Blokula |

  Рет қаралды 1,092,996

Blok & Dino

Blok & Dino

2 ай бұрын

For best audio visual experience watch on 4K with headphones. English and தமிழ் subtitles included.
Created by Blok & Dino
Cast
Blokula: Gehan Blok
Auditor: Dino Corera
Karu Uncle: Anton Isidor Jayamanna
Fr.Ranjith Van Helsinghe: Ashan Dias
Werewolf fan girl: Rumiy Haththotuwa
Crew
Written & Directed by: Gehan Blok & Dino Corera
Line Producer: Darshana Wewalpanawa
Director of Photography : Vishwajith Karunaratne
Editor: Andrew Sean
Sound Edit and Score: Andrew Sean
Music and Additional Audio Production: Pasan Liyanage @ Red fox studios
Colorist: Ananda Bandara | Best Pictures
Makeup : Opula Fonseka Assistants: Dahampath Wickramasinghe/Shihara Nayomi
Wardrobe: Onali Ayeshmanthi /Harini Dissanayake(Oska)
Art Director: Channa Asanka
AD: Kavindya Jayapathma
Recordist: Mithun Karunathilaka/Himal Karunathilaka
Designs & Animation: Sumuditha Krisanka
Set Graphics: Ishan Madushka
Subtitles: Anton Loyton(Tamil) & Ovindu Atukorala(English)
BTS & Stills: Lahiru Subhashana
Special Thanks
Ranjan Ramanayake
Otara Gunawardena
Mahela Jayawardena
Sahan Kalhara @ SLT Mobitel
Nadira Abdul Cader Irfan @ Innovation Quotient
Charlie Austin @ Austin Management Limited
#blokanddino #gehanblok #dinocorera

Пікірлер: 2 900
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
Netflix එකේ ෆිල්ම් එකක් බැලුවා වගේ. මාර ගති. නියමයි
@ravindudilshan-vu4pn
@ravindudilshan-vu4pn 2 ай бұрын
සිරාවටම ඒ වගේමයි
@ChandanaEgodage-my6cx
@ChandanaEgodage-my6cx 2 ай бұрын
Ow ne.. Maru ❤️😊
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 2 ай бұрын
owne
@randilaratnayake8701
@randilaratnayake8701 2 ай бұрын
Sira patta quality
@Manu__boy_456
@Manu__boy_456 2 ай бұрын
Netfix eke film free da balanna puluwan
@hawatalk07
@hawatalk07 2 ай бұрын
මට අනුව නම් ලංකාවේ ඉන්න Creativeම content creatorsලා Blok & Dino තමයි 💪❤️
@sparkles4989
@sparkles4989 2 ай бұрын
ඇයි අර හදුන්කුරා 😂😂😅
@hawatalk07
@hawatalk07 2 ай бұрын
@@sparkles4989 ඊයා whotto 😂
@ruwiniweedagama4147
@ruwiniweedagama4147 2 ай бұрын
Wow
@ruvigaming5994
@ruvigaming5994 2 ай бұрын
@@sparkles4989 😂😂
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 2 ай бұрын
Ai wasti
@RomeshASilva-Writer
@RomeshASilva-Writer 2 ай бұрын
අපි විනාඩි 26 ගත කරාට. ඒ advertisement එක වෙනුවෙන් උබලා දෙන්නා මාර මහන්සියක් වෙලා කියලා පේනවා 👌🏻.TV channel 10ක දවසට 05 පාර ගානේ add එක ගියත් මේ තරම් මතක හිටින්නේ නැ SLT මොබිටෙල් ගැන
@MotivationMomentum-jc9yr
@MotivationMomentum-jc9yr Ай бұрын
sira kathawa
@geminboy829
@geminboy829 Ай бұрын
මන් හිතන්නේ මේක තමයි මන් බලපු 2024 හොදම මේ අවුරුද්දේ ආපු Creativeම Video එක
@user-bl7rh1bo3f
@user-bl7rh1bo3f 2 ай бұрын
කරූට රඟපාන අංකල්ගේ acting සුපිරිනේ. Well done uncle!
@nipunmadhara3988
@nipunmadhara3988 2 ай бұрын
ෆිල්ම් එකක් කරන්න...අපේ ෆිල්ම් industry එකට ඕනේ මේවා
@rupikalakmali9844
@rupikalakmali9844 2 ай бұрын
Aniwa
@mohmedsajad3650
@mohmedsajad3650 2 ай бұрын
Yes bro why don’t you’ll do a movie not like those Indian copy Boka comedy’s 😂
@hashinishashikala5159
@hashinishashikala5159 2 ай бұрын
Aththa💗
@tsbandara329
@tsbandara329 2 ай бұрын
Ow bn Film ekk krhn Dn thiyena film monada kiyala hithei ethkot
@scenicaddiction6383
@scenicaddiction6383 2 ай бұрын
Please 🙏
@jinujayan6802
@jinujayan6802 2 ай бұрын
Love from India great work guys . Fan of srilankan short films 😊😊
@BuDDy96
@BuDDy96 Ай бұрын
මේ කමෙන්ට් එක හොයාගත්ත කෙනාට, මම ඔයාට සුභම සුභ ජීවිතයක් පතනවා❤💐
@slmicro3857
@slmicro3857 Ай бұрын
😁😅
@hijackboy123
@hijackboy123 2 ай бұрын
ලංකාවෙ තියන කිසිම horror film එකක්වත් තාම මේ Level එකට ඇවිල්ල නෑ ඒ අතින් බලද්දි මෙක Next level වැඩක්. මටනම් දැනුනෙ සිංහල හඩ කවපු Hollywood film එකක් බැලුව වගේ. Creative content creators Blok & Dino ❤
@lahirudilshan3087
@lahirudilshan3087 2 ай бұрын
හොදම comment එක👍
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 Ай бұрын
sira bn sira
@dhineshmadusanka2923
@dhineshmadusanka2923 Ай бұрын
Sira ❤
@nukestrom5719
@nukestrom5719 2 ай бұрын
Damn. I never thought it was an SLT commercial. I expected a tax preparation/consulting company. 65% සිංහල, 20% දෙමළ , 10% මුස්ලිම්, 5% බර්ගර් - 100% ශ්‍රී ලාංකික . එකනම් පට්ට
@watson854
@watson854 2 ай бұрын
Exactly
@thescfiles1273
@thescfiles1273 2 ай бұрын
Also note the Ernest and Old 😂😂
@pubuduraveen3754
@pubuduraveen3754 Ай бұрын
Reminded me the sanna & tissa jananayake clash 😂
@shashendrisamaraweera2941
@shashendrisamaraweera2941 16 күн бұрын
Me too
@dasunjana161
@dasunjana161 Ай бұрын
මේකේ quality එක නම් සුපිරි ... කාලෙකින් මේ වගේ quality content එකක් බැලුවෙ .
@SanSan-gw4ox
@SanSan-gw4ox Ай бұрын
Film එකක් බැලුව වගේ....😍😍😍 Film එකක්ම කලොත් නම් 💯❤️💪
@nethmidinusha6420
@nethmidinusha6420 2 ай бұрын
RIP Sri Lanka's Film industry.❌🚫 All of my Homies obsessed with Blok and Dino ❤️
@Zashi3897
@Zashi3897 Ай бұрын
Exactly
@UNITY.SriLanka
@UNITY.SriLanka 2 ай бұрын
සුද්දෙක් අපේ ෆිල්ම් Makings වලට හිනා උනොත්, මන් ඌට පෙන්නනවා Bloක් & ඩීno ව 😌🔥
@sumindajayalath3188
@sumindajayalath3188 2 ай бұрын
කවුරු හිටියත් bloක් & ඩීno ta ගහන්න කවුරුත් නෑ .. එකෙන්ම වැඩ්ඩෝ..❤️💪
@user-in5hm7bi8b
@user-in5hm7bi8b Ай бұрын
Next level...👌 hollywood movie එකක් බැලුවා වගේ..මේ වගේ වැඩ්ඩෝ ඉදලත් තාමත් අපි මේ ලෝකේ රහක් නැති කසිකබල් films හදන එක ගැන නන් පට්ට දුකයි...සිරාවටම දුක හිතුනා...
@GaiyaJ1340
@GaiyaJ1340 2 ай бұрын
Oscar Awards වල මේ වගේ Social Media platform Videos වලටත් සම්මාන දුන්නා නම් මෙන්න ඩයල් දෙක අනිවා සම්මානනීය වෙන්න ඕන❤❤❤
@isuraashan5275
@isuraashan5275 2 ай бұрын
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 2 ай бұрын
Exactly 💯
@Navindush644
@Navindush644 2 ай бұрын
ටෙලිග්‍රාම මොනවද බන් මේවත් එක්ක compare කරාම
@memesworld2004
@memesworld2004 2 ай бұрын
Loke mit wda hod content creatorsla one thrm innw bro.but slim nilson awrds wltnm ocay🤌
@Navindush644
@Navindush644 2 ай бұрын
@@memesworld2004 lankawe ewa gana katha karamu
@Dilanmaleesha4550
@Dilanmaleesha4550 2 ай бұрын
දානකන් බලන් හිටියෙ. සුපිරි ❤️ ෆිල්ම් එකක් ගැහුවැකි දෙන්නට ලගදිම. ☺️❤️
@amilagihan633
@amilagihan633 Ай бұрын
වැඩේ නම් මරු.. එත් මොබිටෙල් ලගෙ Coverage වලට නම් තාම Solution දීල නෑ.. අප්‍රසන්නයි උන්ගේ සර්විස්.
@lahirushanuka5982
@lahirushanuka5982 11 сағат бұрын
අඩො hollywood ෆිල්ම් එකක් බැලුවා වගෙ පට්ට 😶❤️
@user-gu1hc6px9z
@user-gu1hc6px9z 2 ай бұрын
ඇයි බං මෙච්චර කොලිටි චැනල් එකකට තාම 1M නැත්තේ😢❤
@igcas
@igcas 2 ай бұрын
අපේ උන් සබ් කරන්නෙම ගොන් ආතල් දෙන channel නේ
@discover6189
@discover6189 Ай бұрын
Their target audience is a niche market.
@wer-sh8zp
@wer-sh8zp Ай бұрын
Because this is Sri Lanka
@lfatollyrics
@lfatollyrics 2 ай бұрын
බලන්න කම්මැලි නෑ.... අනිත් top කියන් channel වල වගේ ගමේ ගොඩේ ඒකම seen ටික නෑ | හැමදාම අලුත් දෙයක්.... You guys best ❤
@tsansuka207
@tsansuka207 2 ай бұрын
Poddak witharai kammali Una medadi
@movieworld923
@movieworld923 2 ай бұрын
oya international talk dunnata english tika wath type krgnna baha ne (boru marsi danna epa...... XD)
@SudanthaDissanayake
@SudanthaDissanayake Ай бұрын
​@@movieworld923true lol😂
@falcongamer4483
@falcongamer4483 Ай бұрын
That is a next level grate work block and deno 😂😁😇
@Supuna903
@Supuna903 Ай бұрын
Super❤
@OmarSheriffHassan
@OmarSheriffHassan 2 ай бұрын
The best sarcastic piece ever. The way you guys blend the Dracula myth into Sri Lankan culture (and politics) is amazing.
@BlokandDino
@BlokandDino 2 ай бұрын
Thank you! ❤️
@fazilhamdoon592
@fazilhamdoon592 2 ай бұрын
Yo block and Dino fans attend here 👇🏻
@ruvi_music
@ruvi_music 2 ай бұрын
Block?
@dasunnirmitha7693
@dasunnirmitha7693 2 ай бұрын
The name's Blok 😁 common mistake.
@woolbro
@woolbro 2 ай бұрын
Pissuda oi. Taama podi lamai wage. Hediyan denwath
@madushdaal2205
@madushdaal2205 2 ай бұрын
Who the hell block its blog😂
@fazilhamdoon592
@fazilhamdoon592 2 ай бұрын
​@@madushdaal2205 I was tripping but what is blog??😂
@SurasLifeStories
@SurasLifeStories Ай бұрын
The creativity on this one broke through the stratosphere boys! Total and absolute entertainment guys, enjoyed it thoroughly.
@lochanakaushanphotography8978
@lochanakaushanphotography8978 2 ай бұрын
පට්ට අතල් 🥺❤️ හැම පැත්තකටම උපරිම සාදාරණයක් කරලා තියෙනවා .. PRODUCTION TEAM BEST❤️... CAMARA ,LIGTH ,EDITING හැමදේම .
@Nangurama-
@Nangurama- 2 ай бұрын
film එකක් කරොත් trending යනවා අනිවාර්යයි...😍😍
@pkds1983
@pkds1983 2 ай бұрын
First class වැඩක් නම් ඉතිං always Block and Dino තමයි, love you guys ❤my favourite ❤❤
@an_ayya_and_nangilas12
@an_ayya_and_nangilas12 Ай бұрын
ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රීස් එක මේකනේ යකෝ
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 Ай бұрын
@akilanirmal4812
@akilanirmal4812 Ай бұрын
ලංකාවේ ෆිල්ම් එකක්වත් මෙච්චර හොඳට කරලා නැතුව ඇති සුපිරි ❤🔥🤩
@aditha_creation
@aditha_creation 2 ай бұрын
4:37 මෙතන පට්ට ආතල් "මේක bless කරලා නැ මල්ලි"😂💔
@janiduchandrasekara8830
@janiduchandrasekara8830 2 ай бұрын
මගෙ කරේ තියෙන එකත් bless කරලා නෑ 😂
@aditha_creation
@aditha_creation 2 ай бұрын
@@janiduchandrasekara8830 😂💔
@aditha_creation
@aditha_creation 17 күн бұрын
@@janiduchandrasekara8830 මළා😂💔
@YAKKAcinema
@YAKKAcinema 2 ай бұрын
ආයේ කතා නෑ ලංකාවෙ film industry එකටත් එහා ගිය සුපිරිම content creators ලා දෙන්නෙක් තමයි block & dino අයියලා ❤️🔥✌Let's do a great job in the future, we are yakka cinema.Congratulations.💐
@kavindugayantha3680
@kavindugayantha3680 2 ай бұрын
අඩේ මේව international level eke viral wenna ona weda ❤❤❤❤🔥🔥
@junglelibrary4630
@junglelibrary4630 2 ай бұрын
Miranga paw aney...සිරාවට dudes this is your BEST ONE EVER
@dhananjayaonline6034
@dhananjayaonline6034 2 ай бұрын
720p දාලා Headphones ගහගෙන බැලුවේ. ආයේ ඉතිං ෆිල්ම් හෝල් එකකින් බැලුවා වගේ තමා. කියන්න වචන නෑ, සුපිරි.... 😍💪 Block & Dino ලගේ වීඩීයෝ එකක් කියන්නේ Next Level තමා ❤️
@Zahan74
@Zahan74 2 ай бұрын
Blok&Dino be like " 4K වලින් record කරේ 720p වලින් බලන්ඩ නෙවේ යකෝ "😂
@dhananjayaonline6034
@dhananjayaonline6034 2 ай бұрын
@@Zahan74 4K දාලා බලන්න පුලුවන් මට්ටමේ Internet Connections තාම ලංකාවේ නෑනේ. 😹😹 තාම හරියට 4G තියා 3G වත්‌ නැති පළාත් තියෙනවා ලංකාවේ. 🤣😹🤷 අනිත් එක මගේ data ටික manage කරගන්න ‌ඕන නිසා‌ පුලුවන් විදියට 720p දාලා බැලුවා. 😹
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk Ай бұрын
​@@Zahan74 මුගේ ගම් පලාතට සිග්නල් නැතුව ඇති 😂
@dasunnirmitha7693
@dasunnirmitha7693 2 ай бұрын
Financial services ad එකක් කියලා හිතුවා. නෑ. Investment firm ad එකක් කියලා හිතුවා. නෑ. හරි එක හිතෙද්දි data ඉවර වුනා 😅. Splendid job as always Blok & Dino! 👏🏻👏🏻
@sahan4263
@sahan4263 Ай бұрын
පට්ටම creative content බ්‍රදර්ස් , වීඩියෝ එහෙම මාර කොලිටි ,
@dilankahimeshan2945
@dilankahimeshan2945 11 күн бұрын
You guys team must be do big movie ❤️❤️superb love it one of the best yours
@ImalChatura
@ImalChatura 2 ай бұрын
Blokula... පට්ට creative... Next level cinematography... Nice work guys... ❤
@user-vj6tz8ll5o
@user-vj6tz8ll5o 2 ай бұрын
Imal 🖤
@ImalChatura
@ImalChatura 2 ай бұрын
@@user-vj6tz8ll5o ❤️
@SLlion2005
@SLlion2005 2 ай бұрын
Imal aiya ❤
@ImalChatura
@ImalChatura 2 ай бұрын
@@SLlion2005 bro ❤️
@ImalChatura
@ImalChatura 2 ай бұрын
@@user-vj6tz8ll5o ❤️❤️
@tdn0708
@tdn0708 2 ай бұрын
Ashan + Blok n Dino = A definite masterpiece 👌 ❤
@banu6012
@banu6012 2 ай бұрын
හැමදාමත් වගෙ Next level ❤️💪🏻ලංකාවෙ film industry එකට ආවශ්‍යය ඔයාල වගෙ අය තමයි
@sandaluisiwara9102
@sandaluisiwara9102 Ай бұрын
It’s actually a motivation to all of us to think differently and creatively. Big fan from the beginning. 🎉❤
@aroundbk7908
@aroundbk7908 2 ай бұрын
He is not a typical vampire He is our very Sri Lankan BLOKULA 😊
@SasmithaMedhanXM
@SasmithaMedhanXM 2 ай бұрын
Block & dino fans hereeeeeee 👇
@akashmadusha
@akashmadusha 2 ай бұрын
Broo😂
@tv-mx7pi
@tv-mx7pi 2 ай бұрын
Ah awa onna harida😂
@thathsaraniratnatilake956
@thathsaraniratnatilake956 18 сағат бұрын
These guys never disappoint
@pererapiyumantha5386
@pererapiyumantha5386 Ай бұрын
ඇත්තටම film එකක් බැලුවා වගේ. ලංකාවේ film එකක් වත් මෙච්චර quality නෑ ... Congratulations my brothers ... What a great one. ❤🙏
@Achini993
@Achini993 2 ай бұрын
චිත්‍රපටියක් ගහපන්කෝ ඕයි පව් නොදී 😢
@dewnianjali1215
@dewnianjali1215 2 ай бұрын
අනේ ඔව් පැය 3ක වගේ එකක් 😩
@user-wm4nn5qj1k
@user-wm4nn5qj1k 2 ай бұрын
Mmmmm ​@@dewnianjali1215
@damithkethaka4389
@damithkethaka4389 2 ай бұрын
This is Bloody off the charts level Bro ! That Induction part with spirit guardian attendees, The Vampire Slayer Priest, the coffin, lights, CGI, AI, everything truly amazing !
@gaga.....
@gaga..... Ай бұрын
Ammooohh ekaaa 😂😂 පට්ට..
@gihanudara872
@gihanudara872 2 ай бұрын
Background,Music, visual effect, story, lighting ❤❤
@kaluwizlk
@kaluwizlk 2 ай бұрын
Quality 🔥
@mandivpathirana5470
@mandivpathirana5470 2 ай бұрын
Ammtsiri ....boza...adarei ...❤️❤️
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 2 ай бұрын
සුපිරියක් මේකනම් නරකද දෙන්නා ෆිල්ම් එකක් ගැහුවානම් ❤❤❤❤❤
@SPXCVIII
@SPXCVIII 2 ай бұрын
🤣 top scene tika 04:30 - මේක bless කරලා නෑ මල්ලි 05:30 - Analys වෙනවා මල්ලී 08:06 - කරූ...😂 11:05 - suck එක 14:55 - follow back කරපං 16:30 - cemetery review 20:55 - only fans 😂 23:42 - scream 😂 24:43 - Vampire Handshake 25:17 - කරූගෙ vampire සිහිනෙ
@BogalaSawundiris
@BogalaSawundiris 2 ай бұрын
I like how the Burghers always squeeze in some Christian propaganda in to their skits ,
@sudathpriyadarshana6275
@sudathpriyadarshana6275 2 ай бұрын
🎉😂🎉😂🎉😂😂😂😂😂🎉🎉🎉එ
@LankaAsura
@LankaAsura 2 ай бұрын
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක kzbin.info/www/bejne/rKHEY6Z8nquppNEsi=M58eZry_t3KPm5XD
@muthukumarasinghatharangan1948
@muthukumarasinghatharangan1948 2 ай бұрын
😊
@reshantissera3440
@reshantissera3440 Ай бұрын
Can I have a bite too 🙂❤️😹 Awesome, wish you both the best ❤️❤️
@Clash_of_Clanss789
@Clash_of_Clanss789 2 ай бұрын
The best marketing add i ever saw❤
@Shamsacrifice...
@Shamsacrifice... 2 ай бұрын
පෙට්ටියෙන් අත එළියට එනකොට නම් මාර බයක් ආවෙ....block and dino no words love this keep it up brothers....❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Rafinaushad
@Rafinaushad 2 ай бұрын
this is too good to be released on youtube. this one should be in Netflix. what a cinematography, colour grading and sound mixing
@nixitha
@nixitha 2 ай бұрын
Love the local take on What we do in the Shadows! Keep up the good work Blok and Dino! Cheers! 😍🫶🏼
@shanmadusanka4378
@shanmadusanka4378 2 ай бұрын
Netflix එකට tv serious එකක් ගහමු. ඒ තරම් වැඩේ qulity. ඇත්තටම ඉස්සරහට ලොකු දෙයක් ඕනෙ. නැත්නම මේ tallents නිකන්නැති වෙලා ගියොත් අපරාදේ. Good luck brothers. And thank you for this next level content. ❤❤❤❤❤❤
@ayshaniesenavirathna2051
@ayshaniesenavirathna2051 2 ай бұрын
Vampire කෙනෙක් වෙන්න ඔනේ කෙනෙක් දෙවියන්ගේ කීමට මනුස්සයෙක් උනාම😂 Gehan your acting skills are off the charts,literally 💗
@PrinczAzula
@PrinczAzula 2 ай бұрын
OMG, superb! You guys are amazing. Everything is perfect ❤
@kanishkakudaliyanage5375
@kanishkakudaliyanage5375 Ай бұрын
Key and Peele Sri lankan version 🔥, hope yall do a movie and try to get it to a platfom like netflix or amazon, at this rate with all the BS knockoff bollywood, hollywood movies coming out from the movie industry in sri lanka, the only hope for us sri lankans to have a movie anywhere near international level with original story is you guys. Anyways this was epic!!, cant wait for the next one!
@wendigo807
@wendigo807 2 ай бұрын
they have key & peele we have Block & dino❤👊
@CSTECHLK
@CSTECHLK 2 ай бұрын
බලපු සුපිරිම short film එකක් වගේ 😌❤️
@travelwithlove441
@travelwithlove441 2 ай бұрын
It's so amaizing like film...This is the frame want sri lankan film industry ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@user-ff1ic3wu4e
@user-ff1ic3wu4e 2 ай бұрын
Eknm supiri aa.acting mrama next level ❤ Good luck brothers'
@ridiculam7898
@ridiculam7898 2 ай бұрын
Currently watching... It's abt to get real!
@hdj7238
@hdj7238 2 ай бұрын
Supiri creative වැඩක්..නියමයි. දැන් කාලෙ තියෙන එකම විදියෙ විකාර වීඩියො වෙනුවට අලුත් දෙයක්.හැමදාම වීඩියො නෑ . හැබැයි ගහන එක සුපිරියටම ගහනව..niyami block&dino...❤👌
@amazingdlr987
@amazingdlr987 2 ай бұрын
Wow what a creative idea 👍👍👍👍👍👍 excellent 👍👍👍👍....ඇඩ් එක කෙසේ වෙතත් සුපිරි නිර්මාණයක් ආ.....👍👍👍👍👍👍
@isuruuthpalabandara79
@isuruuthpalabandara79 2 ай бұрын
Superb guys....next level🤟🔥
@Madda_Streaming
@Madda_Streaming 2 ай бұрын
Movie එකක් බැලුවා වගෙ පට්ට ජය❤
@JagathRanaweera86
@JagathRanaweera86 2 ай бұрын
Choreography, Script, Camera, Editing, all are next level...... WOW
@dilenirajapaksha2931
@dilenirajapaksha2931 2 ай бұрын
@Block & Dino , This is the best of best.... 🤩🤩
@Cp_Sparrow-hy5uh
@Cp_Sparrow-hy5uh 2 ай бұрын
Superb..very creative and quality backgrounds❤❤
@user-sg9vl1us2r
@user-sg9vl1us2r 2 ай бұрын
Ammo eka supiriyak thama. Super.well done.❤❤❤❤
@ranjanpasinduofficial7741
@ranjanpasinduofficial7741 2 ай бұрын
best ever duo combination YT in Sri Lanka . Appriciate both u 2 guys
@Blackhunter.01
@Blackhunter.01 2 ай бұрын
Amazing work. Cinematic shots, color grading, soundtracks, script ❤🎉
@user-gj5rl3ms3f
@user-gj5rl3ms3f 2 ай бұрын
Wow Superb Guys.... Hambooo Cricket eka 🤣🤣🤣
@mithushakulathilake7778
@mithushakulathilake7778 2 ай бұрын
Sounds perfect Acting perfect Editing perfect Colors perfect Effects perfect Everything 100% 🔥🔥
@user-ol7ky9jw8v
@user-ol7ky9jw8v 2 ай бұрын
එනකම් බලන් හිටියෙ අප්ප ඇතියන්තම් ආවා❤😊😊
@teamalpha5483
@teamalpha5483 2 ай бұрын
Film එකක් බැලුවා වගේ...supiriyak..💪❤
@ramithayasasnugawela4647
@ramithayasasnugawela4647 2 ай бұрын
next level cinematography ❤️❤️🤛🏻
@chamikaratnayake6290
@chamikaratnayake6290 2 ай бұрын
You guys should do a movie or a mini series. Far ahead of these so called filmmakers in SL ❤
@manojvlog5856
@manojvlog5856 2 ай бұрын
අඩො next level ❤❤❤ film එකක් ගහපිය....❤😂😂❤
@jayanuwanweerasinghe4853
@jayanuwanweerasinghe4853 Ай бұрын
Wow Wow Best Creatively Content & Production...
@SUDESH0831
@SUDESH0831 2 ай бұрын
*super film 🎥 එකක් බැලුවා වගේ පට්ටම ගති ❤*
@MR_Chaniya_
@MR_Chaniya_ 2 ай бұрын
Block and dino ගෙ ඔක්කොම විඩියො බැලුවෙ නැ how sad බලන්න ආසා හිතෙයි 🔥😂
@raviathapattu9762
@raviathapattu9762 Ай бұрын
Try that, You'll love it.
@AnupWee
@AnupWee 2 ай бұрын
This is way beyond the best, comparatively to many good creations of SL. Top Notch Stuff Blok n Dino. ❤‍🔥
@maheshindike8678
@maheshindike8678 21 күн бұрын
අතිසුපිරියි කියන්න වදන්නැ hollywood movie එකක් බැලුව වගේ ෆට්ටමයි .. 👍♥️👍♥️👍♥️
@tharukalakmal751
@tharukalakmal751 2 ай бұрын
අලුත් එකට පලවෙනි එක ❤
@rasikarajapakshe8727
@rasikarajapakshe8727 2 ай бұрын
කරූ මරූ 😂❤️
@MADUWA_Lite
@MADUWA_Lite Ай бұрын
Bro this editing and camera angles are perfect u are so talented🎉🎉🎉
@nishadmadhuwantha8731
@nishadmadhuwantha8731 2 ай бұрын
අම්මෝ කියන්න වචන නෑ සුපිරි .. මාරම creative ❤❤❤
@amanthanisal5287
@amanthanisal5287 2 ай бұрын
කරූ අංකල් මරු. කියන අය කෝ 👇😎
@makeyourday5512
@makeyourday5512 2 ай бұрын
best you tubers in sri lanka , love you guys
@sajanipriyadarshani6026
@sajanipriyadarshani6026 Ай бұрын
Woohhhh....impressed 😮 well done Block & Dino 🎉🎉🎉
@AnushkaKavinda
@AnushkaKavinda 2 ай бұрын
Great one ❤🎉 like a Hollywood filim quality 😮😊😊
@user-tv2mu4ol7m
@user-tv2mu4ol7m 2 ай бұрын
වීඩියෝ එකක් එනකන් හිටියෙ best work block and dino❤
@lalanipriyanka3694
@lalanipriyanka3694 2 ай бұрын
Ultimate creativity❤❤❤ Block n Dino🔥🔥🔥
Lionel the හාල්පාරු Ghost - Gehan Blok & Dino Corera
19:23
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,1 МЛН
Тяжелые будни жены
00:46
К-Media
Рет қаралды 5 МЛН
100❤️
00:19
Nonomen ノノメン
Рет қаралды 37 МЛН
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,3 МЛН
මොහාන්(Mohan) - Gehan Blok & Dino Corera
14:08
Blok & Dino
Рет қаралды 2,2 МЛН
The Complete History Of The Roman Empire | Empire Without Limit (Full Series) | Odyssey
3:53:17
Odyssey - Ancient History Documentaries
Рет қаралды 9 МЛН
බිල්ලා (Billa) - Gehan Blok & Dino Corera
20:21
Blok & Dino
Рет қаралды 953 М.
When the floor is ACTUALLY lava 😱🔥 @BrandonA7
0:26
Nick Pro
Рет қаралды 13 МЛН
100❤️ #shorts #construction #mizumayuuki
0:18
MY💝No War🤝
Рет қаралды 20 МЛН
Мұса жобамен қоштасты😳 Бір Болайық! 30.05.24
26:21
Бір болайық / Бир Болайык / Bir Bolayiq
Рет қаралды 177 М.
КРОВАТЬ БУДИЛЬНИК (@easygadgetx - Instagram)
0:15
В ТРЕНДЕ
Рет қаралды 5 МЛН