ටොනික් නැතුව ජින් බිව්වොත් මොකද වෙන්නේ ? | How to drink gin and tonic ? | Liquids Show By Anuradha

  Рет қаралды 205,234

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

Күн бұрын

Пікірлер: 395
@janithxi6096
@janithxi6096 3 жыл бұрын
ජිවිතේ පළවෙනි පාරට ඊයේ ජින් එකක් ගැහුවා. ගෙදර ඇවිල්ලා ක්‍රශ් එකට කෝල් කරලා මොනාදෝ කියලා. අවුල් නෑ උදේ වෙද්දි එයා මගේ ගර්ල් ෆෙන්ඩ් 🙂
@samithalakshan8138
@samithalakshan8138 3 жыл бұрын
R. I. P bro😑😑🙏🙏🙏
@naveenjayathilaka.2168
@naveenjayathilaka.2168 2 жыл бұрын
Kegassuna bro😂
@thushan3950
@thushan3950 Жыл бұрын
Ahho 😂
@asangadesilva5622
@asangadesilva5622 Жыл бұрын
😛
@hansakaliyanage
@hansakaliyanage Жыл бұрын
Ayet bila tawa kenek gf karaganimata labewa
@TB-kh2dw
@TB-kh2dw 2 жыл бұрын
මෙතන ගොඩක් අය මෙම විඩියෝ වලට බැනලා දාලා තියෙනවා. මම ඉන්න රටේ හැම කඩයකම මත්පැන් අලවි කරනවා. අවුරුදු 21ට වැඩි ඕන කෙනෙක්ට ගන්න පුලුවන්. ලංකාවේ මිනිසුන් මත්පැන් බොන්නේ බඩගින්නට කෑම කනවා වගේ ඒකට ඉතිං මේ චැනල් එක කරන අයවත් මත්පැන් නිෂ්පාදනය කරන අයවත් විකුණන අයවත් නෙමේ වග කියන්න ඕනේ. මත්පැන් ⁣නිවැරැදි අයුරින් බොන්න දන්නනේ නැති අපේ රටේ අයයි. මුලින් අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප සකස් කල ගත යුතුයි. එවිට මත්පැන් පානයත් කලාවක් බවට නිකම්ම පත්වේ.
@nishantha1422
@nishantha1422 2 жыл бұрын
ජාපානේද
@karolis-h3g
@karolis-h3g 2 жыл бұрын
annekai
@sampathkumaradikpitiya5973
@sampathkumaradikpitiya5973 Ай бұрын
Aniwa bro
@SLFiremaX
@SLFiremaX Ай бұрын
යකඩෝ හැම කඩේකම තියනවා නං ඒ රටේනෙ හොඳම බේබද්දො ඉන්නෙ😂😂
@NimalHewawitharana
@NimalHewawitharana 20 күн бұрын
I'm​@@sampathkumaradikpitiya5973
@dilshangamage5171
@dilshangamage5171 3 жыл бұрын
Exactly the way I do. Gin is great. Affordable. Doesnt smell. Doesnt taste bad. Goes goood with Bit of lime, 3:1 ( tonic:gin ) with ice. Gin should be drunk slowly with bites and eats. Thats how you enjoy gin. U should drink enough water after consuming this liquire.
@shenillakitha616
@shenillakitha616 2 жыл бұрын
මීට කලින් taste කරල නෑ වගේ taste කරන විදිය තමා මරු 😂❤
@dilshansandakalum3666
@dilshansandakalum3666 3 жыл бұрын
ජීවිතේට එකම පාරයි ජින් ගැහුවෙ. තේ ගාලක් කඩාගෙන ගියා මතකයි, ඊටපස්සෙ මතක පිස්සුවෙන් වගේ දොලක නාන්න ගිය එක විතරයි 🤣
@vishanmadhushanka9485
@vishanmadhushanka9485 3 жыл бұрын
සිරා
@ayeshshalitha2625
@ayeshshalitha2625 3 жыл бұрын
අම්මෝ තේ ගාලක් 🤣🤣🤣🤣
@NADUNANNA
@NADUNANNA 3 жыл бұрын
අම්බෝ 😂
@Shamiya0
@Shamiya0 2 жыл бұрын
ඒක biuwama wena arakki biuwa wage kate gada enawada nathnam dodam suwadakda enne
@nuwanindika5937
@nuwanindika5937 Ай бұрын
❤❤
@psycho3475
@psycho3475 3 жыл бұрын
වෙඩින් එකක් වගේ ෆන්ශන් වලට ගන්න පුලුවන් ලිකර් බ්‍රෑන්ඩ් ගැන වීඩියෝ එකක් කලොත් වටිනව අයියේ
@Charith1111
@Charith1111 3 жыл бұрын
aniwa
@ashanu6952
@ashanu6952 3 жыл бұрын
අනිවා
@Flash.flash.flash77
@Flash.flash.flash77 3 жыл бұрын
මන් කියන්නම් හොදම ටිකක් Vat 69, jhonny walker , chivas reagle , jack daniels වගේ low budget යනවානම් eritsoff ,VAblack, Gallery වගේ brands හොදයි bro
@psycho3475
@psycho3475 3 жыл бұрын
@@Flash.flash.flash77 එලම මචන්
@psycho3475
@psycho3475 3 жыл бұрын
@@ashanu6952 කමෙන්ට් එකක් ගහමු වීඩියෝ එකක් ඕන කියල
@gkweer7518
@gkweer7518 3 жыл бұрын
ලන්කාවෙ තියෙන මත්පැන් වල අඩන්ගු කාර්බ් ප්‍රමානයන් ගැන දනුවත් කරන්න පුලුවන් නම් ඒක ගොඩක් ලොකු උදව්වක් ,එතකොට අපිට ශුගර් පාලනය කරගෙන ශොට් එකක් දාගන්න පුලුවන් වේවි. උදාහරණයක් වශයෙන් ඇස්කොට් ජින් එකේ මිලි ලීට 100ක අඩන්ගු කාර්බ් ප්‍රමානය වගේ.තැන්ක්‍යූ අය්යා.
@wikbit7250
@wikbit7250 2 жыл бұрын
මොනවාද කාර්බ් කියන්නේ..??
@Neil00841
@Neil00841 2 жыл бұрын
@@wikbit7250 Carbohydrate කාර්බෝහයිඩ්රේට්
@TheGadfly85
@TheGadfly85 2 жыл бұрын
සියලුම මත් පැන් වල අඩංගු කාර්බ් ප්‍රමාණය "0" යි.
@kalingaherath9469
@kalingaherath9469 Жыл бұрын
Denata lankwe tiyana brand walin sugar aduma brand monaada ?
@KG-ps5xd
@KG-ps5xd 3 жыл бұрын
මහන්සි වෙලා සුපිරියටම කරන වැඩේ කරනවා 🔥
@royalceylonien9853
@royalceylonien9853 2 жыл бұрын
සින්චානා නෙවෙයි සිංකෝනා කුනීන් නෙවෙයි ක්විනීන් ඒක ඖෂධයක් (ප්‍රතිජීවකයක්) ලංකාවෙත් කාලයක් වගා කලා සුද්දා . මාකට් එක ඉල්ලුම අඩු උනාම වැඩේ අතෑරලා දාල.
@tharindusandaruwan263
@tharindusandaruwan263 Жыл бұрын
කුරුදු වලට සමාන ශාකයක්
@Hashshd5140
@Hashshd5140 3 жыл бұрын
ඔයා ආසම බෑන්ඩ් සෙට් එක මොකක්ද Brother
@kasunjmhkd
@kasunjmhkd 3 жыл бұрын
local විස්කි review එකකුත් ඕනෙ මේ channel එක මම යාලුවෝ හැමෝටම පෙන්නුවා දැන් ඔක්කොම එවුන් බොහොම ලස්සනට පිලිවෙලට බොනවා
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
Brandy හොද වර්ගය මොකක්ද? Ascot company එක මොකක්ද?ජොනියා හදන බඩු තනිකර කෘතිම රසක් දැනෙන්නේ.
