No video

Sansarika I Short Film | Chalin Manuranga | සන්සාරිකා | Manu | චලින් මනුරංග | මනෝ | මනු | Mano

  Рет қаралды 418,027

Chalin Manuranga (Mano)

Chalin Manuranga (Mano)

Күн бұрын

ප්‍රේමයේ විරහව මධ්‍යයේ සිය දිවි නසාගන්නා, අනිකා මරාදමන යුගයක, ප්‍රේමයේ සොදුරු මතකයන් සිතින් මරාගෙන සිටින මිනිසුන්ට උපහාරයක්ම වේවා !
ලොකයේ ලක්ෂ 4 ක් වගේ ප්‍රමාණයක් අපි අපිව මනා ගන්නා විවිධ හේතුන් මත. ඒකෙත් ආදරේ නිසා ලොකු ගානක් මැරෙනවා. වෙන කිසිම සතෙකු තම වර්ගයා කුමන හේතුවක් නිසා ඔහු ඝාතනය කරන්නේ නෑ. ඒත් අපේ ඉවසීම නැතිකම, හිත පාලනය කරගත නොහැකි වීම, අනෙකාට ගෞරව නොකිරීම වීම වගේ දේවල් නිසා අපි අපි මරා ගන්නවා. කොච්චර හිත රිදුනත් අමාරුවෙන් හරි ඒ සියල්ල යටපත් කර ගන්න. එසේ නොමැති නම් තවත් කෙනෙකුට හිංසාවක් නොකර එය විඳදරාගන්න. එයයි උත්තරීතර ප්‍රේමය ගෞරවය. ඔබේ සතුට අනිකාගේ සතුටු විය නොහැකිය. ඒ තේරුම් ගන්න උත්සාහ කරන්න. සත්‍ය ප්‍රේමය තනි තනිව හෝ කළ හැක. ලබාගත යුත්තේ ම නැත. අපි වැරදි තැනක ඉන්නේ. එය තේරුම් ගත් දවස මේ ලෝකය මීට වඩා සුන්දර වේවි.
Story / Producer / Director
Chalin Manuranga Abeysiriwardhana
Co Director
#Isuru Weerasingha Mudali
Script
Chalin Manuranga Abeysiriwardhana
Jeewanthi Perera
Director Of Photography
V.S Prasanna Kumara (Tarza)
Sound Design
Ravindu Frenendo
Editor
Sanjeewa Dulhan Silva
Art Director
Ruwan Jayanath
Mackup
Jeewanthi Perera
Assistant Director
Chamara Selara
Production Manger
Indunil Deraniyagala
Cast
Sulochana Weerasinghe
Chalin Manuranga
Ranjith Rubasinghe
SPECIAL THANKS
A.G. Chandika Abeyrathna
(Deputy Meyor / Kaduwela Municipal Council)
Dinesh Wijesinghe
Wikum Liyanawadu
Oshadi Metarabha
Charuka Dilrukshi
Thalahena Cemetery
TK Upali Perera
W Chandrasena
Camera And Light Equipment
Colombo Movies Pvt Ltd
Editing Studio
Thulana Media Unit
#shortfilm #short #film #movie #love #valentine #sinhala #elution #chalinmanuranga #sulochanaweerasinghe #filmcycle #srilanka

Пікірлер: 1 500
@darmayaathra3344
@darmayaathra3344 Жыл бұрын
කතාව ගැන දැනගත්තෙ බනින පෝස්ට් එකකින් නොබලම පෝස්ට් දැකල බැනල යන අය අතරෙ මං මොකක්ද සීන් එක කියල බලන්න ආව කෙනෙක්. සමහර මිනිස්සුන්ගෙ කෙලෙස් ගොඩ නලියනවා මේක බලල. තවත් සමහරු නිවෙනවා. නිවෙන අය අතරට මාත් එකතු වෙනවා. වැඩේ මරු. මෝඩයෝ බනියි. තේරෙන උන් අත්පොලසන් දෙයි.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
කතාව බලාලා මොනා කිව්වත් කමක් නැ, නොබලා කතාවට බනින එකටයි දුක ස්තුතියි ඔබට
@nisansalawasana2549
@nisansalawasana2549 Жыл бұрын
" එකම වැරැද්ද එක පාරකට වඩා කරනවනම් ඒක වැරැද්දක් නෙවෙයි ඒක පුරුද්දක් " කතාව සහතික ඇත්ත ...
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@gahasitha
@gahasitha Жыл бұрын
ඒක නම් බොක්කටම වැදුනා
@nisansalawasana2549
@nisansalawasana2549 Жыл бұрын
තව තවත් මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න සහෝදරයා ...🌹 ඔබට ජය...👍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@manjulakumarathunga8305
@manjulakumarathunga8305 Жыл бұрын
වෙනස්ම විදියට හිතපු . බය නැතිව රාමුවෙන් එලියට ඇවිත් කල නිර්මාණය ක් ජය
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි,
@natureattraction1269
@natureattraction1269 Жыл бұрын
ලෞකික ජිවිතේ බැදිම් අස්සේ හිර වෙලා දුක් විදිනවාට වඩා හැමදේම සිතින් අත් හැරෙන ලෝකොත්තර ජිවිතේ ඉතා සැනසිමයි.. ඒ උතුම් නිර්වාණය තරම් වටිනා දෙයක් තවත් නොමැත. නුබට තෙරුවන් සරණයි. උතුම් නිර්වාණයම අවබෝධ වේවා සියලු දෙනාටම.🙏🙏🙏
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි
@chalanipriyangika4954
@chalanipriyangika4954 Жыл бұрын
මගෙත් පළවෙනි කසාද ජීවිතේ me වගේම මානසික ලෙඩේ එක්ක අවුරුදු 10ක් ගෙව්නා ජීවිතේ අපායක් කරා අවසානේ මං ඒ ජීවිතේ අතහැරියා කාලයත් සමග ලස්සන ආදරයක් mta ලැබුණා dan මං ඒ ආදරේ විදිනවා වසර හතරක් ගෙවිලත් පොඩි හරි වෙනසක් නැතිව අපි ආදරේන් ඉන්නව මං හැම මොහොතේම හිතන්නේ පෙර ආත්මෙක පිනක් නිසා මට ඒ ජිවිතෙන් මිදිල මෙි ලස්සන ජීවිතේ ලැබුණා කියලා ඇත්තටම mn එයට me කතාව පෙන්නුවා mta මගේ අතීතය mathak කරා godak lassanai best ❤️👍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
අපි හැමෝම ජිවත් වෙනවා මේකේ ඇතුලේ, ස්තුතියි ඔබේ වචන වලට
@tharakamuthunayake1804
@tharakamuthunayake1804 Жыл бұрын
අවසානය වෙනකන්ම කුතුහලය සගවා ගත් ඉතා අගනා පිටපතක්. අද කාලයේ ඉතා විරල කතා වස්තුවක්. එක දිගට බලා සිටිය හැකි ලෙස පෙලගැහුණු රසවත් සහ ආදර්ශවත් කෙටි නාට්‍යයක්. සුභ පැතුම් චලියා... මෙලෙසම ඉතා ඉහල රංගනයක් සමග තව තවත් රස බර නාට්‍ය කිරීමට අවස්තාව උදා වේවා...
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි සහෝ
@madhawasomarathna8500
@madhawasomarathna8500 Жыл бұрын
හොද නිර්මාණය ක්‌..... 👍👍👍❤️👍👍👍🌹🌹🌹ජයවේවා
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Жыл бұрын
ඔවු ගොඩක් ලස්සනයි
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
@@DinuKumari-xh1qz ස්තුතියි දන්න අයට බලන්න කියන්න
@Sarisara94
@Sarisara94 Жыл бұрын
ලස්සන වැඩක්. අපි හිතනවට වඩා ලෝකෝත්තර ජීවතයක සහ ලෞකික ජීවිතයක අවබෝධය හිතාගත නොහකි තරම් එකිනෙකට පරස්පරයි. 😌😌
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
හම්ම්ම්ම් ස්තුතියි
@sachi5289
@sachi5289 Жыл бұрын
හාමුදුරුවන් ඇත්තටම ආවේ කතාවෙ අවසාන කොටසෙ. එතකං හාමුදුරුවො හිටියේ අර කාන්තාවගෙ මනසේ. ඇය කරපු වැරැද්දට ඇය ඇගේ සිතත් එක්ක සටන් කරනවා. හාමුදුරුවන්ගෙන් සමාව අයදින විදිහ විත්තරූප මවාගන්නවා... අහිමිවීමකදී තමයි නියම වටිනාකම දැනෙන්නෙ වගේ ඇය ආයමත් හාමුදුරුවන්ගේ ගිහි ජීවිතය ඉල්ලනවා... ඒ වේදනාවෙන්ම ඇය මිය යනව... ඇය මිය යන තුරුම වෙන සියල්ල වෙන්නෙ ඇගේ මනසේ. නමුත් හාමුදුරුවො ඇත්තටම වඩින්නෙ කතාව අවසානෙට. කසාද ජීවිතේත් ඔහොමයි ඇය කලබලයි ඉක්මන්... කසාද ජීවිතේට තියෙන්නම ඕන දෙයක් කලබල නොවීම හා ඉක්මන් නොවීම මේ මා දුටු කෝණය
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ඔව්, ඔයා හරියටම හරි, අපි කලබල උනාම ගොඩක් දෙවල් අපිට අහිමි වෙනවා, ස්තුතියි, ඔබේ විචාරයට
@imanganethmini5820
@imanganethmini5820 Жыл бұрын
😍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@BindusaraK.C.
@BindusaraK.C. Жыл бұрын
@@chalinmanurangamano7430 👍
@waves545
@waves545 Жыл бұрын
ලස්සන කියැවීමක් ❤
@guidevlog1766
@guidevlog1766 Жыл бұрын
FB එකේ බනින නිසයි බලන්න ආවේ. පිටින් පේනවට වඩා ලස්සන කතාවක් ❤
@nuwantharaka6598
@nuwantharaka6598 Жыл бұрын
මමත් එහෙමයි
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
මමත්
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි
@dilendrasiribaddana6917
@dilendrasiribaddana6917 Жыл бұрын
මමත් අහම්‍බෙන් දැක්කේ..කිසිම දෙයක් පිටතින් බලලා තීරණය කරන්න නරකයි..ගැඹුරු අර්ථයක් සහ සමාජයට හොඳ පාඩමක් දෙන කතාවක්…❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@nimeshikamamajaela1353
@nimeshikamamajaela1353 Жыл бұрын
තම තමන් තමන්ගේ හිත පාලනය කරගනිත්වා... එකිනෙකාට ආදරය කරත්වා... අවංක ආදරණීයන්ට අවංක හදවත් හමුවේවා... ලෝකය සුන්දර වේවා...
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, තමන් තමන්ට අවන්ක වුනාම ගොඩාක් දේවල් හරි යනවා, එහෙම වුනේ නැති වුනාම තමයි හිතෙන් විදවන්නේ, එක තමා මෙකේ වුනෙත්
@shashivijesinghe2135
@shashivijesinghe2135 Жыл бұрын
සමාවදෙන්න,අත් හරින්න,ඇත්තමයි ඒක මාරම සැනසීමක් වෛර කරනවට,පලිගන්නවට වඩා...
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
විරහාවෙදි පිහිය වෙනුවට වටාපත අතට ගත්ත එක හොදයි නෙද
@chethperera1611
@chethperera1611 Жыл бұрын
කතාව නම් පිස්සුවක් ❤️ හරියටම තියෙන කතාව තේරැම් ගත්තොත් බනින්න දෙයක් නෑ... කතාව රස විදිනවා හැරෙන්න🌼🌼
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි
@roshanbandara2872
@roshanbandara2872 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@thekitchen8046
@thekitchen8046 Жыл бұрын
Vishshta nirmanayak, suba petum !
@akalankasankalpani596
@akalankasankalpani596 Жыл бұрын
"මම වැරැද්දක් කළා නම් ඒක කියලා හදාගන්න බැරිනම් බැරි නම් මගේ කනට ගහලා හරි ඒ වැරැද්ද නිවැරදි කරන්න තිබුණා" හිතට දැනුනු දෙබසක්,හරිම ලස්සනයි,සුභ පැතුම් චලීන්
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, හිතට දැනුනාම් එච්චරයි, මගේ වැඩේ සාර්ථකයි
@anushikathilini9892
@anushikathilini9892 Жыл бұрын
Ea wachana tika mage jeewithetath sambandai
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි මේකේ අපි හැමොම ජිවත් වෙනවා දන්න අයට කියන්න මේක බලන්න කියලා
@kavidhithenethma9159
@kavidhithenethma9159 Жыл бұрын
මං දෙපාරක් බැලුවා මේ කතාව. හිතට ලොකු වේදනාවක් දැනුනා. මොනා උනත් සුපිරියක් ❤️🙏👍ඇත්තටම ලස්සනයි.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@vijithananda8695
@vijithananda8695 Жыл бұрын
අට පත එකට හිඳ එහෙ මෙහෙ කරල බෙදා ගත්තම අඩු පාඩු එක දෙකත් බැරි ගාතේ හදා ගත්තම ප්‍රේමයම තබා උකසට සමාවත් ඉල්ල ගත්තම සම්පූර්ණයි කියල හිතනවද අපි මේ අඳින සිත්තම ඔයා හරි.. කවියක් වෙන්නෙත් නෑ මේක පද හතර ගළප ගත්තට.. ❤️ එහෙම හිතෙන්නැති එයාට. ❤️❤️
@user-vc6vr5jn5o
@user-vc6vr5jn5o Жыл бұрын
A
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
කවුද මේකට බයින්නේ.... 😕 අයියේ තව short film හදන්න..තෙරුවන් සරණයි 🥰
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@chamilmadushanka7229
@chamilmadushanka7229 Жыл бұрын
මාරයි
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@srimahadeyalaya
@srimahadeyalaya Жыл бұрын
ස්වාමින් වහන්සේකෙනෙක් කාමයට ඇල්මක් නැ කියලා පෙන්නපු හොද කෙටි කතාවක්...
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
නැ ස්වාමීන් වහන්සේගෙ කාමය මොන වගේද බලාන ඉදපු ප්‍රේක්ශකයාට වෙච්ච දේ
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
hmmmmm
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
hmmmm
@saadhgautham9865
@saadhgautham9865 Жыл бұрын
මිනිස්සු අපි.... බලාපොරොත්තු මහ හුඟක් එක්ක ලොකු ආසාවන් පුරවන් ගෙවන්නේ මොකද්ද? ජීවිතේ හරි සංකිර්ණයක්. ඒ ඇතුලේ තේරුමක් නැති දේවල් කරගෙන කොයි තරම් විඳවනවද. ජීවිතේ සැනසීම නිවන මිස වෙන දෙයක් නෙවේ කියලා තේරුම් කරපු විනාඩි විස්සක්! 💜
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
මිනිසුන්ට දෙයක් දැනුනානම් එකෙන් කෙනෙක් හැදුනනාම්, එක තමා සතුට
@anuruddhamalalgoda3084
@anuruddhamalalgoda3084 Жыл бұрын
Yggtqy56
@කවීෂ
@කවීෂ 3 ай бұрын
💓💓💓💓
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
F b එකේ දැක්ක මේ පොටෝ එක ගොඩක් දෙනෙක් දොස්කියල තිබුන දැන් මේක අහම්බෙන් දැකල බැලුවේ ගොඩක් ලස්සන කතාවක් ❤️
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@A_P_K_2003
@A_P_K_2003 2 ай бұрын
පොතට කලින් හැමදාමත් පිටකවරනේ බලන්නේ
@kasun7535
@kasun7535 Жыл бұрын
ගොඩක් අයට ඔක තමා වෙන්න, සතුට කියලා දකින්නෙ ඇත්ත නෙවෙ... අර්ථවත් කතාවක් ❤
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි
@alnjperera5729
@alnjperera5729 Жыл бұрын
හරිම ලස්සන අර්ථයක් තියෙන කතාවක්.ෆොටෝ එකක් දැකලා හැමෝම බැනපු ඒත් හිතන්නවත් බැරි පැත්තක් පෙන්නපු ලස්සන නිර්මාණයක්. 🙏
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@subodapriyadarshani454
@subodapriyadarshani454 Жыл бұрын
Minissu danne dakina dekin thiranaya karanna misak une mokakda wenne mokakda kiyala balanna nemei saho good job 💕 sathutui burana ballanta bura bura inna kiyala oya gamana giyata👍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@moviescenes540
@moviescenes540 Жыл бұрын
ජිවිතේ බැදිම් නැති තරමට හොදයි කියලා හිතනකොට අපි පරක්කු වැඩි.මට මේ නිර්මාණය දකිනකොට හිතෙනවා ජිවිතේ හදගන්න මහන වෙලා.මොකද මගෙ ජිවිතෙටත් මේ කතාවේ සමහරක් තැන් ගැලපෙනවා..මං පරක්කු නැ තමත් ජිවිතේ හදාගන්න.ආදරේ තමයි ජිවිතේ තියන ලොකු සැනසිම කියලා හිතන් හිටපු කාලයක් මටත් තිබුනා..එත් පරිනත වෙනකොටයි තෙරුනෙ බැදිම් නැති ජිවිතේ හරියට ගලාගෙන යන වතුර පරක් වගෙ නිදහස් කියලා....ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏
@ceylonnewsfast
@ceylonnewsfast 8 ай бұрын
සුපිරි නිර්මාණයක්
@Hansa764
@Hansa764 Жыл бұрын
ඇත්තටම හරිම අර්ථවත් නිර්මාණයක් ...අගය කලයුතුයි නිර්මාණයට දායක වූ සියලු දෙනාවම...සුලෝචනා ...මගේ විශ්වවිද්‍යාල යෙහෙලියක් ...රංගනය අතිවිශිෂ්ඨයි .......
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@ven.kottegodasudeepathero7973
@ven.kottegodasudeepathero7973 Жыл бұрын
අතිවිශිෂ්ට නිර්මාණයක් හැමෝම බනිනව දැක්ක ඔය එක ෆොටො එක්ක් දැකල ඒකයි ඇවිත් බැලුවෙ ලස්සන නිර්මානයක් තෙරුවන් සරණයි කලාත්මක ඇහෙන් බලන්න ආරාධනා කරනව හැමෝටම
@bestchoicebc5666
@bestchoicebc5666 Жыл бұрын
Payasa nirayagena kiyaladunnanam hodai neda ape hamuduruwane...
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
මේකේ කතාව තෙරුම් ගන්නෙ නෙතුව තමා මිනිස්සු බනින්නෙ
@pavandahanayakabiology5606
@pavandahanayakabiology5606 Жыл бұрын
කොහොමත් පවන් කියලා නම තියන අය ලග ආදරේ මහ ගොඩයි,ඒත් ඒ ආදරේ තේරුම් අරන් පවන්ලා ලග රැදෙන්න තරම් වාසනාවන්ත අය ඉන්නෙ කලතුරකින්.පවන්ලා හැමදාමත් කරේ අනිත් කෙනා වෙනුවෙන් තමන් අඩියක් පස්සට ආරගෙන එයාට අවස්තාව දිලා පවන් නැවතුන තැනම හිද බලාගෙන සිටිය එක.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි PAWAN
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
ආදරණීය පවන්.....👌😊
@heilomunasinghe6900
@heilomunasinghe6900 Жыл бұрын
පුදුම ලස්සන අර්ථවත් නිර්මාණයක් තවත් මේ වගේ අර්ථවත් නිර්මාණ කරන්න චලින් ,good luck ❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
ගෑණූ ගෑණූම තමයි අප්පා.... සුපිරිම නිරිමාණයක් මොලයක් තියන එවුන්ට... කරදර බාදක වැඩිනම් අතෑරිමම තමයි කලයුත්තේ.. සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුලුයි...
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි ඔබේ විචාරයට 💗❤️💗❤️💗 වැඩේ හොදනම් තව අයට බලන්න share කරන්න.
@patchaboy6534
@patchaboy6534 Жыл бұрын
හදවතටම දැනනා.... අද කාලෙට හොදටම ගැලපෙනවා... ලස්සන නිර්මාණයක්❤️🙏🥺
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි
@user-uh6we6wz4j
@user-uh6we6wz4j Жыл бұрын
හරි ම ලස්සනයි. උසස් නිර්මාණයක්.
@KaviSilva
@KaviSilva 3 ай бұрын
" එකම වැරැද්ද එකපාරකට වඩා කරනවනම් ඒක පුරැද්දක් " ගොඩාක් ගෑනු වරද්ද ගන්න තැනක් තමයි ඕක. ආදරේ නිසා හැම වෙලේම සමාව දෙන එක, ඒ බැදීම නොගැලපෙන බැදීමක් බව දැන දැනත් ගලපගන්න උත්සහ කරන එක.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 3 ай бұрын
ස්තුතියි ❤️❤️ වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න.
@chamustudio
@chamustudio Жыл бұрын
මේ වගේ තවත් නිර්මාණ දිගටම කරන්න බෞද්ධ දර්ශ්ණය අල්ලලා. පට්‍ට perfect වැඩක් තව පොඩි පොඩි තැන් ටිකක් හැඩ උනා නම් මරු. අපි බුදු නෙමෙයි perfect වීමට. මේ නිර්මාණය සදහා යම් අයෙක් ඔබ වෙත වාරණය කලොත් අනිවාරෙන්ම මට කතා කරන්න මම එකතු වෙනවා එයට එරෙහිව 🙏💎 ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි.
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
මේක ඇස් වලින් බලලානෙමේ මොලෙන් බලන්න ඕනේ වැඩක්
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ඔයගේ comment inbox කරන්න, කැමතියි කතා කරන්න
@kumarijayakody7102
@kumarijayakody7102 Жыл бұрын
කාම තෘශ්ණා ලෝකය තුල අතරමං වී දුක් විදින ලෝක සත්වයාට බුදු දහම පිළිබද දෑස් විවර කොට බැලීමට කණාමැදිරි එළියක්.
@shashikalarathnamalala6808
@shashikalarathnamalala6808 Жыл бұрын
මේක මාරම අමුතු ෆීලින් එකක් එක්ක හරිම ලස්සන යථාර්ථවාදී විදියට ජීවිතේට පණිවිඩයක් දෙනවා❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@ruchiranimesh5800
@ruchiranimesh5800 Жыл бұрын
මනෝභාවය ලස්සනට පෙන්නුම්කරලා තියෙන සුපිරියක් 😍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@Kavee1424
@Kavee1424 Жыл бұрын
ජීවිතයක යථාර්ථය ..... නිර්මාණයට දායක වූ සියලු දෙනාට තුති වේවා ... !!
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි
@OshadiImasha-yt4ip
@OshadiImasha-yt4ip Жыл бұрын
​@@chalinmanuranga2786 පැහැසරට තිබුණ මානසික රෝගය මොකක්ද
@OshadiImasha-yt4ip
@OshadiImasha-yt4ip Жыл бұрын
​@@chalinmanuranga2786ඒක දැනගන්න එක ගොඩක් වටිනවා මට
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
අරුත්බර ලස්සන නිර්මාණයක්...ජය වේවා..!!❤️🌹❤️
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි දන්න අයට බලන්න කියලා share කරන්න
@deepalipemadass2991
@deepalipemadass2991 Жыл бұрын
වැල් වටාරන් නැති ,හැම කෙනෙකුටම ආදර්ශමත් ,අර්ථවත් film එකක් ,නියමයි 👍 👍👍😘😍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි දන්න අයට කියන්න මේක බලන්න කියලා
@mediapasala
@mediapasala Жыл бұрын
සමාජයට පුදුම තරම් ආදර්ශවත් කතාවක්! බොහොම ස්තූතියි! ඔබට ජට! 💪💖💪
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි දන්න අයට බලන්න කියන්න
@samanjayawardhana2750
@samanjayawardhana2750 Жыл бұрын
නියමයි .... විවහා ජීවිතේ කෙලව නොගත්තට, අමාරුවෙන් හංගගෙන යන ස්ටෝරි මේ කාලේ සුලබයි. මේ නිර්මාණය හොඳ පණිවිඩයක්. මේ කන්ටෙන්ට් එකම හස්බන්ඩ්ලටත් රිලේට් වෙන නිර්මාණයක් ගැන හිතමු සහෝදරයා. බුදුසරණයි
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි. මෙකෙ අපි දෙගොල්ලොම ඉන්න්වා, උත්සහා කරන්නම්
@hashinivilochana809
@hashinivilochana809 Жыл бұрын
ගොඩක් ලස්සනයි.ලංකවේ මෙහෙම නිර්මාණ හැදෙන එකත් වාසනාවක්..බලන්න පරක්කු වුණාට ඇත්තටම දුකයි..ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න.සුභ පතනවා..💖
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට බලන්න කියන්න,
@lakshithamadushanwickramas9287
@lakshithamadushanwickramas9287 23 күн бұрын
බොහොම නිර්මාණාත්මක කතාවක්.... බොහොම ලස්සනයි....
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 22 күн бұрын
@@lakshithamadushanwickramas9287 ස්තුතියි වැඩේ හොදනම් තව අයට බලන්න share කරන්න ❤️❤️❤️❤️
@nishanthagaminibandara2454
@nishanthagaminibandara2454 Жыл бұрын
සුපිරි ම සුපිරියක් නේ.... නියමයි නේ..හරි ම අපූරු යි.යථාර්ථය තේරුම් ගත්ත විට හාමුදුරුවන් ට බනින්න වෙන එකක් නැහැ....ආදර කියන්නේ අයිති කරගැනීම ම නොවෙයි...අත් හැරිමත් ආදරණීය ආදරයක්.........
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, අපි වැරදි තැනක ඉන්නෙ
@sugathorasathero5867
@sugathorasathero5867 Жыл бұрын
අපූරු න්ර්මාණයක් ලෝකය හැමදාම තිබුණෙ එකම හැගීම් ගොඩක ඒකෙන් වෙනස් යමක් යමෙක් ජීවිතය තුළ අත්දකින්න හදනවානම් එතැන ලොක්ය යනු කුමක්දැයි වැටහෙනු ඇත. භික්ෂුවක් ලෙස මේ නිර්මාණය ඉතා ඉහළින් අගය කරමි. අපට මේ නිර්මාණය තුළ සංගාමජී භික්ෂුව සිහිපත් වූ බව මතක් කරමි. ඔබට තෙරුවන් සරණයි
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
මේක බලන්නේ නැතුව ගොඩාක් අය අදහස් ප්‍රකාශ කරන්නේ
@sajithkumara4226
@sajithkumara4226 Жыл бұрын
ඇත්තටම ආදර්ශවත් කතාවක් .ඔබ හැමදෙනාටම ස්තුති 🙏
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට බලන්න කියන්න
@kumarijayakody7102
@kumarijayakody7102 Жыл бұрын
පවන්ට ඒ ඇත්තිව හමුවුනේ ගිහිවතේදි. පැවිදි වත තුල නොවේ.එයයි බුදු දහමේ අත හැරීම නම් වූ සුවය.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න
@sanjeewakumara3964
@sanjeewakumara3964 3 ай бұрын
ලව්කික අලව්කික ජීවිත දෙකක වෙනස පෙන්නන්න මීට වඩා ක්‍රමයක් නෑ. සිවුරක් ඇඳගෙන ඇවිත් මනුස්සයෙක් විහිළු කතායි, ඩබල් මීනින් කුණුහරපයි, කාට හරි බනින එකයි කරපුවාම ඒක කාලීන දර්ම දේශනයක් කියන රටක, පට්ට බන කියන රටක., මේ වගේ නිර්මාණයකින්වත් දර්මය බෙදද්දි, ඒක තේරුම් ගන්න බැරිව වැලලෙන්න හදන සමාජයක් නිසා පසු බසින්න එපා . මේක ඇත්තටම සසර නිවන බනක්. තෙරුවන් සරනයි මචන් . සිදුහත් කුමාරයත් සම්මතේ බින්ද . මේසසරෙන් මොකෙක් හරි මුදවන්න පුලුවන්නම් බිඳපන් බන් මේ සම්මතේ . අපි ඉන්න ව උඹ එක්ක ❤❤❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 3 ай бұрын
ස්තුතියි ඔබගේ දිරිගැන්විමට. වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න. ❤️❤️❤️❤️
@Sakunthala-pl9zz
@Sakunthala-pl9zz 2 ай бұрын
❤A​@@chalinmanurangamano7430
@sugathorasathero5867
@sugathorasathero5867 Жыл бұрын
තව දෙයක් යූටියුබය තුළ දුටු හිතට කිසිම බරක් නොවුණ නිර්මාණයක්. එක විදිහට කිව්වොත් ඒක අපූරු බණක් තෙරුවන් සරණයි
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@anjalikasewwandi2503
@anjalikasewwandi2503 Жыл бұрын
කතාව ලස්සනයි.වැරදි කරන අයට හොද පඩමක් හිතට ගන්න.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි දන්න අයට බලන්න කියලා කියන්න
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
⁣හැමෝම හිතන්න ඇති හාමුදුරුවෝ එක්ක මෙච්චර ළඟින් කියලා......සිතුවිලි එක්ක....විතරයි අන්තිමට මිය යන තෙක්ම ....මාරම ලස්සනයි ...ජයවේවා !!!
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි හිතට දැනුනාම් තව කට්ටියට බලන්න share කරන්න
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
@@chalinmanurangamano7430 අනිවාර්යයෙන්ම ❤👍
@nishanthajayarathna2088
@nishanthajayarathna2088 Жыл бұрын
හිතට වදින නිර්මාණයක්.මතු පිටින් බලලා ව්වේචනය කරන්න එපා .බුදුන් ගේ කාලේ අපේ බුදුන් හටත් කාන්තාවන් නිසා ප්‍ර්‍රශ්න තිබුනා.ඔවුන් නිවන් ගියා .බුදුන් වහන්සේ ඔවුන්ට පිහිට වුනා
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ඔව්, අපේ මින්ස්සු ඉතිහාසය ගැන දන්නේ නැ
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
දෙබස් ඉතා අපූරුයි,🙏🙏🙏
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@dimuthuruwan476
@dimuthuruwan476 3 ай бұрын
ඉතාම වටින කතාවක් ගොඩක් ජීවිත වලට ලොකු ආදර්ශයක් .. බොහොම ස්තූති නිර්මාණාත්මකව ඉදිරිපත් කල උපදේශයට.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 3 ай бұрын
ස්තුතියි ❤️❤️❤️❤️ වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න
@samanthikamjayani4324
@samanthikamjayani4324 Жыл бұрын
ඇත්තටම හරිම අපූරු කතාවක්. මෙහෙම දෙයක් කරන්න හිතපු එකට ආචාරය ❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@dineshmadushanka2404
@dineshmadushanka2404 3 ай бұрын
Fb එකේ මෙච්චරටම බනින්නේ ඇයි කියල බලන්න මාත් කතාව බලන්න ආවේ . අද සමාජෙට ගැලපෙන හොද නිර්මාණයක්. මේ ටික අද ජීවත් වෙන උදවියට තේරෙන්නේ නැතිව මුලු ජීවිතයම අපායක් කරගෙන. Good luck
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 3 ай бұрын
ස්තුතියි වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න
@csm2356
@csm2356 Жыл бұрын
කතාවේ අන්තර්ගතය අවබෝධයෙන් ස්පර්ශ කරන යම් කෙනෙක් වේද .. ඉතාමත් අගේ ඇති නිර්මාණයක් බව සඳහන් කරයි ❤️❤️❤️
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි අගය කිරිම ගැන සතුටුයි
@buddhikalenawala5084
@buddhikalenawala5084 3 ай бұрын
විශිෂ්ටතම නිර්මාණයක් ....❤️🌹 විවේචනය කරන අය අන්තිම තත්පරය වෙනකම් අවබෝධයෙන් බැලිය යුතු අනර්ඝ වැඩක්🌹
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 3 ай бұрын
❤️❤️❤️❤️
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 3 ай бұрын
ස්තුතියි ❤️❤️ වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
දැන් ඉන්න ගෑනූ ලමයින්ට ගොඩාක් වටිනා කතාවක් ඉතාමත් අගෙයි තෙරුවන් සරනයි 🙏
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
බෝහෝම ස්තුතියි, අපේ උත්සාහය සාරථ්කයි කියලා හිතේනවා, දන්න අයට බලන්න කියන්න
@kumasaruwaravita4189
@kumasaruwaravita4189 Жыл бұрын
නොදකිං විතරක් . මට නම් මේක බල්ද්දි පුදුම ,වයිරයක් ක්‍රෝධයක් තමයි හිතට දැනුනේ . මට නම් හිතෙන්නේ " නතාශ කරපු ඩ්‍රාමා එකේ දෙවෙනි කොටස හෝ ඒකට අනුබද්ධ කොටසක් මේක කියලා . ඇයි , යකෝ මේ ඉන්නේ සිව්‍රරක් දමාගත්තු ස්වාමීන් වහන්සේ කෙනෙක් . මේ ගෑනිට ඒක අමතක වෙලාද ? මහන වෙන්න කලින් මොන නාඩගම ක් නැටුවත්, ඒ මිනිහට සසරත් මේ කාලකන්නි ගැහැනියත් එපා වෙච්ච නිසා නේද මහන වෙලා මහන දම් පුරන්න ගියේ . බොරු හාමුදුරුවෝ කෙනෙකුට උනත් මේ වගේ ඔයා, මෙයා, අපි කමු, කියලා කතාකරන්නෙ . ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතාකරන වචන මාලාවක් තියෙනවා නේද ... වඩින්න, වලඳන්න,වගේ වැදගත් වචන මාලාවක් . මේ ජරා ගෑනිට මොකක් ද හාමුදුරුවෝ කෙනෙකුගේ අතින් අල්ලන්න, තුරුල් කරගන්න ,සිපගන්න තියෙන අයිතිය ? මේ බූරු හන්දුරුවොත් ඒක ප්‍රතික්ෂේප නොකර ඉන්නේ ඒ යකත් මෝල් වෙලා ද කොහිද. මේක හරිම ලස්සනයි කියලා කමෙන් ට් කරපු බූරු රැලකුත් ඉන්නවා. මගේ අන්තිම ප්‍රාර්ථනාව අපේ නිර්මල බුදු දහමට නිගරු කරනව මේ වගේ ජරා නිර්මාණ කරුවන්ට හෙණ ගහන්න ඕන කියලා .
@sandunsaj9831
@sandunsaj9831 Жыл бұрын
මේක බලපු නැති සම'හරක් තප්පුලනො දැක්කා හාමුදුරුවෝ වැලදගන්න කොටසෙ ෆොටෝ දැකලා.. ඒ සම'හරක් මේක සම්පූර්ණයෙන් ම බැලුවා නම් ලෝකෝත්තර හා ලෞකික ජීවිතය ගැන හුගක් දේවල් ඉගෙන ගනිවී..! ♥️💯
@vishakaetipola2770
@vishakaetipola2770 Жыл бұрын
දෙන්න යන පණිවිඩයට වඩා විනාසයක් සාසනය ට කල.
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
මේකෙ හාමුදුරුවන්ට රෝශිනි හමුවුනේ නෑ , හැබැයි රෝශිනීට හාමුදුරුවො හමු වුනා හිතෙන්, එච්චරයි , ලෝකෝත්තර ජීවිතය ගැන කතා වෙනවද මෙතන ?
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
රොශිනිගේ හිත දන්නවා හමුදුරුවෝ එයාව අත ඇරලා කියලා
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
@@chalinmanurangamano7430 රෝශිනීගෙ හිත කියනවා හාමුදුරුවො රෝශිනීව හිතින් අතැරලා ඇති කියලා හැබැයි ඒකෙන් කියවෙනවද ? හාමුදුරුවොන්ගෙ හිතේ සැබෑ ස්වබාවය. රෝශිනීගෙ හිතේ හැදුනු ලෝකය විතරයි මේකෙ කතා වෙන්නෙ ඒක හාමුදුරුවොන්ගෙ ස්වබාවයමද කියන්න අමාරුයි නේද ? අනේ මන්දා...
@jananishehani916
@jananishehani916 Жыл бұрын
මේකෙ කිසි වැරැද්දක් මට පේන්නෙ නැහැ. කතාව ලස්සනයි . ලෝකෝත්තර ජීවිතය කොතරම් උතුම් ද කියල , කිසිවකින් නොසැලේද කියල පෙන්නනව. හිනා යන වැඩේ මේ කතාව බුදු දහමට නිග්‍රහ කරනව කියල සමාජ මාධ්‍ය දාල තිබුණ. මේකේ එහෙම එකක් නැහැ. දහම තේරුම් ගියාම කොච්චර උතුම්ද නිදහස්ද වෙන කිසිවක් නිසා ආපසු නොහැරේද යන්න පෙන්නනව වගේ මට නම්. ඒ කියන කට්ටිය ඉස්සර හිටියනම් බුදුරජාණන් වහන්සේට අම්බපාලිලට, පටාචාරට බණ කියන්න වෙන්නෙ නැහැ. 😊
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ඔයා හරියටම හරි, මේ කතාවේ Roshini තමන්ගේ සැමියට තාම ආදරේ කලාට Hamuduruwo එක ඉගියකින්වත් එයාට බලාපොරොත්තුවක් දෙන්නැ
@siriyalathasiriyalarathnayaka
@siriyalathasiriyalarathnayaka Жыл бұрын
වැරදි තැනකින් අල්ල ගත්තම හැමදේම පේන්නෙ වැරදියට තමයි මේ කතාවත් සමහර අය අල්ලගත්තෙ වැරදිවයට.හාමුද්රැවෝ මනසින් තමන් ලගට අරන් හිතේ තියන වෙදනාව කීව අවසානේ හමුදුරැවෝ දන්නෙත් නෑ කිවපු වෙලාවට කලින් අැවිත් ගිහි ජීවිතේ බිරිද අද කාලෙට ගැලපෙන කතාව
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@duleekalakshani3874
@duleekalakshani3874 Жыл бұрын
ඇත්තටම මේ කතාව ගොඩක් ලස්සනයි.♥️ ලොකු message එකක්‌ මෙක ඇතුලේ තියනවා ආදරේ කරන හැමෝට ම සහ meke හාමුදුරුවන් ගෙ charithe ta pana dena ඔබ හදවතට දැනෙන විදියට රඟපාන ව. බුදු දහම කිසිම nigaruwak වෙලා නැ me kathawen.. මේ වගේ ජීවිත කීයක් ඇති da අද samaje.. සුබ පැතුම් manuranga obage nirmanaya harima rasawath.. 😊
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි. ඔබේ අදහසට, ඉදිරියට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා, ඔයලාගේ අදහස් වටිනවා
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
දන්න අයට කියන්න මේක බලන්න කියලා
@thakshilasewwandi1192
@thakshilasewwandi1192 Жыл бұрын
කියන්න වචන නෑ. සුපිරි... අවසානය නම් ඇස් වලට කදුළු ආවා..
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි කියන කථාව තේරැම් ගත්තාට
@user-qv7xv4gu9z
@user-qv7xv4gu9z Жыл бұрын
හොඳයි, ලස්සනයි❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@ranjanmarasinha4590
@ranjanmarasinha4590 Жыл бұрын
හරිම ලස්සන, ආදර්ශමත් කතාවක්......ජීවිතේට ප්‍රශ්න එනකොට තමයි ආපහු හැරෙන්න හිතෙන්නේ...එතකොට පරක්කු වැඩියි.....👍👍👍👍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි දන්න අයට බලන්න කියන්න
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
මේකෙන් ජිවිතවලට යමක් එකතු වුනානම්, ඒක තමා මගේ සතුට
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් මේකෙ සමහර පොටෝ රාමු අල්ලගෙන මෝඩයො වැලලෙන්න හදනවා සාමජ මාධ්‍ය වල
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ගොඩක් අය FB බැනලා තිබ්බේ photo ටික දැකලා, film එක දැකලා නේමෙ එකයි දුක
@pavithramadubashini7789
@pavithramadubashini7789 Жыл бұрын
හරිම ලස්සන අරුත් බර කතාවක්.. ජය වේවා.. මනෝ අයියේ..
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි දන්න අයට කියන්න මේක බලන්න කියලා
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 Жыл бұрын
The plot twist was amazing. Superb acting as always sulochana akke and as well as other actors. Nice work.
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
Thanks
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
thanks
@dineshvlog3077
@dineshvlog3077 Жыл бұрын
She is really talented
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
Thanks
@shashineedissanayake3091
@shashineedissanayake3091 Жыл бұрын
තමන්ගේ ආදරයට ආදරණීය වෙන්න.❤️ නියමයි. ලස්සන ම ලස්සන නිර්මාණයක් . ජයවේවා 🙏
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට බලන්න කියන්න, තව එකක් කරලා තියෙනවා, ලගදිම publish කරනවා
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
මුල් ටික බලලා කෝප උන අය බනින වා,නමුත් ඉවසීමෙන් අවසාන ය තෙක් බැලුවම ,ලොකු පනිවිඩයක් ,වැදගත් දෙයක් කියවෙනවා,
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
@@chalinmanurangamano7430 මම බලපු වෙලා වෙම ශෙයා කලා,සමහරු බාගෙට බලලා ,නවත්වා තිබ්බා ,සමහර අය ඉවරෙටම බලලා හොද කීවා ,මගේ මතය වෙනස් ම,කතාව ක් ,හොද පිටපතක් ,
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
@@kamanipoddiwela ස්තුතියි
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
@@chalinmanurangamano7430 තවත් මෙවැනි නිර්මාණ කරන්න ලැබේවා !!!
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🌹🤗♥️.අවන්කවම හදවතින්ම ලස්සනයි. ♥️🤗🌹 🤗♥️🌹. නිවැරදි දැකීමෙන් නිවැරදිව නිර්මාණය කර ඇත. 🌹♥️🤗 සිතකට බෙහෙත් කල හැක්කේ සිත තේරුම් අරන් ආදරේන්... 🤗🤗🤗 ඇලෙන්නේ සිතින්... හරිම නිවැරදි දැකීමක් දැයට ලැබෙයි මේ බුදු නිවැරදි කතාව තුලින්... 🤗🤗🤗 දකින දේට වඩා තේරුම් ගත් ජීවිතේ සුන්දරයි... 🤗🤗🤗 ජීවිතේ බලපු හොදම කතාවක් පළමු වතාවට... 🤗🤗🤗 ලස්සනයි හදවතින්ම... 🤗🤗🤗 Good ෆිල්ම්... 👌👌👌 නිවැරදි දැකීම දැයට දීම පිනක්... 🙏🙏🙏 ලොවේ ඇත්ත නිවැරදි දර්මය මේ කතාව තුලින් දැයට තේරුම් ගන්න හැකිවේව්... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 නොදැනුවත් කමින් මිදී දැනුවත් කම ලබන්න තිළිණයක් වෙනවා නිසැකයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 මෙවැනි හොද නිර්මාණ කිරීමට වාසනාවක්... හදවතින්ම ලස්සනයි... නිර්මාණය කිරීම නිවැරදිව 100% සාර්ථකයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට ගරැ කරනවා. දිර්ඝ විවේචනයක්, ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට ගරැ කරනවා. දිර්ඝ විවේචනයක්, ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
@virajjayarathna4084
@virajjayarathna4084 Жыл бұрын
මෙහෙම නිර්මාණයක් කරන්න කොච්චර දක්ශ වෙන්න ඕනේද . පට්ට talent එකක්
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ලන්කාවේ ගෝඩාක් අය නිර්මාණයක්, නිර්මාණයක් විදියට දකිනවා වෙනුවට පාට කණ්නාඩි දාලා තමා බලන්නේ ස්තුතියි, ඔබට දන්න අයට කියන්න මේක බලන්න කියලා
@kosalasampathilangasingha
@kosalasampathilangasingha Жыл бұрын
​@@chalinmanurangamano7430 ඉතාමත් ආදර්ශමත් කාලොචිත මේ කෙටි චිත්‍රපටය කෙට් වීඩීයෝ ලෙස හෝ ප්‍රචාරය කරන්න. ඔබගේ පුර්ණ අයිතිය පිට fb වල අපී හරි ශෙයාර් කරන්නම්
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
@@kosalasampathilangasingha ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
@@kosalasampathilangasingha දැනටමත් එහෙම කරලා තියෙන්නේ. kzbin.info/www/bejne/eaCaZqF3ZbWhgcU ඔයාලා share කරන්න. මාවත් Tag කරන්න
@jagathkumara917
@jagathkumara917 Жыл бұрын
Fb එකේ මිනිස්සු බනින නිසා මේ මොකක්ද කියලා හොයලා බැලුවේ... ජිවිතේ අපි නොදකින ඇත්ත ඕක තමයි...
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි දන්න අයට කියන්න මේක බලන්න කියලා
@samadhikanchana3793
@samadhikanchana3793 Жыл бұрын
විවෘත ඇස් වලින් බලන්න බුද්ධ චීවරේට කිසිම අපහාසයක් වෙලා නෑ මෙතන. ලස්සන නිර්මාණයක්.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි. මිනිස්සු නිර්මාණය බලන කෝණය අනුව තමා හැමදේම
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx Жыл бұрын
Hariyta harima kathawa.meweni nirmana thawa karanna
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
@@NandaniHettiarachchi-ey5lx ස්තුතියි ඔබේ වටිනාකම අපිට ශක්තියක්
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
කතාව ,තිර රචනය ,රගපෑම සියල්ලම හරිම තාත්විකයි .වෙනස්ම මාතෘකාවක් .අද සමාජෙ ඉන්න හුගාක් බොලද ප්‍රේමවන්තයන්ට හොද පනිවිඩයක්.තවත් මේ වගෙ වෙනස් නිර්මාණ කරන්න සුභ පතනවා .
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට ගරැ කරනවා. දන්න අයට බලන්න කියන්න.
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
@@chalinmanurangamano7430 අනිවාර්යයෙන් ම .මේ වෙද්දිත් මං කීප දෙනෙක්ට කියලා ඉවරයි මේක බලන්න කියලා.ඒකාකාරී බොලද කතා වෙනුවට ඔයා වගෙ අදහස් තියෙන කෙනෙක් ට මේ වගෙ හරයක් වටිනාකමක් තියෙන නිර්මාණයකට මාධ්‍ය වලින් ඉඩක් හදලා දෙනවා නම් හරි වටිනවා.
@superwater4gas
@superwater4gas Жыл бұрын
ඔව් මේකට ලංකාවෙ බොහො අය චීවරයට අගෞරවයක් උනා කියල බනිවී..හැබැයි කතාව පිස්සුවක් ❤❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@lahirukawshalya6052
@lahirukawshalya6052 Жыл бұрын
Story eka therum nogena pitin Dakina minissu baninwa.. FB eke banala dala thiyenwa dakala awilla baluwe.. Niyama kathawak.. super...
@piyantharanjan2218
@piyantharanjan2218 Жыл бұрын
Great short film superb akting thanks for all of them budusarnai deupihitai 🙏💐❤👍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@lilan35
@lilan35 Жыл бұрын
කෝ මේ ඩෑන් කෝ... ඌනම් මහ ගද උරුලෑවෙක්... කතාව 100% ❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@anojajayasinghe6477
@anojajayasinghe6477 Жыл бұрын
කියන්න තේරෙන්නෙ නෑ.....හැබැයි හොඳ කතාවක්....සහ නිමාවක්...ඒ වගේම ආදර්ශමත් ❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
හිතට දැනුනු අපූරු කතාවක්. 👍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@MANCHI9270
@MANCHI9270 Жыл бұрын
අපූරු චරිත හැඩය හින්දාම කතාවෙ රසය උපරිමයටම තිබුණා... ඒ විතරක්ම නෙවෙයි එහි හැංගුණ යතාර්ථය අති විශිෂ්ඨ යි.....
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි ලස්සන කවියකින් අපේ වැඩේ තව හැඩ කලා
@techwithsanjoo
@techwithsanjoo Жыл бұрын
මම මේක හදපු එකා කවුද කියන්න නම් නම් දන්නේ නැහ්හ්... 16:09 සිදුවීම නම් මාරයි, ලෞකික ආසාවන් එක්ක බැදිම් හදාගත්ත විරාව විදන කෙනෙක්, ලෞකික ආසාවන් අතහැරපු වෘර්තාකර සසර අවබෝදයක් තියෙන මිනිහෙක් මතට හැගීම් ස්පර්ශ උන තැනක්... මම ආසම කෑල්ලක්, ඒ වගේම "ඔයා ඇයි මේ ජීවිතේ තෝරගත්තේ" කියන තැනේදි පුලුවන් නම් මෙහෙම උත්තරයක් දෙන්න "ආදරේදි ඔයා පරිත්‍යාග කරපු රලු තීරණයක් වගේ තීරණයක් මුලු ලෝකේ සත්වයින් ඔක්කොටම දෙන්න මට ඕනි උනා.ඒකයි මම මේක තෝරගත්තේ." ... ඇක්ටින් නම් සුපිරි... කතාවත් මරු.. ජයවේවා මචනලා...
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, ඔබේ විචාරයට, කතාව දැනුනානම්, අපේ වැඩේ සාර්තකයි
@user-mc8ln7qb8m
@user-mc8ln7qb8m 8 ай бұрын
හරිම ලස්සන අර්ථවත් කතාවක්. ❤ තවත් මෙවැනි නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 8 ай бұрын
ස්තුතියි වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න.
@shanedirisinha6134
@shanedirisinha6134 Жыл бұрын
අපි ආදරේ කරන තරමට අපිට ආදරේ කරන කෙනෙක් ලැබේන්න ගොඩක් පින් කරන්න ඔනි එහේම පිනක් අපිට නෑ සමහරුන්ට කොච්චර ආදරේ කරත් එයාලා අපිට ආදරේ කරන්නේ අවන්කව නේවේයි
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
hmmmmm ආදරේ කියන්නෙ අනෙකාට ගරු කිරිම හා තෙරුම් ගෙනිම
@damayanthipathiraja4713
@damayanthipathiraja4713 Жыл бұрын
ගොඩාක් වටිනාකමක් තියන කතාවක් හරිදේ කරනවනම් කවුරු ලගට ආවත් තමන්ගේ වටිනාකම හා පොරොන්දුව රැකගන්නවා ලෝකයට පේන්න නෙවෙයි .තමන් තමන්ගේ වටිනාකම රැකගන්න ආදර්ශමත් කතාවක්
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න ඔබගේ විචාරය අගය කරමි
@nadeekakorawege9743
@nadeekakorawege9743 Жыл бұрын
Out of box..superb🎉🎉🎉 forgive n leave it...!
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
Thanks
@MrSapa100
@MrSapa100 Жыл бұрын
🌼🌺සංඝාධිකරණ වලින් සිදු කරන ක්‍රියාවන්ට ගිහියා ඇගිලි නොගහා රටෙහි දුස්සීල පාලකයින්ගේ ක්‍රියා නිසා හෙමිබත් වි යනඑනමං නැතිව ඉන්න ජනතාව ට උපකාර පිනිස පාලකයින් පංසිල් ආරක්ෂා කරන අයුරැ සිනමාවට සිත්තමි කල මැනවි..........🌼🌺 🙏🏻බුද්ධ ශාසනය මනාකොට දේශනා කරනලද ධර්ම විනයක් සහිත් තුන්ලෝකයෙහිම ශ්‍රේෂ්ඨතම දහමයි . එම බුද්ධ ශාසනය නියෝජනය කරන ස්වාමින්වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද භික්ෂු විනය තුල බුද්ධ ශාසනය නියෝජනය කරන භික්ෂුවකට සීල සංවරයට අවශ්‍ය සියලු දේ මනාකොට දේශනා කර ඇත. “🌸යො පන භික්ඛු ඔතිණ්ණො විපරිණතෙන චිත්තෙන මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජෙය්‍ය, හත්ථගාහං වා වෙණිගාහං වා අඤ්ඤතරස්ස වා අඤ්ඤතරස්ස වා අංගස්ස පරාමසනං සංඝාදිසෙසො.”[1] 🌼🌷යම් මහණෙක් රාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම නො මනා අතට පෙරළී ගිය සිතින් මාගමක් හා කයින් කය ගැටීමට පැමිණියේ නම් අත ඇල්ලීම හෝ කෙස් කළඹ ඇල්ලීම හෝ අන් ශරීරාවයවයක් ස්පර්ශ කිරීම හෝ කළේ නම් සංඝාදිසේසාපත්ති වේ. 🌺🌼භාග්‍යවතුන්වහන්සේ යමි භික්ෂුවක්ගේ ශීලය බිදුන කල්හි එවන් ආපත්ති වලටපැමිනියහොත් විනය කර්ම කර ඇවැත් දෙසාගන පිරිසිදු වෙලා වරදින් නැගි සිට ආර්ය අෂ්ඨාංගික මග ගමන්කර සියලු කෙලෙස් නසා අරහත් තෙරැන් වහන්ස නමක් බවට පත් වෙන අයුරැ බුද්ධ දේශනා පුරාවට දැක ගත හැක. සංඝයා වහන්සලාගේ සංඝ අධිකරණ තුල උන්වහන්සලා පරාජිකාවකට ,සංඝාදිසේසයකට හෝ මොනයම් අපත්තියකට පැමිනියහොත් කෙරෙනා විනයපිලිබද කටයුතු සිදු කෙරෙන අතර , පංසිල් පහේ තේරැමවත් අඩුම ⁣බුදු ගුණවත් නොදන්න අන්ධ බාල පෘථග්ජනයා " ස්වාමින්වහන්සලා කාන්තාවන් සමග පෙමින් වෙලමින් , උතුමි අරහත් ධජයට නිගා දෙන අයුරැ දැක්වෙන සිප වැලද ගෙන බදාගැනිමි " සිනමා පටයක් තුලින් මුලු මහත් සමාජයටම පෙන්වමින් නිග්‍රහ කර ,සිල්වත්භික්ෂුන් වහන්සලාට පවා අගෞරව කර සියලුම සත්වයන්ගේ කුසල් සිත් බිදින අයුරැ බලා සිටින්නේ සංවෙගයෙන්. සියලුම බෞද්ධයන් මෙවන් පහත් වැඩ ප්‍රතික්ෂේප කර බුද්ධ සානනය බබලවන්න දායක විය යුතුයි. 🌺අදාල බලධාරින් ස්වාමින්වහන්සලාගේ කාන්තා ගැටලු සංඝාධිකරණ වලට විසදාගන්න දි..... ඔබතුමන්ලා නරකද සිනමාව විචිත්‍රවත් කලා නමි බෞද්ධ රටහි පලමු පුරවැසියා, ඇමති මංඩලය, සහ සාමාන්‍ය ජනියා දුස්සීල නොවි පංසිල් ආරක්ෂා කරගන රට දැහැමිව පාලනය කරන අයුරැ සිත්තමි කරා නමි......... ප්‍රාණය නිරැද්ධ නොකරන හැටි, හොරකමි නොකරන හැටි බොරැ නොකියන හැටි, පර ස්ත්‍රි සේවනය නොකරන හැටි මත් වතුරපානය නොකරන හැටි අන්න එ දුරා චාර වලින් මිදි පව නිශ්පාදනය නොකරන හැටි පෙන්වන සිනමා පටයක් කර සමාජයට යහපත දන් දුන්නා නමි යහපති 🙏🏻
@galahadhammadassi4886
@galahadhammadassi4886 Жыл бұрын
Excellent
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ඔබේ අදහසට ස්තුතියි
@songstore4416
@songstore4416 Жыл бұрын
ඔබේ ඇතැම් අදහස් හා එකඟ වෙමි. එහෙත් මෙය වැදගත් නිර්මාණයකි. නිර්මාණය අවසන් වන තෙක් බැලූ විට එය පැහැදිලි ය. මෙහි රඟ දක්වන භික්ෂු චරිතයෙන්, ඉහත දක්වා ඇති සංඝාදිසේසාපත්තියට පත් වීමක් මෙහි දක්නා නොලැබේ.
@කවීෂ
@කවීෂ 3 ай бұрын
​@@songstore4416කාන්තාවක් සමඟ තනිව සිටීම භික්ෂුවකට අකැපයි .කාන්තාවක් ස්පර්ශ කිරීම අකපැයි.
@DammikaW48474
@DammikaW48474 3 ай бұрын
මේ නිර්මාණයේ හරය බිඳුවක් වත් තේරුම් නොගෙන වලිගෙ පාගගෙන බොරුවට කවුරුවත් කියවන්න නොහිතන පල් හෑලි ලියල නේද? අන්දෝ සංසාරේ!😂
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 Жыл бұрын
ලස්සනයි. ඇහැට කදුලක් ඉනුවා. ආදරේ මතක් කර කර අඩනකොට 😰😰. කතාව නිර්මාණය කරපු ඔබ‍ට ස්තුතියි. තෙරුවන් සරණයි 🙏❤❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දැනේන්න වැඩක් කරන්න try කලා
@sheyamendi5475
@sheyamendi5475 Жыл бұрын
ඒක හරිම ලස්සන කතාවක්.😢.අවසානය හරිම දුකයි..
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, දන්න අයට කියන්න මේක බලන්න කියලා
@captaingalway8005
@captaingalway8005 2 ай бұрын
ලස්සනට කතාව ගලාගෙන යන්න නිර්මාණය කරලා තියෙනවා ලොකූ තෙරූමක් තියෙනවා කතාව තූල
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 2 ай бұрын
ස්තුතියි තව අයට බලන්න share කරන්න
@kumudunidh1293
@kumudunidh1293 Жыл бұрын
A very good piece of literature. A Nice, meaningful story with excellent cinematic techniques.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
Thanks, please share with ur friends
@kapilaasirisilva1687
@kapilaasirisilva1687 Жыл бұрын
හරිම ලස්සනයි. හොඳ නිර්මාණයක් ජයෙන් ජය වේවා !
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
"මට එනවා කිව්වෙ දෙකටනෙ" කිව්ව ගමන්,හුගක් අයගෙ හිතේ දුවපු කතාව ඉවර වෙලා ෆිල්ම් එකේ තිබ්බ කතාව පේන්න පටන් ගන්න ඇති මයෙ හිතේ
@desilvaliyanaarachchi5264
@desilvaliyanaarachchi5264 Жыл бұрын
Aniwaryenma 🤐
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ඔව්
@buddhikalenawala5084
@buddhikalenawala5084 3 ай бұрын
ආන්නේකයි
@ruwansl622
@ruwansl622 Жыл бұрын
ජිවිතේ යථාර්තය තේරුම් ගන්න බැරි, දකින දේ පමණක් විශ්වාස කරන, මන්දමනසිකත්වයෙන් හෙබි සමහර මිනිස්සු, මේ වගේ සමජදායි කෙටි නිර්මාණ වලට මඩ ගසන්නේද, ඔවුනොත් මිය ගිය කාන්තාව වගේ ඉක්මන් තීරණ ගත්තෝ වෙති. අද සමාජෙට සහ අනාගතයට ඉතාමත් වැදගත් ලස්සන නිර්මාණයක්. ජිවිතේ ආපස්සට ගන්න කිසිම කෙනෙක්ට නොහැකිය. නමුත් ඉදිරියට යහපත් විදියට ජිවිතේ ගෙන ගිය හැකිය. රාගය වනාහි මිනිසුන් විනාස කරන තියුණු ආයුදයක් වූ කලි, බුදු දහම තේරුම් ගත් යමෙක් වේද ඔහු උතුම් වූ නිර්වාණය සපත කර ගන්නෙකි. ආදරෙන් පැරදුනා යැයි කියනා මිනිස්සු, දුර්ලබ වූ මනුස්‍ය ජිවිතෙන් පරාද නොවී, නීති කුසල් වඩා, ගුණ දම් වඩා, ආරි අෂ්ටාංගික මාර්ගයට අනුව ජිවත් වී බුදුන් දෙසු මග අනුව ගොස් උතුම් වූ නිර්වාණය ලබා ගන්නේ නම් මැනවි 🙏 (මෙවැනි වැදගත් නිර්මාණ සමාජෙට ඉදිරිපත් කල ඔබ‍ට හදවතින්ම ස්තුතියි 🙏 බොහොම පිං 🙏. තෙරුවන් සරණයි 🙏)
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, සමාජයට යම් පනිවිඩයක් දේන්න උත්සහා කලා,
@brtlanka9140
@brtlanka9140 Жыл бұрын
ඔව් ඒක හිතට වදින කථාවක්..අපි අහල තියෙන කථාවක දැනෙන පැත්ත...ස්තූතියි සහෝදරයා...කීප දෙනෙක් හෝ හැදේවි...
@chalinmanuranga2786
@chalinmanuranga2786 Жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට
@user-le7uh9qf8k
@user-le7uh9qf8k 5 ай бұрын
ජිවිතේ කොච්චර දුරද සසර කොච්චර කෙටීද😢 . ගොඩක් තෙරැම් තියන කතාවක් ❤️👌
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 4 ай бұрын
ස්තුතියි වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න
@shehanimadhubashini8558
@shehanimadhubashini8558 Жыл бұрын
හෑමොටම වැදගත් ..හරිම ආදර්ශමත් කතාවක්. 🙏❤️
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@kosalasampathilangasingha
@kosalasampathilangasingha Жыл бұрын
❤❤ඉතාමත් වටීනා ආදර්ශමත් කාතාවක්
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි, මේකෙ ලොකු කතාවක් තියෙනවා, ඒක තෙරුම් ගත්තාට, දන්න අයට කියන්න මේක බලන්න කියලා.
@nirushadealwis9187
@nirushadealwis9187 3 ай бұрын
Nicely done ❤ it’s a bold move !! Keep doing more so that our Sri Lanka society become more open rather than hide behind “culture “ - good luck 🤞
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 3 ай бұрын
Thanks 🙏 I’m trying do a different angle from our life and culture, Please share watch to others
@thanujamediwaththa9358
@thanujamediwaththa9358 Жыл бұрын
හොඳ නිර්මාණයක් ...හරි ලස්සනයි
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි දන්න අයට කියන්න මේක බලන්න කියලා
@sujathasududewsge4394
@sujathasududewsge4394 Жыл бұрын
හරිම සංවේදී හරිම ලස්සනයි මගවැරදුනාට පස්සේ තමයි ආපස්ස ගැන හිතන්නේ එතකොට ගොඩක් දුර ගිහින් ආයේ කවදවත් හැරෙන්නවත් බැ සුබ පැතුම් දිගටම යන්න 👍👍👍👍👍👍👍
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@nirushiartsstudio4573
@nirushiartsstudio4573 Жыл бұрын
ලස්සන නිර්මාණයක්.ඇයගේ මානසික පීඩාව හිතලුවකින් හෝ අඩු කළ අයුරැ අපූරැයි.තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!!!
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@ffmaduwa9098
@ffmaduwa9098 18 күн бұрын
කාමුකත්වය ලවුකිකත්වය හොයන ලෝකයේ ලෝකෝත්තර මාර්ගය වෙනුවෙන් නව කෝණයක් ❤️
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 18 күн бұрын
@@ffmaduwa9098 ස්තුතියි වැඩේ හොදනම් තව අයට බලන්න share කරන්න
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
ඟැහැණිය තම සතුට, වෙනුවෙන් ඔනෑම අභියෝගයක්,අවධානයක් ගැනීමට පසුබට නොවේයි. දරා ගැනීමට දක්ෂ මෙන්ම,ඉවසා ගැනීමක් නැත්තේද අැයටමය...
@tharidusanjeewa9172
@tharidusanjeewa9172 Жыл бұрын
නියම කතාව
@tharidusanjeewa9172
@tharidusanjeewa9172 Жыл бұрын
විභාංග
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ඔව් එසේ විය හැකිය
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
@user-uj7bz7iq8c
@user-uj7bz7iq8c 5 ай бұрын
ගෑනියෙක්ගෙ පෙර කර්මයකට අනුව පවක් විදිහටයි පඬු සුවඳට ආස කරන්නේ😢 මේක සමාජයේ හැංගිච්ච පැත්තක් පෙන්නුවාට ස්තූතීයී❤ හොඳ නිර්මාණ යඛ්
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 5 ай бұрын
ස්තුතියි‍, වැඩේ හොදනම් තව කට්ටියට බලන්න share කරන්න
@DammikaW48474
@DammikaW48474 3 ай бұрын
ඔබ මේ සුන්දර මානුෂීය නිර්මාණය කොහෙත්ම තේරුම් අරන් නෑ. මේ කතාවෙ ගැහැණිය ආදරේ කරන්නෙ, නැත්නම් ආසා කරන්නෙ "පඬු සුවඳ" ට නෙවෙයි!!! ඇය සිය සැමියා වූ පවන් සහ දියණියට ද්‍රෝහි වී පැහැසර කියල වෙනත් මිනිසෙක් වෙත යනවා. ඒත් ඒ මිනිහා සමග හොඳින් ජීවත් වෙන්න ඇයට බෑ. අනිත් කාරණය, හාමුදුරුවන් ව ඇයට *හැබෑවට* හමු වෙන්නෙ නෑ! තමන් ව හමු වෙන්න සිය පළමු සැමියා වූ දැන් පැවිදි වී සිටින පවන් ට ඇය එන්න කියන්නෙ දවල් දෙකට. නමුත් කලබලකාරී ඇයට ඇයම කියූ දේ අමතක වී උදේ දහයට කනත්තට එනවා. හාමුදුරුවෝ සමග කරන කතා බහ සැබැවින් වූ දෙයක් *නොව* ඇගේ සිත තුල ඇතිවූ මවා ගැනීමක් පමනයි. ඒ නිසා ඔබ ඔය කියන සිවුරු සුවඳට ලොල් වුන පෙර කරුම කරපු ගෑනියෙක් නෙවෙයි රෝෂිණී කියන්නෙ.
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 3 ай бұрын
@@DammikaW48474 ස්තුතියි ඔයා හරියටම හරි‍, මේකේ තියෙන දෙවල් අහුවෙන්න සංයමයකින් බලන්න ඕනේ.
@vishwavilochana
@vishwavilochana Жыл бұрын
ගොඩක් හොද වැඩක් නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@chalinmanurangamano7430
@chalinmanurangamano7430 Жыл бұрын
ස්තුතියි
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 676 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
"MAKE UP" Movie with Subtitle
15:24
Shalani Tharaka
Рет қаралды 543 М.
ZIP Official Short Film
34:53
Deva Films
Рет қаралды 51 М.
2nd Chance - Short Film
12:38
Sajeev Rajaputhra
Рет қаралды 878 М.
April 1st Short Drama RA Cinema
16:44
RA Cinema
Рет қаралды 218 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН