✔මෙන්න මාරි බිස්කට් චොක්ලට් පුඩිං හදන ලේසිම රෙසපි එක විනාඩි 10න්|quick & easy pudding|💓M.R KITCHEN💓

  Рет қаралды 631,831

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#nobakepudding#mariebiscuitpuddind#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් පොඩි පැකට් තුනක්
කොකෝ පවුඩර් මේස හැඳි 2ක්
සීනි මේස හැඳි 4ක්
කිරි 500ml(කැමති ඕනම කිරි වර්ගයක්)
පාන්පිටි කෝප්පයෙන් රෝල් කේක් 2ක්
හවස තේ වෙලාවට ලිපේ විනාඩි 10න් රෝල් කේක් හදමු
කිරි ,, අවන්, බීටර් , අවශ්‍ය නැත👇👇👇
• ✔හවස තේ වෙලාවට ලිපේ ව...
පාරේ වඩේ කරත්තේ තියෙන රසම රස පාන් පිටි වඩේ ලුණුමිරිස් එක්ක ලේසියෙන් ගෙදර හදමු👇👇👇
• ✔පාරේ වඩේ කරත්තේ තියෙන...

Пікірлер: 382
@gangaperera5246
@gangaperera5246 3 жыл бұрын
Thanks. ඔයාගේ receipies හරිම පහසුයි. වියදම් අඩුයි. ඔයා හොදට තේරුම් කරලා දෙනවා.
@ruvinideepani8111
@ruvinideepani8111 2 жыл бұрын
අනේ අක්කේ ඒ පුඩින් එක හරිම රසයි මමත් හැදුවා thanks අක්කා ❤❤❤
@amalirandika
@amalirandika 2 жыл бұрын
අපි හැදුවා. හරිම රසයි... අපේ දුවත් ආසාවෙන් කෑවා...😍❤❤
@sriyanimalkanthi2430
@sriyanimalkanthi2430 Жыл бұрын
මමත් ඒක හදලා බැලුව අක්කි...හරි ම රසයි..Thankyou akki ❤☺️
@amilagalagodagalagoda4766
@amilagalagodagalagoda4766 2 жыл бұрын
Thanks ඔයා මාරි පුඩින් එක හැදුව විදිහ හරිම ලේසියි👍👌🍮
@BooksCornerlk
@BooksCornerlk 3 жыл бұрын
දැක්කම ආස හිතෙනවා නංගී... අපිත් හදලා කියන්නම්...💕💕👍
@Indrani-iw8xq
@Indrani-iw8xq 3 жыл бұрын
Iceing suger dnne nath de
@BeautifulSriLanka123
@BeautifulSriLanka123 3 жыл бұрын
හරිම රස පාටයි අක්කේ 👍 හොදට තියෙනවා අපිට තව video එකක් ඕන
@dilru9819
@dilru9819 3 жыл бұрын
අක්කා මේක මං කියන්නම ඕන. කොත්තුවක් හදන්න සෑහෙන්න කල් ඉදන් ආසාවක් තිබුනා .ඒත් පිටි අනාගෙන පැය ගනන් බලාගෙන ඉන්න ඕන කියලා මතක් උනාම හැමදාම කම්මැලී .හැබැයි ඔයාගෙ කොත්තු ,පරාටා videos බැලුවම ඒක එච්චරටම අමාරු නෑ කියලා හිතුනා .ඉතින් මං ඊයේ හැදුවා පාරාටා හදලා කොතුතුවක් හැබැයි මට පොඩ්ඩක් වත් මහන්සියක් කම්මැලී කමක් දැනුනෙවත් නෑ .මං හිතෙන්නේ අක්කා ඔයා කියලා දෙන විදිහට අහගෙන ඉදලා හදපු නිසා වෙන්න ඕන. ඇත්තටම රසටම තිබුනා .ඔයාට ගොඩක් ස්තූතිය මේ වගේ ආසා හිතෙන විදිහට අමාරු කෑමක් උනත් ලේසියෙන්ම හදාගන්න කියලා දෙනවට.😘😘😘😘😘😘😘😘😘😘😘
@user-xb1qs7te6b
@user-xb1qs7te6b Жыл бұрын
@gaming.3066
@gaming.3066 5 ай бұрын
Meka kottu hadana ekak neme pudimak hadanne😂😂😂
@shriyaniperera7035
@shriyaniperera7035 2 ай бұрын
Thanks ❤👏🙏
@nalinigoonasekera9997
@nalinigoonasekera9997 3 жыл бұрын
Thanks for your Chocolate pudding. It's looks yummy!!!..😋
@ajanthakjayawardhana8947
@ajanthakjayawardhana8947 2 жыл бұрын
මාත් දෙසැරයක්ම හැදුවා , හරිම රසයි. Thanks
@pincky2120
@pincky2120 2 жыл бұрын
I made this yesterday. The taste was amazing. Thank you so much for the recipe. I love it ❤ 😍 💖 ❣
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 2 жыл бұрын
මම අද හැදුවා ... හරීම රසයි. Thanks කියල දුන්නා ට 🥞
@mohamadrisan886
@mohamadrisan886 3 жыл бұрын
අක්කේ ඔයාගෙ recipe හරිම lesseyata hadaganna pulluwan ,mama hamadama videos enkam බලාගෙන innawa ...ගොඩක් kama හැදුවා ...tnx ඔයාට
@maduarshi8234
@maduarshi8234 3 жыл бұрын
ඒකනම් හරිම රස පාටයී...😍😍😍
@udayawarnasiri7774
@udayawarnasiri7774 2 жыл бұрын
Hmmm 😍😍😍
@rusirumoters219
@rusirumoters219 Жыл бұрын
හරිම පැහැදිලියි අක්කේ ඔයා කියලා දෙන විදිහ.... ඒ වගේම ඔයාගේ රෙසිපීස් ගොඩක් රසවත්.... Good luck😍
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
තැන්ක්ස් සූදු බෝලේ..😍😍😍😍
@mohamedirash6959
@mohamedirash6959 3 жыл бұрын
Akki kiyala dunna widiyate pan piti wade haduwa aththatama harima rasai akkiyo tnk u so mch
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
අපිත් හැදුවා. පට්ට රසයි ❤😋
@poornikanisharinishari3939
@poornikanisharinishari3939 2 жыл бұрын
මං හැදුවා නැන්දේ මේක😌😌මාාාාරම රහයි👌👌👌👌😋😋😋😋😋😋Thank youuuuu🌹💖🌺
@gamageilakshika1428
@gamageilakshika1428 2 жыл бұрын
Such a yummy pudding which was maden by me .thanks for recipe .💯
@indranigoonewardena8949
@indranigoonewardena8949 3 жыл бұрын
පැණි වලලු හැදුවේ නෑ නේද ? මම හුගක් කල් ඉදලා අලුවා හදන්න බැලුවා හරි ගියේ නෑ. හැබැයි ඔයාගේ රෙසපිය බලලා ඒ විදියටම හැදුවා හරිගියා. මට හරි සතුටුයි. ඒකටනම් ගොඩාක් ස්තුතියි. ඉක්ලියාස් හදලා දාන්න.
@indikamanori6823
@indikamanori6823 3 жыл бұрын
ස්තුති nande අනිවාරයෙන්ම hadanava
@kavindivihara5376
@kavindivihara5376 10 күн бұрын
ඒක හරිම රසයි අක්කේ මාත් හැදුවා ඔකට පොඩි වෙනසක් කරා හුගක් රසයි thank you akka recipe ekt ❤️❤️❤️
@devikadasanayaka4661
@devikadasanayaka4661 2 жыл бұрын
හරිම ලේසි ..ස්තුති ..ඔබට ..
@dilrukshisooriyaarachchi7704
@dilrukshisooriyaarachchi7704 3 жыл бұрын
හරිම රසයි රස නියමයි
@delkijayasena6525
@delkijayasena6525 3 жыл бұрын
I made this it was yammy. Tks. f .sharing the recepi 👍
@nilukajayaweera685
@nilukajayaweera685 2 жыл бұрын
Math eaka sarayak haduwa. Niyamai ane mara rasai. Danuth ai hadanna yanne 😘😄
@BTSzz2011
@BTSzz2011 2 жыл бұрын
Hari rasai akke apith haduwa. Thank you. 😍😘🥰
@zeenooo4069
@zeenooo4069 2 жыл бұрын
Madam oyage recepies hari hondata. Kiyanawa adu wiyadamen karanna puluwan. Hari neat. Hari lassanai.
@spyzec8875
@spyzec8875 3 жыл бұрын
So easy and thankyou very delicious
@manoripunchiwickrama5006
@manoripunchiwickrama5006 3 жыл бұрын
Harima rasapatai...bohoma sthuthi idiripath kalate...😋
@savindidilmika3338
@savindidilmika3338 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසය් ගොඩාක් ස්තූතිය්
@sandunithabrew.1477
@sandunithabrew.1477 2 жыл бұрын
Mama me recipe ekata Godak asai nande .thank you
@oshadi1617
@oshadi1617 3 жыл бұрын
Wowww akke ❤️❤️
@hirushandineth5702
@hirushandineth5702 Жыл бұрын
ඇතතටම මාර රසයි අක්කි ❤️❤️❤️
@diyasgagulkumar5514
@diyasgagulkumar5514 2 жыл бұрын
Math haduva. Mata vayasa 15 harima lesie. Godaak. Rasaii. 😋😋
@user-bp9xt2yi5r
@user-bp9xt2yi5r 8 ай бұрын
ඔයා හදන හැම කෑම එකක්ම රසයි අක්කා.❤❤❤
@shainiyehara4017
@shainiyehara4017 2 жыл бұрын
මමත් අද හැදුව ගොඩක් රසයී
@lasithafernandz3627
@lasithafernandz3627 3 жыл бұрын
Niyamaii ♥️👍🏻
@anurawithanage7121
@anurawithanage7121 3 жыл бұрын
MR eke recipes harima lesi. Wediya wedakeli ne . Ikmanin hedanda puluwan. Good
@pawanitharushika5424
@pawanitharushika5424 Жыл бұрын
Math haduwa me widiyata Harima rasai ❤️
@thilakshantha8523
@thilakshantha8523 2 жыл бұрын
Math haduwa harima rasai thank you soo much
@jithmithilakshana1041
@jithmithilakshana1041 5 ай бұрын
අක්කෙ අපිත් හැදුවා මාරි බිස්කට් පුඩිම ඒක මාරම රහයි. අක්කි හදන කෑම මමත් හදනවා. ඒ එක කෑමක්වත් හදන විදිහ වැරදිලා නෑ.THANK YOU SO MUCH AKKI❤❤
@neshidhanu3501
@neshidhanu3501 2 жыл бұрын
Mamath haduwa ada.harima rasai.thank you..
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Mat heduwa.Ladies la witarak neme oyage recipe try karanne.hariyatama heduwa.tnx.
@herasrilanka5747
@herasrilanka5747 2 жыл бұрын
Thanks . Math haduwa . Harima rasai . Babalath asawen kawa .
@asankaiddamalgoda2675
@asankaiddamalgoda2675 3 жыл бұрын
M R kitchen best of luck🎀
@maithilyyoganantharajah3785
@maithilyyoganantharajah3785 2 жыл бұрын
Mamath haduwa kodak rasatta aava thnk u akke me recipe ta thawa me wage videos oya aniwaren thanda oni
@sadeepakeshan348
@sadeepakeshan348 2 жыл бұрын
Thanks akki math haduva harima rasai
@wordsofwonders856
@wordsofwonders856 3 жыл бұрын
Looks yummy 😋
@sandaminiyashodha697
@sandaminiyashodha697 Жыл бұрын
මමත් හැදුවා ඇත්තටම රසයි ... අක්කි
@gamingdeneth4056
@gamingdeneth4056 Жыл бұрын
harima rasai apith haduwa very yummy😋
@dineth1767
@dineth1767 2 жыл бұрын
Godk lesy recipe ekk😊 thnk u🙏
@RRAB4
@RRAB4 3 жыл бұрын
Thank you dear 🥰
@asankasandamali5255
@asankasandamali5255 3 жыл бұрын
Oyage recipe harima easy thnk u
@nilukajayaweera685
@nilukajayaweera685 2 жыл бұрын
Meke thiyanawa sini mesa handi 4k danna kiyala. Api sini handi dekai damme. Ea hondatama athi. Api meka haduwe thun veni parata athatama godak rasa lesy recipe eakak. Thank you oyata. Patiyakata vage supiri... 💫🎀😘
@n.s.dilhara6204
@n.s.dilhara6204 3 жыл бұрын
Ane akkiyoo gdr indanma pizza ekk hada gann lesi krmayak kyl dennakoo..🖤🖤
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Wow niyami ❤ .thank you
@gayanmadusanka435
@gayanmadusanka435 3 жыл бұрын
අක්කේ මමත් හැදුවා.. ❤❤ස්තුතියි අක්කි
@achiniperera4570
@achiniperera4570 3 жыл бұрын
Asama kemak ❤️
@50yearsago57
@50yearsago57 3 жыл бұрын
Daaammmmn gurl ! ! !
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
First Comment Eka Magen Akki 😍
@sayonaradezoysa8211
@sayonaradezoysa8211 Жыл бұрын
quntity ekath ganatama wge hri gya,hituwata wada godak rasata awa.thank you M.R.Kitchen
@sewwandisakunthala3486
@sewwandisakunthala3486 3 жыл бұрын
Man haduwa akke.harima rasata awa
@sandamaliruwanthika7036
@sandamaliruwanthika7036 3 жыл бұрын
පීසා එකක් හදන ලේසි ක්‍රමයක් කියන්නකෝ.....
@broshan4932
@broshan4932 3 жыл бұрын
0u
@sara-cv9ji
@sara-cv9ji 2 жыл бұрын
ANE OW
@nandithapriyani3421
@nandithapriyani3421 2 жыл бұрын
හරිම රසයි.මමත් හැදුවා .
@ayeshamaduwanthi6397
@ayeshamaduwanthi6397 3 жыл бұрын
Wow😘
@nmadu7658
@nmadu7658 3 жыл бұрын
Waw.....super
@user-xu2fc9rl3w
@user-xu2fc9rl3w Жыл бұрын
Oya kiyala dunn vidihatam mm ada maari puding eka haduwa aththatm leesiyen hadann pluwn rasa kaamk .godk rasata thibuna .oyt thnks apit me wage lesiyen hadagnn pluwn rasa kaam recipes kiyl denwt.
@kasunikawasana7292
@kasunikawasana7292 3 жыл бұрын
Wow😍😍
@laknaksweyjgghgathithri8920
@laknaksweyjgghgathithri8920 3 жыл бұрын
ඔයාගේ රෙසපී ලේසි ..ඒ වගේම රසයි👍👍
@amithadamayanthi9817
@amithadamayanthi9817 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලේසියි .
@lakshigunarathne6391
@lakshigunarathne6391 3 жыл бұрын
Math haduva ගොඩාක් රසයි.thanks for easy recipe .photos ewanna be ne nattam ewanava
@kavindumadushan796
@kavindumadushan796 3 жыл бұрын
අම්මො පට්‍ටනෙ අක්කෙ සුපිරි අයෙ සුප්ප
@ushaninduwara9430
@ushaninduwara9430 3 жыл бұрын
මේ පුඩිම හරිම රසයි.
@j.a.h.nilminijayawardena3533
@j.a.h.nilminijayawardena3533 2 жыл бұрын
Mama meka haduwa harima rasayi😋
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
හරිම රස පාටයි ස්තුතියි ලස්සනයි ♥️♥️♥️ හදලා පස්සේ කියන්නම් ෆොටෝ එකක් දාන්නම්
@chandrawathik.d.9686
@chandrawathik.d.9686 3 жыл бұрын
මන් ආසම කෑම
@imcreativedance2142
@imcreativedance2142 8 ай бұрын
Meka mn haduwa .mara rasai .ayeth hadanawa ❤
@gemingkingvihanga7079
@gemingkingvihanga7079 3 жыл бұрын
සුපිරි යි හොදේ
@dihaninimsara786
@dihaninimsara786 3 жыл бұрын
❤️❤️.thankyou akka..👍👍
@rizwanaahamath2666
@rizwanaahamath2666 3 жыл бұрын
Awesome 👍🏻
@suwethachathumini8861
@suwethachathumini8861 3 жыл бұрын
Wow😋😋
@ushani9571
@ushani9571 3 жыл бұрын
Hadala balannam thank you
@harshifernando1215
@harshifernando1215 2 жыл бұрын
Thank you very much Mr kitchen can you please tell how to make hot butter cuttle fish
@dineshsankalpa3779
@dineshsankalpa3779 Жыл бұрын
අපිත් හැදුවා පට්ට රසයි
@wikey8472
@wikey8472 3 жыл бұрын
Job well done 👍. MN aaasama Akka lesi widiyatama kaaama hadana widiya daana nisa. Anith EWA wage wadi dewal naa.😄👍
@suraviraarachchi6070
@suraviraarachchi6070 3 жыл бұрын
Niumaii harima rasai
@champika8519
@champika8519 3 жыл бұрын
Yummy and delicious
@ssa2000
@ssa2000 2 жыл бұрын
Super 👍👍👍
@aushadiperera1131
@aushadiperera1131 3 жыл бұрын
Mama haduwa harima rasaii thanks ❣️🙂🍃
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
ඕනෑවට වඩා කැටයම් නෑ, වැඩි කතා නැහැ. මම ආසම චොක්ලට් මාරී පුඩිම ලේසියෙන් හදාගන්න කියලා දුන්නා. ඒ සරල බවට මම කැමතියි. මම ඉක්මනින් මේක හදනවා. ස්තූතියි ඔයාට 🙏
@rumeshidesilva1332
@rumeshidesilva1332 2 жыл бұрын
Apith haduva rahata thibba thank youu akkki
@AdikariManike
@AdikariManike Ай бұрын
Waw. Harima. rasai ❤❤❤❤
@rashikawijethunga2378
@rashikawijethunga2378 3 жыл бұрын
Api haduwaa pudding thankx miss
@Sisirakumara-kt8fh
@Sisirakumara-kt8fh 3 жыл бұрын
Good job
@shashindiupeshala9827
@shashindiupeshala9827 2 жыл бұрын
Super akke mn okath dama hadanawa
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 Жыл бұрын
Thank you for recipes
@EasyWay708
@EasyWay708 2 жыл бұрын
Mama hadhuwa harima rassai 👍👍👍👍👍
@somalprematilake4671
@somalprematilake4671 3 жыл бұрын
Chocolate biscuit kiri wala tikak pogawala kalawam karala gathahaki chocolate layer eka widihata. 😊
@gayanisubashini-ee4gt
@gayanisubashini-ee4gt 6 ай бұрын
අක්කි අපිත් හැදුවා .❤ගොඩක් රසයි.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 102 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 80 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27