Finland යන්න අවශ්‍යය Indiayan Visa Interview එක

  Рет қаралды 6,229

Life in Europe (Finland Home)

Life in Europe (Finland Home)

Күн бұрын

Finland යන්න බලාපොරාත්තු වන කට්ටියට Finland වීසා ලබාගැනිමට ඉන්දියාවට යන්න අවශ්‍යය වෙනවා . ඒ සම්බන්ධව මම ලබපු අද්දැකීම් ටිකක් තමයි මේ විදිහට බෙදා ගන්නේ

Пікірлер: 60
@thusharauduwake2219
@thusharauduwake2219 10 ай бұрын
මම ඔබතුමාගේ vedio සියල්ලම බලනවා මම පිටරැකියාවකට යන්න අදහස් කරගෙන බලනවා නෙවෙ මම 53 ක ලොක් දුවෙක්ගේ අමිමා කෙනෙක් ඒත් ගුරුවරයෙක් නිසාද මංදා වටිනා පැහැදිලි කිරිිමත් නිසා බපනවා ඔබට ජය
@samanindunil
@samanindunil 19 күн бұрын
Kiitos hyva ihminen.
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 10 ай бұрын
අනාගතයේ සතුටුදායක වසන්තයක් බලාපොරොත්තු වෙන් දැන් වැඩකරනවා. ❤
@runshikaprabath
@runshikaprabath 10 ай бұрын
great , i am watching your videos , pure hearted human ..............
@warunaudayanga
@warunaudayanga 10 ай бұрын
Thank you so much 😀
@x7world546
@x7world546 7 ай бұрын
Sir you are the only one who talk the real situation and real struggle with that talking positively ..May god bless u
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 10 ай бұрын
ඔබතුමාගේ වීඩියෝව හරිම වටිනවා.අපිටත් සර් ඉන්දියාවෙ හිටපු තැන කියනවද?ඔබට ජය!😊😊😊
@warunaudayanga
@warunaudayanga 10 ай бұрын
Granudau kiyala hotel ekka balanna
@sarithilapperuma9824
@sarithilapperuma9824 10 ай бұрын
The Grand Uddhav Hotel
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 10 ай бұрын
ගොඩක් වටින වීඩියෝවක්...ස්තූතියි...👌👌🤜🤛
@piuminisansala3303
@piuminisansala3303 10 ай бұрын
සර්ගේ videos ගොඩක් වටිනවා. Apartments ගැන video එකක් කරන්න පුලුවන්ද?
@AK_585
@AK_585 10 ай бұрын
නියමයි! සර් 😍
@ashansilva6056
@ashansilva6056 10 ай бұрын
Mara wadagath dewal tikak ayye oya share karanne apita. Man 1 week walin oyage okkoma videos tika balauwa. Videos madi wage kiyla hithenawa. Godak thanks share karana information walata. Oya kisima wadakata nathi un kiyala ewa ganan ganna epa. Oya karana wade digatama karagena yanna. Oyatai oyage paule hamotamai suba.....❤❤❤❤
@kushanichamodya-h9n
@kushanichamodya-h9n 10 ай бұрын
Sirge adahas harima lassanai
@1stgrade343
@1stgrade343 10 ай бұрын
India yanna dawas ganak thiyeddi me video eka dakke.. Thank you❤
@PrasanthaLal
@PrasanthaLal 5 ай бұрын
awanka adahas bawa hodatama theerenawa Thanks Verry much
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
thanks
@nadunmadu7710
@nadunmadu7710 10 ай бұрын
Sir igena gena aye lankawata enawa kiyana ekada hoda ehema nathnm ehe digatama jeewath wenawa kiyana ekada hoda interview ekedi, a dena answer eke apita wasisahagatha paththa mkd? Plz rly sir
@Mindforfutue
@Mindforfutue 5 ай бұрын
ඇත්තටම හොද explains එකක් නොදන්නා ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා, මට තව දෙයක් දැනගන්න ඕන, ෆින්ලන්ඩ් ආවම අපට epartment එකක් හෝ නිවසක් හොයාගන්න විශේෂ ක්‍රමයක් තියෙනවද? නැතිනම් අපිම ඒක හොයාගන්න ඕනද? පොඩ්ඩක් ඒ ගැනත් පොඩියට පැහැදිලි කිරීමක් කරන්නකෝ 😍
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
apima thamai karanna ona
@sadunkumara1145
@sadunkumara1145 10 ай бұрын
Thanks good explanation
@warunaudayanga
@warunaudayanga 10 ай бұрын
You are welcome
@dulanjananeththikumara1335
@dulanjananeththikumara1335 10 ай бұрын
Thank you 🙏
@zilongLanka
@zilongLanka 10 ай бұрын
Wedagath ❤ thank you sir IT industry job gena kiyanna aniwarenma balan innawa enna 😊
@dineshkoshala5418
@dineshkoshala5418 9 ай бұрын
Ayya. Mata inne babala denna 2years and 3years. Appointment 1ta athulata student yanakota 1ka babek aran yanna oneda.
@umaniatapattu7497
@umaniatapattu7497 10 ай бұрын
දැනට ලංකාවෙන් ආපු අය කීදෙනෙක් විතර ඉන්නවාද?
@sarithilapperuma9824
@sarithilapperuma9824 10 ай бұрын
The Grand Uddhav Hotel,VFS eka kittuwama hoda hotel ekak
@chamodirandika6535
@chamodirandika6535 10 ай бұрын
Mth aniwaryen enwa sir,mge lmita lassna jiwithyk denna
@surangaranaweera3386
@surangaranaweera3386 10 ай бұрын
මේ දවස්වල USD අරගෙන එනවට වඩා ලංකා රුපියල් වලට වැඩි ගනනක් ගන්න පුලුවන් ..කොපමණ ගෙන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ ..
@mayuram.s.t2784
@mayuram.s.t2784 10 ай бұрын
Mata podi deyak danaganna pluwanda plz mata Australia visa grant una masters valata Eth baba and husband got refused visa man visa withdrawal karala finland apply karanna barida ?
@IsiraRathnayake-cs6rf
@IsiraRathnayake-cs6rf 10 ай бұрын
Api apply karapu ewata thama reply labune naha.ewa reject una nam apahu apata danwanawa neda.
@chemicalart6131
@chemicalart6131 7 ай бұрын
සර්.next autumn intake ekata masters apply karanna inne..odd jobs ekek hoyaganna godak amaru weida? Minimum mase kiyakata living expense aran enna onida?
@AzmiyaBadurdeen-ib9mc
@AzmiyaBadurdeen-ib9mc 10 ай бұрын
Finnish language eka igena ganna amaruida sir
@nadeekasudarshani3169
@nadeekasudarshani3169 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@nisansalawijesinghe8979
@nisansalawijesinghe8979 5 ай бұрын
disabled දරුවෙක් අරන් ගියොත් visa process එකේදි ප්‍රශ්නයක් වෙයිද............ දරුව නොසන්සුන් ලෙස හැසිරුනොත්. දරුවන්ගෙනුත් ප්‍රශ්න අහනවද?
@UdayaRanil
@UdayaRanil 10 ай бұрын
Mama.rumeniyawe.innne.mamaasai.pinlant.walata.anna.puluwan.senagan.una.nisa.job.akka.hoyaganna.puluwanda..
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 5 ай бұрын
Pls mata kiyanna puluwanda birth certificate eke book copy ekada onawenne kiyala Ewagema B'certificet translate karaganna one A.G.office ekenda kiyala
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Sama wenna ewa nam dan mathaka naaa group ekakin ahala balannaaa
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 5 ай бұрын
@@warunaudayanga OK ,Thank you
@salonmaheshi3966
@salonmaheshi3966 9 ай бұрын
Pls details dennako aiye
@arunahandunpathirana9628
@arunahandunpathirana9628 6 ай бұрын
ඉන්දියාවේ නැවතුන තැන විස්තර දානවද
@kumaraelpitiya9032
@kumaraelpitiya9032 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. මට දැනගන්න පුළුවන්ද , enterfinland submit කරන්න කලින් VFS book කරන්න පුලුවන්ද කියලා .
@warunaudayanga
@warunaudayanga 8 ай бұрын
පුළුවන්
@kumaraelpitiya9032
@kumaraelpitiya9032 8 ай бұрын
Thank you , dear brother . Good luck .💐💐💐
@sadunpriyankara4344
@sadunpriyankara4344 10 ай бұрын
Sir finland enna widihak kiynne
@PrasanthaLal
@PrasanthaLal 5 ай бұрын
podi daruwanta seethala dara ganna puluwanda
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
puluwan
@samanedirisooriya2541
@samanedirisooriya2541 10 ай бұрын
ඉංදියාවට නොගිහින් වීස එක ලංකාවෙදි කර ගන්න සැලසුමක් සකසා ගැනීම සඳහා පිං ලන්තයේ ඉන්න රැකියා අධ්‍යාපන කරන අය පිං ලනතයේ රජයෙන් ඉල්ලීමක් කරන්න උත්සාහ කරන්න. ඒක ඔහෙ එන දෙමාපියන්ට පහසුවක්
@warunaudayanga
@warunaudayanga 10 ай бұрын
ඒක නම් ටිකක් සංකිර්ණ කාරනාවක්
@salonmaheshi3966
@salonmaheshi3966 9 ай бұрын
Enna asai kohomada enna puluwan
@prasannamanoj3758
@prasannamanoj3758 10 ай бұрын
සර් අපිට ෆින්ලන්ඩ් එන්න පාරක් කියන්න
@MangalikaIndiketiya
@MangalikaIndiketiya 8 ай бұрын
Indiyan visa yame deyakin visa reject unoth newatha labagatha hekithe
@warunaudayanga
@warunaudayanga 8 ай бұрын
yes
@thilinimadushya4229
@thilinimadushya4229 3 ай бұрын
Work visa yaddionada vfs eken ahan prashna?
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
wenasak naaa
@chinUnboxing
@chinUnboxing 4 ай бұрын
4:42 උදේ පන්දරින් යනවනම්, කීයට විතර එතනට යන්න ඕනෙද?
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
පාන්දර 7 ට විතර යන්න බලන්න
@dilhanikuruppuarachchi6484
@dilhanikuruppuarachchi6484 10 ай бұрын
how can I contact you? I need to know some informations.
@HansakaFernando-e1h
@HansakaFernando-e1h 10 ай бұрын
Thank you very much 🙏
@dilkibhagya4201
@dilkibhagya4201 9 ай бұрын
Romenia wala idala finland enne komada kiyannako
Finland ළමයින්ගේ ඇදුම් වල ගනන්
29:42
Life in Europe (Finland Home)
Рет қаралды 18 М.
Finland යන ක්‍රමය | Finland Visa for Sri Lankans 2024 | Sinhala video
29:39
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Finland visa reject වෙන හේතු | Harshana Dissanayaka | Finland
21:25
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 48 М.
Finland වල ගෙයක් වෙන්කර ගන්න විදිහ (Vlog34)
31:26
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН