මාරි බිස්කට් චොක්ලට් පුඩින් හදන ලේසිම ක්‍රමය💓M.R KITCHEN💓

  Рет қаралды 677,777

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

Marie biscuit chocolate pudding sinhala
බිස්කට් layers තුනකට අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් පොඩි පැකට් දෙකක්
කොකෝවා පවුඩර් මේස හැඳි 3ක්
සීනි 50g
බටර් මේස හැන්දක්
එළකිරි 400ml
බටර් මේස හැන්දක්
පාන් පිටි මේස හැඳි එකාමාරක්

Пікірлер: 372
@azkadellia5992
@azkadellia5992 3 жыл бұрын
දවස් 2ක් හැදුවා මේ recipe එකෙන් බිස්කට් පුඩින් එක. පුඩින් 2ම හොඳට රසට ආවා.😋 ඒත් දවස් 2 හැදුවෙ cocoa powder වර්ග 2කින්... අක්කිගෙ recipe එක රසට ආවෙ motha එකේ cocoa powder එකෙන්🙄. ගොඩක් ස්තූතියි අක්කෙ😘 වියදම් අඩු, ඉක්මනට හදන්න පුළුවන් රසම රස කෑම වට්ටෝරු බෙදලා දෙනවට!!!❤️
@kawindyanethmini4741
@kawindyanethmini4741 3 жыл бұрын
මම මේ දැන් මේ පුඩින් එක හැදුවා.හරියටම ආවා. මම කලිනුත් දෙපාරක් හැදුවා.ඒත් හරියට ආවෙ නෑ.පොඩි පොඩි එහාට මෙහාට වීම් උනා.ඒත් අද හරියටම ආවා. මට ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටුයි.
@heshmalavi
@heshmalavi 2 жыл бұрын
නියමට ආවා ,රසයි , අපෙ ගෙදර සීනි අඩුවෙන් කන නිසා gold marie pack ekauth damam ,coco powder tikaith damma , superb,Thank you so much ❤️
@suchi6680
@suchi6680 3 жыл бұрын
ඒක මරු😍අනිවා try කරන්න ඕනී😍
@ranmuthugepushpalatha5282
@ranmuthugepushpalatha5282 3 жыл бұрын
මාරි පුඩිම hadhuwa harima rasayi👌👌හරිම lesiyi.tanks Apata මෙවා කියලා දෙනවට 🌹🌹🌹
@susanthipriyadarshani6639
@susanthipriyadarshani6639 3 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයි. 😋😋😋
@gehansa3090
@gehansa3090 2 жыл бұрын
අපිත් අද හැදුවා.very good recipe love it
@rishivlogs3378
@rishivlogs3378 3 жыл бұрын
මේ විදියට හැදුවා.පට්ටම රහයි.අද දෙවෙනි පාරටත් හදන්න ආයෙ පාරක් වීඩියෝ එක බලන ගමන්
@chandanihemamali5720
@chandanihemamali5720 3 жыл бұрын
Mama 4,5 sarayakma haduwa .harima rasai.adat haduwa.hamadama balanne oyage veediyo
@dulsarathe9682
@dulsarathe9682 2 жыл бұрын
mmmm
@sithru9803
@sithru9803 2 жыл бұрын
@@chandanihemamali5720 oye ge pudding set unda hdta.. mge eka set une nane.. chocolate eka wekkerenwa
@HDKfurnitures
@HDKfurnitures 2 жыл бұрын
Mn 6 weni paratath hadanna balana gaman
@samanrasika8511
@samanrasika8511 2 жыл бұрын
Hmm
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
හරිම රසයි .. ආයෙමත් හදනවා අනිවාර්යයෙන් ..👍👍❤️
@himanthisilva1381
@himanthisilva1381 Жыл бұрын
අද මමත් හැදුවා..හරිම රසයි.ගොඩක් වටිනා වීඩියෝවක් .අඩු වියදමකින් ඉක්මනින්ම හදන්න පුලුවන් වුණා..ඔයාට ගොඩක් ස්තූතියී මදූ 🙏💐
@mudithajayasinghe4479
@mudithajayasinghe4479 3 жыл бұрын
මමත් හැදුවා. හොඳම හොඳ recipe එකක්. Thank you 💐 💐 All the best!!!!!
@omeshahettiarachchi9798
@omeshahettiarachchi9798 3 жыл бұрын
අපිත් හැදුවා මාර රසයි ගොඩක් thankyou ඔයාට
@chamaniperera2761
@chamaniperera2761 2 жыл бұрын
We made biscuit pudding for the first time very easy to make. Highly appreciated your channel thank you so much.
@nethmidulanga3747
@nethmidulanga3747 3 жыл бұрын
3 වෙනි පාරටත් අද හැදුවා ...ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ මේ විදියට ලේසියෙන් හදන්න පුළුවන් ගොඩාක් රස recipes කියල දෙනවට.👏
@poornimaperera169
@poornimaperera169 2 жыл бұрын
Math haduwa mara rasai.thank ,oyata me wage pahasu recipy apita denawata.
@maneeshapramudika4969
@maneeshapramudika4969 Жыл бұрын
මමත් හැදුවා ... ඒක ගොඩක් රසට තිබුනා. Thankyou so much
@amadiprasangika6842
@amadiprasangika6842 3 жыл бұрын
ඔන්න දැන් තමයි බඩු ගෙනාවෙ හදන්න...බලමු හදල කොහොමද රස කියල 😋
@disnapathirana1208
@disnapathirana1208 2 жыл бұрын
හරිම රසට ආවා 😋 Thankyou ❤
@helloworld-yi4yd
@helloworld-yi4yd Жыл бұрын
මේක හරි රසයි.. මම දෙවතාවක් හැදුවා ❤ thank u akki
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 3 жыл бұрын
ඔයාගේ රෙසපි වලට තමය් මන් ආසම.හරිම ලේසී.😍😍
@himaliabeykoon7407
@himaliabeykoon7407 3 жыл бұрын
මමත් හැදුවා .රසයි .thanks
@sasikaladilrukshi9407
@sasikaladilrukshi9407 Жыл бұрын
මාත් හැදුවා.. ගොඩාක් රසයි 😋😋😋 thank you me wge dewal kiyalaa denwt 😍♥️
@btsarmygirl4634
@btsarmygirl4634 3 жыл бұрын
Mmm. අද මාත් හැදුවා හරිම රසයි 🥰🥰
@lasanthasamankumarw5043
@lasanthasamankumarw5043 2 жыл бұрын
අපි හැදුවා හරිම රසයි .. Thank you 😊
@sfernando8486
@sfernando8486 2 жыл бұрын
මේක හරිම රසයි..හරිම ලේසියි..thankyou
@a.d.samanpriya4782
@a.d.samanpriya4782 3 жыл бұрын
Samahara aya amaruwen karana dewal oya harima lesiyen kiyala denawa akkiyo .....thanks... 🙏🙏💐💐👍👍🌺🌺🌹🌹🌷🌷
@Danushkak
@Danushkak 3 жыл бұрын
Looks yummy 😋
@sujathaguruwatte5686
@sujathaguruwatte5686 3 жыл бұрын
Mama Arda haduwa. Harima Rasa I. Obathumata Godak Sutie. THANK YOU SO MUCH
@samadhidewmini1640
@samadhidewmini1640 3 жыл бұрын
Oya kiyala dena recipes harima pahasui..thank u so much
@sarasikannangara3777
@sarasikannangara3777 2 жыл бұрын
හරිම රසයි.මමත් හැදුවා .👍
@pavithradilhari1227
@pavithradilhari1227 18 күн бұрын
හරිම රසයි! අපි ඊයේ හැදුවා. ❤ ස්තූතියි
@pradeepsandaruwan9359
@pradeepsandaruwan9359 2 жыл бұрын
ඇත්ත හරිම රසයි අපිත් හැදුවා 🙏👌
@Inspiration4HappyLife
@Inspiration4HappyLife 3 жыл бұрын
What a delicious desert. Thank you
@nethmisaththsarani6772
@nethmisaththsarani6772 2 жыл бұрын
ඇත්තටම ගොඩක් රසයී මාත් දෙපාක් හැදුවා තැන්ක්ස් ඔයාට💗💗
@BanduwathiWirakkodi-ei3nn
@BanduwathiWirakkodi-ei3nn 8 ай бұрын
ඔයාගෙ rasapi එකට, බ්ස්කට් පුඩිම මම හාදුවා. හරියටම ආවා හරිම රසයි නන්ගි.. මෙවගෙ rasapi දානවට ඔයාට තුනුරුවන් ගෙම පිහිටයි .! ❤️❤️❤️❤️
@sajeewaniajantha9749
@sajeewaniajantha9749 3 жыл бұрын
හරිම රසයි මෙ. පුඩිම
@shyamaliliyanage4516
@shyamaliliyanage4516 2 ай бұрын
Aththatama harima rasai ❤ ada deweni paratath hadanawa
@apesudumalli-7983
@apesudumalli-7983 3 жыл бұрын
අපිත් රසට කෑවා. ඔයගේ චැනල් එක නියමයි අක්කේ
@priyaread6364
@priyaread6364 3 жыл бұрын
Thank you 💓. How long the pudding can be kept in the refrigerator once made?
@sachininilakshi3356
@sachininilakshi3356 3 жыл бұрын
Akki man heduwa. Harima rasai. Oyage recepy waradinne. Hemakemakma man try karanne oyage. Godak sthuthi. 🥰
@nirushisadareka1841
@nirushisadareka1841 7 ай бұрын
Aththatama harima rasai 👍😘
@imalshachathurangi
@imalshachathurangi 11 ай бұрын
Thank you dr😍❤️ eka rasai🥺🤤
@madushashehan2659
@madushashehan2659 2 жыл бұрын
නංගි තමයි පෙන්නුවෙ ඉතිං අද 4වෙනි පාරටත් හැදුවා සුපිරි පට්ට රසයි ☺️❤🔥
@shyamalipriyanthi
@shyamalipriyanthi 23 күн бұрын
හරිම රසයි පට්ට
@deenaashana547
@deenaashana547 2 жыл бұрын
Maru akkiyo❤️harima pahadili,lesi thank you soo much👍
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 3 жыл бұрын
මම පුඩ්න් එක හැදුවා .නියමට ආවා..thanks puthe
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Godak watinawa vidio eka budusaranay akki ❤❤❤
@rashmikaaravindiandradi1236
@rashmikaaravindiandradi1236 3 жыл бұрын
Mn haduwa me recipe ekata..harima rasai ..හොඳටම thibuna.thank you dr..😘😘😘😘
@thakshi1794
@thakshi1794 3 жыл бұрын
Harima rasai akki mee pudding eka nam... gedara ayath asawen kewa.. akkita thanks... 🙏♥️
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 4 ай бұрын
මම හැදුවා ..හොදට හරි ගියා.. මරු ❤
@hemasudarshani7505
@hemasudarshani7505 3 жыл бұрын
බොහෝම ස්තුතියි, කිරි පිට් වලින් හදන්න පුළුවන් ද
@anuksha3847
@anuksha3847 3 жыл бұрын
Thanks so much it's so easy to make 🥰
@sirimalkumarasiri355
@sirimalkumarasiri355 2 жыл бұрын
We made today Its was delicious thank you 😊
@wasanthafernando8712
@wasanthafernando8712 3 жыл бұрын
oyaa kiyala dunnu mari biscuit pudima mama haduwa harima rasai.
@chamodyakavindi6202
@chamodyakavindi6202 3 жыл бұрын
Really lovely. I made it. Very easy. Enjoyed very much.
@piyumishashikala9890
@piyumishashikala9890 Жыл бұрын
Niyamai me dewani paratath hadana gaman rasama rasai
@rasikaperera9603
@rasikaperera9603 3 жыл бұрын
Oyage hema recipe ekakma harima saralava kiyala denava. Hema kenekutama hadanna puluvan vidihata. Oyage recipe godak mamath hadala tiyenava. Thank you so much.
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
Thank you akke,aniva try karala balanava
@dinudula3213
@dinudula3213 3 жыл бұрын
Man haduwaa niyammeya awa yummy 😋😋
@thakshi1794
@thakshi1794 3 жыл бұрын
Mmth hadanawa akki oyage hama dessert ekakma.. harima rasai kiyala penawa..😘😘😘👍
@kumarakumara2327
@kumarakumara2327 3 жыл бұрын
Akke, coco powder නැතිනම් chocolate double boil කරලා දාන්න පුලුවන්ද?
@kumarasinghebuddhi7835
@kumarasinghebuddhi7835 2 жыл бұрын
හරිම රසයි ...මං හය වෙනි පාරටත් අද හදනවා ....
@shasha4045
@shasha4045 3 жыл бұрын
harima rasai😋😋 apith haduwa
@arunipriyangika3819
@arunipriyangika3819 3 жыл бұрын
Api ada thamai try kare godak rasai thank you
@Priyantha-lg1ji
@Priyantha-lg1ji Жыл бұрын
මමත් හැදුව අක්කී. හරි ම රසයි.
@shalikaprashastha3490
@shalikaprashastha3490 3 жыл бұрын
Niyamai ....
@sanjeewadisanayaka8585
@sanjeewadisanayaka8585 2 жыл бұрын
Apith haduwa. Aththatama harima rasai 👍❤️
@WLG409
@WLG409 3 жыл бұрын
මේ විදිහට දෙපාරක් හැදුවා. හරිම රසයි. ලේසියි . ස්තූතියි
@kaushalyasamaraweera9538
@kaushalyasamaraweera9538 3 жыл бұрын
හරි රසයි .... මම කිරි වෙනුවට milkmaid දැම්මා....
@srilanka2654
@srilanka2654 3 жыл бұрын
Mmm godak rasa patai thanks 😃😘😘
@dilruk.6730
@dilruk.6730 3 жыл бұрын
Harima rasai mama heduwa 👌👌
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
අනේ ඇත්තට ම රසයි අක්කා ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
@PalithaKuruppu
@PalithaKuruppu Жыл бұрын
ඔන්න මාත් හදලා දැන් frig එකට දැම්මා.. ❤
@zeenathharoon6485
@zeenathharoon6485 3 жыл бұрын
Great.👍 Thank u so much.❤️ God Bless U
@thishaniedirisinghe4593
@thishaniedirisinghe4593 3 жыл бұрын
Thank you akke ma hadala baluwa hodatama awaaa👍👍
@sinudreamworld947
@sinudreamworld947 3 жыл бұрын
yummmmm. looks yummy. THIS IS SO EASY ...........
@chayaandradi2659
@chayaandradi2659 2 жыл бұрын
Math haduwa ..thanks for receipe 😊
@jayaminikonara9017
@jayaminikonara9017 2 жыл бұрын
Oyage recipes niyamai ane.. harima simple wagema harima rasai.. math heduwa pudding eka. Niyemata awa. 😍😍😍
@nadeeshatharangani9831
@nadeeshatharangani9831 3 жыл бұрын
Math haduwa..rasata awa.tnq❤️
@kusalsaranga3505
@kusalsaranga3505 3 жыл бұрын
Looks very tasty 😋
@aruniudeshika1927
@aruniudeshika1927 16 күн бұрын
Mamath heduwa akka. Attatama harima rasai. Pregnant ammekta denna heduwe. Eya harima asawen kewa. Oyata godak pin me wage lesi resipies kiyaladenawata❤️
@user-hf1hk6tv7j
@user-hf1hk6tv7j 3 жыл бұрын
ඔයා හදන කෑම මරු
@chandanasenevirathne7480
@chandanasenevirathne7480 3 жыл бұрын
Awesome 👍
@ayeshasamaraweera3962
@ayeshasamaraweera3962 3 жыл бұрын
මම තමයි පලමුවෙනි view. පාන්පිටි දැමීම මෙකට දියාරු ගතියක් නැද්දැ අක්කා මම නම් හරිම ආසයි ඔයාගේ recipe වලට එවා හරිම simple
@nawodhaniamasha1260
@nawodhaniamasha1260 2 жыл бұрын
mekanm marama rasai apith heduwa tanx akke
@sasirijayoda9631
@sasirijayoda9631 3 жыл бұрын
Api heduva akke mari biscuit pudding eka..harima rasai hemoma aasaven keva..mari biscuit pudima wiping cream daala hadana widiyakuth tyenava..ane akke ekath hoyala hadala daannako...❤️❤️
@avishkasanduni5381
@avishkasanduni5381 3 жыл бұрын
ඇත්තටම රසයි..මාත් හැදුවා අද දෙවෙනි පාරට හදන්න හදන්නෙ..😋💓
@mohamedumairumair2568
@mohamedumairumair2568 2 жыл бұрын
Sis pls ingredients pls tell me white clr ingredient pls tell me
@ineshaperera4384
@ineshaperera4384 2 жыл бұрын
Thans akke harima lesei 😍 😍 ❤️
@kir915thisavi7
@kir915thisavi7 2 жыл бұрын
harima rasai
@jagathperera7461
@jagathperera7461 3 жыл бұрын
Really very tasty. Thanks a lot. 😄
@savithyamalshani7391
@savithyamalshani7391 3 жыл бұрын
Mehema lesie.rasai. Thanks.
@thusithagunathilake7190
@thusithagunathilake7190 3 жыл бұрын
Thanks a lot It looks very tasty 😚
@sheranjenifer22
@sheranjenifer22 3 жыл бұрын
Ela tnx akki ☺
@fathimarukshana4086
@fathimarukshana4086 2 жыл бұрын
Mama hedhuva harima rasai.supiri
@k2ashley150
@k2ashley150 Жыл бұрын
Very delicious 😋 perfect recipe ever 😋
@saniranimuthu6828
@saniranimuthu6828 2 жыл бұрын
Aunty මම දෙපාරක්ම හැදුවා. රසම රසයි.
@kaushalayagunathilaka3075
@kaushalayagunathilaka3075 3 жыл бұрын
Woow yummy yummy
@samandisivm1085
@samandisivm1085 2 жыл бұрын
Niyamai 😄😄😄😄😄😄😄
@suranjanlk
@suranjanlk 3 жыл бұрын
Niyamai dear. Superb 🌹
@gjebdvjfndbc6172
@gjebdvjfndbc6172 3 жыл бұрын
Waw niyamai
@sandunidinithika9402
@sandunidinithika9402 Жыл бұрын
Highly recommended 🤤❤️
@krishmanibucque7564
@krishmanibucque7564 5 ай бұрын
I made biscuits pudin today in the first time it’s very tasty Thank you 😊
Easy Biscuit Pudding - Episode 294
16:13
Anoma's Kitchen
Рет қаралды 689 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
බිස්කට් පුඩින්-Biscuit Pudding Recipe
12:25