155 Last Stop Short Film | Sangeeth Prabu | Rebecca Dilrukshi | Jo Dissanayake | Prime Digi

  Рет қаралды 412,987

Prime Digi

Prime Digi

Күн бұрын

#155 #LastStopShortFilm #SangeethPrabu #Rebeccadilrukshi #primedigi #primedigishortfilm
Producer - Prime Digi
Director - Jo Dissanayake
Writter - Hesanda Kaushlya
DOP - Shehara Osha
Music - Salindu Hettiarachchi (PHAZU)
Edit And colour - Akila Shamendra
Makeup - Pujitha Senadera
Ad - Denis FD
''අතරමං මාවතේ '' Song
Vocal - Isuru Wickramanayake
Music & Melody - Salindu Hettiarachchi (PHAZU) & Isuru Wickramanayake
Lyrics - Hesanda Kaushalya

Пікірлер: 503
@sajanijayakody6376
@sajanijayakody6376 2 жыл бұрын
එකට යා නොහැකි තැන්වල අප බැස යා යුතුමයි.ඒ වගේම කවුරුන් බැස ගියත් අපේ ගමන අප යා යුතුමයි.කතා දෙකක්.❤️
@dinethrodrigo4014
@dinethrodrigo4014 2 жыл бұрын
❤️
@lakshan4490
@lakshan4490 2 жыл бұрын
👍
@lakshan4490
@lakshan4490 2 жыл бұрын
🌹
@jeewakadilshan9287
@jeewakadilshan9287 2 жыл бұрын
අනිවා 🙂
@nir1009
@nir1009 2 жыл бұрын
👍👍💖
@worldkitchenwithkeshi
@worldkitchenwithkeshi 2 жыл бұрын
දැනට අවුරුදු 9ක් ආදර කතාවට,,එයාටත් තියෙන්නෙ එයගෙම හීනයක් ❤️අවුරුදු ගනක් ගෙවිලා ගියා..ජොබ් කිපයකට ගියත් හිතට එකග නැති නිසා වැඩිකල් කලේ නැ😌මේ වගේම ප්‍රශ්න ගොඩක් නෙමේ ලොකු කන්දක්.ගෙදරින්..කො රස්සාවක් කො ස්තිර ආදායමක්,,,💔හැමදාම ගෙදරින් අහන්නේ ඔය ටික..එයාගේ එකම හීනේ තමන්ගෙම කියලා දෙයක් කරන එක.හිතේ නිදහස නැති වෙනකොට ගෙදරින් එන කරදර වැඩි,එයාගේ ගෙදරිනුත් කිවුවේ 'මේකා හැදෙන්නැ..අන්තිමට මට දුක් විදින්න වෙයි කියලා'💔මාත් ඇඩුවා සමහර වෙලාවට බැන්නා.. ඉවසන්න බැරි වුනාම. ඒ හැම වෙලෙම කිවුවේ මට මාව විශ්වාසයි කියලා😌 කාලය ගෙවිලා ගියා අද එයා එයගේ හීනේ ආරම්භයේ ඉන්නේ🥰ඒයාගෙම කියලා පොඩි ගාමන්ට් එකක් කරනවා... යන්න තව ගොඩක් දුර තියෙනවා තාම පටන්ගත්තා විතරයි☺️..විශේෂම දේ මටත් මගේ දෙයක් කරන්න අසාව තිබ්බට ගෙදරින් ලොකු විශ්වාසය තිබ්බේ නැති නිසා ඉඩක් තිබුන්නැ.😞ඒත් අද මං මගේම කියලා කේක් බිස්නස් එකක් කරනවා ඒයාගෙන් ලැබුන උදවුව නිසා...කියන්න වචන නැ...මගේ හීන වලට මටත් වාඩා කැපවුනේ ඒයා...😍කෙල්ලෙක් විදිහට එදා ඉවසපු කාලය අද අපතේ ගිහින් නෑ කියලා මං හිතන්නේ... ආදරේයි හැමදාම 😍
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
මගේ කතාවට ඔය වචනත් ලොකු හයියක්
@MoveToUSA
@MoveToUSA 2 жыл бұрын
All the best for both of you, stay strong together!!!
@jcsinuae6084
@jcsinuae6084 2 жыл бұрын
👋👋❤
@DoubleiSL
@DoubleiSL Жыл бұрын
oya kathawe anith paththa.eya yanna hitiya thanata noyawa amaruwen wena thanaka job ekak hoyala dunne.e kale matath thibba job ekak mn kle construction kalet ekkama mata job eka nthi wna eya kle hospitality mamama katha karapu thana eya permenet wna.eyata hoda padiyaak hamba wna.awrudu 5katath kittui.job ekak nati nisa gdrt kiyn be qwwa kohend awa hadissiyak.eyata nawattannama oni wna.tika kalayak giya mge tibba byk ek dila wena byk ekak gatta eka eyata pennannt ekka eyatath nikya eya inna hotel ekata giya.eya mawa balanna awe curiyer survs ekakin parcel ekak awa kiyala ikmnta giya.eth mada danun na.passe dwsaka kwda kollek katha karala ahuw mama kwd eyage yaluwekd kiyala.eya eyage bf qwwa.phn ek tiyala girl t wsthare qwwama pissud iinn mn blannm kiyala tibbba.conforrance call ekak awa ethakota qwwe ow eka atta kiyala.dan awruddakata kittui mn thawama dn na mnad wne kiyal.kalin job eken psse gdrin gdk dura podi job ekaka hitiye.e gdr awa gamana tawama gdr.jwethe ehemai.
@paramianuththara5203
@paramianuththara5203 Жыл бұрын
හීන වෙනුවෙන් මහන්සි වෙන බලන් ඉන්න කෙනෙක් ❤️
@arunya818
@arunya818 2 жыл бұрын
රංගන හැකියාව අඩු නලුනිලියන්ගේ ප්‍රසිද්ධියට යට නොවී රංගනය හදාරලා ආපු මෙවැනි දක්ශ ළමයින්ට මේ වගේ නිර්මාණ ලබාදීම ඇත්තෙන්ම අගය කල යුතුයි.👏👏👏
@hasinibulathsinhala9468
@hasinibulathsinhala9468 2 жыл бұрын
Eka aththa...
@nir1009
@nir1009 2 жыл бұрын
👍👍
@a-jay5628
@a-jay5628 2 жыл бұрын
මම මාවම දැක්කා. එයා ගියා මම තාමත් ෆිල්ම් එකක හීනයක් වෙනුවෙන් කැපවෙනවා. මේක මගේ කතාවමයි ❤❤❤❤❤❤❤❤❤
@cafethaproban9867
@cafethaproban9867 Жыл бұрын
Puluwn udauwk denmm, oni unoth kiyannna, 😊
@vividavinividatv
@vividavinividatv 2 ай бұрын
හරියන්න ඕන කවදහරි
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 2 жыл бұрын
සංගීත් අවන්කවම ‍‍සම්මාන ලැබිය යුතු රංගන ශිල්පියෙක් 😍❤️👌
@madubashanachathuranga3393
@madubashanachathuranga3393 2 жыл бұрын
කවදාහරි දිනයි කියා තමන්ගෙ ආදරේ විශ්වාස කරපු කෙල්ලොන්ට respect..❤️❤️
@mamakamthi7735
@mamakamthi7735 4 ай бұрын
2024බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@techdev2908
@techdev2908 2 жыл бұрын
අන්තිම වෙනකන් එක හිනාවක් බලාපොරොත්තු උන තවත් අය ඉන්නවද? එක හිනාවකින් සියල්ල අංශක 360ක් වෙනස් කරන්න තිබ්බා.🙂
@hirublacky8317
@hirublacky8317 2 жыл бұрын
Aniwaren 🙂
@oshadaviduranga2638
@oshadaviduranga2638 2 жыл бұрын
ඒ හිනාව කවදාවත් ලැබෙන් නෑ අපි හිතුවට. ආදරය නැමැති දිය උල්පත සිඳී ගියපසු අප අතීතය මෙනෙහි කරමින් කොතරම් පසු තැවුණත් අතීතයේ ආදරය නැමැති ජලය අපමණ උණන ලද උල්පතින් දිය බිඳක්වත් උණන්නෙ නෑ..සිඳිලා වේලිලාම යනවා
@kavishyagunawardana3794
@kavishyagunawardana3794 Жыл бұрын
@@oshadaviduranga2638 mm 💔
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 2 жыл бұрын
කෙල්ල වැරදිත් නෑ.. කොල්ලා වැරදිත් නෑ.. ඉවසීමයි කැපවීමයි විශ්වාසයයි අතර ලොකු සටනක් ඉවරවුනා🥀
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
ඔලුගෙඩිය! කොල්ල පිස්සෙක්, කෙල්ලට ආදරේ නම් හරි හමන් job එකක් හොයාගන්න ඕනි නේ, නැති නම් පවුල් කාල ජීවත් වෙන්නේ කෙල්ලගේ අම්ම තාත්තාගේ සල්ලි වලින් ද ?
@Lakshan92
@Lakshan92 2 жыл бұрын
හ්ම් මටත් උනෙ මේක 😥
@කාවින්දිටීචර්
@කාවින්දිටීචර් Жыл бұрын
@@barneycasting8331 එතකොට කොල්ලා ආසා දේ... ඒක අතෑරලා කෙල්ල ආස දේ විතරද කරන්න ඕනේ. කාලයක් ගියත් උදේ ගිහින් හවස එන ජොබ් එකට වඩා තැනකට එයා යයි සමහර විට නේද. නැත්නම් කෙල්ලගේ ආසාවට සතුටට තමන්ගේ සතුට කැප කරලා රස්සාවට ගිහින් ගිහින් එක තැනකදි ඒක එපා වෙනවා. මිනිස්සු ගොඩ දෙනෙක්ට වරදින තැන ඕක. අපි ආස දේ කරන්නේ නෑ. සමාජය විසින් පිලිගන්න දේ උසස් යැයි සම්මත දේ එහෙමත් නැත්නම් තව කෙනෙක් වෙනුවෙන් දේ කරනවා. ඊට පස්සේ තමන්ට තමන් අහිමියි. සමාජය එක්ක තරහෙන් කුහකත්වයෙන් ඉස්සරහට යන්නේ. ඇයි මිනිස්සුන්ට ඇරියස් තියෙන්නේ තමන්ට සපුරගන්න බැරි වුන හීන අනිත් අය විඳිද්දි අකමැතියි තරහයි. එහෙම වෙන්න ඕනේ නෑ. තමන්ට කැමති රැකියාවක් කරන්න, කැමති කෙනෙක් බඳින්න, කැමති තැනක යන්න, කැමති විදියට ඉන්න ලැබෙන සමාජයක් හරි නිදහස්.
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
@@කාවින්දිටීචර් ඔය විදිහට හිතන කෙල්ලෙක් දැක්කමයි. කොල්ල කැමති දේ තුලින් මුදල් උපයන්න බැරිනම් ඔයත් ඌ එක්ක අවුරුදු ගණන් එකට ඉන්නේ නැහැ
@mr.x9727
@mr.x9727 Жыл бұрын
@@කාවින්දිටීචර් yes❤
@anukiperera9715
@anukiperera9715 2 жыл бұрын
එකේ කෙල්ලත් පව් , අවුරුදු 6 ක් බලන් හිටපු කෙල්ල වෙනුවෙන් මුකුත් නොකර කොල්ල බැහැල යනවා , ලංකාවේ කෙල්ලෝ ගෙවල්වල පීඩනය ඉස්සරහ අසරනයී , ඒ කෙල්ල ඒ වෙනුවෙන් දුක් විදලා තියෙනවා.
@pethumkanchana1341
@pethumkanchana1341 2 жыл бұрын
මාත් කෙල්ලගේ පැත්තේ......
@ranganaisuru3408
@ranganaisuru3408 2 жыл бұрын
ලංකාවේ විතරක් නෙවෙයි ඉතිං stable වෙන පීඩනය ඉස්සරහ සුද්දොත් අසරණයි .
@weloveNZ
@weloveNZ 2 жыл бұрын
🙋‍♀️
@chamaraperera2312
@chamaraperera2312 2 жыл бұрын
සුපිරි කොල්ලේක් තමන් නැත්තටම නැතිවී වෙලා ඉන්නකොට ආදරය නැත්නම් ඒ කෙල්ලගේ ඇති වැඩෙ මොකක්ද
@yasirumethsanka5215
@yasirumethsanka5215 Жыл бұрын
film ek hriyat balann..kolla ee kella eka parak hri hina wei kiyl habala gihinuth balan innw.kellage hithin ee kolla ainma krl dala.ekad adare kiynne
@shenayaa.8332
@shenayaa.8332 2 жыл бұрын
කවඩියාගේ ඇක්ටින් නම් කතා කරන්න දෙයක් නෑ.......ගැනු ලමයා නම් නියමෙටම රගපානවා.....හරිම තාත්විකයි...❤️
@lakshan4490
@lakshan4490 2 жыл бұрын
👍
@tharindulasantha3096
@tharindulasantha3096 Жыл бұрын
අවුරුදු 7ක ප්‍රේමයක් ඇති දැඩි කරපු මටත් උනේ මේ ටිකම තමයි..අවසානෙදි එයා තෝරා ගැනීම් කරා,සසඳා බැලීම් කරා තීරණය වුනේ මගෙන් වෙන් වෙන එක කිව්වා.. ඉඩෝරයක් වෙලා ජීවිත නතර වෙන්නේ ආදරයක් ඇතුලේ අතරමං උනොත්... දරන්න බැරිනම්,රැදෙන්න බැරි නම් කිසිදා කිසිවෙකුට ප්‍රේම නොකරන්න 🙏🙏🙏
@shehanlakshitha9571
@shehanlakshitha9571 2 жыл бұрын
"අවසන්ද දැනුනු ප්‍රේමය මගෙන්" 🥺🥺💔 Felt it !
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
ඉතිං ආත්ම ගණනක් පතාගෙන ආ පෙම්වතුන් වුව දෙමාපිය මැදිහත්වීම් මත සදා තනිකඩ සුන්දර ප්‍රේමවන්තයන් විය..😓❤️
@ManoriP-m9d
@ManoriP-m9d 8 күн бұрын
Eka aththa
@kavindunavod17
@kavindunavod17 2 жыл бұрын
අමාරුම තැනදිත් අල්ලාගෙන සිටීමත් ප්‍රේමයයි ❤️
@roshaninimasha8356
@roshaninimasha8356 2 жыл бұрын
ජීවිතෙ අමාරුම අවස්තාවලදි ලගින්ම ඉදන් ශක්තියක් වෙන එකයි සත්‍ය ප්‍රේමය. වෙන් වෙන්න හේතු දහසක් තියෙද්දි ලංවෙන්න එක හේතුවක් හදාගන්න එක සිනහවක් හොදටම ඇති .
@chathu6890
@chathu6890 2 жыл бұрын
කොල්ලා කිසිම ආදරයක් නැති කෙනෙක් වගේ බැහැලා යනවා.කෙල්ල ඉන්නේ පීඩනේ නිසා කොල්ලට ඉන්න කියන්නේ නැහැ තව දුරටත්.හරිම ලස්සනයි කතාව 👍
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
තමන්ට තමන්ව මගහැරුනොත් ආදරය විතරක් තිබ්බට ඡීවත් වෙන්න බෑ.. අනෙකාගේ සිහින අහුරනවානම් ආදරයට පැවැත්මක් නෑ
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 2 жыл бұрын
ඇත්තෙන්ම කෙල්ලට ගොඩක් ලොකු පීඩනයක් තියෙනවා පවුලේ අයගෙන් සමාජෙන්.. අවුරුදු ගානක් අදරේ කරලා ඔහොම ගිහාම ඒ ලැජ්ජාව අසරණකම හිතාගන්න බෑ..
@madushaninisansala5021
@madushaninisansala5021 Жыл бұрын
මගේ කතාවමයි😥 ෆිල්ම් කියන කෑල්ල නෑ එච්චරයි.මං ගොඩක් ආදරෙයි ❤️ කවදහරි හීන හැබෑ වෙනකම් ලගට වෙලා ඉන්නවා මං එයාට මගින් බහින්න දෙන්නෙ නෑ අත හයියෙන් අල්ලගන්නවා...මං කවදාවත් බහින්නෙත් නෑ..අපි හැමදාම ගොඩ යන්න ප්ලෑන් ගහනවා..කවද හරි එකක් හරි හරියයිනේ😥😥 කෙල්ලගෙ පැත්තෙන් කෙල්ල විදින වේදනාව මේකෙන් මං හොදට දැක්කා මං මාවම දැක්කා..ගෙදරින් කියන කුනු කතා අහගෙන ඉවසගෙන ඉන්න එක නම් ඇතිම වෙලා ඒත් මන් ඉවසාවා😥🥺 ඒ වගේමයි කොල්ලා විදින වේදනාවත් නලුවගෙන් හොදටම දැක්කා එයාගෙ මූනෙ තිබුන වේදනාව මං මගේ බෝයිගෙත් දකිනවා..අතාරින්නෙ නෑ මොන ප්‍රශ්න ආවත්..මං එයාට ගොඩක් ආදරෙයි ❤️😘
@chamis3582
@chamis3582 2 жыл бұрын
මගේ කතාව 🥺 (වචන ගොඩාක් ටයිප් කරල ආයෙත් මේ වචන දෙක විතරක් ටයිප් කලා) ඉතින් එබැවින් නවතිමි, හදින් පිටමන් නොකරමි ❤
@supundileesha3826
@supundileesha3826 2 жыл бұрын
මම ආසයි ඒ කතාව අහන්න
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️
@sugandhifernando2897
@sugandhifernando2897 2 жыл бұрын
Mageth💔
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
ආදරේ ......සල්ලි .. කියන්නේම...බැලන්ස් එකක් ....එකක් හරි මිස් උනාම ගැලපුමක් නැතිව යනවා...ඉතින් එතනින් බැස යා යුතුමයි....ලස්සනම කතාවක් 👍👍❤️❤️
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
රෙබෙකා දිල්රුක්ෂි ... ඇත්තටම අදයි දැක්කෙත්. රඟපෑම නම් ඉතාමත්ම ඉහළයි. සංගීත් නම් ප්‍රවීණ නළුවෙක්නේ. දෙන්නටම ❤️
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Rebecca sarangath ekka act karapu episode 6ka drama akak tibba you tube ake.aka balanna .nama amathakae.veedurumal drama Ake meya hitiya
@Afdo92
@Afdo92 2 жыл бұрын
රෙබෙකා (බන්ඩි) මගේ කැම්පස් එකේ බැජියා. සතුටුයි බන් උබ මෙහෙම කේෂත්‍රයේ ඉදිරියට යන එක ගැන. ජය වේවා උබට!!!!!! උබ ගැන ආඩම්බරයි බන්ඩි. ❤❤❤😊
@ඉෂාරඋපුල්
@ඉෂාරඋපුල් 2 жыл бұрын
💟💟එයා මගේ classmate .bandarawela central college එකේ..2008 OL batch එකේ..ඇත්තටම ගොඩක් සතුටුයි..
@sandamalipksd1077
@sandamalipksd1077 2 ай бұрын
Eya bandarawela da
@kavindagunasekara8037
@kavindagunasekara8037 2 жыл бұрын
එකද ඔයාගේ අවසන් තිරණේ කියලා ඇහුව වෙලේ.මොකක්දෝ මන්දා වේදනාවක් දැනුනා. හිමි විම අහිමිවිම , ජීවිතේ සිහනය අතර ගෙවුණු ලිටරලි හිතට දැනුන විනාඩි කිහිපයක්💔❤
@Poornimaonline
@Poornimaonline 2 жыл бұрын
අපි හැමෝම කැමති අපි කැමති පාට වලින් අපේ හීන පාට කරන්න... සමහර වෙලාවට නොගැලපුනේ හීන නෙවෙයි.. පාට.... 💜️💜️
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
නොගැලපෙන සිතුම් පැතුම් ගැලපුවත් ..ගමන තාවකාලිකයි..සතුටක් නෑ..එළ හරකයි මඩ හරකයි වගේ දෙපැත්තට අදිනව විතරයි...වෙන්ව යෑම දුකක් උනත් දවසකදි ඒක සතුටක් වෙනව..ප්‍රේමවන්ත කාලයෙදි ඉවසුවත් විවාහ ජීවිතයෙදි දෙදරා යනව...
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️❤️
@cnknaotunna345
@cnknaotunna345 2 жыл бұрын
Dedara yanna nodi pawathwa ganimat premayak
@ParamiYashodara
@ParamiYashodara 2 ай бұрын
ඉවසලා ඉවසලා අත් හරින අත් හැරීම හරිම ප්‍රබලයි. ඒ වගේම උත්සහ කරලා කරලා වැරදුනත් ඒත් ඉදිරියට යාමත් විශිෂ්ටයි. ආදර්ශ දෙකක් තියනව. විශිෂ්ටයි නිර්මාණය.❤
@shanikaperera4555
@shanikaperera4555 2 жыл бұрын
මේ නිළිය නම් සුපිරි...හරිම තාත්ත්වියි රඟපානවා....metro heena වලින් තමයි මුලින්ම දැක්කෙ...❤️ සංගිත් කොහොමත් දක්ෂයා❤️
@දුලාන්රාජපක්ශ
@දුලාන්රාජපක්ශ 2 жыл бұрын
හෙසද කියන එකායි ජෝ කියන එකායි එකතුවුනොත් කරන්නෙ කාගෙ හරි ජීවිතේට ලගින්ම සම්බන්ද යන එකක් අරන් ඒ විනාඩි ගානෙ ඇතුලෙ ඉදලා සතියක් විතර අපේ ඔලු කන එක බොලා මිනිස්සු නෙවෙයි.. ❤
@duviraishan8456
@duviraishan8456 2 жыл бұрын
මාස දෙකකට කලින් මේක බලද්දී මටත් මේ ප්‍රශ්නේ තිබ්බා.. අද එයාත් මේ වගේම බැහැලා ගියා..මාත් ජොබ් ගොඩක් කළා.. හැබැයි මට මම වෙන්න ඕන උනා.. චාප ෆිල්ම් එකක් වෙනුවෙන් හීනය දිගේ යද්දී මම ගියේ කැමරා කාරයෙක් වෙන්න එච්චරයි වෙනස.. මේ මගේම ජිවිත කතාව මම බලන්නේ..
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
කොහොම හරි හීනෙ සැබෑ කරගන්න ❤️ ජය වේවා!!
@anuruddhaprasanna9185
@anuruddhaprasanna9185 2 жыл бұрын
මගෙ කතාවත් ඕකමයි අවුරුදු 10ක ආදරයක් ඔය විදියට විසදිලා අද තනියම ඉන්නවා 😕😕😢
@Sandy-yr8fb
@Sandy-yr8fb 2 жыл бұрын
ඇයී කොල්ලට බැරි ගෙදරින් කැමත්ත ගන්නකම්වත් Job එකක් ගන්න බැරි. පස්සේ දෙන්නම එකතු වෙලා කොල්ලගේ හීනෙට යන්න පුලුවන්නේ 😥 මේත් මගේ කතාවමයී. මේ දැනුත් එයා එක්ක කතා කරේ job එකක් හොයගන්නවද මාව අතරිනවාද කියලා.😐 අවුරුදු 11ක් මං බලන් ඉන්නවා. ගෙදරින් එකම කතාව අහගෙන.මාරම පීඩනයක් හිර කරගෙන. මේ මාස ටිකේවත් job එකක් ගත්තේ නැත්තම් මේ දෙන්නා වගේ පාරවල් දෙකක යන්න වෙන්නේ. දෙමව්පියෝ වෙනුවෙන්.😥😥 විශ්වාස කරනවා අවුරුදු ගානක් හීන දැකපු දේ මේ අවුරුද්දේවත් හැබෑවෙන්න කියලා.😥
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
දෙමව්පියන්ට ආදරේ කරන්න රැක බලා ගන්න. ඒත් ඔබේ ඡීවිතයට අවශ්‍ය දෙය දැකෙන්නෙ ඔබටයි.. ඔබ ඡීවිතයේ තීරණ වලට උපදෙස් ගත්තත් අවසාන තීරණය සතු විය ුත්තෙ ඔබට නේද?
@mdpmadhu211
@mdpmadhu211 2 жыл бұрын
ඔබ දෙදෙනාගෙ හීනය හැබෑ වේවා...
@dbad9664
@dbad9664 Жыл бұрын
අත පය ඔලුව හොදට තියෙනවා නම් ඕනෙ කොල්ලෙක්ට ජොබ් එකක් හොයාගන්න බැරිවෙන්නෙ නෑ. ඔය කියන නිදහසට කාරණා තමන්ගෙ කම්මැලි කමට කියන ඒවා. ලැජ්ජයි කොල්ලක් වෙලා ජොබක් නොකර කෙල්ලගෙන් හරි ගෙදරින් හරි පිනට කකා ඉන්නවනම්
@MR-ne5bt
@MR-ne5bt 13 күн бұрын
oyala marry karada
@manushasachintha6303
@manushasachintha6303 2 жыл бұрын
හැර ගියත් ආදරෙන්, නැවත එකතු වන තවත් දවසක් එවි නිසැකවම. ආදරේ නම් එයයි. ❤️
@Afdo92
@Afdo92 2 жыл бұрын
She was in my බැජියා. We called her බන්ඩි (campus card). She was in my batch. We studied together at university. A best friend of mine and she has been acting in stage plays since university. A very talented girl. ❤😊🙏
@ireshashamali6071
@ireshashamali6071 2 жыл бұрын
🌼🌼
@nir1009
@nir1009 2 ай бұрын
@noelbhadrakakannangara2081
@noelbhadrakakannangara2081 2 ай бұрын
ඉතින් පාන්ද අපිට
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 ай бұрын
ඔව් ඇත්තටම ඒ දක්ෂ නිළියක්. මම ගොඩාක් කැමති ඇයට.❤
@nandithf
@nandithf Ай бұрын
​@@noelbhadrakakannangara2081මේකනම් පට්ට කුහකයෙක් වගේ 😂😂
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල 2 жыл бұрын
බැදීම් නැති තැන කොච්චර සැනසීමක්ද තියෙන්නේ..
@dilshananjula6431
@dilshananjula6431 Жыл бұрын
✌🏼💪
@anuradhabandara7878
@anuradhabandara7878 10 ай бұрын
Matath eekanm hitenawa meewa baladdi. Bandeem walta kamattak tibunath eewain atiwena daahaya, pasutaviima, vedanaawa gana danenakota bandeem nati ekama hondai kiyala hitenawa
@prabodha_perera
@prabodha_perera 2 жыл бұрын
උඩුගම්බලා යන්න මොන ආසාවන් තිබ්බත් ලෝකයට ගැලපෙන විදියට පිටට පේන්න හරි ජීවත් වෙන්න වෙනවා. 🙂
@sankethvishwamal646
@sankethvishwamal646 2 жыл бұрын
සුපිරියි. ලංකාවෙ ෆිල්ම් ස්ක්‍රිප්ට් ලියන නවකයන්ගේ සැබෑ ඉරණම මේක වෙන්න පුලුවන්. නියමම ෆිල්ම් එකක්. good luck hesa, good luck prime digi
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️
@tharushi4963
@tharushi4963 2 жыл бұрын
එදත් ඉවසුවා මම .. අදත් ඉවසනවා මම ..හෙටත් ඉවසයි මම..මගෙ හීන එයාගෙ කරගත්ත එයාට, එයාගෙ හීන මගේ කරගෙන, එයාට තනිරකින්න ඕන නිසා
@charuvidanage1874
@charuvidanage1874 2 жыл бұрын
අපි හැමෝම අපේ කතාව ඇතුලේ සාධාරණ මිනිස්සු
@pasannanayakkara754
@pasannanayakkara754 2 жыл бұрын
නොවැටෙයිද වැහි පොදක්, නිවාලන්නට ගිනි ගත් හදවතක් ❤️ ෆිල්ම් එක වගේම සින්දුවත් මරු 🔥 හැමදාම වගේ මරු කියල කියන්න පුළුවන් වැඩක්! ජය වේවා
@tharikathalagala9621
@tharikathalagala9621 2 жыл бұрын
අපි යාලු වෙලා ඉන්න කාලෙදි මොන දේ උනත් කලත් විවාහ උනාට පස්සේ රැකියාවක් පිරිමි ලමයෙකුට අත්‍යාවශ්‍යයි.
@piyumimesha8298
@piyumimesha8298 2 жыл бұрын
සිංදුව යනකොට මතක අස්සේ හිරවෙලා ඇහින් කදුලක් වැටුනෙ මටත් නොදැනිම...🥺♥️ ආදරය ඔබ නම් මහ අරුම පුදුම දෙයකි,කවදාකවත් තේරුම් ගැනීමටද නොහැකි..
@melwill1863
@melwill1863 2 жыл бұрын
ඒ හා සමාන කතාවක් තිබුනා, එදා ඒ වෙන්වීම දුකක් වුනත් ඒක තමයි ගත්ත හොදම තීරණය අද වෙද්දි.
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
Ow එත් අදටත් මහා ගොඩාක් දුකයි...😭😭😭😭
@sanjuchanakaliyanage105
@sanjuchanakaliyanage105 2 жыл бұрын
Matath
@thilininuwanthi8965
@thilininuwanthi8965 Жыл бұрын
Mtth🥺
@tkaushalya
@tkaushalya 2 жыл бұрын
සම්ප්‍රදායට හිරවුනු සතුට සොයා යන මිනිස්සු. නෙදර්ලන්තය වගේ artists ල professionals වගේ පිලිගන්න රටක මේ කොල්ල scripts ලියන අතරේ කෙල්ල job එකක් කරල අවුරුදු ගානක් living together ඉඳියි අම්මල තාත්තලගේ ඇඟිලි ගැහිල්ලක් දෙන්නේ නැතිව. තමන්ට තමන් වෙන්න බැරි සම්ප්‍රදාය නිසා වැලපෙන මිනිස්සු ඉන්න රටක්. අන්තිමට ජීවිත් වෙනවා කියල තමන්ට ඕන ජීවිතය නෙවේ ගත කරල තියෙන්නේ සමාජයට ඕන ජීවිතය. ගොඩක් සම්බන්ධතා එලියෙන් පේන්න තිබ්බත් ඇතුලෙන් නෑ.
@techtbe
@techtbe 2 жыл бұрын
100% agreed
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️
@charunyaidamgedara9332
@charunyaidamgedara9332 Жыл бұрын
💯
@janakaprasanga713
@janakaprasanga713 2 ай бұрын
Sihina wenuwen wada karanna puluwan ratak newyi meka... economy eaka tiyan ratakata oyage katwa hari.. Netherlands 🇳🇱 wage ratak fashion eakata job karanna puluwan
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
ම්ම්.. මොකක්මහරි හේතුවක් නිසා හැඟීම් මරල දාලා හදවත ගලවල පැත්තකින් තියල හිතක් පපුවක් නෑ වගේ පෙම්වතුන්ට වෙන්වෙන්න උනාම *වෙන් වෙමුයි* කියන තැනට පත්වෙන කෙනා අනිත් කෙනාට වඩා විඳවනව කියන එක ප්‍රසිද්ධ රහසක් මිත්‍රවරැණි...
@p.mohotti9356
@p.mohotti9356 2 жыл бұрын
ඒ කෙනා ඒක කියන්න කලිනුත් විඳවනවා.. කියල ඉවර වෙලත් විඳවනවා
@primalshasandunigamage5682
@primalshasandunigamage5682 2 жыл бұрын
සත්තකින්ම ...😭
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 2 жыл бұрын
True❤️‍🩹
@maleesha1678
@maleesha1678 2 ай бұрын
Aththa
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 2 жыл бұрын
අර්ථික වහලුන් වුණ සමාජයක තමන් කැමති හීනයක් දකින එක , ඒ හීනේ හැබෑ කරගන්න එක , නිදහසේ ආදරේ කරන එක , කොටින්ම තමන් කැමති විදිහට ජීවිත් වීම පාවා අසීරූ කාරණයක්. මිනිස්සු හැමදාම ඒ තත්ත්වය ඉදිරියෙ අසරණයි.
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 2 жыл бұрын
*පෑහෙන්නෙ නැති තැන් පාස්සන්න ගිය ගොඩක් අපි වගේ මිනිස්සු හැමදාම පැහෙනවා...* 😒
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
සල්ලී නිසා තමා මේ හැමදේම..💔💔හැමෝම උත්සහ කරන්නේ තමන්ගේ හීන වලට යන්න.ඒ අස්සේ ගොඩාක් කැපකිරීම් කරන්න වෙනවා..ගොඩාක් තැන් වලදි කෙල්ලෝ අසරනයි.ඒකයි මගින් නතර වෙන්නේ.කොල්ලොත් පව් ලංකාව වගේ දුප්පත් රටක කොල්ලෝ පට්ට අසරනයි මුදල් ඉස්සරහ😭😭😭
@thilininisansala6236
@thilininisansala6236 2 жыл бұрын
සමහර තැන් වලදී අපිට සිද්දවෙනවා ආදරේ නොමරා මරන්න💔
@lakshan4490
@lakshan4490 2 жыл бұрын
👍
@priyanjalifernando1692
@priyanjalifernando1692 2 жыл бұрын
හය වසරක් යනු ඉතා දිගු කලකි. ඔහු ඔහුගේ සිහිනය හබයි තවමත්. ඇය ඇගේ සිහිනය පසු පස තවමත්...... මදකට නවතින්න. අපේ ජීවිත වලට සෑම ප්‍රශ්නයකටම "කාලය" පිළිතුරු ගෙන දෙයි...... සමහර විට......පිළිතුර " නැවතුමද විය හැකිය.
@gaganawickramarathna3230
@gaganawickramarathna3230 2 жыл бұрын
කාලීන ස්ටෝරියක් මේකනම් ❤️ මරු hesanda malli and co Good luck 🔥
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️😍
@pasannanayakkara754
@pasannanayakkara754 2 жыл бұрын
කොල්ලා ගත්ත තීරණය හරි මට අනුව නම් මොකද ජිවිතේ අපි කැමති දේවල් ඒ දෙ හරි නම් කරන්න ඔන. ඒදේට සපෝර්ට් එකක් නැත්නම් එතනින් යන එකමයි හොද. කෙල්ලගෙ පැත්තෙන් බැලුවම කෙල්ලත් අසරණයි එත් ඔයිට වඩා ප්‍රශ්න නිසා ලග ඉන්නව සමහර කෙල්ලො.
@magicstitchcanada
@magicstitchcanada 2 жыл бұрын
මිනිසුන් අතීතයේ සහ අනාගතයේම පමනක් ජීවත් වෙන නිසා තමයි සියලු ප්‍රශ්න... නිකමට ඔය දෙකම ඇත ඇරලා වර්තමානයේ පමනක්ම මාසයක් ජීවත් වෙන්න... (අමාරුයි) පුලුවන් උනොත් ඔබට ජීවිතයේ සතුට කියන එක දැනෙන්න පටං ගනීවි.
@lakmalprofile5952
@lakmalprofile5952 2 жыл бұрын
ආදරේ කියන්නෙම තේරුම්ගැනීම.. තේරුම් ගැනීමක් නැතිතැන ආදරයක් ඇත්තෙම නෑ... ඒකට ඉගනීමක් අවශ්‍ය නෑ.. හදවතක් තේරුම් ගන්න...😍
@ekanayakashaini2420
@ekanayakashaini2420 Жыл бұрын
රුවනීට රගපාන ගැනු ලමයාගෙ රගපෑම් නියමයි.මේ වගෙ ශොට් ප්ල්ම් තුනක් බැලුවා එයා රගපාන.එ රගපෑම නම් කියන්න වචන නෑ❤❤
@tharindukodagoda5809
@tharindukodagoda5809 2 жыл бұрын
ඕක අම්මා තාත්තා පොහොසත් නොවුනු කාගෙත් ඉරනම හැබැයි කවදක හරි අපි කවුරුත් දිනිනවා ඒකයි ඇත්ත
@kasunimadara4245
@kasunimadara4245 2 жыл бұрын
ජීවිතේ මගහැරැණු ආදරය නිසා දුක් විදින සියලු හදවත් සුවපත්වේවා 🥀
@a.perera5657
@a.perera5657 2 жыл бұрын
නොවැටෙයිද වැහි පොදක්...නිවාලන්නට දැවුණු හදවතක්... 💫
@Rasanga8096
@Rasanga8096 Жыл бұрын
කොල්ලෙක්ගේ හීන වලට වචනෙන් හරි හයියක් වෙන්න .................. දවසක දිනලා පෙන්නයි .. 💕
@Moments93-
@Moments93- Жыл бұрын
බලාගෙන ඉන්න එකෙ වේදනාව දන්නේ බලාගෙන ඉන්න කෙනා විතරයි..
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
@@Moments93- දරාගන්න අමාරුම තැන් වලත් බලාසිටීම ප්‍රේමයයි.
@binodigamage
@binodigamage 3 ай бұрын
@@Moments93-මේ හැමදේම හරි ඒත් බලන් ඉන්නවා කියන්නෙත් වෙනම එකක් 😊
@hirusharanasinghe8100
@hirusharanasinghe8100 2 жыл бұрын
අපි හැමෝටම හීන තියෙනවා, අපි කොච්චර අනෙකාට ඇලුම් කලත් හීන වලට යන්න අපිට අපේ ආදරේ මරන්න වෙනවා... La la land movie එකේ වගේ❤️
@duminda93
@duminda93 2 жыл бұрын
ඊළඟට බස් එකට එන එකා තමයි වැඩි පුරම පවු.. උෟ තනියම මහන්සි වෙලා ජීවිතේ තැනකට ඇවිත් අන්තිමට කොහෙවත් ගිය එකක් කර ගහන්න එපැයි අසරණය 😬
@manushajayalath3
@manushajayalath3 2 жыл бұрын
හැම බැදිමක් ඇතුලේම මිනිස්සු ආත්මාර්ථකාමී 🥀❤️
@imalkaekanayaka8629
@imalkaekanayaka8629 2 жыл бұрын
ඒ girlge කටහඬ වෙනස් උනානම් තවත් ලස්සනයි
@flatform4772
@flatform4772 Жыл бұрын
Na..eka thamai harima kata had...mn Patta asai...
@gayansampath2035
@gayansampath2035 Жыл бұрын
එකට යා නොහැකි නම් ඉස්සරහා දොරෙන් බැහැපන්.... ආයෙම පස්සෙ දෙරෙන් එල්ලිලා පිටිපස්සෙන් සීට් එකක ඉදගෙන ඒ යන ගමන බල බලා උබේ ගමන යමන්....👌
@kushansamarathunga9730
@kushansamarathunga9730 2 жыл бұрын
මටත් මේ වගේම දවසක් තිබ්බා මේ විදියටම මේ වගේම බස් එකක සමුගත්😊
@nisansaladilrikshi1254
@nisansaladilrikshi1254 2 жыл бұрын
කතාව දාපු ගමන් බැලුවා.ඒත් කමෙන්ට් එකක් දාන්න බැරි උනා.මේ ගර්ල්ගේ ඇක්ට් ගැන නම් නො කමෙන්ට්.ඒ තරම් තාත්විකයි.ලස්සන කතාවක්.අපි ගෑනු ලමයි ගොඩක් වෙලාවට ගොඩක් අසරනයි.එකයි ඇත්ත.ආයි ලස්සන කතාවක් කරන්න..ගුඩ් ලක්...❤️
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
Thank you ❤️
@Dineth_Dm
@Dineth_Dm 2 жыл бұрын
කියන්න වචන නෑ..සුපිරි වැඩක්.. වෙනස්ම හැගීමක් ♥️🌎
@manjiwiman3285
@manjiwiman3285 2 жыл бұрын
අතරමන් මාවතේ💔 දැනෙන්න ලියලා තියනවා Hesanda💙
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️😍
@thaarithaari6877
@thaarithaari6877 2 жыл бұрын
පිරිමි හිතන විදිය හුගාක් වනෙස් වගේම ගැහැණු හිතන විදියත් හුගාක් වෙනස්. කෙල්ලෙක් ⁣ඉන්ෙන් පවුලේ අයගේ යටතේ.ඒත් කොල්ලෙක්ට එහෙම නෑ.නිදහස හැමදේටත් වඩා වැඩි. කෙල්ලන්ගේ පීඩනේ දන්නේ කෙල්ලෙක්ම විතරයි. ⁣ඉතින් කෙල්ලට විතරක් දොස් කියලා වැඩක් නෑ. මගේ ආදර කතාවට දැන් අවුරුදු අටක් වෙන්න එනවා.අහිංසක සතුටක් දැනෙනවා මටත්. මොකද මාත් එයත් සහයෝගෙන් වැඩ කර ගන්නවා. තාත්තතාගෙන් මාව ⁣ඉල්ලන්න ආව දවසේ තාත්තා අවසර දුන්නා.ඒත් මාව එක්ක යන්න කලින් ස්ථාවරේකට එන්න.තමන්ටම කියලා පුංචි පැලක් හරි අටව ගන්න කියන පොරොන්දුවත් එක්ක. එයා හුගාක් කැප උනා ඒක ⁣ඉටු කරන්න.දැන් රට රකින සෙබළෙක්. අපේම කියල පුංචි ගෙයක් හදාගන්න වැඩ ටික යම් තරමකින් ⁣ඉවරයි. තව පොඩි කාලෙකින් අපි දෙන්නගෙම හීනේ උන අපේ විවාහයත් වෙනවා. සතුටුයි මට. ගෙවල් වලින් හුගාක් උදව් කලා අපි දෙන්නටම.ඒ අතින් මං එයා වාසනාවන්තයි නේද කියලා හිතෙනවා. ආදරේ කරද්දි රණ්ඩු වෙනවා.ඒක සාමාන්‍ය්‍යයි.ඒත් කවදාවත් අතාරින්න හිතින් නෑ. අද හෙට මැරෙයිද කියන්න දන් නෑ.එහෙම උනත් අපේ ආදරේ මැරෙන එකක් නෑ. මං නම් කියන්නේ් ආදරේ කරද්දි හුගාක් ⁣ඉවසන්න ඕන.කැපවෙන්න ඕන. තමන්ගෙන් වෙන්න ඕන දේ දෙන්න ඕන.ඒත් බලාපොරොත්තු වෙන්න හොද නෑ. 🥰
@tharakalakshani4517
@tharakalakshani4517 2 жыл бұрын
ජිවිතේ කියන ගමන යන්න එකම අදහස් තියෙන අය හමුනොවෙන්න පුළුවන් එත් අදහස් වෙනස් වුනත් මොන ප්‍රශ්නය ආවාත් තනි නොකරන එකට ඉන්නවා කියන තිරණෙ ඉන්න පුළුවන් නම් දවසක අනිවාර්යයෙන් වසන්තය එනවා කියල විස්වාස කරන්න ,ජිවිතයකට තියෙන්න ඕන එහෙම බැදීමක්,,✌️✌️✌️❤️‍🔥❤️‍🔥
@chathuchathu1834
@chathuchathu1834 2 жыл бұрын
oya hary... api denna ada sarthky... a ape iwasima saha kepwima nisy
@tharakalakshani4517
@tharakalakshani4517 2 жыл бұрын
@@chathuchathu1834 aniwaren
@emp1re97
@emp1re97 2 жыл бұрын
We need more short films like this ❤
@deepawijesuriya1834
@deepawijesuriya1834 2 жыл бұрын
අද කාලේ ගොඩක් ආදරේ කරනඅය කරන්නේ අනිත් කෙනාගෙ ආදරේ දිනාගන්න තමන් අකමැති දේ කරන එක. *ඒත් ඇත්තටම ආදරය කරන්න ඕනේ අපිව අපි විදිහටම දකින්න කැමති කෙනෙකුට* Prime digi ❤️ Well done.
@Daywithkuwiya
@Daywithkuwiya 2 жыл бұрын
මං මාවම දැකපු මගෙ හීනම දැකපු ශෝට් ෆිල්ම් එකක්🔥 ජෝ මං දැපු පට්ට වැඩ්ඩෙක්💞 මේකෙ එන්ඩ් එක පට්ට පවර්ෆුල්😌 one man🔥
@tehaaara
@tehaaara 2 жыл бұрын
මේක මරු හෙසඳ සගෝ ❤️‍🔥 මේ පාර colours සුපිරියි 🤩💝
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️
@sinalikarunaratne3474
@sinalikarunaratne3474 2 жыл бұрын
දෙන්නම වැරදි. දෙන්නම හරි. කෝන දෙකක්. ප්‍රශ්න ගොඩක්. 💀
@lakshikajayawardhana1604
@lakshikajayawardhana1604 2 жыл бұрын
ගෑනු ලමයෙකුට ගෙදරින් එල්ල වෙන පීඩනය දරාගන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඔනි.ඒක ගොඩක් ලංකාවේ ගෑනු ලමයිට තියන ප්‍රශ්නයක් .මටත් බැරි වුණා ..ඒත් එයා බැහැලා ගියේ නැහැ ..මම අදත් දුක් වෙනවා ඒ ගැන..වැරද්ද කොතැනද කියලා මං දන්නේ නැහැ ..ලස්සන නිර්මාණයක් ..සුබ පැතුම් .
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
කියන්න වචන නෑ..සුපිරි වැඩක්..
@yehenibasnayake
@yehenibasnayake 2 жыл бұрын
කතා දෙකක් ...එක කතාවක්...❤️
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
හීන පස්සේ දුවන එක නවත්තන්න බෑ ඒ හීනෙට යනකම් කවදාවත්ම..ඒකයි ඇත්ත..!🫰
@iukguy1
@iukguy1 2 жыл бұрын
This girl is very talanted . I saw only in metro heena. It was a small charector though she does it great. Prabhu any way talanted guy
@nishhhdisnykhh4926
@nishhhdisnykhh4926 2 жыл бұрын
🥺🥺🌸 මේ වගේ කතා තව නැතුවමත් නෙමේ...හිත්වල කොච්චර සැහෙන්න ආදරේ තිබ්බා ත් එතන සතුටක් නැත්තම් ඒ බැඳීම නොමැරී මැරෙනවා වගේ
@lahirubuddhika4217
@lahirubuddhika4217 2 жыл бұрын
මිනිස්සුන්ගෙ ජීවිත වෙනස් බලාපොරොත්තු වෙනස් ආසවන් වෙනස් සිතුවිලි වෙනස් තේරුම් ගැනීම වෙනස් හැගීම් වෙනස් හැමදේම වෙනස් ඒත් කවුද ඒ වෙනස පහද ගත්තෙ, කවුද ඒ වෙනසට වෙනස් වෙන්නේ 😒 කවුරුත් නෑ. මේ ජීවිතේම වෙනස්ම වෙනස් 😏 කැපකිරීම නෑ වටහා ගැනීම නෑ ආත්මාර්ථකාමි මිනිසුන් සෑමතැනම
@p.mohotti9356
@p.mohotti9356 2 жыл бұрын
, හරි උඹ උඹේ තීරණේ ගනිං.හැබැයි මේ තාත්තා උඹට නෑ කියල හිතාගනිං. , ඔයාට මාව නැතුව ඉන්න පුලුවන් ද ? අන්තිමම තීරණේ මේක ද ඔයාගෙ...? උන්නත් එකයි මලත් එකයි
@nethmikawya6595
@nethmikawya6595 Жыл бұрын
දෙන්නට දෙන්නා ඉන්නවා නම් ඒක තමයි ලොකුම හයිය ❤️
@janithakkd
@janithakkd 2 жыл бұрын
Next level color grading 🔥 Job well done Akila 🔥
@akilashamendra7545
@akilashamendra7545 2 жыл бұрын
ස්තුති සහෝදරයා. ජය වේවා 😍
@adithyawanasinghe3082
@adithyawanasinghe3082 Жыл бұрын
ගෑණු ගොඩක් ආත්මාර්ථකාමී ඒ අතින්...
@හරිපදම
@හරිපදම 2 жыл бұрын
දරාගන්න බැරි ම ආදරයේදී බැගෑපත් වීමයි😢
@praveeneranga3197
@praveeneranga3197 2 жыл бұрын
Editing and color grading on point👌🏻, Akila well done and great job on the short movie, looking forward for more of these. 🔥👌🏻
@akilashamendra7545
@akilashamendra7545 2 жыл бұрын
ස්තුති සහෝදරයා. ජය වේවා 😍
@chamodhiimasha3622
@chamodhiimasha3622 2 жыл бұрын
කෙල්ලත් හරි... කොල්ලත් හරි... වැරදි කවුද ??????? ප්‍රේමවන්තයන්ට නිදහසේ රිසි සේ තමන්ට වුවනනා තීරණ ගන්න බැරි, තමන්ගේ තීරණ වලට තෙවෙනි පාර්ශ්වයක් බලපාන නිසා නොවෙ ද? නමුත් ඒ තෙවෙනි පාර්ශ්වය දෙදෙනාගේ දෙමාපියන් නම් සියල්ලෝම අසරණයි. කාගේවත් වරදක් නෑ.පිළිතුරු ද අල්පයි.. අනේ මන්දා
@hesandakaushalya
@hesandakaushalya 2 жыл бұрын
❤️
@CivicModification
@CivicModification 2 жыл бұрын
හෙසද ගේ වැඩේ නියමයි. ජය වේවා 👋
@dasunfernando4746
@dasunfernando4746 2 жыл бұрын
මේ දවස්වල මගේ ජීවිත කතාව 😥😥😥😥 ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ
@sajiprasawijesiri-hs6ix
@sajiprasawijesiri-hs6ix 2 ай бұрын
මේ කතාව මගේ ජීවිතේ වගේ.. අවුරුදු 6ක් තාම ස්තීර ආදායමක්, රස්සාවක් නෑ. ඉදලා හිටලා රුපියල් පන් හයදාහක් හොයනවා. එයාගෙ එකම ආසාව හීනෙ artist කෙනෙක් වෙන එක. මම රස්සාවක් කරලා එයාගෙ වියදමුත් බලාගන්නවා අද වෙද්දි. ගෙවල් වලින් එන ප්‍රශ්න වලට මං තනියම උත්තර දෙන්න ඕන. එයාගෙ ගෙදරිනුත් කියන්නෙ අතෑරලා ඔයාගෙ ජීවිතේ හදාගන්න පුතේ මූ හැදෙන එකෙක් නෙමෙයි කියලා. ඒත් මං තාමත් අල්ලගෙන ඉන්නවා. ඉස්සරහට මොනවා වෙයිද මමවත් දන්නෙ නෑ..
@shevanvanzz8373
@shevanvanzz8373 2 жыл бұрын
ඒ වචන ටික ඒ විදියටම එක වචනයක් වත් වරදින්නේ නැතුව ඇහුවා මතකයි මට අද වගේ....🥺🥺 " ඉතින් එබැවින් නවතිමී, හඳින් පිටමන් නොකරමී...
@Thenukiapsara748
@Thenukiapsara748 2 ай бұрын
රෙබෙකා මාර දක්ශ නිළියක්❤
@ravindrajayamanna
@ravindrajayamanna Ай бұрын
මමත් අවුරුදු 5 ආදරය කරලා ගෙවල් දෙකෙන්ම අකමැත්ත නිසා අඩුවයසින්ම විවහ වෙන්න උනා.වවහවෙනකොට ජොබ් එකක් නෑ යාලුව දුන්න රු2000 විතරයි අතේ තිබුනේ..උදව් කල වගේම බිමටම පාගපු මිනිස්සු ගොඩක් අතරින් අපි මහන්සි වෙලා අද යම් කිසි තැනක ඉන්නවා..අපහසු අවස්තාවේ අත හැර යන ගැහැනියකුට වඩා ලඟට වෙලා ඇදගෙන යන ගැහැනිය තමා නියම ආදරය දෙන්නේ..
@akilachamod3042
@akilachamod3042 2 жыл бұрын
සුබ පැතුම් ..................ගොඩක් ස්තූතියි .....................ගොඩක් අයගේ ජීවිත මෙයින් කියවෙනවා........🧡🧡🧡🧡💜️💛
@dehemisamoda7672
@dehemisamoda7672 2 жыл бұрын
මම උනා නම් කෙල්ල කොහොම ම හරි ගෙදර බැලන්ස් කරලා මගේ හීන වලට යන ගමන් කොල්ලගේ හීනෙට යනකම්, හැම ප්‍ර්ශ්නයකදි ලග ඉන්නවා , මම හිතන විදිහට කොල්ල කෙල්ලගේ හීන වලටත්,කොල්ල කෙල්ලගේ හීන වලටත් ආදරෙ කරන්න ඕන එතකොට හැමදේම හරි, ප්‍ර්ශ්න එවි ඒත් එවට දෙන්න එක්ක අල්ලන් ඉදල ඒ ඉලක්ක වලට යන්න ඕන ❤🥺
@samudithakuruppu9974
@samudithakuruppu9974 2 жыл бұрын
මේ වගේ කොල්ලෝ ඕනී තරම් ඉන්නවා තමන්ගේ හීන මරාදාපු.. එක්කෝ කෙල්ල හින්දා නැත්නම් දෙමව්පියෝ හින්දා .. 😌
@Wildwonderland-h7
@Wildwonderland-h7 2 ай бұрын
she is super talented women and best actress in sri lanka ❤❤❤❤
@chamithadealwis959
@chamithadealwis959 3 ай бұрын
බබෙකුයි රෙබෙකයි බස් එකේ ගමනක් යනව වගේ...😂 Rebecca is superb as always. Ohh that boy...🤣🤣 No acting range, nothing but same emotions every time...🤮
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 200 М.
Sinhala Short Film -  karunakara nishshabdawanna mpeg
12:27
SANKALPA ROOPA
Рет қаралды 56 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 913 М.
Uththama Matha ll උත්තම මාතා
39:30
Swarnavahini TV
Рет қаралды 331 М.
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
A Democratic Proposal
18:19
Agenda 14
Рет қаралды 108 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН