Рет қаралды 42,689
ගෙදර තියෙන තුනපහම බැදල හදාගත්ත කලු කුඩු වලින් රස පාටට ,සුවඳට හදපු
Black Chicken Curry
කුකුල් මස් කලුවට
ඕනැම බතකට ගැලපෙන,එක පාරක් හැදුවොත් ආයෙත් හදන්න හිතෙන කරියක්..
Ingredients:
අවශ්‍ය ද්‍රව්‍ය:
Chicken කුකුල් මස් 750g
Big Onion ලොකු ලූණු 1
Banana Chillies අමු මිරිස් කරල් 2
Curry leaves කරපිංචා
Pandon leaves රම්පෙ
Few Cinnamon Sticks කුරැඳු පොතු
Brindleberry ගොරකා බික් 3-4
Cardamom pods එනසාල් 4-5
Cloves 4-5 pcs
Pepper Powder ගම්මිරිස්
Chilli Powder මිරිස් කුඩු 1tsp
Dark Roasted Curry Powder කලු කුඩු 2tbsp
Ginger ඉඟුරැ
Garlic සුදු ලූණූ
Turmeric කහ 1 tsp
Salt ලුණු