භානුක සර් අලුතින්ම බස්සපු BMW iX SPORT සුපිරි වන්ඩිය |

  Рет қаралды 74,515

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

Пікірлер: 186
@Pako.ttuu_
@Pako.ttuu_ 8 ай бұрын
සර්ගෙන් ඉගනගෙන අපි නම් දැන් ජපුරේ❤
@barneycasting8331
@barneycasting8331 8 ай бұрын
උබ ජපුර, බලපන් රටේ ගොඩක් උන්ට ඇපත් නැහැ! ලංකාවේ තියෙන විභාග මුලික අධ්‍යාපනය නිසා තමයි මෙහෙම tuition කාරයෝ කෝටි පතියෝ වෙන්නේ. තමුසෙලා campus ගිහින් නොමිලේ දියව් " නිදහස් අධ්‍යපනය රැක ගනිව් කියනව: නමුත් සල්ලි ගෙවල tuition පංති යනවා z score එක වැඩි කරගන්න. ට්‍රැක් ලන්තය කවදාවත් වෙනස් කරන්න බැහැ, මම නම් කියන්නේ මේ tuition කාරයන්ටම උපාධිය දෙන්න කිව්වා නම් හොදයි. ඒක විතරයි අඩු.
@Pako.ttuu_
@Pako.ttuu_ 8 ай бұрын
@@barneycasting8331 ඔයාගෙ ලමයින්ට ඒම උගන්වන්න😹
@කිබුලා
@කිබුලා 8 ай бұрын
උබට ඕකෙන් එලියට ආවම ගන්න පුලුවන් වෙයිද බලපන්කො බයිසිකලයක්වත් 😂😂😂 එදාට උබේ මේ ගුරා තව BMW එකක් ගෙනෙයි......... This is Sri Lanka බ්‍රෝ 🎉🎉🎉
@Pako.ttuu_
@Pako.ttuu_ 8 ай бұрын
​@@කිබුලා ගොනෝ සර් ඔය තත්වෙට ආවේ ඉගනගත්ත හින්දා😂
@Pako.ttuu_
@Pako.ttuu_ 8 ай бұрын
​@@barneycasting8331ඔයා උපාදි කියක් ගත්තද😂
@KavinduThalewalage
@KavinduThalewalage 8 ай бұрын
අපේ සර්.. ❤ මුලින්ම ඩිස්කවරි බයික් එකේ ආවේ පන්ති කරන්න දාඩිය පෙරාගෙන.. එහෙම ඇවිත් ඇවිත් ටික ටික මේ ආව ගමනට සුභ පැතුම් සර්...2020 a/l set eka❤
@barneycasting8331
@barneycasting8331 8 ай бұрын
ලංකාවේ පාසලක් ගුරුවරයෙක් බස් වල යන්නේ tuition ගුරුවරු මෙහෙම සල්ලි කාරයෝ වෙන්නේ කොහොම ද ?? අපේ රටේ තියෙන පිස්සු අධ්‍යාපන ක්‍රමය නිසයි. උබලත් අන්ධ වහල්ලු වගේ ජීවත් වෙන්නේ
@Upekshalakmal
@Upekshalakmal 8 ай бұрын
​​@@barneycasting8331ස්කෝල ගුරුතුමන්ලා පෞද්ගලික පංති කරන්නේ නැද්ද?කොච්චර කෝටිපති ස්කෝල ගුරුවරු ඉන්නවද ස්කෝලෙත් උගන්වලා ලොකු පෞද්ගලික පංති කරන.මේ සමාජයේ ලෝකයේ හැම දේම සාපේක්ෂයි.උනන්දව කැපවීම මතමයි තමන් ඉන්න තැන හැදෙන්නේ.
@AmeliaGrayz
@AmeliaGrayz 8 ай бұрын
@@barneycasting8331 kon una neda igena gan nathuw ube wage kalakanni ballek wage hitiyoth kohomada tution karanne moda podi balla, ubat hodata igena gena tution karapan kalakaniiya
@minurachamalka
@minurachamalka 8 ай бұрын
@@barneycasting8331 palayan ponnayo yanna
@ravindujayaweera6235
@ravindujayaweera6235 8 ай бұрын
@@barneycasting8331ඒ මනුස්සයා හම්බකරනවා ඒක වියදම් කරනවා, ඉතින් උබට මොකක්ද බන් තියෙන අමාරුව?? රට යන විදියට ගේමක් ගහපන් කුහකයෙක් නොවී
@hesh98_
@hesh98_ 7 ай бұрын
සර් ඩිස්කවරියෙන් 2012 ක්ලාස් එනවා මතකයි ශිල්ප හොරණ කේ....ආඩම්බර යි සර් මේ ගමන ගැන
@prasha765
@prasha765 8 ай бұрын
Ape sir♥️🤗 ICT සන්නාමය භානුක ඒකනායක තමා ඉතින් 🔥ලංකාවේ ආදරණීය ගුරු පෞරුෂය ❤සුබ පැතුම් සර්ට🥳💫
@JourneyWithAlwis31
@JourneyWithAlwis31 8 ай бұрын
Ape sir 🥰🤍 ICT නම් Bhanuka Ekanayaka තමා 💪
@Sanu22277
@Sanu22277 8 ай бұрын
මං AL වලට IT කරන්න පටන් ගත්තේ ලොකු බයකින්, මොකද මට ලොකුවට IT ගැන දැනුමක් තිබ්බේ නෑ...භානුක සර්ගෙ ක්ලාස් ගියාම ඒ බය නැති උනා..IT subject එක ආසම විශය උනා AL කාලෙදි...2019 AL වලින් දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා කොළඹ කැම්පස් ගිහින් දැන් Software Developer කෙනෙක් විදිහට වැඩ කරන්නේ භානුක සර්ගෙන් ඉගෙනගෙන IT වල තිබ්බ ආසාව වැඩි උන නිසා....❤ ICT නම් භානුක සර් තමා 💪
@Darmaya22
@Darmaya22 8 ай бұрын
😂😂😂
@SLMRHACKFilm
@SLMRHACKFilm 7 ай бұрын
​@@Darmaya22😂😂😂😂 අඩෝ උඹ වැස්සකටත් ඉස්කෝලේ ගිහිල්ල නෑ නේ කෑලි ගෝතයා
@minuwah_official4865
@minuwah_official4865 8 ай бұрын
ICT නම් භානුක ඒකනායක ❤️😍 ලමයි වෙනුවෙනුත් උපරිම දෙයක් කරලා සර්ත් දියුණු වෙනවා අපිට සතුටුයි. අපි අද campus යන්න සර්ගේ ඉගැන්වීම් හේතුවක් වුනා. දැන් ඉතින් ඊරිසියාකාරයො ඒකේක කතා කියයි. 😁
@PathumKeerthi
@PathumKeerthi 8 ай бұрын
ඕක ඉතින් සිසුල්කා එකේ ඉරිදා නවත්තලා තියෙනව නේ 💗 අම්මොහ් ඒකහ්
@VishvaChandrasekara
@VishvaChandrasekara 8 ай бұрын
❤ටියුශන් කරන අයට බැනලා වැඩක් නැ ඉස්කොලවල ගැබුරින් විශය හොදට කරනවා නම් ටියුශන් යන්න ඔන්නැ එත් ඉස්කොලෙන් ඉගෙනගෙන ලොකු ලකුනකට යන්න පුලුවන් ඩයල් වලට සමාන්‍ය අයට අමාරුයි එකයි ටියුශන් වලට ලමයි යන්නෙ අනික විශය හොදට උගන්නන ගුරුවයෙක්
@CITRA-572
@CITRA-572 8 ай бұрын
BMW 10k genawath ICT nm Ravindu Bandaranayake witarai🔥❤️
@NOBODY-mh5nc
@NOBODY-mh5nc 8 ай бұрын
🤣🤣🤣
@CITRA-572
@CITRA-572 8 ай бұрын
@@NOBODY-mh5nc Python kr kr idpn😂
@skb_sasa
@skb_sasa 8 ай бұрын
😅😅😅
@IsuruSithmal-m3k
@IsuruSithmal-m3k 8 ай бұрын
Aniwarenma
@Pako.ttuu_
@Pako.ttuu_ 8 ай бұрын
අම්මෝ ඉතින් 😹
@VishvaChandrasekara
@VishvaChandrasekara 8 ай бұрын
ඔතන හරියට කරන්නෙ බානුක සර් තමා විශය ❤
@BebaJen
@BebaJen 6 ай бұрын
තෙරුවන් සරණයි සහෝදරයා .....
@DilangaKariyawasam
@DilangaKariyawasam 8 ай бұрын
ඉලේක්ට්‍රක් නොව්න නම් පට්ට වාහනේ ❤👍
@sameerachandana9249
@sameerachandana9249 7 ай бұрын
උබ ගැන ආඩම්බරයි මචං ...👍👍👍
@VihangaVihanga-q4w
@VihangaVihanga-q4w 8 ай бұрын
සිසුල්කා එකට එනවා දැන් ඕකෙ මං IT කරන්නෙ නෑනෙ chemistry හැබැයි කාර් එක නම් දකිනවා මං
@lahiruashen6326
@lahiruashen6326 7 ай бұрын
හදිසි නඩත්තුවක් අාවොත් කොතනින්ද. සෙවාව ලබාගන්නෙ.
@thisaragihan9700
@thisaragihan9700 3 ай бұрын
Ape sir❤❤
@Vinuth4444
@Vinuth4444 3 ай бұрын
Ape sir 😊❤
@Alxishx
@Alxishx 5 ай бұрын
Sir comments balan yadhi samaharak ayata jealous ekai egollo ehema katha karannea 😅 api nea dhannea sir kohomadha apita ugannannea kiyala. Sirgea tute walai , rankings walai , sir apita karana papers wala godatai , ugannana method ekai , anika apita Free bus service ekakuth dhala thiyeno sir gea gannean🤞🏻 apita nm kisima aduwak karea nea apea Bhanuka Sir 🙌🏻💗 sir hodha vehicle ekak gathath apita kisima aduwak thibbenea tution eken.
@IsuruSithmal-m3k
@IsuruSithmal-m3k 8 ай бұрын
Wahane nam supiri eth sir nam set na echchara boru marisi one nane😊
@BinukaManuth
@BinukaManuth 8 ай бұрын
Hadawathinama sathutui sir🎉🎉🎉
@Dtm5443
@Dtm5443 8 ай бұрын
දැන් ලංකාවට අලුතෙන් වාහන ගේනවද😊
@thameeraluckmal7622
@thameeraluckmal7622 8 ай бұрын
Electric ව්තරයි
@gunaratnapathirannehelage531
@gunaratnapathirannehelage531 8 ай бұрын
Ape sir ❤
@cheryl405
@cheryl405 8 ай бұрын
ඔක මුලින්ම ගත්තේ වනිදූ..එත් වනිදු ගත්ත එක ඔයිට වඩා ගනන් ❤
@Saracrew12465
@Saracrew12465 8 ай бұрын
ඒ i7🖤
@Dtm5443
@Dtm5443 8 ай бұрын
ඒක වෙන එකක් යකෝ😮
@cheryl405
@cheryl405 8 ай бұрын
@@Saracrew12465 මොකක් උනාත් bmw නේ 😅
@cheryl405
@cheryl405 8 ай бұрын
@@Dtm5443 ඔව් එක මිට වඩා ගනන්
@seneshimalka4118
@seneshimalka4118 8 ай бұрын
😂
@කිබුලා
@කිබුලා 8 ай бұрын
මන් හිතුවා 8-5 වැඩ කරන එකෙක් ගත්තා කියලා 😂 බලන් ගියාම බිස්නස් කාරයෙක් අරන් තියෙන්නෙ...ආ ඒම වෙන්ඩ එපැයි..මේක මුතු ඇටෙනේ... 😂
@100mcreations6
@100mcreations6 8 ай бұрын
8-5 karala mewa ganna 💀 business kroth thmi diyunu wenne
@PradeepBasnayaka-cy3dt
@PradeepBasnayaka-cy3dt 8 ай бұрын
ජයවේවා ...♥️
@janith_3333
@janith_3333 8 ай бұрын
දැං ඉතිං මේකෙ උං ටිපර් වෙයි අහිංසක දෙමාපියගෙං සල්ලි ගගා😅
@tharunithewarapperuma
@tharunithewarapperuma 8 ай бұрын
Ape sir 🥺❤️
@epun_manula
@epun_manula 8 ай бұрын
😍👌❤🙌
@SampathBusOfficial_17
@SampathBusOfficial_17 8 ай бұрын
මගෙ විඩියොත් බලමු ඕයාලා ටික ❤❤😊😢😢😢😢😮
@isuruperera8618
@isuruperera8618 8 ай бұрын
Good luck sir❤❤❤❤
@uboxacademy
@uboxacademy 8 ай бұрын
Ape sir 💪💗
@malshi7100
@malshi7100 8 ай бұрын
Ape sir🎉❤
@RanuthWikramathanthi
@RanuthWikramathanthi 8 ай бұрын
Maru ekh ❤️❤️👌
@prasadthanushka5459
@prasadthanushka5459 8 ай бұрын
Congratulations sir
@user-je9suking
@user-je9suking 8 ай бұрын
හම්බ කරන්න ටියුෂන් තෝර ගත්තම ඔහොම තමයී
@Alxishx
@Alxishx 5 ай бұрын
Man mind your words. Not everyone is same right😂🤞🏻
@mahendraadikari3013
@mahendraadikari3013 8 ай бұрын
බොහෝම සතුටුයි සුභ පැතුම්! ඒත් ශ්‍රී ලංකාවේ ආනයන නවතා තිබියදීත්, මොහු බලපත්‍රලාභියකු වීමට සුදුසුකමක් නොතිබියදීත්, මේ වාහනය බලපත්‍රයට අදාල නොවන නිසාත්...කොහොමද ලංකාවට ගෙනාවේ? ඒ සඳහා නීතිය පෙලගැසුනේ කෙසේද? මේවා සාමාන්‍ය ජනතාවට ගැටලු ඇති කරන තැන් නේද?
@travelguide8485
@travelguide8485 8 ай бұрын
මේවා ඉම්පොර්ට් කරන්නෙ කොහොමද්
@simplelinegaming
@simplelinegaming 8 ай бұрын
Ape sir ❤❤❤❤
@kushanthathandima370
@kushanthathandima370 8 ай бұрын
සර්💖
@danujarashmika9622
@danujarashmika9622 8 ай бұрын
Sir❤️
@SeneshBrian04
@SeneshBrian04 8 ай бұрын
Oka hodama electric suv eka neme. Hodama eka Rolls royce specter eka. 😊😊
@YeNUK4
@YeNUK4 8 ай бұрын
Addeh brian mawa mathakada?? issara maths clz ave
@Beauty_Blogs-Official
@Beauty_Blogs-Official 8 ай бұрын
Nathi un baninava ithin ❤
@SasmiOfficial6491
@SasmiOfficial6491 8 ай бұрын
Ape Sir ❤
@RanganaBandaranayake
@RanganaBandaranayake 8 ай бұрын
සකියා උබෙි vidios එල මේ ගුරැවරැ පටිට ගේමක් දීලා පටිට කටිටක් කාලා තමයි උඹ පෙන්නන මිෙ සැප ගන්නේ මෙිව බලන් ඉන්නවා තව කොටිටාසයක් ඉරිසියාවෙන් පුපුර පුපුර ........😮😮😮😮😮😮 උඹ බලයි අාාාා මෙි දේශපාලකයෝ නැ නැ බං අපේ පන්තියෙ අපේ සමාජේ ඉන්න අපේ එවුන්. රාජය්‍ය සේවය කරන වුන්....... උන් බලන් ඉන්නේ මෙි මනුස්සයට tax ගහලා ගහලා නැත්තමි නඩුවක් හරි දාලා මුට කෙලවන්නේ කොහොමද කියලා බලන්න එක හින්දා පරිස්සමෙන්😢😢😢😢😢😢😢😢😢
@Master_chef_2024
@Master_chef_2024 8 ай бұрын
Sir ❤🎉
@punsarapriyamantha786
@punsarapriyamantha786 8 ай бұрын
❤️❤️❤️
@IsuruSithmal-m3k
@IsuruSithmal-m3k 8 ай бұрын
Lankawe ict sannamaya Ictfromabc❤
@anjanayasintha8904
@anjanayasintha8904 8 ай бұрын
😂
@anuhaskumarasinghe9415
@anuhaskumarasinghe9415 8 ай бұрын
pca thama 🤣🤣
@anuhaskumarasinghe9415
@anuhaskumarasinghe9415 8 ай бұрын
pca thama 🤣🤣
@DevinDa__AshEn
@DevinDa__AshEn 8 ай бұрын
Attc
@TharushaNeyo
@TharushaNeyo 8 ай бұрын
Attc❤️
@GatherGlam
@GatherGlam 8 ай бұрын
දැනට වාහන එහෙම ගන්ඩ පුලුවන් කියන්නෙ රට ඉදල ඩොලර් එවන අයට විතරයි නේද... ලංකාව ඇතුළෙ ඉදන් ජොබ් කරන අයටත් එහෙම ගන්ඩ විදියක් තියෙනවද
@thameeraluckmal7622
@thameeraluckmal7622 8 ай бұрын
Electric ව්තරයි
@GatherGlam
@GatherGlam 8 ай бұрын
@@thameeraluckmal7622 can anyone buy a electric car in srilanka these days ?
@AkilaKeshara-ly6jp
@AkilaKeshara-ly6jp 7 ай бұрын
බනුක සර් ගේ කාර් එකේ පොටෝ තියනො දාන්න විදියක් නෑනේ
@deshanisuruhaputhanthiri7774
@deshanisuruhaputhanthiri7774 8 ай бұрын
CBR- 9999 Sir Vehicle Number eka
@sandeepanidodangoda
@sandeepanidodangoda 8 ай бұрын
♥️🌻
@nilushmadhushanka8367
@nilushmadhushanka8367 8 ай бұрын
සර් බදු ගෙවනවා ඇති නේද ? කස්ටිය ටිපර් වෙන්න දැන්
@nihalembuldeniya5285
@nihalembuldeniya5285 8 ай бұрын
Bassanna puluwan mokakda hariyata badu gewanawada tiusan kada
@sugandaniranjith6579
@sugandaniranjith6579 8 ай бұрын
Hodai hodai dupatuntath udaw karan thmun igena gathtu guruwaruntath udaw karoth tamai hoda amathaka nokarannako mula tawath diyunu wei jaya jaya jaya
@Shavee_yt
@Shavee_yt 8 ай бұрын
@chanakaruwan2293
@chanakaruwan2293 8 ай бұрын
රට ඉඳන් ජොබ් කරලා ඩොලර් දාන උන් .... බොලට මොකෝ හිතෙන්නේ..... බයික් එකක් වත් ගන්න පමිට් එකක් හම්බ උනාද.... දැන් ඒකත් නතර කරලා ලු....
@Sandithnadawa
@Sandithnadawa 8 ай бұрын
Ape sir da bn me 😂
@උට්ලැයිඋට්ලැයිඌඌ
@උට්ලැයිඋට්ලැයිඌඌ 5 ай бұрын
මිල කියද ? විකුනන්න අදහසක් නෙද්ද?
@Tanu0824
@Tanu0824 8 ай бұрын
Ictfromabc ict sannamaya 😊
@KalNaptan
@KalNaptan 6 ай бұрын
Sri Lankan education need a fix not to make tutors super rich by squeezing poor parents money. Least spend some of that money to make a country has equal opportunity and fair deals and more options not falling in a crazy competition. Its not wow or to be proud you have a 500mil car. As a resident of first world country shame on how Sri Lanka doing
@intothepc
@intothepc 5 ай бұрын
I totally agree with you. But unfortunately, our education system is tuition oriented.
@udarasandeepa4216
@udarasandeepa4216 8 ай бұрын
Lankawata 4ta wada nam thiyenna one habai Ada dawasata sudu patin dekakma dakka habai number plate nathi
@prithikamarina9998
@prithikamarina9998 7 ай бұрын
Ane thopewage hark lamenge mudal arn ava petaratawalat denawa
@Kanishka_Nirmal
@Kanishka_Nirmal 8 ай бұрын
අපෙ බෝලෙ
@dilansathsara9981
@dilansathsara9981 8 ай бұрын
ravindu bandara nayakat ganiyda dan
@CHAOS-lp9ob
@CHAOS-lp9ob 8 ай бұрын
meka lassani kiyana ekata mongal😅
@Sensai-u
@Sensai-u Ай бұрын
Ub pain ned hutto ynne higanna
@nishshankafernando2432
@nishshankafernando2432 8 ай бұрын
Meka puduma ratak...pitarata Inna ewun mehema car gattama penwanne giyoth...pissune..you tube karayo innawa wedagath me VAGE nari higanno Tama lankawata WEDAK NE.oka vahanayak tel gehuwama with yanna puluwan.thamun diyunu vunama paduwe Inna .thorn gahanna ei.hari adyapanatak nethi ratawal VALA kalukadakarayo Hari VAGE.college eka podi panthi valata ugan vapu teachers la KO.
@janakagamlath5998
@janakagamlath5998 8 ай бұрын
Mama nam kiyanne okunta hena gahanna one....oya ahinsaka demapiyangen ganna salli...yako sadarana mudalakata uganwapan.....oya youtube karana pakayatath kiyanne sir sir gaga puka denna apa.
@rasikakularathna2038
@rasikakularathna2038 8 ай бұрын
අහිංසක දෙමාපියෝ දුක්විදල ළමයින්ට ඉගෙනගන්න දෙන සල්ලි හුරගෙන කාල වාහන අරන් උජාරුවට පෙන්නන අමනයෝ
@VishvaChandrasekara
@VishvaChandrasekara 8 ай бұрын
ඉතින් විශය හරියට උගන්නවානෙ ටියුශන් කියන්නෙ බිස්නස් එකක් තමා
@sahanyadivyanjali2005
@sahanyadivyanjali2005 8 ай бұрын
Apith ynw sirge cls apita hodtma ugannw hby asadaranak nm wen na apitwth 🙄👍 Sir ohoma wahana gaththama apitth sathutui
@VishvaChandrasekara
@VishvaChandrasekara 8 ай бұрын
@@sahanyadivyanjali2005 ඔව් බානුකසර් හොදයි ඔයා ටෙක්ද කරන්නෙ එයාගෙ යන්න ❤ පයිතන් ටිකක් මදි නම් දනුශ්ක සර් නැත්නම් ක්‍රිශාන් සර්ගෙ ට්‍රයි කරලා බලන්න පැක් ලසිත් සර්ත් යම් මට්ටමකට හොදට කරනවා 🥰❤ බානුක සර් හොද ගුරුවරයෙක්
@VishvaChandrasekara
@VishvaChandrasekara 8 ай бұрын
මේමයි සර් බානුක සර් විශය හරියට උගන්නලා එයා එයාගෙ ජිවිතෙ ගෙවනවා එත් සමහර ගුරුවරු ඉන්නවා පම්පොරි විතරයි එම අයට බැන්නාට කමක් නැ මේ වගෙ සර්ලා ගන්න ගානට සාදාරනයක් කරන කෙනෙක් මාත් ෆස් ශයි මෙයාගෙ ගියෙ මට B එකක් අයිටී වලට මම අනිත් දෙක අවුල් ගියා වැඩ නොකරමත් නෙමෙ හරි ගුරුවරු තොර ගත්තෙ නැති නිසා සල්ලි ගන්නෙ එයාලා යම් මට්ටමකට දෙයක් දෙන්නෙ එයාලා එ සදහා වෙච්ච මහන්සියට එම නේද එයාලා එ ගාන ගන්නෙ එවා වලින් එ සර්ගෙ අම්මා තාත්තා යැපෙන්නෙ සහ එයාගෙ ලමයි ටියුශන් කියන්නෙ වෘ‍ර්‍ත්තියක් ලමයෙක්ගෙ අනාගතෙ ලස්සන කරන්න මහන්සි වෙන ලමයෙක්ව රවට්ටන ගුරුවරයෙක් නෙමෙ බානුක සර් හරියට විශය උගන්නන කෙනෙක්‍ට බනින එක මන් නම් අනුමත කරන්නැ 😊❤
@Usitha-ks9ud
@Usitha-ks9ud 2 ай бұрын
උබල වගේ මෝඩයොන් ගෙන් පත් උන උන් හින්දතමයි අපිට tiution යන්න උනේ
@kushanm1182
@kushanm1182 8 ай бұрын
anunge reddaval danne nathuva minissunta prayojanvath deyak dapanko camraval allan ohe vedio krna eka nemei crater kenek kiyanne.
@lahi2005
@lahi2005 8 ай бұрын
ටිපර් වෙන්න එපා බලන්න බැයිනම් පලයන් 😂
@seneshimalka4118
@seneshimalka4118 8 ай бұрын
Palayan bn yanna😂
@Thabugalar69
@Thabugalar69 8 ай бұрын
අහිංසක අම්ලා තාත්තලා දුක මහන්සි වෙලා හමිබකරන සල්ලි ප+කො ඔය
@100mcreations6
@100mcreations6 8 ай бұрын
ithin dn uba kaden baduwk gattama uta salli denw ne.. ethcot u gawa thiyenne ube salli ne😂 ehem baluwoth e ammala gawa thiyenneth wada krana thanin deepu salli ne...
@Thabugalar69
@Thabugalar69 8 ай бұрын
@@100mcreations6 මෝඩ ප+ක+යෝ, මුන්ගෙ clz ගියම ඔහොම වෙනවා 😂 ගොන් තර්ක , අහපිය වෙසාවා කඩෙකට එ බඩුවට නිශ්චිත මිලක් තියෙනවා , ගුරු හොරු එහෙමද එකේකගේන් 2000 හා 3000 අරන් ළමයි රවට්ට රවට්ට, එක clz එක්කට ලමයා 1000k විතර පුරවගෙන ,ඔය සල්ලි ගන්නෙ
@TharushiThivyanga
@TharushiThivyanga 8 ай бұрын
මෝඩ හරකෝ fees එක තීරණය කරන්නේ tutes වලට යන cost එක clz room වලට ආයතනයට ගෙවන ගාන අනං මනං ඒවට... ඒවට cost එකක් යන නිසා අය කරන ගාන බලපන් හරියට සාධාරණ ගාණක් ද නැද්ද කියලා
@Thabugalar69
@Thabugalar69 8 ай бұрын
@@TharushiThivyanga හෙන සදාරනේ එකේ , cost වැඩියෙන් යනවා නම් කෝමද පකෝ කොට් 6.5 දීලා වහන ගන්නේ ,ඉබෙට පහළ වෙලාද සල්ලී.. පූ+ක දෙන්ක එපා ඔහොම 😂
@TharushiThivyanga
@TharushiThivyanga 8 ай бұрын
@@Thabugalar69 යකෝ උබ හිතුවද දවසෙන් දෙකෙන් හොයපු සල්ලි කියල එහෙනම් clz පටන් ගත්තු කාලෙම වාහන ගන්න එපැයි පොල් බුරුවෝ හැමෝම දියුණු වෙන්නේ ටික ටික මී හරකා 😹
@sachindujayawardenajayawar4637
@sachindujayawardenajayawar4637 8 ай бұрын
Ape sir ❤
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 8 ай бұрын
Sir ❤
@lakiradulen1890
@lakiradulen1890 8 ай бұрын
Sir❤❤
@PremadasaRanasinghe
@PremadasaRanasinghe 8 ай бұрын
❤❤❤
@yashodhagunawardhana
@yashodhagunawardhana 8 ай бұрын
Ape Sir❤
@rdxfreefire.
@rdxfreefire. 8 ай бұрын
@chamidulukshan4439
@chamidulukshan4439 8 ай бұрын
Ape sir ❤
@VidushaManuppriya-u8x
@VidushaManuppriya-u8x 8 ай бұрын
Sir❤
@sangeethnipun5237
@sangeethnipun5237 8 ай бұрын
❤️
@ChanukaNirmal-b3f
@ChanukaNirmal-b3f 8 ай бұрын
Ape sir ❤
@dulajdilhara7013
@dulajdilhara7013 8 ай бұрын
@Sandaruwan2727
@Sandaruwan2727 8 ай бұрын
Ape sir ❤
@DiniKawya
@DiniKawya 8 ай бұрын
@kalaniwickramasinghe1881
@kalaniwickramasinghe1881 8 ай бұрын
❤️‍
@Bkwww2
@Bkwww2 6 ай бұрын
❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
ОПЫТ ЭКСПЛУАТАЦИИ BMW iX #bmw #bmwix #bmwx5
22:41
SwissTestDrive
Рет қаралды 14 М.
🎬 Pele : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
30:00
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 738 М.
Подъем в ледяную гору. Китай против Quattro
15:32
Поднебесный Гараж
Рет қаралды 2,9 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН