BMW i8, Full Sinhala Review. PHEV Sport hybrid by MRJ inspire | 4K

  Рет қаралды 100,795

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер
@janithc
@janithc Жыл бұрын
මේ video එක කරපු MRJ ටත් මේ video එක බලන හැමෝටමත් කවදා හෝ මෙවන් වාහනයක හිමිකරුවකු වීමට ලැබේවා යනු මගේ පැතුමයි :)
@harindusanchana
@harindusanchana Жыл бұрын
Esema wewa kollo ❤️
@nuresh2008
@nuresh2008 Жыл бұрын
🤣
@FerrariTesta4444
@FerrariTesta4444 Жыл бұрын
@Foodceylon
@Foodceylon Жыл бұрын
Den price kohomada meka
@dinujWEERANAYAKA
@dinujWEERANAYAKA 8 ай бұрын
@induwaragabadage3158
@induwaragabadage3158 Жыл бұрын
මං මෙ video එක ඉල්ලල අදට අවුරුදු 2ක් විතර වෙනො😍ගැම්මක් තම mrj inspire 😍😍😍😍
@sasindu7843
@sasindu7843 Жыл бұрын
පට්ට වාහනයක් නගින්න බහින්න ගියහම විතරයි අවුල මට දැනුන විදිහට
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv Жыл бұрын
හීනයක් වෙච්ච ආසම වාහනෙ ආසම රිවිව් චැනල් එකෙන්...one of the best review 😍
@darshana573
@darshana573 Жыл бұрын
Mage dream car එක... 🥺❤️ අනිවාර්යයෙන්ම දවසක ගන්නවා...❤🎉
@AnuhasNaveen
@AnuhasNaveen 9 ай бұрын
ගත්තද කාර් එක
@roshanteam
@roshanteam Жыл бұрын
අයියේ වේගා කාර් එකේ vedo එකක් කරන්නකෝ❤ ඔයාගේ විඩියෝ සුපිරි. වාහනයක් ගන්න ආසාව ඇති කරනවා ඔයා❤❤
@guycha0s380
@guycha0s380 Жыл бұрын
😂
@dineshsaranga5185
@dineshsaranga5185 Жыл бұрын
ලහිරු ගෙ Black Baby❤❤
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
ගොඩක් කල් බලාගෙන හිටපු වීඩියෝ එකක්. thank you MRJ අයියා ❤❤🙏
@ravindulakshitha750
@ravindulakshitha750 Жыл бұрын
කාලෙක ඉදලා අය් යගෙ චැනල් එකෙන් බලන්න ඉදපු රිවීව් එකක්❤️😘😘
@dilinimahesha21
@dilinimahesha21 Жыл бұрын
Black Boy 🖤😍🔥
@MRJInspire
@MRJInspire Жыл бұрын
Black 👦
@thilinaniroshan1395
@thilinaniroshan1395 Жыл бұрын
Mn me wahane gana dannawa habai ada thama hariyatama dana gaththe mechchara supiri wandiyak kyl.
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
50:07 ගැම්මක් තමයි ❤️
@ayeshjayasinghe3043
@ayeshjayasinghe3043 Жыл бұрын
Ohommama GTR❤️‍🔥 paththatath yamu MRJ❤
@pasindujayakody7332
@pasindujayakody7332 Жыл бұрын
ආදරෙයි හැමදාමත් බොසා ජය වේවා තෙරුවන් සරණයි💖
@lasanthakumara3343
@lasanthakumara3343 Жыл бұрын
HONDA freed එක ගැනත් video එකක් කරන්න..
@RasikaThushantha-i2r
@RasikaThushantha-i2r Жыл бұрын
WOW… super car and superb review. Thanks MRJ!
@namaldesilva1905
@namaldesilva1905 Жыл бұрын
Excellent analytical review. Thank you Ravindra.
@r.m.tharindushashmitha4979
@r.m.tharindushashmitha4979 Жыл бұрын
වීඩියෝ එක මැදදි බල්ලො කරදර කරානේ 😅 සමහර වීඩියෝ වලදි වැස්සත් කරදරයිනේ😏 කොහොම හරි අදත් සුපිරියි වීඩියෝ එක ❤❤❤good luck❤❤❤
@hasula-gg6yu
@hasula-gg6yu Жыл бұрын
අපේ ගමේ කොල්ලෙක්ගෙ කාර් එක ආඩම්බරයි ඈ 💓
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
adambara wenna awaysha ne
@cricketpisso2915
@cricketpisso2915 Жыл бұрын
Kageda?
@ishan9605
@ishan9605 Жыл бұрын
@@lahiru-madushan 😂💀
@hasithajayawardana3558
@hasithajayawardana3558 Ай бұрын
thank you MRJ BROTHER 🤑
@sl.ffashitha6483
@sl.ffashitha6483 Жыл бұрын
ලංකාවෙ දෙය අගයන්න. VEGA EVX
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
Dream Car එකක් ❤
@nirvan_1
@nirvan_1 Жыл бұрын
Benz S class eka ගැනත් review ekak ona ❤️plz
@madhawasachin
@madhawasachin Жыл бұрын
Thank You MRJ ❤️ One of my dream car ✨
@shashimax6570
@shashimax6570 Жыл бұрын
ලහිරු අයියා i8 එකක් ගෙනාවද.. අපේ ගමේ අයිය කෙනෙක්..ආදරේයි..🥳🥳😘😘
@raniduseneesh5703
@raniduseneesh5703 Жыл бұрын
Thank you MRJ 🔥💯
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 Жыл бұрын
අලුතෙන් එන bmw වාහන පොඩි එවුන්ද මන්දා design කරන්නේ , ඒ තරම් design අවුල් 😅 වාහනේ ඉස්සරහට කියලා තියෙන්නේ එහෙම ලොකු දේවල් නෑ kidney grills දෙක විතරයි තියෙන්නේ 😅 අනේමන්දා 😅 uropiyan කියලා කිසි ගැම්මක් නෑ 😅 නිකම්ම normal japanese , indian vehicle එකක design එකක් වගේ 😅 , මන් හිතන්නේ bmw ලගේ electric vehicle වලට design කරනවා වෙන්න ඇති 😅
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
ඒ උනාට 2023 new car එකනම් high performance තියන කාර් එකක් ඒවගේම ඒකේ design එකත් පට්ට 👍💗
@thiranjayasamudika7280
@thiranjayasamudika7280 Жыл бұрын
@@achintharuwan300 2023 මොන කාර් එකද , bmw ලගේ ගොඩක් වාහන තියෙනේ 2023 ඔයා කියන්නේ මොන කාර් එක ගැනද
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
@@thiranjayasamudika7280 BMW M340i
@BOSS_30
@BOSS_30 Жыл бұрын
@@thiranjayasamudika7280 Bmw samahara waghana witharai awl. XM, i7 wage . BMW M8, M5cs wage ewa patta. Performance & look dekenma
@vipulnilendra3387
@vipulnilendra3387 Жыл бұрын
සුපිරියටම පැහැදිලි කරා👍👍
@infoatniro9055
@infoatniro9055 9 ай бұрын
3 cylinder ටිකිරි engine එකකින් power කරපු මෙලෝ performance එකක් නැති looks විතරක් තියෙන show i8 එක super car එකක් කියල හිතාගෙන dream car එකකුත් කරගත්තු ළිං මැඩි peoples ලත් ලංකාවෙ ඉන්නව කියල අද දැනගත්තෙ. මචන්, මේක target car එකක් කරගත්‍තට කමක් නෑ, සිරා supercar එකක් හරි hyper car එකක් හරි dream car එක කරගනින්. අඩුම තරමෙ Lamborghini Huracan එකක් වත් 😂. BMW sports car එකක් ම dream car එකක් කරගන්න ඕනි නම් අඩුම තරමෙ M8 competition එකකට වත් ආස වෙයල්ල 😂.
@dulina_0
@dulina_0 6 ай бұрын
Ammo sira bn
@ShehanXVibes
@ShehanXVibes Жыл бұрын
Mageth Target Eka 😚💚
@oshankavinda9982
@oshankavinda9982 Жыл бұрын
Mitsubishi outlander eke rewive ekak ඔනේ
@giautomotive9608
@giautomotive9608 Жыл бұрын
Previous owner madusanka premarathne
@MRJInspire
@MRJInspire Жыл бұрын
Yes
@johncennna
@johncennna Жыл бұрын
Prado land cruser J 150 review එකක් ගේන්නකෝ🖐️💚
@MRJInspire
@MRJInspire Жыл бұрын
MRJ prado kiyala search kranna.. karala tiyenwa
@giautomotive9608
@giautomotive9608 Жыл бұрын
Bmw ලගෙ front grill එක එන්න එන්න ලොකු වෙනව. Future cars වල grill එක විතරක් තියෙයි කියල නිගමනය කරන්ඩ පුලුවන්නෙ😂
@MRJInspire
@MRJInspire Жыл бұрын
😬
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 Жыл бұрын
😅
@sachithanimshan9567
@sachithanimshan9567 9 ай бұрын
BMW i8 ❤❤
@ramithatheekshana
@ramithatheekshana Жыл бұрын
One of dreams❤ i8
@maheeshabhawani
@maheeshabhawani Жыл бұрын
Dream ❤
@madusankalahiru7498
@madusankalahiru7498 Жыл бұрын
අයියෙ honda n wgn එක ගැන video එකක් ඔන
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
XXXටෙන්ටේසියන්ගේ වාහනයත් ඔකක් නේ...❤
@notesocial8671
@notesocial8671 Жыл бұрын
Lamborghini Aventador Review එකක් ඕනෙ🔥❤️
@kasundarshana5617
@kasundarshana5617 Жыл бұрын
Lahiru malli den hire aiye news balanna
@Lifehacks-w5t
@Lifehacks-w5t 8 ай бұрын
My dream ❤️
@Lpj-hv5gx
@Lpj-hv5gx Жыл бұрын
Damn this car is clean 👀
@udayakumar5420
@udayakumar5420 Жыл бұрын
Thanks a lot ayya very nice explanation
@channaillangasinghe8674
@channaillangasinghe8674 Жыл бұрын
Supiri review eka bro 👍
@Ddy_ASMR
@Ddy_ASMR Жыл бұрын
Please review BMW E46 🎉
@lyricstube4486
@lyricstube4486 Жыл бұрын
Ja Ela 🙂
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
Good Explanation 🤘
@nishan-x
@nishan-x Жыл бұрын
me ape gewal paththene gahala thiyenne... great video..👍👍👍
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumata jaya wewa
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
නියමයි mrj
@pasindupunsara5048
@pasindupunsara5048 Жыл бұрын
Thanks 👊💗
@ScienceSandaruwan.
@ScienceSandaruwan. Жыл бұрын
තව අවුරුදු 3 ගේනවාමයි
@smlokka1
@smlokka1 Жыл бұрын
ආසම එකක් ❤
@chamikamihiraj1111
@chamikamihiraj1111 Жыл бұрын
😍Price eka කියන්නකො දැන් මාකට් price
@raaajit1
@raaajit1 Жыл бұрын
Gindara aaaa 🔥🔥🔥phone eka vagey thmayi ithin vahaneth ekka chargere geniyanna oni 😁
@needlepointedu
@needlepointedu Жыл бұрын
Suzuki xbee එකේ review එකක් දෙන්නකො.
@malvilaproductions-3265
@malvilaproductions-3265 Жыл бұрын
My dream 🥵
@thusharimanjula9925
@thusharimanjula9925 Жыл бұрын
Balavathageth balavatha thamai i8
@amilasenal6216
@amilasenal6216 Жыл бұрын
සුපිරියක්...❤️
@shan1850
@shan1850 Жыл бұрын
Indepth review nam mrj thamai ❤️💥
@kavinduheshan9740
@kavinduheshan9740 Жыл бұрын
goda kaleka idan sirgen balaporotthuwen hitapu car ekk 👍👍👍
@kavishkagalkatiya2809
@kavishkagalkatiya2809 Жыл бұрын
Jaguar F type එකේ review එකක් දෙන්නකෝ
@1nikojohnson
@1nikojohnson Жыл бұрын
මගෙත් හීනෙ ❤❤❤ හැබෑවක්වේවා
@skmax3662
@skmax3662 8 ай бұрын
Townace review ekak ona aiye
@pctech1991
@pctech1991 Жыл бұрын
සල්ලි කියල බලන්නෙ නෑ ගේනව නොගෙන ඉන්නෙ ගෙදරට යන්න බැනෙ පාර අව්ල් 😂😂😂😂
@malshanmalshan9676
@malshanmalshan9676 Жыл бұрын
deweni inima
@banukafonseka7030
@banukafonseka7030 Жыл бұрын
Lahiru ayiyage eka neda oka ape game thiyenne gammak ayiye❤😍😘😘😘😘😘😘😘❤❤❤❤❤❤
@navodchandeepa3297
@navodchandeepa3297 Жыл бұрын
මරු අයියේ ❤️
@MRJInspire
@MRJInspire Жыл бұрын
Bring one. Lets mke vid
@FunHarborlanka
@FunHarborlanka Жыл бұрын
හිනයක් තමයි 🥲🥲
@udithanalaka8411
@udithanalaka8411 Жыл бұрын
Need reviews for Kia Sportage and nissan Xtrail
@nithumchenitha2475
@nithumchenitha2475 Жыл бұрын
MRJ Maruti video 1 එකක් දාන්න කෝ...
@tharindu5128
@tharindu5128 Жыл бұрын
Niyama review eka.. thanxxxx you...
@shayanwijekularathne7545
@shayanwijekularathne7545 Жыл бұрын
Aiyye jeep wrangler ekke review ekkak gennako
@anomassamaradiwakara5158
@anomassamaradiwakara5158 Жыл бұрын
Ayye, Peugeot 5008 ekaka review ekath 🤗🤗🤗one
@pathumudara9114
@pathumudara9114 Жыл бұрын
ඕක තව ටීක කාලයක් යනකොට ගන්න නැති වෙයිද
@upulsampath2763
@upulsampath2763 Жыл бұрын
Amooooooo supi supi Supiriyak! Aiye puluwannam bupati hari pagathi car1 ka revive 1 karannakoook. Man gawathiyenne BMW s class 1. Eka Maru wahane
@sachithrageethanga2599
@sachithrageethanga2599 Жыл бұрын
Mileniam villa ekada location eka
@minurapiyamal3131
@minurapiyamal3131 Жыл бұрын
Toyota IST 2nd generation review ekak one
@ChamithIshanka96
@ChamithIshanka96 Жыл бұрын
Voice අවුල් යනවා සමහර තැන් වලදී.
@VimukthiNuwan-v6o
@VimukthiNuwan-v6o Жыл бұрын
Peradua vivo elaite ekk karann
@dhammikeR
@dhammikeR Жыл бұрын
Excellent 👍👍👍
@dinugasathvidu8539
@dinugasathvidu8539 Жыл бұрын
my dream car. I love that
@dlak
@dlak Жыл бұрын
BMW i8 ❤😘
@KanishkaBandaraOfficial
@KanishkaBandaraOfficial Жыл бұрын
Super Ayya 😍😍😍
@sanjeewaabeywickrama4247
@sanjeewaabeywickrama4247 Жыл бұрын
super car..
@deshitha6143
@deshitha6143 Жыл бұрын
ලොකේෂන් එක නම් දෙරනේ කතාවක් ශුට් කරන තැනක් නේද 😀😅
@KanishkaBandaraOfficial
@KanishkaBandaraOfficial Жыл бұрын
Math Kalpana kare ekamay 😂😂
@trendingclix
@trendingclix Жыл бұрын
Ja ela kotugoda niwasipura
@Smarttech236
@Smarttech236 Жыл бұрын
මම මේ පාරේ alto ඒකෙත් 120ට යනවා
@තරියා
@තරියා 12 күн бұрын
මේකෙ දැන් මිල කියක් වගෙද දන්න කෙනෙක් කියන්නකො 😊❤
@dewminakaushan8113
@dewminakaushan8113 Жыл бұрын
Wow,superb❤
@shehanirashmika2596
@shehanirashmika2596 Жыл бұрын
Bughati thama lankave naddaha
@lakshitharasanjana-gn8bn
@lakshitharasanjana-gn8bn Жыл бұрын
Genawami..😁💞mata oni colour eka set unene thama
@Dinesh_Dananjaya_D
@Dinesh_Dananjaya_D Жыл бұрын
Dream wheicle
@ravindush_94
@ravindush_94 Жыл бұрын
Indepth review😍😍😍
@surangasanjeewa7799
@surangasanjeewa7799 6 ай бұрын
තවමත් මේ මොඩල් එක ලංකාවේ මිලදී ගන්න තියෙනවද...මේ වෙනකොට මිල කීයක් විතර වෙනවද...පුළුවන් නම් කියන්න 🙏🙏
@dulina_0
@dulina_0 6 ай бұрын
ඔව්.සාමන්‍යෙන් කෝටි 3.5 වගේ වෙනව
@sheshanpriyadarshana
@sheshanpriyadarshana Жыл бұрын
my dream and my target
@shanliyanage4450
@shanliyanage4450 Жыл бұрын
Blue bird 2010 car review akak Danna puluwanda
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 Жыл бұрын
Aiye Toyota Townace noah eke review ekak gennako
@thilinasanjaya7881
@thilinasanjaya7881 Жыл бұрын
කාර් එකේ owner කවුද
@nishanthabandara1320
@nishanthabandara1320 Жыл бұрын
Great review ! Ssangyong tivoli rewiev pl
@rumeshlakmalpiyasooriya7285
@rumeshlakmalpiyasooriya7285 Жыл бұрын
Location eka Ekala niwasipura.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Changan DEEPAL ( SO7 )🤍 Review | Electric Car | creative saad official
24:44
Lucid Air v Porsche Taycan Turbo S: DRAG RACE
16:06
carwow
Рет қаралды 2,2 МЛН
Подъем в ледяную гору. Китай против Quattro
15:32
Поднебесный Гараж
Рет қаралды 3 МЛН
Ultimate SUV DRAG RACE
17:02
carwow
Рет қаралды 7 МЛН
Ротор 12 секций 5500л.с! БЕЗУМНЫЙ ТЮНИНГ РОТОРНЫХ MAZDA 2023
13:48
Big Look Auto - Интересно об автомобилях
Рет қаралды 1,3 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН