පුදුම රස කෑමක් " යකුටල " - අල වර්ග - 01 / A rare type of wild yam - Sri Lanka

  Рет қаралды 38,669

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 117
@tektok6630
@tektok6630 Жыл бұрын
රටට දැනුම බෙදන ඔබ තුමාට දිර්ඝායුශ ලැබෙවා 🙏
@priankakasturi368
@priankakasturi368 Жыл бұрын
ඔබතුමා දැයේ පිනට පහළ වූ උතුම් මිනිසෙක්. දීර්ඝායු වේවා..
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Жыл бұрын
ජාතියට කරන මේ උතුම් මෙහෙයට බොහෝම පින් ඔබතුමාට 🙏
@withpurna847
@withpurna847 Жыл бұрын
හරිම වැදගත් තොරතුරු ❤️❤️❤️
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
ස්තුතියි ඔබට නොදන්නා කරුණු රැසක් දැනගත්තා ...ඉදිරියත් මෙවැනි වැඩසටහන් ගේන්න
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Ala walata wada rasa obe kathathawa👍♥️
@malwee9363
@malwee9363 Жыл бұрын
හරිම වටිනවා . කරුණාකර පුලුවන්නම් පින්තූර සමග පොතක් අච්චු ගහන්න මේ වටිනා තොරතුරු ඇතුලත් කරලා .( pdf version තියෙනවනම් වඩාත් හොඳයි ) බොහොම පින් . බුදුසරණයි
@kasunchameerabollatha4948
@kasunchameerabollatha4948 Жыл бұрын
බුදු සරණයි ඔබතුමාට
@jeevakabamunuarachchigefro4373
@jeevakabamunuarachchigefro4373 Жыл бұрын
ඔබ තුමා කියන මැල්ලුම් අල ගස් මමත් වවලා තිනෙවා. පිති අමුවෙන් සම්බෝල කතහැකි. මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි කොල කන්න පුලුවන් අලපැල වල නටුව කොලේ බෙදෙන තැනට වඩා ටිකක් මැදට වෙන්න හයිවෙලා තියෙන එක. ඔබගේ වෑයමට ගොඩක් පිං. කන්දේගම මහත්තයෝ.
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
ඉතාම වටිනා කාර්‍ය්යක්.මාකුඩා කල දුටු හඳුන්ගහල ජාවාලත් ඔබතුමාගෙ අලවගාවට එකතුකර ගන්න කියල ඉල්ලනව.
@STONEcreator999
@STONEcreator999 Жыл бұрын
Athishaya vadagath... Pin oba thumata me karana sevayata... :)
@vidyalodge2067
@vidyalodge2067 Жыл бұрын
බුදු සරණයි
@Swanigasekara
@Swanigasekara Жыл бұрын
කොල මැල්ලුමට ගන්න අල කොල වලඅල කොල රදාගන්න පිත්ත උයන්ටත් පුලුවන්. කොස් ඇට දාලා තවත් රසයි.
@----Dasun---
@----Dasun--- Жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@slmzshan581
@slmzshan581 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@chandanacgt
@chandanacgt Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,,
@thimiranadun2415
@thimiranadun2415 Жыл бұрын
Dirgayu wewa
@Magdalin7
@Magdalin7 Жыл бұрын
දීර්ගායු ලැබේවා ඔබ තුමන්ට 🙏❤
@nirmalagamage884
@nirmalagamage884 Жыл бұрын
බොහොම පිං ඔබතුමට 🙏
@LeslyJayaNZ
@LeslyJayaNZ Жыл бұрын
thummas ala saha dehi ala/////..........gampaha
@maheshmadushan5988
@maheshmadushan5988 Жыл бұрын
කන්දෙගම මහත්තයා ඔබෙන් ගොඩක් දේවල් මම ඉගෙනගන්නව.තාත්ත කෙනෙක් කියාදෙනව වගේ දැනෙන්නෙ අපට.මම මාතර අපේ ගමේ තියෙනව දන්දිනල කියල අල වර්ගයක්.එව දම් පාටයි.ගොඩක් රසයි.ඉව්වමත් දම් පාටයි.ඔබට ගම්බාර දෙවි පිහිටයි..... !
@wikumlakshan3494
@wikumlakshan3494 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින්
@sampathasankajayaruk2028
@sampathasankajayaruk2028 Жыл бұрын
Good work.
@vijithamalli
@vijithamalli Жыл бұрын
👍💕🙏🏻🇱🇰☸️🧘 විග්‍රයාගේ
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Sir, it's very informative. Thank you
@rovinmichael4689
@rovinmichael4689 Жыл бұрын
Meeka nam maru wedak
@lahirudilanka7639
@lahirudilanka7639 Жыл бұрын
good luck to you.
@madhubhashinikarunarathna4457
@madhubhashinikarunarathna4457 Жыл бұрын
පින්
@jayarathnabandara5616
@jayarathnabandara5616 Жыл бұрын
මේ හදුන්වාදීම ඉතාම වැදගත් දැන් ඉන්න අය මේවා ගැන දන්නේ නෑ හබරල යකුටල කිරිඅල දේසා අල නැව් අල දෙහිඅල හිගුරල කුකුලල කටුඅල රත්නවල්ලි අල කදල මේවා හදුනා ගන්නා ක්‍රමය හැඩය ලමයින්ට කියාදීම ඉතා වැදගත් මේවා ඉදිරියටත් කරගෙනයන්න ස්තුති
@kevinjehan4627
@kevinjehan4627 Жыл бұрын
පින් ඔබ තුමාට🙏
@kamalani-jz9xf
@kamalani-jz9xf Жыл бұрын
ඔබ tumata බුදු සරනයි දීර්ඝායුශ වේවා
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
දේශය වෙනුවෙන් කරන මහත් සත් කර්‍යයකි.
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Dergau wewa jayama wewa
@vajiraranasinghe1968
@vajiraranasinghe1968 Жыл бұрын
I really appreciate your explanation thank you very much sir 🙏🙏🙏
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤️❤️❤️
@charithjayashan613
@charithjayashan613 Жыл бұрын
👌
@beetanandani243
@beetanandani243 Жыл бұрын
අපේ ගෙවත්ත තිබුණා කොඬොල් අල කියලා ජාතියක් එකේ වැලදිගේ තැන් තැන්වලඅල හදනවා wala දම් පාටට හුරුයිබිමට බහිනමුලිනුත් ලොකු අලයක් හැදෙනවා අල ටිකක් සෙවලයි මෙහි අල වැලේ පත්‍රය කිරි අල ගහකකොලයක් වගේ බුලත් කොළයක් විතර පොඩියාන්තං එක වැලක් ඉතුරු වෙලා තියෙනවා අපේ වත්තෙ
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
කොහොමහරි රැකගෙන බෝකරන්න. වෙනත් අයටත් දී දේශීය දේ රැකගමු.
@walallawitawallallawita3110
@walallawitawallallawita3110 Жыл бұрын
හබරල මම කන්න හුගක් ආසයි,
@santhakommala6783
@santhakommala6783 Жыл бұрын
හෙලයේ මහා ගොවි රජු යෙහෙන් වැජබේවා.
@sriyani7593
@sriyani7593 Жыл бұрын
අපි පොඩි කාලේ නිතරම අම්මා ඉව්වා ගොරකා දාලා තම්බලා හරිම රසයි දැන් කාලයත් එක්ක වද වෙලා ගිහින්. යකුටල යක්කල කියලත් කියනවා.
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
Thank you
@gangaraymond3997
@gangaraymond3997 Жыл бұрын
Your knowledge of the plants are amazing. You must teach and train the future generation to value Srilankan nature. We must learn to stop imports and promote our traditional healthy diet.
@thimiranadun2415
@thimiranadun2415 Жыл бұрын
Nathi wela giya siu helaya nawatha athi karanna oba thumatha pin
@dhanasekarapallehage2347
@dhanasekarapallehage2347 Жыл бұрын
🌷
@lakmal1319
@lakmal1319 Жыл бұрын
හෙළයට ජය 🙏
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 Жыл бұрын
💓
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 Жыл бұрын
Sir kalu habarala shakayak gana penwamu
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
Oba tumage watina kama mila kala nohaki me ala warga bo kara gathothin ape lama para purata ithama watinawa 🙏🙏🙏🙏🙏🙏🙏
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
🙏💚🌷
@sugathrupasinghe2925
@sugathrupasinghe2925 Жыл бұрын
දිර්ගායු වෙවා
@lakmal1319
@lakmal1319 Жыл бұрын
🙏🙏🙏
@slchami7388
@slchami7388 Жыл бұрын
මොණරාගල, වැල්ලවාය පැත්තෙ ගෙවල්වල ඔය අල ඕන තරම් තියෙනව
@rashminmapatuna6062
@rashminmapatuna6062 Жыл бұрын
Sir matath asaai ape rate thiyana deshiya pala gaas gena danuma laba ganna ekata hariyana poth gena puluwannm video ekakin kiyanna puluwanda maath meh paara a/l nima kara shishyayaki...
@sakariyaa3384
@sakariyaa3384 Жыл бұрын
කෙකටිය අලත් හරිම රසවත් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න නොදන්න අයට දැනගන්න, ඔබ තුමාට තෙරුවන් සරණයි...!
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
බෙහෙතක ට සොයා ගන්න ට ත් කෙකටියා නෑ වාගේ!
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
කිතුල්ගල තාම තිබෙනවා මහත්මයා යකුටල,ගෝණල,හිරිතල,කටු අල ,කඳල,සෙවෙල් අල , තුම්මස් අල රාජාල, උඩල, කහට අල, ඉනි අල,හිඟුරල,හුලංකීරිය,ආඬිචෝක්,සීනි අල,හබරළ,කිරි අල,කහ කිරි අල, වල් මඤ්ඤොක්කා,මැල්ලුම් අල බෝසෙම්බු, සහ තවත් බොහෝ අල වර්ග බල්ලාහෙල තිබෙනවා
@ranjithdissanayake3564
@ranjithdissanayake3564 Жыл бұрын
🙏
@chathuranga9127
@chathuranga9127 Жыл бұрын
අපි මේ කන්නෙට වැල් අල වර්ග විතරක් 21 වවනවා!! 💖💟
@vijitha8646
@vijitha8646 Жыл бұрын
අහන්නත් සතුටුයි .🌸🌸🌸🙏🙏🙏
@nandanitharaka1792
@nandanitharaka1792 Жыл бұрын
Ane hodai , a ala warga monada
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
ජාතික වශයෙනුත් වැදගත්! සාර්ථක වේවා යි පතමු!
@User100-p4c
@User100-p4c Ай бұрын
Sir katu ala wale sudupata mal renak wela pura enawada ?
@anthuriyamgardens8928
@anthuriyamgardens8928 Жыл бұрын
Alakola kiyala kiyanneth mewatada.alakola dalu uyala kala thiyenawa api
@niroshani4618
@niroshani4618 Жыл бұрын
Mewa are lin lage ellewal wele hadenne ewade
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
මම හිතුවේ තුම්මස් අල කියල.. පන්නිපිටියෙ අපේ ගමේ තිබුන..ඒත් දැන් තියනව ද දන්නෙ නැහැ..කෝකටත් ඒ පැත්තේ ඉන්න කෙනෙක් මේ ගැන හොයල බලන්න.. ජාතියට අවශ්‍යයි මේවා .. නැවත් ගොඩ නගා ගතයුතුයි.. ගන්දේගම මහත්මයා ඒ පැත්තෙ ඉන්න අය දැනුවත් කරන්න .. ඔබ තුමාට දීර්ගායු වේවා 🌷🙏❤️
@chintha07
@chintha07 Жыл бұрын
මැල්ලුම් කන හබරල. අපි කියන්නෙ කොල කන හබරල කියල. කතුරු මුරුංගා වගෙ පුංචි කොල වර්ග අත කපාගන්නැතුව හීනියට (ගමේ බාසාවෙන් ඇහේ දාන ගානට) ලියන්න මේ හබරල කොලය ගන්නවා. ඒ වගේම වට්ටක්කා, කෝල්ල කොලත් මැල්ලුම් ලියන්න ආවරණයට ගන්නව. මම ගාව අල කන කෙසෙල් කියෙනව. කොඬොල් කියන්නෙත් රසවත් අල වර්ගයක්. දම් පාටයි ඒකෙ අලය. කහට කොඬොල් කියල තවත් වර්ගයක් තියෙනව. ඒකෙ අලය සුදු පාටයි. ගෝනල හිරිතල කටුවල ඉස්සර අපේ ගම්වල තිබුනා. ගෝනල කොල ගන්නව උඳුගොව්වන් කෑම සුව කරන්න. ඒක කෙමක් නිසා හරියටම කියන්න දන්නැහැ. තාත්ත කියන්නෙ කරන වෙලාවට සද්ද නැතුව ඇවිත් බලාගන්න. කියන්නෙ නැහැ කියලයි. ආඬිචෝක්, හුලංකීරිය වගෙ අල වර්ග වතුවල ඔහේ වැවෙනවා.
@onefoodaday1709
@onefoodaday1709 Жыл бұрын
Api mewata kiyanne kiri ala kiyala adai nama dhana gaththe.mewa ape gedara hareyata thiyenawa.b.s
@wick1952
@wick1952 Жыл бұрын
👍👍👍👍👍💯💯💯💯💯💯🙏🏾🙏🏾
@ApkGG-lj7nt
@ApkGG-lj7nt Жыл бұрын
Oba Thuma dannawada ,kodala gana.wale ala gedi hadenna. Anuradhapure thibuna issara.weala purawatama ala ellenawa.
@Travelwithyasiya9230
@Travelwithyasiya9230 Жыл бұрын
Ape kuburuwala onatharam thiyenawa
@palinieedirisinghe163
@palinieedirisinghe163 Жыл бұрын
bathata kanna bari bathalégala kanda,,,,,alata kanna bari alagallé kanda,,,,hunata kanna bari hunnasgiri kanda,,,mé kandu thunata nayaka samanala kanda,,,,,,apé thaththa hitavala thibuna,,,sévél ala,,,kukulala,,,thunmas ala,,,,,api ala varga 20 k pamana kala thibénava,
@vishwavlogs2024
@vishwavlogs2024 Жыл бұрын
🙏🙏💖
@gayanliyanage4197
@gayanliyanage4197 Жыл бұрын
Pinthura Akka dannako mewa kannath asai
@sureshsuranga4754
@sureshsuranga4754 Жыл бұрын
Obatuma den inne koheda
@jm5230
@jm5230 Жыл бұрын
Obathuma hoyana alawarga kagalla disthikkaye hoyala balanna thiyanawa maakehelwala bathalegala theyenna oona obathumage weada satahan harema watenawa!!! Lamayinta mea danuma denna gamwala parana aya dannawa lamayin danuwath kara genwa ganna obathuma lakmathawata dayadzyzki
@MohammedazwerAzwerazwer-ef2xr
@MohammedazwerAzwerazwer-ef2xr Жыл бұрын
Ape tiyanawa dehi ala
@ukuk1581
@ukuk1581 Жыл бұрын
වද වී යන ජාතියේ වාසනාවට ලැබුණු මහත්මයෙක්. ඔබට දීඝායු වේවා.
@nimalnimal9765
@nimalnimal9765 Жыл бұрын
මගෙලග තියෙනවා කටුවැල් අල සහ තුම්මස් අල වර්ග
@niroshapradeepika5677
@niroshapradeepika5677 Жыл бұрын
Nodakina sinhala rata ❤😢😢
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
👌👌👌👌👌👌👌🌹🌹🌹🌹❤️❤️❤️❤️
@lankacool3239
@lankacool3239 Жыл бұрын
Mewa ape waththe wadakaraganna beriwa Inne.
@environment2845
@environment2845 Жыл бұрын
කියන්න සතුටුයි... මේ video එකෙන් පේන්නපු සියලුම හබරල වර්ග මන් ගාවත් තියෙනවා සර්...
@kumari9273
@kumari9273 Жыл бұрын
Sri gahala gaha wagemai.alayak kapuwama mada lasana kahapatai.godak aka gahaka hadanawa.mama nama dana na.
@howcanmade9956
@howcanmade9956 Жыл бұрын
Mewa habarala neweida
@SamanGunathilaka-e8y
@SamanGunathilaka-e8y Жыл бұрын
demas gahala kiyaia api kiyanne...sewalai godak...
@meheshalagayathri8973
@meheshalagayathri8973 Жыл бұрын
Oba thumata degayu
@dilanpathmasiri5244
@dilanpathmasiri5244 Жыл бұрын
බදුල්ල වියළුව පැත්තෙ යකුටල කඳුරු ගානෙ ඇළවේලි ගානෙ ඕන තරම් තියෙනව
@resmankumara6430
@resmankumara6430 Жыл бұрын
කන්දේගම මහත්මයා අල වර්ග මෙහෙන් හොයලා දෙන්නම් ගොඩක් වර්ග හොයා ගන්න පුලුවන්
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
දුම් ගස් සිංහරාජ ආශ්‍රිතව තියෙනවා නේද .... කලවාන මතුගම මාර්ගයේ විශාල දුම් ගසක් තිබුනා මතකයි. ඔබේ මෙහෙය බෙහෙවින්ම අගයමි.
@sampathkbc
@sampathkbc Жыл бұрын
i have Thun Mas ala
@gayanliyanage4197
@gayanliyanage4197 Жыл бұрын
Welwala thiyenne me yakutalada
@sampathadikari6713
@sampathadikari6713 Жыл бұрын
ඔබතුමා පෙන්නපු හැම අල වර්ගයක්ම මෙහේ තියෙනවා. මම බණ්ඩාරවෙල ඉන්නේ
@chandanacgt
@chandanacgt Жыл бұрын
රාජ අල හොයාගන්ඩ තියනවාද කන්දේගම මහත්මයා ?
@nishanthaliyanage408
@nishanthaliyanage408 Жыл бұрын
කොඬොල් කඳල පොඩිකිරිඅල කටටරසයි මංඤොක්කා
@nuwanmc
@nuwanmc Жыл бұрын
අපි නම් අල කන ඇත්තො
@lahirusadaruwan3014
@lahirusadaruwan3014 Жыл бұрын
ගොයම් කැපුවද. විඩියෝවක් නැ
@amitheranga6481
@amitheranga6481 Жыл бұрын
වෙල් අලකොල කියන්නේ ඔ්කද
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Sorry Namaskar Sorry Namaskar 😞 😔 😟 🙁 😥 😿 😞 😔 😟 sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu
@ruvindaha1118
@ruvindaha1118 Жыл бұрын
අස්වැන්න නෙළුවෙි නැද්ද තාම ඔබතුමා
@rasikarasika8814
@rasikarasika8814 Жыл бұрын
Kalu habarala kiyanne monawada sir?
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
අපේ රටෙි සිටින මහා ඇදුරැතුමාට දිර්ගායුෂ වෙිවා
@nilanthanilantha609
@nilanthanilantha609 Жыл бұрын
අැදුරුතුමා
@netharafernando1141
@netharafernando1141 Жыл бұрын
මහත්මයා යකුටල කියලා හදුන්වපු වගේම අල ගස් වර්ගයක් අපේ පැත්තේ වතුර බහින කාණුවල අසල දිගටම වැවිල තියෙනව සරුවට, අලනම් කවුරුත් විශේෂයෙන් ආහාරයට ගන්නෙ නෑ මන් දන්න හැටියට... එක්කෝ කවුරුත් අදුරන්නෙ නෑ වෙන්න ඕන... නැත්තම් ඒ වෙන වර්ගයක්ද දන්නෙත් නැහැ... ඒත් මට පේන හැටියට ඒ යකුටල තමා
@Shirley-Fdo
@Shirley-Fdo Жыл бұрын
කන්දේගම මහතා ට එයින් සාම්පලයක් ලැබෙන්න ට සැලැස්වියැ හැකි නම් !!
@nayanawelhenage655
@nayanawelhenage655 Жыл бұрын
මගේ ආච්චි කියන්න දේසේ අල කියලා,කිරි අල කියන ඒවාගේ කොළය මැල්ලුමක් කනවා රවුම් කොලයක් ආටිචොක්,හුලංකිරිය ,බුත්සරන,,තුංමස් අල තමා නැට්ට කලු,,
@indranikarunarathna8566
@indranikarunarathna8566 Жыл бұрын
මහත්තයා යකුටල කියන්නේ වෙල් ගාව හැදෙන ඒවාද අපි ඒවායේ අල දල්ල උයලා කනවා අල කලා නෑ මට පෙනුනේ ඒවගේ
@iapotter1844
@iapotter1844 Жыл бұрын
කලු හබරල කියන්නෙ බෙහෙතක් නේද 🤔
@kamanikoswatta2318
@kamanikoswatta2318 Жыл бұрын
අපි මේ අලවලට කියන්නෙ තුන්මස් අල කියලා
@GjpKumara
@GjpKumara 5 ай бұрын
සර් මම ලග යකුටල තියෙනව
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
ගුණ සපිරි තම්පලා - කැලෑ තක්කාලි / Wild Tomato - Thilak Kandegama
5:28
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 69 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 06 - 01 - 2025
Siyatha News
Рет қаралды 1,6 М.