එයාගේ දවසෙත් අපේ සතුට ගැනයි හිතුවේ 🥺| මේ වගේ දවස් නම් ❤️‍🩹 | Life in Japan 🇯🇵

  Рет қаралды 280,408

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 813
@TharushiRajapaksha-ww7yh
@TharushiRajapaksha-ww7yh 8 ай бұрын
මගේ එකම ප්‍රාර්ථනාව අක්ක වගේ මේ ලොකේ හැම ගෑනුලමයෙක්ට හොද පිරිමි ලමයෙක් හම්බ වෙන්න කියල .🙏🙏😍🥰❤️
@RandimaDisanayaka-v8r
@RandimaDisanayaka-v8r 6 ай бұрын
❤😊
@dillakshani3454
@dillakshani3454 8 ай бұрын
ඔයාගේ වීඩියෝ බලන්න ගත්ත වෙලාවේ ඉදන් මං අඩනවා.ඇයි කියලා මංවත් දන්නේ නෑ.ඒ තරම් ආදරණීයයි.මං මවපු ලෝකේ ඔයා විදිනවා දකිද්දී හරි ආස හිතෙනවා 💗
@hansiraveena3210
@hansiraveena3210 8 ай бұрын
මේ ලෝකෙ ඉන්න හැම ගැහැණු ළමයෙක්ටම අක්කිට වගේ හොද හදවතක් තියෙන කෙනෙක් ලැබෙන්නම ඕනි..❤️තමන්ගෙ සතුටට වඩා අක්කිගෙ සතුට ගැන හිතන කෙනෙක් ලබන්න අක්කි පිං කරල තියෙනවා..තව අවුරුදු ගානක් ගියත් මැරෙනකන්ම ඒ ආදරේ කිසිම අඩුවක් නැතුව ඒ විදියටම තියෙන්න ඕනි..❤️❤️🥰 අක්කිගෙ වචන හිතට වදිනව අක්කියෝ..හැමදාමත් ආදරෙයි ❤️❤️🥰💐
@R_sh00808
@R_sh00808 8 ай бұрын
හොද හදවතක් තියෙන පිරිමි ආත්මයක් ලැබෙන හැම ගැහනියක්ම වාසනාවන්ත යි❤ 🥺
@NethmiNethmiRashmika
@NethmiNethmiRashmika 8 ай бұрын
හිතේ ප්‍රශ්න දාහක් තිබ්බත් අක්කගේ කටහඩ ඇහෙද්දි හිත මාර විදියට නිවෙනවා🥺 අක්කා පවුල එක්ක ඉන්න විදිය ඒ ජිවිතේ විදින විදිය හැම ගැහැනු ලමයෙකුටම ආදර්ශයක් ❤
@nimeshamadushani6928
@nimeshamadushani6928 8 ай бұрын
මගෙ මහත්තයාගේ අම්මා මට වෙනස් කම් කළත් මගෙ මහත්තයා රත්තරන් වගේ ඉතින් අවුරුදු එකාමරක් වෙනවා කතා නොකර එ උනාට මං පිං දෙනවා මෙච්චර හොද පුතෙක් හැදුවට ❤
@nimeshamadushani6928
@nimeshamadushani6928 8 ай бұрын
@@msammddbandara5668 මගෙ මහත්තයටත් එහෙම තමයි එකම දරුවා එයාගේ
@Shehara-fdo99
@Shehara-fdo99 8 ай бұрын
@@msammddbandara5668අපෙත් එහෙමයි. අපි දෙන්නටම පුදුම තරම් වෙන්ස්කම් කරන්නේ. කොහොමද එහෙම කරන්නේ කියලා තේරෙන්නේ නෑ. තමන්ගේ පුතා දියුණු වෙනවටවත් කැමති නැති කෙනෙක් එයා 😢
@TikaTyrone
@TikaTyrone 8 ай бұрын
❤❤❤❤❤😊😊❤❤❤❤😂😂🎉🎉🎉 I'm . , mz​@@msammddbandara5668
@Ishani-hy9qd
@Ishani-hy9qd 8 ай бұрын
Apet mahattayage amma eyagema puthat wenaskam karanawa
@hakmanagejeewa8829
@hakmanagejeewa8829 8 ай бұрын
Mageth ahemai.anith ayata adarei. Mage aka unnada malada balanna
@isharadilshani9834
@isharadilshani9834 8 ай бұрын
චතුරංග අයිය වගේ හස්බන් කෙනෙක් මේ ලෝකෙ ආදරනීය අවංක අහිංසක හැම ගැහැනු හිතකටම ලැබේවා..හිමි වේවා..අහිමි නොවේවා..මගේ ප්‍රාර්තනය😍
@chandimaudayangani5270
@chandimaudayangani5270 8 ай бұрын
Happy birthdaya aiye haria lassanai birthdaya oyalata
@DewmiSamarakoon
@DewmiSamarakoon 6 ай бұрын
💗
@Imayadissanayake9947
@Imayadissanayake9947 8 ай бұрын
මේ පිලිවලට කරන වැඩ ඇත්තටම ගැහැණු ළමයෙක්ට ලොකු ආදර්ශයක් ❤🎉
@oshi136
@oshi136 8 ай бұрын
Oya hari eya harima pilivalai😘
@saviniimasha2583
@saviniimasha2583 8 ай бұрын
අක්කි බෝලේ ...... ජීවිතේ ගොඩක් අය පතන්නේ මෙහෙම ජීවිතයක් , ආදරයක් , රැකවරණයක් , තමන්ගේ දවසේත් ආදරණීය විදියට හිතන පිරිමි හිත් හරි අඩුයි ❤ කාන්තාවන්ට සාපේක්ෂව අයිය ඒ අතින් හොඳ කෙනෙක් ඒකට එයාගේ පවුලේ පරිසරය තමයි ලොකුම හේතුව 😊 තමන්ගේ ආදරණීය පවුල රැකගන්න විදිය හරි ලස්සනට කියල දීලා තාත්තම්මාට ආදරේ හිතුනා ඒ නිසා ම ❤😊
@ChathuRang-mk1lx
@ChathuRang-mk1lx 8 ай бұрын
ඔයා අන්තිමටම කිව්ව කතාව 💯 ඇත්ත.පිරිමියෙක් වුනාම තමන් විශ්වාස කරල ආපු කෙනාව සතුටින් තියන්න ඕනි.
@malshagimhani6344
@malshagimhani6344 8 ай бұрын
මගේ ලෝකේ ලස්සන කරන්න පුලුවන් ආදරණිය පිරිමි හිතක අයිතිකාරියක් මාත් අක්කේ 🤍🥰..
@imashivihanga0528
@imashivihanga0528 8 ай бұрын
Shoii nee 🥰
@Nethmi-56
@Nethmi-56 8 ай бұрын
මටත් ඕන මේ විදියට ජීවිතේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ජීවිතේ විදින්න 💕🦋
@shashiasinsana
@shashiasinsana 8 ай бұрын
ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ මේ vlog එක බලන්න . 5 වුණ ගමන්ම බැලුවා . අක්කේ කියන්න තේරෙන්නේ නෑ ඒත් ඔයාගේ කටහඩ නිසා මාරම විදිහට හිතට සතුටක් දැනෙනවා . ❤
@sajiniperera7115
@sajiniperera7115 8 ай бұрын
ඔයා අපෙ ජීවිත වලටත් අලුත් හැගීමක් ගේනවා අක්කි 😚❤️ ඔයාලා නම් හරිම වාසනාවන්තයි ❤️
@amajinendri
@amajinendri 8 ай бұрын
මේ වගේ ආදරයක් ලබන්න අක්කා ගොඩක් වාසනා වන්තයි. රියූ පැටියා ශෝයි අනේ 😗😍 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
@NeharaNipuni
@NeharaNipuni 8 ай бұрын
කොච්චර ප්‍රශ්න හිතේ තිබ්බත් අක්කිගෙ මේ වීඩියෝ එක බලද්දි හිතේ තියෙන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා.අක්කිට ගොඩක් පින්.හැමදාම මේ පුන්චි පව්ල සතුටින් ඉන්න ඕනෙ❤️ආදරෙයි අක්කෙ.බුදු සරනයි ඔයාලට☺️❤
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 8 ай бұрын
අදත් හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක...මේක එනකන් බලන් හිටියේ....වැඩ ඉවර වෙලා දැනුයි බලන්න ගත්තේ....හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා...මහන්සිය ඉක්මනට යනවා අක්කගේ කටහඬ ඇහෙනකොට...හිත නිවන බාවනාවක් වගේ...ඒ වගේම අක්කා ගොඩක් පින් කරලා තියෙනවා මේ වගේ හොද හස්බන් කෙනෙක් ලබන්න.බලන්න අයියගේ අහින්සකකම....හරිම ආදරනීයයි...හැමදාම මෙහෙම සතුටින් ඉන්න.❤
@HansiAmanda
@HansiAmanda 8 ай бұрын
ඔයාගෙ ජීවිතේම සුරංගනා ලෝකයක් වගේ අක්කියෝ.. හැමදාම සතුටින් මේ වගෙම ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤🥹
@nipuniayodya5154
@nipuniayodya5154 8 ай бұрын
අයියා ගැනත් කියන්න තෙරෙන්නැ එ තරම්ම ආදරනිය සැමියෙක් ❤තාත්තෙක්❤.ගැනු ලමයෙක්ට ලැබෙන්න ඔන අයියා වගෙ හොද පිරිමි ලමයෙක්.❤ඔයාලගෙ ජිවිතෙ තවත් සාර්ථක වෙලා සතුටින් ඉන්න ලැබෙන්න සුබ පතනවා .🌼🌸තෙරුවන් සරණයි ❤❤❤
@user-vj1ll8tm1
@user-vj1ll8tm1 8 ай бұрын
Matath ennwa oya wage semiyek. Harima ආදරණීයි... 😘😘😘😘 මෙක එයාට
@user-li4sg3er5k
@user-li4sg3er5k 8 ай бұрын
ඔයා වගේ දුවක් බිහි කල අම්මට පින් දෙනව මුලින්ම.ආදර්ශමත් දුවෙක්.හරිම හොඳ සැමියෙක්,නැන්දම්මා කෙනෙක් ...කොච්චර වාසනාවක්ද.බුදු සරණයි.
@ChathumadhuWithana
@ChathumadhuWithana 8 ай бұрын
ඇත්තටම අක්කි හිතන විදිහට මම මාරම ආසයි.ඔයාගේ හදවත පුදුම තරම් ලස්සනයි.ඒ වගේම ඔයාට ලස්සනම ලස්සන හදවතක් තියෙන ආදරණීය මහත්තයෙක් ලැබිලා තියෙනවා.හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කි.ඒ වගේම ඔයා හැමදාම ලස්සන ලස්සන විඩීයෝස් දාලා අපේ හිත් සතුටින් තියනවට ඔයාට ගොඩාක් ස්තූතියි.පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.ආදරෙයි ගොඩාක් .😍😍😍😍
@sumudunianushika4730
@sumudunianushika4730 8 ай бұрын
සුරංගනා කතාවක් බැලුවා වගේ අක්කි...එ තරම්ම ලස්සනයි ....happy birthday 🎂 ayya..අන්තිමට කිව්ව කතාව හදවතටම දැනුනා.....මේ ආත්මෙදි නැතත් මතු ආත්මේකදී ඔයාගෙ වගේ ලස්සන ජිවිතයක් මම ප්‍රාර්ථනා කරනවා අක්කි..
@sachinipremasiri4480
@sachinipremasiri4480 8 ай бұрын
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එකක් දාන්න හිතුනා අක්කා...✨ හැමෝටම බෑ වීඩියෝ එකකින් උනත් කෙනෙක්ගෙ හිත සැහැල්ලු කරන්න, ජීවන රටාව වෙනස් කරන්න. 😍 ඒ වගේ මගේ හිත මොහොතකට හරි සැහැල්ලු කරපු, මගේ ජීවින රටාව ප්ලෑනින් එක්ක යන්න හුරු කරපු එක්තරා විදියක ගුරුවරයෙක් ඔයා...😙 අක්කේ දන්නවද ඔයා නිසා මම දැන් මගේ ජීවිතයේ හැම සතුටු අවස්ථාවකම මොකක් හරි මතක සටහනක් අලවලා පොතේ පුංචි පොතක පුංචි නෝට් එකක් ලියනවා... මම ඒ දේට පුදුම තරම් ආසයි වෙන මොන වැඩේ තිබ්බත් ඒක ලියන එක අනිවාර්යෙන්ම කරනවා...🩷 හැමදාම වගේ ගොඩක් ස්තුතියි...🫶 හැමදාම හිතන පතන විදියට සතුටින් ඉන්න ලැබෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා...😘 ආදරෙයි...♥️ මම සචිනි...🎉
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
Adarei nanga ♥️
@GimhaniKanchana-to4zm
@GimhaniKanchana-to4zm 8 ай бұрын
ජීවිතේ ගැලපෙන දෙන්නෙක් එකතු උනාම ඒ ජිවිතෙ හරිම ලස්සනයි ❤️❤️😘
@Nilmisudu
@Nilmisudu 8 ай бұрын
ඔයා නම් ගොඩක් වාසනාවන්ත කෙනෙක් මේ වගේ ආදරණීය සැමියෙක් ලබන්න ... මේ තරම් ආදරණීය කෙනෙක් මගේ ජිවීතේට ත් ලැබෙන්න ඕන ❤
@YashodhaSewwandi-h4d
@YashodhaSewwandi-h4d 8 ай бұрын
අක්කි මේ ජීවත් වෙන පිලිවෙල දැක්කහම මට මාරම මෝටිවේශන් එකක් එන්නෙව් අක්කි .. අනික මන් ජනවාරි මැරි කරනා ඉන්නේ මන් බයෙන් හිටියේ කොහොමද පිලිවෙලට වැඩ කරගන්නෙ කියලා හිතලම ඒත් අක්කි ජීවත් වෙන විදිහ දක්කහම ආසයි අක්කි ... අනික ඔය කටහඩ හිත නිවන බාවනාවක් ප්‍රශ්නයක් තිබ්බත් ඒක අමතකයි මේ වීඩියෝ එක බලපුවහම ආදරෙයි අක්කි ඔයා අයියා රියු මැනික සංසා අයියගේ අම්මි හැමෝටම 😍😍😍😘
@Kanchana_Edirisinghe
@Kanchana_Edirisinghe 8 ай бұрын
පුතේ ඔයා අන්තිමට ම කිව්ව කතාව සහතික ඇත්ත ගැහැණිය කගෙ ජීවිතය සුරංග නා ලෝකය ක් වෙන්නෙත් අපාය ක් වෙන්නෙත් තමන්ගේ තේරීම මත තමයි මමත් තේරීම වැරද්ද ගත්ත කෙනෙක් තමයි දැන් පරක්කු වැඩී ඔයාලා වගේ අය දිහා බලලා සතුටු වෙනවා හැර පිලිවෙලට වැඩ කරන බුද්ධිමත් දරුවෙක් ඔයා මමත් ඔයා වගේ වෙන්න තරුණ කාලේ හීන දැක්කා ❤ ❤පවුල ටම බුදුසරණ යි!
@nayomi8153
@nayomi8153 8 ай бұрын
අම්මෝ පිස්සු🥺හැදෙනවා අක්කි ගේ වීඩියෝ දකිනකොට🥺🥺🥺...ඇත්තටම කෙල්ල ට ලැබෙන්න ඕනි මේ වගේ ජීවිතයක්❤🎉ආදරෙයි අක්කි
@Sasanjana-Chanchala
@Sasanjana-Chanchala 8 ай бұрын
මාත් universal studio ගියා කියලා මට නම් තේරුනේ..👀ඒ තරමටම හිතට දැනුනා..බොහොම ස්තුතියි පවනි අක්කා❤️❤️ ආදරෙයි...💗
@madhushidilhara4125
@madhushidilhara4125 8 ай бұрын
අනේ... ලස්සනම ලස්සනයි... රියූ පැටියගේ හුරතලේට ආදරේ හිතෙනවා... ආදරෙයි රියූ පුතේ...❤😘 අක්කයි අයියයි වගේම රියූත් ජීවිතේ විදින්න පුරුදු වෙනවා... මේක අයියගෙ birthday vlog එක නිසා එයා ගැනත් මොනාම හරි කියන්න ඕනි කියලා හිතුවා... කෙටියෙන්ම කියනවනම් එයා අංගසම්පූර්ණ පිරිමි ළමෙක්... happy birthday අයියා... අක්කවයි අයියවයි දෙවියො ලස්සනට ගලපලා තියෙනවා... හැමදාම සතුටින් ඉන්න ලැබන්න ඕනි... පරිස්සමින් ඉන්න හැමෝම... ආදරෙයි ඔයාලා හැමෝටම...❤❤❤❤❤
@DilrukshiChandima-q3o
@DilrukshiChandima-q3o 8 ай бұрын
Eka aththa eth හැමෝටම එහෙම ලැබෙන්නේ කලාතුරකිනි .. oyalage සතුට හැමදාම තියෙන්න oni ❤❤❤
@ShanuAurora-vg6eo
@ShanuAurora-vg6eo 8 ай бұрын
මේ ඉන්නවටත් වඩා සතුටින් හැමදාම අක්කි අයියා රියූ බබා එමී වගේම පවුලෙ හැමෝම ඉන්න ඕනි🥺❤ අයියටත් සුබම සුබ උපන්දිනයක් වේවා🥰❤
@Life-with-nuu12
@Life-with-nuu12 8 ай бұрын
අක්කි නම් බාබි ඩෝල් කෙනෙක් වගේ කහ පාට ෆ්‍රොක් එකට 😍 ඇත්තටම ඔයාලගෙ වීඩියෝ එකක් සතියකට වතාවක් බැලුවෙ නැත්තං කිසි ගතියක් නෑ ඉතින් ඔයා හැම සතියෙම ගේන වීඩියෝ එක බලන්න මග බලන් ඉන්නව ❤️❤️❤️😍 අක්කි නම් මාර ලකී ඔය වගේ ලස්සන පවුලක් ලබන්න. ආදරණීය සැමියෙක් ලබන්න. ඒවගේ අයියත් ලකී අක්කි වගේ කියුට් බාබි ඩෝල් කෙනෙක් වගේ ආදරණීය බිරිඳක් ලබන්න. ඒවගේ අම්මියෙකුයි අප්පච්චියෙකුයි ලබන්න රියු බබත් ගොඩක් ලකී ❤️❤️❤️😍
@vishubhagy3660
@vishubhagy3660 8 ай бұрын
අනේ අක්කී ලස්සනම ලස්සන doll කෙනෙක් වගේ 🥰❤ අක්කි කීවා වගේම මේ ලෝකේ හැම ගැහැණු ළමයෙක්ටම ලස්සන හිතක් තියෙන ආදරණීය පිරිමි හිතක් මුණගැහෙන්න ඕනී අක්කිට වගේම❤❤❤ රියූ මැනික හුරතල් කෝලමක් වෙලා 💛😘 අදත් vlog එක ගොඩාරියක් ලස්සනයි අක්කී❤❤ මාත් ඔයාලා එක්ක ඉන්නවා වගේ දැනුනා❤❤ හැමදාම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඔයාලා හැමෝම❤ Love you akki doll🥰❤
@rashminadunika
@rashminadunika 8 ай бұрын
අනේ අක්කී අද Vlog එක නම්....මෙහෙම කියන්නම් ආදරණීය පවනී අක්කී, තමන්ගේ ආදරණීයන්ට වටිනාකමක් දෙන ආදරයක් බැදීමකට හේතුවක් නැතත් තමන්ගේම කියන හැගීම දැනෙන්නට කතා කරන ආදරනීය හිතක් හිහතමානිව සතුටක් ලබලා අපිත් එක්ක බෙදා ගන්න ලස්සන බෝල අක්කීයෙක් ජිවිත ගමන ලස්සනට ගෙනියන්න දවසකට හරි හැම හිතකටම බලාපොරොත්තුවක් ගේන අක්කීයෙක් ඉතින් අක්කී ඔය හිනාව කතාවට මේ සංසාරේ ගනුදෙනුවක් වගේ කිසිම හැදුනුම්කමක් නැතත් හැමදාමත් ඔයා මගේම අක්කීයෙක් වගේ දැනේවී අක්කී ආදරෙයි අක්කී හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි අක්කීගේ පවුලේ හැමෝටම.... 🥺🫂🤍 රශ්මි ✍️ (ලස්සන සීතල වැසි හවස් වරුවක ආයේමත් අක්කීගේ Vlog එක බලන ගමන් )
@NimtheraRathnayaka
@NimtheraRathnayaka 8 ай бұрын
තමන් ආදරේ කරන වගේම තමන්ට ආදරේ කරන, පිරිමි හිතක් වෙනුවෙන් මෙච්චර ලස්සනට ආදරේ කරන්න, ප්‍රාර්ථනාවන් කරන්න, සතුටු කරවන්න අපේ හිත් පෙලඹෙනවා අක්කිගේ මේ වීඩියෝස් බැලුවම.❤ආදරේ කියන්නේ විදින්න තියන දෙයක් මිසක් විදවන්න නෙවෙයි කියල තේරුම් යනවා. අයියා වගේ husband කෙනෙක් ලබන්න අක්කි පින් කරල තියනව වගේම අක්කි වගේ princess කෙනෙක් ලබන්න අයියත් ගොඩක් lucky. අක්කිගෙ ලස්සන ජීවිතේ දිහා බලලා සතුටු වෙන එක මට නම් next level happiness එකක් ❤හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි. මගේ ජීවිතේට ගොඩාක් පුංචි පුංචි ගොඩාක් දේවල් උගන්වනවට අක්කිට ගොඩාක් Thank you!! 👑️💐 Forever Fan🥰
@ishukavi8507
@ishukavi8507 8 ай бұрын
අක්කි අද මම හිටියෙ හුඟාක් ලොකු අව්ලකින් 🙂 ඒත් අක්කිගේ කටහඬ , මුලු පව්ලේම සතුට , ආදරය , දැක්කාම මට හිතුනා මටත් නොදැනිම මගේ හිත සන්සුන් උනා කියලා 🥰 මමත් කවදාහරි බලාපොරොත්තු වෙන්නෙ අක්කිට ලැබිලා තිනවා වගේ ලස්සන ජිවිතයක් 😍 ඉතින් මමත් හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ ඒ ලස්සන ජිවිතේ මම මහා හුඟක් ආදරේ කරන කෙනාත් එක්කයි මගේ මුලු පව්ලමත් එක්කයි ගත කරන්න ලැබෙන්න කියලා හරියට අක්කි වගේම 😘 ඔයාලා හැමෝටම සතුටින් , ආදරෙන් , පරිස්සමෙන් ඉන්න ලැබේවා හැමදාමත් බුදු සරණයි ආදරෙයි ❤️
@gamingwithkingsl2458
@gamingwithkingsl2458 8 ай бұрын
වැඩ ගොඩක් අස්සෙ අපි වෙනුවෙන් අදත් ලස්සනම ලස්සන vlog එකක් සුපුරුදු ඉරිදා පවුලේ කෙනෙක් එනවා වගේ අරගෙන ආවට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@User.69247
@User.69247 8 ай бұрын
මම හීන මවන විදියෙ ජීවිතයක් මගේ ඇස් වලින් අක්කගෙ ජීවිතෙන් දකිනවා මම 🥺❤️
@imashivihanga0528
@imashivihanga0528 8 ай бұрын
Mamath 🥺
@isharapriyanjalee2141
@isharapriyanjalee2141 8 ай бұрын
Mamath 🥺❤️
@shashigamage5289
@shashigamage5289 8 ай бұрын
මේ ලොකේ ජීවිතේ අපි දැකලා නැති විඳලා නැති ගොඩක් හැඟීම් බලනවා ලබනවා මේ වීඩියෝ එකෙන් thank you akki
@sasifdo3642
@sasifdo3642 8 ай бұрын
එක රොන්ගෙ තාත්තගෙ කාර් එක😁😁ඔයා කිව්ව කතාව සහතික ඇත්ත ගෑනු ලමයෙක්ගෙ ජීවිතේ ලස්සන වෙන්නෙ එයාගෙ ජීවිතේට ලැබෙන සහකාරයා අනුව තමා.....ඒ වගෙම ඒ පවුලෙ අයත් එක්කම....ඔයා ගොඩාක් වාසනාවන්තයී හොද ආදරනීය නැන්දම්මා කෙනෙක් ලැබුන එක ගැන වගෙම ආදරනීය මහත්තයෙක් ලැබුන එක ගැන වගෙම රීයූ මැනිකත් ලැබුන එක.....🥰🥰🥰🙏🙏❤️❤️❤️අයියගෙ අම්මා හරීම අහිංසකයී පිංවන්තයී ඒ වගෙ අම්මා කෙනෙක් මේ වගෙ හොද පිංවන්ත දරුවෙක් මේ ලොකෙට දයාද කල එකට ඒ අම්මට පිං සිද්ද වෙනවා...නිදුක් නීරොගී සුව ලැබේවා.....🙏🙏🙏මම නම් හරීම ආදරේයී ඒ අම්මට❤️❤️🥰🥰ඒ වගෙම ඔයාලා දියුනුවෙන් දියුනුවටමපත් වෙලා හැමදාමත් ආදරෙන් සතුටෙන් ලස්සනට ඉන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා....බුදු සරනයී🙏🙏🙏☸️❤️❤️
@Sayuri317
@Sayuri317 8 ай бұрын
අක්කගෙ video නම් පිස්සුවක්😢. ඉරිදා 5 වෙනකම් බලන් ඉන්නෙ පුදුම ආසාවකින්❤ රියූ මල්ලි බබා නම් සෝයි💗💗
@piyumihansika1111
@piyumihansika1111 8 ай бұрын
ඇත්තටම ප්‍රශ්න අමතක වෙලා හිත සතුටින් පිරුනා පවනි නංගා..ඔයාට ගොඩක් ස්තුතියි..හැමෝටම ලැබේවා මේ වගේ ආදරණීය ජීවිතයක්..❤️🙏
@Bhagi-m3o
@Bhagi-m3o 8 ай бұрын
අනෙ ඒ ප්‍රාර්ථනා ව එලෙසින්ම ඉටුවෙන්න ඔනෙ❤ හොද අම්මෙක්ගෙ පුතෙක් ලැබෙනවා කියන්නෙම එ ගැහැනිය ගොඩක් සතුටෙන්❤ ඒ වාගෙම අය්යටත් නිදුක් නිරොගිමත් සුභ උපන්දිනක් වේවා❤ දීර්ගායු ලැබේවා ❤. දෙන්නාටම හැමදාමත් සතුටෙන් ඉන්න ලැබේවා
@Shyamaliperera0813
@Shyamaliperera0813 8 ай бұрын
හරිම ලස්සනයි අදත් අක්කේ.... අපි අහාල තියන දෙයක් තමයි ගෑනු ලමෙක් සතුටින් ඉන්නෙ තමන්ගෙ ගෙදර , පවුලෙ අයත් එක්ක ඉද්දි කියලා... ඒ දේ ඇත්තක් ද කියන දේ කාලෙකට කලින් මගේ හිතත් වදදිදී මගෙන් අහුවා... එකම එක දවසක දැකපු ලස්සන පුංචි වීඩියෝ එකකින් මගේ ප්‍රශ්නයට උත්තරේ හම්බවුනා... ඒ වෙන කවුරුත් නෙවෙයි ජීවිතේ එයාගෙම partner එක්ක ලස්සනට විදින අක්කගෙ වීඩියෝ එකක්... එදයින් පස්සෙ මං තේරුම් ගත්තා... අක්කා අද කිවුවා වගේ ගෑනු ලමෙක්ගෙ ජිවිතේ සුරන්ගනා ලෝකයක් වෙනවද අපායක් වෙනවද කියලා තීරනේ වෙන්නෙ අපි ජීවිතෙට ලං කර ගන්න කෙනා මත... අපි කියවන ලස්සන කතා පොත් වල ඉන්න ඒ මිහිපිට දෙවියන්වන් ලස්සන පිරිමි හිත් සැබෑ ලොව තුලත් ඉන්නා බවත් එයට හොදම උදාහරණය චතුරංග අයියා බවත්.... ජීවිතේ කොච්චර වෙනස් වුනත් කවදාවත් වෙනස් නොවන ඒ ආදරය හරිම ලස්සනයි... හැමදාම සතුටින් ඉන්න අක්කෙ...❤ ✍️... Hansika ...
@HasaharaSugathadasa-iy5fg
@HasaharaSugathadasa-iy5fg 8 ай бұрын
මල්ලිට සුභම සුභ උපන්දිනයක් වෙවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මල්ලි වගේ හොඳ තමන්ගේ දවසෙත් පවුලේ අය සතුටින් තියන එක හැම ස්වාමීයෙක්ම කරන්නේ නෑ එහෙම හොඳ කෙනෙක් ලබන්න තරම් නංගි ගොඩක් වාසනාවන්තයි.මෙ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි.ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
@Malki_hirushika
@Malki_hirushika 8 ай бұрын
Vlog එක බලන්න කලින් හැමදාම වගේ අදත් බැලුවේ time එක.♥️ ඇත්තටම අක්කේ ඔයානම් හිත් සුවපත් කරන මායාකාරියක් ♥️ ආදරෙයි
@achalagimsara6888
@achalagimsara6888 8 ай бұрын
වැඩ ගොඩක් අස්සෙ අපි වෙනුවෙන් අදත් ලස්සනම ලස්සන vlog එකක් සුපුරුදු ඉරිදා පවුලේ කෙනෙක් එනවා වගේ අරගෙන ආවට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ගොඩක් ආදරෙයි ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ බුදු සරණයි❤💫 ජයම වේවා ❤
@pawaniperera7214
@pawaniperera7214 8 ай бұрын
Adarei nanga ♥️
@MaleeshaDenuwan-t2o
@MaleeshaDenuwan-t2o 8 ай бұрын
හිත නිවන...හඩන හිත හදන මට තියෙන ලොකුම සැනසීම ඔයාගේ ලස්සන ජීවිතය අක්කීයෝ❤❤හැමදාම හැම ආත්මයකම ඔය වගේ ඔයාලගේ ජීවිත ලස්සන වෙන්න ඕනේ❤❤
@ImashaKeshani-k1s
@ImashaKeshani-k1s 8 ай бұрын
මං ආසම අක්කේ ඔයාගෙ සිතුවිලි වලට.. ඔයාගෙ වචන මගෙ හිත නිවෙනවා.. හැමදාම සතුටින් ඉන්න ... ඔය හිනාවට මං ගොඩාක් ආසයි... ආදරෙයි ඔක්කොටම❤❤❤❤
@Dilunihansamali
@Dilunihansamali 2 ай бұрын
හරිම ලස්සන ආදරනීය පවුලක් ඔයාලා අක්කි මන් ඔයාගේ video වලට දැන් ඇබ්බැහි වෙලා අනේ මන් හරි ආසවෙන් බලලා ආසාවෙන් රස විදිනවා ඔයලාට බුදු සරනයි ❤❤❤
@Ishu_Ruchini
@Ishu_Ruchini 8 ай бұрын
අක්කා කිව්වා හරි. ගැහැනු ලමයෙකුගේ ජිවිතේ ලස්සන වෙන්නේ අපි තොර ගන්න life partner එක්ක. මම හැමදාම පාර්තනා කරන්නේ අක්කට ලැබුනා වගේම ලස්සන පිරිමි හිතක් ලැබෙන්න කියලා. හීන් පොද වැස්සේ මම ආසම විදිහට cofee එකක් හදා ගේන අක්කගෙ vedios බලන්නේ මාර ආසාවකින්. හිතට නිදහසක් දැනෙනවා අක්කගේ vedios බලද්දී. මගේ ජිවිතේ ගොඩක් තැන් මම හදා ගත්තා අක්කා නිසා. මේ විදිහට හැමදාම අපේ හිත් සතුටින් පුරවන එකට ගොඩක් Thank you අක්කි❤ මගේ එකම පාර්තනා මේ විදිහට ම සතුටින් ජිවිතේ ගෙවන එක. ✍️ ~ ishu~
@_sh_3911
@_sh_3911 8 ай бұрын
තව කෙනෙක්ගෙ සතුට දිහා බලල අැත්තටම හදවතින්ම සතුටු වෙන්නෙ හරි අාදරනීය මිනිස්සු..ඉතිං මං ස්තුතිවන්ත වෙනවා මගෙ ජිවිතේට එහෙම අය මුනගැහෙනවට..හරියට අක්කා වගෙ..ඉතිං අාදරනිය හදවතකින් අාදරනිය හදවතක ලස්සන අාදරේට සුබම සුබ උපන්දිනක් කියලා පතනවා... රියූබබා,අක්කා,අයියා,තාත්තම්මා,අම්මම්මා, ඔයාලා හැමෝටම මේ වගේම ඉස්සරහටත් අාදරනීය හදවත් මුනගැසේවා......❤
@GinuriYasasma
@GinuriYasasma 8 ай бұрын
ඔය හරිම ශෝක් අක්කි වෙලවකට මට හිතෙනවා මටත් අක්කි වගෙම වෙන්න පුලුවන්නම් අක්කිගෙ විඩියෝස් දැක්කම පුදුම විදියට අදරේ හිතෙනවා මටත් මේවගෙ ලස්සන මතක එකතු කරන්න අස හිතෙනවා . විඩියෝ බලල comment එකක් නොදා යන්න බැරි තරමටම මන් අක්කිගෙ විඩියෝස් වලටඇබ්බැහි වෙලා .චුටි මැනික ගවට ඇවිල්ල හුරතල් කරන්න හිතෙන්න ඔන ඒ වගෙම අය්යටත් අක්කිටත් පවුලෙ හැමොටම සතුට විතරක් ලැබෙන්න ඔනෙ ඉතින් මන් ආදරෙය් ඔයලට❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 8 ай бұрын
ඔයාගේ මේ සාර්ථකත්වය ගැන ගොඩක් සතුටුයි නංගි😊.ගොඩක් කල් ඔයාගේ විඩියෝ බලන මං ඔයාගේ සාර්ථකත්වය දැක්කා.ඔයාලාගේ මහන්සිය කැපවීම නිසා අද ඔයාලා ජිවිතේ සතුටින් ව්දිනවා❤️.හැම ගැහැනු ලමයෙක්ටම ලැබෙන්න ඕනි මල්ලි වගේ ආදරණීය පිරිමි හිතක්💞.ඔයාගේ විඩියෝ බලලා ඔයාවගේ ජිවිතේ විදින්න ආස කරන හැමෝටම ඒ ලස්සන ජිවිත ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏.ඔයාලාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා මං සුබ පතනවා ❤.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
සුභ උපන් දිනයක් වෙවා මාර ලස්සන බැදිමක් හරිම ආදරණිය පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@tharukalekamge7035
@tharukalekamge7035 8 ай бұрын
අයියට සුභ උපන් දිනයක් හැමදාමත් සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ඔයාලට නංගා❤️❤️😘😘
@nishadisithumini5609
@nishadisithumini5609 8 ай бұрын
අනේ අක්කේ ඔයාගේ හිත පුදුම තරම් ලස්සනයි ආදරණියයි. ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් බුදු සරනයි 💞💞💞
@ashokaranathunga6109
@ashokaranathunga6109 8 ай бұрын
පපාගෙ අමිමට හැමදාම මල්පොකුරක් දිලවදින්න පපාවගේ රත්තරං පුතෙක් ලබාදුන්නට පපාට සුබඋපන් දිනයක් ාවිවා සියලු දෙනාටම දිර්ගායු වෙිවා.. ❤❤❤
@DewmiNawo
@DewmiNawo 8 ай бұрын
ආදරියේ මම මග බලාගෙන ඉන්නෙ ඉරිදා ව්ව්නකන් ඔයාගෙ වීඩියෝ එක බලන්න..හැමදාම වගේ stress එක නැතිකරගන්න .. සමහර වෙලාවට වීඩියෝස් දෙතුන් සැරයක් බලනවා හැමදාමවගේ අක්කිගෙ ලස්සනම ලස්සන හිනාව බලන්න රියු පැටියාගෙ හුරතලේ බලන්න මම හරි ආදරෙන් බලන් ඉන්නේ.. දවසක එක වචනයක් හරි අක්කිත් එක්කකතා කරන්න හම්බුනොත් .. බුදු සරනයි අක්කි සතුටින් ඉන්න❤️‍🩹
@HangukHub
@HangukHub 8 ай бұрын
ජීවිතේ සතුට කියන්නෙ මොකක්ද කියල දන්නෙවත් නැති මන් මේ වීඩියෝ එක බලල ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි කියල තේරුම් ගත්‍තා.❤❤❤
@sandunisinghabahu
@sandunisinghabahu 8 ай бұрын
අනේ අක්කී අදත් vlog එක නම් පුදුම ලස්සනයි...🤍ගෑනු ළමෙක් ඇත්තටම හීන මවන ජිවිතේ අක්කි ට දැනටම ලැබිලා තියනවා..😍හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..Lv U..😚💗
@DayaniDeepika-qj9ce
@DayaniDeepika-qj9ce 8 ай бұрын
අක්කි ලස්සන වෙලා 😊 අද ol තියාගෙන අක්කිගෙ විඩියො එක බැලුවා රිලැක්ස් වෙන්න ඇත්තටම පින් අක්කේ මන් ගොඩක් රිලැක්ස් උනා . 🙏 රියො බබාට කහා පාට ලස්සනයි 💛 හැමදාම සතුටින් ඉන්න අක්කි 😊💞
@neranjikawshalya1475
@neranjikawshalya1475 8 ай бұрын
ඇත්තටම අක්කෙ ඔයා හරි වාසනාවන්තයි අයියා වගෙ පිරිමියෙක් ලබන්න❤ එ වගෙම ඔයා ගොඩාක් හොදයි මොකද අයියගෙ අම්මටත් ඔයාගෙ අම්මට වගෙම සලකනවා හැමදාමත් වගෙ හිත පිරෙනවා ඔයාගෙ වීඩියෝ බලද්දි.ආහ් අයියට happy birthday 🎊🎂කිව්වා කියන්න අක්කි දැන් නම් උපන් දිනෙ පහු වෙලා අයියගෙ කරන කියන හැමදෙයක්ම සුභ වෙන්න කියලා විශ් කරනවා අක්කිටයි අයියටයි දෙන්නටම 🥰රීයු බබා එක්ක සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ ❤ ආහ් තව එකක් මන් හැමදාම අක්කගෙ වීඩියෝස් බලලා කමෙන්ට් කරනවා එවා අක්කි fb story දාන්නෙ නැ නෙ එකට නම් දුකයි හොදෙ බුදුසරණයි අක්කා❤
@Vlogs123x
@Vlogs123x 8 ай бұрын
අක්කිගෙ අවුරුදු කුමාරයට ( අයියට ) නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා ! හැමදාම පරිස්සමට සතුටින් ඉන්න ආදරෙන්... බුදු සරණයි !
@KavishkaSathyanjali-2007
@KavishkaSathyanjali-2007 8 ай бұрын
Congratulations අක්කේ.... 300k 🎉 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.😊❤😊
@FathimaTharuka
@FathimaTharuka 8 ай бұрын
මං ආසම මගේ හිත නිවන බාවනාවක් වගේ කටහඩ ❤️❤️❤️ආදරෙයි💋
@Musicline-k5v
@Musicline-k5v 8 ай бұрын
කියන්න තේරෙන්නේ නෑ අක්කි ඔයාගේ ඒ කටහඩ ඇහුනත් ඇති,හිතම නිවෙනවා.ඔයාගේ ලස්සන පවුල දකින හැම වෙලේම ඔය සතුට තව තව වැඩි වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරනවා අක්කි.සමහර වෙලාවට මට ඇස් වලට කදුලු එනවා, ඔයාලගේ ඔය ඊරිසියාවක් නැති ලස්සන සතුට දැකලා 🥹❤.ආදරේ අක්කි ගොඩක්.ලැබුන දෙයින් සතුටු වෙන විදිහ කියලා දුන්නේ ඔයා අක්කි පන.❤️‍🩹🥺
@NimmyUpekha_111
@NimmyUpekha_111 8 ай бұрын
මේ තමයි මං හීන මවන ලස්සනම ලස්සන ජීවිතේ...හැමදාම මේ වගේම සතුටින්ම ඉන්න ආදරෙයි ඔයාලට❤❤
@ChathurikaNadeeshani-v5r
@ChathurikaNadeeshani-v5r 8 ай бұрын
ශෝයි අනේ ❤️😍🥰 රියූ මැණික මගෙ පෝන් වෝල් එකේ ඉන්නෙ ඔයා ඒ තරම්ම් ආදරේ හිතෙනවා සෝස බෝලේ මාත් චූටි පැටියෙක් එනකම් බලාගෙන ඉන්නෙ රියූගෙ හුරතල් වැඩ දැක්කම ආස හිතෙනවා අනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා හැමෝටම ඇත්තටම පව්ලක් වුනහම ඔයාලා වගේ තේරුම් අරගෙන ගොඩක් ආදරෙන් ඉන්නවනම් කොච්චර ලස්සනයිද ආදරෙයි ❤❤❤❤ තෙරුවන් සරණයි ❤️🌹
@dinushalasanthi9440
@dinushalasanthi9440 8 ай бұрын
පවනි ඔයාගේ මහත්මයාට සුභ උපන් දිනයක් වේවා! පවනි ඔයාටයි මහත්මයාටයි මහතත්මයාගේ අම්මාටයි රිව් චුටි පුතාටයි ! හැමදාම සතුටින් ඉන්න ලැබේවා ප්‍රර්ථනා කරනවා❤
@subhashakauminie2339
@subhashakauminie2339 8 ай бұрын
රොන් ගේ තාත්තාගේ කාර් එක 😌😌😌😌😌 දෙවෙනි හරි තුන්වෙනි හරි කතාවේ හැරිට හොග්වොඩ්ස් යන්න බැරුව හිර වෙනවානේ ඊටපස්⁣සේ රොනුයි අයියලායි ඇවිල්ලා හැරිව ගෙනියන්නේ ඒ කාර් එකෙන් , ඊටපස්සේ එයාලට ගේට් එකත් වැහෙනවා රොන්ටයි හැරිටයි එතකොට ආපහු හොග්වොඩ්ස් යන්නෙත් ඔය කාර් එකේ අන්තිමට ඒක වැලපෙන විලෝ ගහට වැටෙනෝ 🥺 ඒ කාර් එක රොන්ගේ තාත්තාගේ 😌🥰
@niroshanimoradeniya
@niroshanimoradeniya 8 ай бұрын
අනේ අපිත් ඔයාගේ මහත්තයට හදවතින්ම සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්තනා කලා කියලා කියන්න නංගා දිර්ඝායු වේවා ඔයාලට 9:07 ❤️❤️❤️❤️
@darkpoet9366
@darkpoet9366 8 ай бұрын
❤❤❤❤❤ අදත් හරිම ලස්සනයි නංගී ඇත්තටම අපිත් ගියා වගේ දැනුන
@Sanduwickramasinghe1321
@Sanduwickramasinghe1321 8 ай бұрын
දීර්ඝායු පිරි සුභම සුභ උපන්දිනයක් අයියා...❤ හැමදාමත් හිතන්නේ මොනවද ඒ හැමදේම ඒ විදියටම හොදම විදියට වෙන්න ඕනි අක්කි...💗 හිතක් සනසන්න හැමෝටම බෑ...හැබැයි ඔයාගෙන් පිටවෙන එකම වචනෙකටත් හරිම ලස්සනට හිත සැනසෙනවා...❤ ඉතින්...අක්කි බෝලේ හරි ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤ ජේසු පිහිටයි 🥰🥰🥰
@chathurangadampriya9140
@chathurangadampriya9140 8 ай бұрын
මගේ මහත්තයා ගේ නමත් චතුරංග අනේ එයත් ආදරනීය සැමියේක් ❤❤ මගේ හැමදේම ඒයා මට ලැබුන වටිනාම වස්තුව එයා 🥰🤗
@maneeshasanju1873
@maneeshasanju1873 8 ай бұрын
❤❤අනේ හරිම ලස්සනයි අක්කි...මුලින්ම චතුරංග අයියට සුභ පතනව උපන් දිනය වෙනුවෙන් 🙏🙏🙏ඒ වගේම ඔයාට සුභ පතනව අක්කි..300k subscribelata...අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නව අක්කි..❤❤❤❤ඔයා හරිම වාසනාවන්ත ගැහනියක්...තමන්ගේ අම්ම වගේ ආදරය කරන නැන්දම්ම කෙනෙක් ඒ වගේම ස්වාමිපුරුෂයෙක් ලැබීම ලොකුම ලොකු වාසනාවක් මන් පාර්තනා කරනව..ඒ වගේ නොලැබුනු හැම ගැහනියකටම ඔයාට වගේ ලස්සනට ආදරනීය පවුල් හමුවේවා කියලා.චුටී පැටියත් එන්න එන්නම ලොකුවෙනව හරිම ආසයි..ඉතින් ඔයාගෙ නන්ගා,අම්මා,අයියා,බබා ,එමී බාබා ඔයාගෙ යාලුවෝ හැමෝටමත් පරිස්සමින් සතුටින් ඉන්න කියලා පාර්තමා කරනවා....❤❤❤❤❤❤❤❤❤ඉතින් ලස්සන ලමයෝ අපි හැමදාමත් ඉයා එක්ක ඉන්නව.....හැමදාමත් ඔයා සතුටින් ඉන්න බුදුසරණයි !ආදරෙයි...❤❤❤❤❤❤
@nemashasandeepani889
@nemashasandeepani889 8 ай бұрын
කියන්න වචන නෑ. ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා❤❤ ආදරෙයි ඔයාලට❤
@cricketLovely-u4o
@cricketLovely-u4o 8 ай бұрын
නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා අයියා❤ හැමදාමත් හොදින් සතුටින් පරිස්සමින් ඉන්න
@SamanPriyantha-er8pj
@SamanPriyantha-er8pj 8 ай бұрын
අනේ නංගා ඔයා නම් හරිම වාසනාවන්තයි ඔයාටයි ඔය පැටියටයි මල්ලිටයි බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@niwarthanadilki9466
@niwarthanadilki9466 8 ай бұрын
පුංචාගෙ ගවුම හරිම ලස්සනයි 😍😍❤ අද video එකත් ගොඩක් අසාවෙන් බැලුවා, ❤❤❤
@emandi-tm7mg
@emandi-tm7mg 8 ай бұрын
Ayiyage සාර්ථකත්වයට හේතුව අක්කා අක්කගෙ ආදරය කරුණාව දයාව තමයි මන් දැක්ක අක්කගෙ ලස්සනම ගති ගුණ මන් අක්කට ගොඩක් ආදරෙයි අක්කේ රියු babata ඊටත් වැඩිය ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අක්කේ❤❤❤❤❤❤❤
@SahaniRashmi
@SahaniRashmi 8 ай бұрын
හැමදාම වගේ අක්කිගේ videos වල මම ලස්සන දෙයක් දැක්කා ඒ තමයි.... අක්කිගෙත් අයියාගෙත් ලස්සන හිනාව...❤ දෙන්නට දෙන්නා පුදුම තරම් ආදරෙයි...❤ ඒ ආදරය හැමදාමත් රැඳෙන්න ඕන අක්කිගෙත් අයොයගෙත් හිත් වල සදාකාලිකව ම ...💫❤ අයියේ ..... හැමදාමත් වගේ හොඳ ආදරවන්තයෙක් , හොඳ පපා කෙනෙක් , හොඳ පුතෙක් වෙන ඔයාට හදවතින් ම සුබ ම සුබ උපන් දිනයක් වේවා....!❤🎉 අරමුණ සියල්ල ම ඉටු වේවා... පරම ආයුශ ලැබේවා...❤️ ආදරෙයි පවනි අක්කි ලස්සන ම ලස්සන vlog එකක් ගෙනාවට.❤
@ireshaudayangani9869
@ireshaudayangani9869 8 ай бұрын
ලස්සනයි ...... oya nam harima වාසනාවන්තයි nanga❤ පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤පරිස්සමින් පරිස්සමින් සතුටින් ❤
@SanduniKaveesha-l5s
@SanduniKaveesha-l5s 8 ай бұрын
අයියට සුබ ම සුබ උපන්දිනයක් 🎂💐🎉 හරි ම ලස්සනයි❤🥰 අක්කි ආදරේ කරන අය එක්ක හැමදාම සතුටින් ම ඉන්න ලැබෙන්න ඕනා❤ හැමදාමත් වගේ ම ආදරෙයි ඔයාලා හැහෝට ම ❤❤
@SachiniNethmika-t6v
@SachiniNethmika-t6v 8 ай бұрын
අනේ මැනිකගෙ හිනාව😘❤️ බුදු සරණයි මැනික ❤️ ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ අයියා වගේ කෙනෙක් ලැබුන එකට❤️මාත් ප්‍රාර්ථනා කරන්නෙ ඔය වගේ කෙනෙක් මටත් ලැබෙන්න කියලා ❤️
@SenuriKavindya
@SenuriKavindya 8 ай бұрын
"වැලඳ ගැනීම්,ස්පර්ශයන්" එය හැඟීමකට වඩා ආදරණීය භාවනාවක්.. 💙🌻 ආදරණියන්ට නොකියු බොහෝ හැඟීම්, කියා ගත නොහැකිව ලතැවෙන දේවල් පවා ඉබේම කියවෙන, වචන කළ නොහැකි හැගීම් තවත් අයෙකුගේ ආත්මයට කා වැද්දවිය හැකි සුන්දර මොහාතක්... ප්‍රශ්න ගොන්නක් දරා සිටින අවස්ථාවක දී පවා මොහොතකට එයින් මිදෙන්නට හැකි සැනසුමක් මෙන්ම හදවතක් ක්ෂණයකින් සුව කළ හැකි නිවීමක්.. එකිනෙකා තදින් හදවතට දැනෙන ලෝකයක් ඔබ සමඟ නැති වුවත් රැකවරණයක්,ස්නෙහයක්,ආදරයක් දැනෙන මොහොතක්... ආදරණීයන් සමඟ ආදරය බෙදා ගත හැකි ඔවුන් තව තවත් ලෙන්ගතු වන හැගීමක්.. ආදරණීයන් කිසිදා මඟනොහැර ගන්න.. හැකි සෑම විටම ලෝකයට ආදරය පතුරන්න ජීවත් වීමට අංශු මාත්‍රයකින් පවා ආදරේ අවැසිය... ❤‍🩹 "ආදරෙන් නිවෙන්න! " 🌻 Wish your happy birthday ayya...🥰🌼 අපේ ජිවත වලට තවත් බලාපොරොත්තු දෙනවට ඔයාලට පින්... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනේ ඔයලා ආදරෙයි හැමදාම...🥰🥺❤️
@lasanthisadunika2395
@lasanthisadunika2395 8 ай бұрын
පපාගෙ ideas මාරයි.හරිම නිහතමානී .Happy B'day ..
@WishYasho
@WishYasho 8 ай бұрын
lassanai akke video eka 🥰 aiyata kalin akkata me loken yanna ona kiyala kiyapu ekat duka hithuna 🥺 universal eka nam maru math yanna asawen enne 😍 Ryu bole cute 💛 sathutin parissamen enna Love it 🤍🥀
@Tharushi2210
@Tharushi2210 8 ай бұрын
විනාඩි කීපයක විඩීයෝ එකක් උනාට මුලු ජිවිතේටම සැනසීමක් ගෙනවා.අක්කිගේ හැම විඩීයෝ එකකම විශේෂත්වය ඒකයි.ජිවිතේ ප්‍රශ්නවලින් පිරුනත් අක්කිගේ විඩියෝ එකක් බැලුවම හිතට පුදුමාකාර සැනසීමක් එනවා.අනේ ගොඩාක් ස්තුති ලස්සන vlogs ගෙනවට.ඔයාලා හැමෝටම බුදු සරණයි 🥺❤️
@ChandimaRathnayake-sj2fn
@ChandimaRathnayake-sj2fn 8 ай бұрын
ජීවිතේ හැමදාම සතුටින්ම විඳින්නට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා ඔයාලා හැමෝටම උතුම් ජය ශ්‍රී මා බෝ සමිඳු පිහිටයි🙏සතුටින් පරිස්සමින් ඉන්න ආදරේයි🥰❤
@rashmiavishka5053
@rashmiavishka5053 8 ай бұрын
අක්කට දෙයක් කියන්නම්.. ඇත්තටම අක්කෙ ආදරය පිරුනු ලස්සන පවුලක් කියපු ගමන් ඉස්සෙල්ලම අක්කිගෙ පවුල මතකෙට එන්න තරම් ඔයාලගෙ ලස්සන පව්ල මගේ හිතේ මාරම විදියට ඉඩක් අරන්. තමන්ගෙ පාට්නර් එක්ක ජීවිතේ සතුටෙන් ආදරෙන් ගෙනියන්න කොච්චර කල් ගියත් දවසෙන් දවස ආදරේ අලුත් කරගන්න අක්කි කියල දෙන විදිය නම් මාරයි. හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ අක්කි වගේ දවසක හොද බිරිදක් අම්මෙක් වෙන්න. ටික ටික අක්කගෙන් ඒ හැමදේම මං ඉගෙන ගන්නවා..vlog එක පුරාම හැමදාම භාවනාවක් වගේ හරි ලස්සනට අක්කා අපිට ජීවිතේ කියල දෙනවා..අක්කගෙ මේ සතුට සැනසීම හැමදාමත් පරිස්සම් වෙන්න ඕන. ❤
@DilakshiLokugamage-ly2db
@DilakshiLokugamage-ly2db 8 ай бұрын
පින් කරපු ඇස් දෙකක් අක්කේ ඔයාට ලැබිලා තියෙන්නේ ❤ ආදරෙයි හැමදාම ❤
@RashmindaTheekshana
@RashmindaTheekshana 8 ай бұрын
එයාවත් දන්නෙ නැතුව මන් එයාට අවුරුදු 3ක් තිස්සෙ ආදරේ කරා. එයාට මන් ආදරෙයි කියල අවුරුද්දක් වෙනවා. ඒත් එයා මාව තේරුම් ගන්නෙ නෑ.දැනටත් එයා මට msg කරද්දි "ඕයි" "උබ" කිය කියා තමා msg කරන්නෙ. එයා නිසා මන් අවුරුදු 18ක කොල්ලෙක් වෙලත් ගොඩක් ලැජ්ජා වෙලා තියෙනවා. මන් එයාට ආදරේ කරන්න ගත්ත අවුරුදු 3 ක කාලේ මගේ හැම බලාපොරොත්තුවකම හිටියා. මට මොකද්ද කරන්නෙ කියලා හිත ගන්න බෑ අක්කේ??? 😔 . ඔයාටයි අයියට පැටියටයි බුදු සරණයි.❤️
@HanzZ-t6j
@HanzZ-t6j 8 ай бұрын
අක්කි පුලුවන් නම් කියල දෙනවද කොච්චර සතුටින් හිටියත් මිනිස්සුන්ගෙ හිත රිදෙන කතා ඉස්සරහ වැටෙන් නැතුව ඉන්න විදිහ🥺❤️(ඇගේ හැටි, හමේ පාට වගේ දේවල් වලට ඇද කිය කිය හිනා වෙන ඒවට) 🥺💔
@BinariAmodhaManawadu
@BinariAmodhaManawadu 8 ай бұрын
තව කෙනෙක්ට අපහාස කරන්නේ තම තමන්ගේ අඩුපාඩු තියෙන අය නංගෝ.ඊටත් වඩා තමන්ගේ හමේ පාට වෙනස් කරගන්න දඟලන්නේ තමන් ගැන ආත්ම තෘප්තියක් නැති මිනිස්සු.උන්ට කොන්ද පන නැහැ.ඔයා කතා කියන කාගෙන්වත් කාලා ඇඳලා ඉන්නේ නැහැනේ.ඒක නිසා ඔයාගේ ගමන පාඩුවේ ඔයා යන්න.බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නෑ.
@nirmanivihanga3215
@nirmanivihanga3215 8 ай бұрын
කවුරු මොනව කිව්වාත් ඔයා හිතන්න ඔයා ලස්සනයි කියලා ඒත කොට කවුරු මොනව කිව්වාත් ගනක් නැ❤❤❤
@Dulakshie.1
@Dulakshie.1 8 ай бұрын
අනේ අයියට නිදුක් නීරෝගී සුබ උපන්දිනයක්... ❤😊 අක්කිගෙ haircare routine එක ගේන්නකෝ
@deepikaperera2283
@deepikaperera2283 8 ай бұрын
සුබ උපන් දිනයක් වේවා පුතේ ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා මේ කුරැලු කුඩුවට.
@akinduinara
@akinduinara 8 ай бұрын
සුභ උපන්දිනයක් වේවා , ආදරණීය සැමියෙකුගේ ලස්සනම ආදරය ආදරණීය බිරිදයි.දේමාපියන් ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ.බුදුසරණයි
@nayanasanjeewani216
@nayanasanjeewani216 8 ай бұрын
පුතේ ඔයාලට තෙරැවන් සරනයි ,හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද කරනවා.අර ඇකඩමිය ගැන මට දැනගන්න ඕනී .❤️❤️❤️💐💐💐❤️💐
@littlehousebyaryanz4506
@littlehousebyaryanz4506 8 ай бұрын
දුවට සැපසේ නිදහසේ ඉන්න හරි ම හොඳ හස්බන් කෙනෙක් ඉන්න ඔනේ. අපරාදේ කියන්න බැහැ අපි ටත් හරිම ලෙන්ගතුයි. අම්බෝ එ අම්මා නම් සැපේ ඉන්නවා දුවට නොක්කාඩු මයි. ඔන්න ඔහොම යි ගොඩක් අම්මා ලා දුවට බැනලා හොයන්නේ. බැනාගේ පවුලේ අයට අවඩා කරන්නේ. 😀😀😀😀. කලාතුරකින් තමයි එහෙම පුතෙක් හදලා ලෙලි එක්ක සතුට්න් ඉන්නේ අම්මා කෙනෙක් 🌻🎖️️🌻.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 10 М.
Did We Get A Dog 😱 සිංහල vlog  | Yash and Hass
16:21
Yash and Hass
Рет қаралды 692 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН