 ай бұрын
අනේ ❤මේ සතුට හැමදාම ඔයාගේ ලස්සන කැදැල්ලේ ඉතිරේවා🙏❤️ හැම ගෑනු ලමයෙකුටම මේ සතුට ලැබේවා❤️🙏 මේ වගේ පින්වන්ත හොද පුතෙක් ඔයාට දුන්න ඒ අම්මටත් පින් ලැබේවා❤️🙏 දෙන්නට දෙන්නාගේ උත්සහයෙන් මේ ගමන එන්න දැක්ක හීන හැම එකක් ගානේම සැබෑ වේවා❤️🙏💎💙
@sathsaranikoonara
@sathsaranikoonara 2 ай бұрын
හිතේ ප්‍රශ්න ගොඩයි.ඒත් ඔයාගේ කටහඩ මට මාරම සැහැල්ලුවක් අක්කා.. ඔයානම් දේවතාවියක්ම තමා.. ආදරෙයි ඔයාලා හැමෝටම. සුබම සුබ උපන් දිනයක් අක්කා.. රියු බබා ඔයාටත් ගොඩක් ආදරෙයි මන් 🥺🥺😘💐
@ravindyaasheni119
@ravindyaasheni119 2 ай бұрын
ජීවිතේ වැරදුනු තැන් හදන් ඉස්සරහට යනවා කියන ඒකයි ජීවිතේ විදිනවා කියන්නෙ . මගෙත් ජීවිතේ ගොඩාක් වැරදුනු තැන් තියෙනවා . ඒත් දැන් අක්කට වගේම මගේ හීනෙටත් පාර කියන ආදරණිය පිරිමියෙක් එකතු වෙලා තියෙනවා . අක්කගේ මේ හිත නිවන කතා ඇතුලෙයි මට මං වෙලා ජීවිතේ දිනන්න උදවු උනේ . තව මාස 3කින් මාත් ජපානෙට එනවා අක්කා . මගේ හීනෙ හැබෑ කර ගන්න . මේ හීනෙට ලොකුම හයියක් උනේ අක්කගේ මේ video .මට මං වෙලා ජීවත් වෙන්න පුරුදු කරේ අක්කා . අක්කි ඔයාට ගොඩාක් පින් . අක්කා ජීවිතේ දිනුවා වගේම අක්කගෙ අනිත් සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි ❤️💐 හැමදාම ආදරෙයි 🎂💐❤️
@priyankamadubashini9244
@priyankamadubashini9244 2 ай бұрын
Mage kathawath me wagemai❤
@Senu954
@Senu954 2 ай бұрын
හැමදාමත් වගේ ආදරෙයි අක්කියෝ ඔයාට මේ ලෝකේ තියන හැම සතුටක්ම ලැබෙන්න ඔනී !!! ❤ආදරෙයි බුදු සරනයි
@savininethsara4911
@savininethsara4911 2 ай бұрын
වොල්ග් එක දානකන් බලන් හිටියේ අක්කි හිතුවා අද දායි කියලා 💜️😘
@kataya7804
@kataya7804 2 ай бұрын
වීඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නෙ.හරිම ආසයි නන්ගි .
@tharushi4295
@tharushi4295 2 ай бұрын
මාත් දම් පාටට පුදුම තරම් කැමතී ආදරෙයි🥺 ඒකට මාව ඒ තරමටම ආස කෙරෙව්වෙ මන් ආදරේ කරන එයා🥰💜️ මන් එයාට වගේම දම් පාටටත් ආදරෙයි මගෙත් හීනයක් තමයි උපන්දිනයක් දම් පාට තීම් එකෙන් ගන්න එක 😍අක්කිගෙ දම්පාට තේරිම හොදම තේරීම😍💜️ සුභම සුභ උපන්දියක් අක්කේ සතුටින් ඉන්න හැමදාම🥰💖
@sasalivishudi2174
@sasalivishudi2174 2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්ත හිත හොද ගැහැණු ලමයෙක් ....💝💝💝 මම ප්‍රාර්ථනා කරනවා අයියායි රියු බබායි එක්ක හැමදාමත් සතුටින් ජිවත්වෙන ලැබේවා ❤❤.. ආයේමත් කියනවා සුබම සුබ වාසනාවන්ත දම්පාට උපන්දිනයක් වේවා 🎉🎉🎉
@kethnipahasarani1956
@kethnipahasarani1956 2 ай бұрын
ආදරණිය දුව ඔයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ උපන් දිනයක් 💜💜💜💜💜💜💜💜
@cyrilwijethunga8356
@cyrilwijethunga8356 2 ай бұрын
අක්කි ආසම පාට දම් පාටද අක්කි මාත් ආස දම් පාටට.සතුටින් ඉන්න අක්කි බුදු සරණයි 🥰😘😇😇😇😇
@hirugayanthika
@hirugayanthika 2 ай бұрын
සුබ උපන් දිනයක් සුරංගනාවී.... හැමදාමත් ආදරෙන් සතුටින් පිරුණු ජීවිතයක් ලැබෙන්න ඕනි....❤ බුදු සරණයි...
@happyheart252
@happyheart252 2 ай бұрын
මගෙ පුතාටත් මේ වගේම නිවුනු ,සුන්දර ගැහනුලමයෙක් ලැබේවා කියා පාර්ථනා කරනව. සුබ උපන්දිනයක් වේවා දුව ,දෙවෙනි වතාවටත්.🎉❤
@hansi8475
@hansi8475 2 ай бұрын
අද මගේ බර්ත්ඩේ එක. අක්කගෙ වීඩියෝ එක බලද්දි මං හරිම ස්ංවේදී.. හිතට මාර විදිහට දැනෙනවා ❤️
@IreshaMadurangi-bd1gd
@IreshaMadurangi-bd1gd 2 ай бұрын
සුබ උපන් දිනයක් නංගි ඔයා තමයි මෙි ලොකේ ඉන්න වාසනාවන්තම කෙනා❤❤❤
@Shavi_87
@Shavi_87 2 ай бұрын
හැම ගැහැණු ළමයෙක්ටම මේ වගේ පිරිමියෙක් ලැබෙන්න ඕන. තමන්ගේ කෙනා ගැන හිතන. තමන්ගේ කාලේ වෙන් කරන අය ගොඩක් අඩුයි. විශේෂ දවස් සමරන්න ඕන කියලා හිතන පිරිමි අඩුයි. ඔයා ගොඩක් lucky අක්කා 💟😍😍
@myrecipes1892
@myrecipes1892 2 ай бұрын
Happy birthday pawani akki oyalage ජීවිතයේ සියලු සිතුම් පැතුම් ඉටුවන suba උපන්දිනයක් වේවා හැමදාමත් සතුටින් ඉන්න පරිස්සමෙන් 😊😊😊😊😊 හරිම ලස්සන ව්ලොග් එකක් ❤❤❤❤❤
@AikKankanamge
@AikKankanamge 2 ай бұрын
මේ ලස්සන දම්පාට අවුරුද්ද හැමදාම වගේ සතුටින් ගත කරන්න ලැබෙන්න ඕනී , ගෝඩාක් ආදරෙයි ඔයාලට specialy reyu manika ✨💜️🤍💜️🤍
@ErandiRanathunga
@ErandiRanathunga 2 ай бұрын
ඔයාගේ ජීවිතය තවත් ලස්සන වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා නන්ගී 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@Nethu754
@Nethu754 2 ай бұрын
පවනි අක්කේ ඔයා,රියු බබා,අයියා වගේම ඔයාගේ පවුලේ හැම කෙනෙක්ම හරිම වාසනාවන්තයි.මොකද මේ වගේ දැවැන්ත පිරිසකගෙන් දැවැන්ත ආදරයක් ලබන්න❤🎂🧚
@lochanianjika131
@lochanianjika131 2 ай бұрын
සුභ උපන්දිනයක් වේවා අක්කියෝ ඔයාගේ හැම හීනයක්ම සාර්ථකත්වයට පත්වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 🤗❤️ ගොඩාරියක් ආදරෙයි හැමදාම ඔයාට ගොඩක් ❤
@ishukavi8507
@ishukavi8507 2 ай бұрын
ආදරණීය පවනි අක්කි මෙ පටන් ගත්ත දම් පාට අවුරුද්දත් ඔයාගේ ජිවිතේට සතුට විතරක්ම ගෙන ලස්සන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥰😍😘
@ruwanthikals6844
@ruwanthikals6844 2 ай бұрын
අක්කේ... ඔයාට නිදුක් , නීරෝගී , දීර්ඝායුෂ සම්පත් ලැබෙන , කරන කියන කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන , සුබම සුබ උපන්දිනයක් වේවා ! 😘😘😘🥰❤️💜️🙏
@scrafts219
@scrafts219 2 ай бұрын
Happy birthday akki❤🎉 Adareiiiiii godak oyla hamotama❤
@saumilen988
@saumilen988 2 ай бұрын
Happy birthday nangi...jesu pihitai oyala hamotama
@user-dp8fq7tm4h
@user-dp8fq7tm4h 2 ай бұрын
අක්කිගේ පවුල සුරංගනා ලෝකයක් වගේ.හැමදාම සතුටින් ඉන්න ඕන ඔයාගෙ පුංච් පවුල.මටත් දවදක අක්කිට වගේ ලස්සන ආදරයක් ලැබෙයි කියලා හිතනවා මං.බුදුසරණයි අක්කියෝ හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි ❤❤❤
@ashac2435
@ashac2435 2 ай бұрын
අනේ නංගි ඔයා ගොඩාක් වාසනාවන්තයි. මම හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි
@user-ei8hv2yc2r
@user-ei8hv2yc2r 2 ай бұрын
හරිම ලස්සනයි නන්ගි විඩියො එක සුබ උපන් දිනයක් ඔයාට❤❤❤❤❤❤
@AikKankanamge
@AikKankanamge 2 ай бұрын
June 1st වල මට 15 old ලැබුවා , මම හැමදාම වගේ 🌼🤍 ප්‍රාර්ථනා කරන්නෙ අක්කි ගේ වයසට එද්දි මටත් ඔය වගේ ලස්සන ගැහැනියක් වෙන්න ලැබෙන්න කියලා Love you always 💜️🤍
@ajithindika4011
@ajithindika4011 2 ай бұрын
❤❤
@sahasrikasammani6273
@sahasrikasammani6273 2 ай бұрын
ලස්සන හදවතක් තියෙන ලස්සන පවනි අක්කේ ඔයාට සුභ උපන්දිනයක් වේවා...❤🎉
@yashinisithumini5740
@yashinisithumini5740 2 ай бұрын
ඔයා ආස හැමදේම ඔයාට ලැබෙන්න ඕන අක්කෙ❤❤❤
@NadeekaLakmali-zy7qf
@NadeekaLakmali-zy7qf 2 ай бұрын
අන්තිමට දාන song එකට ආස මන් විතරද..😫❤️
@Buddhi_Niro
@Buddhi_Niro 2 ай бұрын
අනේ හරිම ලස්සන තෑගි ගොඩක් හම්බවෙලා😍😍😍😍😍ඔයා ගොඩක් වාසනාවන්ත ගෑනු ලමයෙක් පවනි නන්ගි😍😍😍😍
@sachinisanjana3752
@sachinisanjana3752 2 ай бұрын
හිතන පතන සියලු ප්‍රර්තනා ඉශ්ට වෙන නිදුක් නිරොගිමත් සුභම සුභ උපන් දිනයක් වේවා පවනි අක්කේ❤🎉😘
@imashasewwandi11
@imashasewwandi11 2 ай бұрын
අක්කගේ vlog එකක් බලන්න ඉතින් ආසාවෙන් තමයි ඉන්නේ. ඇත්තටම ඔයාගේ video බලනකොට හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. මටත් ඔයා වගේ ජිවත් වෙන්න ලැබෙනවා නම් කියලා හිතෙනවා. ඒ උනත් මට ඔයාට ලැබුණු ජීවිතේ ලැබෙන්නේ නෑනේ.. ඒත් කුහක නොවී ඔයාට සුබ පතනවා අක්කි. Happy birthday අක්කි ❤️❤️❤️
@maduperera1123
@maduperera1123 2 ай бұрын
සුබ උපන්දිනයක් වේවා .බුදුසරණයි හැමදාම සතුටින් ආදරේ න් ඉන්න ලැබේවා ....❤
@sapnadevindi9836
@sapnadevindi9836 2 ай бұрын
Amma Amma witharak nemi akke tahtatha ammath daneta gihin harima lucky girl kenk akke oya❤❤❤❤❤🥰🥰🥰🥰
@dimanshifernando159
@dimanshifernando159 2 ай бұрын
අනේ හරිම ලස්සනයි නංගීයෝ .මාත් බැන්දේ 2015 මගේ group එකත් දම් පාට තමා දම් පාට මාරම ලස්සනක් තියෙන්නේ .
@buddinikawya7979
@buddinikawya7979 2 ай бұрын
සුබම සුබ උපන්දිනයක් අක්කියෝ🎂❤ඔයාගේ හැම බලාපොරොත්තුවක්‌ම ඒ විදිහට ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💞💐චුටි බොලේ ලස්සනයි අක්කියෝ බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න🌼🥰
@maneeshadevindi2084
@maneeshadevindi2084 2 ай бұрын
දන්නෙ නෑ ඇස් වලට කදුලු ආවෙ ඇයිද කියල..🥰❤ඒ ලස්සන ආදරනීය වචන හැමදාම හිතට ගොඩක් දැනෙනව 🥰❤...හැමදාමත් සතුටින් ඉන්න අක්කි 🥰❤...දවසක හම්බෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නව 🥰❤
@user-mw2yu4qi1e
@user-mw2yu4qi1e 2 ай бұрын
සතුටින් හැමදාම ඉන්න නන්ග.. සුභම සුභ උපන්දිනයක් වේවා...❤🎉🎉
@user-se5gu5jf6r
@user-se5gu5jf6r 2 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි අක්කේ.ඔයා ගැන හිතන ඔයාට ගොඩක් ආදරේ කරන අය ඔයා ලඟ ඉන්නවා..ඔයාගේ පවුලේ අය ඔයාට ගොඩක් ආදරේයි අක්කේ මට නම් ගොඩක් සතුටුයි❤❤
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 2 ай бұрын
අනෙ happy birthday මගෙ අක්කි මැනික ✨🥰❤️❤️
@diliniprasadani3341
@diliniprasadani3341 2 ай бұрын
මට කියන්න වචන නෑ රත්‍තරනේ 🥺❤️ හැමදාම සතුටින් ඉන්න අක්කෙ බුදු සරණයි ඔයාට ආදරෙයි ❤
@niluedirimanne6206
@niluedirimanne6206 2 ай бұрын
🎊🎂🌹නිදුක් නීරෝගී,වාසනාවන්ත,ආදරය සතුට සෙනෙහසපිරි සුභම සුභ උපන් දිනයක් වේවා!!! පවනි නංගියෝ💛💛💛💛💛බුදු සරනයි 💛💛💛💛💛🎊🎂🌹
@Waruni-fl7px
@Waruni-fl7px 2 ай бұрын
ඔයා හරිම වාසනවන්ත ගෑනු ලමයෙක් 💜
@Swarnamalani-dk5ev
@Swarnamalani-dk5ev 2 ай бұрын
ඔයාට සුභම සුභ උපන්දිනක් මගෙත් ආසම පාට දමි ඔයාට වාසනාවන්ත පවුලක් ලැබිම තමයි ලොකුම ආශිර්වාදයක් හැමදාම සතුටින් ඉන්න රියු පැටියත් ආදරෙන් මතක් කරන්න
@saumya1350
@saumya1350 2 ай бұрын
Ada nam bonikkiyak vage lassnai lassna දම් පාට හැම හීනයක්ම හැබෑ වන සුබ උපන්දිනයක් නන්ගියා❤️ ❤
@chalanidilhara6252
@chalanidilhara6252 2 ай бұрын
අක්කගේ විඩියෝ හරිම ලස්සනයි .මන් ගොඩක් කැමතියි මේ විඩියෝ වලට.කියන්න තේරෙන්නේ නැ මාරම විදිහට හිතට සැනසීමක් එනවා විඩියෝ බැලුවාම.මන් අක්කගේ විඩියෝ එදා ඉදලම බලනවා හැබැයි comments එකක් දාන දෙවෙනි දවස මේක
@dsenanayaka3755
@dsenanayaka3755 2 ай бұрын
හැමදාම ඔය සතුට ඔය හිනාව ඔයාගේ ජිවිතේ රැදෙන්න ඕනී අක්කේ.. හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහට ඉශ්ට වෙන්න ඕනී බුදුසරණයි සුභම සුභ උපන්දිනයක් වේවා ආදරෙයි ❤️❤️❤️😘😘
@kavindyaranmini7580
@kavindyaranmini7580 2 ай бұрын
මගේ උපන්දිනෙත් අක්කිගේ උපන්දිනේ දවසෙමයි , මගේ ආසම පාටත් දම් , මම මේ විඩියෝ එක බලන වෙලේ ඇඳන් ඉන්නෙත් දම් පාට 🤗💜️💜️💫
@nadunisankalpana7978
@nadunisankalpana7978 2 ай бұрын
හරිම ආදරණීය වීඩියෝ එකක්.. ඇහැට කදුලකුත් ආවා ඒ තරම් සතුටුයි ඔයා වගේ හොඳ කෙනෙක්ගේ සතුටක් දැකලා.. හැමදාමත් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න පවනී..❤❤❤ ආයෙමත් සුභම සුභ උපන් දිනයක් ඔයාට.. තෙරුවන් සරණයි ❤❤❤
@yasasmibhagyafernando2728
@yasasmibhagyafernando2728 2 ай бұрын
හරිම ලස්සනයි අක්කා ඒ දම්පාට ගවුමට බෝනික්කි වගේ හැමදාම ලස්සනට හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී 💝💐😘 බුදු සරණයි ඔයාලට ❤
@user-dz2wj5xh5c
@user-dz2wj5xh5c 2 ай бұрын
නිදුක් නීරෝගි වසනාවන්ත සුභ උපන්දිනයක් වේවා නංගී
@shanimapeiris
@shanimapeiris 2 ай бұрын
හිත නිවන පාට වගේම, හිත් නිවන ඔයාත් හරිම ලස්සනයි නංඟි. ප්‍රේමණීය උපන්දිනක් වේවා 💟
@anushaudayangani8146
@anushaudayangani8146 2 ай бұрын
අක්කිගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි.ඒ ආදරේ සතුට දැකලා සතුටු වෙන්න මං ආසයි.ඇත්තටම කිවුවොත් අක්කිගෙ වීඩියෝස් වලට ඇබ්බැහිවීමක් තියෙන්නෙ දැන් මං...ගොඩක් කල් ඉදන් ම මං වීඩියෝ බලන්වා....සුබම සුබ උපන් දිනයක් අක්කේ ❤
@user-tg9gs3dj6w
@user-tg9gs3dj6w 2 ай бұрын
Video එක දානකන් මග බලාගෙන ඉදියේ මං 🥰🥰🥰🥰🥰 ගොඩාක් ලස්සනයි නංගෝ ❤❤❤ ඔයානම් භාවනාවක් වගේ 💓💞 බුදුසරණයි දළදා සමිදු පිහිටයි 🙏 ආදරෙයි ගොඩාක් හැමදාම ඔයාටයි ඔයාගෙ පුංචි පවුලටයි ❤❤❤❤❤
@Ama2078
@Ama2078 2 ай бұрын
Happy birthday akkiyooo❤,ඔයාගේ ජීවිතේ ආය ලස්සන වෙන්න කියල දෙයක් නෑ අක්කියෝ ඔයා සතුටේ උපරිම විදින කෙනෙක්,ඉතිම් හැමදාමත් ඔය විදිහටම ලස්සනට ආදරේ විදින්න හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤❤❤
@SathsalaPrasanjali
@SathsalaPrasanjali 2 ай бұрын
💝මාත් බලම් හිටියේ විඩියෝ එකක් බලන්න ආදරෙයි අක්කි💝 ඔයාට හැමදාම හරි යන්න ඔනී මගේ එකම ප්‍රාර්ථනාව💝
@hashinihiranya
@hashinihiranya 2 ай бұрын
ලස්සනම ලස්සනයි අක්කෙ.. දම් පාට කුමාරිකාවක්.. ඔයාගෙ vedios වලින් හිතත් නිවෙනවා.. හරිම වාසනවාන්තයි ඔයා. හැමදාම හිනා වෙල ඉන්න🥰🥰🥰🥰
@KavindyaMadhu
@KavindyaMadhu 2 ай бұрын
අනේ ආයේත් සුබ පතනවා අක්කිට සුබම සුබ උපන්දිනයක් වේවා...අක්ක කියන්න වගේ දම් කියන්නේ ලස්සනම පාටක් මාත් මාරම ආසයි...ඉතින් අක්කි කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනී ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ඔයටයි ඔයගේ පවුලේ හැමෝටමයි...💜️
@manushidunilka612
@manushidunilka612 2 ай бұрын
පින්වන්ත වාසනාවන්ත නිදුක් නිරෝගි උපන්දිනයක් මගෙ අක්කි ඔයාට ❤
@Sanji-c3e
@Sanji-c3e 2 ай бұрын
Happy birthday 💜️💜️💜️ හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා 🎉 සතුට හැමදාම රැදේවා
@SiyumiSavindya
@SiyumiSavindya 2 ай бұрын
Happy birthday මගේ අක්කේ 🥺❤️තුන්දෙනාම සතුටින් ඉන්න අක්කේ 💗බුදුසරණයි ඔයාලට
@user-wv6du4kl4j
@user-wv6du4kl4j 2 ай бұрын
Happy Birthday akki.Matath one dawasaka akki wage hamoma ekka sathutin inna vitarai 💜
@DisnaDisna-du6fe
@DisnaDisna-du6fe 2 ай бұрын
❤❤❤ලස්සනයි ඔයාගේ ව්ඩ්යො ඉතින් රිවු පැට්යටත් ගොඩක් ආදරේයි 💝💝💝🤗🤗සතුට්න් ඉන්න ඕනි පුංචි පවුල හැමදාම 😊💝🤗
@SashmiUththara
@SashmiUththara 2 ай бұрын
𝐻𝐴𝑃𝑃𝑌 𝐵𝐼𝑅𝑇𝐻𝐷𝐴𝑌 𝐴𝐾𝐾𝐴...🎉❤hamadaama sathutin parissamin inna ❤️🎂
@deenethraudani
@deenethraudani 2 ай бұрын
දාම් පාට කියන්නේ ආගමක් 💜️💜️
@user-yt5gi6go5e
@user-yt5gi6go5e 2 ай бұрын
අක්කි හරි... දම් පාට තමයි මේ ලෝකෙ ලස්සනම පාට ! Happy birthday akkii ! Love u lots... 🥰💜
@darkpoet9366
@darkpoet9366 2 ай бұрын
❤❤❤දමිළ පාට හරිම ලස්සනයි නංගී මගේ ක් ආසම පාට
@Lifewithima-lp7cd
@Lifewithima-lp7cd 2 ай бұрын
Oyage vlogs dakiddi harima sathutui akke hamadama sathutin parissmin lassnata inna adareiii akke ❤
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 24 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 18 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 145 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 24 МЛН