Life - Live at Plain tea යයි සිංදු දෙකයි with Manu

  Рет қаралды 303,101

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Пікірлер: 626
@hesarapiyumal3165
@hesarapiyumal3165 3 жыл бұрын
2001 දී කසකස්තානයේ තිබුන Voice of Asia තරගයේදී මේ සින්දුව මුලු ලෝකෙටම කියලා පෙන්නුවා අදටත් මතකයි. එදා Silver award එකත් දිනුවෙ ඔයාලා.මේ සින්දුව එදා වගේම අදටත් ඇහෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා. අපිට ලස්සන අතීතයක් ඉතිරිකලාට ඔබලාට පිං.
@charithmano
@charithmano 3 жыл бұрын
Full Lyrics ------------------------------------ Life in the new Millennium Complication with the Confusion Population and Starvation do you wanna Revolution people say it's inflation do you know it's all emotions Party till Year Three Thousand life ආ මේ මේ ලෝකේ මේ වාගේ මේ ජීවේ මේ දෙදාහේ සුන්දරයි මේ වාගේ අප සිතුවෙ මෙ ලෙසිනේ මෙ වාගෙ සිතුවිලි මායාවකි දසුනේ ඒ ගැන නොසිතා නටමින තුටිනේ මෙ වාගෙ අප දන යුද වැද සිටියේ රෝග පීඩාවන් වැනි සාපයන් ඇත්තේ පරිසර දූෂණ ඔක්සිජන් නැත්තේ Millennium කියා අප නටමින් යුද කොලහල මැද යයි Million ජීවිත සිලිකන් පරිපථ සිතුවිලි ගනි අප Genetically සැදු මිනිසුන් වෙයි අප Virtual Reality වෙයිදෝ අප ලොව ආපසු බැලු විට Hope Live & Die Technology අපෙ විනාසෙමයි But the Millennium අප සතුටින් යයි තුන්දාහ එනතුරු But till we die Life in the New Millenium... ලබන සහස්‍රයෙ...// ලබන සහස්‍රයෙ අයිතිය අපටයි කියමින් විසිවෙනි ශත වර්ෂේ ඒ සහස්‍රයේ අපේ විනාසය සිදු වෙන බව නෑ අප දුටුවේ බුදු දහමේ කියවෙන ගිනි ජාලා ද මෙය කිතු දහමේ එන අම ගෙන දෝ මෙය දියුණුව කියා අපෙ විනාසෙදෝ මෙය ලැබූ සහස්‍රය අපේ විනාසය දහමේ කියවෙන ගිනි ජාලාද මෙය... කොපමණ වූවත් Dance, Even in the සටනේ We do the Dance අපි කරමු අපගේ දැන් Dance අවසානෙත් සතුටින් Dance අ මගෙ දිවිය දිවිය අද අවසන වූවත් අප කළ දේ දැන වෙනස් නොවූවත් 3000 එනතුරු Dance ආයුබෝවන්! Even race Let's see how long you live Ha..haa... Life in the New Millennium...// සමහර වචනවල වැරැද්දක් තියේ නම් සමාවෙන්න. සින්දුව 10 පාරක් විතර අහලයි මේ ටික ලිව්වෙත්😁🙏❤️ Thank You BnS දුර දැකලා මේ වගේ සින්දුවක් ලියන්න හිතුවට🤩
@ChanukaMora
@ChanukaMora 3 жыл бұрын
Best 😍🔥
@SLSERIES
@SLSERIES 3 жыл бұрын
moraa
@hasinduindu9111
@hasinduindu9111 3 жыл бұрын
Mora sir
@arrowfreefire2589
@arrowfreefire2589 3 жыл бұрын
♡♡♡
@Lakiyacreation2
@Lakiyacreation2 3 жыл бұрын
Mora brother 🖤
@nadithadayeshvithanage6574
@nadithadayeshvithanage6574 3 жыл бұрын
@@arrowfreefire2589 khnv
@freestyleguitar1704
@freestyleguitar1704 3 жыл бұрын
Guitarist ගෙ දෑතට දෙවි පිහිටයි.. ❤️
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
❤🎸
@niroshiwarnakula5630
@niroshiwarnakula5630 2 жыл бұрын
මුලින්ම bns පටන් ගන්නකොට හිටපු එක්කෙනා. නලින් සමත් ❤
@chinthakasameera5384
@chinthakasameera5384 Жыл бұрын
Naleen samath one of the best guitarist in sri lanka(Not kottu band)
@nalinsamath
@nalinsamath 11 ай бұрын
Thank You 🙏🙏
@nalinsamath
@nalinsamath 11 ай бұрын
🥰@@niroshiwarnakula5630
@trumpsace225
@trumpsace225 3 жыл бұрын
2000 අවුරුද්දෙ tv එකෙන් cd වලින් මේ සින්දුව අහද්දී කවුද හිතුවේ phone එකේ u tube කියලා app එකකින් sindu අහන්න පුලුවන් කාලයක් එයි කියලා.
@falanandrea
@falanandrea 3 жыл бұрын
Wow!! 😍 Fangirling so hard rn! ❤️✨
@ashancooray9605
@ashancooray9605 3 жыл бұрын
❤️❤️
@lordwordpress2347
@lordwordpress2347 3 жыл бұрын
@Falan Andrea Please cover this song.
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
🎸❤
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
ලෝක සහශ්‍රය අභිමුඛව පැවත එන සංගීත සාහිත්‍ය වනාහී දුක්ඛිත සේවයක නිරත වන භාතිය ජයකොඩි මහතා අපටත් ලෝක සහශ්‍ර සංගීත ස්වරයටත් මහත් අභිලාශයක් එක් කරන බවයි මෙමඟින් හැඟවෙන්නේ. ස්වතන්ත්‍ර නිර්මාණ තුලින් අපව සහශ්‍ර හැඩකාරයින් බවට පත් කිරීමට වෙහෙසෙන මොහුට හද පිරි ප්‍රණාමය.! 🖤
@tuansujath4698
@tuansujath4698 3 жыл бұрын
අම්මෝ guitarist ගහන් ගැහිල්ල🔥🔥🔥
@minfernando8519
@minfernando8519 3 жыл бұрын
නලින් සමත්😍
@roshanwrangler1306
@roshanwrangler1306 3 жыл бұрын
Nalin aiya guitarists number 1 In Sri Lanka 🇱🇰
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
🎸❤
@cylonboy4055
@cylonboy4055 3 жыл бұрын
ඒක ඇත්ත හොදට sing කරනවා මෙන්ම play කරනවා
@sherangadias1514
@sherangadias1514 7 ай бұрын
Strumming 🔥
@minurahalwathura
@minurahalwathura 3 жыл бұрын
එදා මේවට බැනපු එවුන් දැන් අහන හැටි බලන්න ඕනෙ. 👏❤️ Bathiya aiya 👏
@AK-mt6id
@AK-mt6id 3 жыл бұрын
එදා මේවට බැනපු එවුන් දැන් මැරිලා මචං..😊😋
@minurahalwathura
@minurahalwathura 3 жыл бұрын
@@AK-mt6id අම්මෝ 😂 මැරිලා කිව්වට මැරිලම නෑ. තව ඉන්නවා 😂
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
අම්මෝ සිරාම 😅
@CRICRANDY
@CRICRANDY 3 жыл бұрын
@@AK-mt6id බහුතරය හෙට අනිද්දා කනත්තේ ටිකට් ඇදෙන්න කිට්ටු අය තමයි
@seny3053
@seny3053 3 жыл бұрын
😅💯
@impassionofmusic7270
@impassionofmusic7270 3 жыл бұрын
ගිටාර් එකයි කටහඩයි සර්ව සම්පුර්ණයි 🔥✌️💓පට්ට බන් අයියා
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
🎸❤
@kusalapanangala8981
@kusalapanangala8981 3 жыл бұрын
අද වගේ මතකයි මේක ඉස්සෙලම ඔය දෙන්න කියපු දවස.එතකොට අපි පොඩි ළමයි.
@nadeekanuwan6940
@nadeekanuwan6940 3 жыл бұрын
දැන් ලොකුයිද😁😁😁
@NenuxzBro
@NenuxzBro 3 жыл бұрын
@@nadeekanuwan6940 amboo eka
@dmadhuwa1446
@dmadhuwa1446 3 жыл бұрын
අනේ මන්දා මේක දකින , මතක්වෙන හැමතිස්සෙම mm බලනවා.. (😍😘භාතිය) ලංකාවේ සංගීත ලෝකයේ හොදම Entertainer Bhathiya
@rajithalakmal8053
@rajithalakmal8053 3 жыл бұрын
එහෙම ලස්සන සින්දු ඇහුන කාලයක් තිබිලා තියනවා කියලා දැනුනේ මේක ඇහුවම. ස්තූතියි BNS
@chathurikasandamali3928
@chathurikasandamali3928 3 жыл бұрын
මේක දහපාරකට වඩා අහපු මං වගේ අය ඉන්නවද 😍🙋‍♀️
@shenya859
@shenya859 3 жыл бұрын
🙋
@slsithumvsbro5365
@slsithumvsbro5365 3 жыл бұрын
Mama me 20 weni para
@samihirisamarasinghe6494
@samihirisamarasinghe6494 3 жыл бұрын
Innawoooooooooooooo
@littlebunnies571
@littlebunnies571 3 жыл бұрын
🙋
@shivansh11977
@shivansh11977 3 жыл бұрын
I am your big fan from India
@achiniumayanganaamarasingh6173
@achiniumayanganaamarasingh6173 3 жыл бұрын
මේ සිංදුව මුලින්ම කියපු කාලෙ වගේම තාමත් පිස්සුවෙන් වගේ අහනවා 😍😍
@sidemirrorvideo
@sidemirrorvideo 3 жыл бұрын
Super nice B&Ns
@sasiniweerathunga1794
@sasiniweerathunga1794 3 жыл бұрын
සින්දුව පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකන්ම එක වගේ කියන එනර්ජි එක නම් පට්ට❤
@chathurikasandamali3928
@chathurikasandamali3928 3 жыл бұрын
භාතිය 🔥❤️ ලෙජන්ඩ් 💪♥️💫
@roshanwrangler1306
@roshanwrangler1306 3 жыл бұрын
Legendary guitarist nalin aiya 👏👏👏👏👏
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
Thanks Roshan 🎸❤
@sltechhouse3285
@sltechhouse3285 3 жыл бұрын
maru song oya song ekata ne oyalage konde pata karala thibbe milenium ekata maru bns
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 3 жыл бұрын
Bhathiya aiya eka maru
@manasimadurika2319
@manasimadurika2319 3 жыл бұрын
මේක සද්දෙට දාලා අපේ අයියා ගේ දෙවනත් වෙන්න අහද්දි මට වයස 4යි .ඒ කාලෙත් මං ඒ සින්දුවට ආසයි.තාමත් ඒ සින්දුවට තිබ්බ කැමැත්ත එහෙමමයි❤❤
@shyamapriyangani2927
@shyamapriyangani2927 Жыл бұрын
Best of the best Song BNS 🤗🤗🤗🤗🤗🤗🤗 Sachintha Amarasekara
@nivekarajapakse7196
@nivekarajapakse7196 3 жыл бұрын
Lyrics dennako🤗🤗🤗🤗🤓🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
@lahiruanthony9280
@lahiruanthony9280 3 жыл бұрын
Bathiya patta weddek thqmai..guitarist patta
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
🎸❤
@Shavinofficial
@Shavinofficial 3 жыл бұрын
Guitar Is Rocking it!!! 🔥🔥🙌
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
❤🎸
@nalinsamath
@nalinsamath 2 жыл бұрын
🎸✌️
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
Aadarei aadarei aadarei aaderei bns..😘😘😘😘😘😘😘😘😘😘
@geethvithanage7958
@geethvithanage7958 3 жыл бұрын
Supiri dennama
@sadee.n
@sadee.n 3 жыл бұрын
Super BNS🔥✌🔥Beutifull😍🎧🎶🎸 Love you BNS ❤❤
@gaganajayanama
@gaganajayanama 3 жыл бұрын
Super Bathiya uncle ❤️❤️❤️❤️
@mohammedashfaqnilam7967
@mohammedashfaqnilam7967 3 жыл бұрын
B & S set the stage on 🔥. Pride of srilanka music.
@sunalraniru8613
@sunalraniru8613 3 жыл бұрын
Hi me sunal good music 😛😎🇱🇰
@sachithperera164
@sachithperera164 3 жыл бұрын
Please have a concert with old songs , those are amazing still listing without limit...!❤️❤️
@nalin.marians
@nalin.marians 3 жыл бұрын
Life ❤
@rvibes5713
@rvibes5713 3 жыл бұрын
මේවා ඇහෙනකොට ඒ කාලේ අපි හරි චූටි ලමයි..කඩපාඩම්.. මාර ආදරෙයි bns.💖
@sammanisachinthara8617
@sammanisachinthara8617 3 жыл бұрын
Beautiful a lot love you BnS
@pathummadhawa1354
@pathummadhawa1354 3 жыл бұрын
අද කාලයට ඉතාමත් උචිත ගීතයක් 🎶 නව සහශ්‍රයට පැමිණීමත් සමග මිනිස්සුන් පණ නල මෙන් වටින පරිසරයට ආදරය නොකර.... එය දියුණුව ලෙස දකිමින් දහමක් ගැන නොසිතමින් හැසිරෙන අයුරු B & S (Bhathiya & Santhush ) කල් තියාම අපට කියාදුන් එ සොඳුරු 🎶 ගීතමය ආමන්ත්‍රණය .. අවසානයේ පිලිගැනීමට සිදුවන්නේ " සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නොමැති බවයි" මේ උත්සහය මට හැකි පමණින් ඒ ආමන්ත්‍රණය මගේ මිතුරන් සමග බෙදාහදා ගැනීමටම පමණි !! ස්තුතිය !! Original Composition Artist | B&S Melody by | Bathiya and Santhush Lyric by | Bathiya and Santhush Life is the new Millanium | Cover By Pathum Madhawa MAC Music Recording Studio Galle | Mahima Kalhara Sooriyaarachchi 077 356 92 94 Facebook | facebook.com/Mac-Music-Galle-43937418921 📸© සුජ්ජා | Sujja Photography | Sujith Nuwanpriya Madhushankha 📲 077 45 83 717 Facebook | facebook.com/sujithnuwanpriya
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
Wooooooooow 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sudhaviniobeysekara2753
@sudhaviniobeysekara2753 3 жыл бұрын
Has foreseen this millennium exactly
@venudilshani8002
@venudilshani8002 3 жыл бұрын
B&S..❤️❤️❤️❤️
@randikalakshan1643
@randikalakshan1643 3 жыл бұрын
මෙව්වනෙ යකෝ අනාවැකි 😅 22yrs ago රෝග පීඩාවන් වැනි සාපයන් ඇත්තෙ ඇත්තෙ.. පරිසර දූශණ ඔක්සිජන් නැත්තෙ... යුද කොලහල මැද යයි මිලියන් ජීවිත... virtual reality වෙයිදෝ අප ලොව... technology අපගේ විනාසෙමයි... ඒ සහස්‍රයෙ අපගෙ විනාසය වන බව නෑ අප දුටුවේ... ඒ ගැන නොසිතා නටමින තුටිනේ..
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 3 жыл бұрын
ඒකම තමයි මමත් මේ කල්පනා කළේ....
@noorulsoraya2998
@noorulsoraya2998 3 жыл бұрын
Brilliant Bhathiya. You are indeed a gifted singer. Stay blessed
@teachpwt4825
@teachpwt4825 3 жыл бұрын
Wow it is very nice
@nathanakesh5231
@nathanakesh5231 3 жыл бұрын
Ya
@teachbtm3815
@teachbtm3815 3 жыл бұрын
Yes
@wajiranathindika1980
@wajiranathindika1980 3 жыл бұрын
Bathiya Aiye I love you❤❤❤
@sudeeradilshan
@sudeeradilshan 3 жыл бұрын
Wonderful My Coach ❤️🙌
@samihirisamarasinghe6494
@samihirisamarasinghe6494 3 жыл бұрын
👍
@yascmb
@yascmb 3 жыл бұрын
I'm listening to Bathiya and Santhosh since I was a kid I knew these two are different from others mostly from Iraj 😂 these two are realistic and educate the audience. Peace and harmony 🔥
@mathisamethsandu3336
@mathisamethsandu3336 3 жыл бұрын
Kauru mona kiwwath thama asama singer 👀💪 Bathiya aiyah 😋💓
@thejanarathnayake61
@thejanarathnayake61 3 жыл бұрын
It is better than the original one 🔥🔥
@arrowfreefire2589
@arrowfreefire2589 3 жыл бұрын
yes 😈
@udupitigodanuwan7382
@udupitigodanuwan7382 3 жыл бұрын
Budusaranai ayayla dennatha 🙏🙏🙏❤️👁🌏🇱🇰
@wildlyhilarious1
@wildlyhilarious1 3 жыл бұрын
elamakiri
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
Excellent voice very best
@pathumkuma2595
@pathumkuma2595 3 жыл бұрын
Ammooo e guitar 🎸 part eka. Song ekath pahara.❤️
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
🎸❤
@nalinsamath
@nalinsamath 2 жыл бұрын
🎸✌️
@netumesha2347
@netumesha2347 3 жыл бұрын
Beautiful bathiya ankal
@nethnavodya7291
@nethnavodya7291 2 жыл бұрын
Best guitarist 🥰🥰
@SH_Records
@SH_Records 3 жыл бұрын
My favorite singer bathiya ayya love u man its very beautiful..
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Love you 💞💞💞💞💞 still fresh 2021.
@nikinipabasara8160
@nikinipabasara8160 3 жыл бұрын
BnS Wow ❤
@hasangithathsara7736
@hasangithathsara7736 3 жыл бұрын
Superb Bathiya uncle. Love this 😊😊😊
@TJ-vl9zb
@TJ-vl9zb 3 жыл бұрын
The guitarist 🔥
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
❤🎸
@igcas
@igcas 3 жыл бұрын
සින්දුවේ කියපුව ඔක්කොම ඇත්ත වෙලා වගේ දැන්
@sahannawarathne449
@sahannawarathne449 Жыл бұрын
ඒකනේ ඕයි
@harinisachithra598
@harinisachithra598 3 жыл бұрын
Wow
@samadhikalansooriya3404
@samadhikalansooriya3404 3 жыл бұрын
super bathiya.......... 👌👊
@p.r.jayasundara875
@p.r.jayasundara875 3 жыл бұрын
Supriy ai santhush ayya naththe
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
Santhush and me will be in the same program in September.
@sachiwijesinghe93
@sachiwijesinghe93 3 жыл бұрын
Even new millennium, still BnS...
@thiranyayuvindikumarage358
@thiranyayuvindikumarage358 3 жыл бұрын
Wow bathiya uncle
@SuddaLoveStory
@SuddaLoveStory 3 жыл бұрын
Gindara thamay!!! 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@supunsenanayake2160
@supunsenanayake2160 3 жыл бұрын
2000s…. . Please create this kind of music 💯❤️ love this
@pabasarabandara3872
@pabasarabandara3872 3 жыл бұрын
Nalin Samath 💣😌❤️
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
❤🎸
@KavishanSamarakoon
@KavishanSamarakoon 3 жыл бұрын
❤🔥🔥 aiye...
@k8lynmae
@k8lynmae 3 жыл бұрын
Thank You Sir. Your music and smile gives me LIFE !! 😊❤️
@chathvsha
@chathvsha 3 жыл бұрын
Wow 😍 Both are on fire 🔥
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
🎸❤
@manugabinuwarawatagedaraar3704
@manugabinuwarawatagedaraar3704 3 жыл бұрын
vari nise batiya pata
@nathanakesh5231
@nathanakesh5231 3 жыл бұрын
I realy like it
@VenuraKavindalk
@VenuraKavindalk 3 жыл бұрын
Best 😍
@sanjayaperera4693
@sanjayaperera4693 3 жыл бұрын
සුපිරි 👏👏👏
@dinushikarandana3589
@dinushikarandana3589 3 жыл бұрын
Woow superb..........
@sandunifernando1149
@sandunifernando1149 3 жыл бұрын
Just Wow..
@yellowflowerytc
@yellowflowerytc 3 жыл бұрын
පට්ට පට පට couch භාතිය 🔥❤️
@pawaramahasenofficial
@pawaramahasenofficial 3 жыл бұрын
Gammak thamai ❤️
@randimadaswaththa2755
@randimadaswaththa2755 3 жыл бұрын
BnS❤❤❤
@AaronBandara
@AaronBandara 3 жыл бұрын
Superbbbb 😍
@Arosha-Rathnayake
@Arosha-Rathnayake 3 жыл бұрын
brilliant performance ❤
@Satheeshawalallawita
@Satheeshawalallawita 3 жыл бұрын
lassanayi bathiya
@shehanifernando8694
@shehanifernando8694 3 жыл бұрын
Bathiya 🖤
@sakale1096
@sakale1096 3 жыл бұрын
Lover💙
@sashikamadushan3233
@sashikamadushan3233 3 жыл бұрын
Hey hero❤
@dileepaalwis9801
@dileepaalwis9801 3 жыл бұрын
BNS did predicted the future.🤔 Grew up to your song's and love every one of them. God bless and stay safe!
@kalanihettiarachchi3538
@kalanihettiarachchi3538 3 жыл бұрын
superb
@lakshanjaliya7920
@lakshanjaliya7920 3 жыл бұрын
Legend 🔥🔥🔥🔥🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ we love you …. 💪🏽💪🏽💪🏽🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🥳🔥🥳🥳🥳🥳🥳🥳😘😘
@indunilsilva
@indunilsilva 3 жыл бұрын
Beautiful 🤩🤩🤩
@hasinduindu9111
@hasinduindu9111 3 жыл бұрын
Super BnS bathiya sir and santhush sir❤️❤️❤️
@thanujadissanayaka5081
@thanujadissanayaka5081 3 жыл бұрын
Bathiya ❤❤👌👌👍👍
@pramujay5655
@pramujay5655 3 жыл бұрын
Nalin samath one of the best guitarists in sri lanka.ඉස්සර BnS band එකෙ guitarist. ගැම්මක් තමයි 💕
@nalinsamath4448
@nalinsamath4448 3 жыл бұрын
🎸❤
@mahanlakitha1150
@mahanlakitha1150 3 жыл бұрын
Patta
@shihanitheexplorer3845
@shihanitheexplorer3845 2 жыл бұрын
Bathiya aiyya you are great. Awesome singing. God bless you.
@lahiruashan4452
@lahiruashan4452 3 жыл бұрын
සිංදුවේ.. අවුරුදු 7කට විතර කලින් කියපු දේවල් දැං වෙලා වගේ.. 🤔
@soysa007
@soysa007 3 жыл бұрын
මේක එළියට ආවේ 2001 හෝ 2000 මට මතක විදියට..
@shanakachameera8465
@shanakachameera8465 3 жыл бұрын
@@soysa007 2000
@naviknesara9771
@naviknesara9771 3 жыл бұрын
Best Santhush ayiye
@vihangaruwantha3364
@vihangaruwantha3364 3 жыл бұрын
wooow
@sachithkanchana5486
@sachithkanchana5486 3 жыл бұрын
Superi
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
DATE WITH DANU | Bathiya Jayakody & Santhush Weeraman
1:00:10
HI!! Online
Рет қаралды 23 М.
LADANIVA - Saraiman | POSTCARD (Official Video)
4:16
LADANIVA
Рет қаралды 6 МЛН