චිකන් කරිය මෙහෙම හදලා බලන්නකෝ රස 😍Sri Lankan Chicken curry by Bandi Full | Chicken Gravy

  Рет қаралды 746,366

Bandi Full

Bandi Full

Күн бұрын

ලේසියෙන් රසට හදා ගන්න පුළුවන් chicken curry එකක්
#chickencurry #chickengravy #bandifull
****************************
පොල්කිරි නැතුව විශේෂ තුනපහ නැතුව රසට පාටට ඉක්මනට හදන චිකන් කරිය • පොල්කිරි නැතුව විශේෂ ත...
පොල්කිරි නැතුව ප්‍රධාන කුලුබඩු 3න් බ්ලැක් චිකන් කරි • පොල්කිරි නැතුව ප්‍රධාන...
****************************
චිකන් 650g
මිරිස් කුඩු තේ හැදි හැදි 2ක්
බැදපු තුනපහ තේ හැදි හැදි 1.1/2
කහ තේ හැදි 1/2
ලුනු
සියබලා යුශ
ලූනු ගෙඩියක්
රම්පා
කරපින්චා
කුරුදු කෑල්ලක්
එනසාල් ඇට 4
කරාබු නැටි 4
****************************
Today, I’ll share the simple Sri Lankan Chicken curry recipe.
Another great Sri Lankan recipe, Sri Lanka chicken curry is very popular among Srilankan and it is really taste too.
This Super easy Sri Lankan style chicken curry recipe is specially made for bachelors in cooking and those who are really busy with their works. This chicken curry recipe is the absolute BEST. It’s quick and easy to make, customizable with any of your favorite stuffs and it's so irresistibly delicious.
Many of you asked me how to make chicken curry and asked me to give ideas about chicken curry Sri Lankan style. So here, I am sharing with you the most simple chicken recipe ever.
The most important thing about this Sinhala recipe is it is super easy to make and super delicious chicken recipe recipe in 30 minutes.
We hope you will enjoy the video and will make your own Simple chicken curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 353
@prakash85019
@prakash85019 Жыл бұрын
Kuwait ekata ඇවිල්ලා dan මාස 4 එනකොට උයන්න කිසිම දෙයක් ගැන දන්නෙ න¿ දන් හොදටම උයන්න දන්නවා ,,ඔයාගේ වීඩියෝ බලලම තමයි පුරුදු වුණේ ,,thanks akke❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@nisharawickrama7525
@nisharawickrama7525 Жыл бұрын
Recipe බර ගානක් බලලා මේක තමයි හරි ගිය එකම recipe එක.පිට රටක බෝඩිං වල ඉද්දි fridg, blender ,වංගෙඩි හොයාගන්න නෑ.මේ වගේ ලේසියෙන් කල් තියාගන්න පුලුවන් recipe මාර වටිනවා අපිට.
@Bandifull
@Bandifull Жыл бұрын
Glad you liked the recipe 😊
@chandimanimesh7240
@chandimanimesh7240 Жыл бұрын
@amandawanniarachchi1604
@amandawanniarachchi1604 Жыл бұрын
💯😍aththa
@shanrosanjamalon7225
@shanrosanjamalon7225 9 ай бұрын
Sirawata oya vidihatama thamai mama bodime hadane
@locky2287
@locky2287 8 ай бұрын
රට ගිහිල්ලවත් fridge එකක් ගන්න බැරි අනාථ ජීවිත
@r.m.jayashikamanoharijayar3344
@r.m.jayashikamanoharijayar3344 Жыл бұрын
කවුරු මොනව කිව්වත් නොදන්න අය ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..අපි හදන්නෙත් ඔය විදිහට ඒ උනාට මත් අසාවෙන් බැලුවා..😘පොඩි දෙයක් හරි අපිට ඉගන ගන්න තියෙනවා.
@sheshanihemanthika1035
@sheshanihemanthika1035 10 ай бұрын
මමත් කීප වතාවක් මේ විදිහට හදුවා.ගොඩක් රසයි.ලේසි රෙසපි එකක්.thank you dr ❤
@bmbandulasena1942
@bmbandulasena1942 4 ай бұрын
ඇත්තට සියබලා එකතු කරන්නේ කොයි වෙලාවෙද
@medaniapsara1483
@medaniapsara1483 2 ай бұрын
අක්කේ මං පලවෙනි වතාවට චිකන් හැදුවේ...අක්කා කියලා දුන්න විදියටම කරා හරිම රසට ආවා අක්කේ Thank You 😋❤👍🏼
@chethanalakruwani8161
@chethanalakruwani8161 Жыл бұрын
Eka mara resipi ekk akke... mt issr uynn chuttak wath be.. ammagen benum ahna tharam ananthai... den ekata gemak nethuwama wede shep kara gena gedr aytath upades didi thathwe thiyn innawa... wenda nendammath kiuwa kiye duge kematika nm rasai kiyl 🤭... thank you so much akkiyoo 😍❤️😘
@tharuwathsala1000
@tharuwathsala1000 Жыл бұрын
මං මේ හදන දෙවෙනි වතාව අද .ඇත්තමයි ගෙදර හැමෝම රසයි කියලා කෑවා .මං සාමාන්‍යයෙන් මස් කියලා ඇහුනමත් අප්පිරියා කරන කෙනෙක් .නිතරම එකම විදිහට දැකලා දැකලා එපා වෙලා තිබ්බේ .දැන් මේ වෙනස නිසා ආයෙම කන්න ගත්තා 🤭😋💗✨️thnk you akkiyo
@farzananaleem2924
@farzananaleem2924 6 ай бұрын
Bbf☹️💗
@shashinikavindya2000
@shashinikavindya2000 2 жыл бұрын
මම දැන් තමයි කෑම හදන්න ඉගෙන ගන්නෙ.. අද තමයි ඉස්සෙල්ලම චිකන් හැදුවෙ.. හදන්න කලින් මේ වීඩියො එක බැලුවා.. හරිම රසයි හරිම ලස්සනයි.. තැන්ක් යූ අක්කි 🥺😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Most welcome nangi❤️
@nipuninirasha1218
@nipuninirasha1218 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ චොක්ලට් ලාවා කේක් හදන එක තමා මං මුලින්ම බැලුවෙ.ඒ අවුරුදු දෙකකට කලින් විතර.එදා ඉඳන් අද වෙනකන් ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් කෑම වර්ග හදන හැටි ඉගෙනගත්තා.😊❤😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you nangi❤️
@sewwandirathnayaka501
@sewwandirathnayaka501 Жыл бұрын
man 1st time chicken curry eka haduwe oyage video eka balala aththtama marama rasai thank you soo much ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@shakeeshamee
@shakeeshamee 6 ай бұрын
Math habai mare rasai
@anjaiahderangula6711
@anjaiahderangula6711 Ай бұрын
Wow wonderful super chicken curry super tasty 🌹🌹🌹🌹🌹🌹🌹😋😋😋😋😋❤️❤️❤️💖👌👍
@Dulmisenarathna2
@Dulmisenarathna2 2 жыл бұрын
අපේ ගෙදරත් මේ විදිහට හදනවා..තාත්ත අපේ පොල් හාල් පහේ ඔක්කොම බැදලත් හදනවා..මේ දෙවිදියටම රසයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@surekhaayoshani8011
@surekhaayoshani8011 2 жыл бұрын
Pol pahe dala hadanne kohomada?
@jagathmihiranga8947
@jagathmihiranga8947 Жыл бұрын
එක අපේ ගෙදරත් හදනවා මාරම රසක් තියෙන්නෙ
@pasindugimhan7196
@pasindugimhan7196 11 ай бұрын
ඕස්ට්‍රේලියාවේ ඉදල ආයෙ පාරක් මේක බලන මම 😊🇦🇺🇦🇺
@pushpithashamal7663
@pushpithashamal7663 5 ай бұрын
ඔයා ගේ කෑම වට්ටෝරු අත්හදා බලනවා . හරි ම රහයි😋😋
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you❤️
@Prarthanavihangi
@Prarthanavihangi Ай бұрын
Harima lesi recipe ekk ❤❤
@ChK-w027p
@ChK-w027p 15 күн бұрын
මගේ පලවෙනි චිකන් එක,ගොඩක් රසයි😋😋 Thank you akki❤️🥰
@Bandifull
@Bandifull 15 күн бұрын
Welcome ❤️😊
@Pasidu-v5s
@Pasidu-v5s 7 ай бұрын
මම පොඩි එකෙක් ඒ උනාට මමත් හදලා බැලුවා සුපිඩියා❤❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@dulanka5631
@dulanka5631 2 жыл бұрын
කටට කෙලත් ඉනුවා . 😋😋😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
අපේ ගෙදර හදන්නෙත් මේ ක්‍රමයට තමයි 😋. ඊට පස්සේ දවසෙත් කන්න පුළුවන් නරක් වෙන්නේ නෑ.(හැබැයි ඉතින් ඉතුරු වුණොත් විතරයි හොදේ😇😂😅)
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@nexteffort833
@nexteffort833 9 ай бұрын
Api sathiyak thiyan kanawa😂😂😂
@dyarangulaanjaiah6296
@dyarangulaanjaiah6296 5 ай бұрын
Very very super nice cooking wow super tasty 😋,👍👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
අපි ගොඩාක් වෙලාවට අක්කගෙ අමුද්‍රව්‍ය 3න් හදන black chicken curry එක හදනව කහබත් එක්ක ♥️ හරිම රසයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@prabuddhakulatunga9091
@prabuddhakulatunga9091 5 күн бұрын
Hoda thuna paha ekakut recommend karannako
@chathurikadilhari7716
@chathurikadilhari7716 7 ай бұрын
මම හැදුවා....හරිම රසයි....❤❤❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you❤️
@osharadewmini
@osharadewmini 11 ай бұрын
harima rasai akka mama ada aduwa thank so much akka😙😙😀
@Bandifull
@Bandifull 11 ай бұрын
Welcome😃
@RayanRashmika-v6x
@RayanRashmika-v6x Ай бұрын
Oyage veda hari pilivalai akkiyo ❤️
@Bandifull
@Bandifull Ай бұрын
😊😊
@okchamara348
@okchamara348 4 ай бұрын
රසයි මාත් ඒ විදිහට හැදුවා❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@imalkaliyanage7289
@imalkaliyanage7289 2 жыл бұрын
මාත් මෙහෙම හදන්නෙ.😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@rakhithakulatunga4626
@rakhithakulatunga4626 Жыл бұрын
Thanks girl, love your teachings & recipes.
@Bandifull
@Bandifull Жыл бұрын
You are so welcome!
@samarasingheherath
@samarasingheherath 11 ай бұрын
Akki goraka danne kothanadida kiyla kiwwe na. Sudu lunu bik kiyak wge gththa da
@kashmirakodikara3264
@kashmirakodikara3264 Жыл бұрын
ඔයාගෙ රෙසිපි හරි ලේසිය්..රසවත්
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@nadeeudagedara7457
@nadeeudagedara7457 6 ай бұрын
Math heduwa harima rasayi❤
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@abeyshe1021
@abeyshe1021 4 ай бұрын
Oya hondata explain karanawa. Thank you!
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome😃
@dilshannavodya-i3o
@dilshannavodya-i3o 7 ай бұрын
මස් හදන්න තියා හිතපුවත් නැති මම දැන් මස් හදන්නෙ ඔයා නිසා ❤️
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
ඒකනම් රස පාටයි නන්ගී හදන්නම ඕනේ ආදරෙයි 😘😘😘😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@Thilini_Rajapaksha
@Thilini_Rajapaksha 3 ай бұрын
Kiyanna wachna ne perfect . Eye heduwa. ❤
@Bandifull
@Bandifull 3 ай бұрын
Thank you❤️
@susimajayasundara8665
@susimajayasundara8665 2 ай бұрын
Oya kathakaranne style ekakatada?
@huffe1puff
@huffe1puff 4 ай бұрын
Rata inna apita godak katayam dala hadanna ba Me recipe eka hodai wage I’ll try
@kaushalyasilva6030
@kaushalyasilva6030 Жыл бұрын
අක්කෙ ගොඩක් වටිනවා 🎉තැන්ක්ස් අක්කෙ මෙක බලලා හදලා අපෙ උන් හැමදාම කනවා 😅😅😅
@Bandifull
@Bandifull Жыл бұрын
🥰❤️
@sithumkarunarathna1425
@sithumkarunarathna1425 2 жыл бұрын
අපේ අම්මත් මෙහෙමයි හදන්නේ 😍
@AroshaGunarathnage
@AroshaGunarathnage Жыл бұрын
😊 Aththatama rasai.
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@OsithaAyesh
@OsithaAyesh 7 ай бұрын
Amma wada athare mn mas iwuwa meken balan ammata karadara karanna on nathi hinda.thnz❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Welcome😃
@LoorthanathanNathan-yr3bg
@LoorthanathanNathan-yr3bg 2 ай бұрын
මම හැදුවා.
@madurangakumara1557
@madurangakumara1557 10 ай бұрын
නියමයි පට්‍ට රසයි
@Bandifull
@Bandifull 10 ай бұрын
Thank you❤️
@TireshaPiyanandaTipi
@TireshaPiyanandaTipi Жыл бұрын
Chicken kapana hati video ekak danna puluwanda? Mama kapanne eka eka widiyata. KZbin eke lankawe chicken curry ekata chicken kapanne kohomada kiyala video ekak hambune na mata. 😓
@dinushi4649
@dinushi4649 Жыл бұрын
Thnq akke...mehema haduwa harima rasai.... ❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@ramzeenasran8851
@ramzeenasran8851 Жыл бұрын
Ada try karala balannag akke
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@shakeeshamee
@shakeeshamee 6 ай бұрын
Hi akke mn muhammad shakee oya kiyapu vidiyate mn chicken recipe eka haduwa maru akke mn 2nd time hadala kewa thang you easy and tasty akke api pitarate❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you❤️
@anusharanatunga5619
@anusharanatunga5619 2 жыл бұрын
හැමදාම ගෙදර හදන එකම තමයි, කමක් නෑ, thank u
@kingofthekings1275
@kingofthekings1275 Жыл бұрын
Api japan inne..meken balagena apith haduwa..thank you sis 🥰❤️
@Bandifull
@Bandifull Жыл бұрын
You're welcome😃
@asangafernando3344
@asangafernando3344 3 ай бұрын
ස්තුතීයි 🌷🌷🌷
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@sabaragamudancing
@sabaragamudancing 3 ай бұрын
Niyamai ♥️
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@SORA-777-sv
@SORA-777-sv 6 ай бұрын
Ara anith carrot salad wage eka hadana widiyath dannako dear. It’s look like yummy ❤🎉
@Bandifull
@Bandifull 6 ай бұрын
Sure, thank you❤️
@SethumiMWaduge
@SethumiMWaduge 6 ай бұрын
Thank uu harima rasata awa
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@hd1192
@hd1192 5 ай бұрын
මම මේ විදියට හැදුව දැන් බඩ යනව නවතින්නේ නෑ ❤❤
@SujeewaPriyanthi-ph5ss
@SujeewaPriyanthi-ph5ss 5 ай бұрын
😂
@roki4129
@roki4129 4 ай бұрын
සිරාද😂
@heshanisandareka4535
@heshanisandareka4535 2 жыл бұрын
heta hadanwa akki ohoma thankz❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome nangi❤️
@disnakumudumali9255
@disnakumudumali9255 2 жыл бұрын
Woow❤️❤️❤️❤️❤️ Math hadanne mehema thama.harima rasai.
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
Mm.ape.ammat.ehemai.hadanne.rasai
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@shayasanthi2083
@shayasanthi2083 6 ай бұрын
Mn haduwa....harima soooi❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you 😊
@samithprasanna7224
@samithprasanna7224 Жыл бұрын
Aththtama harata awa
@VictoryGord-MobileLegends
@VictoryGord-MobileLegends 10 ай бұрын
Siyabala Tika athe thiyan balan inna mama 🤣🤣🤣
@DasithaKandewaththa
@DasithaKandewaththa 2 жыл бұрын
looks like yummy😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@NethumAshinsha
@NethumAshinsha 6 ай бұрын
Naogi mama oyage chikan Carry aka haduwa athtamai godak rasai
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️
@KumuduMalkanthi-k5u
@KumuduMalkanthi-k5u 9 ай бұрын
Thanks for Bandi Full🎉😊
@Bandifull
@Bandifull 7 ай бұрын
Welcome😃
@Lasithdimuthu1
@Lasithdimuthu1 Жыл бұрын
Goraka.danne.නැද්ද
@samarasingheherath
@samarasingheherath 11 ай бұрын
Akki goraka ekthu krne kothanadi da
@chandrika665
@chandrika665 2 жыл бұрын
☺️Wow nangi☺️කටට කෙලත් උනනව නංගී .
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@insu-xm8oe
@insu-xm8oe 2 жыл бұрын
Ada nm video eka danakotama balnna puluwn una ❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@sumitherasumithera7862
@sumitherasumithera7862 4 ай бұрын
Bdapu thunapha aka aptath keyadenna
@saduniperera922
@saduniperera922 7 ай бұрын
Math haduwa rahata awa ❤❤
@Bandifull
@Bandifull 6 ай бұрын
Thank you❤️
@sujithpremachandra9344
@sujithpremachandra9344 2 жыл бұрын
Wow eala eala 💞💞💞💞💞💞
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊
@chapafernando8339
@chapafernando8339 Жыл бұрын
Chikan aka hadana pot aka gaththa thanath kiyannako akke
@sathminidasunika189
@sathminidasunika189 4 ай бұрын
Akke wathura wenuwata pol kiri add karanna puluwanda
@Bandifull
@Bandifull 4 ай бұрын
ඔව් පුළුවන්
@Priyanthabotheju-h9s
@Priyanthabotheju-h9s Жыл бұрын
Rasai😊😊😊😊
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@pamudithaayesh
@pamudithaayesh Жыл бұрын
හරිම රසයි මන් හැදුවා❤️😘
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@nandawatthegedara6062
@nandawatthegedara6062 11 ай бұрын
Thank you ❤
@Bandifull
@Bandifull 10 ай бұрын
You're welcome 😊
@indraniferando5492
@indraniferando5492 2 жыл бұрын
Niyamai
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@MethmiAmarakoon
@MethmiAmarakoon 3 ай бұрын
😊😊
@kemalasthi
@kemalasthi 2 жыл бұрын
නියමයි 😍😄😄👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@pathumudara7634
@pathumudara7634 Жыл бұрын
කෙල උනනවා අනෙ.❤️😊
@Bandifull
@Bandifull Жыл бұрын
😋❤️
@InduwaraBocks
@InduwaraBocks Жыл бұрын
Thank yuu❤
@travelwithdia3322
@travelwithdia3322 2 жыл бұрын
Which curry powder did u use
@KumuduSilva-zu7vw
@KumuduSilva-zu7vw Жыл бұрын
Thank you 💛💛💛
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@chanu982
@chanu982 2 жыл бұрын
හරිම රස පාටයි😋😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
හදලා බලන්න 😊
@chanu982
@chanu982 2 жыл бұрын
@@Bandifullහ්ම්ම්ම් ❤️😋
@lilaclemonade686
@lilaclemonade686 Жыл бұрын
What type of pan do you use and where did you buy it from please?
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 2 жыл бұрын
බොහොම ස්තූතියි නියමෙට ආවා 👌👌
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@jw582
@jw582 Жыл бұрын
Apita beef curry kiyala dennako pls
@Bandifull
@Bandifull Жыл бұрын
හදමු 🤗
@SashiniSewwandi-k6k
@SashiniSewwandi-k6k Ай бұрын
මස් වලින් පිලී රසක් වගේ එන එක නැති කරගන්නේ කොහොමද
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 2 жыл бұрын
Wow. Thank you.
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're welcome!
@shalikamadushani2714
@shalikamadushani2714 2 жыл бұрын
Nangi oyge skin color eka godk lsni.munta gnna hoda product ek qiynko
@chamodihiranya7931
@chamodihiranya7931 2 жыл бұрын
Thank you nangi ❤️❤️❤️👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@rismithadilshan831
@rismithadilshan831 9 ай бұрын
Niyamai akki
@Bandifull
@Bandifull 9 ай бұрын
❤️
@thusithachintaka8749
@thusithachintaka8749 2 жыл бұрын
Mama hadanneth mehema thamai ithin... rasai mehema...
@kasunprabasara5797
@kasunprabasara5797 2 жыл бұрын
Bedapu thunapaha kiyanne mas curry kududa
@Shyamal_wijesinghe
@Shyamal_wijesinghe 2 жыл бұрын
Thank you 👊 it will be my new year chicken 😁
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@LakshikaSandeepani-v8t
@LakshikaSandeepani-v8t 4 ай бұрын
Siyabala yusha ekathu krnne Mona welwtafa
@nethumedirisinghe1577
@nethumedirisinghe1577 2 ай бұрын
Kiri danne dowala d?
@mrdilan2010
@mrdilan2010 Жыл бұрын
බලමු .මාත් හදන්න යන්නෙ
@Bandifull
@Bandifull Жыл бұрын
රස කියන්නකෝ😊
@AnuruddikaSanjeewani-k4s
@AnuruddikaSanjeewani-k4s 11 ай бұрын
Thank uu❤
@Bandifull
@Bandifull 10 ай бұрын
You're welcome 😊
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Жыл бұрын
Meka hadanna මිරිස් කුඩු තේ හැදි 2ක්ද ඔන එහමනෙ දාලා තියෙන්නෙ
@nuwanbandara7069
@nuwanbandara7069 2 жыл бұрын
Kukullu marana mohethe e satha widina wedanawa oy dakkoth kaedawth ohoma rasa kara kara kanne na
@Melodious_Films
@Melodious_Films Жыл бұрын
😂😂😂
@fhdjhdjdhdjrjdj1784
@fhdjhdjdhdjrjdj1784 2 жыл бұрын
Mama.me.kramayata.thamay.hadanne.rasamarasay
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН