රසට පාටට, ලේසියෙන් "චිකන් කරි" එකක් හදමු! | Easy Sri Lankan Chicken Curry

  Рет қаралды 79,954

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 57
@SM_K-16yc
@SM_K-16yc 7 ай бұрын
Hey, just wanted to let you know that this recipe is fantastic. I had never made chicken curry before moving abroad for studies and for more than a year I tried different recipes, but nothing gave the real taste of my mom's chicken curry I ate back home. I made this today and added everything as directed in the video ( except lemon grass because I didn't have any) and is was amazing. I really appreciate the mention of exact times to keep on medium heat, keep the lid closed or opened. That's one thing I hadn't seen in many of the previous videos I watched. Thank you so much!😍
@thuryasathsarani6278
@thuryasathsarani6278 8 ай бұрын
සාමාන්‍ය මිරිස් කුඩු වෙනුවට බැදපු මිරිස් කුඩු එකතු කරොත් ගොඩක් රසයි. මං හදන්නෙ එහෙම 😊😊
@CeylonKitchen
@CeylonKitchen 8 ай бұрын
ඔව් එහෙම කාලාම රසේ වෙනසක් තියනවා තමයි. මන් ඉතින් මේක රසත් තියාගෙන ලේසි විදිහට හදන්න කියලා දුන්නේ. ☺️
@thuryasathsarani6278
@thuryasathsarani6278 8 ай бұрын
@@CeylonKitchen Ow oyage recipe hdanna lesiyi. Sthuthiyi kiyl denwt 😊❤️
@mohomedfarhan578
@mohomedfarhan578 8 ай бұрын
Anee Mata oyage athin chicken curry ekak hadhala denna Barida
@chathurikadilhari7716
@chathurikadilhari7716 6 ай бұрын
මම හැදුවා ...හරිම රසයි ...❤❤❤
@simiabeywardhana9863
@simiabeywardhana9863 Ай бұрын
Math meka haduwa. Siyambala nathi hinda goraka poddak demma ambul rasa enna. Supiriyatama awa. 😋😋😋
@tharangalakmali3513
@tharangalakmali3513 24 күн бұрын
Mn heduwa aththa tama rasaii thank you ..❤
@ChampaMapa
@ChampaMapa 8 ай бұрын
Thanks පුතාට.
@SiriyawathiSiriyawathi-k6e
@SiriyawathiSiriyawathi-k6e 18 сағат бұрын
Good luck puthe
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
Thank for sharing good job ❤
@tharinigamarachchi4733
@tharinigamarachchi4733 Ай бұрын
මමත් හැදුවා. 👍 👌 😮
@amharriyas5041
@amharriyas5041 8 ай бұрын
රස පාටයි❤❤❤❤
@AshokaSwarnalatha-y4s
@AshokaSwarnalatha-y4s 7 ай бұрын
🎉🎉🎉 chicken 🍗🍗🐓 kariya rasata haduwa thanks 🎉🎉
@sizaragamage6175
@sizaragamage6175 6 ай бұрын
Attatama me recipe eka godak simple❤e wagema rasa patai😋
@gayanlanka1989
@gayanlanka1989 16 күн бұрын
Godak hothae bro❤
@dimuthusanjeewa964
@dimuthusanjeewa964 2 ай бұрын
මන් ඒක හැදුවා සුපිරි සහෝ ❤️❤️❤️❤️
@Tv-zl6zq
@Tv-zl6zq 8 ай бұрын
Good luck. 👍👍⚘⚘
@nikibaby1805
@nikibaby1805 5 ай бұрын
Rasa patai😋 thava videos Gena apita
@roshanieinoka3144
@roshanieinoka3144 8 ай бұрын
Well done 👏👏
@dewminiabisheka9460
@dewminiabisheka9460 Ай бұрын
Thank you ❤
@kanthimarasinghe9594
@kanthimarasinghe9594 4 ай бұрын
Thanks again dear 😊
@hkshan9542
@hkshan9542 8 ай бұрын
පට්ට රස පාටයි 😜
@PriyanthikaManike
@PriyanthikaManike 4 күн бұрын
ඔයා හදනකෑම මරැ ඔයා හදපු සෝයා මීට් කරිය අපි හැදුවා හැමෝම රැවටුනා පෝක් කරියක්කියල හරිම රස යි
@ChamariAdikari-k7d
@ChamariAdikari-k7d 6 ай бұрын
Thank you.
@SaliyaSuranga-z4r
@SaliyaSuranga-z4r 2 ай бұрын
1k.g උනොත් මේ දාන ප්‍රමානය 2×වෙනවද කියන්න
@rusiragayan8800
@rusiragayan8800 4 ай бұрын
Mama haduwa niyamai malli thanks
@priyankanilmini3519
@priyankanilmini3519 8 ай бұрын
Nice..
@apelakbima4755
@apelakbima4755 8 ай бұрын
Good fans very ❤❤❤❤
@indunilatapattu675
@indunilatapattu675 22 күн бұрын
Vary gobe
@mahishasandamali1936
@mahishasandamali1936 13 күн бұрын
හැදුවා ඒ උනාට මේ විදියෙ ලස්සන තෙල් පාටට ආවෙ නැහැ. රතු පාට උනෙත් නැහැ. රසනම් තියෙනවා. මගෙ මිරිස් කුඩු එකේ අවුලක්ද..? විජය මිරිස් කුඩු , පාවිච්චි කරන්නෙ. 😫
@anupamapremarathne7810
@anupamapremarathne7810 8 ай бұрын
👍👍👍
@sasiminu2078
@sasiminu2078 4 ай бұрын
❤❤
@randikadayan2112
@randikadayan2112 8 ай бұрын
👍🙂❤️
@mufrikahmed1235
@mufrikahmed1235 7 ай бұрын
Thakkali dhaannedha
@chethiyahewawasam5843
@chethiyahewawasam5843 4 ай бұрын
Siyabala mas akatama demmam neda hoda
@matheeshadewidunu8560
@matheeshadewidunu8560 8 ай бұрын
@dushan5871
@dushan5871 8 ай бұрын
පොල් කිරි දාලා හදන චිකන් කරියකුත් දාන්න 😊😊
@kalpanidilhara
@kalpanidilhara 3 ай бұрын
ඉතින් මේ curry එකට වතුර නේ දන්නේ ඒ වෙනුවට කිරි දන්න වෙන දෙයක් නෑ
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu 8 ай бұрын
🎉🎉
@ChamilaKumari-qc2xb
@ChamilaKumari-qc2xb 3 ай бұрын
චිකන් වලට ගොරක දැම්මම මොකද වෙන්නෙ
@ChampaMapa
@ChampaMapa 8 ай бұрын
ඉරිසියා කරන්න එපා. E දරුවා ශක්තිමත් කරන්න. වට්ටන්න එපා.
@Ishan_M
@Ishan_M 5 ай бұрын
ගෝසිතද ? ගෝෂිතද? 😅
@GnanaWathi-p3j
@GnanaWathi-p3j 8 ай бұрын
Budu saranai pute
@niriellagejayamanna57
@niriellagejayamanna57 8 ай бұрын
ඔහොම තමයි ඔක්කොමල චිකන් උයන්නෙ අමුතු ක්‍රමයක් නැ. පිස්සු.
@CeylonKitchen
@CeylonKitchen 8 ай бұрын
ඒකත් දන්නෙ නැති අය ඉන්නවා. මන් මෙතන විශේෂ ක්‍රමයක් කියලා දීලා නෑ. ලේසියෙන් හදන්න කියලා දුන්නේ. 🤭
@himalkosala8136
@himalkosala8136 8 ай бұрын
මේ චනල් එක unsubscribe කරන්න ඔයාල වගේ කුහක ඔස්තාර්ල ඉන්න මේක ලංකාවනෙ
@madurangaathauda1213
@madurangaathauda1213 7 ай бұрын
එහෙම දන්නේ නැති නිසා මේකන් බලලා ඉගෙන ගත්තේ.පිටරට ඉන්න අපිට මාර වටිනවා
@SM_K-16yc
@SM_K-16yc 7 ай бұрын
If you already know how to make it, then don't watch it. But this is very useful specifically for young people living abroad or living away from home. And he is explaining it very clearly so even a person who haven't cooked before can make it.
@achalaniroshini9760
@achalaniroshini9760 6 ай бұрын
අනේ අපි නං මේවගෙන් බලාගෙන උයන්නේ ඔයා අකමැති නං බැලුවේ ඇයි ඔයා උයන්න දන්නවනං ඇයි මේවා බලන්නේ
@SDMASTERCARGaming
@SDMASTERCARGaming 3 ай бұрын
👍👍
@chamodisanjula2859
@chamodisanjula2859 8 ай бұрын
❤️
@isharawanniarachchi
@isharawanniarachchi 2 ай бұрын
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Tasty Kerala Style Chicken Curry - Varutharacha Chicken Curry
8:25
Village Cooking - Kerala
Рет қаралды 29 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН