උපාධි සහතික පෙන්නන්න කිව්වම දුෂ්‍යන්ත මහබදුගේ සංවාදයෙන් නැගිට යයි- Black Board

  Рет қаралды 27,767

Saman Samarakkody

Saman Samarakkody

Күн бұрын

Пікірлер: 107
@ChamilAkash
@ChamilAkash Ай бұрын
දුශා ගැන මොන කතාකරන්නද බ්න්..සුපිරිම වැඩ්ඩෙක් සුපිරි මීටරයක්...❤
@RameshLakshitha-superramesh
@RameshLakshitha-superramesh 28 күн бұрын
ඇත්තම කියනවනම් දුශ්ශ්‍යන්ත සර්ගෙ සහතික ඉල්ලන්නම ඔනි නෑ සුපිරි වැඩ්ඩෙක්
@wishwa9188
@wishwa9188 28 күн бұрын
සහතික තිබ්බෙ නෑ කියලා ලමයි නම් අඩුවෙන්නෑ චුට්ටක්වත් 😂 සර් ගැන දන්න මිනිස්සු දන්නවා නියම චරිතයක් කියලා❤
@prasannanawarathna
@prasannanawarathna Ай бұрын
කාලීන අවශ්‍යතාවයක් ,රටේ පවතින වර්තමාන දේශපාලන භූමිකාව පදනම් කරගෙන වැඩසටහන ආරම්භ කල නිසා ,කිසිදු වග උත්තර කරුවෙකුට පලා යෑමට නොහැකි වේවි.ඔබට ජය....!!!
@samansamar
@samansamar 11 күн бұрын
ඔබේ අදහස මට ධෛර්යයක් . ස්තුතියි
@Caldeira198
@Caldeira198 Ай бұрын
මම සර්ගේ ක්ලාස් ගියේ 2004. එතකොට අපිට බෝඩ් එකේ මැජීක් පෙන්නුවේ... මතක විදිහට 1992 විතර පැය භාගයක් allocate කරපු ගාණක් අරන් හැදුව විනාඩි 02යි...
@spicymagic9390
@spicymagic9390 Ай бұрын
ඔය ටියුෂන්කාරය ඔක්කොම කරේ මැජික් තමා. උන්ගේ මැජික් හරියටම උඹලත් බැලුවේ උඹලා ජීවිතේ පාසල් ජීවිතයත් අවසන් කරන අවුරුදු ගානක් ගියාට පස්සේ. ඒකනේ බහුතරයක් ඉගෙන ගන්නවුන් ඔය හෝල් ක්ලාස් වලට යන්නැත්තේ. ඒ වල ින් හරියටම පෙන්නන්නේ මැජික් තමා නැත්තං ජිල්මට් ඕ Jinjin
@hahiru4769
@hahiru4769 26 күн бұрын
නිවේදක මහතාගේ ඒ භූමිකාව ආකර්ශනීය නෑ කියල පුද්ගලිකව හැගීයනවා
@vikum.wijenayaka87
@vikum.wijenayaka87 14 күн бұрын
මමත් මේ සර් ක්ලාස් ගිහින් තියෙනවා.මාර මීටර් එකක් දුෂ්‍යන්ත මහබදුගේ කියන්නේ.
@MajithaSanvidu
@MajithaSanvidu 16 күн бұрын
පුලුවන්නම් ජනක සර් මේ වැඩ සටහනට සම්බන්ධ කරගන්න❤
@samansamar
@samansamar 11 күн бұрын
ගමු
@s_sandun_suwadai
@s_sandun_suwadai 12 күн бұрын
Dushshantha sir kiyanne supirima වැඩ්ඩෙක්...අපි අදටත් සර්ගෙ වීඩියෝ බලනවා...❤❤❤
@NeriusFernando
@NeriusFernando 10 күн бұрын
Very good teacher
@thanujadayasri793
@thanujadayasri793 16 күн бұрын
මමත් සර්ගෙන් ඉගෙනගෙන තියෙනවා 🙏🙏🙏
@lahirunimsara2196
@lahirunimsara2196 23 күн бұрын
Eka aththa man panthiye giye na sirge dp education eke video okkoma balala man iganagaththe❤
@chamindasuga8273
@chamindasuga8273 27 күн бұрын
Excellent presentation sir 👏 👍 thank you very much for new generation.
@samansamar
@samansamar 11 күн бұрын
ආයුබෝවන්. තවත් වීඩියෝ එනවා.
@nishx__d2441
@nishx__d2441 13 күн бұрын
Nilantha sir❤ Dushyantha sir❤ charitha sir ❤ruwan sir❤
@samansamar
@samansamar 11 күн бұрын
හැමෝගෙම කරනවා
@thirajdesilva4531
@thirajdesilva4531 12 күн бұрын
ඉස්කෝලේ ගිහින් F එකක් ගත්ත මාව ඊලග පාර B එකකට ගොඩ දැම්මේ sir. 🙏
@frozen9885
@frozen9885 Ай бұрын
Me sirge class giya keneknm dannwa meya kochchra wedadekda kiyla ❤
@pereraarangalage208
@pereraarangalage208 26 күн бұрын
ඉතා වැදගත් වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් තුලින් දෙමාපියන් මෙන්ම දරුවන්ද දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. ඔබට අපේ ප්‍රණාමය.
@samansamar
@samansamar 11 күн бұрын
ඔබේ ඇගයිම මට දිරියක්
@SasanGamlath
@SasanGamlath 28 күн бұрын
Manoj soolangachchi සර්ගෙත් interview එකක් කරන්න ❤
@DeshikaThejan
@DeshikaThejan 23 күн бұрын
aniwa
@UvinduInduwara-d5i
@UvinduInduwara-d5i 22 күн бұрын
Aniwaren
@ashen5781
@ashen5781 17 күн бұрын
aniwa
@C_M_B123
@C_M_B123 Ай бұрын
කීර්ති සර් නිස්සංක සර් නිමල් හෙට්ටිආරච්චි සර් වගේ අත්දැකීම් බහුල පරිණත ගුරුවරු ඉන්නව තනිකරම දැනුම් ගබඩාවක් ඒ සර්ල තුන් දෙනාව ගෙන්නන්න පුලුවන් නම් ❤️
@samansamar
@samansamar 29 күн бұрын
අනිවාර්යයෙන්ම ගමු.
@thenulsathnidu
@thenulsathnidu 21 күн бұрын
​​​@@samansamar පුලුවන්නම් නිශ්ශංක සර්ව ගෙන්නන්න... කන්ද උඩරට bio king 😍❤
@sudamjayathilaka4937
@sudamjayathilaka4937 20 күн бұрын
මට ඔබතුමාගෙන් දෙයක් දැනගන්න ඕනා.. කීර්ති ධර්මසිරි, නිමල් හෙට්ටිආරච්චි, කියන භෞතික විද්‍යා පතාථ යෝධයෝ දෙන්නා පන්ති කරන්ඩ ගත්තේ, ඒලෙවල් ඉවර වෙච්ච ගමන්.. එතකොට එයාලට උපාධියක් තිබ්බේ නෑ.. හැබැයි ඊට අවුරුදු පහකට විතර පස්සේ එයාලා උපාධිය ගත්තා.. මම ඔයාගෙන් අහන්නේ දැනට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන, වෛද්‍ය පීඨ ශිෂ්‍යයෝ, ඉංජිනේරු පීඨ ශිෂ්‍යයෝ ගත්තහම එයාලට උපාධියක් නෑ.. හැබැයි එයාලා උගන්වන්න දක්ෂයි.. එතකොට කෙනෙක්ගේ උපාධිය කියන නිර්ණායකය දිහා බලලා මෙතනදි තීරණ ගන්න එක වැරදියි නේද? එහෙනම් ඔබතුමා මෙහෙමයි වැඩසටහන කරගෙන යන්න ඕන.. " උපාධිය නැති ගුරුවරු අඩුම තරමින් undergaduate විදිහට විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින්වත් ඉන්න ඕන ".. අනික ඕනෑම විෂයක් උගන්වන්න නියම සුදුසුකම " අදාල විෂයේ උපාධියක් තිබීම ".. ඒ කියන්නේ භෞතික විද්‍යාව උගන්වන්න භෞතික විද්‍යා උපාධියක් තියෙන්න ඕන.. රසායන විද්‍යාව උගන්නන්න රසායන විද්‍යාව උපාධියක්.. සංයුක්ත ගණිතය උගන්වන්න සංයුක්ත ගණිත උපාධියක් තියෙන්න ඕන.. ජීව විද්‍යාව උගන්වන්න ජීව විද්‍යා උපාධියක් තියෙන්න ඕන.. එහෙම බැලුවහම කිසිම ඉංජිනේරුවකුට සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව උගන්වන්න බැහැ.. ඒ වගේමයි කිසිම වෛද්‍යවරයෙකුට භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව උගන්වන්න බැහැ.. මම මේ සඳහන් කරේ අදාල විෂයේ උපාධියක් තිබීම සලකා බැලුවොත් සිද්ධ වෙන ප්‍රතිඵලයයි.. එහෙම බැලුවොත් ලංකාවේ ටියුෂන් ගුරුවරු 90%කටම ගෙදර යන්න වෙනවා.. ඒත් මම කියන්නේ අදාළ විෂයේ උපාධියක් තිබීම සලකා බැලීමත් එච්චර සුදුසු නිර්ණායකයක් නෙමේ.. මොකද ඉස්කෝල් වල උගන්වනු ගුරුවරු බහුතරයකට අදාළ විෂයේ උපාධිය තියෙනවා.. ඒ ගුරුවරු බහුතරයක් උගන්වන්නේ පොත් කට පාඩම් කරගෙන පොත් දිග ඇරගෙන.. දක්ෂ විදිහට උගන්වන පාසල් ගුරුවරුත් ඉන්නවා.. ඒත් 90%ක්ම උසස් පෙළ උගන්වන පාසල් ගුරුවරු උගන්වන්න දන්නෙ නැහැ.. එයාලට අදාළ විෂය උපාධියේ තිබිලත් උගන්වන්න බැහැ.. එහෙම උගන්වන්න පුළුවන්නම් tuision කියලා දෙයක් බිහිවෙන්නෙ නෑනේ නේද?දැන් එතකොට අපි මොන නිර්ණායක ද ගේන්නේ? අන්න ඒක නිසයි මම කියන්නේ ඔබතුමා හොයන " උපාධිය කියන නිර්ණායකය" විතරක් පදනම් කරගෙන ගුරුවරු මනින්න බැහැ.. මට තේරෙන විදිහට ගුරුවරු මනින්න පුළුවන් සුදුසුම නිර්ණායකය A/l results කොච්චර ඒ ගුරුවරයා පෙන්නලා තියෙනවද කියන එකයි.. ස්ටේජ් උඩට නැගලා බණ කියලා, අම්මට තාත්තට සලකන විදිහ කියලා, කුණුහරුප කියල, ගැලරිය චුන් කරලා, රට ජාතිය ආගම market කරලා ඉක්මනටම කෝටිපතියෝ වෙච්ච ටියුෂන් ගුරුවරුන්ට වෙන්නේ තව අවුරුදු දහයකින් විතර ස්වභාවික වර්ණයට ලක්වෙලා, නෂ්ට වෙලා යන්න.. ටියුෂන් වල රැඳෙන්න පුළුවන්නේ අදාළ විෂය දක්ෂ විදිහට උගන්වන ගුරුවරයකුට පමණයි.. හැබැයි ඒ ගුරුවරයා උගන්වන සිද්ධාන්ත දැනුම බොරු වෙන්න බැහැ.. රිසල්ට් මත පදනම් වෙච්ච ගුරුවරුන්ට විතරයි මෙතන පැවැත්මක් තියෙන්නේ.. අනිත් සියලුම ගුරුවරු අවුරුදු දහයක් වගේ ඇතුළත නෂ්ඨ වෙලා යනවා.. ඒක කවුරුත් දන්න දෙයක්... ඔබතුමා ඔය හොයන උපාධිය " ගුරුවරු මනින එකම එක නිර්නායකයක් විතරයි" කියලයි මට හිතෙන්නේ... පුළුවන්නම් ගුරුවරුන්ගේ result කියන නිර්නායකයට යන්න.. අන්න එතකොට ඔයාට තේරෙයි පිටින් පේන දේ නෙමෙයි යථාර්ථය කියලා.. මම උදාහරණයකට මෙහෙම කියන්නම්.. එක්තරා ජීව විද්‍යා ගුරුවරයෙක් ඉන්නවා 2000 වසරේ ඉඳන් අවුරුදු විස්සක් තිස්සේ ලංකාවේ ප්‍රධාන නගර දෙකක district 1st බිහිකරපු.. ඒත් එයා අද වෙනකල් එක handbill එකක්වත් ගහල නෑ.. ගුරුවරුන්ගේ හොයන්න ඕන උපාධියද? නැත්නම් ප්‍රතිඵලද? ඔබතුමාම තීරණය කරන්න.. තවත් වැදගත් දෙයක්.. ඔබතුමාගේ සංවාදයේ එක තැනක කියනවා රු 4000/= දීලා අමාරුවෙන් තමයි දෙමව්පියෝ දරුවන්ව පන්ති යවන්නේ කියලා.. ටියුෂන් පන්ති බහුතරයක අලුත්ම trend එක තමා, උපන් දින කේක් කැපීම, අවුරුදු උත්සව පැවැත්වීම, පන්ති අවසානයේ ඩීජේ පාටි දැමීම, සහ රට ජාතිය ආගම අම්මා තාත්තා, love එක market කරලා ළමයින්ව ගෙන්න ගන්න ඒක.. එතකොට උපාධියක් තියෙන ගුරුවරයෙක්, ඔය වැඩ පන්තියක කරනවා නම් ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ? උපාධියක් නැතත්, ළමයින්ට හරියට උගන්වලා, results පෙන්නපු ගුරුවරු මේ කමෙන්ට් එක දැකලා කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ.. මම මෙතන mention කරලා තියෙන්නේ, " උපාධිය" කියන නිර්ණායකය විතරක් පදනම් කරගෙන ගුරුවරුන්ව ප්‍රශ්න කරන එක වැරදියි.. තව බලන්න ඕන නිර්ණායක ගොඩක් තියෙනවා.. " අදාල විෂයට උපාධියක් තියෙනවද, a/l results කොච්චර පෙන්නලා තියනවද " අන්න ඔය නිර්ණායකයත් ඇතුලත් වෙන්න ඕන...
@sudamjayathilaka4937
@sudamjayathilaka4937 20 күн бұрын
ඔබතුමා ඔය හොයන උපාධිය " ගුරුවරු මනින එකම එක නිර්නායකයක්අදාළ විෂයයේ උපාධියක් තියෙනවද බැලුවොත් " පශු වෛද්‍යවරුන්ට ජීව විද්‍යාව උගන්වන්න පුළුවන්ද" කියලත් මිනිස්සු ප්‍රශ්න කරන්න ගනියි.. ඔබතුමා මේ ඇදලා ගත්තු දේ නිසා tution වල මහා කාලගෝට්ටියක් ඇතිවෙයි.. මේක පටන් ගත්තු තැනම නවත්තැව්වනම් හොඳයි කියල තමයි මට හිතෙන්නේ.. ළමයි ගිහින් තමන්ට ඕන පන්ති තෝරාගෙන, කෙලවුණාට පස්සේ හරි පන්ති වලට යයි.. ඔබතුමා මේ පටන් ගත්තු වැඩේ නිසා සෑහෙන මිනිස්සු ගහ මරා ගන්න පටන් ගනී.. මේක කරන්න කලින්තව පාරක් හිතලා බලන්න..
@C_M_B123
@C_M_B123 20 күн бұрын
@@sudamjayathilaka4937 මටද කීවෙ මේක
@ChatGpt123-s1s
@ChatGpt123-s1s Ай бұрын
නිවේදකයගේ කිසි ගරු සරුවක් නෑනේ. දුශ්‍යන්ත සර් ගෙ ක්ලාස් යන උන් දන්නව සර් කියන්නෙ කව්ද කියලා.
@samansamar
@samansamar Ай бұрын
එකෙන්ම පිළිගන්නවා දූෂ්‍යන්ත කියන්නේ පට්ට පොරක්. නමුත් මාතෘකාවේ හැටියට දූෂ්‍යන්තව නලව නලව මේ interview එක කරන්න බෑ ඒකයි ප්‍රශ්නේ. නැතුව ගරැත්වයේ අඩුපාඩුවක් නෑ.❤️👍
@kghjjay4360
@kghjjay4360 24 күн бұрын
ඒක පොරගේ Style එක බලන්න බැරිනම් නොබලා ඉන්න
@stefannethan
@stefannethan 22 күн бұрын
​@@kghjjay4360 uba gothaya balana balana thana innwane
@bunnyff4423
@bunnyff4423 21 күн бұрын
nivedakayanm garu saruvk aththema na thamai oya hitiyata nivedakaya hariyata igana gena nadda koheda?😂
@dmrukmal2224
@dmrukmal2224 18 күн бұрын
Chamuditha ගෙ video බලපන් ගොනා
@combinedmathematically1239
@combinedmathematically1239 Ай бұрын
Me sir deviyek mage jeevithe venas karapu guruwaraya
@Hondacompany-t8u
@Hondacompany-t8u 26 күн бұрын
ඇයි මේ දැන් ඉන්න ළමයින් tution ගුරුවරුන් ව දේවත්වයෙන් සලකන්නේ. පන්ති සල්ලි දෙන දේමාපියන්ට එහෙම සලකන්න්කෝ
@Educationonline-h2x
@Educationonline-h2x 22 күн бұрын
​@@Jet92024 සම්පූර්ණ ඇත්ත. වැඩිහිටි අය දේශපාලනයට මරා ගන්නවා. මෙවුන් ටියුෂන් සර්ලට මරා ගන්නවා, වහල් වෙලා ඉනනවා😮
@dmrukmal2224
@dmrukmal2224 18 күн бұрын
Oka terun ganda molayak tibba nam oya haththata tution yanda ona ne bn😂
@kavithweerasekara5525
@kavithweerasekara5525 14 күн бұрын
​@@dmrukmal2224 ethakota escolen egena gannada kiyanne😂
@theseer2001
@theseer2001 10 күн бұрын
Sir 👌
@sahasrandew6525
@sahasrandew6525 10 күн бұрын
Waddek echcharai ❤
@lghlalanika9875
@lghlalanika9875 Ай бұрын
දෙව්රුවන් අල්විස් සර් ආස හොදම ගුරුවරයෙක්.
@samansamar
@samansamar 29 күн бұрын
ගමු. ස්තුතියි ඒ සිහි ගැන්වීමට
@mvtkumarasiri5070
@mvtkumarasiri5070 27 күн бұрын
නිලන්ත සර් ❤❤
@recipelog2797
@recipelog2797 27 күн бұрын
දුශා සුපිරිම වැඩ්ඩෙක් සුපිරි මීටරයක්
@Podiguru7789
@Podiguru7789 Ай бұрын
ගණිත රජා මගේ ...ඔයා සර්ගෙන් ඉගෙන ගෙන බලන්න
@samansamar
@samansamar 29 күн бұрын
අනිවාර්යයෙන් ම එයා වැඩ්ඩෙක් වෙන්න ඕන. ඔයාලා වගේ ගොලයෝ ගොඩක් හදන්න
@Abhishekdenuwan
@Abhishekdenuwan 25 күн бұрын
Dushyantha sir Gana Amuthuwen kiyanna oone Naa mulu lankawama Dannawa,❤..
@mkApilageonline
@mkApilageonline 25 күн бұрын
5:00 anura sir wat interview karamuda 😂nikamata ahuwe
@kolla-ii6bm
@kolla-ii6bm Күн бұрын
Kiyanna akamathi habai campus nama thama hodama iskolen awe mn hithnne
@Kasunbbxbb
@Kasunbbxbb Ай бұрын
@DewminiPabasara-dq5jg
@DewminiPabasara-dq5jg 15 күн бұрын
9:06 රජයේ ගුරුවරුන්ට o/l උගන්නන්න උපාධි ඕනේ නෑ කියන්නේ....රජයේ ගුරුවරු රජයේ විශ්ව විද්‍යාල, විද්‍යාපීඨ වල ඉගෙන ගෙන ආපු අය....ඒ ගුරුවරුන්ට උපාධි , ඩිප්ලෝමා තියෙනවා......
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 25 күн бұрын
දුශය්‍යන්ත සර් වැඩ්ඩෙක් බන්❤❤
@anushkanilukshi292
@anushkanilukshi292 21 күн бұрын
Meya metere Ese mese molayak newe ❤
@chamodfernando6813
@chamodfernando6813 10 күн бұрын
මේ මනුස්සයා නිසා කැම්පස් ගිය කීයක් ඉන්නවාද ඒකම.මදැයි තව මොන සුදුසුකම් ද
@memespure4651
@memespure4651 Ай бұрын
Charithayak thamai
@nimeshranasinghe2147
@nimeshranasinghe2147 11 күн бұрын
Sola ge aniwren one ikmnt 😂
@Rukshan-fz1wt
@Rukshan-fz1wt 18 күн бұрын
❤❤❤🙏
@kenandilka
@kenandilka 14 күн бұрын
rosanwa sambanda krgnn puluwnd
@nirmaaaal
@nirmaaaal Ай бұрын
නැගිට යයි කිවුවට නැගිට යනවද බං මේකෙ
@samansamar
@samansamar Ай бұрын
ඉතිං නැගිට යනවා නේ බං🤣🤣🤣 ඒක බොරැ නෙවෙයිනේ. නැගිටලා ගිහින් කරන දේවල් ඔක්කොම හෙඩිමේ දාන්න බෑනේ. අනික "නැගිට ගිහින් සහතික ගෙනෙයි" කියලා දැම්මනං ඔයැයි බලනවද? නැනේ😊
@nirmaaaal
@nirmaaaal Ай бұрын
@samansamar ඔයැයිත් ඉතිම් අපිට බැලෙන විදියටම තම්නේලක් දානවම නේ 😌
@leonidkelnix2808
@leonidkelnix2808 Ай бұрын
Thumbnail eke idanma boruwa 😂 Views tikak ganna ne me hamdema...
@Jet92024
@Jet92024 26 күн бұрын
​@@leonidkelnix2808😂
@LeoRishFF
@LeoRishFF 13 күн бұрын
​​​@@leonidkelnix2808 😂😂ehema thama Yako KZbin channel ekak karaddi 😂Uba maha buruwekne😂😂amana haraka.
@AchiniKaushalya-d9i
@AchiniKaushalya-d9i 28 күн бұрын
Hariyta .lassanata .piliwelat.ugannana dewiyek wage sir kenek.
@dineshwickrama5624
@dineshwickrama5624 14 күн бұрын
Galle it class karana thenuka kiyala kenek.eya puluwannam gennanna.widuna galla karanne.!
@DilshanYapabandara-v4u
@DilshanYapabandara-v4u 24 күн бұрын
Ajantha dissanayake sir one APE AJA
@Muvicine
@Muvicine 11 күн бұрын
Ujith hemachndrwa gennamu
@GamingJr-h2v
@GamingJr-h2v Ай бұрын
නිලන්ත සර් අනිවාරෙන්call එක ගන්නෙ චරිත සර්ට හරි අනුරාධ සර්ට හරි 😁😄
@samansamar
@samansamar Ай бұрын
එහෙමද, ගිය ඉරිදා එයා ඒ call එක ගත්තා. සිකුරාදා බලමු ඔයාගේ පුරෝකතනය හරිද කියලා ❤️
@RivinduAnuhas
@RivinduAnuhas 27 күн бұрын
sir kiyanne vadi kathaha bahak nathi supiri vaddekavagema hoda manussayek ,aka penna hodama nidasunak thamai sirge syzygy ake vada karana ayatath hodin salakanava sirge panthi yannna thora gaththa aka gana sathutui,me video aka dakketh sige avakalanaya ganan tikak hadala ivara una velawemai.
@Tomandjerry02492
@Tomandjerry02492 Ай бұрын
Ow ow ow ha ha ha ganne nathiw kiyan de ahan idapanko kathai ehem
@samansamar
@samansamar Ай бұрын
ස්තුතියි, ඒක ඔබේ රසාස්වාදයට බාධාවක් වුනානම් සමා වෙන්න. ඔබේ ඒ අදහස මම ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්නවා. ඔබේ ප්‍රතිචාරය මට ධෙදර්‍යක්.
@NipunaPragathi
@NipunaPragathi 22 күн бұрын
Nissanka sir Nimal hettiarachchi sir gennko
@bhagyaranasinghe571
@bhagyaranasinghe571 28 күн бұрын
අතිදක්ශ ගුරුවරයේක් .
@waterlineaquarium9795
@waterlineaquarium9795 Ай бұрын
❤️
@MynNeon
@MynNeon 15 күн бұрын
real charitha
@kavindudilineth152
@kavindudilineth152 21 күн бұрын
යාන්ත්‍ර විද්‍යාව නන් ඉතින් නිලන්ත සර් තමා❤
@arunashashmika1401
@arunashashmika1401 17 күн бұрын
Aniwaren bn❤
@SuperChaminda77
@SuperChaminda77 20 күн бұрын
🩵💙🩵💙🩵✔✔✔
@Beat-Clips
@Beat-Clips 24 күн бұрын
අනුරාධ පෙරේරා ගේන්න 〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️🩺🩺🩺〽️〽️〽️〽️〽️〽️
@Shamo-b1j
@Shamo-b1j 22 күн бұрын
Ep kwd ganm ගන්නෙ ඔය පොදු රටා කාරයො . එක ප්‍රශ්නයක් ආවෙ නැ ඒම
@PawaraNilanga
@PawaraNilanga 19 күн бұрын
සර්ගේ දැනුම ගැන සර්ගේ ගෝලයෝ හොදට දන්නවා....
@Theman11739
@Theman11739 23 күн бұрын
0:12
@xchuckyff4000
@xchuckyff4000 Ай бұрын
Click bait 10/0
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Ай бұрын
අපේ කාලයේ සත්ව විද්‍යාව ගුරුවරයෙක් හිටිය එයාට සත්ව විද්‍යාවට A එකක් විතරයි තිබ්බෙ.
@samansamar
@samansamar 29 күн бұрын
කවුද? මමත් දන්න කෙනෙක් ඉන්නවා😊ඒ ඔයා කියන කෙනාමද දන්නේ නෑ.
@samandiss218
@samandiss218 25 күн бұрын
Den tiution kelawela ne inne boru kaiyak. Umba kohomath .. ya ne
@charithgunathilaka
@charithgunathilaka 22 күн бұрын
bhanuka ekanayakata degreee na
@spicymagic9390
@spicymagic9390 Ай бұрын
මෙයා කියනවා විශ්වවිද්‍යාලෙ කින් වැඩ කරන ගමන් සෙනසුරාදා ඉරිදා පන්තියක් කරගෙන දෙක බැලන්ස් කරගෙන ය විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉන්නවා කියලා. කියන්නත් ලැජ්ජයි මුන්ට කිසිම ැනුමක් නෑ විශ්ව විද්‍යාලේ ආචාර්යවරයෙක් කියන එක ගැන. විශ්වවිද්‍යාල ආචාරයෙක් කියන්නේ උගන්වනවා කියන එකම නෙමෙයි. ඒක තමයි ලංකාවේ මහාචාර්ය කියා ගන්නා ඔවුන්ට කිසිම රිසර්ච් පබ්ලිකේෂන් එකක් නැතෙ.
@RMadanayaka
@RMadanayaka Ай бұрын
ලංකාවේ research publication තියෙන ඕන තරම් මහාචාර්යවරු ඉන්නවා.ඔයාට නම් වශයෙන් කීයක් ඕනද?
@RMadanayaka
@RMadanayaka 25 күн бұрын
@user-bp5gf6ls7n prof sudantha liyanage,prof laksman dissanayaka,prof nilwala kottegoda ....etc
@user-bp5gf6ls7n
@user-bp5gf6ls7n 24 күн бұрын
@@spicymagic9390 Google scholar balanna.
@charithgunathilaka
@charithgunathilaka 22 күн бұрын
amith pussallata nam AL vitahrayi, degree ekak na, pussata isara gananv aradinava physics vala, tution vala thiyenne qualification neme lamayinva andanna puluvanda kiyana eka
@isururanga3843
@isururanga3843 Ай бұрын
මඩවලට පිළිතුරු...
1:31:57
Ujith Hemachandra
Рет қаралды 166 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН