මාරි බිස්කට් චොක්ලට් පුඩිම දේවල් කීපයකින් ලේසියෙන්ම හදන හැටි ❤ Biscuit Pudding | Chammi Imalka ❤

  Рет қаралды 582,585

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

මාරි බිස්කට් චොක්ලට් පුඩිම දේවල් කීපයකින් ලේසියෙන්ම හදන හැටි Biscuit Pudding | Chammi Imalka #ChammiImalka #මාරිබිස්කට්පුඩිම #බිස්කට්පුඩිම #BiscuitPudding #MarieBiscuitPudding #ChammiImalkaRecipe #RecipeSinhala #SriLankanRecipe #SinhalaRecipe
මාරි බිස්කට් පුඩින් හදන ක්‍රම ගොඩාක් තියෙනවා. මේ වීඩියෝ එකේ කියලා දෙන්නෙ සරලම ක්‍රමයක්. ඉතින් හදන්න හරිම ලේසියි. නිවරදි රසටම හදන්නත් පුලුවන්.
Biscuits Pudding
Ingredients
1. Some cashew nuts & 1 Chocolate biscuit
2. 2 Small packets of Marie biscuit
3. 5 Chocolate biscuits
4. 100g of Butter or Margarine
5. 300g of Icing sugar
6. 2 tbsp of Cocoa powder
7. A pinch of Salt
8. 1 Egg yolk
9. 1/2 tbsp of Vanilla
10. 1 cup of Fresh milk
අවශ්‍ය ද්‍රව්‍ය
1. සරසා ගන්න කජු ටිකක් සහ චොක්ලට් බිස්කට් එකක්
2. මාරි බිස්කට් පොඩි පැකට් 2
3. චොක්ලට් බිස්කට් 5
4. බටර් / මාගරින් ග්‍රෑ 100
5. අයිසින් සීනි ග්‍රෑ 300
6. කොකෝවා පව්ඩර් මේසහැදි 2
7. ලුනු පිංච් 1
8. බිත්තර කහ මද 1
9. වැනිලා මේසහැදි 1/2
10. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 219
@chanakamalisha4684
@chanakamalisha4684 3 жыл бұрын
Aiyata තමයි gedara wasiya ..හැමදාම අලුත් kema kanne
@pramuthprasanga9361
@pramuthprasanga9361 2 жыл бұрын
Mu hithala thina dura 😂
@aishurashmi4127
@aishurashmi4127 3 жыл бұрын
මම ඊයෙ මේක හැදුවා අක්කි..හරිම රසට තිබුණා..😍😍 හැබැයි මගේ එකේ පොඩි දිය ගතියක් ආවා,මාරි බිස්කට් එක කිරි එකේ පෙඟිලා වැඩි වෙලා..ඒ හැරෙන්න පුඩින් එක නම් රසාආආ...යි..♥️ තැන්ක්‍යු අක්කී..😍😍♥️♥️♥️
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
ස්තුතියි ඔයාට පහසු විදියට කෑම වර්ග හදන ආකාරය කියල දෙනඑකට
@niroshaniperera8682
@niroshaniperera8682 3 жыл бұрын
Apith හැදුවා harima රසවත්
@manelfernando1971
@manelfernando1971 3 жыл бұрын
බිත්තර අමුයි නේ
@sandyakalupahana8333
@sandyakalupahana8333 3 жыл бұрын
Easy to prepare it. Prepared your Marshmallow pudding and it came so well. Thanks
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that my dear 😊
@madhushanamali4798
@madhushanamali4798 3 жыл бұрын
Super mede ekak.harima rasai pudin eka
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@p.nwitharana9620
@p.nwitharana9620 3 жыл бұрын
බිත්තර දාන්නේ නැතුව හදන්න බැරිද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 👍
@dasithdinuka1776
@dasithdinuka1776 3 жыл бұрын
කොපමණ කාලයක් මෙ පුඩිම තියාගන්න පුළුවන් ද
@Thelanka4ever
@Thelanka4ever 3 жыл бұрын
Hi, thanks for the recipe, made it yesterday and came out so nice 👍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that 😊👍
@thusharimaheshika4872
@thusharimaheshika4872 3 жыл бұрын
නියමයි 👍
@nimalialwis8432
@nimalialwis8432 3 жыл бұрын
අක්කා බිත්තර සුදු මදත් එක්කම දම්මට කමක් nadda aniwaren reply ona akka
@vihagasandeepa6119
@vihagasandeepa6119 2 жыл бұрын
ෆිජ් එකේ දාන්න ඕනි ඩී ෆිෂර් ද??🤔
@priyankasrimali1657
@priyankasrimali1657 3 жыл бұрын
ana maka
@nishanthidhammika7641
@nishanthidhammika7641 3 жыл бұрын
Thanks dear egg kahamadh dannathuwa wenadeyak dann barida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..කිරි චුට්ටක් වැඩි කරන්න 😊
@erangapriyadarshana1861
@erangapriyadarshana1861 5 ай бұрын
👍👍
@thilinipriyangika6952
@thilinipriyangika6952 3 жыл бұрын
නියමයි..... රසපාටයි. බිත්තර කහ මද අමුවෙන් දාන නිසා ටිකක් විතරය අකමැතියි . අනේ පුලුවන් නම් ඒ වෙනුවට එකතු කරගන්න දෙයක් කියන්නකෝ......🙏🙏Please ...🙏🙏
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
බිත්තර නැතුව හදන්න සිස්.කිරි ටිකක් වැඩිපුර දාන්න . මම හදල තියෙනවා. හරීම රසයි .
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඔයා බිත්තර කන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බය නැතිව කහමද එකතු කරන්න ..ඒ සුවදවත්, පිලී රසක්වත් චුට්ටක්වත් එන්නෙ නෑ .. බිත්තර කන්නෙ නැතිම කෙනෙක් නම් බිත්තර නැතිව හදන්න ..කිරි චුට්ටක් වැඩි කරන්න 😊
@thilinipriyangika6952
@thilinipriyangika6952 3 жыл бұрын
@@ChammiImalka බොහොම ස්තුති......🙏🙏🙏🙏🙏
@thilinipriyangika6952
@thilinipriyangika6952 3 жыл бұрын
@@nimesha9671 බොහොම ස්තුති 🙏 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@m.t.geevindi7341
@m.t.geevindi7341 3 жыл бұрын
අක්කි please කියන්නකෝ fresh milk වෙනුවට use කරන්න පුළුවන් දෙයක්
@susanthidiyana653
@susanthidiyana653 3 жыл бұрын
කිරි පිටි පුලුවන් ..මාත් හැදුවෙ කිරිපිටි වලින් 😊
@mufaddalfarwaniya8581
@mufaddalfarwaniya8581 3 жыл бұрын
Thank you
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@maneldassanayake7825
@maneldassanayake7825 3 жыл бұрын
Egg yolk fsnne nathuwa hafuwata kamak nadda ?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
කමක් නෑ..කිරි චුට්ටක් වැඩි කරන්න 😊
@dilikandy6022
@dilikandy6022 3 жыл бұрын
kal thiya ganna puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
දවස් 3-4 ක් ෆ්‍රිජ් එකේ පුලුවන් 😊
@sachisaavi
@sachisaavi Жыл бұрын
කොකෝවා පව්ඩර්. වැනිලා අනිවාර්යෙන්ම ඕනෙද 🥺
@Sanuslmusic
@Sanuslmusic 3 жыл бұрын
Thank you math haduva mara rasi😌😊🥞🥯🥧
@slpcgamers6241
@slpcgamers6241 3 жыл бұрын
niyamai mamath hadanawa
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
හදලා රස කියන්න 😊
@sayunigunasekara3705
@sayunigunasekara3705 3 жыл бұрын
Fridge eke nda bake krl gnn brid
@nadinikagunawardhana414
@nadinikagunawardhana414 3 жыл бұрын
I made this,it's very tasty, thanks for your simple recipe
@nalinthilakarathna7305
@nalinthilakarathna7305 Жыл бұрын
😘😘
@fathmathahmed390
@fathmathahmed390 3 жыл бұрын
Baya nathuva chuti duwata hadanna kiynna puluvan recipe ekak mokada lipa oni naa ne thanks nangiyaa♥️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඔව්..හදලා රස කියන්න 😊
@pavanisamarakoon7404
@pavanisamarakoon7404 3 жыл бұрын
Mata no oven no beater eclairs recipe ek dennko dear
@piyumibhagyamandakini5122
@piyumibhagyamandakini5122 2 жыл бұрын
ඇයි මේ හැම කෙනෙක්ම අවන් නෑ ගගා කියවන්නෙ.එතකොට අවන් එකක හදන කෙනෙක් කොහොමද හදන්නෙ කියලවත් කියන්නෙ නැත්තෙ
@chandrikasilva245
@chandrikasilva245 3 жыл бұрын
I just made this in the morning and having it now. Its very delicious . Thank you for providing such a simple easy way to make chocolate biscuit pudding .❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that my dear 😊👍
@nishanthikithulgoda9755
@nishanthikithulgoda9755 3 жыл бұрын
බිත්තර අමුවෙන් ඇයි..... අප්‍රිය නැද්ද රස...
@samanthifernando5728
@samanthifernando5728 3 жыл бұрын
Biththara narak wenne nedda?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
නෑ😊
@ravindrahewageegana8550
@ravindrahewageegana8550 3 жыл бұрын
😋♥️
@bhagii5771
@bhagii5771 3 жыл бұрын
බිත්තර දැම්මේ නැති උනාට කමක් නෑ නේද අක්කේ 😕
@isuriwasana9734
@isuriwasana9734 2 жыл бұрын
ඔව් අක්කි මාත් කැමති නෑ බිත්තර කන්න
@sarathfernando3034
@sarathfernando3034 Жыл бұрын
Aaa kamak na
@sachithabihan1506
@sachithabihan1506 2 жыл бұрын
ඔයා හරි රහට හදන මම hatuwa
@rajikabulathsinhala475
@rajikabulathsinhala475 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@champikachandani7862
@champikachandani7862 3 жыл бұрын
මේකේ මාරි කිරි වල පොගවන්නම ඕනේද...නිකන් බැරිද...plzzzzzxzzzzzz reply
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පොගවලා ගන්න 😊
@arulsiva7
@arulsiva7 3 жыл бұрын
Congratulations sister Super nice one 🇱🇰🇱🇰 🥞🍰❤️❤️❤️🌹👍👌
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Thank you 😊
@thakshilawickkramasinghe4597
@thakshilawickkramasinghe4597 2 жыл бұрын
ශීතකරණයේ නොදා දවසක් වගේ තියාගන්න බැරි ද අක්කෙ
@nadunijayawardhana3388
@nadunijayawardhana3388 3 жыл бұрын
Thanks you 😘😘
@tharanga2686
@tharanga2686 3 жыл бұрын
white chocolate biscuit pudding හදන විදිහ කියල දෙන්නකෝ
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
වීඩියෝ දාන්නම් 😊
@dilperera2869
@dilperera2869 4 ай бұрын
Can someone tell me is it ok to add fresh egg?
@isharamaduranga3134
@isharamaduranga3134 3 жыл бұрын
Ara layer eka hdnna use krpu ewa wenuwta chocolate use krnnth plwan neda 🙄🙄 mn ehrma hdala thynwa
@jayanisilva9270
@jayanisilva9270 3 жыл бұрын
නියමයි අක්කා මන් ආස කෑමක් ❤❤❤
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ..හදලා රස බලන්න 😊
@chandanamadhu2238
@chandanamadhu2238 3 жыл бұрын
ඔයාගේ කෑම ගොඩක් ඒවා මන් හදලා තීනවා...හරිම ලේසී හදන්න ස්තුති
@btk9841
@btk9841 3 жыл бұрын
Is it ok to add the egg yolk without cooking? was just thinking
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Don't be afraid to add egg yolk. It won't add any flavour or smell 😊👍
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Rasai, lassanai dekama thiyenawa 😋😋😋 coconut cake recipe eka kiyala denawada 😐😐😐thank you 👍👍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ..මම වීඩියෝ දාලා තියෙනවා, බලන්න 😊
@NadithRoy-iq1mz
@NadithRoy-iq1mz Жыл бұрын
කැමති කිරි ජාතියක් දාන්න පුලුවන්ද
@sithru9803
@sithru9803 3 жыл бұрын
මාරි බිස්කට් කිරි එකේ පොගවද්දි කිරි එක රස්නෙට තියෙන්න ඕනද
@pathmamangalika3605
@pathmamangalika3605 3 жыл бұрын
😍
@hansaninawoodhya2996
@hansaninawoodhya2996 3 жыл бұрын
Aicin sugar nathuwa hadanna baida...Fresh milck wenuwata piti kiri gaththata kmk nadda ane plzzz reply krnn
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..සීනි කුඩු කරලා ගන්න පුලුවන් ..ඒත්, ඉක්මනින් දිය වෙන්න බලනවා.පිටි කිරි ගන්න පුලුවන් 😊
@ruwanichamarika1042
@ruwanichamarika1042 3 жыл бұрын
බිත්තර gada enne nedda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
නෑ..බය නැතිව හදන්න 😊
@shandiwilliam5015
@shandiwilliam5015 3 жыл бұрын
බිත්තර නොදාා හොද නැද්ද.මම බිත්තර කන්නේ නැ..මම අාසම කෑමක්.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@thanuriamasha5430
@thanuriamasha5430 3 жыл бұрын
Niyamai akka mn oyge videos balanawa
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි නංගා 👍
@manoj-th1wd
@manoj-th1wd 3 жыл бұрын
😋😋😋😋😋😋😋😋😋🔍🔍🔍🔍🔍😋
@viduheshi9459
@viduheshi9459 3 жыл бұрын
Akke frig eke tiyanna one nomal kotaseda... dipfriser ekeda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Normal 👍
@nayanakumari2214
@nayanakumari2214 2 жыл бұрын
අක්කේ සබන් හදන විදිය දාන්න රේසපි එකකින්
@amandinamaldeniya1428
@amandinamaldeniya1428 Жыл бұрын
අයිසින් සීනි වෙනුවට නිකන් සීනි ගන්න බැරිද
@dihelicool8571
@dihelicool8571 2 жыл бұрын
මේක චොක්ලට් මාරි බිස්කට් වලින් හදන්න බැරිද?
@raweeshawarnamali287
@raweeshawarnamali287 3 жыл бұрын
Dipisha Ekeda Tiyanna One Paya 2
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
නෑ..සාමාන්‍ය කොටසෙ😊
@mabelpiris8946
@mabelpiris8946 3 жыл бұрын
සිතැති
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 3 жыл бұрын
Apith haduva akka rasama rasay 👍👍👍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊👍
@SanduniSarangaPT
@SanduniSarangaPT 3 жыл бұрын
Akkige okkoma videos hamadama balanawa. Godak hodata karanava.. tawa godak recipes danna. ❤❤❤
@suneethadesilva8300
@suneethadesilva8300 3 жыл бұрын
ඇත්තටම ස්තුතියි ❤
@shanikamadushani4978
@shanikamadushani4978 3 жыл бұрын
akke meka set unata passe thiyaganne kohomada eliye thiyaganna puluwanda frig eke dala thiya ganna onida
@gamer-yo7rj
@gamer-yo7rj 3 жыл бұрын
English subtitles plz(for ingredients) Can't understand sinhala
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Please check the description box 😊
@gamer-yo7rj
@gamer-yo7rj 3 жыл бұрын
@@ChammiImalka 🤓tnq sis
@nirashamelani8833
@nirashamelani8833 3 жыл бұрын
aysin sini venuwata monawada danna puluwan
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
අයිසින් සීනි හදන විදිය මම වීඩියෝ දාලා තියෙනවා 😊
@isuriwasana9734
@isuriwasana9734 2 жыл бұрын
අයිසින් සීනි වෙනුවට දාන්න දෙයක් නැද්ද
@chamindakumara7513
@chamindakumara7513 2 жыл бұрын
Meka apita bisnas ekak widiyata podi kap ekata hadana widiya kiyannako
@dilperera2869
@dilperera2869 4 ай бұрын
Eggs amuwen danna puluwan d
@irushadesilva8185
@irushadesilva8185 3 жыл бұрын
බිත්තර කහ මද අමුවෙන්...?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
හදලා බලන්න.. බිත්තර කහමද දැම්මද කියලා වත් හිතාගන්න බැරි වේවි😊
@chandijayawickrama7039
@chandijayawickrama7039 3 жыл бұрын
Akkiyo oyata thanks 🍭🥣😛😜
@sweetangle7973
@sweetangle7973 3 жыл бұрын
attatama me biscut pudding eka harima rasai.mama 2 n parak vitara haduva.hodama rasak tiyenava.👌👍👍💖
@chandanamadhu2238
@chandanamadhu2238 3 жыл бұрын
Lunu පිංච් කියන්නේ මොනාද
@nimnanimneth3753
@nimnanimneth3753 3 жыл бұрын
nomal kul akeda thiyanna mis sithakaranye thiyanna kiuwe
@littlequeen7339
@littlequeen7339 3 жыл бұрын
Icing sugar wenuwata sugar blend karala danna puluwanda?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
කමක් නෑ😊
@dilhaniperera7657
@dilhaniperera7657 2 жыл бұрын
ෆෙශ් මිල්ක් වෙනුවට පිටි කිරි බැරිද
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Biththra nethuwa berida nangi. 😭
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..බිත්තර දැම්මා කියලා ඒ රස හෝ සුවද එන්නෙ නෑ..බය නැතිව හදන්න 😊
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
@@ChammiImalka hari petto ehenm kamak ne..mn asama pudding eka..thanks oyta. 🙏❤
@tharushidananjani3520
@tharushidananjani3520 3 жыл бұрын
Hrima rasa pti e wagem hrimaa lesi try krl rasakiynm akki
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 👍👍😊
@anoshapreshanthi7340
@anoshapreshanthi7340 3 жыл бұрын
බිත්තර නැතිව හදන්න බැරිද
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
අනිවාර්යයෙන් පුලුවන් . මම හදල තියෙනවා
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..කිරි චුට්ටක් වැඩි කරන්න 😊
@Nawanjana196
@Nawanjana196 3 жыл бұрын
Thank you soo much nangi 😍😍💖💖💖💖💖👍👍👍👍
@dehansadinaya3-f326
@dehansadinaya3-f326 2 жыл бұрын
👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳👩🏻‍🍳
@sumudupathirana5418
@sumudupathirana5418 2 жыл бұрын
මේක එලියෙ කොපමණ වේලාවක් තියාගන්න පුලුවන්ද?හදල ටිකක් දුරක අරන් යන්න..
@roshanpradip5922
@roshanpradip5922 Жыл бұрын
දවස් තුනක් විතර පුලුවන්
@nuzlashakeer1019
@nuzlashakeer1019 3 жыл бұрын
Easy and quick recipe thank you...
@BrainWave25
@BrainWave25 3 жыл бұрын
ඒක මරු
@ZahisDream
@ZahisDream 3 жыл бұрын
Can I use cake beatar. In mix time
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
Can😊
@madhushanijayasingha6488
@madhushanijayasingha6488 3 жыл бұрын
Iceing suger wenuwata rathu seeni ganna puluwanda
@manujapremathilake1400
@manujapremathilake1400 3 жыл бұрын
akki fresh milk walata milk powder ganna puluwan da ?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@h.dchaminda6667
@h.dchaminda6667 2 жыл бұрын
මාත් දැන් මෙ හදන ගමන් 🤞😁
@peerishpeerish2601
@peerishpeerish2601 3 жыл бұрын
yummy. ...😋👌👌🍮🍮🍮
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@secretlife9440
@secretlife9440 3 жыл бұрын
හදපු කවුරුත් නැත්ද?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
😃
@nazeemakitchil53
@nazeemakitchil53 3 жыл бұрын
Delicious biscuit pudding
@dilnazooya9975
@dilnazooya9975 3 жыл бұрын
Bittara wenuwata milk danna berida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@niroshanipathirana7356
@niroshanipathirana7356 Жыл бұрын
Fresh milk rath karanna onada
@gayanikarunathilaka6469
@gayanikarunathilaka6469 3 жыл бұрын
අයිසින් සුගර් වෙනුවට වෙන මොනව හරි ගන්න පුලුවන් ද ?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
සාමාන්‍ය සීනි කුඩු කරලා ගන්න පුලුවන් ..ඒත්, ඉක්මනින්ම දිය වෙන්න පුලුවන් 😊
@gayanikarunathilaka6469
@gayanikarunathilaka6469 3 жыл бұрын
𝚃𝚊𝚗𝚡𝚡𝚡 😘
@manoripriyadarshani1412
@manoripriyadarshani1412 3 жыл бұрын
Butter dannama onida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මාගරින් උනත් කමක් නෑ 😊
@wasanthikumari5109
@wasanthikumari5109 3 жыл бұрын
Palaweni comment eka magen.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@arundathiyasok417
@arundathiyasok417 2 жыл бұрын
Can you try without egg?
@dinulinimsarani3953
@dinulinimsarani3953 3 жыл бұрын
Thank you ❤
මාරි පුඩිම | marie biscut pudding  by Grandma & me
5:17
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 88 М.