@pramithkumara9799
@pramithkumara9799 3 жыл бұрын
අලුත් දෙයක් ඉගෙන ගත්තා ❤🤗leomon gin walta lanka we herbs දන්න පුලුවන් ද? ගොටුකොළ,මුකුනු වැන්න🤔
@natureofnature8406
@natureofnature8406 3 жыл бұрын
Cinchona ගහේ අතුවල පොත්තෙ තියන රසායනිකය තමයි quinine කියන්නෙ මුලින්ම මැලේරියාවට බෙහෙතක් කියල හොයාගත්තෙ quinine සහ quinine sulfate.. good luck "liquids show"
@BandulaWijayaratne
@BandulaWijayaratne 9 ай бұрын
It is pronounced as sinkona
@slautodrive
@slautodrive 3 жыл бұрын
නිවැරදි කිරීමක්, ටොනික් වල තියෙන්නේ කුනීන් නෙමෙයි " ක්විනීන්" - Quinine ඇස්කොට් ඒකේ නම් තියෙන්නේ 100% Neutral Spirit කියලා ගහලාම තියෙනවා... මං හිතන්නේ රොක්ලන්ඩ් ඩ්‍රයි ජින් එක ඕකට වඩා හොඳයි..
@thenuwara100
@thenuwara100 3 жыл бұрын
මම කැමතිත් රොක්ලන්ඩ් ජින්වලට... මම හැබැයි චේසර් කරන්නෙ ඇපල් ජූස්....!
@gossipnetlk2780
@gossipnetlk2780 3 жыл бұрын
@@thenuwara100 ඊයා යකෝ
@TB-kh2dw
@TB-kh2dw 2 жыл бұрын
ක්විනීන් කියලා නෙමේ ඒක ශබ්ද කරන්නේ කුනීන් කියලා. බොහෝ වචන ඉංග්‍රීසි හුරුවට ශබ්ද කරන්න ගහින් තමයි මේ ගැටලුව වෙන්නේ. හරියට ක්වරන්ටීන් කියන වචනය ක්වරන්ටයින් කියලා වැරදිව ලොකු පොඩි සියලු දෙනාම ශබ්ද කරනවා වගේ.
@yeshanshanilka9464
@yeshanshanilka9464 3 жыл бұрын
සුපිරී කොල්ලො. ඊලගට brandy ගැන ඕනා.
@sachinthagamage708
@sachinthagamage708 3 жыл бұрын
නියමයි..ගොඩක් දේවල් දැනගත්ත ඔයාගෙ videos වලින්..👍💣
@kasunhasthika1990
@kasunhasthika1990 3 жыл бұрын
Pink එකත් එක්ක ක්‍රැන්බෙරි වගේ ජූස් එකක් චේසර් කරොත් හරියන් නැද්ද?
@YAAN_FERdiNaNDO
@YAAN_FERdiNaNDO 3 жыл бұрын
ඉකාලි වල විස්කි බැන්ඩි grappa බොන්නෙ අමුවෙන් කැෆ් කප් එකෙන් vodka විතරයි දොඩම්. දලා බොන්නෙ 🙈
@itzmesanjay305
@itzmesanjay305 2 жыл бұрын
මේකත් එක්ක යන බයිට්ස් ගැනත් කියන්න පුළුවන් නම් වටිනවා
@sathirawattegama9580
@sathirawattegama9580 3 жыл бұрын
වීඩියෝ එක සුපිරි. ඊලඟ එක රම් ගැන කරන්න.🙏🏼
@erandajanaka3790
@erandajanaka3790 2 жыл бұрын
The best program ever. Please review all local and foreign alcohols/drinks and how to use them. Tnx a lot for sharing the knowledge. 👍👍. Ascot Lemon Gin aka Sprite ekka mix kaloth?
@malithramanayake5155
@malithramanayake5155 3 жыл бұрын
මගෙත් පිත්තාශයෙ ලොකු ගලක් තියනව කියලා දොස්තර කිව්වා...එදා ඉඳන් මං ජින් බොනවා...ඉක්මනටම හොඳවෙයි කියලා දොස්තර කිව්වා....✌️😂🙏
@shehanpavithra8202
@shehanpavithra8202 3 жыл бұрын
නිවන් සුව ලැබේවා🙏
@danu5748
@danu5748 3 жыл бұрын
බොර දාන්න 🤪🤪🤪🤪
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 2 жыл бұрын
@@shehanpavithra8202 🤣🤣🤣💔pau yako
@Theekshana21
@Theekshana21 24 күн бұрын
මගෙත් පිත්තාශේ නෑ ජින් ගහපන් අවුලක් නෑ
@sandus
@sandus 3 жыл бұрын
මොකද්ද මේ සමහර අය කියන ඕඩිකොලොන් කතාව. කවුරු හරි පැහැදිලි කරනවද ?
@damithpathirana7458
@damithpathirana7458 3 жыл бұрын
මචන් ඔය ගෙනත් තියෙන්නෙ නම් ජින් නම් නෙමේ, තනිකර එතනෝල් විතරයි. මොන හර්බ් එකක්වත් හෝ ජුනිපර් බෙරි නම් පාවිච්චි කරන්නෙ නෑ මෙහෙ හදන ඒවායේ නම්
@hasantharoshitha331
@hasantharoshitha331 3 жыл бұрын
100% nutrial sprit kiyala gahalama thiyenawa
@chinthaka1258
@chinthaka1258 2 жыл бұрын
Ow ban lankawe gin wala enne niyama gin flavor ekath newei
@sasmithairesh9233
@sasmithairesh9233 9 ай бұрын
Pink gin එකට raspberry juice chaser කරොත් මොකද? Advise.
@TitusJayaweera
@TitusJayaweera 8 күн бұрын
Dehi.demme soor baswsnnada ???? Surawapramot karanawa.kollane mewata hasu wenna epa.suddo owa between seethalta unusual labagannalu.ithin me pichchena wiyali pradesawala inna ayata mona kehelatada??
@malith8065
@malith8065 3 жыл бұрын
අනුරාද අයියේ උබ නම් මැණිකක්
@ashanmadusanka3379
@ashanmadusanka3379 2 жыл бұрын
Fruit juice aekka use karanna puluwanda
@chulawalawage8558
@chulawalawage8558 Жыл бұрын
Tonic නැත්නම් වෙන සැන්ඩි කරන විදිහක් nada ..... හොදම එක
@spn5579
@spn5579 3 жыл бұрын
අනුරාධ අයියේ එක සුපිරි හොඳේ...
@rishithnethmika1624
@rishithnethmika1624 3 жыл бұрын
ඉදිරිපත් කිරීම නම් මරු ❤️👌
@chris1114
@chris1114 3 жыл бұрын
ෂොට් එකක් කියන්නෙ ml කීයද? Whisky බෝතලයක ෂොට් කීයක් තියෙනවද ?
@SadewUduwaka
@SadewUduwaka 20 күн бұрын
ජින් ගොඩක් වේලාවට බෑන්ඩි තුට්ටුක් දාගත්ත නම් නමි මරු ....try..
@journeyoflove1998
@journeyoflove1998 2 жыл бұрын
Couple එක්කට use කරන්න පුලුවන් brand ගැන review එකක් ඕනි
@nimsararathnayaka6212
@nimsararathnayaka6212 Жыл бұрын
Ow eka maru math hoyana gaman inne
@manojrandika9881
@manojrandika9881 Жыл бұрын
ස්ටැමිනා
@_______________4362
@_______________4362 6 ай бұрын
ලංකාවේ බාර් වල ගන්න alcohol percentage එකක් higest ම intoxicant එක මොකක්ද
@Dusi
@Dusi 3 жыл бұрын
අඩියක් ගහන​ ගමන්ම මන් වගේ මේක බලන කොල්ලො කො😀😀😀😀🤣😋😋🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻
@roshanwijenayaka6115
@roshanwijenayaka6115 3 жыл бұрын
Mama
@infoasia8165
@infoasia8165 3 жыл бұрын
hemadaaaaaaaaaaaaaaama
@P.B.Rupasingha
@P.B.Rupasingha 5 ай бұрын
ජින් වලට තැඹිලි චේස කරන්න බැරිද?.
@prabodhatheekshana5017
@prabodhatheekshana5017 3 жыл бұрын
ඔබ ලබාදෙන දැනුම ගොඩාක් වැදගත්.. Thankx. Brooo.👍👍✌❤️
@rumeshgamini1314
@rumeshgamini1314 2 жыл бұрын
මේ ඔක්කොම දාලා හදන්න බැරිද
@warnchan7060
@warnchan7060 3 жыл бұрын
මල්ලි!! ඤාණසාර "එක රටක් එක නීථියක්" එකේ සභාපති උනානං, උඹ අපේ ගමේ "අමධ්‍යප වියාපාරයේ" සභාපති උනහම මොකෝ. අපි එනව කොල්ලෝ එනපාර මහසභා රැස්වීමට උඹව එක්කරගෙන යන්ඩ..හොඳේ...!!!
@sampathliyanage8106
@sampathliyanage8106 Ай бұрын
Wow
@nadeesh_hemachandra
@nadeesh_hemachandra 3 жыл бұрын
ආසම එක.. ස්තුතිය..!🖤
@susilayupala2959
@susilayupala2959 3 жыл бұрын
Very interesting lequ explernecion program thank brought..
@prasannalal7009
@prasannalal7009 3 жыл бұрын
චන්දෙට කලි පොහොට්ටුව ගැනත් වීඩියෝ එකේ කතා කරලා ඇයි දැන් නැත්තේ? ගැනත් මොනවා හරි කියන්න.
@Sadunihansika-j6z
@Sadunihansika-j6z Ай бұрын
Tanks aiya ගොඩක් දෙවල් දැන ගත්තා ❤
@danu5748
@danu5748 3 жыл бұрын
බෙබද්දො වැදගත් කරන චැනල් එකක් 🎊️🎊️🎊️🎊️🎊️
@upashantha100
@upashantha100 2 жыл бұрын
ඔය කොක් ටේයිල් එකට දාපූවා දෙවෙනි ඩ්‍රින්ක් ඒකටත් ගන්න පුළුවන් ද
@KusalVlogs
@KusalVlogs 6 ай бұрын
මන් බීල තියන්වා ඇතිවෙනකන් ජින්. මන් ආසනම් ලෙමන් ජින් එකට.. පට්ට එක ❤❤
@p.kavindya1768
@p.kavindya1768 Жыл бұрын
Ayye waradawa hithanna epa mama kellek eth mama weri wenne ne e athal eka mama danne ne bonna amaru unath biwwath mata weri wenne ne ane matath anith aya ganna e Gemma ganna one ane wisadumak thiyanawada mama annasith biwwa gediyakma nene ithin eth ...... mama denuth London dry gin ekak bona gaman den 2000i bage lassanata seel karapu bothalayak ane reply ekak denawada plzzz
@anushadeepanjalie8089
@anushadeepanjalie8089 Жыл бұрын
Thaniyenda bonne
@prageethhettipila6620
@prageethhettipila6620 Жыл бұрын
නියමයි බොක්කා..❤️ අඩේ ඔය ප්‍රෝග්‍රෑම් එකේ ලයිට් එකක් හරි අල්ලන්න අවස්තාවක් ලබා දියල්ලකෝ..🥴🥴
@niky7197
@niky7197 Ай бұрын
😁😁😁
@michaelfernando6533
@michaelfernando6533 20 күн бұрын
My favorite drink is gin ❤ Rockland dry gin..
@kinarakaushila7960
@kinarakaushila7960 2 жыл бұрын
Standard shot is 30ml and if u want u can double it But theres no any 50ml or 45ml shots
@shadrachkuliel9258
@shadrachkuliel9258 Жыл бұрын
60ml is actually the standard shot for any cocktail, 45ml are used if you tend to add liquers of some kind. 60ml is genarally taken as a double shot
@inuvlog9328
@inuvlog9328 2 жыл бұрын
Nice Presentation Anuradha ayya
@pramudithadisanayaka1380
@pramudithadisanayaka1380 9 ай бұрын
Tonic නැතුව චේසර් කරන්න වෙන මොකුත් නැද්ද🙄
@DananjayaBandara-x2m
@DananjayaBandara-x2m Ай бұрын
සිංචානා නෙවේ ඕය්😂සිංකෝනා😅ආදරෙය් කොල්ලො❤
@adeeshaprabath7347
@adeeshaprabath7347 3 жыл бұрын
ඔකට fruit juice එක්ක සැන්ඩි කරන්න බැරිද 🤔
@dulvinadeesha1379
@dulvinadeesha1379 3 жыл бұрын
Video එකක් දැම්ම ගමන් බලල ඒකෙන් චිල් එකක් ලබන මම 🙂😏💓
@konara261
@konara261 Жыл бұрын
One of my Favorite is Ascot Dry Gin. Special Favorite is Vodca. Main Brand is Stolichia.... 2nd SMR..
@captaingalway8005
@captaingalway8005 2 жыл бұрын
මරැ මරැ ⁣සුපිරි විඩියො එක ලිකර් ගැන ගොඩක් කරැනු ඵකතුුකරලා හදපු විඩියො එකක් වටිනා අදහසක් ලස්සනයි
@thilinasiriwardana3698
@thilinasiriwardana3698 3 жыл бұрын
White lable වලට කරන්න පුලුවන් වැඩ මොනද
@xSHAN99
@xSHAN99 Жыл бұрын
Eyata puluwan apita hikenna waddala .hoda athal ekak deela thawa wedi unoth kabaraya unath yawanna
@sanasumsugeeshwara3851
@sanasumsugeeshwara3851 Жыл бұрын
මේකෙ රහ කොහොමද ?කටගඳ එනවද අරක්කුවල වගේ?
@Theekshana21
@Theekshana21 24 күн бұрын
Na
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
Present ekanam maru Anurada aia 😊
@methsirilanka4937
@methsirilanka4937 Ай бұрын
ප්‍රෝග්‍රෑම් එක ඉවරවෙද්දි, යාලුවට චුට්ටක් වැදිල වගෙ. Anyway nice 💐👍
@yousufrasak3807
@yousufrasak3807 3 жыл бұрын
WOW WOW WOW WONDERFUL BEAUTIFUL BEST NICE VERY GOOD PROGRAM WELLDONE ANURADHA BROTHER THANKS BEST ❤️❤️❤️❤️🙏🙏🙏🙏.. FROM SAUDI ARABIA AND SRILANKA 👍👍
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
🥰🥰🥰🥰🥰 thanks bro
@shiranigunawardena9381
@shiranigunawardena9381 3 жыл бұрын
Aiya ikmantama veri bassanna puluwan kohomada ekath samahara welawata ona wenawa
@suthernkawshi8730
@suthernkawshi8730 2 жыл бұрын
ලාංකාවේ අය බොන්නේ. මාස ගානක් පිපාසෙන් ඉදල වතුර හම්බුනා වගේනෙ.
@prasannakumara6159
@prasannakumara6159 3 жыл бұрын
නියමයි අයියෙ..ලෙමන්ජින් කියන්නෙ ආගමක්.....😁
@nadeeranuwan9920
@nadeeranuwan9920 2 жыл бұрын
ලෙමන් ජින් කීයද දැන්😂🙄 සිරාවටම අහන්නෙ ජොක් නෙමෙ
@srihub3748
@srihub3748 3 жыл бұрын
Lemon gin එකේ කොහෙද යකෝ lemon රහක්. ඒක තනිකර ඕඩි කොලොන් නෙහ්.😂
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
අම්මෝ හා
@stcprojects4311
@stcprojects4311 Ай бұрын
Tonic manufacture karane Cinchona (spell Sinkona). Cinchona bark contains a chemical called quinine. Quinine has effects that help fight malaria and reduce heart palpitations. People use cinchona for cancer, hemorrhoids, malaria, muscle cramps, varicose veins, and many other conditions,
@NADUNANNA
@NADUNANNA 3 жыл бұрын
ටොනික් ගන්න තියෙන්නේ කොහෙද
@madhusankajayarathne3143
@madhusankajayarathne3143 2 жыл бұрын
සුගර් නැති සුගර් තියෙන අයට බොන්න පුලුවන් ලිකර් වර්ග මොනවද
@thakshalaashen2688
@thakshalaashen2688 2 жыл бұрын
Vodka
@lasanthaamarasinghe7636
@lasanthaamarasinghe7636 2 жыл бұрын
Jin ekka beer beuwata aulak nethda??anuradha aiyee
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 28 күн бұрын
Byte මොනවද suit වෙන්නේ brother
@kavishgimhan2088
@kavishgimhan2088 3 жыл бұрын
අයියත් එක්ක සෙට් වෙන්න ආසයි 😅❤️‍🔥
@kavishgimhan2088
@kavishgimhan2088 2 жыл бұрын
@@leshanhasitha9282 ඔයාල සෙට් වෙන්නෙ පුකෙ අරින්නද 🤣🤣
@pagirivise
@pagirivise 2 жыл бұрын
Amboo jin = Headache 🤕
@kalingaherath9469
@kalingaherath9469 2 жыл бұрын
haffe ow tawa ice demmama udeta pollakin gehuwa wage oluwata🤣
@erangafernando1213
@erangafernando1213 3 жыл бұрын
Patta aiya...niyamai
@supunsanjana3332
@supunsanjana3332 3 жыл бұрын
බිල ගොඩ ගිය කෙනෙක් 🥳❤️
@surangadilruk8229
@surangadilruk8229 3 жыл бұрын
එකතු කර ගත්ත අයිස් ප්‍රමාණය වැඩි නැද්ද අයියේ
@infoasia8165
@infoasia8165 3 жыл бұрын
local විස්කි review එකකුත් ඕනෙ මේ channel එක මම යාලුවෝ හැමෝටම පෙන්නුවා
@darthstorm2497
@darthstorm2497 2 жыл бұрын
Colombo 7 Dry Gin eka gana kattiya mokada hithnne ? anga welenwada ammata siri wenda ?
@Rehan9897
@Rehan9897 Жыл бұрын
08:50 Gin intro
@ManojRupasinghaSL
@ManojRupasinghaSL Ай бұрын
මීට දශක 5කට පමණ පෙර ලංකාවේ මැලේරියා රෝගය වසංගතයක් වගේ පැතිරිලා තිබුණා. මමතත් තෙවරක්ම මැලේරියා රෝගයට ගොදුරු වුණා. මැලේරියාවට ඒ කාලේ බෙහෙත් පෙතිවර්ගයක් දුන්නා පුදුම තිත්තක්. දිවෙ ගෙෑනෙක්ක ගිලින්න ඕනැ. දිවේ ගෑවුණොත් ඒ තිත්ත තොඩක් වෙලා යනකල් ඇරෙන්නෙ නෑ. මට මේ කතාව කිය්න මතක් වුනේ ඔබ කිව්ව ශාකයක නම මතක්වෙලා. අපේ අම්මලා ඒ බෙහෙතට කිව්වෙ (කුයිනයින් පෙති කියලා) ඒ වනය හරිද දන්නෑ. එහෙම තමයිඋච්චැරනය කෙරුවෙ. මම කිව්ව කතාව මෙතනට ගැලපෙනවද මන්දා. මට මතක් වුන නිසසා කිව්වෙ.
@ceylonuk6250
@ceylonuk6250 3 жыл бұрын
Great 🥂👍
@sujithpriyantha1793
@sujithpriyantha1793 9 ай бұрын
Superb...🤜🤛
@mashi2444
@mashi2444 3 жыл бұрын
Pink එක මරැ ❤❤❤
@tharusha-44
@tharusha-44 3 жыл бұрын
Bacadi චිස කරන්නෙ මොනා එක්කද
@deshansavinda4905
@deshansavinda4905 3 жыл бұрын
දැනුත් ජින් එකක් ගහලා ඉන්නෙ
@smpdmt
@smpdmt 2 жыл бұрын
Tonic natiwa Jin gattoh Mata ube Amma Ella porak gahanna hitamawa neda byyo
@deshanbandara2313
@deshanbandara2313 3 жыл бұрын
Superb. This will be so much useful for enjoyable drinking session...!
@kalingaherath9469
@kalingaherath9469 Жыл бұрын
Diabetes thiyana ayata bonna hoda ekak kiyanna
@viyaparalokaya
@viyaparalokaya 8 ай бұрын
Gin kiynne Amuwen ghna ekk newei use krnne mixalogy walta
@TitusJayaweera
@TitusJayaweera Ай бұрын
Den werry gathiya nedda?
@EshanToo
@EshanToo Жыл бұрын
Meka gal wakin karanna berida
@mashi2444
@mashi2444 3 жыл бұрын
රොක්ලන්ඩ් ඒවා ගන්න බැරිද? 🤭
@thisweekinsrilanka5152
@thisweekinsrilanka5152 3 жыл бұрын
IDL Gin nam hadda jarawak... Amu ethanol witharai oke... Rockland eka tikak hari hodai
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
ලංකාවේ ජින් බෝතලයක් 2700 කට ගන්න පුළුවන් ද 🙄
@wtilakshitha647
@wtilakshitha647 2 жыл бұрын
පලවෙනි ශොට් එක අමාරුයිනේ ..
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 3 жыл бұрын
ලංකාවේ කියන්නේ සිංකෝනා කියලා.ඉස්සර ලංකාවේ සුද්දන්ගේ කාලයේ කෝපි වගාවට කලින් සිංකෝනා වගා කරලා සිංකෝනා පොතු වලින් ක්ව්නිං නිස්සාරණය කරලා තියෙනවා .
@kalingaherath9469
@kalingaherath9469 2 жыл бұрын
Haffo Gin walata wediya kasippu kochara hodaida. 🤣 dry gin gahala ajinomoto dapu rice kewama eliwenakam wathura tibaha hyyoo🤣🤣🤣
@vihangasankalpa8454
@vihangasankalpa8454 3 жыл бұрын
ලංකාවටම එකයි.... ❤️❤️❤️❤️
@SadeepaThewidu
@SadeepaThewidu 3 жыл бұрын
වැදගත් ❤️💪
හරි විදියට ගල් බොමු | How To Drink Ep 02
16:40
Liquids Show by Anuradha
Рет қаралды 555 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 20 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,6 МЛН
නිල්ම නිල් පාට අලුත්ම Vodka එක | Liquids Show
13:52
සුද්දෙක් වගේ Vodka බොමු | How To Drink Ep-01
16:49
Liquids Show by Anuradha
Рет қаралды 111 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 20 МЛН