Black Rose Short Film | Poojana Dandeniya | Anuradha Edirisinghe | Jo Dissanayake | Prime Digi

  Рет қаралды 238,550

Prime Digi

Prime Digi

2 жыл бұрын

#BlackRoseShortFilm #PoojanaDandeniya #AnuradhaEdirisinghe #JoDissanayake #Prime Digi
Director Jo Dissanayake
Produce Prime Digi
Script Anushka Rasanjana DeSilva
DOP Shehara Osha
Edit And Colour Akila Shamendra
Music Scoring Peshala Namal
Makeup Rajitha Dikhinna
AD Arjun Dilshan Jayawardana
Production Manager Denis FD
Follow us on :-
Facebook - / primedigisl
Instagram - primedigioffici...
Tiktok - vm.tiktok.com/ZSe4G3YGP/
Subscribe our KZbin Chanel - / primedigisl

Пікірлер: 170
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
සමාජයට ලොකු පණිවිඩයක් , අපි නොගැලපෙන බැඳිම් හදාගත්තම මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අසම්මතය ගැන හරි රහට කවි සිංදු ලියැවුනත් ඒක තමයි ඇත්ත . ඇත්තටම ඔබ කාට හෝ ආදරෙයි නම් නිදහසේ ඉන්න දෙන්න. අඩුම ඇස ගැටෙන්නෙවත් නැතිව. ආදරයට ආදරය කරන්න ❤ Great job guys thanks ❤
@rangikashakthiliyanage450
@rangikashakthiliyanage450 2 жыл бұрын
❤️
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
එකගයි ..ඇත්ත එක තමයි ❤️☝
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 Жыл бұрын
ඔයා කියන්නේ ඇත්ත. අහිංසක පව්ල් කඩන්නැතුව පැත්තකට වෙන එක තමයි හොද
@piumiliyanage772
@piumiliyanage772 11 ай бұрын
අපේ සීයා මේ වගේ දේවල් වලට කියන්නේ "දෙන්නා රහසේ, තුන්දෙනා විනාසේ" කියලා. හරියටම හරි.
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 2 жыл бұрын
අනුරාධා මම බොහොම ආස කරන කෙනෙක් .ඇයගේ තවත් දක්ශ රංගනයක් .සුබ පැතුම් ඔබට .❤❤
@hashandanuddhara266
@hashandanuddhara266 Жыл бұрын
මට මතක් උනේ ගිරිදේවි නාට්‍ය රෑපිකා&ජාලියව.. Nice work. That is marvelous art work Keep it up
@saurisaa4356
@saurisaa4356 2 жыл бұрын
ගැහැණිය විසින් අසීමාන්තිකව ආදරේ කලත් පිරිමියා හැමදාම කලේ අවස්ථාවාදී රංගනයක් පමණි
@prabodhasandakelum4331
@prabodhasandakelum4331 2 жыл бұрын
හැමෝමම නෙවෙයි නේ
@saurisaa4356
@saurisaa4356 2 жыл бұрын
@@prabodhasandakelum4331 හැමෝම නම් දන්නේ නැහැ බහුතරයක් එහෙමයි 👍🏻
@prabodhasandakelum4331
@prabodhasandakelum4331 2 жыл бұрын
@@saurisaa4356 ඒදේ දන්නේ කීයෙන් කී දෙනාද.😓
@saurisaa4356
@saurisaa4356 2 жыл бұрын
@@prabodhasandakelum4331 කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි
@prabodhasandakelum4331
@prabodhasandakelum4331 2 жыл бұрын
@@saurisaa4356 අනිවාරෙන්ම
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
"ගැහැණියකට ...චූටී ම දෙයක් ඇති ජීවත් වෙන්න" 💜️💜️ ලස්සනම ....short film එකක් 👍👍✌️
@prabodhasandakelum4331
@prabodhasandakelum4331 2 жыл бұрын
ඒ දේ තේරුම් ගත්තේ කී දෙනාද
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
@@prabodhasandakelum4331 වෙන්න පුළුවන් ....👍✌️
@chanakadissanayake6301
@chanakadissanayake6301 2 жыл бұрын
හැමොම එහෙම නෑ මචෝ... දැන් සාපේක්ෂව ගත්තාම සල්ලි මතින් තමයි ජීවත් වෙන්නේ 😏😏
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
@@chanakadissanayake6301 ඔව් ....ඉතින් ඒක හිතන පතන අනුව තමයි 🙂🙂
@chanakadissanayake6301
@chanakadissanayake6301 2 жыл бұрын
@@user-yw2er8co8e බහුතරයක් හිතන්නේ පතන්නේ ඒ විදිහට 😪
@nisalkodithuwakku9282
@nisalkodithuwakku9282 2 жыл бұрын
" පුංචි දෙයක් ඇති ගෑනියෙක් සතුටු වෙන්න " 😍✌ Lassanai godak
@prabodhasandakelum4331
@prabodhasandakelum4331 2 жыл бұрын
බලන ගමන් comment කියවපු අය මේ පැත්තේ
@user-os5vy9md5c
@user-os5vy9md5c 2 жыл бұрын
ගැහැණිය ආදරය කලාට ජීවිතයම කරගෙන..පිරිමි ආදරය කරන්නෙ ,අවශ්‍යතාවයට...අවශ්‍යතාවය ලැබෙන ඕනෑම තැනක බැඳෙන්න පිරිමින්ට පුළුවන්...ඕනෑම වෙලාවක ගැලවිලා යන්න බලාගෙන
@dakma6253
@dakma6253 2 жыл бұрын
Boru ,dn ganui boru karanne
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😭😭😭😭
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
ඒක දෙපැත්තටම සාධාරණයි මම හිතන්නෙ
@chethaniwishwanthi832
@chethaniwishwanthi832 Жыл бұрын
ඒකනම් ඇත්ත
@user-cb6ys3kx1p
@user-cb6ys3kx1p 23 күн бұрын
Aththa❤
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 2 жыл бұрын
අසම්මත ය නම් කාටවත් විදින්න ලැබෙන්න එපා.විනාඩි ගානක සතුටක් උනාට විනාශයක මුල.story එක ලස්සනයි ..❤️
@chamis3582
@chamis3582 2 жыл бұрын
රූපිකා&ජාලිය යශෝ&භාතිය best combination ❤️ Anuradha edirisinghe is the best actress in the future ❤️
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා. හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@SheelaKw
@SheelaKw 2 ай бұрын
2024
@haazism
@haazism 8 күн бұрын
2024/07/09 අහම්බෙන් ෆ්බ් එකෙ බැලුවේ
@winsithawineth2460
@winsithawineth2460 2 жыл бұрын
පිටපත වර්ණ අධ්‍යක්ෂණය කැමරාකරණය මේ හැමදෙයක්ම අද්විතීයයි ජය වේවා අනුෂ්ක අයියේ 💫🥺
@maleeshachamari269
@maleeshachamari269 2 жыл бұрын
එක්කො එයාලගෙ ආත්මය එහෙම කතා කරනවා. නැත්නම් ඒ සිදුවීම නොවෙන්න එහි අවසානය මෙහෙම වෙන්නත් පුලුවන් කියන එක පෙන්නුම් කරනවා. ගැහැනියකට චූටි දෙයක් ඇති සතුටු වෙන්න. එතනින් එහාට ආයෙ කතාවක් නෑ😢
@hashinidilshara9599
@hashinidilshara9599 2 жыл бұрын
මාත් එකගයි.. 💐
@shanudil292
@shanudil292 4 ай бұрын
Ok
@chethaniwishwanthi832
@chethaniwishwanthi832 Жыл бұрын
අසම්මත බැදීමක කෙලවර කවදාවත් සතුටක් නෑ.ජීවිත කාලෙටම හරියන්න විදවීමක් විතරයි තියෙන්න්.
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Eththa
@anuchan877
@anuchan877 2 жыл бұрын
Anuradha is becoming a great actress. Another good work prime Digi.
@MelaniePerera18
@MelaniePerera18 2 жыл бұрын
Nice work ❤ Best of luck Jo sir and the team♥🔥
@koojanadulnath
@koojanadulnath 2 жыл бұрын
Nice work... anushka ayya and prime digi team❤️❤️
@lakshanperera329
@lakshanperera329 2 жыл бұрын
story eka Niyamai... Nohithana avasanayak. ❤Thava nirmana karamu. Jayaveva.
@senuradwickramasinghe3583
@senuradwickramasinghe3583 2 жыл бұрын
superb youre attempt is very successful and very creative all the best ⚡️
@chethanakavindi9393
@chethanakavindi9393 5 күн бұрын
ගැහැණියක් කැමති නෑ කවදාවත් පිරිමියෙක්ව බෙදා ගන්න..💔🍂
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 17 күн бұрын
මේහේම පිරිම් මේ සමජේ ඔනතරම්😮😮😮
@lakshanwickramasinhe1646
@lakshanwickramasinhe1646 2 жыл бұрын
Anuu akkh &,pujana ayyh❤️ Akila brother good job... Hamotama jayawewa ❤️
@Bhantekusala
@Bhantekusala 24 күн бұрын
Pujana Dandeniya is a heck of a talented artist
@sanusanu5621
@sanusanu5621 2 жыл бұрын
All are best...Best one ❤️
@jayanilakshani8368
@jayanilakshani8368 Жыл бұрын
මිනිත්තු කිහිපයක් වෙනුවෙන් ජීවිත ගණනාවක්..💙
@pavinduananda9902
@pavinduananda9902 2 жыл бұрын
Congratulations anushka aiye 😍😍😍
@stressrelief8647
@stressrelief8647 2 жыл бұрын
Nice work ❤❤ best of luck 💐💐
@kamishkarasanjana3090
@kamishkarasanjana3090 2 жыл бұрын
Supiriyak Anushka ❤️🔥
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 4 күн бұрын
Anuradha wenama level akak ..❤
@hiruwithlife3350
@hiruwithlife3350 2 жыл бұрын
Ane eka harima lassana paniwidayak dunne
@emp1re97
@emp1re97 2 жыл бұрын
One of my favorite ❤
@nilaweerarathna7051
@nilaweerarathna7051 2 жыл бұрын
Heart touching story.
@subhi99
@subhi99 2 жыл бұрын
ගිරිදේවි මතක් උනා 😌✌❤
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
මටත්
@hansi7265
@hansi7265 2 жыл бұрын
Mtth
@madhukshisadhuni2305
@madhukshisadhuni2305 Жыл бұрын
Ow
@piumiliyanage772
@piumiliyanage772 11 ай бұрын
සමාජයට ලොකු පණිවිඩයක් දෙන කතාවක්. අසම්මතයක් ඇති කරගන්න ලේසි වුනාට ඒකෙන් ගැලවෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි.
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 2 жыл бұрын
Anuradha..amuthuma figure akak...congrats!!!
@sandunthilakaratne0720
@sandunthilakaratne0720 2 жыл бұрын
Superb 💚
@anuradhaedirisinghe1419
@anuradhaedirisinghe1419 2 жыл бұрын
❤️❤️
@tharushiwelgama5712
@tharushiwelgama5712 2 жыл бұрын
Excellent ♥️
@SM-gw9wq
@SM-gw9wq 2 жыл бұрын
රූපිකයි ජාලියයි💜
@saheliweerasinghe3859
@saheliweerasinghe3859 2 жыл бұрын
Good short film👍😍
@imashinisansala6039
@imashinisansala6039 Жыл бұрын
Deep meaning 🙂🖤🥀
@kamani229
@kamani229 Жыл бұрын
Athatama hithanna iba dayk parissamata adarya karanna nathnam athatama wana dawal
@rameeshaishadi9701
@rameeshaishadi9701 Жыл бұрын
සුපිරිම එකක් ❤
@gayansuranga9145
@gayansuranga9145 Жыл бұрын
සුපිරි
@tharushinethmini9842
@tharushinethmini9842 2 жыл бұрын
Heart touching 🥺 ❤
@sandun7266
@sandun7266 2 жыл бұрын
Great 👌
@hyko0039
@hyko0039 4 ай бұрын
Excellent work❤
@hirublacky8317
@hirublacky8317 2 жыл бұрын
Excellent!!!!
@hiruwithlife3350
@hiruwithlife3350 2 жыл бұрын
Yako supiri act eka
@madushaninisansala5021
@madushaninisansala5021 Жыл бұрын
සුපිරි ❤️
@nimtharasawandi6275
@nimtharasawandi6275 Жыл бұрын
Good job♥️
@vimaa01
@vimaa01 2 жыл бұрын
Wow nice contain❤️
@dulajranga6811
@dulajranga6811 2 жыл бұрын
Clours කුපිරි.. ❤️
@isharamadu9506
@isharamadu9506 Ай бұрын
මම මේ කතාව වගේම මේකප් මූවි එකත් බලලා තියෙනවා විසි පාරකටත් වඩා. මේ කතා දෙකම මට හිතුනු ගමන් සර්ච් කරලා බලනවා.ඇත්තටම ගෑනු ආදරේ නිසා මාරම විදියට විදවනවා. . ඒත් පිරිමි එයාලට පුළුවන් ඕනම වෙලාවක වෙනස් වෙලා ඉන්න.ඒ විතරක් නෙවෙයි කිසිම දවසක මුකුත් නොව්නු ගානට කතා කියන්න.අත ඇරලා දාන්න😔🥺
@nicemoment7028
@nicemoment7028 Жыл бұрын
Gahaniyakata adare hithuna thana jeewithema nawathinawa..piriminta ona deayakata hadagahenna puluwan..godak awastjawadi
@lasindugihan4062
@lasindugihan4062 2 жыл бұрын
ජූඩ්🥰පූජන දන්දෙනිය
@ranjaniwirasingha9842
@ranjaniwirasingha9842 Жыл бұрын
❤️🔥
@thilakshirajakaruna2894
@thilakshirajakaruna2894 2 жыл бұрын
❤️‍🔥
@amilasadaruwan4478
@amilasadaruwan4478 2 жыл бұрын
❤️
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 Жыл бұрын
❤️👌
@japandada4860
@japandada4860 2 жыл бұрын
😍
@amilasadaruwan4478
@amilasadaruwan4478 2 жыл бұрын
Loku therumak thiyanawa Supiri 👍❤️
@sethiyaminsara4882
@sethiyaminsara4882 2 жыл бұрын
කෙල්ල අනික් පැත්තට හැරෙන්නෙම කතාව අනික් පැත්තට හරවන්න (නෙහ් 🌝)
@dasu__
@dasu__ 2 жыл бұрын
ඒක සංකේතයක්.ඔයා හරි
@nothingproductions9566
@nothingproductions9566 2 жыл бұрын
super🎬🎬
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 2 жыл бұрын
අප්පා..රූපිකා නැන්දයි..ජාලියයි..
@amilamadushan1847
@amilamadushan1847 Жыл бұрын
Lassanaii
@niroshiperera7774
@niroshiperera7774 Жыл бұрын
Super
@inokap4054
@inokap4054 2 жыл бұрын
END????
@imanganethmini5820
@imanganethmini5820 2 жыл бұрын
😍❤
@isharasanjeewanirathnayaka4318
@isharasanjeewanirathnayaka4318 2 жыл бұрын
👍👍👍❤️
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
හැම පිරිමියෙක්ම මෙහෙමද කියන එක ප්‍රශ්නයක්😌😌😌😌😌
@ChandaniDisanayaka-gy1kt
@ChandaniDisanayaka-gy1kt 12 күн бұрын
හැම පිරිමියෙක් ම එහෙම තමයී
@iamknoxpresley
@iamknoxpresley 12 күн бұрын
@@ChandaniDisanayaka-gy1kt ඔයා හැම පිරිමියෙක්ම ඇසුරු කරල තියෙනවද?😂
@prasadigunawardana5138
@prasadigunawardana5138 Жыл бұрын
🥀👌🔥
@madhushanirajapakshe
@madhushanirajapakshe 2 жыл бұрын
😊
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
අසම්මත පෙමකට ඔහොමතමයි වෙන්න ඕන
@erandiabesinghe9981
@erandiabesinghe9981 Жыл бұрын
👍❤
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
💜️👍✌️
@prabodhasandakelum4331
@prabodhasandakelum4331 2 жыл бұрын
🤫
@dewminisandatharani7807
@dewminisandatharani7807 Жыл бұрын
Nice Short Film 🥰🥰💞
@eliyatbradley
@eliyatbradley Ай бұрын
I remember si uncle mudder story
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
අනුරාධා...🥰😍💐
@chandiswarnasinghe7825
@chandiswarnasinghe7825 2 жыл бұрын
Great job. Prime digi congratulations!
@charukarathnayake3585
@charukarathnayake3585 11 ай бұрын
😢❤❤❤
@pabasarapabasara5743
@pabasarapabasara5743 14 күн бұрын
ගැහැනිය මුලු ලෝකෙම පිරිමියා වෙද්දි පිරිමියාට තවත් එක අවස්ථාවක් විතරයි රාගයට
@rangikashakthiliyanage450
@rangikashakthiliyanage450 2 жыл бұрын
හොඳ පණිවිඩයක් දෙන්නෙ..❤️🔥
@kmlhhansamali7629
@kmlhhansamali7629 Жыл бұрын
Comment කියවලා තේරුම් ගත්තා . 😇
@dilsharaok8135
@dilsharaok8135 2 жыл бұрын
Superb 🔥
@dushangeethanjana1281
@dushangeethanjana1281 Жыл бұрын
අනුෂ්ක අයියා ❤🔥 සුපිරියක්
@shehanlakshitha9571
@shehanlakshitha9571 2 жыл бұрын
❤️💥
@prabodawickramasinghescien855
@prabodawickramasinghescien855 2 жыл бұрын
Best of luck ❤👍
@athulajayasingha1795
@athulajayasingha1795 2 жыл бұрын
jayama wewa...!
@Suutikitten
@Suutikitten 2 жыл бұрын
Good work👌
@lahirunuwan-xo4mk
@lahirunuwan-xo4mk 5 күн бұрын
A naluwa lassni
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
විසදෙන්නේ නැති පස්න ඇති ජීවිතේ නිවැරදි දුටුවේ නැත්තන් හැමෝම විසද ගන්න බැරි වී ජීවිත විනාශ වේවි... 🤗🤗🤗 පව පින ගෙවී යයි ජීවිතේ... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@janakahasintha6680
@janakahasintha6680 Жыл бұрын
අපි පැනල යමු..
@s.fernando3623
@s.fernando3623 Жыл бұрын
My Life Story .💔🙂
@chirangalasithwijewardhane3523
@chirangalasithwijewardhane3523 Жыл бұрын
අපි පැනල යමු 😔
@Wasanthaperera-zv6yq
@Wasanthaperera-zv6yq 23 күн бұрын
පූජන අති දක්ෂ ශිල්පියෙක්
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani 21 күн бұрын
Asammatha bedeemak nisa sammathe hiti hema geniyekma duk winda
@binuriyehansa9013
@binuriyehansa9013 22 күн бұрын
මම ආසම නලුවා 😊
@pamudithaa
@pamudithaa 2 жыл бұрын
අනුරාධා නං පිස්සුවක්
"MAKE UP" Movie with Subtitle
15:24
Shalani Tharaka
Рет қаралды 532 М.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 54 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 72 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 16 МЛН
Once Upon A Time - (2020) - Sri Lankan Short Film
16:00
Axel Motion Pictures
Рет қаралды 387 М.
Still Image Short Drama RA Cinema
18:29
RA Cinema
Рет қаралды 76 М.
Final Gift - Short Film
19:01
Sajeev Rajaputhra
Рет қаралды 253 М.
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 164 М.
Inside Out Team VS E E Ei Meat Team - Who wins?
0:23
AmogusMan
Рет қаралды 10 МЛН
Менты остановили фуру 😂 #6кадров #смех #юмор
0:48
Смешно и Грустно
Рет қаралды 2,3 МЛН